Udawadiya Male (උඩවැඩියා මලේ) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 2,7 тыс.

  • @si1lithuli
    @si1lithuli 3 года назад +510

    ලවන් අයියාගේ කටහඩනම් මාරයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @ishanimadushika4159
    @ishanimadushika4159 3 года назад +1470

    සිංදුව පරණයි ...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...මොනවා උනත් ලවන්..voice නම් පට්ට...❤️❤️❤️❤️❤️

  • @kitybutty6919
    @kitybutty6919 4 года назад +762

    අවුරුදු ගානකට කලින් හරිම ආසාවෙන් අහපු සින්දුවක් ආයෙම අහනවා.... ආදරෙයි දෙරණ.....

  • @chamindakumara6966
    @chamindakumara6966 3 года назад +639

    හුස්ම සමග පොර බදින බාල මහලු වැඩිහිටි තරුණ සියළුම මිනිසුන් සුවපත්වෙවා ❤️

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 2 месяца назад +91

    සංගීතේ දෙවෙනි සීසන් එකේ මේ සිංදුව ඇහිලා ආයෙ සර්ච් කරල අහන්න හිතුනේ. කතාව කොහොම උනත් මේකෙ මාර ලස්සන සිංදු ටිකක් මුන් දැම්මා.

  • @nayanapriyanghika1537
    @nayanapriyanghika1537 3 года назад +294

    ගොඩක් ලස්සනයි......... ලවන් අභිෂේක් අයියා........ සුභ පැතුම්....... සුභ අනාගතයක් වේවා........ !!

    • @SumithraUyangoda
      @SumithraUyangoda 11 месяцев назад

      Wow ,super,niyamai gammak thamai😍😎😃😻

    • @SumithraUyangoda
      @SumithraUyangoda 11 месяцев назад

      Wow ,super,niyamai gammak thamai😍😎😃😻

    • @SumithraUyangoda
      @SumithraUyangoda 11 месяцев назад

      Wow ,super,niyamai gammak thamai😍😎😃😻

  • @Induminad129
    @Induminad129 4 года назад +1261

    ලවන්ගෙ කටහඬ නම් කියලා වෙඩක් නේ.අම්මෝ පට්‍.🎸🎸♥️♥️♥️

    • @kldharmasena3535
      @kldharmasena3535 3 года назад +8

      Aniwarenma, 👌👌 mara lasisanayi oyage voice aka maruuu😍

    • @BlackEvil55
      @BlackEvil55 3 года назад +6

      සිරාම

    • @lawanchathiya5987
      @lawanchathiya5987 3 года назад +5

      Ow

    • @thamahettimudalige1621
      @thamahettimudalige1621 3 года назад +3

      lawen.අභිෂේක ....sindu..ලස්සනයි ....hrimalassnai...mama..harima..asai

    • @nesithnimsara2523
      @nesithnimsara2523 2 года назад +1

      😍😍😍😍😍👍👍👍👍🤣🤣🤣🤣🤣

  • @imasha8177
    @imasha8177 3 года назад +470

    ලවන් අයියගෙ කටහඩ නම් බාවනවක් වගේ ,අහන් ඉන්න හරිම ආසයි❤️❤️❤️

  • @nilanthipushpakumari3593
    @nilanthipushpakumari3593 2 года назад +140

    අවුරුදු ගනක් පරන වුනත් අලුත් කනෙේක්ගේ කටහඩින් අහන කොට පට්ට .කෙටියේන් කියුවොත් මරේ මරැ.❤️❤️❤️❤️😘

  • @indikakoswathta8986
    @indikakoswathta8986 3 года назад +314

    උඩවැඩියා මලේ.. අපි හැදුනේ වෙලී.. මව් කුසයේ සබැදී.. එක රෑනේ..👍👍😘😘

    • @Indunil_DKA_B-622
      @Indunil_DKA_B-622 2 года назад +3

      Lyrics උපුල් ශාන්ත සන්නස්ගල ❤️

  • @nasniromi6135
    @nasniromi6135 3 года назад +259

    මහි අයියාගෙ සින්දු වලට අපි පිස්සු වැටෙයි

  • @nimeshdilhara96
    @nimeshdilhara96 4 года назад +1610

    අවුරුදු 7 ක් පරනයි ඒ උනාට ආසම සින්දුවක් පට්ට lyrics ටික dream star theme එකක් ❤️❤️

  • @kumarinanayakkara8747
    @kumarinanayakkara8747 3 года назад +166

    මේ Song එක හදවතටම දැනෙනවා..ගොඩක් ලස්සනයි.❤💐🌹

  • @thamashanadini1796
    @thamashanadini1796 3 года назад +102

    Lawan අයියා ga කටහඬ ta හරිම ලස්සනයි සිංදු wa . මරු 👌👌👌👌👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎼🎼🎼🎼🎼

  • @adminastudio4448
    @adminastudio4448 3 года назад +2380

    ලවන් අබිශේක් මගේ ආසම ගායකයෙක්.....
    ලවන් අබිශේකට ආස අය මෙතනට.......😊
    Like එකක් දාමු

  • @suneethadesilva8300
    @suneethadesilva8300 3 года назад +151

    ඇත්තට පුතේ ඔයාගේ කට හඬ හරිම ලස්සනයි ලවන් පුතේ තෙරැවණ් සරණයි..

  • @nimashmalshanthennakoon3562
    @nimashmalshanthennakoon3562 4 года назад +379

    සුපිරියට කියනව......ලවන් superb voice

  • @kavithmapathiraja9693
    @kavithmapathiraja9693 10 месяцев назад +970

    කෝ බලන්න 2024 ත් මේ සිංදුව අහන අය????❤❤❤❤😊

  • @malaniwickramarathne4982
    @malaniwickramarathne4982 3 года назад +105

    සුපිරියට කියනවා ලවන් අයියා .❤️❤️❤️ super voice ❤️❤️❤️

  • @athulapradeep1339
    @athulapradeep1339 3 года назад +65

    හරිම ලස්සනයි ලවන්ගේ කටහඬත් මාරම ලස්සනයි 👍👍මරු ආ

  • @pabasara1307
    @pabasara1307 3 года назад +192

    සුපිරි ලවන් අයියේ
    ආදරෙයි හැමදාමත් 💔💔💔

  • @poorna4667
    @poorna4667 Год назад +73

    තාම අහන කට්ටිය කො ගායිස්

  • @virajiniweerakoon488
    @virajiniweerakoon488 3 года назад +98

    ලවන්ගෙ කටහඩ සුපිරි ❤️

  • @kaveeshaashalindi3533
    @kaveeshaashalindi3533 3 года назад +81

    අයියේ ඔයා ලස්සනට සින්දු කියනවා .....❤️ හැමදමත් අදරේයි ඔයාට අයියා 😘😘😘❤️❤️❤️

  • @kasunudayanga7494
    @kasunudayanga7494 Год назад +51

    එක උරහිස - ළඟ පිලිවිස - කුමරිය හිස සිඹිමු.....❤❤❤ උපුල් ශාන්ත සන්නස්ගල සර්ගේ වචන 😍

    • @sajithdilshan7563
      @sajithdilshan7563 Год назад +1

      Meka love song ekk newe ned🥲.dann kenek kiynnko.scl kiwwt aulk nthi weid🥲

  • @keshaniumesha9069
    @keshaniumesha9069 4 года назад +239

    💐💐💐දුරින් ඉද පෙම් කරන්නම් ඔබේ ඔය කටහඬ ට...🙏🙏💐💐

  • @isharamadusanka5886
    @isharamadusanka5886 3 года назад +126

    දැන් තියන බූට්කන සින්දුවලට වඩා පට්ටම ගැම්මක් තියන සින්දුවක් මේක දෙරන පුරා පිපුනා

  • @videomixlyrics8215
    @videomixlyrics8215 3 года назад +76

    ලවන් අයියගෙ වොයිස් එකනම් සුපිරි

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 года назад +204

    voice එක මරු ලවන් අයියේ..congratulations ✔✔💯

  • @AnushkaPushpamali
    @AnushkaPushpamali Год назад +19

    ලවන් අයියාගෙ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .
    ඔයාට බුදු සරණයි!❤❤❤

  • @ashennimsara1408
    @ashennimsara1408 4 года назад +168

    ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
    හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
    දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
    ගිරි හිස මත තිබුනා - අපි වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ
    මිරිගුව දැක සිහිනය ලග - නතරවී හිනැහෙමු
    තටු පිරිමැද එක හීනෙක - රෑන වී පියබමු
    තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ
    ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
    හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
    දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
    ගිරි හිස මත තිබුනා - අපි වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ
    එක උරහිස ලග පිරිහිස - කුමරිය හිස සිබිමූ
    උපදින හෙට එක මව් කුස - ආදරයේ නම කියමූ
    තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ
    ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ
    හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ
    දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා
    ගිරි හිස මත තිබුනා - අපි වාගේ
    උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී
    මව් කුසයේ සබැඳි - එක රෑනේ

  • @dushanliyomal2117
    @dushanliyomal2117 2 года назад +33

    අම්මෝ ලවන් අයියේ ඔයාගෙ කටහඩනම් පිස්සුවක් ❤️🥰ඔය songs එකට මන් මාරම ආසයි 🥰🥰🥰✌️🌹🌹🌹💔

  • @devindiimasha4766
    @devindiimasha4766 2 года назад +19

    සිංදුව පරණයි ...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...මොනවා උනත් ලවන්..voice නම් පට්ට...❤❤❤❤❤😀😀😀😀

  • @nipunisasinka8756
    @nipunisasinka8756 2 года назад +36

    ලවන් අයියේ ඔයාගේ කටහඬ හරිම ලස්සනයි ඔයා තමයි මන් ආසම ගායකයා ❤❤

  • @deathofcamper3064
    @deathofcamper3064 3 года назад +78

    ලවන් අයියේ ඔයා කියන සිංදු හරිම ලස්සනයි මම සංගීතෙන් ආසම නලුවා ඔයා අයියේ 😀

  • @Heshyy890
    @Heshyy890 Год назад +17

    අයියගේ සුපිරි කටහඩින් ගීතය නැවත අලුත් කර ගැයු ඒ voice එකට හැමදාම ආදරෙයි ඉතින් 💓😙..

  • @pehasnarashini-i6v
    @pehasnarashini-i6v 11 месяцев назад +22

    පරන සින්උුවක් උනත් මාර ලස්සනයි😍🥰💖💝🙏🤟🤘

  • @s.n.7771
    @s.n.7771 4 года назад +138

    මාරම ලස්සනයි සින්දුව ලවන් අයියා..😍✌️🔥

    • @sanayodhya6905
      @sanayodhya6905 4 года назад +11

      මල් කෙල්ල වෙනුවට අසිනි හිතියනම් හොදයි නෙහ්

    • @s.n.7771
      @s.n.7771 4 года назад +4

      @@sanayodhya6905 Ow ane 😢

    • @sanayodhya6905
      @sanayodhya6905 4 года назад +3

      @@s.n.7771 paw asini😪😭

  • @isharaearanga4074
    @isharaearanga4074 4 года назад +217

    මේ සිංදුව දෙරණ ඩ්‍රිම් ස්ටාර් එකේදි රවීන් කනිෂ්ක කිව්වා....❤️❤️

  • @dushanekanayaka5591
    @dushanekanayaka5591 4 года назад +339

    සන්නස්ගල සර් ගේ පද රචනය😍😍😍🤩🤩🤩

  • @wenurikawshalya8919
    @wenurikawshalya8919 3 года назад +39

    ලස්සනයි ලවන් අයියෙ වොයිස්සෙ එක

  • @sanukasanuka2947
    @sanukasanuka2947 3 года назад +41

    මහි ලස්සනයි සිංදුව

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 года назад +322

    කතාවටා ආස නැති වුනාට ලවන්ට ලවන්ගේ හඩට ගොඩක් ආසයි

  • @poornimaamarasekara333
    @poornimaamarasekara333 4 года назад +42

    අනෙ මාරම ලස්සනයි ❤️❤️❤️❤️අහන්න අහන්න ආසයි...❤️#Lawan#❤️

  • @rajithpriyantha7062
    @rajithpriyantha7062 4 года назад +40

    සුපිරි සින්දුව
    මහි ලස්සනට කියනවා

  • @athulaathula6087
    @athulaathula6087 2 года назад +27

    ගොඩක් ලස්සනයි ලවන් අයියා😜❤❤❤❤❤

  • @nadeekamalkanthi2531
    @nadeekamalkanthi2531 3 года назад +21

    කියන්න වචන නෑ අැත්තමයි මාරයි ,පට්ට වැඩක් දෙරණ

  • @harshanamudalige1914
    @harshanamudalige1914 4 года назад +47

    සති 2යි
    මිලියනයි ❤❤

  • @oshadhavimukthi239
    @oshadhavimukthi239 4 года назад +483

    Voice එක සුපිරි ඔයාලටත් එහෙම හිතෙනවනම් ලයික් කරන්න

  • @gimhaninavodya2471
    @gimhaninavodya2471 4 года назад +131

    හම්මෝ මහී... ඔයාගේ කටහඬ...💗💗💗💗💗

  • @shriyanimalkanthi2723
    @shriyanimalkanthi2723 2 года назад +17

    මරු අයියේ හරිම ලස්සනයි ❤️so beautiful 👍👍

  • @sinurasasvidu1868
    @sinurasasvidu1868 2 года назад +27

    අැත්තටම මේ සින්දුව හරිම ලස්සනයි.

  • @RanulHashika
    @RanulHashika 4 года назад +1712

    මේ සින්දුව සංගීතේ එකට හදපු එකක් කියල හිතන් ඉන්න උන් වෙනුවෙන් විනාඩිය නිශ්ශබ්දතාවක්

  • @nilminiekanayaka8513
    @nilminiekanayaka8513 4 года назад +35

    එක තමයි ලවන් ගොඩක් ලස්සනයි😍😍 වගේම,එයාගේ සිංදුවත්😃😘

  • @isurumalinga130
    @isurumalinga130 4 года назад +21

    වොයිස්නම් ෆට්ට❤👌

  • @himasego2569
    @himasego2569 2 года назад +23

    ලස්සනයි කටහඩ ලවන්ගෙ ❤️❤️❤️

  • @SujeewaKaushalya-b9l
    @SujeewaKaushalya-b9l 4 дня назад +1

    ලවන් අයියා සිංදුව හරිම ලස්සනයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @user-ATR
    @user-ATR 2 года назад +11

    මාරම ලස්සනයි මේ වොයිස් එකයි සින්දුවයි❤️🥰😘

  • @madhushibuddika8240
    @madhushibuddika8240 4 года назад +26

    Lavange songs Hari lassanai mama Hari camathi (patta👍👍👍)

  • @roshan0409fer
    @roshan0409fer 4 года назад +149

    ලස්සනයි මහිගෙ සින්දුව👍

  • @NimeshMadusanka-l5y
    @NimeshMadusanka-l5y 2 месяца назад +26

    2024 අහන කට්ටිය මේ පැත්තට😌💗

  • @LalithSenarathna-j1s
    @LalithSenarathna-j1s 2 месяца назад +5

    මේ සින්දුවට කැමතියි අය මෙතැනට 😊😊😊

  • @אניטהאטאנאייק
    @אניטהאטאנאייק 4 года назад +65

    සුපිරි ලවන්...ජයවේවා ..😍

  • @amandishanika4703
    @amandishanika4703 3 года назад +31

    එදා වගේම අදටත් ආස කරන සින්දුවක්...මහන්සි වෙලාවට අදටත් අහනවා... ♥️🎧

  • @lokkaajith4412
    @lokkaajith4412 3 года назад +35

    නියමයි පුතේ ..👌👌👌👌👌

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 9 месяцев назад +2

    එදා ඉඳන්ම මං ආස කරන සිංදුවක්. ආදරෙයි මහී අයියේ! ❤😘👏

  • @macrocam4601
    @macrocam4601 4 года назад +1119

    පරණ සිංදුවක් කියලා දන්න උන් ලයික් එකක් දාපන් බලන්න කොච්චර ඉන්නවද කියලා

  • @Aveezz
    @Aveezz 8 месяцев назад +44

    2030 ත් මෙ සිංදුව අහන අය කෝ

  • @sachinisathsarani9223
    @sachinisathsarani9223 3 года назад +24

    ලස්සනයි අක්කා හා අයියා 🏆️

  • @ruwanpatirage0846
    @ruwanpatirage0846 2 месяца назад +2

    මාර.... සින්දුව වක්... හරිම ලස්සනයි මිහිරි හඬක් ❤❤❤❤❤❤❤

  • @videos-do2jd
    @videos-do2jd 2 месяца назад +6

    සසිදු,රවීන්,අනිත් කෙනා සංගීතෙ වෑන් එක පදින කෙනා ඒ තුන්දෙනාඅකියන පරණ එක වෙනස්ම රහක්... එර්කට තමා ආස❤

  • @ලහියා-ඡ8ඹ
    @ලහියා-ඡ8ඹ 4 года назад +13

    සුපිරි යි.....lawan abishek.......🎶🎶

  • @sharmi6955
    @sharmi6955 4 года назад +9

    මම ගොඩාක්ම ආස සින්දුවක්..
    පරන ව්නත්
    එපා නොවෙන සින්දුවක් මේ

  • @asankasamarasingha2173
    @asankasamarasingha2173 4 года назад +6

    මල් මිස් නටද්දි දුක හිතුනෙ මට විතරද..අහින්සක් පෙනුමක් මෙතන පෙන්නෙ..😍😍

  • @SithmiHashara-g7v
    @SithmiHashara-g7v 13 дней назад +1

    ❤❤❤හරිම ලස්සනයි ❤️❤️❤️

  • @ayeshamaduhansi6281
    @ayeshamaduhansi6281 2 года назад +20

    සින්දුව සුපිරි lavan අයියෙ🙂🙂🙂

  • @shalindasamarakoon1486
    @shalindasamarakoon1486 4 года назад +38

    අවුරුදු ගනක් ඉදන් අසම සින්දුව😍😍😍

  • @anurapriyadarshana3451
    @anurapriyadarshana3451 4 месяца назад +4

    2024 අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 💆🖤🖇️

  • @rupamalawanage1570
    @rupamalawanage1570 4 года назад +43

    My favourite music is your voice mahiiiii😊😊😊

  • @SumindaPerera-d7e
    @SumindaPerera-d7e 2 месяца назад +1

    සුපිරි අනේ.
    මම ආසම Song එක.❤❤

  • @chandanaarthapaththu1241
    @chandanaarthapaththu1241 9 месяцев назад +3

    ලස්සනයි ❤❤❤❤❤

  • @tharindudulshan4107
    @tharindudulshan4107 4 года назад +195

    අඩෝ සුපිරි නෙ බන් වොයිස් එකත් පට්ට

    • @senukaakash5250
      @senukaakash5250 3 года назад

      😝🤪🤪🤪💓💓💓💓♥️♥️♥️😜♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @surangidombagolla572
    @surangidombagolla572 2 года назад +12

    Lassana voice ekak thiyanawa ape lavan aiyata niyamaiiii❤❤❤❤

  • @akilaanuranga2285
    @akilaanuranga2285 4 года назад +15

    Wooow ekanm.patta lavan aiyaaaaa ❤️❤️❤️❤️

  • @gayankumara2501
    @gayankumara2501 2 года назад +9

    ලස්සන voice එකක්...එකෙන්ම ලස්සනයි...

  • @akiyahProductions1music
    @akiyahProductions1music 3 месяца назад +1

    තාමත් අහානවා 🤍සිංදුව පට්ට ලස්සනයි 🥺❤

  • @janithatashen2926
    @janithatashen2926 4 года назад +43

    මේක කොයි ‌රටෙන් අරං ආව ගිටාර් එකක්ද. ඒත් අයියේ ඔයාගේ කට හඬට නම් පිස්සු හැදෙනවා.
    Good jod derana

  • @pasindupurnauduwilaarachch3639
    @pasindupurnauduwilaarachch3639 4 года назад +5369

    මීට කලින් මේ සින්දුව අහපු උන් මේ කොනට

    • @sadalunethsara9411
      @sadalunethsara9411 4 года назад +47

      Maru

    • @upekshasamanmali6183
      @upekshasamanmali6183 4 года назад +40

      පට්ටම ලස්සනයි . සුපිරි .😜😜😜😜

    • @chathulachandika3308
      @chathulachandika3308 4 года назад +22

      Ahala thiyenawa bn.paranai

    • @Jack47dake
      @Jack47dake 4 года назад +3

      Jumanji movie එකේ ආතල් වීඩියෝ එඩිට් එක බැලුවේ නැත්නම් මෙන්න linruclips.net/video/_C9fr_Fgg-k/видео.htmlබැලුවේ

    • @CoronaVirus-xl7fd
      @CoronaVirus-xl7fd 4 года назад +68

      සිංදුව විතරක් අහලා නිකම් කියවන්න එපා යාළු😂 යටින් දාන ඒවත් බලන්න කලින් ගායනා කරපු අයව සදහන් කරලා තමයි නව ගායනය : ලවන් කියලා දැම්මේ 😪

  • @nisansalasanjeewani3036
    @nisansalasanjeewani3036 4 года назад +12

    ෆ්ට්ට් සොන්ග් එක💕💖

  • @sandaruchamalka6139
    @sandaruchamalka6139 2 года назад +15

    පට්ට මහි නියමයි

  • @NivinduWijesundara-ib3yd
    @NivinduWijesundara-ib3yd 8 месяцев назад +7

    කෝ බලන්න 2025 set එක මේක අහන ❤🎉

    • @RedRose123-f
      @RedRose123-f 7 месяцев назад +2

      Me 2024 yako😂😂😂

    • @HasaHasa-q8r
      @HasaHasa-q8r 3 месяца назад

      Mn😮 time travel karala ave😮

  • @meththanandajwattuhewa1886
    @meththanandajwattuhewa1886 4 года назад +29

    Great Teledrama with well matched talented actors... Congratulations to the Sangeethe team..(:

  • @Minds_of_Tomorrow
    @Minds_of_Tomorrow 4 года назад +12

    Waaaaaaaaaw mahi .... you have special ability . නොවරදවා බලනවා අපි සංගීතේ. Our favourite move .we love this sond. Good luck mahi.

  • @dinuraweerasinghe1128
    @dinuraweerasinghe1128 3 года назад +15

    සුපිරි සිංදුව 👌

  • @pavithrasajeewani6096
    @pavithrasajeewani6096 3 месяца назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @KD-f7u
    @KD-f7u 2 месяца назад +17

    2024 අහන අය ❤❤

  • @chiramusic4933
    @chiramusic4933 4 года назад +15

    ලස්සන සින්දුවක් මාරු එක😍❤️🎶

  • @vikumrajitha7796
    @vikumrajitha7796 4 года назад +9

    මල් ම්ස් ❤️👍👍 lavan voice ftth..🤩🤩🤩

  • @Indunil_DKA_B-622
    @Indunil_DKA_B-622 2 года назад +12

    Lyrics උපුල් ශාන්ත සන්නස්ගල❤️

  • @nishammwnj3852
    @nishammwnj3852 9 месяцев назад +2

    මාර ලස්සන voice එකක් ❤❤