Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 494 | 2024-11-23 | Hiru TV
HTML-код
- Опубликовано: 27 ноя 2024
- Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 494 | 2024-11-23 | Hiru TV
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4JRdy8
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch RUclips 24x7 live - hiru.lk/2xJ45J
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #SihinaGenenaKumariyeHiruTV
අයියො හෙට වෙනකමි ඉවසුමක් නැ සත්සරණියි ජගත් මහත්තයයි ගෙ කොටස බලන්න 💙❤අන්න ඒහෙම ලස්සනට කතාව ගලාගෙන යමුකො ඒතකොට තමයි බලන්න බලන්න අාස හිතෙන්නෙ කතාව ❤❤❤❤
සමහර විට හිනයක්ද ඒහෙම වෙින්නනමි ඒපෝ
46@@soamsa9925
❤@@soamsa9925
හිනයක්
මේ කතාව රබර් වගේනෙ ජගත්ට යන ගමන් මැවිල පේන එකක් උනොත් සොරිම තමා 😂😂
කතාව දැන්ම ඉවර කරන්න එපා. අසාධාරණයට දඬුවම් ලැබිල ඇත්තටම දරුවන්ට ආදරය කරන කෙනාව දිනල ජීවිතේ සුභ පැත්ත පෙන්වන අධ්යක්ෂ මහත්මයට ස්තුතියි.
ඉක්මනින් ඉවර කරන්න එපා .. සත්සරම්නිගෙයි ජගත්ගෙයි ලව් එකත් ආදරණීය ව්දිහට ගලාගෙන යන්න දෙන්න ටිකකාලයක් එතකොට දරුවන්ගෙ කැමැත්ත ,සේවයකයන්ගෙ ආදරය දිනාගෙන බංගලාවෙ හැමෝගෙම ආදරයට පාත්‍ර වෙලා ඕනි ඉවර වෙන්න.. ටානියාගෙ මඩිවැඩ ටිකත් අහුවෙන්න ඕන ❤🎉😊
සත්සර්නිගෙයි ජගත්ගෙයි ආදරයදිගට ගලාගෙන යන්න දෙන්න.ජඩ වැඩටික අහුවෙන්නත් ඕනි ටානිගෙ සහ හෙක්ටර්ගෙ 👍👍💪🙏❤️
ඔව් අනේ❤
❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊.sa😊😂❤thya.......
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
හෙට තමයි ඩ්‍රාමා එකක් කියලා දැනෙන දවස❤️
ම්ම්ම්ම්හ්... යසයි යසයි ජගත්😁
මේ අවුරුදු ගාණටම මේකේ හැමදාම ගියපු සිංදු වලින් දෙකක් ඇරෙන්න අනික හැම සිංදුවම ස්කිප් කර කර බැලුවේ...මේක අද බැලුව දිගටම.ඒ.වගේම රෝසගෙ අර සිංදුවත් බැලුවා ....ආහ් ආහ් ආහ්.....❤❤ද්
ලස්සනයි කතාව දැන් ජගත් සසරණී බැන්දෙත් තවත් ලස්සනයි ස්තුතියි ❤❤❤❤❤❤
Akanm aniwaaa at aka tikka wenna aka today aka ekman unoth naattiyat ewra wey😮😮
සසිසරණීට ගැලපෙන්නේ ජගත්මහත්තයාට.❤❤🎉🎉
ජගත්ගේ රඟපෑම හරිම අගෙයි මටනම්.
දැන් තමයි පට්ට ජගත්😍 නම් හෙට වෙනකම් ඉවසුමක් නැත්තේ මට විතරයි 😂😍අනේ🎉
හිනයක් ද දන්නේ නෑ 😂😂😂
Ai mata😮😮😮😮
මටත් ඵහේමයි අනේ ජගත් ඔයාගේ ලස්සනම කොටස් ටික
Na na ahema wenna be balamuko heta
නියමයි
අද නම් මාරම සතුටුයි .දෙයියනේ ඉක්මනින් ඒ දෙන්නා එකතු වෙන්න ඕන හෙටම ආදරේ කියන්න ඕන ගෙදර යද්දී ටානියා දකින්නත් ඕන අම්මෝ සතුට
Mamath asa naa thaneya hathereta. Matath balanna one sathsarane jagathue ekathu vala adare keyala gadara vana daya.
Taniyage beri muna😅😅
Jagath❤Sathsaranige adare ikmanata oni.dennawa ඉක්මනින් එකතු කරන්න ❤❤❤
අනේ අනේ ජගත් ඔයා,,මූනෙ තියෙන පැනි හිනාව,,❤❤❤❤
හ්ම් දැන් නම් ඉවසිල්ලක් නැ ජගතුයි සත්සරනියි එකතු වෙනකල් ආසාවෙන් බලන් හිටියේ දැන් කතාව බලන්න ආසයි ❤❤❤
Ane මේක දකින හීනයක්නම් වෙන්න එපා කතාවට උනත් මේක ඇත්තම සීන් එකක් වෙන්න ❤❤❤
දැන්ම ඉවර කරන්න එපා හැම නාට්‍යකම ලස්සන කොටස් බලද්දී ඉවර වෙනව මේක නම් එහෙම එපා ඒ දෙන්නගෙ ආදරේ ළමයින්ට ලැබෙන ආදරේ ඒ ඔක්කොම අපිට බලන්න ඕනි
සත්සරණීයෝ ඒ මොකද උනේ .අනේ ඉතිං ඒක බලන්න හෙට වෙනකම් ඉන්නේ එපයි .
The soude of music , සරිගම මේ දෙකෙම වෙන්නේ ලමයි බලාගන්න එන කෙනා ලමයින්ගේ තාත්තා කසාද බදින එකහ .👍
Atta
Meke rosawa badinne
ජගත් පිරිමියේක් වගේ කෙලින්ම ස්ත්සත්සරනිගේන් ඇහුවනම් හරි.
මේ නර්මදා එවලා තියෙන්නේ රහස් පොලිසියෙන්ද... ? නර්මදා ඇවිදින්නේ පොලිසියෙ පුහුණුව ලබපු කෙනෙක් වගේ...
මට හිතෙන හැටි.. 🤔
අම්මො සත්සරනි..vikkramabahuyi.. එකතු වෙන තරම්...සතුටක්. කොයින්ද
හෙට වෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ මං විතරද.හැබැයි නිමන්ත ප්‍රසාද් මහත්තයෝ ඒකත් ජගත් සත්සරණි එක්ක යද්දි කාර් එකේදී දකින් හීනයක් එගෙම උනොත් එහෙම හිරැ එකට හොයාගෙන ඇවිත් කන පුපුරන්න දෙකක් දෙනව දෙයියම්පා.....
😂
සත්සරනිගෙ යි ජගත්ගෙයි ආදරය හීනයක් නම් කරන්න එපා...🙏
හම්මෝ ඒක 🤣
@@niroshasilva6076 😂😂😂
@@malkanthidammalage1837 🙏😂
ජගත් සත්සරණි හොයාගෙන තමා ආවේ සත්සරණි බංගලාවට ආපහු එනවා කීවම ඉබ්බා ඇන්නැවේ කීවලු😂😂😂😂 ජගත් උගුරට හොරා බෙහෙත් බොනවා
ගොඩක් ලස්සනයි ඒ ජගත් සත්සරණිව විවාහ කරගෙන දරුවන් සතුටින් ඉදීවි 🎉🎉🎉❤❤
ඔන්න ඒකටනම් පොඩි ගැම්මක් ආවා....ඔහොම යමු ඔහොම යමු ඕක ජගත්ගේ සිතුවිල්ලක් කරන්නනම් එපා.....❤
හෙට වේව්නෙ. තව පැය කියක් කියෙනවා ද ❤❤❤
අරකි පපුවෙ ගහන් ඉන්න හැන්ද දකිද්දි මල.පනින්නේ මට විතරද...😂
අනිවාර්යයෙන් පට්ටම කතාව ❤
ජගත්ටත් සත්සරණි නැතිව ඉන්න බෑ වගේ
මතිශ එන්නේ සත්සරනිගේ පස්සෙන් සෙල්ලමට වගේ ජගත් තමයි සත්සරනිට ගැලපෙන්නේ ❤
❤❤❤❤
ජගතුයි සත්සරණි අන්තිමට එකතු වෙනවා කියලා දන්නවා ඒත් කතාව ඉවර කරන්න එපා
ජගතුයි සත්සරණි දරුවන් එක්ක ඉන්න ලස්සන කොටස් ඔනේ🎉🎉🎉🎉😊😊😊
දැන් ආදරේ මේ කතාවට ❤️❤️❤️🥰🥰🥰
දැන් නම් පැණි වරකා ගහට හෙණ ගහයි වගේ..........😂😂😂😂😊😊😊😊😊
😁😁
ජගත් තමයි සත්සරනිට ගැලපෙන්නේ හෙට ආසයි බලන්න ♥️♥️👌
අද කොටස නම් ලස්සනයි .ජගත් ,සත්සරනි good luck❤❤❤❤❤❤❤
රෝසා චරිතය හොදින් අවබෝධ කරගෙන රගපානව. Good Actor
ලසන්ම කතාවක්
ඒ විතක් නෙවෙයි හොඳ වටිනා ආදර්ෂමත් කතාවක්🎉🎉🎉🎉
මොකක් 🙄🤔🙄🤔
අද නම් දෙපාරක් බැලුව මමත් හීනයක්ද මේ දැක්කේ කියල
ඒ දෙන්නව එකතු කරලා කතාව ඉවරකරන්න.නැතිනං ඕකේ රඟපාන අය දැන් අතුරුදහන් වෙලා ඉන්නෙකේ වැඩක්ම නැතිවෙයි.😂
පට්ට ඈ ජගත්. බොහොම හොඳයි ❤❤
Jaga thamai Sathsaranita gelapenne ❤
Ow aththa ❤❤ ❤sarhsaranita galapenne jagath mahaththayawa ❤❤❤
සත්සරණි සින්දු කියන්නේ එ ප්‍රශ්න වලින් අදර්ෂයක් ගන්න ජිවිතේට මුන දෙන්න හුරු කරන්න සත්සරණි හොදයි
ඔනම සින්දුවක වටින්නෙ ලස්සන නෙවෙයි ඒකෙන් ගත යුතු හොඳ දේවල් සත්සරණි ඒ හැම දෙයක් ම හොදට කියල දෙනවා ඒ නිසා මේ කත ඉවර කරන්න එපා 😅😅😅
දැන් බලන්න අස හිතනවා❤❤❤ ඉක්මනට එ දෙන්නා එකතු කරන්න
අනේ ඉක්මනින් අවසානය දකින්න ලබසන්න.බුදුසරණයි
හෙට තමයි දවස හීයක් වුනත් කම්ක් නෑ 🤟✋🤟✋🤟
හෙට වෙන කම් ඉවසූමක්නෑ අද අන්තිම හරිය බලාපොරොත්තු වූ දෙයක් ලස්සනයි 😂
අාදරෙයි ඉතින් හැමදාටම❤❤❤
ane heta lassana kotasak yanawa 😊😊😊😊 ada kathawath lassanai ❤❤❤❤
ජගත් සත්සරණි දරුවන්❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජගත් ට එහෙනම් අනංගයා වැහුන ❤
❤Sassarini jagathge adara kathawa danwath pennanna.❤❤❤❤
Ada කොටස nam superi ❤❤❤❤❤❤❤❤❤❤
Jagath marune ban 👍👍👍👍👍
මේ කතාව අද හොඳ ඉ
Heta wenakam iwasillakna
අනේ ඉක්මනට ඉවර කරන්න නම් එපා 🥺🥺🥺❤❤❤❤❤
Jagath hithana deyak wenna nam epa oya song eka, ikamanata denna ekathu wenna ❤
සත්සරනි රෙක්සොනා ගාල නාටය රගපැවනම් ජගත් අහුවෙනවා😂.මොකද සත්සනිව කිති කැපවෙනවා රෙක්සොනා වලට
කතාව දැන් ගොඩක් ලස්සනයි 🎉🎉🎉🎉😂😂😂😂😂❤❤
Niyamai❤❤❤.jagath❤❤❤.sathsarani❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුරාව තියලා රිය ගිහින්
දුරා ගියේ අනුරගේ සහයට බඩ තඩියත් එහෙමයි 😅
හෙට තමයි කතාවේ ආසාවෙන් බලන් හිටපු දවස.දැන් නම් කතාව ඉක්මනින් ඉවර කරන්න එපා .අපි අවුරුදු ගානක් කතාව බැලුවේ හෙට වගේ දවස කවදා උදා වෙයිද කියලා
කතාව සුපිරි❤❤
කට්ටිය ෆෝම්.කරල තව අවුරුද්දක් මේ ගූ ගොඩ අදින්න හදාන්නෙ 😂😂😂😂😂
Ekanam aththa
ගිය සතියේ ගෙදරින් ගිය මිනිහා තවම ගෙවල් ලග😅
Ammo jagatge wedding ekta lagai qage 😁
Aiyo oyala denna ekathu wenakan bala hitiya. 😊😊😊
ඔය ජගත් හිතන දෙයක් විතරක් වෙන්න.පුලුවන් මේ කතාවෙ හැටියට😂
Heenayak nowee aththatama wewa...
හේට නම් අනිවාර්යෙන්ම බලන්න ඕනේ හේට තමා හොදම දවස
අනේ හෙට වෙනකන් ඉන්න එපායෑ
අම්මෝ ජගත් නියමයි
❤❤❤❤ලස්සන යි❤❤❤
මෙක කාරකෙ යන ගමන් දකින හීනයක් ද දන්නෑ😂
❤❤❤❤❤wow good
Sha dan tamai lassana
හෙක්ටර් සිරිල්ගෙ ගොන් පාර්ට් තිබුනට ඒ ඩබල නැති අඩුව පාළුව දැනෙන්නෙ මට විතරද..වෙලාවකට උන් දෙන්නගෙ ආතල් පට්ට😂😊
එ දෙන්න ලංකාව ගොඩ ගන්න ගිහින් 😅
වැඩිය බලාපොරොත්තු තියාගන්න නරකයි.අපිට හාට් ඇටෑක් හැදෙයි.එහෙම උනේ නැතිඋනොත්.ජගත් ඉක්මනට සත්සරනිව බැදපිය කතාව ඉවර උනත් කමක් නෑ.ලස්සන අවසානයක් ඕන.
ආයෙ බලන්නෙ නෑ කියල අතරලා දාල තිබ්බා නාට්‍ය ආයෙ බලන්න ගත්ත අලුත් ල්ව් එක හින්දා හැබැයි නාට්‍ය ආපහු එපා කරන්න එපා මේක ලියන්නේ පිස්සෙක්නෙ
Den tama kathwa lassanai heta kathawa pangana kam maga balagana inawa dan tama hudama tika
දැන් නම් හොඳයි.දරුවන්ට හොඳක් වෙයි.
අම්මෝ අද කට්ටියගෙ කොමන්ට් මරැ මරැ
Ethi yaththam dennage hithe thiyena de kiyagaththanam hoda❤❤❤❤❤
හෙට යන කොටස හිනයක්ද දන්නැ
අන්න හරි එහෙමයි කරන්න ඔන්න හෙට වෙනකං ඉවසීමෙන් ඉන්නෙ
Adanam kathawa lasss i ❤
දැන් පටන් ගන්න පුලුවන් ද ජගත් සත්සරනි, කතාව පටන් ගන්න .කරුණා කරලා මේ කතාව ගෙනියන්න ,මුල සිට කීවතාවක් පල වෙච්චාද බලන්න තියෙන්නේ .
Ada kathawa balanna ewaseemak nethuwa enna api ❤❤
කාරකේ යනකොට දැකපු හීනයක්ද දන්නෑ.ඒ උනාට වැරදී කරපු අයට දඩුවම් දෙන්න ඒ අය නෑනේ දැන්
කථාව හොදයි...පොඩි උන් ඉගෙන ගන්න ඉස්කෝලෙකට යන්නේ නැති එක තමයි අවුල 😅
❤❤❤❤
හෙටවත් මේ දෙන්නා සෙට් වෙයිද අප්පා...
රෝසගෙ වගේම පොරමොලාගේ රගපෑමත් ගොඩක්.හොදයි මට දැනෙන විදියට....
ඒක කාර් හකේ යනකොට හිතන දෙයක් මිසක් ඇත්තටම නම් වෙන්න බෑ. මොකද මෙච්චර කාලෙකට එහෙමනේ වුනේ. කතාව දැන් ජිල් බෝල හොද්ද වගේ. අපිට ආසා හිතෙන කෑල්ලක් විනාඩියක් විතර දානවා. ඉතිරි මුළු කාලෙම කිසිම තේරුමක් නැති දේවල් . හිටපු නලුනිලියොත් එපාවෙලා කාව අතෑරලා ගිහින්. අපි තාම බලනවා. අපි පව් නේද ...?
ඔව් එහෙම වෙන්න්ද් පුලුවන් හැබැයි ජගදේ කාර් එකහ කැඩි නතර වෙල්දවගේ ජගත් එකහ හද හද ඉන්නකොට සත්සරනි කුඩේ අල්ලනවා ජගත්ට ... බලමුකො අද 👍
ඔව් අනේ
ඡගත් මහ්තයට ගැලපෙන්නෙ සත්සරනිම තමයි.අැස්වහක් නමි වදින්න එපා මේ අාදරේට
අපෝ ජගත් නිකන් සත්සරිණි බය කරන්න වගේ බලන් ඉන්නේ 🤣🤣
නෑ ජගත් බයයි සත්සරනිට කියන්න
ජගත් අදවත් කියපිය හිතින් love කියලා 😅
Heta.....
Adawage tamai..
Parana Aanduwa wage...
අනිවාරේන්