අපේ අකුසල කර්ම කුසල කර්ම මගින් අහෝසි කරගන්නේ කොහොමද ? | Ven Hasalaka Seelawimala Thero Bana 2021

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 392

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 9 месяцев назад +24

    ඉතාමත් හරවත් ව බුද්ධ බාෂිතය පැහැදිලි කිරීමක් 🙏ස්වාමින්වහන්ස අපේත් වාසනාවට පහල වූ සංග පිතෘ නමක්🙏අප ලැබුවාවූ කුසල යන් ස්වාමින්වහන්ස ට අනුමෝදන් ව චතුරාර්ය සත්‍ය අවබෝධ යට හේතු වේවා 🙏🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 3 года назад +25

    සාදු ...සාදු ...සාදු ...!!!
    මාගේ නමස්කාරය වේවා පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දිර්ගායූෂ ලැබේවා ...
    තෙරුවන් සරනයි !!!

  • @suniljayaratna7273
    @suniljayaratna7273 3 года назад +34

    බුදුන් වහන්සේගේ දහම සරලව වටහා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ වේවා!

  • @mahilafernando6640
    @mahilafernando6640 9 месяцев назад +13

    කර්මය විපාක ලැබෙන ආකාරය වටිනා උදාහරණ සමග උතුම් ධර්ම දේශනාව ගෞරවණීය ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 8 месяцев назад +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අප දකින උතුම් ධර්ම ධර පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීඝායු ලබත්වා

  • @dulandulan9219
    @dulandulan9219 3 года назад +30

    ඉතාම හරවත් , අනර්ඝ දහම් දෙසුමක් ....ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ....නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ...🙏🙏🙏🙏

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 4 месяца назад

    පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා !
    සාදු සාදු සාදු !

  • @sraatnike170
    @sraatnike170 3 года назад +14

    🙏🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 10 месяцев назад +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz 5 месяцев назад +3

    අපගේ පිනටම පහළවු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!! සාධු සාධු!!!සාධු!!!

  • @padmamahathantila268
    @padmamahathantila268 3 года назад +10

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. අගනා ධර්ම දේශනාවකි.
    අප සැමට ගැලපෙන මාතෘකාවක්.
    ලව්කික දෙයට මුල්තැන මිනිසුන්ට මෙම දේශනා ව ප්‍රයෝජනවත් වේවි.
    තෙරුවන් සරණයි.

  • @janakafranando497
    @janakafranando497 6 месяцев назад +4

    සාදූ සාදූ සාදූ සාදූ නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්ස දීර්ඝායු ප්‍රාර්ථනය කරන්නන් ඔබවහන්සේට සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @padmavithana5319
    @padmavithana5319 3 года назад +14

    සාදු සාදු සාදු උතුම් ස්වමීන්වහන්සේට නිර්වානයම සාක්ෂාත් වේවා 🙏🙏🙏

  • @jayasinghah658
    @jayasinghah658 2 года назад +4

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @leelawickramasinghe5851
    @leelawickramasinghe5851 2 месяца назад

    සාධු සාධු සාධු
    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි චිර ජි්වනය ලැබේවා !!!
    උතුම් නිවන් මාර්ගය අවබෝධය වෙිවා !!!!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 года назад +2

    💕🙏💕 🙏🙏🙏 තෙරුවන් සරණයි මගෙ පිංවත් ස්වාමින්වහන්සේට සියලු ලෝක සත්වයාට උතුම් ශ්‍රී සත්ධර්මය⁣ දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය්‍ය අවබෝධය නොඅඩුවම ලැබේවා. උතුම් චතුරාර්‍ය ශක්තිය අවබෝධ වේවා. ඔබ වහහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සැපසහගත ප්‍රතිපදාවකින් නිවනින් නිවේවා.සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.💕🙏💕🙏🙏🙏

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 10 месяцев назад +6

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා

  • @sonitasonita6030
    @sonitasonita6030 6 месяцев назад +4

    සාදු සාදු සාදු අපගේ පින්වත් ගෞරවනිිය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දිර්ගායු වෙිවා

  • @KanthiBassnayaka-oo9hx
    @KanthiBassnayaka-oo9hx 9 месяцев назад +2

    පින්වත් ස්වාමින්වහන්ස,
    ඔබ.වහන්සේගේ මේ දේශනාව සියලූම දෙනාට ශ්‍රවනය කරන්න ලැබේවා.
    සාදු සාදු සාදු .

  • @Mala42822
    @Mala42822 3 месяца назад

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤

  • @නිර්වානමග
    @නිර්වානමග 3 года назад +18

    බුදු ගුන අනන්තයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @sriyanimangalika2497
    @sriyanimangalika2497 Год назад +2

    Suwamin whansa niduk wewa nirogi wewa samsara sagarayen ethrawewa sadu Sadu sadu

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 6 месяцев назад +2

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cookie25929
    @cookie25929 3 года назад +7

    Excellent sermon! Easy to understand and being a young priest it's great! May he attain Nibbana and may his sansara be short, blessings be with the priest

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 7 месяцев назад +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා

  • @yamunarathnayake1832
    @yamunarathnayake1832 3 года назад +14

    ගෞරවණීය ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි !!!
    මාගේ නමස්කාරය වේවා !!!
    සාධු සාධු සාධූ !!!🙏🙏🙏🌼🌼🌼☸️

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 года назад +36

    තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .! සාදු සාදු සාදු .!

  • @kokilavithana2349
    @kokilavithana2349 Год назад +3

    තෙරැවන් සරණයි මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්ස .🙏🙏🙏🙏

  • @deepthizallaq5951
    @deepthizallaq5951 5 месяцев назад +1

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු,..ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා,!!!!

  • @kumariedri7345
    @kumariedri7345 3 года назад +67

    පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කල දහම් කරැනු මහා මෙරක් හා සමානයි ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය හා උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා එසේම දර්ම දානය පිදුවාවු පින් වතුන්ටක් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ හා උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා සාදු සාදු සාදු

  • @maneldayawathe9132
    @maneldayawathe9132 3 года назад +5

    Sadu Sadu Sadu
    Pinvath svamin vahanse utum nivan avabodaya veva 🌸🌸🌸🌸🌺🌺🙏🌷🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthakumara9357
    @nishanthakumara9357 3 месяца назад

    Sadu sadu oba වහන්සේට cahathrarya sathya අවබෝධ වේවා !!!!

  • @sssddd4854
    @sssddd4854 11 месяцев назад +3

    සාදු 🙏🏼🙏🏻 සාදු 🙏🏼🙏🏻 සාදූ 🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් නිර්වානය සාක්ෂාත්වේවා. 🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼

  • @ruviniwijesekara1684
    @ruviniwijesekara1684 4 месяца назад +2

    පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ගායුෂ ලැබේවා

  • @chanukaprebath4887
    @chanukaprebath4887 4 месяца назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස උතුම් නිර්වාණයම අවබෝධ වේවා !

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 9 месяцев назад +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නිරෝගිව සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @KumariRathnayake-g8q
    @KumariRathnayake-g8q 7 месяцев назад +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට ඉක්මනින්ම චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rukmanigunawardena8917
    @rukmanigunawardena8917 3 года назад +17

    සාදු සාදු සාදු
    ගෞරවනීය ස්වාමීන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා

    • @leelawickramasinghe5851
      @leelawickramasinghe5851 6 месяцев назад

      ගෞරවනි්ය ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 года назад +2

    🙏🙏🙏 අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් සද්ධර්ම දේශනය පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි !!! තව තවත් මෙවැනි දේශනයන් පැවැත්වීමට නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!! මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලබා උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! සාධූ සාධු සාධූ 🙏🙏🙏

  • @RamYa-u1e
    @RamYa-u1e Месяц назад

    Sadu sadu sadu namo buddy niduk nirogi suwaya labewa oba wahanseta cathurariya Sathiya awaboda wethwa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana1868 2 года назад +1

    පින්වන්ත උතුම් සවමින්ද්‍රයානන් වහන්සේට තව තවත් දර්මප්‍රචාරය කරන්න සක්තිය දෛර්ය බග්ග්‍ය වාසනා ව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු

  • @ajithkumara9929
    @ajithkumara9929 3 года назад +9

    සාධු සාධු සාධු තෙරැවන් සරණයී ඔබ වහන්සේ ට

  • @anomakumari233
    @anomakumari233 3 года назад +12

    සාධු සාධු සාධු..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා..

  • @sudarmadamayanthi2760
    @sudarmadamayanthi2760 11 месяцев назад +4

    ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා 🌻🙏🙏🙏🌻

  • @DhananjaniAbesinhga
    @DhananjaniAbesinhga 9 месяцев назад +2

    Sadu sadu sadu... සිත් පින්. ඇත්තො හට මෙය දිව්‍ය ඔෂදයක් වෙවා.......

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Год назад +2

    🙏🙏🙏සාධු සාධු සාධු
    බෝධි සත්ව ගුණෝපේත අතිපුජණීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ! තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝදය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරම්තාවක් වේවා !!!🙏🙏🙏සාධු සාධු සාධු

  • @dilanbuddi573
    @dilanbuddi573 3 года назад +4

    🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    තෙරුවන්සරනයි
    හාමුදුරුවනේ
    🙏🙏🙏🙏

  • @devikawanigasekara8676
    @devikawanigasekara8676 3 года назад +9

    පින්චත් ස්චමින් වහන්ස ඩබවහන්සේට දිර්ගායු වෙිවා සාදු

  • @pradeepsamankumara6116
    @pradeepsamankumara6116 3 года назад +38

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ අත් බවයේදිම උතුම් වූ නිවන් සම්පත්තියම අත් වෙවා...සාදු සාදු සාදු

    • @LahiruMadushnka-h4j
      @LahiruMadushnka-h4j 7 месяцев назад +2

      ❤☸Asanna Gaburu Bava Vataha Ganna☸🙏🏽🙏🏽🙏🏽pin Vath samin Vahasa Artha Vath Daham Karunu Thasanavata 🙏🏽🙏🏽🙏🏽cherath Kalayak Darmaya🌏Thanna samin Vahasata maga Namas Karayama Wawa 46:00 46:00 46:00 46:00

    • @GhanaElamaldeniya
      @GhanaElamaldeniya 7 месяцев назад

    • @dayavathirathnayaka
      @dayavathirathnayaka 7 месяцев назад

      😅c​@@LahiruMadushnka-h4j

    • @sanjipilapitiya4664
      @sanjipilapitiya4664 5 месяцев назад

      ​@@LahiruMadushnka-h4jĺl⁰

  • @sajisoysa8244
    @sajisoysa8244 3 года назад +5

    තෙරැවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට ......

  • @devikaperera7183
    @devikaperera7183 3 года назад +8

    තෙරුවන් සරනයි පින්වත් සුවමින් වහන්ස 🌹🌹🌹🙏🙏🙏

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 9 месяцев назад +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්සේට නිදුක් නිරොගි සුවපත් ලැබේවා දීර්ඝයුස ලැබේවා 🙏🙏🙏

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 года назад +4

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐🌼🌼🌸🌸🌷🌷❤❤🙏🙏🙏

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 4 месяца назад

    Gawrawaniya pinwath swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @premaliyanage5305
    @premaliyanage5305 2 года назад +1

    තෙරුවන්සරනෛ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nayani4681
    @nayani4681 6 месяцев назад +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @sajanaperera8845
    @sajanaperera8845 5 месяцев назад +1

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @hettiarachchi232
    @hettiarachchi232 3 года назад +25

    දිර්ගායුෂ ලබත්වා පින්වතුන් වහන්ස .🙏සාදු🙏සාදු🙏සාදු🌷🌷

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 7 месяцев назад +8

    අපගේ පිනටම පහල වූ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 5 месяцев назад +1

    සාධු සාධු සාධූ !!! ඒ උතුම්ම ශ්‍රි සද්ධර්මයටද ,මැනවින් අපහට ධර්මය දේශනා කරමින් ,මැනවින් පහදා දුන් ඔබ වහන්සේටද මම නමස්කාර කරමි ,මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @chandralathavithanage4498
    @chandralathavithanage4498 9 месяцев назад +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!!

  • @chandranipeiris8167
    @chandranipeiris8167 3 года назад +4

    පින්වත් ස්වාමින්වහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏

    • @SriyaNalani
      @SriyaNalani 5 месяцев назад

      පින්වත්ගෞරවණීය ස්වාමීන්
      වහන්සේ ට දීර්ඝායු වේවා!
      සම්මා සම්බුදු සරණයි !

  • @Sandu2024-n5r
    @Sandu2024-n5r 6 месяцев назад +4

    උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා
    🙏 🙏 🙏

  • @thilinamotors1991
    @thilinamotors1991 3 года назад +4

    Siyalu sathwayo niduk wewa,,,, neerogi wethwa,,,,suwapath wethwa 🙏🙏🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 9 месяцев назад +5

    හොඳින් අවබෝධ උනා . බයත්?උනා . ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 3 года назад +6

    වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 Год назад +1

    සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @madushipiriyadharsani2814
    @madushipiriyadharsani2814 3 года назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sarathweragoda8640
    @sarathweragoda8640 3 года назад +5

    සාදු සාදු සාදු .....🙏🙏🙏

  • @Magnificanteditsbysamare
    @Magnificanteditsbysamare 4 месяца назад

    ane hamuduruwane godak pin me hema wachanekatama ammai ththathai kiwwa nisa hamuduruwange bana ahanna gaththe jeewithe tyena prashna nisa manasikawa wetila iddi me bana marama senaseemak ❤sadu sadu🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 6 месяцев назад

    සාදු .සාදු .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා .ඔබවහන්සේගේ පිහිටි .නිසා .දේශනා අහන්න .ලැබීම ..අපි .ගොඩක් .සිත්.නිවුනා.තෙරුවන් සරණයි

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 11 месяцев назад +3

    Sadu,Sadu,Sadu
    Theruwan saranai pinwath swaminwahansa Obama wahanseta mema kusalaya Niwan suwa pinisama hethu wewa! Deergau wewa!

  • @thilinamotors1991
    @thilinamotors1991 3 года назад +7

    Theruwan saranai 🙏🙏🙏

  • @sriyaniwimala797
    @sriyaniwimala797 11 месяцев назад +2

    Swamin wahansete mage namaskareye weawa sadu sadu sadu

  • @roshhewa
    @roshhewa 3 года назад +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏💐

  • @R.L.S.KRajapakse
    @R.L.S.KRajapakse 4 месяца назад +1

    සාදු ! සාදු! සාදු!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @smithmalani6794
    @smithmalani6794 8 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේ ලෝකයාට ධර්ම අවබෝධ කෙරෙමින් මේ යුග මෙහෙවර අවසානයේ පාරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z 5 месяцев назад +1

    ගෞරවණීය ස්වාමීන් වහන්සේ නිදූක්, නීරෝගී වේවා!!!🎉🎉🎉

  • @jayarangachandimal4253
    @jayarangachandimal4253 8 месяцев назад

    දේශකයාණන්වහන්සේ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා!!!

  • @isharadulanjalie5461
    @isharadulanjalie5461 3 месяца назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Latha-v3h
    @Latha-v3h 3 месяца назад +1

    Suwamini obawahsnseta tawah pachnawe wabewa mage namas karayawewa

  • @vishakanilmini8503
    @vishakanilmini8503 3 года назад +1

    Sadu.....Sadu....Sadu....Oba wahanseta boho pin Apata meweni daham karana.. deshana ksranawata.......Theruwan saranai ape hamuduruwane.......

  • @ajanthamanike-ts3is
    @ajanthamanike-ts3is 10 месяцев назад

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa.

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 9 месяцев назад +1

    පින්වත් ස්වාමීන්වහන්සට නමස්කාර වේවා !!! සාධූ සාධූ සාධූ

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 5 месяцев назад

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 7 месяцев назад

    අපේ පිනට පහළ වූන ස්වාමීන් වහන්ස නමක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා

  • @indrajayanthi6793
    @indrajayanthi6793 9 месяцев назад +1

    ❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස🎉

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 года назад +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @m.psumanalatha2815
    @m.psumanalatha2815 8 месяцев назад

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
    නමෝ බුදුධාය🙏🙏🙏සාදු සාදු සාදු... උතුම් ශී සද්ධර්මය අපිකෙරෙහි අනුකම්පාවෙන් අවබෝදය පිනිස පහදා දේසනාකරන වන්දනීය පූජනීය පින්වත් සඝරුවනට මාගේ උත්තමාංග නමස්කාරය වේවා🌹🙏🌹🙏🌹🙏🌹🙏පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත්බාවය දීර්ඝආයුස ලැබේවා සසුන් පිලිවෙත් සුවසේ පූර්නය කරගන්න වාසනාවලැවේවා සාදු සාදු සාදු පින්වත් සඝරුවන ප්‍ර මුක සියලුදෙනාටම උතුම් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @dorindamayanthi2117
    @dorindamayanthi2117 2 года назад

    උතුම් ධර්ම දේශනාවක් .ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .

  • @MallikaGunathilaka-y8f
    @MallikaGunathilaka-y8f 9 месяцев назад +1

    Sadu.sadu.sadu.obawahnseta.theruwan.saranai

    • @tamaradamayanthi3861
      @tamaradamayanthi3861 6 месяцев назад

      Pinwath swaminwahansege darma deshana mage jeevithaya wenas kala. Obawahanse nisa mage kusal balawath karaganeemata mata wasanawa labuna. A pina oba wahanseta niwan awaboda kireemata hethu weva, sadu..sadu..sadu.oba wahanse wani yathiwaru ape pinatama pahala u bawai, Mata hithenne.

  • @rewdonmemes4920
    @rewdonmemes4920 8 месяцев назад

    මේ ධර්ම දේශනාව දානය කළ සියලු පින්වතුන්ට අනන්ත පින්සිදු වේවා !!!

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth4241 9 месяцев назад

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ සුවපත් වෙත්වා .

  • @kmcreation-l9j
    @kmcreation-l9j 8 месяцев назад

    Ane hamuduruwane obathuma kotharam vishishta wadkda me karanne. oba thuma nivawn labanna one me atmedima.obatuma hinda mn ada wenas una.obatumata godk pin sidda wenwa ❤❤❤❤❤

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 Год назад

    Sadu sadu sadu pinwath swamini deergau wewa sadu sadu sadu ///

  • @sunethrakarunanayake
    @sunethrakarunanayake 7 месяцев назад

    ඔබ වහන්සේට උතුම් වූ නිවන් මග අවබෝධ වේවා .

  • @ranminigunawardena8133
    @ranminigunawardena8133 9 месяцев назад +1

    Good sermon. Thank you Ven Sir. May you be happy and content always! I wish you long life and good health. May you achieve all your goals 🙏 theruwan Saranai lots of pin

  • @bertyjayasooriya3502
    @bertyjayasooriya3502 3 года назад +1

    Sadhu! Sadhu! Sadhu! Pinwath suwamin wahanseta uthum nirwana suwaya pathamu! Delivery of Dhamma speech is very clear. Theruwan Saranai! May all be able to understand the Four Noble Truths. Meth sithin! 17-07-2021

  • @gnanasirikoththigoda4414
    @gnanasirikoththigoda4414 9 месяцев назад +2

    කර්මය පිළිබද ඉතා මැනවින් පැහැදදිලි කර දෙමින් කළ ධර්මදදේශනාව සිදුකළ පින්වත් ස්වාමීන් වහන්සේටදීර්ගායූ වේවා සාදු සාදු සාදු ..

  • @sureshrangana1419
    @sureshrangana1419 3 года назад +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏