සත්වයා ge පිනට පහල una සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ge පැහැදිලි කිරීම athi විශිෂ්ඨ y .asආශ්චර්ය k .මෙපින් බලෙන් ඔබ වහන්සේ ta උත්තරීතර nirvanayama අවබෝධ වේවා 🙏🙏🙏
Sadu sadu sadu man aurdu ganak bana ahuwa eth hati bududahama therune me suwaminwahansega bana ahala .man hama video ekakma ahuwa puduma sahagathvudiyata therum ganna puluwan. Man niwan yanna margayak hewwa hambuna godak pinsidda wenawa apia me vidiyata therena vidiyata kiyala denawata sadu sadu theruwan saranai
මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාරම වේවා උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයම පිණිසම මෙම ධර්ම දේශනාව විදර්ශනාව ක්ම වේවා උතුම් ධර්ම දානයට දායකත්වය ලබාදුන් සෑම සියලුම දෙනාටම උතුම් නිවනින් ඉක්මනින්ම සැනසීම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්ස .. ඔබ වහන්සේගේ මේ උතුම් ධර්මය.. ඉතා පැහැදිලිවත්.. අර්ථවත්වත්.. දේශනා කරනවා .. එම භාවනාව ඉතාත් පහසුවෙන් අපට වටහාගත හැකි ආකාරයට... කියා දෙනවා... මේ පිනෙන් ඔබ වහන්සේ ගේ සසර ගමන ඉතා ඉක්මන්ව කෙලවර කර නිර්වාණයම අවබෝධ කරගැනීමට මේ කුසල් හේතු වාසනා වෙිවා .... දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ... 🙏🙏🙏
තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏
සාදු සාදු. 🙏🙏🙏බොහොම පිං ඔබවහන්සේට. දීර්ගායු ලැබේවා ඔබවහන්සේට
උතුම් මාර්ග පල අවබෝධ වීම පිණිස ඔබ වහන්සේට සහ අපිටත් මෙම කුසල් බලවත් වේවා.
🙏🙏🙏🙏.
ඉතාමත් අඩුම කාලයක් තුල වැඩිම ශ්‍රාවකයො පිරිසක් රැස්කර ගැනීමට මෙම ස්වමේන්වහන්සෙට හැකි වූයේ පිරිසිදු නිර්මල බුදුවදන් ඉතාමත් සරලව මනාව පැහැදිලි කර අපවෙත බෙදා දෙන ආකාරය නිසාවෙන් . ගරු ස්වමේන්වහන්සෙට මාගේ ගෞරවනීය නමස්කරය වෙවා . උතුම් චතුරර්ය සත්‍යය අපි සියලුම දෙනාට අවබොඩ වෙවා . අනුග්‍රහයක භවතුන් ටත් උතුම් නිර්වනය අවබොඩ වෙවා .
====
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 දෙවන වතාවටත් අද නැවත ශ්‍රවනය කලා ඔබ වහන්සේට අප්‍රමාණ පිං තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🙏🌹🌹🙏🌹🙏🌹🙏
නියම බුදු බන දේසනා කරන සිල්වත් ගුනවත් බුද්ද්පුත්ත්රයෙකි බුදුවෙවා
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඉතා මත් වටිනා ධර්ම දේශනාව ක් චතුරාර්ය සත්‍යය ම අවබෝධ වේවා කල්යාන මිත්‍ර සෙවනයක්ම ලැබේ වා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏
ඔබ වහන්සේ ට ගොඩක් පින් .අනර්ඝයි .හොයපු ධර්ම සාකච්ඡා වක් .
උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
පිංවත් ඔබවහන්සේටත් මගේ නමස්කාරය වේවා🙏🙏🙏
මෙවන් දහම් පරියායක් ඉතාමත් සරලව අපහට පහදා දේශනා කල කුසලානිසංසයම ඔබවහන්සේට නිවනින් සැනසෙන්න හේතු උපකාරයම වේවා🙏🙏🙏
🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේ මනා ලෙස දේසනා කරන දර්මය මගේ ප්‍රග්නාවේ තරමට අවබෝධ වුනා ඒ අනුව විදර්සනා බාවනාව වඩමින් අමා නිවනින් නිවීමට උත්සාහ දරමි.ඔබ වහන්සේත් ස්‍රවනය කල සියලු දෙනාත් අම නිවනින් නිවේවා !🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
සාදූ සාදූ සාදූ .....
සාදූ සාදූ සාදූ .....
සාදූ සාදූ සාදූ ...... මහත් කුසල් අත්වේවා .... ඒ අත්භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම කුසලය හේතුවාසනා වේවා.... නිදුක් නීරෝගීසුවය දීර්ඝායුෂ අත්වේවා ඔබවහන්සේට .තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.සාදූ සාදූ සාදූ ... සාදූ සාදූ සාදූ . සාදූ සාදූ සාදූ ....
ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 බොහොම මහන්සියෙන් අපි වෙනුවෙන් කැප වී දේශනා කරන මේ උතුම් ධර්මය අසා කෙසේහෝ මේ කුණු කයට ඇති ඇල්ම අතහැර උතුම් සෝවාන් පලයටවත් පත් වෙනවා මයි කියලා මම හිතනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පතමි. තෙරුවන් සරණයි.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි !උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට මෙවැනි ධර්ම කරුණු දේශනා කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
ඔබවන්සෙටදිර්ඝ ආයුෂලැබෙවා. නිවන් අවබෝධය ලබෙවා. තේරුවන්සරණයි🙏🙏🙏
යමෙකුට නිවනට යන මාර්ගය දැන ගැනීමට අවශ්‍ය නම් ඔබ වහන්සේ ඔහුට කල්‍යාණ මිත්‍රයෙක් සාදු...සාදු....සාදු....
සාදු 🙏 සාදු 🙏සාදු 🙏
ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කරමින් සසර කෙටි කරන මග පැහැදිලිව කරන පින්වත් ඔබ වහන්සේ මේ භවයේදීම නිවන් මග අවබෝධය වේවා !!! තව තවත් මෙවැනි සද්ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධයම ලැබේවා සමුදය වීම වැයවීම සම්බන්ධව සාමාන්‍ය විදිහේ අවබෝධයක් ලැබුවා
පින්වත් ...ස්වාම්න්වහන්සෙට....ගොඩක්...පින් ...සාදු ..සාදු ..සාදු
පින්වත් සාමින් වහන්සේ ට නිදුක් නීරෝගි බව ලැබේ වා!
සාදු සාදු සාදු 🎉🎉🎉
නොතේරෙන කෙනෙකුට වුණත් ඒ ධර්මය හොඳට තේරෙනවාඔබ වහන්සේ පැහැදිලිව ධර්මය කියා දෙනවා ඔබ වහන්සේට නිර්මාණය අවබෝධ වේවාබබාන්සේ වගේ බුද්ධ පුත්‍රයන් තව තවත් බිහි වේවාබුදු සසුන බැබලේවා
ඉතාම වටිනා දහමි කරැනු දේශනා කරන කරන ඔබ වහන්සේට උතැමි වු චතර්යය සත්‍යය අවබෝධ වෙවා 🙏🙏🙏
Obawahahanseñiwaninsanasrwa
මට නම් හිතෙන්නේ මේ ස්වාමින් වහන්සේ රහත් වෙලා ඉන්නේ ඒ තරම් පැහැදිලිව කියලා දෙනවා
සාදු සාදු සාදු.මෙහි දෙවන දේශනාවක් තිබේ නම් අපට ශ්‍රවනය කිරීමට සලස්වන මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමි.
ඔබවහන්සේට නිර්වාණ අවබෝධය පිණිසම මෙම ධර්මදේශනාව කිරීම හේතු වාසනා වේවා..!!! සාදු සාදු සාදු... !!!
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බුදුන් දැක නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා තෙරුවන් සරණ නෑ වේවා සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ තුන් ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් සංසාර දුකින් මිදීමේ මාර්ගය පෙන්වා දුන් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏 🙏🙏 .උන්වහන්සේ දේශනා කළ ශ්‍රි සද්ධර්මයේ සතිපට්ඨානය සූත්‍රයේ ගැඹුරු කරුණු අප කෙරෙහි කරුණාවෙන් ඉතා පැහැදිලිව දේශනා කළ පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේද නමස්කාර වේවා .මේ කුසල බලයෙන් ඔබවහන්සේට මේ භවයේදීම උතුම් නිර්වානාවබෝධය ලැබේවා 🙏.තව තවත් මේ අමා නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා දීර්ඝායුෂ ලැබේවා 🙏.අප සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
ඔබවහන්සේට උතුම් වූ නිර්වානාවබෝධය පිනිසම මේ කුසලය හේතු වේවා.......
🌹🌹🌹🌹🌹🌹🌹🌹
Theruwan saranai ape hamuduruvane..oba vahanseta uthum nivan avabodha weva...
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා මේ උතුම් දර්ම දේසනාමය කුසලය ඔබ වහන්සෙට නිවන් අවබෝධය පිනිසම උපනිශ්‍ර වේවා නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා
ගෞරවනීය පින්වත් හාමුදුරුවන් වහන්සේට කුසල් වැඩේ වා .තෙරුවන් සරණයි
.සාධූ සාධූ සාධූ.🙏🙏🙏
අවබෝධ උනාගරැ ස්වාමීන් වහන්ස මනාව අවබෝධ උනා මෙි ආත්මයේදීම ඔබ වහන්සේ නිවන් මගට පිලිපන් ආර්ය ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනව සාදු සාදු සාදු
Pinwath sawaminwahansa sathara sathipattanaya pahadiliwa awaboda wuye adai.obawahanseta namaskara wewa .uthum saddarmaya apawetha kiyadimaya thawathawath shakthiya labewa.namaskarawrwa...
සාදු ..සාදු ..සාදු ..!!!ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වානය වැඩි ඈතක නොවේවා ...
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ නමස්කාර ය වේවා සාධු සාධු සාධු නිරන්තරයෙන්ම ඔබ වහන්සේ ගේ දේශනා අසා කොහොම හරි සෝවන් වීමට වීර්‍ය් ගනිමි
Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐
පිං වන්ත ඔබ වහන්සේට තිසරණ සරණයි 🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේගෙන් නිර්මල ධර්මය අසන්න ලැබීමම පිනක් 🙏🏻🙏🏻🙏🏻
ඉතාම පැහැදිලියි ස්වාමීන් වහන්ස
මේ කුසලය ඔබ වහන්සේ ට නිවන් පිණිසම හේතු වාසනා වේවා
Pinwath swameen wahanseta mage namaskaraya wewaa...sadu sadu saduuu....
නමෝ බුද්ධාය මහා සඝරැවනට නමස්කාර වෙිවා sadu sadu sadu
ඒ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏කාලයක් සිට සිතමින් සිටි කුමක්ද මේ සතර සති පට්ඨාන ය යනු? කියන පැනයට ඉතා පැහැදිලි පිලිතුරක් ලබාදුන් ඔබ වහන්සේට පිං අත්වේවා! මේ පිං ඔබ වහන්සේටත් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා! සාදු! සාදු!
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට උතුමි තෙරැවන් සරනයි 🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
පින්වත් ස්වාමීන් වහන්ස ..මේ පිනම ඔබට ඇති.ඉක්මන් භවයකදී නිවීමට...තෙරැවන් සරණයි
ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ නිදුක් නීරෝගිව වැඩවාසය කරත්වා. මෙම ධර්මය ප්‍රගුණ කරමින් මට නිර්වාණයම අවබෝධ වෙත්වා!
පින්වත් ස්වාමීන් වහන්සේටටත්,මෙම සත් කාර්ය ස්දහා විවිධ අයුරින් දායක වුන කල්‍යාණ මිත්‍ර සැම වෙතත් නිවන් මග අවබෝධය ලැබේවා...!
සත්වයා ge පිනට පහල una සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ge පැහැදිලි කිරීම athi විශිෂ්ඨ y .asආශ්චර්ය k .මෙපින් බලෙන් ඔබ වහන්සේ ta උත්තරීතර nirvanayama අවබෝධ වේවා 🙏🙏🙏
සමිමා සමිබුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌹
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි චතුරාර්ය සත්‍යය ම අවබෝධ වේවා සතර සති පට්ඨාන යමවැඩෙවා තුනුරුවනෙ ආනුභාව බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක්නිරෝගිව සුවපත් වෙවා තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා ,,,,🙏🙏🙏
පින් වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
Sadu sadu sadu man aurdu ganak bana ahuwa eth hati bududahama therune me suwaminwahansega bana ahala .man hama video ekakma ahuwa puduma sahagathvudiyata therum ganna puluwan. Man niwan yanna margayak hewwa hambuna godak pinsidda wenawa apia me vidiyata therena vidiyata kiyala denawata sadu sadu theruwan saranai
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌹🌹🌹ඔබ වහන්සේ නිදුක් වේවා 🙏🙏🌹🌹🌹නිරෝගී වේවා🙏🙏🌹🌹🌹 සුවපත් භාවයට පත් වේවා🙏🙏🙏🌹🌹🌹 දීර්ඝායුෂ ලබත්වා 🙏🙏🙏🌹🌹🌹
මෙතරම් තේරැම් කර දීමට ඔබ වහන්සේට අැති හැකියාව මහත් අාශ්චර්ය්යයි ස්වාමින් වහන්ස ඔබ වහහන්සේට නිවන කරා යාමට ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය ; එය මනාකොට පැහැදිලි කර දි අනෙකුත් අය සසර මඟින් නිවාලන්ට දරන උත්සාහය තුලින්ම වඩ වඩාත් ලඟා වනු නියතයි ඔබ වහන්සේට එ් අමා මහ සුවය ලැබේවා ...ලැබේවා!!!
සිහිය පවත්වා ගෙන හැම භාවනා වක්ම කර ගෙන යනකොට වගේ ආනාපාන භාවනාව නම් මම නිතරම කරන භාවනාව හොදට තේරුණා නමුත් නිතර කරන කොට තමයි ඕන දෙයක් හරි යන්නේ අති ශ්‍රේෂ්ටයි ඔබ වහන්සේ කෙනෙකුට භාවනා උගන්නන ඒක අමාරු දෙයක් නමුත් හොදට තේරෙන විදියට කියා දුන්න........... අති පුජනිය සත්පුරුෂ උත්තමයානන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් තව බොහෝ කල් සැපෙන් සුවෙන් වැඩ සිටින්න ආශීර්වාදයකම වේවා..... වේවා..... වේවා..
සාධු....... සාධු..... සාධු.
🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා! සාදු සාධු
ඔබ වහන්සේ අසරණ අපට උතුම් රත්නයක්මයි!!!!!
Sadu sadu sadu නිදුක් නිරෝගී සුවපත් වේවා අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේ ටත් theruvan saranay 🙏🙏🙏
හරි පැහැදිලි දේ සනයක් සාදු
තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස පාද නමස්කාර කරමි🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සෙට උතුම් නිවනම ලැබේවා!.
1:00:02
q客气
ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා මේ උතුම් බුද්ධ සාසනයේ නිදුක් නිරොගිව චිරාත් කාලයක් වැජබේවා සාදු සාදු සාදු !!!🙏🙏🙏
තෙරුවන් සරනින්...දෙවිපිහිටෙන්ඔබවහන්සෙට..ආශිර්වාද....වේවා
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වවහන්සේට මෙිසසරගමනේ ඉක්මනින් කෙලවර කරන්න ධර්මය කියා දිම හැකි අයුරින් උත්සාහ වන්න වෙනවා මෙි භාවනා එකක් පුහුණුවක් ලබන්න ඔබ වවහන්සේට දිඝාසිරි ලැබේවා චිරාක් කාලයක් ශාසනයේ වැඩ සිට සත්වයා දුකින් මුදවාලිමට ශක්තිය ධෛර්යය ලැබේවා
තෙරුවන් සරණයි !ඔබවහන්සේට .🙏🙏🙏
Sadu sadu sadu.oba wahanseta theruwan saranai.
සියලු ලෝක සියලු සත්වයෝම නිබ්භාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
සාදු !! පින්වත් ස්වාමින් වහක්සේ නිවන්ම දකිා
සාදු සාදු සාදු මේ ඝොර සන්සාර යෙන් එතරවීමට මට සිහිනුවණ පහල වේවා උතුම් සත්ධර්මය හැර වෙන සරණක් නැත. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ඔබවහන්සේට අප්‍රමාණ කුශල් රැස් වෙවා භාවනාව තුල අඩුපාඩු සකස් කරගන්න මෙ දෙශනාව උපකාර වුනා ඔබ වහන්සේට මෙ භාවය තුලම උතුම් නිවනින් සැනසීම උදාවේ වා
Bbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
Uhbbnmmmmmmm
A
Mrkitchen
@@mandiranethmini4980
Theruwan saranai
🙏🙏🙏🌹🌹🌹🌹වේවා
තෙරුවන් සරණයි
❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස❤
පින්වත් ස්වාමීනි නිදුක් නිරෝගී වෙි්වා දිර්ගායු වෙි්වා
නිවන් සුවයෙන් සුවපත් වෙි්වා ❤❤❤සාදු සාදු සාදු
සාධූ සාධූ සාධූ පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිර්වාණයම අවබෝධ ලබත්වා..
සුපින්වත් අප ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට නිවනම වේවා!
සාදු සාදු සාදු 🌺🌺🌺🌷🌷🌷🌺🌺🌺
ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා බුදු සරණයි
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
Bohoma pin Swamin wahansa !!!
සාදු!!!සාදු!!"සාදු!!!!"
පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!!!
Mee Uthum Dahamata mage Nams karaya wevaa pinvath Suwamin Wahansa Oba wahanseta Sanma Sanm Budu Sarnaii ❤
Mihiri dahamak oba wahanse ta theruwan saranai
මෙතෙක් ධර්ම දේශනා අසා තිබුනත් අදතමයි අවබෝධ උනේ ඔ බ වහන්සේට නිවන් මග පසක් වෙිවා සුදු සාදු සාදු
Sadusadusadu pinwath swamenwahanseta theruwansaranalabewa.🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
ඔබවහන්සේට උතුම් නිවන් සුවය ම ලැබේවා
Saadu Saadu Saadu maage namaskaarya wewa gawrawaneeya pinwath obawahanselata thuruwan sarany!!!
මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු
Sadu sadu pinwath swameenwahansa
Sadu Sadu Sadu 🙏🙏🙏 siyalu weeryawanthayo me athma bawayem සෝවාන් ඵලය labathwa 🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏සාදු 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏sadu sadu sadu
Oba wahanse niduk wewa
Oba wahanseta uthum nirwanayama awabodawewa sadu!!!!!!
Pinwath.suwamin.wahanseta
Namaskaraya.wewa