මේ ටික යමෙක් පිළිවෙලට කරගෙන ගියොත්...1274Ven Hasalaka Seelawimala Thero

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 239

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 8 месяцев назад +7

    මගේ පෙරපිනකට ඔබ වහන්සේගෙ බනපද අහන්න හම්බ උනේ කියලා මම හිතනවා 🙏🙏🙏🪷🪷🪷🙏ඔබ වහන්සේට නිවන මේ භවයේදිම වේවා 🪷🪷🪷🙏🙏

  • @pcboom2897
    @pcboom2897 10 месяцев назад

    සාධු සාධු සාධු...ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 Год назад +37

    ඉතාමත් වටිනා,,,ඉතාමත් රසවත් දේශනාවක් ,කපන්න කපන්න සුවද හමන සදුන් රුකක් සේ පිංවත් ස්වාමින් වහන්සේ දේශනා කරන් ධර්ම දේශනා අහන්න අහන්න රසවත්,
    මෙවන් ධර්ම දේශනා අපහට ශ්‍රවනය කිරීමට සලස්ස්වන සියලු දෙනාටම ඒ පිං නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා! බොහෝ පිං ස්වාමීන් වහන්ස ,තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @SanjewaniSanjewani-d9j
      @SanjewaniSanjewani-d9j Год назад +3

      🙏🙏🙏❤❤❤💎💎💎 තුනුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @asankaprabath1749
    @asankaprabath1749 4 месяца назад

    පිංවත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ දහම් අවබෝධ කිරීමට මේ සියලු කුසල් පාරමිතා වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .!!! සාදු සාදු සාදු 🙏🙏.

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Год назад +6

    සාදු සාදු සාදු. බුදු කරුණාව දැඩි සේ සිතට දැනුන දේශනාවකි. ප්‍රතිපත්ති පූජාවෙන් මුනින්ද්‍රයන් වහන්සේ නිරන්තරයෙන්ම පිදීමට අධිෂ්ඨාන කරමි. නොමඟට යමින් සිටින පොදුජනතාව සුමගට යොමු කෙරෙන දේසනාවක් වේවා!!! මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @monicakanthi6831
    @monicakanthi6831 Год назад +46

    මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා සාදු සාදු සාදු ........

    • @chamilapredeepika6630
      @chamilapredeepika6630 Год назад

      ⁰⁰00⁰0

    • @latajones3272
      @latajones3272 Год назад +2

      සාදු සාදු සාදු තෙරැවන් සරණයි 🎉🎉🎉

    • @chamoddedigama2813
      @chamoddedigama2813 6 месяцев назад

      ​@@latajones3272y

    • @LathaJagoda
      @LathaJagoda 5 месяцев назад

      පින්වත් කළ්‍යාන ්මිත්‍රයාණන් වහන්ස,ඔබ වහන්සේ ඒ ඝම්භීර ධර්ම ය සරල ව දේශනා කරන විට නිවන වැඩි ඈතක නොවන බව 52:58 පසක්වෙයි.ඒඋතුම් චතුරා්‍ය්‍යසත්‍යය අවබෝධ වේවා . ඔබ වහන්සේට වැනි කළ්‍යාණ මිත්‍ර සවමින් වහන්සේ ලා තවත් පහල වෙත්වා. ඔබ වහන්සේ මෙළොවට දයා ද කළ පින්වත් දෙමාපියන් දෙදෙනා ටද නිවන අවබෝධ වේවා ! සාදු සාදු.

  • @NilminiDarma
    @NilminiDarma 6 месяцев назад +1

    සාදූ සාදූ සාදූ ....
    සාදූ සාදූ සාදූ .....
    සාදූ සාදූ සාදූ ...... බොහෝ කුසල් අත්වේවා.මේ හවයේදිම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම කුසලය හේතුවාසනා වේවා ...නිදුක් නීරෝගීසුවය දීර්ඝායුෂ අත්වේවා ඔබවහන්සේට

  • @lakminichandrika5322
    @lakminichandrika5322 Год назад +3

    ඔබවහන්සේ ගොඩාක් පින් අනුමෝදන් වෙවා මමත් සෝවාන් මාර්ග යට යන මාර්ග පිලිවෙල සොයා සොයා හිටියේ එක් එක් ස්වාමීන් වහන්සේලා එක එක කොටස්වල දේශනා අහගෙන ඉදලා ඔඵව පිස්සු වැටෙනවා

    • @sriyagamage9001
      @sriyagamage9001 Год назад

      Gawrawaneeya swaminwahanseta mage namaskaraya wewa.sadu sadu sadu .

  • @chandralathajayakodi1015
    @chandralathajayakodi1015 Год назад +15

    පිංවත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සඔබ වහන්සේ ධර්මය සරලව දේශනා කරන විට නිවන වැඩි ඈතක නොවන බව පසක් වෙයි. ඔබ වහන්සේට වහ වහා චතුරාර්‍ය සත්‍ය පහල වේවා ! 🙏🙏🙏

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 Год назад +23

    ඔබවහන්සේගේ දේශනාවන් සිත සුවපත් කරනවා ස්වාමින් වහන්ස .බියකරු සසරින් එතෙරවන්නට වීර්‍යකලයුතුයි යන්න හිතට තදින්ම දැනෙනවා ස්වාමින් වහන්ස .ඔබවහන්සේ වැනි කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලා ලක්බිම තුල තවතවත් බිහිවේවා.🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Год назад +2

    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 Год назад +4

    බුදුරජාණන් වහන්සේගෙ මෙම ධර්ම දේශනාව ඉතාමත් වටිනව දේශනා කරන ඔබ වහන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏 සාධු සාධු සාධු

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 Год назад +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි.

  • @JagathkelumthusharaHewavithara
    @JagathkelumthusharaHewavithara Год назад +1

    පින්වත් ස්වාමින්වහන්ස,ඔබ වහන්සේ ට මා විසින් කල පින් අනුමෝදන් වෙත්වා.සියලු පින් උතුම් ධර්මාවබෝධය පිනිසම වේවා .....සාදු ...සාදු .....සාදු ......තෙරුවන් සරනයි .

  • @pushpakumari2194
    @pushpakumari2194 Год назад +2

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 උතුම් චතුරාර්ය සත්‍යය අප සැමට සුවසේ ම අවබෝධ වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම උතුම් නිර්වාණය අවබෝධ වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @sunitakarunarathna9486
    @sunitakarunarathna9486 Год назад +8

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට..වහ වහා ධර්මය අවබෝධ වේවා....

  • @priyankarasalon1963
    @priyankarasalon1963 Месяц назад

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @samanthikumari3281
    @samanthikumari3281 Год назад +1

    ඉතා වටිනා දේශනයක් .තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට උතුම් වු නිර්වාණ අවබෝධය ලැබේවා !🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Год назад +7

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nuwans3073
    @nuwans3073 Год назад +3

    සාදු සාදු සාදු අනන්ත බුදුගුණ බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සම්මා සම්බුදු සරණයි 🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 Год назад +12

    පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා චිත්ත සමාධිය සහ විදර්ශනාව තුලින් කෙලෙස් ප්‍රහාණය කරමින් විමුක්තිය උදෙසා ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව පෙන්වා දුන් සුන්දර දෙශනාවකි. මාගේ හද පිරි බැතියෙන් ගෞරවනීය නමස්කාරය වේවා❤🎉🎉

  • @dishannimesha9405
    @dishannimesha9405 Год назад +1

    Saadu saadu saadu pinwath swaminwahansa
    Bauddaya nalikaweth swaminwahansege deshana bohoma pahadili therum ganna.
    Theruwan saranai obawahanseta

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Год назад +5

    සාදු සාදු සාදු !!!. ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දැකීමට මේ පින් හේතු වේවා !!! 🙏🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 Год назад +6

    සාධු සාධු සාධු පින්වත්ස්වාමීන්වහන්ස ඉතාම වටිනා දහම් .පරියායක් ...සසර දුකින් මිදීමේ මග සොයමින් වෙහෙසෙන ..යොගාවචරයන් ට ම දෙසූ දහමක් ඔබවහන්සේ උතුම්වු නිවනින් නිවි සැනසේවා 🙏🙏🙏

  • @chandanihewagama2445
    @chandanihewagama2445 2 месяца назад

    සසරේ බියකරුබව ඔබවහන්සේලාගෙන් දැන ගත්තත් නීවරණ වලින් වැසී ගිය පංචඋපාදනස්කන්දය නැවත නැවතත් ධර්මශ්‍රවනයෙන් නිවන් මඟට යොමුකරවීමට ඔබ වහන්සේගේ ධර්මදේශනා සමත්වේ.
    පින්වත් කල්යාණමිත්‍රයානන් වහන්ස .
    .ඔබ වහන්සේගේ අරමුණට ලඟාවීමටත් මේ භවයේදීම අපටත් නිවන් මග පසක් වීමටත් හේතුවාසනා වේවා!!!

  • @IndraDesilva-v3n
    @IndraDesilva-v3n Год назад +7

    ඉතාමත් අර්තවත් දේශනාවක්. ඔබ වහන්සේට නිවනින් සනසෙත්වා .

    • @leenapadmini2523
      @leenapadmini2523 Год назад

      ,ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා

  • @lankaindika8719
    @lankaindika8719 Год назад +3

    දීර්ගායු වේවා ඔබවහන්සේට මෙවන් උතුම් දර්මයෙන් හිත නිවු ඔබවහන්සේට උතුම් නිවන් අවබෝදයම ශාත්ශත් වේවා 🙏🙏🙏

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 Год назад +2

    තෙරුවන් සරණයි !!!මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට !!!සාදු !!!සාදු !!!සාදු !!!

  • @S.kRamya
    @S.kRamya 10 месяцев назад

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි පැහැදිලි ව තේරුම් ගන්න පුළුවන් ආකාරයට දේශනා කළා ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ බොහෝ පින් මම සතුටු සිතින් යුතුව වන්දනා කරමි සසර කතරින් එතෙර වන්නට ලැබේ වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @dhanushaweerakkody8275
    @dhanushaweerakkody8275 Год назад +1

    සදහම් මග පෙන්වන ඔබ වහන්සේ නිදුක් වේවා!නිරෝගී වේවා! චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනම වේවා!

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 7 месяцев назад

    ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 Год назад +5

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට

  • @nishanthipriynka7724
    @nishanthipriynka7724 7 месяцев назад

    ගව්‍රරවනීය ස්වාමින්වහන්ස , ඔබ වහ්න්සේගෙත් තිත්තගල්ලේ ආනන්ද සිරි ස්වාමීන් වහන්සේගේ ත් දේසනා මගින් මගේ සිත ගැන අවබෝධ කරගන්න මනා පිටුවහලක් විය, තෙරුවන් සරනයි

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 Год назад +1

    නමෝ බුද්ධාය !!!..අතිපූජ්‍ය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!...ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏 තෙරුවන් සරනයි .🌷🌷🌷🌹🌹🌹

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi Год назад +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    පින්වත් සංඝරත්නයට
    මගේ නමස්කාරය වේවා
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

    • @dharamasirisenanayaka8245
      @dharamasirisenanayaka8245 6 месяцев назад

      💐☸️නමෝ බුද්ධාය්☸️
      💐පින්වත් සංඝරත්නයට💐
      🙏මාගෙ නමස්කාර වේවා 🙏
      🙏🙏🙏

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 11 месяцев назад

    උතුම් ග්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක්ව නීරෝගීව දීර්ගායුස සම්පත ලැබේවා සාදු සාදු සාදු

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 Год назад +1

    🙏🙏🙏 ඔබවහන්සේට බොහොම පින් තෙරුවන් සරනයි

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 8 месяцев назад

    මේ උතුම් දේශනාව ඉතාම වටිනවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා

  • @JeewaniJayasander
    @JeewaniJayasander 5 месяцев назад

    හරිම වටින ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...

  • @leelakonara4882
    @leelakonara4882 Год назад +5

    පින්වත් අපේ සුවාමින් වහන්සේට උතුම් තුනුරුවන් සරනය් !!!

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 11 месяцев назад

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට බොහොම පිං ස්වාමීන් වහන්ස මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 9 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේ අපව පිළිවෙත් පුරන ආකාරය මැනවින් දේශනා කරමින් සිදුකළ වටිනා ධර්ම දේශනාවක් .ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @nirmaleekrish7638
    @nirmaleekrish7638 Год назад

    මෙ උතුම් සදඨර්මයට.මගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු ගුරැ ස්වාමින් වාහන්සේට නිබිබන පරම සුකයේ සුකිත මුදිත වෙත්වා

  • @yathmachandrasekara6873
    @yathmachandrasekara6873 Год назад +4

    🙏🏽🙏🏽🙏🏽 දීර්ගායු වේවා පිංවත් ස්වාමින් වහන්සේට

  • @samikaekanayake6051
    @samikaekanayake6051 8 месяцев назад

    සාධු සාධු සාධු ..මේ උතුම් හිමියන්ට දීර්ඝායුෂ නීරෝගි සුවපත් භාවයම වේවා...!🙏🙏🙏

  • @leelakonara4882
    @leelakonara4882 Год назад +2

    පින්වත් ඔබ වවහන්සේට මගේ නමස්කාර වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад +4

    @ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා

  • @leelapinnawala1055
    @leelapinnawala1055 11 месяцев назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා

  • @chandradasaattanayake7539
    @chandradasaattanayake7539 Год назад +2

    Sadu sadu sadu pinwath swamin wahanse

  • @SwarnaRatnayake-bw1jn
    @SwarnaRatnayake-bw1jn 9 месяцев назад

    🙏🙏🙏සාදු...සාදු...සාදු...!!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි...!!!

  • @nayanalekhaprabha1158
    @nayanalekhaprabha1158 Год назад +1

    සාදු සාධු සාධු ඔබවහන්සේට දිඝා යුසපතමි

  • @kumarujayasiri192
    @kumarujayasiri192 Год назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .

  • @visakapadmini
    @visakapadmini Год назад +1

    Sambudu saranai
    Sadu.sadu.sadu.

  • @dharamasirisenanayaka8245
    @dharamasirisenanayaka8245 6 месяцев назад

    ☸️🌹නමෝ බුද්ධාය☸️🌹
    💐පින්වත් සංඝරත්නයට💐
    🙏මාගෙ නමස්කාර වේවා 🙏
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @amithakumari6164
    @amithakumari6164 Год назад

    උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..බුදු සරණයි ..

  • @jaanjani9175
    @jaanjani9175 8 месяцев назад

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේලා නිසයි බුදු සසුන බැබලෙන්නෙ

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 Год назад +9

    එක බන පදයක් හෝ පිලි පදිමි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 Год назад +1

    Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu

  • @S.D.wijethungapublications
    @S.D.wijethungapublications 8 месяцев назад

    ඔබවහන්සේ වැනිඋතුමන්වහන්සේලා දහස්ගනනින් මේ මිහිපිට පහලවේවා

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 Год назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා රු සරණයි

  • @SanjewaniSanjewani-d9j
    @SanjewaniSanjewani-d9j Год назад +21

    තුනුරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට ගොඩාක් වට්නා ධර්ම දේශනාවක් තුනුරුවනට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏❤❤❤💎💎💎

  • @thusitha5751
    @thusitha5751 Год назад +4

    සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පින් 🙏🙏🙏

  • @HemaLatha-pu2gr
    @HemaLatha-pu2gr Год назад +3

    පින්වත් ස්වාමීන්වහන්සේටද නිදුක් නිරෝගී බව ලැබේවා .උතුම් නිර්වාණය අවබෝධ වේවා .සාදූ සාදූ සාදූ ... !

  • @kanthigoonathilaka2594
    @kanthigoonathilaka2594 Год назад

    Oba wahsnse me bhavayedima piriniveema sidu wewa. Theruwan Saranai Ape Swamin Wahansa🙏🙏🙏

  • @nalummala5327
    @nalummala5327 7 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩාක්පින් සාදු සාදු

  • @farhanaqadir1733
    @farhanaqadir1733 8 месяцев назад

    මම දඹදිව ගියදා අශොක ඉස්තම්බය ලගටත් ගියා.කුකුත්තා නදිය ලගටත් ගියා.සියලුම ස්ථානයන් වන්දනා මාන කරගත්තා.. බුද්ධ ධම්ම සංඝ රත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤🎉❤🎉❤🎉❤🎉❤

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Год назад +3

    උතුම් රත්නත්‍රයේ පිහිටයි ස්වාමීන් වහන්ස .🙏🙏🙏

  • @mangalikajayseali
    @mangalikajayseali Год назад +2

    මේ තරම් අති සුන්දර ධර්මයක දේශනා කරන ඔබ වහන්සේගේ ඉදරිය සුන්දර නිර්වාණය යි

  • @narmadakettipearachchi174
    @narmadakettipearachchi174 Год назад +5

    ආර්යයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!සාධු!සාධු!සාධු!

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 8 месяцев назад

    Ape ස්වාමීන් whanseta mage namaskaraya wewa .chathurarya sathyama awabhoda wewa sadu sadu sadu .

  • @amithakumari6164
    @amithakumari6164 Год назад

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ..🙏

  • @thusithakodagod9233
    @thusithakodagod9233 Год назад +2

    මොනතරම් වටිනා ආකාරයේ දහමක් ද..... සැරියුත් තෙරණුවන් දෙෂනා කලා වගේම කියල හිතෙන තරම් ආකාරයට. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඹබවහන්සෙ ගේ හතරවරිගයම ළුතෙර වේ වා

  • @mahilafernando6640
    @mahilafernando6640 Год назад

    මෙම ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමෙන් බොහෝ සංවේගය ඇති වෙනවා ඔබ වහන්සේ අනේක වාරයක් ප්‍රබල කුසල් ජනිත වේවා සාදු සාදු සාදු

  • @dammikamalani9281
    @dammikamalani9281 10 месяцев назад

    Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sriyaniwimala797
    @sriyaniwimala797 Год назад

    Suwamin wahansete mage namaskareyewewa thawe ththwath mewani uthm darme desena ahanne wasenawe labewa labewa labewa sadu sadu sadu

  • @rosebowala8547
    @rosebowala8547 Год назад +3

    Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa

  • @priya83621
    @priya83621 Год назад

    පින්වත් ගුනවත් අපේ හාමුදුරුවන් නිවන් දකිත්වා සාදු සාදු සාදු

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf Год назад +1

    Sadu sadu sadu namaskara wewa gawurawaneeya swamin wahanseta

  • @chamwelder527
    @chamwelder527 Год назад +2

    🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු

  • @owindrani6930
    @owindrani6930 Год назад

    Sadu sadu sadu 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 5 месяцев назад

    ස්වාමින් වහන්ස සුවපත් වේවා නව ශ්‍රී නව සත්තාවාස ගැන පැහැදිලි කිරීමක් කරන්න

  • @RamaniNanayakkara-n5m
    @RamaniNanayakkara-n5m Год назад

    Namo Buddaya🙏🙏🙏pinama labewa🙏🙏🙏

  • @dayarani1237
    @dayarani1237 Год назад

    Sadu sadu sadu nivanama vewa ❤

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn Год назад +1

    නමස්කාර වේවා

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Год назад +1

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nilminiserasinghe2599
    @nilminiserasinghe2599 Год назад +2

    සාදු ,🙏 සාදු 🙏 සාදු 🙏

  • @aseas2429
    @aseas2429 Год назад

    සාදු සාදු සාදු

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 Год назад +1

    Most Ven Sir, you are very eloquent in describing the last days of our GREATEST TEACHER IN THIS UNIVERSE, LORD BUDDHA.
    🙏🙏🙏
    Greatest veneration to you, Most Ven Hasalaka Seelawimala Thero

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Год назад +1

    සාදු!!!!සාද!!!සාදු!!!!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 8 месяцев назад

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ උතුම් වූ නමස්කාරය වේවා ස්වාමීනි..ග්‍රී සද්ධර්මයට මාගේ උතුම් නමස්කාරය වේවා..
    ❤🎉❤🎉❤🎉❤

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Год назад +1

    Sadu........sadu........sadu.........

  • @samanlalani1766
    @samanlalani1766 8 месяцев назад

    Supinvath ස්වාමීන් vahansa මිනිසුන් සිටින මට්ටම අනුව visha gora අවස්ථා නිදසුන් දක්වා dashana කෙරුවෙ nam තවත් හොඳින්ම පැහැදිලි වෙනවා .මෙම pin බලෙන් ඔබ වහන්සේ ta athi උතුම් nirvana ya අවබෝධ වේවා .

  • @sohanpowerline6109
    @sohanpowerline6109 Год назад +1

    Budda puthrayan wahanseta mage namaskaraya wewa......🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 Год назад

    🙏🙏🙏
    Mema kusalaya oba wahanseta nivan suwa pinisama hethu wewa ! Niduk nierogie deergau wewa !

  • @swarnakirinde7894
    @swarnakirinde7894 Год назад

    Deerrgayu wewa pinwath swamin wahansa

  • @anuladissanayake7783
    @anuladissanayake7783 7 месяцев назад

    Obawahnsege. Darmymai. Mage. Givte obawahnsea. Nwandakki
    Wa 🙏🙏🙏🙏🙏🙏🙏🌼

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 Год назад

    Sadu sadu sadu !

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd Год назад +1

    Sadu Sadu Saduu pinvath Suwamin Wahansa Sanma Sanm Budu Saranaii Uthum Darrma bDanayakma vewa medarrma deshanya Asanna Salassu siyaluu Denata Uthum Nirrvanyama labattva ❤

  • @WarunaWijesinghe-ke5kd
    @WarunaWijesinghe-ke5kd Год назад

    Pinvath desakayanan vahansa apage davena sith Sathan suvapath karana obavahansege uthum Sri saddarmayata mage uththamanga namas karaya Veva sadu .,...sadu...,sadu.....

  • @chandanamaduranga2554
    @chandanamaduranga2554 Год назад

    Theruwan saranai oba wahanseta..