The audio & video both touches really deep spots...IDK how many of these listeners will be able to understand this to its full extent..its not just a beat & words...upon a video...Specially not just words...Great work bro...RESPECT
In terms of music costa is a shit rapper. However young generation starts to listen to rap because of Costa, fill t etc. So they are good influence to young crowd untill they figures real rappers.
Animation එක ගැන කවුරුත් comment කරන්නැද්ද යකො.
Gappiya පට්ට 🔥
Supiri animation1 gappiyage hitakena village1 mthkwenw mela baladdi
මා අයියන්ඩි ගප්පි🔥❤️👍👉❤️
Nice.
Eka patta🔥❤
MasterD 🔥♥️🇱🇰
Set wela track ekak krnnako aiye
L...K...
Ow master D×Mora pattane
Set wela track ekk daaamutheee
Oyalath lassanata karanawa
Lyrics (ඇහුන විදිහට)
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් නිසින්නා බිම වැටි පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආ ගිය දුරක් තා හිත සොයයි බාදිය
ඕහ්... ඕහ්... ඕ....හ්..
ඇදි සවන් මදි අහගන්න මගෙ පද මුවෙන් වැටි
ඇගෙ අත ගනී මගෙ පද කැටි උඹෙ සවන් ගැටි
හිතින් මට කෙලී මගෙ හිතෙ අරුත් වැකි පද විවි
ඇද රතින් ලිවි කවි උඹලගෙ මොළෙ සිවි පිළි
අපමණකට කවි මං ලියු
සබඳ නුඹම කවි දැන් කියු
මම රැප් මඬල මිරිකා බිව්
කවුරුත් දන්නෑ මම පැන්සලෙන් ලිව්
රස ගැන දැන්නම් බිව්වද සීනි
රැපෙන් වෙලා මගෙ නහර හීනි
රළු මතුපිට ගෑවට පීරි
මගෙ වදනට වෙන්නෙපා බීරි
නිබඳ ඉතින් මවාගත්ත ගමන් කරන දුරක් අග නොපේනා
අසන මතින් යවාගත්ත එකක් හැර එකක් අසනි ගේනා
සැපතක් කියා දරාගත්ත සුමුදු තැනක්ම මතක ඒව
අපිම අපෙන් යවාගත්තා හුඟ දුරක් ගෙනත් පුරුදු දේවල්
ගොර දුරැසින් ගමන
ඉර අගිස්සෙන් පවන
සෝදා පාළුව බවන
හිනාවී උනු දැන් රවන
කොහොම නවත්තන්නෙ වින
දරුණුයි අරන් එන අන
කවරුත් බලන්නෙ කන කන
විරලයි අහන් ඉන්න බණ
මගෙන් රැපෙන් දෙන්නෙ මොළේට ගුඹුරු
කුසගින්නෙ තාම බඩවල් පිම්බුනු
කාටත් තමා මදි දේවල් දැන් හම්බුනු
රත්තරන් හිතල හැංගුව අඟුරු
ඉස්සර උසට තිබුන වදුලු
ඇත්තො එක එක ගැලෙව්ව මදුලු
කවුරුත් දැක්කෙ නැ අනාගතේ රුදුරු
අළුයම නෙමෙයි රැයයි බං අඳුරු
නිබඳ ඉතින් මවාගත්ත ගමන් කරන දුරක් අග නොපේනා
අසන මතින් යවාගත්ත එකක් හැර එකක් අසනි ගේනා
සැපතක් කියා දරාගත්ත සුමුදු තැනක්ම මතක ඒව
අපිම අපෙන් යවාගත්තා හුඟ දුරක් ගෙනත් පුරුදු දේවල්
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් නිසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආ ගිය දුරක් තා හිත සොයයි බාදිය
ඕ.......හ්....
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් නිසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආ ගිය දුරක් තා හිත සොයයි බාදිය
ඕ.......හ්....
ඇඟ පුරා මොළ කැටි එක එකක්
කකා එක එක පකා ගැන මට කියන්නෙපා උඹ කියන්නෙපා මම ලියා තියා අරන් පද පෙළක් දිහා
හැරි හැරි මඟ බලන්න බෑ මට අලුත් අලුත් විට අගෙයිලු හැමදේ මලුත් නෙලා තව ටිකකින් පරවෙයි
ගලුත් හෙලා තව එකෙක්ව තැලුවෙ යේ
අදනැ කොහෙද මතක සතුට
තිබෙයිද සිහියක් විටදි
රිද්දන්න නෙමෙයි මං කියන්නෙ හිතන්නයි
ඕනම තැනටයි රිදුනෙ
හදන්න නෙමෙ මෙ ලියන්නෙ
හදන්න බබ්බුද කවියෙන් තවකෙක්
වද්දන්න ඕනෙම අයටයි සද්දෙට සද්දෙට
වද්දල අස්සන්නේ
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් නිසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආ ගිය දුරක් තා හිත සොයයි බාදිය
ඕහ්... ඕ...
ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් නිසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආ ගිය දුරක් තා හිත සොයයි බාදිය
ඕහ්.............
Thanks ❤
@@mentitaterere I think you dont understand any of these. NO?
@@GodJoker01 මට එය තේරෙන්නේ නැත නමුත් මම පරිවර්තකයෙකු භාවිතා කරමි
එල.....❤️
Thanks bro.Great Work. 🙏
Rick and MasterD 👌🔥
MasterD C137 ❤️
කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති playlist එකෙ වැඩිම සිංදු ටික තියෙන්නෙ මාස්ටර් ඔයාගෙ ❤.
❤
@@sandaruwanrathnayaka5317😂😂😂😂
Music industry එකට අලුත් වෙනසක් කරයි කියලා හිතෙනවා ....රැපෙන් කුණුහර්ප කෙලින උන් බලලා හැදියව් ..මේත් සිංහලකම ලෝකෙට ගෙනියන කොල්ලෙක් ..වචන වලින් වෙඩි තියෙන එකෙක් ....ආදරෙයි ලොක්කා. ජයෙන් වේවා..!
Master 💥💥🔥 wenama scene ekkak 💥🔥🔥🇱🇰
Me track ekka 💥💥💥💥💥❤🔥🔥
Oya thamai 💥💥💜💜🎶🎶
Sir !😍😍😍
dj randima hey kohomada 🔥
David Luchow awlk na khmd sir❤️
dj randima bohoma hodai 😊santhosai hodin inne ekka gana 🔥🔥🔥
කොයි බලන්ඩ Master D කැමති අය...🤩🤩👈🙏🙏👇👇
Master-D කියන්නේ brand එකක් මිනිස්සුන්ගෙ කන් නිවන.
*නිහඬව අහගෙන මොලේට දාගත්තා උඹ කියන දේවල්
උඹ දුන්නා හෙලට නැවත උපත
මගේ හිතට සැපත
අහන උන්ගේ දැන් කනට සැපද
වහපන් අඬන සින්දු මාස්ටර් උන්ට දුන්නා විපත* ❤️
Ya ❤️🔥
I’m glad i found you, you are the future and the present of rap in Sri Lanka.
I koo o Oo Kim okkoma
Great comment🔥👌🏿
broo
හදන්න නෙවෙයි මේ ලියන්නේ,
හදන්න බබ්බු ද කවියෙන් තවකෙක්! 🔥❤️ Master 😍
අවුරුදු 2 ක් තිස්සෙ හහනවා. අකුරෙන් අකුර පාඩම් තාම එපා වෙන්නෙ නෑ 💗
ලෙජන්ඩ් ද මාස්ටර් D.ශ්‍රී ලංකා..රැපර්❤❤❤
supiri rapa ban hamotama owa therene na ban oke gabura kora ban
රිද්දන්න නෙවෙ කියන්නෙ, හිතන්න ඕනම තැනටයි රිදුනේ.. හදන්න නෙවෙ මේ ලියන්නෙ , හදන්න බබ්බුද කවියෙන් තවකෙක්.. වද්දන්න ඔනෙම අයටයි සද්දෙට සද්දෙට වද්දල අස්සන්නෙ 😂💥
අම්බො පට්ට යකො❤️🤟🏻
El malli el el
ආවා බන්...මේකත් ගෙදර සද්දෙට දාන්න පුලුවන් කියල හිතන් අහනවා අහලම බලමු...😍😍😍😍🤩🤩🤩🤩..
Fire bro !
Master ge sindu wala therum dekak thiyenawa..samaharak therum ganne wachane theruma witharai..bohoma sulu pirisai a wachana walin kiyana de therum ganne...love D❤️❤️
Animation ✌🖤 lyrics,voice ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ....
පහරක් තමයි බං ඉතින් මේකත් හැමදාම වගේ . Keep It up Master..!! ❤❤
The audio & video both touches really deep spots...IDK how many of these listeners will be able to understand this to its full extent..its not just a beat & words...upon a video...Specially not just words...Great work bro...RESPECT
Admit it 👍❤
👽Mind blowing❤
Best raper in my heart master d broh❤️one day i be like you
*Rick and Morty* style එක අදුරගත්තු උන් කෝ? ❤️❤️🔥🔥 පට්ට මාස්ටර්
Srilankan rickkkk😁🇱🇰
Superjail balahan.ekath hadanne adult swim eken, meke animation tikak ewage :)
Onna first view eka mage broo
උබේ වදනට වෙලා ඉන්නේ බීරී😌❤
D brow🔥
Master : D
Mewa aith enne naaaa. Me vibessss 😢😢😢😢🔥🔥🔥🛸🛸
සුපිරි අයියෙ ela
මේ මේවා වන් මිලියන් යන්නෙ නැත්තෙ මොඩයො අහන්නේ නෑනේ ඒකයි😈
Animation + lyrics + Voice =Fire👽🖤🔥
The Beat looking at this comment from a corner :/
මූට වෙනම ගානක් දෙන්න ඕනේ මෙච්චර හෑලක් මතක තියන් කියන එකට....හැබැයි පට්ට ඈ
Wasi brother sankawen hitiye💯
පලයං Viral
බීට් එකට වඩා වචනවල තේරුමට ආදරෙයි❤
ගොඩක් අයට නොතේරෙන කතාවක් විනාඩි තුන හතරකින් කන හරහ මොළයට❤❤❤
මචන් මේ සින්දුවෙ හරිම තේරුම මොකක්ද? ජොයින්ට් පාරක ට්‍රිප් සීන් එකක් වගේනෙ තේරුනෙ..❤
@@janakakarunanayaka6448 අසහනකාරී පියවි ලෝකයෙන් මිදෙන්න ට්‍රයි කරන සීන් එකක්.මිනිහට සමාජ ප්‍රශ්න හැමදේම වගේ දැනෙනව, උදාහරණයක් විදියට මිනිස්සුන්ට ආදායම මදි එක,කැළෑ කපන එක (වදුලු ගැන කොටස අහන්න්)
රෙකෝඩ් එක දාන්නෙ මිනිස්සුන්ග් ප්‍රශ්න ගැන කියන්න් පටන් ගනිද්දි.ඒක ප්ලේ කරල විසි කරන්නෙ තුවක්කුවකින් මරන්න බැරි ඩයල්වලට.උන් මිනිස්සුන්ගෙ ප්‍රශ්න කියද්දි දුවනව.
මට හිතෙන විදියට මේක ලොකු සමාජ,දේශපාලන කතාවක්.
වැරදියට තේරුම් ගන්න එපා, දේශපාලනය කියන වචනෙ ඇහුව ගමන් ට්‍රිගර් වෙනවනෙ පක්ෂ දේශපාලනය මතක් වෙලා.ඒත් මේ lyricsවල මම දැක්කෙ මිනිස්සුන්ගෙ අමාරුකම,ප්‍රශ්න ගැන,පොඩි මිනිස්සුන්ගෙ දේශපාලනය ගැන රැපෙන් ලියවිල්ලක්.
තනි මිනිස්සුන්ට ප්‍රශස්ති ලියන කලාකරුවො අතරෙ මේ වගේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න කතාකරන කලාකරුවො අඩුයි.මං මේ යූ ටියුබ් එකේ වීඩියෝ එකකට දාපු පළවෙනිම කමෙන්ට් එක.එක දාන්න හිතුනෙ මාස්ටර් ඩී සමාජෙ ගැන හිතන විදියට ආදරේ නිසා❤.
ජය
@@gayankalinga7102 අඩෝ... දැනුයි මචන් හරියටම තේරුනේ සීන් එක..❤ තෑන්ක්ස් මචන් මෙච්චර පැහැදිලි කරලා දාපු reply එකට❤🇱🇰
@@janakakarunanayaka6448 ❤❤❤
Patta master
මාස්ටර් මගේ එකා පට්ටයි එක පුතා
video ekai vocal pattama music .......................
dakapu creativema animation vidio😍😍😍
ඔයා කොහොමත් ඔයාගේ style එකනේ 😘😘
ආසම එකහ් ❤️
*Eka* *para* *bosa* 😎😎
මාස්ටර් D...ඕහ්හ්හ්හ්හ්හ්හ්
පට්ට තේරුමක් තියෙන්නෙ ඒක තේරුන අය like ☺️😘
මේක රැප් නම් නෙමේ මේක Master ටම ආවේණික වෙනමම කලාවක්❤️
ආදරෙයි ඒ කලාවට , රැපකට වඩා දෙයක් දැක්කා❤️
Ekanam patta aa.... supiri
සුපිරිමයි අයියෙ 💪💪❤️❤️
නියමයි thison. Good animation.
Patta. @karapoththa
ජයවේවා. ✌
Wasiii bro 😘✌️👌
Best!
animation eka supri 👌👌👌
එල එල
❤🔥🔥🔥🔥✌yoyoo brother pattaaaaaaaaaa pharaa
Animetion eka සුපිරි කියන අය මෙකට like කරනන්න❤
පට්ටහ්😌
Maaaaaaah 👅💙
First like from ❤️
හොදම එකා❤️❤️🤟
Gemmak master ✌✌
ado master uba pissuwak
Visuals Thison Nayanake woah man dope.
එල බ්‍රෝ ගම්මටටටට..........
රිද්දන්න නෙමෙයි මං කියන්නෙ හිතන්නයි
ඕනම තැනටයි රිදුනෙ
හදන්න නෙමෙ මෙ ලියන්නෙ
හදන්න බබ්බුද කවියෙන් තවකෙක්
වද්දන්න ඕනෙම අයටයි සද්දෙට සද්දෙට
වද්දල අස්සන්නේ
🖤
Marayi ayye thava ona😊😊😊😊😊❤❤❤
I thank someone special for showing me this beautiful thing 🖤. I am already in love with this talent
Master D / Costa කියන්නේ පට්ට චරිත දෙකක් කියන සෙට් එක කෝ❤️❤️❤️
කොස්තා කියන්නේ මම්බල් රැප් කාරයෙක්නේ ඌව D ලගින් තියන්නවත් බෑ
In terms of music costa is a shit rapper. However young generation starts to listen to rap because of Costa, fill t etc. So they are good influence to young crowd untill they figures real rappers.
❤️D
I think master D and ravijay is the best rappers in sri lanka
patta lyrics elaz bro
Owslaගෙ වගෙ vidio එක පට්ට සිංදුව විතරයි ඇහුවෙ අදනෙ දැක්කෙ විඩියෝ එක ❤
ahana gaman natanna wenwa
එක සුපිරිිරිරිිරි
අද අහනව ඔක්කොම ❤️🖖 keep it up bro
first time i commented on yt over 12 yrs yt watching. .. gd luck..
ජය !
ලංකාවේ ලොකු තැනක ඉන්න ඕන රැපෙක් ❤️❤️
පට්ට 😜😜😜😜
Ado never stop
Boy 😍
අඩෝ සුපිරි bn
මත්වෙනවා Bro
Wachana bara wedi. Mata terenne na. Eth meka patta. Loku wensak kynna terenw. Digata krgen yanna aiye. His dewal wenuwata mehema rapak terum ganna audience ekk hadenakan.
Woowww paharak💕💕
bomb ❤️🔥
Master D අදරෙ කට්ටිය මේ කොනට... ♥️♥️❤️
අලුයම නෙවෙයි බන් රැයයි අදුරැ..💥
Master D😍 e wadan walata mihiri wenwa brooo
ammoooo marei wageee spissoooooooo yakoooo elaaa master
Much love Master ♥️
නියමයි.
Master 🍃❤️
Supirima animation😍🔫🤯♥️♥️♥️🔥
athal kolloooooo master D'
Animation ekath athal lyrics ginadara♥️✨️🇱🇰
Video aka patta
පිස්සුවක් ඕඉ 😍❤️ masterD 😈💜️
Ft
බලං ඉඳියේ එනකම් master D ආදරෙයි
සින්දුවයි කාටුන් වීඩියෝ එකයි දෙකම කලවං උනහම international ගතියක් ඇවිත් නේද 😍👌?
Daham aiye ekah patta😉❤️