ආල පුරන්නට | CENTIGRADZ ft. Shashika Nisansala ( අවුරුදු සින්දු with Lyrics)

Поделиться
HTML-код

Комментарии • 501

  • @Thomas76428
    @Thomas76428 Год назад +569

    This song should get more popularity than "Manike Mange Hite". Love from Bangladesh 🇧🇩❤

  • @shamikaashian2824
    @shamikaashian2824 9 месяцев назад +223

    2024 අප්‍රේල් මාසෙ අහන සෙට් එක කෝ❤..අද අප්‍රේල් 5 වෙනිදා...ජීවත් වෙලා හිටියොත් ලබන අවුරුද්දෙත් මේක යටින් රිප්ලයි එකක් දාමු❤️‍🩹😌

  • @nethminaxfitness
    @nethminaxfitness Год назад +180

    ඉස්සර අවුරුදු කියුවම කොච්චර ලස්සන හැගීමක්ද එන්නේ,දැන් ඒ ගැම්ම ඇත්තටම නෑ,දැන් ඉන්න පොඩි ලමයි ඇත්තටම පවු,අවුරුදු උත්සව,යාලුවෝ එක්ක එකට හම්බෙලා අවුරුදු සෙල්ලම් කරපු කාලේ,පවුලේ අය එකට එකතු වෙලා සතුටින් හිටිය කාලේ කොච්දර ලස්සන මතකයන් ද,මේ රට ඇත්තටම මුලු ලෝකෙන්ම හොදම රට වෙන්නෙ මේ දේවල් නිසයි,CENTIGRADZ ඔයාලගේ අවුරුදු සිංදු වලින් ඒ හැගීම් අපේ හිත් වලටම දනවනවා❤Best of Best,All the Best for you guys❤️

  • @asiriarunashantha5841
    @asiriarunashantha5841 10 месяцев назад +753

    2024 මේ සිංදුව අහන අය මේ පැත්තට 🤘🤘🤘

  • @taru12madh58
    @taru12madh58 Год назад +80

    දැන් ඉදන් මේක තමයි මගේ ආසම අවුරුදු සින්දුව.අලුත් සිංදුවක් උනාට මේක ඇහෙද්දි මාර අවුරුදු vibe එකක් එන්නෙ❤️

  • @nuwa8660
    @nuwa8660 2 года назад +433

    තාමත් Centi ලගේ සිංදුවලට ගහන්න සිංදු ඇවිල්ලා නෑ ♥️ Heritage (Urumaya) Track එක අදටත් පිස්සුවක් 🔥♥️😍 #Centi ♥️

  • @dilandulaksha
    @dilandulaksha 10 месяцев назад +548

    2024 අප්‍රෙල් වලට කලින් අහන අය කෝ 😊

  • @vloggerdush
    @vloggerdush 2 года назад +312

    අම්මෝ Centi ලා ගේමට බැහැලා වගේ.. නියමයි👍❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @kaveeshampathirana4
    @kaveeshampathirana4 2 года назад +121

    පරණ ඒවා අලුත් වෙද්දි මාර ගති ❤️🔥

  • @nethmihirunika2903
    @nethmihirunika2903 Год назад +137

    ලස්සනයි අවුරුදුට ගැලපෙන ම සිංදුව හැමදාම අදරෙයිඔයාලාට සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤❤❤

  • @dilshangamage8957
    @dilshangamage8957 Год назад +1464

    2023 අප්‍රේල් මේ සිංදුව අහන අය කෝ_👍💖

  • @yasiruheshan6140
    @yasiruheshan6140 2 года назад +134

    Centigradz කියන්නෙ BraND එකක්...💖සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.................🤗🙏

  • @nethindu8424
    @nethindu8424 2 года назад +87

    නහුතෙටම කෙලවිලා ඉද්දි , යන්තම් හරි චූටි ෆීලිං එකක් දුන්නට thank you #Centigradez 🙏

  • @chamindulakshan1534
    @chamindulakshan1534 10 месяцев назад +574

    2024 රේ අප්‍රේල් වලදිත් අහන අය කෝ 👍

  • @yesithyatawara5670
    @yesithyatawara5670 2 года назад +111

    Centigradez අවුරුදු සින්දු ටික නම් මාරම Feel එකක් තමා🔥😍ආසම සෙට් එක.ආදරෙයි..ජය වේවා..

  • @hirunaperera8121
    @hirunaperera8121 Год назад +397

    2024 මේ සින්දුව අහන අය කෝ 👍✌️🎉

  • @Rashi-p
    @Rashi-p 2 года назад +93

    ආසම බෑන්ඩ් එකේ ආසම සෝන්ග් එකක්.Love you Centigradz.සුබ අළුත් අවුරුද්දක් වේවා!

  • @taximacha3715
    @taximacha3715 2 года назад +14

    Ade පට්ටම දුක් කරදර අස්සේ හිතට සැනසිමයි මේ වගේ ලස්සන සිංදුවක් අහද්දි ❤️ආදරෙයි @centigrades

  • @mr.poland-vlog
    @mr.poland-vlog 2 года назад +15

    සෙන්ටිග්‍රේඩ්ස් කියන්නේ මටනම් ආගමක්...❤️

  • @aru4782
    @aru4782 2 года назад +11

    අම්මෝ මේ සිංදු අහද්දි අවුරුදු ගැන එන feeling එක කියල වැඩක් නෑ ..
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..😘👍

  • @Nethmii-k5q
    @Nethmii-k5q 10 месяцев назад +288

    2024 අහන අය මේ පැත්තට.......❤

  • @hasenevirathna5322
    @hasenevirathna5322 2 года назад +35

    මරු වැඩක් ✨ හැමදාම වගෙ ආසම බෑන්ඩ් එක 😍

  • @Statusvideo578
    @Statusvideo578 2 года назад +77

    අමරණීය බෑන්ඩ් එක...❤️‍🔥✨

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 года назад +45

    🌼🌼🌾🌾සුබ අලුත් අවුරුද්දක් වේවා 🌞🌾🌾අවුරුද්ද දවසට හරියට ම ගැලපෙන සින්දුව

  • @charithasulakshana5645
    @charithasulakshana5645 11 месяцев назад +206

    2024 රෙඩිද කට්ටිය ❤❤❤❤❤🎉🎉😊😊

  • @PASINDU_SAKUN
    @PASINDU_SAKUN 2 года назад +21

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියලා සෙට් එකටම ඉස්සරහට TOP සින්දු ඕනේ අයියේ 😍

  • @ytbosa2713
    @ytbosa2713 2 года назад +10

    Centigraz කියන්නේ Band එකක් නෙමේ Brand එකක් ❤️❤️❤️

  • @oshininimsara3402
    @oshininimsara3402 2 года назад +13

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .lassanai wade😌❤️

  • @dinunisansala2184
    @dinunisansala2184 Год назад +6

    මගේ ඒ කාලේ ආසම එකෝස්ටික් බෑන්ඩ් එක. හැම සිංදුවක්ම ඇහුවා හරි ආසාවෙන්

  • @dinethrathnayaka1448
    @dinethrathnayaka1448 2 года назад +20

    කැමතිම band එකයි කැමතිම ගායිකාවයි❤️

  • @dinushalokuwithana4215
    @dinushalokuwithana4215 2 года назад +401

    අන්තිමට උබලා විතරයි ඉතුරු උනේ අපේ generation එකේ බිහි වෙච්ච band එකක් කියල ආඩම්බරයෙන් කියන්න පුළුවන්.

  • @sadaruwan675
    @sadaruwan675 Год назад +7

    Mama මෙක නැටුමකට අද බැලුවෙ මාරම ලස්සනයි සෙන්ට්‍රිගෙට් ලා 🌷🌼

  • @traveltectours6561
    @traveltectours6561 2 года назад +51

    *සුපිරියි ලස්සනයි සින්දුව 💕 සුභ අළුත් අවුරුද්දක් වේවා !!!* 🌻🌾🌿🎁🎉️🎊️

  • @trewonlakshitha5011
    @trewonlakshitha5011 2 года назад +5

    ගොඩක් ලස්සන සින්දුවක්.centigrades lata සුභ පැතුම්.

  • @madushatharanga5076
    @madushatharanga5076 2 года назад +4

    සෙන්ටිල කියන්නෙ එකෙම්ම වැඩ්ඩො සෙට් එකක් .අමරණීය බෑන්ඩ් එක

  • @dulamusic99
    @dulamusic99 2 года назад +13

    Centigradez ල බැහැල නේද🥰.පිස්සුවක් තමයි ඉතින් Album පිටින් අහන්නේ පිස්සුවෙන් තාමත් ♥️🙏

  • @eshanrathnayaka4703
    @eshanrathnayaka4703 Год назад +32

    Sashika's voice ❤😍👏

  • @liyanagamagematheesha2836
    @liyanagamagematheesha2836 Год назад +5

    ගමටම ඇහෙන්න දානවා හැම අව්රුද්දෙම සගො ♥️

  • @savvy_beast_trading
    @savvy_beast_trading 2 года назад +36

    පොඩි කාලෙ ඉදන් තාමත් බලනවා පිස්සුවෙන් වගේ 💖😚

  • @dlakmini338
    @dlakmini338 Год назад +20

    අලුත් අවුරුදු කාලෙට හැම තැනම ඇහෙන්නේ මේ ගීත... CENTIGRADE supiri ❤️❤️❤️❤️

  • @dhanukavishwakeerthi8096
    @dhanukavishwakeerthi8096 Год назад +45

    අවුරුදු නම් , Centigradez තමයි ❤😊

  • @asankahettiarachchi9133
    @asankahettiarachchi9133 Год назад +67

    පොඩි කාලේ වගෙ අවුරැදු දැන් හිතට දැනෙන්නෙ නෑ ඒත් මේවා අහද්දි ආයිත් ඒ අතීතය මතක් වෙනවා ❤❤❤❤

  • @pramodlaksiri1551
    @pramodlaksiri1551 2 года назад +6

    සුබ අලුත් අවුරුද්දක් වේවා😍😍centigradz

  • @lalpriyanthadesilva6996
    @lalpriyanthadesilva6996 Год назад +14

    අප්‍රේල් වලට විතරක් නෙවෙයි මමනම් හැමදාම අහනවා❤ එ තරම් වශීවෙලා ඉන්නේ❤

  • @hemalatharathnayaka1683
    @hemalatharathnayaka1683 2 года назад +28

    Centigradz . බැස්සා වගේ ම දිගටම යමු කොල්ලනේ . සින්දු ඕනෙ තව තව තව ඕනෙ . එ කටහඩවල් නම් පිස්සුවක් . තව ඕනෙ ඩම් එක දාල සින්දු ගහන්ඩෝ 😍😍😍😍😍

  • @oshadhi2920
    @oshadhi2920 2 года назад +5

    සුපිරි . ❤️‍🔥ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !!!🙏💞💞💞 කරන හැම වැඩක් ම සාර්ථක වේවා !!!💞🙏💞❤️‍🔥 My Favorite Band ever 💞❤️‍🔥

  • @vijayasamantha736
    @vijayasamantha736 2 года назад +2

    Ammo maru centigradez 💛💛💛💛😚😚 ඉස්සර වගේ අලුත් වැඩටිකක් ඔන්නෙ 🤟💛💪

  • @jayefernando4446
    @jayefernando4446 Год назад +5

    අපි තාමත් අහනවා ♥️♥️

  • @dilukasandaruwan8831
    @dilukasandaruwan8831 10 месяцев назад +2

    ආසම සංගීත කණ්ඩායමයි.ආසම ගායිකාවයි❤

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 2 года назад +17

    ආසයි පරණ කට්ටිය හැමෝම වගේ ඉන්නවානම් පිස්සුවක් මටනම් 2006වගෙ මේ සෙට් එක අදටත් ඒ හැඟීම තියෙනවා

  • @nik-il2ou
    @nik-il2ou 2 года назад +7

    Centigradez කියන්නෙම brand එකෙක් ❤️❤️❤️❤️❤️❤️

  • @kumudithadilshan3065
    @kumudithadilshan3065 2 года назад +3

    Avurudu ne bro ❤️👍 lassana song ekak api avuruddata me song eka daano aiiye❤️👍good luck Centigradez

  • @doni-pv2up
    @doni-pv2up Год назад +40

    අවුරුද්ද දවසේ කවුද මේ සින්දුව ඇහුවෙ😊😊😊😊

  • @remixkings6572
    @remixkings6572 2 года назад +2

    ඒක නම් superb..! දිගටම ඕනෙ අලුත් ඒවා! Thusith තමා 1..! 😍

  • @nilushanilusha7283
    @nilushanilusha7283 Год назад +7

    අපේ ජනගි ජයවේවා ...

  • @kaveeshapansilu2221
    @kaveeshapansilu2221 2 года назад +3

    Centigradz එකෙන්ම brand එකක්🔥❤️

  • @sachitchamika100
    @sachitchamika100 2 года назад +5

    Centrigradz කියන්නෙ වෙනමම brand එකක් 😍 ආදරෙයි .සුබ අලුත් අවුරැද්ක් වේවා🧡

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 2 года назад +7

    අපේකම හදවතටම දැනෙනව මචං...සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏❤❤

  • @janiyanethmaweerasinghe512
    @janiyanethmaweerasinghe512 2 года назад +16

    My fav band back in business let people see who the real legends are❤💖

  • @ravinduwijenayake4473
    @ravinduwijenayake4473 3 месяца назад +1

    awrudu one na meka ahanna 🤩🎧

  • @AsankaEkanayaka-oy2vm
    @AsankaEkanayaka-oy2vm 5 месяцев назад +1

    මාර ලස්සන සින්දුව අනේ😊😊😊

  • @kaveeshaperera9275
    @kaveeshaperera9275 2 года назад +2

    Centigradz ekka Sashika miss ge voice eka ekathu unama😍❤️🔥

  • @costamarley
    @costamarley Год назад +32

    *ලැබුවා වූ අලුත් අවුරුද්ද,*
    *සතුට සාමය පිරි,*
    *සුබම සුබම සුබ*
    *අලුත් අවුරුද්දක් වේවා!*😊💛✨

  • @tophitsstudio2205
    @tophitsstudio2205 2 года назад +3

    Niyamai centigradz ❤️

  • @lakshanntcs9179
    @lakshanntcs9179 2 года назад

    centigrades lage sinduwak nathm auruduth na. oyalage sinduwak aheddi thama aurudu agata danenne.
    happy new year centigrades

  • @ushan559
    @ushan559 Год назад +4

    Love you centigradz! ❤❤

  • @autovibessl3788
    @autovibessl3788 Год назад +2

    ඒ සෙට් එකම එකට හිටියානම් කියලා හිතෙනවා කොහොම උනත් මේක පට්ට 🤟❤️🤟💙💚

  • @priyas51
    @priyas51 7 месяцев назад +1

    love from kerala my dear srilankans❤️❤️❤️

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 года назад +2

    නියමයි ආයෙත් වැඩ ටිකක් දෙන්න

  • @dammika-io9zg
    @dammika-io9zg 2 года назад +3

    Suba nava වසරක් වේවා

  • @chamikalakith3599
    @chamikalakith3599 7 месяцев назад +35

    අවුරුදු කාලේ විතරක් නැතුව අනික් කාල වලත් අහන අය කෝ😁 😉

  • @heshcollections3106
    @heshcollections3106 2 года назад +3

    Happy new year centigradz. 👍💛🌻

  • @nishanthakariyawasam7541
    @nishanthakariyawasam7541 9 месяцев назад +2

    කොච්චර අහුවත් එපා වෙන්නෙ න

  • @shanthiperumal6977
    @shanthiperumal6977 Год назад +3

    ගොඩක් ලස්සනයි අය්යෙ..❤🎉

  • @ashanivimesha6651
    @ashanivimesha6651 Год назад +6

    සශිකා මිස් ❤️

  • @anomakalyani4521
    @anomakalyani4521 9 месяцев назад +12

    2024 අහන කට්ටිය මේ කොනට.කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන් සිංදුවක්❤️❤️❤️

  • @nayanawathsilu7936
    @nayanawathsilu7936 2 года назад +2

    ආසම බෑන්ඩ් එක හැමදාමත් 😜❤

  • @thamalijayanika5786
    @thamalijayanika5786 2 года назад +1

    Centigradz ගැම්මක් තමයි එදා ඉදන්ම❤️❤️සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 года назад +4

    වැඩේ ලස්සනයි 😍❤️

  • @GaguliHimasha-un8ie
    @GaguliHimasha-un8ie Год назад +2

    Beautiful
    මාරම ලස්සනයි ❤❤❤

  • @chamodpresanna7099
    @chamodpresanna7099 2 года назад +1

    හදවතේ බෑන්ඩ් එක ❤️❤️❤️ and happy new year ......

  • @AyeshaKavindi-ox6sx
    @AyeshaKavindi-ox6sx 10 месяцев назад

    හනේ චෝයි ආස හිතෙනව.සුබ අවුරුදු

  • @DilrukLasantha
    @DilrukLasantha Год назад +2

    අද මේක දැක්කේ🎉

  • @samanwh8667
    @samanwh8667 Год назад +1

    100 පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ ඒ තරන් ගොඩක් ලස්සනයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍

  • @kavindipunsala1845
    @kavindipunsala1845 2 года назад +1

    Good luck centigradz ..........🥰🥰🥰

  • @savvy_beast_trading
    @savvy_beast_trading 2 года назад +4

    මරු.🤗💖💖💖💖💖💖

  • @dhanushkaudayakumara4589
    @dhanushkaudayakumara4589 Год назад +2

    ගැමමක් තමයි

  • @gradewicelk6699
    @gradewicelk6699 2 года назад +1

    Aadde.... aluth vadak super aa 😘✊♥♥♥

  • @SitharaKularathna-oz6sm
    @SitharaKularathna-oz6sm Год назад

    Stuthi mehema sinduvakin Hari ee sundara ateetaya mathak karala denavata.. Kaduluth enava ass valata.. Ee aurudu satuta.. Aththammalage adare.. Maha gedara eliya.. Kiyala vadak na.. Godak Deval venas vela Ada vena Kota adarei ee mathaketath ❤

  • @tharindumarasinghe8167
    @tharindumarasinghe8167 2 года назад +4

    Happy new year boys .....!!!! Best ever

  • @YohanRandeniya
    @YohanRandeniya 10 месяцев назад +18

    2024 th අවුරුදු සීසන් comming 🌝❤️ 2024 මෙ කොනට !

  • @uisiranga8926
    @uisiranga8926 Год назад +2

    අම්මො ඒ feeling eka with Centi ' s voice ❤🤘

  • @Preethi-V
    @Preethi-V 2 года назад +2

    සුපිරි .....!!!

  • @amashadilshani1434
    @amashadilshani1434 Год назад +1

    Centigrate ❤❤❤ hamadamath adareyi ❤

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 2 года назад +3

    🤩🤩😍😍super super super😍😍

  • @subhashinibulegoda2910
    @subhashinibulegoda2910 Год назад +1

    නියමයි centi ලගේ සින්දු නියමයි 😊❤

  • @sanjanapeiris4172
    @sanjanapeiris4172 Год назад +30

    2023 ත් අවුරුදු ඉවරයි දැන්.. ඒත් තාම මේ සින්දුව අහනවා😌

  • @chandikaprasad734
    @chandikaprasad734 2 года назад +2

    1 st like 1 st comment !!!!

  • @alokadananji714
    @alokadananji714 9 месяцев назад

    New uth ekt galapenm sindu.awurudu dawse ahuwe mek.puduma lassana hagimk enne mek ahuwm.thawa hod sindu hadann.godk aswen ahnne.❤❤

  • @ruchiyavishvajith826
    @ruchiyavishvajith826 2 года назад

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියෙ