හිත නිවා ගැනීම ගැන විදර්ශනාව ගැන ඇහෙන්නේ බොහොම අඩුවෙන්. Ven Hasalaka Seelawimala Thero

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 280

  • @aselaindika754
    @aselaindika754 5 месяцев назад +1

    සාදු!සාදු!!සාදු!!!
    ඔබ වහන්සේට නිරෝගි සුවය ලැබ
    දීර්ඝායු අත් වේවා!!!
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!
    මාගේ නමස්කාරය
    වේවා
    🌷🌷🌷🙏🙏🙏

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 3 месяца назад

    සාදු ,සාදු ,සාදු ,🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,,🙏

  • @AashokaLiyanage
    @AashokaLiyanage 11 месяцев назад

    සාදු,,සාදු සාදු ඉතා ම ගැබුරු දහම් කරුනු ඉතාමත් සරල ව දෙසනා කලාට ඔබ වහන්සේ ට මෙ ආත්ම යෙදී ම නිර්වාන සුවයලැබෙවා

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 Год назад +7

    බොහොමත්ම පින් .අපේ ස්වාමීන් වහන්ස. පොවනවා වගේ පහදලා දුන්නා. මාගේ නමස් කාරය වේවා.

  • @ischa-wj8iq
    @ischa-wj8iq Год назад +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා බුද්ධරත්නයට🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගිහාවය ලැබේවා 🙏🙏🙏නමස්කාර වේවා 🙏🙏

  • @janakiesenarathna2136
    @janakiesenarathna2136 Год назад +17

    අනේ, ඔබවහන්සේ දේශනා කරන සද්ධර්මය ඇසෙන මානයක ජීවත් වීමට මට පෙර පින් තිබුනා අපේ පින්වත් හාමුදුරුවනේ .දේශනාව තුළදීම කය නොදැනී ගියා . ඉතාම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කලා. එම පින්ද ඔබවහන්සේට අනුමෝදන් කරමි. සාදු සාදු සාදු !!!
    ඔබවහන්සේත්, හැදූ වැඩූ දෙමාපියන් වහන්සේලාත් උතුම් නිවනින්ම නිවේවා !!!
    🙏🙏🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Год назад +11

    සාදු සාදු සාදු. ඉතා උතුම් වටිනා ධර්ම දේශනාවකට සවන් දුනිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු! සාදු! සාදු.

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 11 месяцев назад

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගිව සුවපත් වේවා සාදු.සාදු.සාදු .

  • @ramanif21
    @ramanif21 2 года назад +25

    ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි 🙏🙏🙏

  • @kosalamadhushani4601
    @kosalamadhushani4601 Год назад +6

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසෙත්වා 🙏🙏🙏🙏

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 Год назад +8

    තෙරුවන් සරණයි !!!මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට !!!සාදු !!!සාදු !!!සාදු !!!

  • @vindyavithanage5075
    @vindyavithanage5075 Год назад +10

    සාදු,සාදු,සාදු..මෙම දේශනාව සත්‍ය බව අවබෝධ කර ගනිමින් සිටිමි....

  • @sonitasonita6030
    @sonitasonita6030 2 года назад +22

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවපත් භාවය වේවා මේ උතුම් දර්ම දේසනාමය කුසලය ඔබ වහන්සෙට උතුම් නිවන් අවබෝධය පිනිසම උපනිශ්‍ර වේවා

  • @anojvidura4350
    @anojvidura4350 Год назад +4

    අහෝ...ඔබ වහන්සේට තුණුරුවන්ගේම සරණයී.....පින්වත් ස්වාමීන් වහන්ස.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amarajayanthi8958
    @amarajayanthi8958 11 месяцев назад +4

    සාදු ..සාදු ..සාදු සිත නිවි යන ශාන්තිය ඇති වෙන නිර්මල සත්‍ය ධර්මය ඇසෙන්නට මා පින් කර ඇති...
    නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Год назад +5

    සාදු!!!!සාදු!!!"සාදු!!!" පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!!

    • @MayaWeerakoon-br1mv
      @MayaWeerakoon-br1mv Год назад

      Desu bahama asu ma imahath preethiyata pathveemi obvahanseata budusaranai

  • @swarnaliyanaarachchi-r3k
    @swarnaliyanaarachchi-r3k 6 месяцев назад

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!සෝවාන් ඵලය ලබාගැනීම මාගේ ඒකායන ප්‍රාර්ථනාව.....

  • @SamraViga
    @SamraViga 2 месяца назад

    සාධු සාධු සාධු උතුම් ධර්මය අපට අවබෝධ වේවා ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා

  • @samanmaliruwanthika
    @samanmaliruwanthika 11 месяцев назад +1

    පිංවත් ස්වාමින් වහන්ස,මෙි ධර්මදේශනාව තමයි මම දැන් නිතර නිතර අහන්නේ.මා ඉන්නේ බොහෝම හුදකලාව තුළ, මෙි මාර්ගයේ මම ජිවත් වෙනවා.ඔබවහන්සේගේ කල්යාණමිත්තරත්වය මට බෙහෙවින් උපකාර ධර්සයක් වෙිවි.එදා බුදු පියාණන්වහන්සේ ත් මෙිවගේම ලෝකයට අනුකමිපා කල නිසා, ඒ ධර්මය ලෝකයා කෙරෙහි මෙත්සිතින් ලබාදෙන ඔබවහන්සේට,නිදුක් නිරෝගීසුව, දිර්ඝායුෂ ලැබෙිවා!

  • @ishanijayasinghe6151
    @ishanijayasinghe6151 Год назад +2

    සාදු සාදු සාදු ඔබවහන්සේ ලබා දුන්නාවූ දර්ම දානය නිවන පිනිසම හේතු වේවා

  • @mallikasenanayaka4142
    @mallikasenanayaka4142 Год назад +5

    සාදු!සාදු!! සා දු!!! ඉතාමත්ව පැහැදිලියි සවාමීන් වහන්ස. ඉතාමත්ම ප්‍රායෝගිකයි. බුදු පියාණන්වහන්සේ දවස වැඩ සිටි 'සසුන්ගත වූ . නවක භිකෂූන්වහන්සේලාට කිරි අම්ම, වැනිවු සැරියුත් මහ රහතන් වහන්සේ පිහිට වූ ආකාරයම සිහි ගන්වමින් ඔබ වහන්සේ සිදුකළ මෙම උත්තරීතර දේශනාව අසන සියලු ශ්‍රාවකයින්ගේ නිවන් මග වැඩීමට හේතු වේවා! ඔබ වහන්සේගේ දෙපා නැමද මම නමස්කාර කරමි. සාදු!සාදු!!සාදු!!! ඔබවහන්සේට උතුම් නිවන මේ ජිවිතයේ දීම අවබෝධ වේවා! සසර ගමන කෙටි කර ගැනීමට මටද මේ උතුම් දේශනාව ශක්තියක් වේවා සාදු! සාදු!!සාදු!!!

    • @hettiarachchigedonasachith4959
      @hettiarachchigedonasachith4959 11 месяцев назад

      .
      .
      ,, I
      Z E3

    • @hettiarachchigedonasachith4959
      @hettiarachchigedonasachith4959 11 месяцев назад

      😊

    • @charitha7024
      @charitha7024 8 месяцев назад

      ආශ්චර්යය යි ස්වාමීන්
      වහන්ස!!!!
      ඔඛ වහන්සේ සදා වන්දනීයයි.
      ඔබවහන්සේ තුලින් අතීතයේ වැඩහුන් ආනන්ද ,සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ලා
      සේම අපේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේත් මා ඉදිරියේ ජීවමාන වන්නාසේ දැනෙනවා පින්වත් ස්වාමීන් වහන්ස..
      ඔබවහන්සේ ට අපගේ
      නමස්කාරය වේවා
      නමස්කාරය වේවා!!!

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 3 месяца назад

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් රහත්භාවය අවබෝධ වේවා .🙏🙏🙏

  • @achinirathnayake6276
    @achinirathnayake6276 Год назад +8

    පින්වත් ඔබ වහන්සෙට මේ බවය තුලම සසර ගනු දෙනු අවසන් කර බව ගමන කෙලවර කරගැනීනට මේ පින හේතු වේවා!!🙏🙏🙏

  • @neethilaggodakanda6964
    @neethilaggodakanda6964 Год назад +3

    ඔබ වහන්සේට ඉතා ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා🙏

  • @BuddadasaLiyanage
    @BuddadasaLiyanage 10 месяцев назад

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පතමි. තෙරුවන් සරණයි.

  • @mahilafernando6640
    @mahilafernando6640 Год назад +7

    සැබවින්ම ආනාපාන සති භාවනාව අනිත්‍යය දැකීම තුල ඔබ වහන්සේට ආශිර්වාද කරනවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 Год назад +13

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා

  • @DhammiKumuduni
    @DhammiKumuduni Год назад +6

    ඔබ වහන්සේට නිරෝගි සුවය ලැබේවා

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi Год назад +2

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    පින්වත් සංඝ රත්නයට
    මාගේ නමස්කාරය වේවා
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @malagomis2059
    @malagomis2059 Год назад +11

    පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanibalasooriya6867
    @nilanibalasooriya6867 11 месяцев назад

    හරිම ප්‍ර්‍රීතිමත් බවක් දැනෙනවා. පින් සිදු කරගන්න එක කොච්චර සරලද. අපි මහා කරදර ගොඩක් හිසමත පටවාගෙන දුක් විදිනවා. ඔබවහන්සේට බොහෝම පින් . මියැදෙන්නට පෙර මනසේ ඒකාග්‍රතාවය වැඩිදියුණු කරගැනීමට හැකියාව ලැබේවා! වැඩි වැඩියෙන් මෙවන් දේශනාවන් අසනට හැමදෙනාටම සිත් පහලවේවා!!

  • @fury23346
    @fury23346 Год назад +19

    ඔබ වහන්සේට මේ ආත්ම භවයේ දීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!🙏🙏🙏

    • @maliniranasinghe6928
      @maliniranasinghe6928 7 месяцев назад +2

      මේ උත්තම ධර්ම ධානය ඔබ වහන්සේට ඉක්මනින්ම අරිහත් බව උදාවේවා. අපට නිවෙන මග පෙන්වා දීමෙන් ඔබ වහන්සේගේ කුසල් පූර්ණ වේවා !!!🙏🙏🙏

  • @leelasenadon6063
    @leelasenadon6063 3 месяца назад

    පින්වත් ස්වාමීන් වහන්ස, වහන්සේට නිදුක් නිරෝගී සුවය ඇතිවේවා!

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 Год назад +1

    Sadu sadu sadu pinwath swamini deergau wewa sadu sadu sadu sadu sadu sadu

  • @isurugamage7992
    @isurugamage7992 10 месяцев назад

    ගෞරවනීය පින්වත් ස්වාමීන්වහන්සේට මේ ධර්ම දානයේ කුසල බලයෙන් පරම නිබ්බාන සුවය සාක්ශාත් වෙත්වා. සුවපත් වෙත්වා. 🌺🌺🌺🙏🙏🙏

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 11 месяцев назад

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි!!!!!!

  • @anojvidura4350
    @anojvidura4350 Год назад +6

    ඔබ වහන්සේට පිං....🙏🙏🙏🙏🌼🌸

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 9 месяцев назад

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @vimansayashan6662
    @vimansayashan6662 Год назад +11

    🙏🙏🙏 පිංවත් ඔබ වහන්සේ ට උතුම් නිවන් පූර්ණ කර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා🙏🙏🙏

  • @gunarathnamenike1536
    @gunarathnamenike1536 Год назад +4

    ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි දෙවිපිහිටයි දී ර්ගායුස

  • @KeerthiAbe
    @KeerthiAbe Год назад +4

    ඉතාමත් ප්‍රශස්ත දේශනාවක්. 🙏🙏 බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ ඒකායන ප්‍රායෝගික නිවන් මාර්ගය වන්නේ සතර සතිපට්ඨාන භාවනාව පුරුදු කිරීමයි. සතර සතිපට්ඨානය භාවනා කිරීම යනු ”සතියෙහි පිහිටා සතියෙන් ක‍්‍රියා කිරීමට” යම් කෙනෙකු ප‍්‍රායෝගිකවම තමන්ම ලබාගන්නා පළපුරුද්දයි. මෙය ශික්ෂණයකි. තම සිතම පදම්කර ගැනීමකි. සතර සතිපට්ඨානයේ පිහිටා ක‍්‍රියා කරන්නට නම් ධර්මය අසා තමන්ම ලබාගත් නිවැරදි ධර්මාවබෝධයකුත් අසාදැනගත් ධර්ම මාර්ගය අනුගමනය කර තමන් ලබාගන්නා පළපුරුද්දත් යන දෙකම එක හා සමානවම වැදගත්ය. ධර්මාවබෝධය යනුවෙන් අදහස් කළේ හේතුඵල ධර්මාවබෝධයයි. පටිච්චසමුප්පාද ධර්මයයි. පටිච්චසමුප්පාද ධර්මයේ තිපරිවට්ටය අසා දැන ගැනීමයි. පළපුරුද්ද යනු පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙහි පෙන්වා වදාළ නිරෝධගාමී මාර්ග ප‍්‍රතිපදාව හා කුසලමූල මාර්ග ප‍්‍රතිපදාව ප‍්‍රායෝගිකවම යථාවබෝධයෙන් ම අනුගමනය කරන්නට පුරුදු පුහුණු වීමයි. ඒ සඳහා ලබා ගන්නා හා ඇති කරගන්නා හැකියාවයි. පළපුරුද්දයි. මේ අනුව බුද්ධ ධර්මයේ සඳහන් පටිච්චසමුප්පාද ධර්මය නිවැරදිවම තේරුම් නොගත් කෙනෙකුට සමුදය නිරෝධ කරන්නට නොදත් කෙනකුට කුසලමූල පටිච්චසමුප්පාද භාවිතා කරන්නට නොදත් කෙනකුට නිවැරදි ධම්මානුධම්ම පටිපදාවක පිහිටා සතර සතිපට්ඨාන භාවනාවක යෙදී නියම ප‍්‍රතිඵල ලබා ගැනීමද කරගත නොහැකිය. එවැනි කෙනෙකුට ”සතියෙන් ක‍්‍රියා කිරීම” යනු කුමක්දැයි යන්න පවා තේරුම් ගත නොහැකියි. 🙏🙏

  • @vindyavithanage5075
    @vindyavithanage5075 Год назад +4

    ඔබ වහන්සේට නමස්කාර කරමි!!දෙසූ දහම සත්‍ය බව අවබෝධකර ගතිමි..

  • @bandaramenike4807
    @bandaramenike4807 Год назад +24

    පිංවත් හාමුදුරුවන් වහන්සේ ට නමස්කාර කරමි.ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ට කුසල් බලවත් වේවා.

    • @Sunanda-gb8vg
      @Sunanda-gb8vg Год назад +1

      අපමණ.දහමක්,.සිත.තුල.පොෂණය.වෙනවා..කාලීන.දේශන.තුල.ජන.හදවත්.නිවනට.යොමු.වේවා 51:51

    • @dayaegodagamage2879
      @dayaegodagamage2879 9 месяцев назад

      😅68hibib8h8u8h7h8g788k0 ivhvybu98y7kmmjiiihjgk9nmt
      8h
      ​@@Sunanda-gb8vg

    • @DammaGaweshi
      @DammaGaweshi 6 месяцев назад

      11
      ​@@Sunanda-gb8vg

  • @anojawijerathna6740
    @anojawijerathna6740 2 года назад +11

    Gauvravaneeya ස්වාමීන්ද්‍රයන් වහන්ස ,
    අපට nirvanaya පිණිසma Sri -Sadarmaya දේශනා කරන සේක්වා !

  • @kumaripathma9258
    @kumaripathma9258 2 года назад +7

    🙏🙏🙏🙏🙏 ඉතාමත්ම වටිනව දෙසනාව පින් සිදුවෙවා!!!!!!🙏🙏🙏🙏

  • @chithradesilva5293
    @chithradesilva5293 11 месяцев назад

    ඔබ වහන්සේට උතුම් නිවනම අත්වේවා 🙏🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Год назад +1

    Sadu sadu sadu gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu nawatha nawatha asami. Pothaka Liya hodatama awaboda karaganimin samadya wadimi sadu sadu.

  • @dreamtjapan
    @dreamtjapan 11 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඇස්වලින් කඳුලු ගලා හැලෙනවා, ඇගේ හිරිගඩු පිපෙනවා.
    මේ මම මෙතෙක් කල් හොයපු සද්ධර්මය හමුවීමේ සතුටුයි.
    මගේ බුදුප්යානන් වහන්සේට නමස්කාරය වේවා.
    ඔබ වහන්සේ මේ භවයේම නිවනට පත්වෙනවා ඇත.
    බොහෝ දෙනාට මේ දර්මය පතුරවන්න ඔබ වහන්සේට දීරඝායුශ සහ නීරෝගී භාවය දනෙන් දින වර්ධනය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renumadu2746
    @renumadu2746 Год назад +9

    තෙරුවන් සරණයි පින්වත් ගෞරවයණීය ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @chandra1296
    @chandra1296 Год назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා කුසල් බලවත් වේවා නිරෝගී සුවය ලැබේවා තෙරුවන් saranini 🙏🙏🙏🙏🙏

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 11 месяцев назад

    ඔබ වහන්සේ ගේ දේසනා නියම බුදු න්ගෙ දර්මමය

  • @janakamadawa8891
    @janakamadawa8891 Год назад +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයී 🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 8 месяцев назад

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙ දෙශන කරන ධර්මය අසනා මට ඉතාමත් හොදින් වැටහෙනවා,ඔබ වහන්සෙ ඒ තරමටම සරලව සෑම දෙයක්ම තොරා දෙනවා පිටරට ඉන්න මට ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න එන්න තරමට සිතෙනවා සිතට පුදුම සතුටක් දැනෙනවා... උතුම් වූ නිවන අවබෝධ කර ගනිත්වා ඔබ වහන්සේගේ පාද වැද පුදා නමස්කාර වේවා ස්වාමීනි...

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 11 месяцев назад

    භාවනාව වැඩුවා ම සුවපත් වෙනවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ ට

  • @padminithalakubura3077
    @padminithalakubura3077 Год назад +8

    මාගෙ නමස්කාරය වෙවා ස්වාමීන් වහන්ස ඉක්මනින් සත්‍යය අවබොදය පිනිසම හෙතුවෙවා

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe 6 месяцев назад

    සාධූ සාධූ සාධූ 🌺🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @prasadijayasooriya1532
    @prasadijayasooriya1532 Год назад +6

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ...
    ඔබවහන්සේ සමඟ යම් සාකච්ඡාවක් සිදු කල හැකි නම් මාගේ ගමන් මගට බොහෝ උපකාරයක් වේවි.. ඔබවහන්සේ සමඟ කතාකල හැකි අංකයක් තිබේනම් ලබාදෙන සේක්වා..
    ගෞරවනීය ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 Год назад +4

    භාවනාමය ඥානයෙන් තොරව නිවනක් නැහැ ...ඔබවහන්සෙ මුල මැද අග සහිතව මනාකොට දේශනය කරන සර්වඥයන් වහන්සේගේ ශ්‍රී සද් ධර්මය මනාව වැටහෙනවා විපස්සනා වඩන නිසා...අහඹුවක් ඔබවහන්සේ මුන ගැසීම...සසර සතුටු සිතින් නිමාකරන්න ඇවැසි මගනම් විපස්සනා වැඩීමමයි....ඔබවහන්සෙ ට උතුම් නිවන්සැප ලැබේවා!🌹

  • @senarathwijethilaka6463
    @senarathwijethilaka6463 11 месяцев назад

    සාධු ,සාධු සාධු ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස

  • @ranathungak.g9710
    @ranathungak.g9710 Год назад +4

    සාදු..... ..සාදු......සාදු.....

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs Год назад +1

    Sadu sadu sadu 🙏🙏🙏 taruwan sarani penwat utum seamen wansayta maga nmas karya wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @khemaliyanage8786
    @khemaliyanage8786 Год назад +1

    ඔබ වහන්සේට නමස්කාරවේවා

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 7 месяцев назад

    මේ ධර්ම දානය ඔබ වහන්සේට ඉක්මනින් අරිහත් බව ගෙනද්වා. ඔබ වහන්සේ වගේ මහන්සි වෙමින් අපට බණ කියාදෙන කවුරුත් නෑ. මේ මහන්සියට ඔබ වහන්සේගේ කුසල් පූර්ණ වේවා🙏🙏🙏ඇත්තටම ඔබ වහන්සේ වගේ අය දිනක බුදු වෙන්න වටිනව... ලෝ සත්වයන් කෝටිගනන් සසරින් එතර කරවන්න🙏🙏🙏අපිත් පින්කරල ඔබ වහන්සේට සවන් දෙන්න

  • @DeepikaWanigasooriya-c8u
    @DeepikaWanigasooriya-c8u 11 месяцев назад

    Obawahansege danuma..sadu sadu...budubawama labewa.

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Год назад +1

    Sadhu sadhu pinwath ape swaminwahanseta Theruwan saranaii!!!

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 Год назад +5

    නිවන්නටම අද දහම දේශනා.ඔබවහන්සේ පතනා බෝධියට පත්වේත්වා.මේ ගරු.

  • @NewUser-ov2nd
    @NewUser-ov2nd 2 года назад +36

    ධර්මය ශ්‍රවණය කිරීමෙන් මා ලැබුවා වූ සුවපත් භාවය නිවන පිනිසම හේතු වේවා .ඒ පින් බෙලෙන් ඔබ වහන්සේ පැතූ බෝධියකින් නිවී සැනසේවා .🙏🙏🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 Год назад +1

    සාදු සාදු සාදු 🌹🌹🌹

  • @vijecompanyt6767
    @vijecompanyt6767 11 месяцев назад

    සාදු සාදු සාදු ₩🌹🌹🌹

  • @dayarani1237
    @dayarani1237 Год назад +2

    Sadu sadu sadu nivanama vewa ❤❤❤

  • @upendrajayashantha2436
    @upendrajayashantha2436 Год назад +2

    නමෝ බුද්ධාය

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 года назад +29

    නැති දෙයක් අල්ලගෙන විඤානය පහළ වෙනවා පේන වෙලාවේ ඇහෙන්නේ නෑ ඇහෙන වෙලාවට පෙන්නේ නෑ ඒ කෙනා ධර්මය දන්නේ නෑ ස්වාමින් වහන්ස ඒ මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දෙයක් තියෙන බව වවත් ඔබ වහන්සේට අනිත්‍ය ගැන කියන්න එපා කියූ කෙනා හරි ලස්සනට තේරෙනවා ගොඩක් පින් ඔබ වහන්සේ සසුන් දිවිය පැතු පෑ තුම් ඉස්ට සිද්ද කර ගැනීමට මා දන්නා කාලේ සිට කර ගත් සියළුම කුසල් පින්වතුන් වහන්සේ පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු.... සාධු... තණ්හාව ඇතී වෙන්නේ ආයතනය මගින් හිතේ රුපය ඇතී වෙන්නේ ඇසේ කතාව හටගෙන නිරුද්ද වෙනවා තණ්හාව ඇතී වෙන්නේ

    • @swarnarathwaththa1278
      @swarnarathwaththa1278 Год назад

      Qq1qq11q1122ww2ww2w22222ww2w22222e2222w22llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllp00y😊

    • @LathaJagoda
      @LathaJagoda 6 месяцев назад

      ඔබ වහන්සේගේ පාද නමස්කාරය කරමි. සාදු සාදු සාදු සාදු සාදු සාදු .

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Год назад +3

    සාදු!""සාදු!"සාද"""

  • @nirmaleeamarasinghe4691
    @nirmaleeamarasinghe4691 Год назад +1

    Sadu sadu sadu sadu sadu sadu 🧖🏻‍♀️🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️ sadu sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️

  • @mahilafernando6640
    @mahilafernando6640 Год назад +11

    සිත විසින් සදාගත් පංචස්කන්ධය සිත විසින්ම නිරුද්ධ කරගත යුතු බව වැටහෙනවා භාවනාව තුළ ඔබ වහන්සේට ආශිර්වාද කරනවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 2 года назад +2

    සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 года назад +10

    තණ්හාය ජයති සෝකෝ.................... තණ්හාය ජායති භයන්................... තණ්හාය විප්ප මුත්තස්ස............... නත්ථී සෝකෝ කුතෝ භයං මේ ගාථාව මට‍ මතක් වුනා අපේ පින්වතුන් වහන්ස...................... මේ කුණු කය ඇතුලේ මොන ජරවකටද හම ගලවල පෙනුනොත් ආදරය කරයිද පස්ස බල බල දුවයි දෙතිස් කුනපයන්ගෙන් පරම දුර්ගන්ද වූ පිළිකුල් ශරීරයට මොන ජරාවක්ද පිළිකුල් ශරීරයක් වේ ..... ඔබ වහන්සේ ගොඩක් නිහතමානී යි හාමුදුරුවෝ කිවුවා කියලා පිළිගන්න එපා කියන වචනය බුදුපුත්‍රයන් වහන්සේ නමක් කියූ කීම හ‍රි නිහතමානී සවාමින් වහන්ස ........ කුසල් උපදිනවා අකුසල් නැති වෙනවා අති උතුම් ධර්මයය අති ශ්‍රේෂ්ටයි

  • @ramanif21
    @ramanif21 2 года назад +5

    🙏🙏🙏අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට ප්‍රාර්ථනිය බෝධියකින් ඒ අමා මහ නිවනම ප්‍රත්‍යක්ෂ වේවා ! ඉතාමත් ප්‍රශස්ත දේශනාවක්

  • @indrajayanthi6793
    @indrajayanthi6793 Год назад +2

    පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් මෙභවය තුලම උතුම් නිවන සාක්ෂාත් කර ගෞරවනීය ඔබ වහන්සේට විමුක්තිය ලැබෙවා අවිද්‍යාවෙන් මුලාවී සිත තුල උපදින ආශ්වාදයට ඇති තණ්හාව නිසා ආයතනයන්ට ගොචර වන බාහිර අරමුණු වලට බැදීම සහ අනීත්‍ය වී යන ආශ්වාදයක ඛැදී දුක් හටගන්නා ආකාරය දකිමින් ආයතන සහ චිත්ත සංවරයෙන් බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයෙන් විදර්ශනා කර විදර්ශනාව තුල.ද ස්කන්ධ ධර්මයන් හටගෙන නිරුද්ධ වී යන ආකාරය දැකිය යුතුය

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 года назад +2

    Obawahansata magee WANDANAWA WEWAA SADU sadu sadu

  • @NishaNisha-gw1jr
    @NishaNisha-gw1jr 8 месяцев назад

    Sadu sadu sadu teruwan saranai

  • @wimalasirinugawela4055
    @wimalasirinugawela4055 Год назад +3

    නමස්කාර වේවා...

  • @lasanthiewijewardane3139
    @lasanthiewijewardane3139 6 месяцев назад

    I am so fortunate to hear this sermon

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 11 месяцев назад

    Pinwath swaminwahansete niduk nirogi suwaye labewa labewa 🙏🙏🙏🙏🙏

  • @janakiesenarathna2136
    @janakiesenarathna2136 Год назад +3

    මෙම උතුම් දේශනාව මාර්ගඵල නිවන් පිණිස ලෝකවාසී ජනතාවට නිරතුරුවම ශ්‍රවණය වේවා !!!🙏🙏🙏

  • @rangagajaman1614
    @rangagajaman1614 Год назад

    Sadu! Sadu! Sadu! Nirwana awabodaya pinisama me uthum dharma deshanawa hethu wewa. !!!

  • @NishanthakumaraNishanthaku-w8e
    @NishanthakumaraNishanthaku-w8e 11 месяцев назад

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @RamaniNanayakkara-n5m
    @RamaniNanayakkara-n5m 11 месяцев назад

    Oba wanseta pin 🙏🙏desana karana darmaya niwanata hethuwewa🙏🙏🙏

  • @sumanawathinew2510
    @sumanawathinew2510 Месяц назад

    ගරු ස්වාමින් වහන්ස මේ දෙසනාවේ කොටසින් කොටස ප්‍රගුණ කලොත් අපේ නිවීම ඉක්කමනින්ම ලබා ගතහැකියි මම විස්වාස කරනවා 🙏🙏🙏🙏

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 Год назад +6

    සාධු ......සාධු .....සාධු ......🙏🙏🙏

  • @anulakumari-gh7pf
    @anulakumari-gh7pf Год назад +3

    Mama Harima kemaththen ahanne pinwath swamin wahansege deshana 🙏🙏🙏 pinwath swamin wahansetath, dharma danaya kala pinwath mahathwarun sematath uthum chathurarya sathya dharmaya awabodha wewa! Kiyala ashirwada karanawa. Sadu 🙏 Sadu 🙏 Sadu 🙏
    Theruwan Saranai

  • @luckywicks1440
    @luckywicks1440 Год назад +2

    ඔබවහන්සේට උතුම් නිර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @indranimendis2938
    @indranimendis2938 Год назад +1

    Obawahanseta me agna sasana mehewara digin digata karagena yaamata
    niduk neerogi suwa dheergayusha labeva .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maneldayawathe9132
    @maneldayawathe9132 Год назад +3

    Sadu Sadu Sadu pinvath svamin vahanse utum nivan avabodaya pinisama 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @sujeevanirupika1383
    @sujeevanirupika1383 Год назад +2

    Theruwan saranai samin wahanseta🙏🙏🙏

  • @nimalawarnakulasuriya6130
    @nimalawarnakulasuriya6130 10 месяцев назад

    Aane oba wahanseeta, Budubawama labeewaaa, ithama ikman bhawayaka, Maha swameenwahasa!!!!

  • @gnanabodaragama7803
    @gnanabodaragama7803 2 года назад +2

    Sadu sadu sadu!!!

  • @ayomikumari7479
    @ayomikumari7479 Год назад +1

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @mohanindika934
    @mohanindika934 Год назад +1

    Theruwan saranai oba wahanseta.

  • @MallikaGunathilaka-y8f
    @MallikaGunathilaka-y8f 10 месяцев назад

    Sadu.sadu.sadu.oba.whnseta.theruwan.sarani.hoda.phdile.kiremak.