Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Evoke Music අලුත්ම Release එක ruclips.net/video/084nOGVvvF0/видео.html 😍
ආදරෙයි a
@@evokelk Yap
ඒ කාලේ නොතේරුනු අමුතුම රහක් මේ සිංදුවෙන් දැනෙන්න පටන් අරන් .. ඒ වෙනස් රහ මතකය අවුරුදු ගානක් ආපස්සට අරන් යනවා..❤️🩹🥺
අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් අහනවා..🥺 2024 අහන අය කෝ...✊
❤
Apith ahanawo❤❤❤
❤️💯
Sanka , still listening, and the song touches the deep
🙋♀️
Negative vs Positive. මේකේ හරිම ලස්සන කතාවක් තියෙනවා හරියට අහන් හිටියොත්.0:17 1st verse එකම කෙල්ල negative කතා කරන්නේ "වෙන් වෙන එක වෙනවාමයි".1:38 2nd verse කොල්ලා positive කතා කරන්නේ. 1st verse එකේදි කෙල්ල කියපු දේවල්වලම ඒවායෙ positive දේවල් ටික අල්ලගෙන පෙන්නනවා "ඔබ කී ලෙසටම ආයේ *හමු* වෙන එක වෙනවාමයි".*දෙන්නා කාලයක් ඉන්නවා. දේවල් කරනවා*2:13 3rd verse කොල්ලා තව දුරටත් positive නෑ. Guilty. කෙල්ල පව් කියලා හිතෙනවා. කෙල්ලගෙන් අහනවා තමන් මෙහෙම කෙනෙක් කියලා දැන දැනත් ඇයි හැමදේම දුන්නේ තමන්ට කියලා. දැන දැනම ද තමන්ට රැවටුනේ කියලා."ඔබ කි ලෙසටම ආයේ *දුක නම් ළං වෙනවාමයි*".3:07 4th verse කොල්ලාත් සම්පූර්ණයෙන්ම negative. දෙන්නා අහස පොළොව වගේ. ළඟ කියලා හිතුනාට ඇත්තටම දුරයි. ක්ෂිතිජය එක් නොවෙනවා වගේම දෙන්නා ළං වෙන්නෑ කවදාවත්. ඒක හින්දා "ඔබ කී ලෙසටම ආයේ *පාළුව* ළං වෙනවාමයි". 3rd verse "දුක" කියපු වචනේ 4th verse "පාළුව" වෙලා. ඒ කියන්නේ දාලා යනවාමයි කියලා දැන් කොල්ලාම කියනවා.සාමාන්‍යයෙන් සින්දුවල melody එක අහන්නේ lyrics වලට වඩා. මේකේ melody, music, mixing ඔක්කොම ලස්සනයි ඒත් lyrics ටික අහනකොට අහනකොට ගොඩාක් හිතට වැදුනා ❤️. රස විඳින්න පුළුවන් සින්දුවක්.
😍😍😍
patta aa age mail kelin una
Aniwa❤
100, 100 k atthaaaa
රස දැනෙන නිසා තමා සතියට පාරක්වත් අහම්නේ ❤
චංචල වී හැඟුම් රැයක් ගානේකඳුලැල් එනවාමයි හඳ පානේපායා දියවී යන දේදුන්නේදියවී යනවා ඔය ආදරේඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේචංචල හැඟුමක නිදි වරනා තුන් යාමේකඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේයස එළිමහනේ රස තියෙද්දි ආදරේදේදුන්න කියන මායාවද ලුහු බැන්දේඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේමිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේදැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේමිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේදැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේපැන සීමාවන් රස බලද්දී ආදරේපැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේපැන සීමාවන් රස බලද්දී ආදරේපැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේඔබ කී ලෙසටම ආයේදුක නම් ළංවෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේදුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේදුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේඔබ කී ලෙසටම ආයේපාළුව ළංවෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේ
❤️🔥❤️😍
👍👍👌👌😘
👍👍👍👍
maruii
❤️⚡
වැඩිය කතා නෑ වැඩ විතරයි...ඒ වචන වල අමුතු හැඟීමක් තියෙන්නේ...ආදරෙයි සංඛ දිනෙත් අයියේ තාමත් අහනවා...❤️❤️
සිංදුව අහන ගමන් කමෙන්ට් කියවන අය ලයික් 👍එකක් දාගෙන යන්න
Mam 🤭🤭
කෝ බලන්න මේකෙ music එකට වශී වුණ අය.✨👍😍😍😘🙋
මම.😥😥😥
ඒකෙ වෙනමම එකක් ❤️
මම 😘
Me to 🙂
Amuthuma feeling ekak 🖤
2024 අහන උන් 👍
💙
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❣️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සිංදුව.🎵🎵😍😘😍❤️
මේ සින්දුවෙ රස දැනෙන්නෙ එක්තරා මිනිස් කොට්ටාශයකට විතරයි (වාසනවන්ත මිනිස්සුන්ට) ❤️❤️🔥
Aniwarenma
Aththa kathawa
🤟
True
මේ සිංදුවෙ තේරුමවත් නොතේරෙන කාලේ ඉදලා ආසම සිංදුවක්
කොච්චර ඇහුවත් ඇති නොවෙන ගීත.. අවුරුදු ගණනාවක් යනකම් හිත් සනසන්න පුළුවන් ගීයක්.. සංඛ දිනෙත් කොහොමත් දක්ෂ ගායකයෙක්.. තේරුමක් නොදන්න කාලෙ ඉඳන් තාමත් අහන සිංදුවක්..
Music ඇතුලේ මායාව පෙන්නුව සුපිරිම නිර්මාණයක් noo words ......
2024 ahana set eka ko❤
❤❤
🥺
අවුරුදු ගානක් තිස්සේ radio එකෙන් අහලා අහලා, ඒ වගේම කාලයක් youtube එකේ හැම අස්සක් මුල්ලක් නෑරම හොයලා, අද තමයි හම්බ වුනේ.... love this masterpiece❤️❤️❤️ #SankaDineth #newfavourite❤️
දැනුත් අහන ගමන් ❤😌
Nama ghahuwama enawane song eka ai borukiyanne😅
@@kavindayasas8566 බොරු නෙවෙයි, මං සින්දුව හෙව්වේ "මායාවක්මයි ආදරේ" කියලා. ඒ title එකෙන් සින්දුව තිබුණේ නෑ. සින්දුව youtube එකේ තියෙන්නේ වෙන නමකින් "චංචල හැඟුමක" කියලා. ඒ නමින් සින්දුව අහලා තමයි හොයාගත්තේ...
Matath
Sirwatama aaa ❤️❤️😏
When he said "ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලන් වෙනවාමයි"I really felt it 🥀❤️🙂
😂
අදටත් අහනවා❤මෙතන තියෙනවා
2021 ත් තාම පිස්සුවෙන් අහන සෙට් එක ❤️
mn
2022
@@nishadimadushika9146 ම්ම්ම්ම්
2022 මහත්තයො දැන් 😂🖐️
2022 th
සමහර සින්දු තියෙනවා ටික දවසක් ඇහුවම එපා වෙන එවා ඒත් මේක කවදාවත්ම එපා වෙන් නෑ❤
ඔව්
අනේ ඒක අහද්දී අමුතුම හැගීමක් තියෙන්නේ....ඇස් දෙක පියන් අහද්දී වෙනම ලෝකෙකට යනවා....❤❤❤❤මාරම සැහැල්ලු ගතියක් තියෙන්නේ
Attamai hama mathakayakma awssanna puluwan me sinduwata 🥺🥹
මායාලොවක අතමං වන ආදරේ......නිමා නොවන වේදනාවක මතකයන් පමණක් ඉතිරි කර යන ආදරේ❤️
2021කව්ද ඉන්නේ ☝️☝️
Innaa
Api❤
Inno
Apii
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤😢
අවුරුදු පහක් පරණ වුණත් තාමත් මුළු සිංදුවම මතකයි ❤ beautiful lyrics , musics and melody
අපෙ ඉස්කෝලෙ වෙස්ට(ර්)න් මියුසික් බෑන්ඩ් එක මේක ප්ලේ කරා ඒ කාලේ මැරිලා හිටියේ මේකට ❤️❤️😍 දැනුත් ඒ මතක මතක් වෙනවා 🥺❤️
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන් නැ..
I don't know lyrics and i don't know meaning... but it's perfect️🌼 i love it this song❤️🇰🇷
You are the best listener in this world,
Annyoo❤️
You don't need to know lyrics u feel if nmusic is good
So u have great taste in music
Teem work crasy lady s him try him life completely, deel by deel
කොච්චර ඇහුවත් ඒකනම් එපාවෙන්නෑ.ඒක වෙනමම රහක් හැම වචනයක් ගානෙම තියෙන්නෙ මාර තේරුමක්...ඒක නම් ෆැන්ටසියක් ම තමා ❤
l
කවුරු මොනවා කිව්වත් වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම Magic කියන්නෙ මේවට ❤
මේ සින්දුවෙ melody එක ප්‍රදීප් රන්ගනගෙ මායාවි සින්දුවෙ melody එක වගේමයි..😍😘
Wonderful. This is my 1st heart melting sinhala song. நன்றி❤
මේ සිංඳුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤😌 මාර මනෝපාරක්
අපේ බුද්ධිමත් සොදුරු 🎸🎸ගායකයා සංඛ 🎉🎸
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.සුපිරියක් 😍
තව අවුරුදු 10/20 ගියත් මළාට පරන වෙන්නෙ නැති සින්දු කොට්ඨාසය❤️😵💫
අවුරුදු හයක් ගිහිනුත් තවමත් අහන්නේ කවුද ❤️😍
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 😍😍😍😍😍😍😍😍😍😍❤❤😍❤
අම්මෝ මියුසික් එක ඇහෙද්දි ඒ එන හැගීමනම් පිස්සුවක් 😢❤❤❤❤❤
මේක නම් පිස්සුවක් බන්😍
2024 සෙට් එක කෝ ❤
2025 මේ සින්දුව අහන අය කෝ❤😊❤😊
24 thama 😂
හැමෝටම රස විදින්න බෑ මේවා...එකයී ඒතරම් සමීපව නොමැකෙන්නේ.....ඒක විදින්න පින තියෙන්න ඕන....❤❤❤ 2024 ,7,13 අහනවා
Best song...❤
2022 anyone 😀😍
🤗🤗 2021🥰
♥️♥️
Me
Meeee 😂😁😍
නුඹ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයි..මායාවක්මයි ආදරේ...these lines got me 😢❤
2024 අහන අය කෝ 😍🤘
One of the best sinhala songs ive ever heard in my life
ඒ ගීත නිර්මාණ වෙනස් එකක් වගේ, අමුතු ලස්සනක් තියෙන්නේ සිංදුවට🥰 ලස්සන ගායනයක්😊
කෞරුත් නොදකින පැත්තක් දැකලා කරපු පට්ට සිංදුවක් සුපුරිම video එකක් 🥹❤️❤️❤️❤️
මොන සිංදු ආවත් අපේ හිත් වල trending 1❤️
ඒ music එක ඒ lyrics වලට මං වශි වෙලා ♥️♥️🤘✌️
සින්දුනම් සින්දු මෙන්න සින්දු 🙌
Always my favourite one ♥️👊🏽 sanka your the legend 🔥
Love from India 😍🤧.....
👍👍👍
Ape band show ekata api meka gahanawa apita meka practice karanna 1hrs giye aththatama mage 7yrs band life eke mama play karapu lassanama sinduwa❤
අවුරුදු 3ක් තිස්සේ අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ my favorite song ❤❤
ඒ කතාව පොඩිකාලෙ ආසාවෙන් බැලුවට වෙලාවකට එපා උනා , ඒත් ඒ එපා වීමම වෙන්වීමම දැන් අපේ ජීවිත ගලාගෙන යන විදිහ වෙලා
Story eka mokkd bro? 😊🙂
අමුතුම ලස්සනක් තියෙන සිංදුවක් ❤❤😘 ........ඔබ ආ ලෙසටම ආයේ....වෙන් වෙන එක වෙනවාමයි මායාවක්මයි ආදරේ...............😘2022
One of the Mr.Sanuka's Masterpiece ❤
*2020* 🤭❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ..🥺❤
That whistle part makes me crazy😍
Awrudu 6k wenawa eth thama ee widiyatama ee sinduwata adarei❤️❤️❤️
සංඛ යනු බ්‍රෑන්ඩ් එකකි..... ❤️😉😉
100 පාරකට වඩා අහනවා තාමත් 😍 සික් වගේ නිකන් youtune අවොත් sanka අයියගේ මේ song එක අහනවාමයී 😌😍
Sanka one of the legends in music industry in sri lanka ❤❤❤
මේකන්ම පිස්සුවක් මන් මේවා රෑ අහන ගමන් හිතන්නේ කවදා හරි යාලුවෝ එක්ක හොද කාර් එකක් අරන් උන් ටිකත් දාන් මේ වගේ සින්දු ටිකක් දාන් නුවර එළියේ යන ඒක ගැන 😇
අති රමණීයය් ❤🎉
කොච්චර අහුවත් මදි.😍
මායාවක්මයි ආදරේ ❤❤❤ Masterpiece 👌🎵🎶
2023 තාමත් favorite ❤️💪👌💆
මාර අර්ථවත් සින්දුවක්
අද තමයි හරියට ලිරික්ස් ඇහුවෙ ඒක මරු 🥳🥳❤
අම්මෝ මේ සින්දුව 🤩🤩🤩
සංකගෙන් අහපු ලස්සන සිංදුව මේක හිතට දැනේනවා මාර විදිහට
😍2020 still
21
සැබෑ අර්ථයක් තියන සින්දුවක් 😌😌🥰
This song is Still very young .. Thank u sanka..
ඒක අමුතුම හැඟීමක් ❤️🥺
මායාවක් මයි ආදරේ ❤️🔥
මම අහපු ලස්සනම සින්දුව ❤
ආපු දවස් වල ඉදල මෙ වෙනකම් තාමත් අහන තවත් සිංදුවක් ❤️❤️
මාරම සින්දුවක් කියන්න වචන නෑ, lyrics & music 👌💙
මායාවක්මයි ආදරේ🥺❤️
adarei ee sinduwata thamath😍😃
මායාවක් මයි ආදරේ 💔💔💔
Ado joint ekk gahala head set deka dagena ahapanko patta athal 🥰😍
Sanuka kiyanne wenama brand ekak😍😍
පොඩි කාලේ ආදරෙන් අහපු සින්දු ❤ අද වෙනකොට ආදරෙයි ඒ සින්දු වලට ගොඩක්
නියම සින්දුවක් 💞💞👍❤❤
Maarama sinduwak!Lyrics nuth lassanai music nuth godak lassanai voice ekak maara lassanai❤️❤️❤️👏
මායාවක්මයි ආදරේ 💗
Awurudu ganak tisse ahana sinduwak. Kochchara ahuwath danena feelings wala aduwak na. Sankage sinduwala tiyenne nonimena rasayak. Me wage hinda nirmana karanna digatama sanka ayye..
Mewanm kawadawath amthaka wenne nathii song....addict 🥺💗(2024>>>)
Still listening to this masterpiece 😩❤️
මයවක්මයි ආදරේ කියල title එක දැම්මනං තව විව්ස් එනවා
මැරෙනකම්ම අහන්න පුලුවන් සිංදු බං මෙවානම් ❤😊😉
Never gets old😍❤️🔥
Masterpiece 🥺❤️
මේ සින්දුව අහද්දි හිත අතිතේකට ගිහිල්ලා ඇස් වලට කදුලු එන මන්😔
😅😅 තේරුම හීන්දා ද💔🤣
Pem kelapuwa hodata mathak wenawa athi needa 😂😂😂😂😂
Evoke Music අලුත්ම Release එක ruclips.net/video/084nOGVvvF0/видео.html 😍
ආදරෙයි a
@@evokelk Yap
ඒ කාලේ නොතේරුනු අමුතුම රහක් මේ සිංදුවෙන් දැනෙන්න පටන් අරන් .. ඒ වෙනස් රහ මතකය අවුරුදු ගානක් ආපස්සට අරන් යනවා..❤️🩹🥺
අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් අහනවා..🥺
2024 අහන අය කෝ...✊
❤
Apith ahanawo❤❤❤
❤️💯
Sanka , still listening, and the song touches the deep
🙋♀️
Negative vs Positive.
මේකේ හරිම ලස්සන කතාවක් තියෙනවා හරියට අහන් හිටියොත්.
0:17 1st verse එකම කෙල්ල negative කතා කරන්නේ "වෙන් වෙන එක වෙනවාමයි".
1:38 2nd verse කොල්ලා positive කතා කරන්නේ. 1st verse එකේදි කෙල්ල කියපු දේවල්වලම ඒවායෙ positive දේවල් ටික අල්ලගෙන පෙන්නනවා "ඔබ කී ලෙසටම ආයේ *හමු* වෙන එක වෙනවාමයි".
*දෙන්නා කාලයක් ඉන්නවා. දේවල් කරනවා*
2:13 3rd verse කොල්ලා තව දුරටත් positive නෑ. Guilty. කෙල්ල පව් කියලා හිතෙනවා. කෙල්ලගෙන් අහනවා තමන් මෙහෙම කෙනෙක් කියලා දැන දැනත් ඇයි හැමදේම දුන්නේ තමන්ට කියලා. දැන දැනම ද තමන්ට රැවටුනේ කියලා.
"ඔබ කි ලෙසටම ආයේ *දුක නම් ළං වෙනවාමයි*".
3:07 4th verse කොල්ලාත් සම්පූර්ණයෙන්ම negative. දෙන්නා අහස පොළොව වගේ. ළඟ කියලා හිතුනාට ඇත්තටම දුරයි. ක්ෂිතිජය එක් නොවෙනවා වගේම දෙන්නා ළං වෙන්නෑ කවදාවත්. ඒක හින්දා "ඔබ කී ලෙසටම ආයේ *පාළුව* ළං වෙනවාමයි". 3rd verse "දුක" කියපු වචනේ 4th verse "පාළුව" වෙලා. ඒ කියන්නේ දාලා යනවාමයි කියලා දැන් කොල්ලාම කියනවා.
සාමාන්‍යයෙන් සින්දුවල melody එක අහන්නේ lyrics වලට වඩා. මේකේ melody, music, mixing ඔක්කොම ලස්සනයි ඒත් lyrics ටික අහනකොට අහනකොට ගොඩාක් හිතට වැදුනා ❤️. රස විඳින්න පුළුවන් සින්දුවක්.
😍😍😍
patta aa age mail kelin una
Aniwa❤
100, 100 k atthaaaa
රස දැනෙන නිසා තමා සතියට පාරක්වත් අහම්නේ ❤
චංචල වී හැඟුම් රැයක් ගානේ
කඳුලැල් එනවාමයි හඳ පානේ
පායා දියවී යන දේදුන්නේ
දියවී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ
කඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේ
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ
ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ළංවෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
ඔබ කී ලෙසටම ආයේ
පාළුව ළංවෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
❤️🔥❤️😍
👍👍👌👌😘
👍👍👍👍
maruii
❤️⚡
වැඩිය කතා නෑ වැඩ විතරයි...ඒ වචන වල අමුතු හැඟීමක් තියෙන්නේ...ආදරෙයි සංඛ දිනෙත් අයියේ තාමත් අහනවා...❤️❤️
සිංදුව අහන ගමන් කමෙන්ට් කියවන අය ලයික් 👍එකක් දාගෙන යන්න
Mam 🤭🤭
කෝ බලන්න මේකෙ music එකට වශී වුණ අය.✨👍😍😍😘🙋
මම.😥😥😥
ඒකෙ වෙනමම එකක් ❤️
මම 😘
Me to 🙂
Amuthuma feeling ekak 🖤
2024 අහන උන් 👍
💙
❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❣️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සිංදුව.🎵🎵😍😘😍❤️
මේ සින්දුවෙ රස දැනෙන්නෙ එක්තරා මිනිස් කොට්ටාශයකට විතරයි (වාසනවන්ත මිනිස්සුන්ට) ❤️❤️🔥
Aniwarenma
Aththa kathawa
🤟
Aniwarenma
True
මේ සිංදුවෙ තේරුමවත් නොතේරෙන කාලේ ඉදලා ආසම සිංදුවක්
කොච්චර ඇහුවත් ඇති නොවෙන ගීත.. අවුරුදු ගණනාවක් යනකම් හිත් සනසන්න පුළුවන් ගීයක්.. සංඛ දිනෙත් කොහොමත් දක්ෂ ගායකයෙක්.. තේරුමක් නොදන්න කාලෙ ඉඳන් තාමත් අහන සිංදුවක්..
Music ඇතුලේ මායාව පෙන්නුව සුපිරිම නිර්මාණයක් noo words ......
2024 ahana set eka ko❤
❤❤
🥺
❤
❤
❤
අවුරුදු ගානක් තිස්සේ radio එකෙන් අහලා අහලා, ඒ වගේම කාලයක් youtube එකේ හැම අස්සක් මුල්ලක් නෑරම හොයලා, අද තමයි හම්බ වුනේ.... love this masterpiece❤️❤️❤️ #SankaDineth #newfavourite❤️
දැනුත් අහන ගමන් ❤😌
Nama ghahuwama enawane song eka ai borukiyanne😅
@@kavindayasas8566 බොරු නෙවෙයි, මං සින්දුව හෙව්වේ "මායාවක්මයි ආදරේ" කියලා. ඒ title එකෙන් සින්දුව තිබුණේ නෑ. සින්දුව youtube එකේ තියෙන්නේ වෙන නමකින් "චංචල හැඟුමක" කියලා. ඒ නමින් සින්දුව අහලා තමයි හොයාගත්තේ...
Matath
Sirwatama aaa ❤️❤️😏
When he said "ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලන් වෙනවාමයි"
I really felt it 🥀❤️🙂
😂
අදටත් අහනවා
❤මෙතන තියෙනවා