Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමදාම භාවනා කරන්න පෙර මේ ගාථාව තුන් වරක් කියනවා ඒත් මෙහි නියම අදහස් සහ වටිනාකම දැන ගත්තේ අදයි ඔබ වහන්සේ ට අනෙක් වාරයක් පිං සිද්ධ ද වෙත්වා
සාදු සාදු සාදු
Sàdu👏 Sadu 👋 Sadu 👏!!!Gourawaneeya Swameenwahanseta mage namaskaraya pujawewa!!!
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට අනේකවාරයක් පිං මට ඒ ගාතාව මෙතන ලියන්න .මාත් භාවනාව කරනවා හැමදාම .මං කතෝලික ඒ නිසා ඒ ගාතාව මං දන්නේ නැහැ මට ලියලා දෙන්න .තෙරුවන් සරනයි 🙏
@@nimmipeters4172 නමාමි බුද්ධං ගුණ සාගරන්තංසත්තා සදා හොන්තු සුඛී අවේරාකායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝගච්ඡන්ති සබ්බේ මරණං අහංචනමාමි ධම්මං සුගතෙන දේසිතංසත්තා සදා හොන්තු සුඛී අවේරාකායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝගච්ඡන්ති සබ්බේ මරණං අහංචනමාමි සංඝං මුණිරාජ සාවකංසත්තා සදා හොන්තු සුඛී අවේරාකායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝගච්ඡන්ති සබ්බේ මරණං අහංච… “….ගුණ සාගරයක් වූ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! වෛර නැත්තෝ වෙත්වා!ශරීරය පිළිකුල් සහගත යි. දුගඳ හමයි.ලොව සියලු දෙනාත් මමත් මරණය කරා ගමන් කරමින් සිටිමු….”
සාධූ සාධූ සාධූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...
මේ වටිනා ගාථා රත්නය මෙතරම් වටින බව දැනගත්තේ අදමයි ස්වාමින් වහන්ස, ඔබවහන්සේට අපගේ පාදාභිවන්දනීීය නමස්කාරය වේවා. තෙරුවන් සරණයි
සාදු සාදු සාදු..ඔබ වහන්සේට මේ භවයේම නිවන අත් පත්වේවා....
🎉🎉🎉 SAdu SAdu SAdu 🎉🎉🎉
ඔබ වහන්සේ ට මේ පින බුදූ බව ලබන්ඩ පාරමිතවක් වෙවා ස්වාමීන්වහන්ස බුදූ සරනයී දේව් පිහිටයී දිර්ගායුශ ලාංබ්වා
ගරුතර සුවාමීන්වහන්ස🙏ඉතාමත්ම සතුටට පත්උනා මේ ධර්ම දේශනව සවන් දීලා. හොදටම පැහැදිලියි. මගේ සුපුරුදු චර්‍යාවට පහසුවෙන්ම ගලපාගත හැකියි🙏සාධූ🙏සාධූ🙏සාධූ. ඔබවහන්සේ පතනා බෝධියකින් සියල්ල සපල වේවා🙏.තෙරුවන් සරණයි🙏🙏🙏
අපි අද තමයි මෙ ගාථාවෙ කෙරුම හරියට දන්නෙ ඔබ වහන්සේ ට ගොඩාක් පින් හාමුදුරුවනේ. සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු වටින බණ කතාව දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේට නමස්කාර කරමි 🎉🎉🎉🎉
පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර් සත්‍ය අවබෝධ වේවා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු 🎉🎉🎉මම කුඩා කල සිටම බුදුන් වැදීමට පෙරත් සියළු හොද කටයුත්තකදී ක් නිතිපතා සජ්ඣායනා කිරීම පුරුදු වෙලා සිටිමි. ගුණ සත්ත බව නම් අත්දැක තිබේ.නමුත් එය චතුරාරක්බක හාවනාවක් බව දැන ගත්තේ අදයි.ඔබ වහන්සේට බොහෝම පින්....වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.....!
ඔබතුමාට බැරි වෙයිද නිදහසෙ ඉන්න වෙලාවක එම ගාථා රත්නය ලියලා දාන්න..මම වගෙම තවත් නොදන්න අය මෙම විඩියො එක බලනවා ඇති එකයි...ස්තුතියි පින් සිද්ධ වෙනවා ..
@nisadisa6126 නමාමි බුද්ධං ගුණ සාගරන්තංසත්ථා සදා හොන්තු සුඛී අවේරාකායෝ ජුකිචිචෝ සකලෝ සුගන්ධෝ ගච්ජන්ති සබ්බේ මරණං අහංච...නමාමි ධම්මං සුගතේන දේශිතංසත්ථා සදා හොන්තු සුඛී අවේරා...කායෝ ජුකිචිචෝ සකලෝ සුගන්ධෝගච්ජන්ති සබ්බේ මරණං අහංච...නමාමි සංගං මුණිරාජ සාවකං සත්ථා සදා හොන්තු සුඛී අවේරාකායෝ ජුකිචිචෝ සකලෝ සුගන්ධෝගච්ජන්ති සබ්බේ මරණං අහංච....මෙහි "ජුකිචිචෝ " වචනය පොතකින් බලා නිවැරදි කරගන්න.අක්ෂර වින්යාසයවැරදි ඇති.ස්තුතියි...
@@ramyajayasinghe6910 ගොඩාක් පින් සිද්ධ වෙනවා ..හෙතුව මම උපතින්ම කිුස්තියානි ආගම ..ගෙවල් වල අය කැමති නැහැ මම පිට ආගමක් අදහනවාට...පිරිත් ඇතුළු දර්මදෙශනා හොරෙන් තමයි පාවිච්චියට ගන්නෙ...ඉතින් ස්තුතියි ..
@@ramyajayasinghe6910අප්‍රමාන පින්
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් හාමුදුරුවන්ට ඇත්තටම අපේ හාමුදුරුවනේ මේ ගාථාවේ තේරුම හොඳ විදියට අද තමයි දැනගත්තේ අපේ පින්වත් හාමුදුරුවන්ට ගොඩක් පින් සම්මා සම්බුදු සරණ දළදා සමිඳ පේටයි අපේ පින්වත් හාමුදුරුවන්ට නමෝ බුද්ධාය සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නමෝ බුද්ධාය 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 මාගේ නමස්කාර වෙිවා සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏
සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ🙏🏻🙏🏼🌹 අපේ පින්වත් සුවාමීන්වහන්සේට බොහෝම පින් 🙏🏻🙏🏼
කියද්දී තේරෙනව ටිකක් එක පාරම විදර්ශනා වැඩෙනව සමහර විට මොහොතක් හිත නවතිනව අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
🙏🙏🙏🙏
ඔබ වහන්සේට මේ ජීවිතයේ දීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු...සාදු...සාදු.පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි
ලෝකසත්වයා මෙි සංසාරෙන් ගොඩගන්න දරන මෙි සක්තියට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු
ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏
තෙරුවන් සරනයි ඔබවහන්සේ ට මේ ගාථා ව කිව්වට මෙහෙම තේරුම් ගත්තෙ අදයි 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගේ මේ දේශනා ඉතාමත් වටින පැහැදිලි සරලව ලැබීම ගැන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය ම වේවා
සාදු සාදු සාදු නමස්කාර වෙිවා
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සා
Sadhu Sadhu Sadhu swamini!
නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ... 🙏🙏🙏හුස්ම ක.. දුරයි මරණය.... මම මේ ගාථා තුනම නින්දට කලින් සිහි කරනවා.. ඒ සත්‍ය මයි.. නිර්මලබුදු දහම සත්‍යමයි... තෙරුවන් සරණයි ඔබවහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
සාදු සාදු සාදු ඉතා අගනා දේශනාවක් උතුම් නිර්වානයම හමුවේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏!!!
සාධූ !සාධූ! සාධූ! ධර්ම රාජයාණන්වහන්ස ,ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමිමාගේ නමස්කාරයවේවා සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිතුයානන් වහන්සේට නමස්කාරය වෙිවා
🙏🙏🙏 ඔබ වහන්සෙට මගෙ නමස්කරය වෙවා.🙏🙏🙏🌹🌹🌹
පැහැදිලි ඔබ වහන්සේට අමා නිවන් දොර විවර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාර වේවා. 🎉
ඔබ වහන්සේ ට මේ සසරේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා 🙏🙏🙏🙏🙏🌺💮🌻🙏🙏🙏🌺🌷🌸🙏🙏🙏🌺🌸💐🌹🙏🙏🙏🌺🥀🌼🌹🙏🙏🙏
සාදූ ! සාදු ! සාදු ! ඔබ වහන්සේට නිවන් අවබෝධ යට මෙ පින හේතු වාසනා වේවා!
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹
අප හැම දන්නා කෙටි දේශනා ව නමුත් වටිනා අර්ථවත් දේශනාව බුදු ගුණ අනන්තයි ඔබ වහන්සේට බොහෝ පින් සිදුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏☸️
සාදු..සාදු...සාදු...
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සතයය අවබෝධය වේවා !
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ට බොහොමත්ම පින්
ඔබ වහන්සේට පින් සිදු වේවා .
සාදු සාදු සාදූ 🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏
ඔබ වහන්සේට තෙරුවන් සරන වේවා මේ ගාතා දෙනහෙන තිබුනාටම්‍රෙහෙම දෙනගෙන තිබුනෙනෙ අපිට හරිම වෙදගත් බාවනාවට පලමුව ම්‍රේ ගාතා කීම ග්‍රෙන අද තමෛ ඉගෙන ගත්තෙ
Oba Vahanse Sanga sasanaya babuluvamin chirath kalayak jeevath Veva!
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹. සාදු.. සාදු.. සාදු. 🙏🙏🙏.
❤❤පැහැදිලි යි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🎉🎉
සාදූ...සාදූ...සාදූ...🙏🏵️🌸🏵️🌸🏵️🙏
සාධූ 🙏සාධූ 🙏සාධු 🙏නමෝ බුද්ධාය ☸️☸️🙏🙏🙏
ඉතාමත්ම වැදගත් දේශනාවක් සාධු සාධු සාධු !!!
Theruwansaranai swaminwahansa 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏.obawawahanseta nirwanayata sakshath wewa
Sabu Sadu Sadu 🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai ape sowamin wahannsa
සාදු 🎉 සාදු 🎉🎉 සාදු 🎉🎉🎉
Pinwath suwamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu🎉🎉🎉❤❤❤
බුදුපුතුනි,පින්අත් වෙිවා
නමස්කාරය වේවා මේ ගාථාව එක්දහස් තේරුම් නොදුන්නාට..
Saadu Saadu Saadu maage namaskaarya wewa gawrawaneeya pinwath obawahansete samma sambudu sarany !!!
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයාණන්වහන්ස .!
බුදු සරනයි!🙏🙏🙏
සාධූ .......සාධූ .......සාධූ නමෝ බුද්ධාය ...
Sadu Sadu Sadu Obawahanseta Theruwansaranai
Sadu sadu sadu budusaranaiii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 11:24
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
,🙏🙏🙏සාධු සාධු සාධු
Seelawemala suwamenwahansa sambanda karaganna vedeya danna kanak ennavanam keyanna pulivanda. Godak pin
නමස්කාර වේවා මාගේ ගුරු දේවයන් වහන්ස.තුනුරුවන් ගුණ සිහි කරමින් බුද්ධ වන්දනාකිරීමෙන් පසු ව මෙත් වැඩීම කිරීමද. ඉන්පසු දෙතිස් කුණප කොටස්
පිළිබඳ සිහි කරමින් ඒ වා පිළිකුලයි.දුගදයි.අසුබයි. අසාරයි.අනිත්‍යයි අනිත්‍ය යි.දුකයි අනාත්මයි.මේ කය මම නොවේ මගෙ නොවේ.මගේ ආත්මයද නොවේ. ආදී වශයෙන් භාවනා කර. ඉන්පසු මරණානුස්සති භාවනාව කිරීමෙන් පසුව ආනාපාන සතිය වඩා . ඉන්පසුව පිළිවෙලින් නාම රූප. හේතුඑල. ඇතිවීම නැතිවීම. අනිත්‍යය.යන භාවනා කොටස් ටික කරමි. ඔබ වහන්සේ අද දේශනා කළ මේ ක්‍රමය අනුව ඉක්මනින් ම. සතර කමටහන් ලබාගත හැකිය.එනිසා. විදර්ශනා භාවනා කොටස් කිරීමට වැඩි කාලයක් ගත හැකිය. පින්වත් ස්වාමින් වහන්ස ඉන්පසුව මා කළ යුතු භාවනා කොටස් ගැන මට කියලා දෙන්න. සාධු සාධු සාධු.සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥා ව ලැබේවා.අසරණ මා මේ භයංකාර සසරින් එතෙර කරත්වා.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සාදු සාදු සාදු පින් වත් ස්වාන්වහන් සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Pinvath svaminvahanseta apage namaskarayaveva!!! Prarthaniya bodhiyama pasakveva!!!
Sadu sadu sadu oba wahanseta niwanama awaboda wewa🙏🙏🙏
Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾
Sadu.......sadu........sadu........
Teruwan sarani obawahhanseta..🎉🎉🎉🎉🎉🎉
විනාඩි 20 දේශනාව ඉවර වෙනකොට 10 වතාවක් ඇඩ් යනවා මේ විදියට දේශනා අහන්න පුදුම ඉවසීමක් දරන්න වෙනව.ගාථාවෙ තේරැම සිහිපත් කරල තමයි මුලින්ම දේශනාව අහන්න වෙන්නෙ අනේ මට තරහා නොයාව තරහ නොයුව කියල..මට විතරද මේ ඇඩ් කරදරය තියෙන්නෙ පින්වත්නි🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන්වහන්සේට අනන්ත අප්‍රමාණ පින්සිදු වේවා !!!
Sadu sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏
Sasarin nidahas wenna watina deshanawak emagin darmawabodaya labaganeema thamai obawahanseta kalahaki pujaneiya wan danawa. 🙏🙏🙏🙏🙏
Sadu,sadu,sadhu
අපේ ස්වාමින් වහන්ස ප්‍රාරාශ්වාස නෙමෙයි ප්‍රශ්වාස වෙන්න ඕන.නැත්නම් ඔය වචනයත් ඇති අපේ මිනිසුන්ට වැරදි හොයන්න.මට දුකයි ඔබ වහන්සේ වගේ සිල්වත් ස්වාමින් වහන්සේලාගේ පුංචි වචනයේ වැරදී හොයලා ඔබ වහන්සේ විවේචනයට ලක් වෙයි කියලා.
Sadhu sadhu sadhu
🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu. sadu. sadu.
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏❤❤❤
Mewage pahadili une ne swaminwahansa. Gathawa dannawa. Kotharam ashchrya bawanawakda..oba wahaseta UTHUM NIWANA AWABODA WEWA !!!!
🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
Sadu Sadu Sadu
Sadu ! Sadu ! Sadu !
🙏🌹🌹
😢🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
හැමදාම භාවනා කරන්න පෙර මේ ගාථාව තුන් වරක් කියනවා ඒත් මෙහි නියම අදහස් සහ වටිනාකම දැන ගත්තේ අදයි ඔබ වහන්සේ ට අනෙක් වාරයක් පිං සිද්ධ ද වෙත්වා
සාදු සාදු සාදු
Sàdu👏 Sadu 👋 Sadu 👏!!!
Gourawaneeya Swameenwahanseta mage namaskaraya pujawewa!!!
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට අනේකවාරයක් පිං මට ඒ ගාතාව මෙතන ලියන්න .මාත් භාවනාව කරනවා හැමදාම .මං කතෝලික ඒ නිසා ඒ ගාතාව මං දන්නේ නැහැ මට ලියලා දෙන්න .තෙරුවන් සරනයි 🙏
@@nimmipeters4172 නමාමි බුද්ධං ගුණ සාගරන්තං
සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච
නමාමි ධම්මං සුගතෙන දේසිතං
සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච
නමාමි සංඝං මුණිරාජ සාවකං
සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච…
“….ගුණ සාගරයක් වූ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! වෛර නැත්තෝ වෙත්වා!
ශරීරය පිළිකුල් සහගත යි. දුගඳ හමයි.
ලොව සියලු දෙනාත් මමත් මරණය කරා ගමන් කරමින් සිටිමු….”
සාධූ සාධූ සාධූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...
මේ වටිනා ගාථා රත්නය මෙතරම් වටින බව දැනගත්තේ අදමයි ස්වාමින් වහන්ස, ඔබවහන්සේට අපගේ පාදාභිවන්දනීීය නමස්කාරය වේවා. තෙරුවන් සරණයි
සාදු සාදු සාදු..ඔබ වහන්සේට මේ භවයේම නිවන අත් පත්වේවා....
🎉🎉🎉 SAdu SAdu SAdu 🎉🎉🎉
ඔබ වහන්සේ ට මේ පින බුදූ බව ලබන්ඩ පාරමිතවක් වෙවා ස්වාමීන්වහන්ස බුදූ සරනයී දේව් පිහිටයී දිර්ගායුශ ලාංබ්වා
ගරුතර සුවාමීන්වහන්ස🙏ඉතාමත්ම සතුටට පත්උනා මේ ධර්ම දේශනව සවන් දීලා. හොදටම පැහැදිලියි. මගේ සුපුරුදු චර්‍යාවට පහසුවෙන්ම ගලපාගත හැකියි🙏සාධූ🙏සාධූ🙏සාධූ. ඔබවහන්සේ පතනා බෝධියකින් සියල්ල සපල වේවා🙏.තෙරුවන් සරණයි🙏🙏🙏
අපි අද තමයි මෙ ගාථාවෙ කෙරුම හරියට දන්නෙ ඔබ වහන්සේ ට ගොඩාක් පින් හාමුදුරුවනේ. සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු වටින බණ කතාව දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේට නමස්කාර කරමි 🎉🎉🎉🎉
පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර් සත්‍ය අවබෝධ වේවා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු 🎉🎉🎉
මම කුඩා කල සිටම බුදුන් වැදීමට පෙරත් සියළු හොද කටයුත්තකදී ක් නිතිපතා සජ්ඣායනා කිරීම පුරුදු වෙලා සිටිමි. ගුණ සත්ත බව නම් අත්දැක තිබේ.නමුත් එය චතුරාරක්බක හාවනාවක් බව දැන ගත්තේ අදයි.ඔබ වහන්සේට බොහෝම පින්....වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.....!
ඔබතුමාට බැරි වෙයිද නිදහසෙ ඉන්න වෙලාවක එම ගාථා රත්නය ලියලා දාන්න..මම වගෙම තවත් නොදන්න අය මෙම විඩියො එක බලනවා ඇති එකයි...ස්තුතියි පින් සිද්ධ වෙනවා ..
@nisadisa6126
නමාමි බුද්ධං ගුණ සාගරන්තං
සත්ථා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජුකිචිචෝ සකලෝ සුගන්ධෝ
ගච්ජන්ති සබ්බේ මරණං අහංච...
නමාමි ධම්මං සුගතේන දේශිතං
සත්ථා සදා හොන්තු සුඛී අවේරා...
කායෝ ජුකිචිචෝ සකලෝ සුගන්ධෝ
ගච්ජන්ති සබ්බේ මරණං අහංච...
නමාමි සංගං මුණිරාජ සාවකං
සත්ථා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජුකිචිචෝ සකලෝ සුගන්ධෝ
ගච්ජන්ති සබ්බේ මරණං අහංච....
මෙහි "ජුකිචිචෝ " වචනය පොතකින් බලා නිවැරදි කරගන්න.අක්ෂර වින්‍යාසය
වැරදි ඇති.ස්තුතියි...
@@ramyajayasinghe6910 ගොඩාක් පින් සිද්ධ වෙනවා ..හෙතුව මම උපතින්ම කිුස්තියානි ආගම ..ගෙවල් වල අය කැමති නැහැ මම පිට ආගමක් අදහනවාට...පිරිත් ඇතුළු දර්මදෙශනා හොරෙන් තමයි පාවිච්චියට ගන්නෙ...ඉතින් ස්තුතියි ..
@@ramyajayasinghe6910අප්‍රමාන පින්
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් හාමුදුරුවන්ට ඇත්තටම අපේ හාමුදුරුවනේ මේ ගාථාවේ තේරුම හොඳ විදියට අද තමයි දැනගත්තේ අපේ පින්වත් හාමුදුරුවන්ට ගොඩක් පින් සම්මා සම්බුදු සරණ දළදා සමිඳ පේටයි අපේ පින්වත් හාමුදුරුවන්ට නමෝ බුද්ධාය සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නමෝ බුද්ධාය 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 මාගේ නමස්කාර වෙිවා සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏
සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ🙏🏻🙏🏼🌹 අපේ පින්වත් සුවාමීන්වහන්සේට බොහෝම පින් 🙏🏻🙏🏼
කියද්දී තේරෙනව ටිකක් එක පාරම විදර්ශනා වැඩෙනව සමහර විට මොහොතක් හිත නවතිනව අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
🙏🙏🙏🙏
ඔබ වහන්සේට මේ ජීවිතයේ දීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
සාදු...සාදු...සාදු.
පින්වත් ස්වාමීන් වහන්සේ ට
තෙරුවන් සරණයි
ලෝකසත්වයා මෙි සංසාරෙන් ගොඩගන්න දරන මෙි සක්තියට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු
ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏
තෙරුවන් සරනයි ඔබවහන්සේ ට මේ ගාථා ව කිව්වට මෙහෙම තේරුම් ගත්තෙ අදයි 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගේ මේ දේශනා ඉතාමත් වටින පැහැදිලි සරලව ලැබීම ගැන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය ම වේවා
සාදු සාදු සාදු නමස්කාර වෙිවා
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සා
Sadhu Sadhu Sadhu swamini!
නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ... 🙏🙏🙏හුස්ම ක.. දුරයි මරණය.... මම මේ ගාථා තුනම නින්දට කලින් සිහි කරනවා.. ඒ සත්‍ය මයි.. නිර්මලබුදු දහම සත්‍යමයි... තෙරුවන් සරණයි ඔබවහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
සාදු සාදු සාදු ඉතා අගනා දේශනාවක් උතුම් නිර්වානයම හමුවේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏!!!
සාධූ !සාධූ! සාධූ! ධර්ම රාජයාණන්වහන්ස ,ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමිමාගේ නමස්කාරයවේවා සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිතුයානන් වහන්සේට නමස්කාරය වෙිවා
🙏🙏🙏 ඔබ වහන්සෙට මගෙ නමස්කරය වෙවා.🙏🙏🙏🌹🌹🌹
පැහැදිලි ඔබ වහන්සේට අමා නිවන් දොර විවර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාර වේවා. 🎉
ඔබ වහන්සේ ට මේ සසරේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා 🙏🙏🙏🙏🙏🌺💮🌻🙏🙏🙏🌺🌷🌸🙏🙏🙏🌺🌸💐🌹🙏🙏🙏🌺🥀🌼🌹🙏🙏🙏
සාදූ ! සාදු ! සාදු ! ඔබ වහන්සේට නිවන් අවබෝධ යට මෙ පින හේතු වාසනා වේවා!
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹
අප හැම දන්නා කෙටි දේශනා ව නමුත් වටිනා අර්ථවත් දේශනාව බුදු ගුණ අනන්තයි ඔබ වහන්සේට බොහෝ පින් සිදුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏☸️
සාදු..සාදු...සාදු...
සාදු සාදු සාදු
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සතයය අවබෝධය වේවා !
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ට බොහොමත්ම පින්
ඔබ වහන්සේට පින් සිදු වේවා .
සාදු සාදු සාදූ 🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏
ඔබ වහන්සේට තෙරුවන් සරන වේවා මේ ගාතා දෙනහෙන තිබුනාටම්‍රෙහෙම දෙනගෙන තිබුනෙනෙ අපිට හරිම වෙදගත් බාවනාවට පලමුව ම්‍රේ ගාතා කීම ග්‍රෙන අද තමෛ ඉගෙන ගත්තෙ
Oba Vahanse Sanga sasanaya babuluvamin chirath kalayak jeevath Veva!
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹. සාදු.. සාදු.. සාදු. 🙏🙏🙏.
❤❤පැහැදිලි යි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🎉🎉
සාදූ...සාදූ...සාදූ...
🙏🏵️🌸🏵️🌸🏵️🙏
සාධූ 🙏සාධූ 🙏සාධු 🙏
නමෝ බුද්ධාය ☸️☸️🙏🙏🙏
ඉතාමත්ම වැදගත් දේශනාවක් සාධු සාධු සාධු !!!
Theruwansaranai swaminwahansa 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏.obawawahanseta nirwanayata sakshath wewa
Sabu Sadu Sadu 🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai ape sowamin wahannsa
සාදු 🎉 සාදු 🎉🎉 සාදු 🎉🎉🎉
Pinwath suwamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu🎉🎉🎉❤❤❤
බුදුපුතුනි,පින්අත් වෙිවා
නමස්කාරය වේවා මේ ගාථාව එක්දහස් තේරුම් නොදුන්නාට..
Saadu Saadu Saadu maage namaskaarya wewa gawrawaneeya pinwath obawahansete samma sambudu sarany !!!
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයාණන්වහන්ස .!
බුදු සරනයි!🙏🙏🙏
සාධූ .......සාධූ .......සාධූ නමෝ බුද්ධාය ...
Sadu Sadu Sadu Obawahanseta Theruwansaranai
Sadu sadu sadu budusaranaiii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 11:24
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
,🙏🙏🙏සාධු සාධු සාධු
Seelawemala suwamenwahansa sambanda karaganna vedeya danna kanak ennavanam keyanna pulivanda. Godak pin
නමස්කාර වේවා මාගේ ගුරු දේවයන් වහන්ස.තුනුරුවන් ගුණ සිහි කරමින් බුද්ධ වන්දනාකිරීමෙන් පසු ව මෙත් වැඩීම කිරීමද. ඉන්පසු දෙතිස් කුණප කොටස්
පිළිබඳ සිහි කරමින් ඒ වා පිළිකුලයි.දුගදයි.අසුබයි. අසාරයි.අනිත්‍යයි අනිත්‍ය යි.දුකයි අනාත්මයි.මේ කය මම නොවේ මගෙ නොවේ.මගේ ආත්මයද නොවේ. ආදී වශයෙන් භාවනා කර. ඉන්පසු මරණානුස්සති භාවනාව කිරීමෙන් පසුව ආනාපාන සතිය වඩා . ඉන්පසුව පිළිවෙලින් නාම රූප. හේතුඑල. ඇතිවීම නැතිවීම. අනිත්‍යය.යන භාවනා කොටස් ටික කරමි. ඔබ වහන්සේ අද දේශනා කළ මේ ක්‍රමය අනුව ඉක්මනින් ම. සතර කමටහන් ලබාගත හැකිය.එනිසා. විදර්ශනා භාවනා කොටස් කිරීමට වැඩි කාලයක් ගත හැකිය. පින්වත් ස්වාමින් වහන්ස ඉන්පසුව මා කළ යුතු භාවනා කොටස් ගැන මට කියලා දෙන්න. සාධු සාධු සාධු.සම්මා සම්බුදු සරණයි
ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥා ව ලැබේවා.අසරණ මා මේ භයංකාර සසරින් එතෙර කරත්වා.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉