Dilo - Andakare Man (Official Music Video)

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 32 тыс.

  • @dilohiphop
    @dilohiphop  2 года назад +1795

    Andakare Man - Lyric Video
    ruclips.net/video/g9TYdbmYpiA/видео.html

  • @journeyofsrilanka3412
    @journeyofsrilanka3412 3 года назад +10156

    මං පිළිකා රොගියෙක්...මගේ ජිවිත කතාව ලස්සනට තිනවා .කදුළු පුරවන් හැමදාම මගේ කතාව අහනවා.මෙකට දයක වුන හැමොටම බුදුසරණයි

    • @PoddaBrokollaLk
      @PoddaBrokollaLk 3 года назад +691

      😢ඉක්මනට හොඳ වෙන්න පුළුවන් වෙයි නේද

    • @nisalapathum8128
      @nisalapathum8128 3 года назад +477

      ඉක්මනට හොද වෙයි බුදුසරණයි

    • @ukkunbro1775
      @ukkunbro1775 3 года назад +342

      ඔයාට බුදු සරණයි

    • @ukkunbro1775
      @ukkunbro1775 3 года назад +282

      ඉක්මන් සුවය

    • @world7450
      @world7450 3 года назад +267

      බුදුසරණයි දෙවිපිහිටයි ඉක්මන් සුවය පතනවා !!!

  • @DJJNK
    @DJJNK 3 года назад +4199

    පට්ට Dilo, පිස්සු♥️🔥

    • @shamikaashian2824
      @shamikaashian2824 3 года назад +46

      ජනක අයියා❣️

    • @nethushadinuhas8361
      @nethushadinuhas8361 3 года назад +32

      ආ ජනක අයිය😊

    • @statusdinuwa5791
      @statusdinuwa5791 3 года назад +21

      Janaka aiya ikmanata sinduwak oneeee❤️

    • @asangasudesh7695
      @asangasudesh7695 3 года назад +13

      JNK aiyyh😍

    • @slmeemboys
      @slmeemboys 3 года назад +70

      ටියුන් කරල ගනින් ජනා....
      මූත් එක්කත් එකක් 🙂🙂🙂🙂🙂❤️💥

  • @raviyamada
    @raviyamada 3 года назад +2683

    Dilo ❤️

  • @MariyamMariyma-s6o
    @MariyamMariyma-s6o 25 дней назад +164

    Anyone 2025??😫💔

  • @dilohiphop
    @dilohiphop  3 года назад +16382

    (Lyrics)
    අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
    තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා
    මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා
    මම හතිදා පමා වෙලාදෝ
    නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
    මෙසේ ගෙවෙයි දැන් ජීවිතේ උදවු කරා මන් කාටත් ඒ
    කෙසේ හලන්නේ මීවිතේ එපා වෙලා මන් ආතතියෙන් දැන්
    මට මම විතරයිනෙ හැඟෙන්නේ තාමත් අන්ධකාරේ මන් (අන්ධකාරේ මන්)
    කාවත් සම්බන්ධ කරගත්තේ නෑ ළඟ හිටි අය වෙනස් වෙද්දී මං පාඩුවේ කැපුනේ යාලුවෙක්වත් නැත
    ළඟ රඟපාලා යන්න ගියා ගානට
    ඔළු අතගාලා බන් (අතගාලා බං)
    විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මන්
    ප්‍රශ්න තිබ්බත් අඩියට මම පාගා
    කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මන්
    ළඟ හිටි අය ගියා හිත පාරා
    මනුස්සකම දැන් තියාගන්න රස්නෙට
    විසඳුම් ලැබෙයි මේ නිසැකව ප්‍රශ්ණෙට
    දිනක ඔබද මමද මේ පොළොවට
    පස් වෙලා යයි ඩො
    අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
    තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා
    මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා
    මම හතිදා පමා වෙලාදෝ
    නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
    එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට
    කළකිරිනම් අවසානේ නිහඬව විද දරා ගනින් Bro (දරාගනින් Yo)
    වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්
    ගණන් ගන්න එපා කවදත් විසයි හොඳ මූණ පෙන්නා කරයි නොහොබිනා දේවල් වැඩි පාරක්
    ළඟ හිටි යාළුවෝ දැන් කෝ (යාළුවෝ දැන් කෝ)
    මලක් අරගෙන යද්දී මන් පාරේ
    විසටමයි ඇදුනේ තාලෙන්
    පිට පිට ආවත් ප්‍රශ්න දැන් මටම හද ගාවම ගෙවේ මේ කාලේ
    එක එකා ආවත් මම විශ්වාස කළා දැන් කාවත්
    දුන්නා පාවා මාව කාලා ඔළු පාගා තව පිස්සෙක් කලේ මන්
    මතක් වෙයි ඒ කාලේ උන සිද්දි
    ආතතියෙන් මම ඇන්දේ රූප බිත්ති වල
    මගේ විත්ති බලන්න කවුරුත් එද්දී
    දොර වැහුවා මම ඩෝ
    අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
    තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා
    මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා
    මම හතිදා පමා වෙලාදෝ
    නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

    • @deshanvishmika5730
      @deshanvishmika5730 3 года назад +198

      Patta aiya

    • @dewonhansaka579
      @dewonhansaka579 3 года назад +268

      Amoo ඩිලෝ අයියේ තෑන්ක්ස් ආදරෙයී ... my loving rapper ❤❤❤❤

    • @Blazefury1
      @Blazefury1 3 года назад +267

      ටයිප් කරන් එද්දි දැම්ම නේ boza 🤧❤

    • @prabarshamethdiya6600
      @prabarshamethdiya6600 3 года назад +129

      ආදරෙයි ඩිලෝ අයියා....♥🍂

    • @perera8229
      @perera8229 3 года назад +150

      Dilo කියන්නේ පිස්සුවක් 💯💪

  • @ZanyInzane
    @ZanyInzane 3 года назад +745

    When DILO said ,
    " අංධකාරේ මං..ගෙවෙයි කාලේ දැන්"
    I felt it. 💜️

    • @methika420
      @methika420 3 года назад +6

      😹♥️

    • @lazeeluiz
      @lazeeluiz 3 года назад +11

      Dilo x Zany 🖤 Nxt😋 Deviyge Dumaree 🤭

    • @chandivperera
      @chandivperera 3 года назад +3

      Zany

    • @hatones8804
      @hatones8804 3 года назад

      ruclips.net/video/QMZgW6jGWXI/видео.html -

    • @dilohiphop
      @dilohiphop  3 года назад +41

      Zanyaaaa ❤️🔥

  • @AsithMusick
    @AsithMusick 3 года назад +171

    සිංහල රැප් කියන දේ අනිත් සිංදු වලට වඩා වෙනස් වෙන්නෙ රැප් එකක් ඇතුලෙ හිතන්න දෙයක් ඉතිරි උනා .අනිත් සිංදු කියන්න ඕන දේ මූනටම කියනවා .රැප් කියන්නෙ පට්ටම motivation එකක් .ලංකාවෙ සමහරැ රැප් කන්න දගලද්දි ඒ වෙනුවෙන් වැඩක් කරලා රැකගන්න උබලා වගේ එවුන් ඉන්න ඕන බන් .ජයබෝ♥️

    • @musthacreations4177
      @musthacreations4177 3 года назад

      kattiya mage rap ekath ahala blankoo.ruclips.net/video/n3ZDZwYVEd0/видео.html

  • @mean6028
    @mean6028 7 месяцев назад +63

    තාවමත් මේක අහන්න අය කෝ.. 34 M පන්නමු නේ බන් ❤️

  • @ChanukaMora
    @ChanukaMora 3 года назад +1822

    Pissu 🔥🖤
    DILO | DILU | DEELAKA

    • @Lakiyacreation2
      @Lakiyacreation2 3 года назад +19

      මොරා 🥺✌️

    • @abbc5225
      @abbc5225 3 года назад +13

      මොරා🥵

    • @DILUBeats
      @DILUBeats 3 года назад +47

      Thank you Aiya 🥰❤️🔥

    • @sajanayasas5
      @sajanayasas5 3 года назад +17

      ඔයා වගේම තමා අයියා සුපිරියක් ........😍😍😍😍

    • @kaveendilanka
      @kaveendilanka 3 года назад +8

      Moරා 😍

  • @dsir9269
    @dsir9269 3 года назад +463

    Dilo කියන්ඩ වචන නෑ මචං, එදා බස් එකේ උබේ සිංදුවක් ඇහෙද්දි දැනුන සතුටටත් වඩා සිය දහස් ගුණයක් සතුටුයි අද, තව උඩටම පලයන්, ජය ❤️

  • @UziSenadeera
    @UziSenadeera 3 года назад +4371

    Meka pissuwaak. Good job dilo brother 🔥😻😻

  • @NimraNowsar
    @NimraNowsar 7 месяцев назад +36

    I am Sri Lankan Tamil girl but i love this song😍😍😍😍😍😍😍👍👍👍👍

  • @sachinbro5636
    @sachinbro5636 2 года назад +377

    දුකක් හිතෙන හැමතිස්සෙම ඔලුවට එන්නේ මැවෙන්නේ ඔයාගේ මේ රැප් එක Dilo...අන්තිමේදි ඉතුරුවෙන්නේ අන්ධකාරයම තමා...තමන්ට තමන් පමණයි.ඔය එක යාලුවෙක්වත් නෑ අන්තිමේදි අපි ලග...සතුටට පමණයි.දුකට නෑ......හැමෝමව තේරුන් අරන් ජීවත් වෙන්න....මගේ Life එක 100%ක් මේ රැප් එක සමග සම්බන්ධයි....
    අද මන් හොද තැනක ඉන්නේ මාව වට්ටපු අය නිසා,ප්‍රතික්ෂේප කරපු අය නිසා,කොන් කරපු අය නිසා, ....එකක් මතක තියා ගන්න....හැමතැනකින්ම ඔයා වැටෙයි..ඒත් තව අවස්ථාවක් ඔයා වෙනුවෙන්ම තියෙයි.....අන්තිමට කියන්න තියෙන්නේ මේ රැප් එක අනෙක් songs වලට වඩා පට්ටයි..................දවසට උපරිම මේක 20ක් වගේ අහනවා..............Dilo 😎🔥🔥
    තව මේ වගේ Rap එක ගේමු....

  • @KONARAVLOG
    @KONARAVLOG 3 года назад +15623

    හැමොගේම හිත්වල හිරවුණ කතාව වෙනස්ම වචන සෙට් එකකින්.. පට්ට මචං ❤️❤️

  • @ShoiBoysParody
    @ShoiBoysParody 3 года назад +3417

    පිස්සුවක් 🔥

    • @WorkerCEB7034
      @WorkerCEB7034 3 года назад +33

      Ko video hlo

    • @chinthasithumina9657
      @chinthasithumina9657 3 года назад +11

      🙂💖

    • @bcsehan3894
      @bcsehan3894 3 года назад +12

      ආතල් ඕන

    • @sasankiayesha7921
      @sasankiayesha7921 3 года назад +21

      මෙහෙම රැපක් අහලත් නෑ ආයෙ එන්නෙත් නෑ ❤️❤️❤️ ගැම්මක් තමා කොල්ලෝ

    • @lomithagunawardhana
      @lomithagunawardhana 3 года назад +9

      මොකත කියන්නෙ ඕගොල්ලොත් රැපක් ගහමුත 👌

  • @BloomLit
    @BloomLit 23 дня назад +20

    2025 anyone❤🎉 0:47

  • @sumedhalakmal6143
    @sumedhalakmal6143 3 года назад +216

    මෙච්චර කාලෙකට මේ තරම් වාරයක් රැප් එකක් අහලා නෑ...❤️😍
    ඒත් ඔයා ඒ තත්ත්වෙට මාව පත් කළා බ්‍රදර්..ඒක නම් පිස්සුවක්...වාව්...💪👑

    • @Herath_
      @Herath_ 3 года назад +1

      𝙼𝚎 𝚝𝚘😍

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад

      ruclips.net/video/uBZRRzAwVxE/видео.html

    • @hatones8804
      @hatones8804 3 года назад

      ruclips.net/video/QMZgW6jGWXI/видео.html -

  • @namaladikari2649
    @namaladikari2649 Год назад +1072

    2024 අහන කට්ටිය කෝ🧡🧡

  • @NAWRANVEVO
    @NAWRANVEVO 3 года назад +5143

    සුපිරියක් තමයි බොස 👏🏼❤️

  • @SurekaDilrukshi-h9o
    @SurekaDilrukshi-h9o 3 месяца назад +25

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

    • @sadesh908
      @sadesh908 2 месяца назад +1

      🎉❤❤❤

  • @dilohiphop
    @dilohiphop  3 года назад +746

    🎵 OUT NOW on streaming platforms!!!
    ✘Spotify- open.spotify.com/album/5sRrIfFzMDdcXyQyHCF3DK?si=eSXDvSb8QI6RgR0ZuslaTQ
    ✘Apple Music- music.apple.com/lk/album/andakare-man-single/1587709058

    • @ccdrk2003
      @ccdrk2003 3 года назад +12

      මරු හැබැයි කුපිරියක් බ්‍රදර්

    • @kgfking5572
      @kgfking5572 3 года назад +13

      Enakn balan hitye niyamai Dilo❤️ෂුපිරියක්ම තමයි හදවතින්ම ආදරෙයි හා❤️🔥👈

    • @chanu5061
      @chanu5061 3 года назад +5

      ❤️

    • @slmusictone7890
      @slmusictone7890 3 года назад +9

      යලු මම එන්නේ රට කලත්තන් කිව්ව වගේම කරා නේද සතුටුයි අයියේ

    • @dilshara6713
      @dilshara6713 3 года назад +2

      ❤️❤️❤️

  • @JPromo
    @JPromo 3 года назад +1084

    ලංකාවේ තරුණ කොල්ලෝ කෙල්ලෝ මෙහෙම හිතට වදින විදිහට දේවල් කරද්දි හරි ආඩම්බර කමක් දැනෙනවා..

  • @vihangadesilva1054
    @vihangadesilva1054 3 года назад +477

    කවදාවත් රැප් අහන්නේ තැති මම 100 පාරකට වඩා ඇහුවා.හිතේ හැගීම් වචන වලින් එලියට ආව සුපිරි වැඩක්.ජය💙

    • @dilinicharunika6501
      @dilinicharunika6501 3 года назад +1

      Eka aethta mama asa ne,eth me ainduwa mama කොච්චර aehuwath epa wenne ne ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

    • @ruu-og6jd
      @ruu-og6jd 3 года назад +2

      මමත් ☺

    • @musthacreations4177
      @musthacreations4177 3 года назад +1

      kattiya mage song ekath ahalama blannakoo.ruclips.net/video/5o_Bu56Zbns/видео.html

    • @dulas4614
      @dulas4614 3 года назад

      math godak ahanawa adui.meka ahuwa

    • @yohanff5386
      @yohanff5386 3 года назад +2

      🙏මටත් පොඩි සප් එකක් දෙන්කෝ🙏

  • @SanilaDamnada
    @SanilaDamnada 17 дней назад +7

    2025 අහන අය කවුදෝ...👁️‍🗨️

  • @Yasitha-anjana
    @Yasitha-anjana 9 месяцев назад +141

    2024 අහනවා මෙ රැප් එකේ අප් එක තාම තියනවා ගැම්මක් තමා ඉතින්❤

  • @DILUBeats
    @DILUBeats 3 года назад +119

    Let's go....! Dilo Aiya 😍

    • @blackhunter8724
      @blackhunter8724 3 года назад +1

      🤩

    • @dilohiphop
      @dilohiphop  3 года назад +15

      Ma Boy DILU ❤️❤️🥰

    • @yoo.wethryn
      @yoo.wethryn 3 года назад +5

      Dilu අයියා😍❤️. ඔයා නම් කොහොමත් වැඩ්ඩා නේ😘❤️

    • @kingstatusofficial7779
      @kingstatusofficial7779 3 года назад +1

      Dilu beats😍❤🔥

    • @Pariwarthana
      @Pariwarthana 3 года назад +2

      ruclips.net/video/JrX4n65J0dM/видео.html *මේක original audio එක නේද?* 😊❤️

  • @chappacinema
    @chappacinema 3 года назад +145

    මිනිස්සුන්ගෙ හිත් ඇතුළෙ තියෙන දේවල් වලට ගහපු මාරම සිංදුවක් ආ...!! ❤️🎼

  • @SHENUWA_BUS
    @SHENUWA_BUS 3 месяца назад +7

    2021 ඇහුවා වගේ තාම ඒ Quality එක තියෙනවා Dilo ❤😊

  • @fernando-et1wl
    @fernando-et1wl 3 года назад +491

    තව අවුරුදු 10කින් ඇවිල්ලා උනත් අහන්න පුලුවන් සින්දුවක්. This is really masterpiece

  • @swzn3586
    @swzn3586 3 года назад +54

    පුර හඳ කොච්චර ලස්සනට පෑව්වත් ඒකට බුරන බල්ලො ඉන්නවා. ඒ වගේ අය කරන වැඩ ගැන වැඩිය හිතන්නැතුව තවත් ඉදිරියටම යන්න අයියේ...❤❤❤

  • @cutegirl6272
    @cutegirl6272 3 года назад +108

    මිනිස්සු දැන් ආසම සංස්කෘතියට එහා ගිය මේ වගේ රැප් වලට.....මම නම් මාරම ආසයි රැප් වලට 🤗🤗🤗🤗🤗🤗🤗❤

  • @KumuduniRamyalatha
    @KumuduniRamyalatha 11 часов назад +1

    Mage asama song eka. Lassanai❤

  • @malshadilangani6717
    @malshadilangani6717 3 года назад +146

    දිනක ඔබද මමද මේ පොලොවට පස් වෙලා යයි ඩෝ..
    එතකල් අහනවා අපි මේක DILO
    Masterpiece 🥀❤️🔥

  • @Duava
    @Duava 3 года назад +95

    Bro this is amazing, proud of you ❤️🇱🇰

    • @rflx8968
      @rflx8968 3 года назад +3

      🙃❤️🇱🇰🔥✨BIG FAN

    • @dilohiphop
      @dilohiphop  3 года назад +5

      ❤️🔥

  • @ZikkAmalli
    @ZikkAmalli 3 года назад +1877

    කියන්න වචන නෑ ඩෝ....
    ජයවේවා..! ✌🏼♥️

  • @SithumePro
    @SithumePro 4 месяца назад +5

    සින්දුවේ කියපු දේවල් හොදට තේරුණා.. He is telling a story to us through a rap ❤‍🩹

  • @Vnesh
    @Vnesh 3 года назад +7471

    Pure vibes bro 😍🔥 Much Love from INDIA 🇮🇳

  • @milindaprabath6740
    @milindaprabath6740 3 года назад +385

    වචන ටිකත් කටපාඩම් වෙන කම් අහපු එකම රැප.....🔥🔥🔥🔥❤ 1 milion ඉක්මනින් ම ලංකාවේ ගහපු එකම රැප... ❤🔥 ආදරෙයි....diloo 🔥

  • @rumeshaumayangani6711
    @rumeshaumayangani6711 3 года назад +115

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේක නම් මං අහලාම කෙලින්ම මිලියන ගනන් ගහයි වගේ ලස්සන 🎶 පට්ට මේ වගේ තව සින්දුවක් ඔනී.... මේකෙන් හොඳ තේරුමක් දෙනවා සින්දුවෙන් අනිත් සින්දු වගේ නෙවෙයි මේක මේ වගේ තව ලස්සන සින්දු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා....❤️‍🔥💖

    • @thanuproduction
      @thanuproduction 3 года назад +1

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.......

    • @musthacreations4177
      @musthacreations4177 3 года назад +1

      kattiya mage rap ekath ahala blankoo.ruclips.net/video/n3ZDZwYVEd0/видео.html

  • @SahiSaji
    @SahiSaji 5 месяцев назад +12

    Thama ahana un ko ❤🎉

  • @maduabeykoon5831
    @maduabeykoon5831 3 года назад +254

    ඔනැම වයස් කාණ්ඩක් එක්ක එකතු වෙලා අහන්න පුලුවන් වගෙම ආදර්ශ ගොඩක් දෙන සුපිරිම සිංදුවක්.ආදරෙයි කොල්ලො❤️🤟

    • @yohanff5386
      @yohanff5386 3 года назад +2

      🙏මටත් පොඩි සප් එකක් දෙන්කෝ🙏

    • @Theensuvai
      @Theensuvai 3 года назад +1

      ruclips.net/video/vGlY4UIULow/видео.html

  • @subashinishalika4009
    @subashinishalika4009 3 года назад +482

    මේ සින්දුව අවබෝදෙන් ඇහුවොත් මේකෙ තියෙන්නේ අනිත්‍ය . තේරුම් ගැනීම. රැප් එකකින් මෙච්චර ලස්සනට ජීවිතේ විග්‍රහයක් දෙන්න පුළුවන් වීම වටිනව. මාව වෙනමම ලෝකෙකට ගෙනියන සින්දුවක්... 👍👍👍 great job bro... respect u

  • @BikeNest000
    @BikeNest000 3 года назад +98

    ශානයි උබයි තමයි ලන්කාවෙ සුපිරිම රැප් 😍❤️ ජය ඉස්සරහට සුපිරි වැඩ ටිකක් ඕනි 🌚❤️🇱🇰

    • @saveesharamanayaka3345
      @saveesharamanayaka3345 3 года назад +2

      Costa

    • @shanakajeewantha581
      @shanakajeewantha581 3 года назад +4

      Master d ge ahnn 😑

    • @huntermax1949
      @huntermax1949 3 года назад +2

      Costha master d mora 🙂??

    • @TheCricketShow-i7j
      @TheCricketShow-i7j 3 года назад +5

      Smoki 🤟

    • @nateyushi2475
      @nateyushi2475 3 года назад

      😹😹😹😹😹😹😹😹😹😹😹 අම්මො මෙන්න goks nam goks 😹😹😹 ටිපර් වැලි ටිපර් ටිපර් 😹😹😹😹

  • @markheman
    @markheman 2 месяца назад +19

    Anyone in 2025 🎉

  • @SP-mr6sz
    @SP-mr6sz 3 года назад +90

    කිසිම අහංකාරකමක් නැති, හැමෝටම ආදාර්ශමත් වැඩ්ඩෙක් තමා dilo. උඹව කාටත් වට්ටන්න බෑ බං, ඔහොම යමු 😍❤️‍🔥

  • @kavi_creations_kavindu
    @kavi_creations_kavindu Год назад +669

    27M Views 😍 2023දිත් අහන අය කෝ❤🤙

  • @SakiduNilesh
    @SakiduNilesh 8 дней назад +2

    Andakare man

  • @kzi6730
    @kzi6730 3 года назад +93

    Dilo අයියේ මේ සින්දුව ඔයාගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් වෙනවා අනිවාර්යයෙන්. ජය වේවා අයියේ 🖤🔥

    • @ishananusha80
      @ishananusha80 3 года назад +3

      Ammo ..me ape hashan kollo neda..සුපිරි nee

    • @kzi6730
      @kzi6730 3 года назад +2

      @@ishananusha80 😘🔥👍

    • @dmusic7145
      @dmusic7145 3 года назад +3

      @@ishananusha80 🤒

    • @PasinduDevinda-e8n
      @PasinduDevinda-e8n 14 дней назад

      ❤❤

  • @ishanmadushanka8814
    @ishanmadushanka8814 3 года назад +1127

    තරුණ කොල්ලෝ අපායට යවන රැප් අතරේ මේ වගේ රැප් ඒකක් අහන්න ලැබීම සතුටුක්. පිං ❤

  • @Shan_bro99
    @Shan_bro99 2 года назад +1871

    2023+ අහන සෙට් එක ♥️😏👇

  • @SANIBRO121
    @SANIBRO121 5 дней назад +1

    හරිම ලස්සන සිංදුවක්😢

  • @bhanu7457
    @bhanu7457 3 года назад +96

    අම්මෝ කී පාරක් ඇහුවමද කියලා මතක නෑ ඒ තරම් පට්ට...බ්‍රෝ...🔥🔥🔥🔥 අහන්න අහන්න ආසයි...🔥

    • @hatones8804
      @hatones8804 3 года назад

      ruclips.net/video/QMZgW6jGWXI/видео.html

  • @PasanHarshana
    @PasanHarshana 3 года назад +61

    මේක එන්නෙ කවද්ද කිය කිය ඇගිලි ගැන ගැන හිටපු සෙට් එක😊❤😂
    සුපරි පරි ඉතිරියක් තමයි ඉතිම් @Dilo😎❤💪

  • @hir8074
    @hir8074 3 года назад +88

    රාමු වෙලා තිබුණ කලාවෙ බැමි බිදින උබලට හදවතින්ම RESPECT. ආරෙ ට යන්නේ නැතුව හරිම පාරෙ යමං හැමදාමත්. KEEP IT UP Dilo ❤. Addicted.

    • @shadowedits9611
      @shadowedits9611 3 года назад

      ruclips.net/video/VGQGVxkIJ1Y/видео.html

  • @sajithlakmal4194
    @sajithlakmal4194 5 дней назад +1

    Onna 2025 th ahuwa adharei❤
    Sinduva supiri mama oyage okkoma sindu okkoma ahuva

  • @aishcharyapathirana5408
    @aishcharyapathirana5408 3 года назад +62

    Full song එක එනකල් බොහොම ඉවසීමෙන් බලන් හිටියා..😌 දැන් ඒත් මේක ආයෙ ආයෙ අහන එක නතර කර ගන්න බෑනෙ.. 😍😋
    ඒ වචන අස්සෙ අමුතුම කතාවක් තියෙනවා හැංඟිලා.. 🙂
    ❤️🔥

  • @dilipdilshan7087
    @dilipdilshan7087 3 года назад +522

    රැප් අහන්නෙ නැති මං මේකට ඇබ්බැහි වුනා Thank you @Dilo ❤️❤️

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 3 года назад +317

    1M ගහද්දි 500පාරක් විතර අහල ඉවරයි.....පට්ට...දිගටම ඕනෙ....❤️‍🔥❤️‍🔥❤️‍🔥🤘🇱🇰

  • @KaweeshaSewwandi-i9p
    @KaweeshaSewwandi-i9p 13 дней назад +1

    අන්දකාරේ මන්

  • @binaramanuradha633
    @binaramanuradha633 3 года назад +384

    දවස් 3න් 1M ගැහුව. සුපිරි ගැම්මක් තමා Dilo❤️❤️‍🔥

    • @thanuproduction
      @thanuproduction 3 года назад +1

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.......

    • @svphotos6900
      @svphotos6900 3 года назад

      ruclips.net/video/Sa4pC4V6HeA/видео.html

    • @musthacreations4177
      @musthacreations4177 3 года назад +1

      kattiya mage rap ekath ahala blankoo.ruclips.net/video/n3ZDZwYVEd0/видео.html

    • @Tomorrow-w2m
      @Tomorrow-w2m Год назад +2

      දැන් 30 M වෙලා❤ 🥺

    • @DjSahanremix-yh8wd
      @DjSahanremix-yh8wd Год назад +1

      Pita kavare 1day1.5million

  • @Yummytown2
    @Yummytown2 Год назад +429

    අදටත් ඒපා නොවී අහන අය කෝ...... 😍

  • @TharangaDangalla-zd7sf
    @TharangaDangalla-zd7sf 5 дней назад +2

    හැමදාම අහනවා

  • @kanishkanipun6501
    @kanishkanipun6501 3 года назад +138

    මම දැකපු ලස්සනම රැප් එක අයියෙ ..........මෙ වගෙ එව්වා කරන්න තව ශක්තිය ලැබෙවා කියලා මම පාර්තනා කරනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @hatones8804
      @hatones8804 3 года назад

      ruclips.net/video/QMZgW6jGWXI/видео.html

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 3 года назад +448

    මගේ කතාව අයියා හරියටම කිව්වා...❤️ ස්තූතියි අයියේ ⭐💯 මේ වගේ වටින සිංදු තවත් කරන්න අයියට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️💯

    • @hiramyakeshari8962
      @hiramyakeshari8962 3 года назад +6

      aeththama kiuwoyh mama asama sinduva thamai me sinduw
      🥰🥰🥰🥰🥰🥰❤❤💯💯

  • @Dila12388
    @Dila12388 3 года назад +90

    හැමදාම ඇවිත් විවිස් ගාන බලලා යනව 🥺😍

  • @sandiyakumudini9460
    @sandiyakumudini9460 8 дней назад +2

    සුපිරි කොල්ලෝ සෝන්ග් එක නම් ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @ALFHA44
    @ALFHA44 Год назад +378

    LYRICS ලියපු දෑතට සම්මා සම්බුදු සරනයි 🥵❤️

    • @janakamnakandala7909
      @janakamnakandala7909 11 месяцев назад +3

      Lyrics by Dilo

    • @KumariKumari-en5os
      @KumariKumari-en5os 8 месяцев назад

      😢❤

    • @thilakarathna-pb6mn
      @thilakarathna-pb6mn 8 месяцев назад

      ❤❤❤❤

    • @sahenliyanage3688
      @sahenliyanage3688 5 месяцев назад

      Hena anatha lyrics tikakne. Lokema ekathu wela arala wage feel wena eka. Oka female unta naturaly ena mindset eka. dan inna kollontath sehenna thiyenawa. ekai patta wage feel wenne. Personoly ganna epa a unata oka testostrone adu unama wena deyak.

  • @tharusha_chiran
    @tharusha_chiran 3 года назад +60

    මෙකට නන් 1M වලින් එහාට views එනවම තමා...!!! 😍💛🚀

    • @sasindu9672
      @sasindu9672 3 года назад +1

      ඔව් බන්🙂❤️

    • @nisalacademy
      @nisalacademy 3 года назад +1

      උබ මට ටෙලිග්‍රෑම් වලින් කිව්වේ නෑ බං ඔය ලකුන දාන විදිය... බලු වැඩ බං

    • @eshanm_k2015
      @eshanm_k2015 3 года назад +1

      3M ave naththan mama mage dakunu kana nama gannava 👂🏼

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад

      lyrics ruclips.net/video/uBZRRzAwVxE/видео.html 😍✌️

    • @Mihinduakash18
      @Mihinduakash18 Месяц назад

      36M views🔥❤️

  • @සඳරුවන්සම්පත්
    @සඳරුවන්සම්පත් 3 года назад +515

    කුනු හරප රැප් වලට වැඩිය කොච්චර ලස්සනද❤️❤️❤️නියමයි සහෝදරයා❤️🙏

  • @dc6_official
    @dc6_official 3 года назад +139

    මේ සින්දුවත් හිතටම වැදුනු සින්දුවක්❤️😘
    තව මේ වගේ සින්දු ඕනෙ DILO❤️

    • @hatones8804
      @hatones8804 3 года назад

      ruclips.net/video/QMZgW6jGWXI-/видео.html dj ahala bln

  • @DILUBeats
    @DILUBeats Год назад +161

    Yaay 30M+ 🥹❤️‍🔥

    • @dilohiphop
      @dilohiphop  Год назад +21

      Lesgoo Homiee ❤️🥹🔥

  • @krishandenuwan1260
    @krishandenuwan1260 2 года назад +1682

    දවසට 100 පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් 💙💙💙💙💙

    • @chamindak.a2099
      @chamindak.a2099 2 года назад +8

      Hm.ekanam aththa.kochchara ahuwath epawenne nathi supirima sinduwak

    • @isaranugith
      @isaranugith 2 года назад +11

      අනිවාර්යයෙන් ❤

    • @Angela43607
      @Angela43607 2 года назад +5

      Ow☺️

    • @malupissa
      @malupissa 2 года назад +4

      HM🤗🤗🥰

    • @gishanchanaka8106
      @gishanchanaka8106 2 года назад +1

      අනිවාර්යයෙන්ම

  • @erandaashan5699
    @erandaashan5699 3 месяца назад +4

    දැනට ලයික් වැඩිම සෝන්ග් එක 🥰❤

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 3 года назад +95

    පුරුද්දක් විදිහට රැප් අහන්නෑ. මේ වගේ ලස්සන ඒවනම් අත අරින්නෙ නෑ❤️

    • @yohanff5386
      @yohanff5386 3 года назад +2

      🙏මටත් පොඩි සප් එකක් දෙන්කෝ🙏

  • @mrpositive1159
    @mrpositive1159 3 года назад +246

    කාලෙකට පස්සෙ අහපු,
    හොඳටම feel වුණ rap එකක් ❤️🎊😋
    Good Stuff Dilo 😍

  • @hinsaa6785
    @hinsaa6785 3 года назад +147

    Full එක එනකම් Trailer එකක් හොයන් අහපු වාර ගණන මතක නැ .. ඒ තරම් ආසයි. 🥺❤️

    • @denethnimsara9598
      @denethnimsara9598 3 года назад

      😂

    • @slmusictone7890
      @slmusictone7890 3 года назад

      Aththa kathawa trailer eka nam 100 paraka withara aththatama mama nam ahuwa youtube ekenma download karala ita wada ahuwa 🌝😎💟😋😋😋😋😋😋

    • @Pariwarthana
      @Pariwarthana 3 года назад

      මේක ඇහූවේ නැද්ද :- ruclips.net/video/JrX4n65J0dM/видео.html සම්පූර්ණ සින්දුව audio

    • @slmusictone7890
      @slmusictone7890 3 года назад

      @@Pariwarthana හරි බන් එල 🌚

    • @Pariwarthana
      @Pariwarthana 3 года назад

      @@slmusictone7890 ඒක ඔරිජිනල් ඒක නේ. ඊයේ රිලීස් වෙලා තිබ්බ. 😂

  • @chathurat424
    @chathurat424 5 дней назад +1

    ජීවිතේට දැනෙන පට්ටම සින්දු 😢💔

  • @mayurimayuri427
    @mayurimayuri427 3 года назад +106

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ අහපු සින්දුවලින් පට්ටම පහරක්💪❤️🤟

  • @saragitv2691
    @saragitv2691 3 года назад +90

    ලංකාවේ ගොඩක් #trending1 වෙන්නෙ කෙල්ලොන්ට වදින ගාථාවල් වගේ සිංදු ඒත් මේ වගේ සික් ට්‍රැක් එකක් #trending1 උන එක ගැන නම් පට්ට සතුටුයි ❤️ Dilo මචං උබ සුපිරියක් ❤️😘

    • @kavishairushan7578
      @kavishairushan7578 3 года назад +1

      තිත්ත ඇත්ත niyameta dila good luck dilo❤️👌👌👌

  • @Sl_shorts_status.
    @Sl_shorts_status. 3 года назад +74

    රිලිස් වෙනකම් බලාගෙන ඉන්නේ🥺❤️

    • @Pariwarthana
      @Pariwarthana 3 года назад

      ruclips.net/video/JrX4n65J0dM/видео.html *මේක original audio එක නේද?* මේක ඇහුවේ නැද්ද 😊❤️

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад

      Lyrics ruclips.net/video/uj1ELnMw0IE/видео.html 😍✌️

  • @ishancharuka-pu5ft
    @ishancharuka-pu5ft 5 месяцев назад +2

    2024 රෙත් මේ රැප් එක ආසාවෙන් අහන මම .ආදරෙයි ... DILO BRO...❤❤️‍🔥🤟🎶🎧

  • @musicfavours3695
    @musicfavours3695 3 года назад +120

    මම රැප් අහන්නේ නෑ.... ඒත් ඔයාගේ සිංදුව මාරම ලස්සනයි අයියේ.. ඒකේ ලස්සන තේරුමක් තියෙනවා.. තවත් මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🤗 🌸

  • @SlMemory
    @SlMemory 3 года назад +97

    දැන් සතියක් විතර trending 1 ❤️
    සුපිරියක් DILO 🔥

    • @hansiniwithana6516
      @hansiniwithana6516 3 года назад

      ❤ දූවිලි මාවතේ Mashup💯💌 🙊💞 ruclips.net/video/QL5X4Vgbp28/видео.html 🖤💯6

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад +1

      Lyrics : ruclips.net/video/uBZRRzAwVxE/видео.html 😍✌️🔥

  • @sahanpalihakkara8090
    @sahanpalihakkara8090 3 года назад +228

    අපිට ඕන මේ වගේ Supirii Rap මිසක් කුණුහර්ප Rap නෙවේයි. 💪💪💯💯❤❤

  • @OkandaNimsara
    @OkandaNimsara 4 месяца назад +37

    2024 Anyone 😩🤍"

  • @kawyalakmali5571
    @kawyalakmali5571 3 года назад +143

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සිංදුව එතරම් ලස්සනයි 💔💔💔

  • @sanunilaweera7371
    @sanunilaweera7371 3 года назад +122

    ඒ feeling එක
    කාලෙකින් අහපු සුපිරිම රැප් එකක්
    Congratulations Dilo ❤️

    • @thilini1251
      @thilini1251 3 года назад

      👍

    • @hatones8804
      @hatones8804 3 года назад

      ruclips.net/video/QMZgW6jGWXI/видео.html

  • @Amazonworld2050
    @Amazonworld2050 3 года назад +76

    මේක තමා Diloගෙ හොදම එක.මාර විදිහට හිතට වදිනවා ✌️🔥❤️🌼💕
    00:34🎶🎼🔥

    • @sivlog9
      @sivlog9 3 года назад +2

      1:14

    • @hatones8804
      @hatones8804 3 года назад +1

      ruclips.net/video/QMZgW6jGWXI/видео.html --

  • @shevwa
    @shevwa 5 дней назад +4

    2023 th ahuwa 2024 ahewwa 2025 ahanawa ❤

  • @dhanudck
    @dhanudck Год назад +1736

    2024 anyone ❤

  • @TruthTVlanka
    @TruthTVlanka 3 года назад +345

    අන්දකාරේ මන්
    නියමයි ජය වේවා *Saho* ❤️

    • @NishSlowed
      @NishSlowed 3 года назад

      මේකෙනුත් dj remix එකක් ඕනි කොම්ලෝ ❤️‍🔥

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад

      ruclips.net/video/uBZRRzAwVxE/видео.html

    • @thanuproduction
      @thanuproduction 3 года назад

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.....

    • @sureshaakurugoda2737
      @sureshaakurugoda2737 3 года назад

      අන්දකාරෙ මන්
      ජය වේවා🙏🙏🙏 💖💖🥰

  • @gayashagunawardhana9337
    @gayashagunawardhana9337 3 года назад +107

    එක තැනක අගය අඩු නම්
    ආයෙම පැමිණ
    සතුටක් තිබෙන තැනක විඳපන් ජීවිතේ සැරට💯🔥♥️

    • @sathminamarasingha6012
      @sathminamarasingha6012 3 года назад

      Siravtam

    • @jasonraj495
      @jasonraj495 3 года назад

      Eka sara ta waduna ne😊

    • @gayanikaushalya1752
      @gayanikaushalya1752 3 года назад +3

      Karumeta ehema karanna beruwa inne😥

    • @smrmusic2081
      @smrmusic2081 3 года назад

      Lyrics : ruclips.net/video/uBZRRzAwVxE/видео.html

    • @agasa3872
      @agasa3872 3 года назад +2

      අන්ධකාරෙ මන් ගෙවයි කලේ දැන් හිතින් දැවෙයි මා... ❤️💪

  • @MallKanthi
    @MallKanthi Месяц назад +1

    2024 ත් අහනවා බන් මෙ රැප් එක නම පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤.........

  • @user-xq8bj3sm1b
    @user-xq8bj3sm1b 3 года назад +65

    Jiivitheta දැනිල නැති හැගීමක් දැනෙනවා මේක අහද්දි 💗🍂එක කියන්න තේරෙන්නෑ 🍃. මාරම විදිහට හිතට වැදිච්ච සින්දුවක් ❤️❤️

    • @thanuproduction
      @thanuproduction 3 года назад

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu.......

  • @kushid3170
    @kushid3170 3 года назад +69

    කාලෙකින් අහපු සුපිරි rap එකක් ❤️ හොදටම feel වෙන එකක් 😘🤍💙 එනකම් බලන් හිටියේ දැන්නම් මේක අහනවා අහනවා පිස්සුවෙන් වගේ 🙈✋ Superb 🔥🔥💕

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa 3 года назад +794

    අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
    තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
    මං යන්නම් කවුරුත් නැති ලෝකේ
    ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
    නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
    ලෙසේ ගෙවෙයි දැන් ජීවිතේ
    උදව් කරා මං කාටත් ඒ කෙසේ
    හලන්නේ මීවිතේ එපා වෙලා මං ආතතියෙන් දැන්
    මට මම විතරයිනෙ හැගෙන්නේ තාමත්
    අන්ධකාරේ මං
    අන්ධකාරේ මං
    කාවත් සම්බන්ධ කරගත්තේ නෑ
    ළඟ හිටි අය වෙනස් වෙද්දී
    මං පාඩුවෙ කැපුනෙ
    යාලුවෙක් වත් නැත ළඟ
    රඟපාල යන්න ගියා ගානට
    ඔළු අතගාලා බං
    අතගාලා බං
    විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මං
    ප්රශ්න තිබ්බත් අඩියට මම පාගා
    කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මං
    ළඟ හිටි අය ගියා හිත පාරා
    මනුස්සකම දැන් තියාගන්න රස්නෙට
    විසදුම් ලැබෙයි මේ නිසැකව ප්රශ්ණෙට
    දිනෙක ඔබද මමද මේ පොලොවට
    පස් වෙලා යයි ඩෝ
    අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
    තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
    මං යන්නම් කවුරුත් නැති ලෝකේ
    ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
    නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
    එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ
    සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට
    කලකිරිලනම් අවසානේ නිහඬව විද
    දරා ගනින් බ්රෝ
    දරා ගනින් බ්රෝ
    වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්
    ගණන් ගන්නෙප කවදත් විසයි හොඳ මූණ පෙන්නා
    කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි
    යාළුවො දැන් කෝ
    යාළුවො දැන් කෝ
    මලක් අරගෙන යද්දී මං පාරේ
    විසටමයි ඇදුනේ තාලෙන්
    පිට පිට ආවත් ප්රශ්න දැන් මටම හද ගාවම ගෙවෙන තාලෙ
    එක එක ආවත් මම විශ්වාස කළා දැන් කාවත්
    දුන්නා පාවා මාව කාලා ඔළු පාගා
    තව පිස්සෙක් කලේ මං
    මතක් වෙයි ඒ කාලේ උන සිද්දි
    ආතතියෙන් මම ඇන්දෙ රූප බිත්ති වල
    මගේ විත්ති බලන්න කවුරුත් එද්දි
    දොර වැහුවා මම ඩෝ
    අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
    තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
    මං යන්නම් කවුරුත් නැති ලෝකේ
    ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
    නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

  • @MaltiautoPaint
    @MaltiautoPaint 14 дней назад +2

    දිනක ඔබද මමද මෙ පොලවට පස් වෙලා යයිදො
    I 💖 and FEEL IT

  • @MrApple_3
    @MrApple_3 3 года назад +48

    හැමදාම ඇවිල්ල වීවස් ගාන බලල යනව ඕයි.🥺

  • @d.s.academy5282
    @d.s.academy5282 3 года назад +53

    මේක තමා Diloගෙ හොදම එක.මාර විදිහට හිතට වදිනවා ✌️🔥❤️🌼💕
    03:09🎶🎼🔥