MasterD - Na Sena (නෑ සේනා) Official Animation Video

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 668

  • @SANUKA
    @SANUKA 4 года назад +704

    😎👌

  • @KaluMallii
    @KaluMallii 4 года назад +343

    Master is on a roll! 🔥

  • @Wagmee
    @Wagmee 4 года назад +61

    Patta eka ♥️

  • @DumindaKuruppu
    @DumindaKuruppu 4 года назад +297

    නෑ සේනා Lyrics (ඇහුන විදිහට)
    මම එන්නෙ තරඟෙට නෑ සේනා
    ඉන්න සෙනඟ සමඟ පෑහේ මා
    මගෙ වදන් පෙළපතට නෑ දේනා
    ඉල්ල කඩ වැඩ කරපන් නෑ ලේනා
    කිරි බී වැඩුනු කළාවට බර
    පිළිපීනෙන් ගෙන පාවිච්චි කළ
    ඩාවින්චි ඇඳපු සුනාමි බිත්ති වල
    මගෙ රැප ඇදුන දිරාගෙන ඉටි කොළ
    මම ඇල්ලුවෙ රැප බල නහරේ
    රටෙ රැපට හයක් දැන් බෝලෙ වහලේ
    ඉස්සි බලපං බෝස් එක මගෙ පහරේ
    පිස්සි මට කේස් එක ඉඳ නහරේ
    උඹෙ රැපට කිතිකැව්වෙ කොල්ලො පාරේ
    මගෙ රැප කොටන එකෙක් නෑ පාරේ
    කිරි මාමා එන මම ගුරු පාරේ
    තොපෙ මහ උන් ඇතුලෙන් එබිල බැලුව සාලේ
    ගෝකුල මට කිව්වෙ විරිඳු
    මගෙ වදන් චී කිව්වෙ බිළිඳූ
    කට දෙපැත්තෙන් අල්ලල මිරිකූ
    ඌ.....
    උඹ කියන වදන් නම් පිළිකුල්
    හොරු පත් වෙල තැනට නිරිඳුන්
    බොරු සම්මත කළා බිළිඳුන්
    කිරිබත් කකා මැරුව මිණිසුන්
    පිළිසරණක් නැති මවුන් කිරිදුන්
    මම එන්නෙ තරඟෙට නෑ සේනා
    ඉන්න සෙනඟ සමඟ පෑහේ මා
    මගෙ වදන් පෙළපතට නෑ දේනා
    ඉල්ල කඩ වැඩ කරපන් නෑ ලේනා
    කිරි බී වැඩුනු කළාවට බර
    පිළිපීනෙන් ගෙන පාවිච්චි කළ
    ඩාවින්චි ඇඳපු සුනාමි බිත්ති වල
    මගෙ රැප ඇදුන දිරාගෙන ඉටි කොළ
    මම එන්නෙ තරඟෙට නෑ සේනා
    ඉන්න සෙනඟ සමඟ පෑහේ මා
    මගෙ වදන් පෙළපතට නෑ දේනා
    ඉල්ල කඩ වැඩ කරපන් නෑ ලේනා
    කිරි බී වැඩුනු කළාවට බර
    පිළිපීනෙන් ගෙන පාවිච්චි කළ
    ඩාවින්චි ඇඳපු සුනාමි බිත්ති වල
    මගෙ රැප ඇදුන දිරාගෙන ඉටි කොළ
    මම කිව්වෙ ඉස්පිලි පාපිලි මෙරිගෝ රවුන්
    කොල්ලො මගෙ රැපට දැන් උඹ පව් ඩවුන්
    මම හෙව්වෙ රුපියල් ඩෝ මට නෑ පවුම්
    හැම ගම කම දැන් මගෙ රැප රවුම්
    එන්ජිමට වැඩියෙන් සද්දෙ මගෙ කොන්දා
    අත ඉම්බ කියල කවුරුත් නෑ මං තාම අන්දා
    පිටිසර ඉඳන් ඇවිත් උඹෙ බල බින්ද
    කරපිංච වගෙ නටපන් දැන් නටපන් දැන්
    යෙයි යෙයි...
    තවත් දැන් කියන්නෙ කුමක්ද මිතුර
    මම සවන් නම් දීගෙන ඉන්නෙම පිරිත
    තව දැන් කියන්නෙ කුමක්ද මිතුර
    මම සවන් නම් දීගෙන ඉන්නෙම පිරිත
    මම එන්නෙ තරඟෙට නෑ සේනා
    ඉන්න සෙනඟ සමඟ පෑහේ මා
    මගෙ වදන් පෙළපතට නෑ දේනා
    ඉල්ල කඩ වැඩ කරපන් නෑ ලේනා
    කිරි බී වැඩුනු කළාවට බර
    පිළිපීනෙන් ගෙන පාවිච්චි කළ
    ඩාවින්චි ඇඳපු සුනාමි බිත්ති වල
    මගෙ රැප ඇදුන දිරාගෙන ඉටි කොළ
    මම එන්නෙ තරඟෙට නෑ සේනා
    ඉන්න සෙනඟ සමඟ පෑහේ මා
    මගෙ වදන් පෙළපතට නෑ දේනා
    ඉල්ල කඩ වැඩ කරපන් නෑ ලේනා
    කිරි බී වැඩුනු කළාවට බර
    පිළිපීනෙන් ගෙන පාවිච්චි කළ
    ඩාවින්චි ඇඳපු සුනාමි බිත්ති වල
    මගෙ රැප ඇදුන දිරාගෙන ඉටි කොළ
    කවුරුත් කට ඇරල බලන් හිටියෙ නිවුස්
    යනකම් ෆියුස්
    හැමදාම කේන්දර පෙරළි මට කිව්ව උගෙ ෆියුස්
    පත්තර පිත්තල මුල්ලෙ හෙව්ව රත්තරං ලියුම් කවි නිව්
    දැන්නම් මැද්දට පෙරලල චප්ප වෙන්න එපා ග⁣නින් උඹෙ ලියුම්
    කවුරුත් කට ඇරල බලන් හිටියෙ නිවුස්
    යනකම් ෆියුස්
    හැමදාම කේන්දර පෙරළි මට කිව්ව උගෙ ෆියුස්
    පත්තර පිත්තල මුල්ලෙ හෙව්ව රත්තරං ලියුම් කවි නිව්
    දැන්නම් මැද්දට පෙරලල චප්ප වෙන්න එපා ග⁣නින් උඹෙ ලියුම්
    බෝයි........... ❤

    • @DilupaLakshan
      @DilupaLakshan 4 года назад +4

      Superb bro.really appreciate if you could work on other lyrics too. ❤️

    • @aluthslcom
      @aluthslcom 4 года назад

      thnx bro

    • @dmxddrx
      @dmxddrx 4 года назад +1

      💞😍

    • @lonewolf61814
      @lonewolf61814 4 года назад +2

      Thanks dude ❤️

    • @buddhist5509
      @buddhist5509 4 года назад +2

      ❤️❤️

  • @generic395
    @generic395 4 года назад +375

    මට නම් මාස්ටර් ලංකාවේ Eminem කෙනෙක් නෙමෙයි, රැප් වල මහගමසේකර කෙනෙක්! ♥️

    • @ramyanalani3226
      @ramyanalani3226 4 года назад +10

      Komde eka ✨️😃

    • @sandunmadusanka3694
      @sandunmadusanka3694 3 года назад +4

      😎😎😎

    • @nethatv9192
      @nethatv9192 3 года назад +6

      eminem slow flow gahannane kohomath

    • @generic395
      @generic395 3 года назад +2

      @@nethatv9192 Matath masterge joints wala enne Andre 3000 vibe ekak.

    • @nethatv9192
      @nethatv9192 3 года назад +2

      @@generic395 OO bn wenas flow ekak

  • @kinggunda6948
    @kinggunda6948 4 года назад +235

    බලන්න කලින් like කරපු උන් කෝ
    පලවෙනි එක මගෙන්

  • @DavidLuchow
    @DavidLuchow 4 года назад +79

    Master D🔥🔥💥
    Mage palawani master ekka aluth headphones 2ka ekka⚡⚡⚡

    • @realmaster.d
      @realmaster.d  4 года назад +14

      🎶🎶🎶💯💯💯🔥🔥🔥😍😍💜☺️

    • @ThisuraWithanage
      @ThisuraWithanage 4 года назад +5

      Master D ge man ahapu quality ma track eka meka. Superb 808s🔥🔥😍🤤❤️ David Luchow Mixes are the best🔥

    • @DavidLuchow
      @DavidLuchow 4 года назад +8

      Thisura Withanage Thank you so much bro 🔥🔥❤️ Mang track ekke Audio Master ekka kare Master D thama mix kare 🔥🔥
      Mang dannawa wade patalenawa wadi🔥🔥 Master La godai me track ekke 😊🙌🙌

    • @janakakarunanayaka6448
      @janakakarunanayaka6448 4 года назад +4

      @@DavidLuchow My favorite MasterD + David Luchow 😈❤

    • @DavidLuchow
      @DavidLuchow 3 года назад +1

      @@janakakarunanayaka6448 thank you ❤️🙏🏿

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka8064 4 года назад +150

    Usa - eminem
    India - emiway
    SL - master d 💓🤟

    • @anjanaavishka4049
      @anjanaavishka4049 4 года назад +1

      True😍

    • @DavidLuchow
      @DavidLuchow 4 года назад +1

      🔥🔥

    • @hitsremixsrilanka8064
      @hitsremixsrilanka8064 4 года назад

      @@DavidLuchow 🤟💓

    • @hitsremixsrilanka8064
      @hitsremixsrilanka8064 4 года назад

      @@anjanaavishka4049 yeah bro 💓🤟

    • @kalanatube
      @kalanatube 3 года назад +2

      කොහොමද තුන් දෙනාම එකතුවෙලා ට්‍රැක් එකක් රිලිීස් කළොත්? නිකං හිතද්දිත් ඇඟ හිරිවැටෙනවා! 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @amilaperera5928
    @amilaperera5928 4 года назад +46

    උඹ ගේන්න හදන රැල්ල
    උඹ පාට කරන සිතුවමේ ඵල,
    දකින හීන වලට පන එනව වගේ දැනෙද්දි ,
    වෙනසක් හිතේ හිර කරන් ඉන්න උන්ට අලුත් ඉරක රස්නෙට දිය වෙන උදයක පින්නෙන්
    තෙමෙන තණකොළ වල නැවුම්බව නහර දිගේ යනවා වගේ ... උඹ දිනලා ඉවරයි !
    අයුබෝවන් සහෝදරයා !!

  • @vibevortexlive
    @vibevortexlive 4 года назад +101

    රැප් එකෙන් ඔලු කඩන එකෙක් දැක්කමයි ..... අපේ එකා අපිට හොදයි ...උබට ජය ලොක්කා

  • @c.smadusanka7425
    @c.smadusanka7425 4 года назад +30

    ම්චං එ කලෙ වැඩ දැම්මෙ උබ යක් බෙරෙන්
    උඩ පැනං ගැහුව ස්ටෙජ් එකෙ ගැට බෙරෙත්
    කට ඇරං හිටිය අපි ඒ කලෙත් උබ ටැලන්ට්
    ඒවගෙනුත් වැඩ ගනිං උබට ජය මචං

  • @lioncosta7347
    @lioncosta7347 4 года назад +10

    අම්මෝ....
    ට්රැප්ම තමයි......
    අහුවෙලා ගොඩක් කල් මාස්ටර් අයියා ඔයාගෙ උගුලට........
    😍💪💪💪💪

  • @gayanchamara354
    @gayanchamara354 4 года назад +6

    ඒ ටිකනමි පහර මචං.. වදින්නම දීලා රැප් ටික... සුපිරිමයි... ♫ 𝕘𝕠𝕠𝕕 𝕣𝕒𝕡 ♪

  • @musiclife944
    @musiclife944 4 года назад +3

    Ubath ekka tharageta kuruth na.🤘✌️inna un ekkath pahenawa uba aaaa.👍

  • @denethpahan1676
    @denethpahan1676 3 года назад +7

    "උබේ වදන් චී කිව්වේ බිලිදුන්" අත්ත කතාව බන් සිරාවටම් ලන්කාවේ රැප් යුද්දී බර අවිය 😍ආදරෙයි ❤️

  • @chameeramadushanka8700
    @chameeramadushanka8700 4 года назад +7

    මාස්ටර් ❤️😍 ඒ වගේම තිසනා ❤️😍Animation boy

  • @ashankavishka1902
    @ashankavishka1902 4 года назад +10

    මාස්ටර්ගේ ආසම ට්‍රැක් එක🤘💙

  • @sandaruwanjayalath5375
    @sandaruwanjayalath5375 4 года назад +2

    ඒක ගැම්මහ් අයියා....

  • @thisindanimsara1823
    @thisindanimsara1823 4 года назад +4

    Niyamaiiiiiiiii👍👍👍👍😁

  • @lakshithadulanjana9465
    @lakshithadulanjana9465 3 года назад +2

    ෆට්ට ❤

  • @thilinadarshana7613
    @thilinadarshana7613 3 года назад +1

    adoo eka patta

  • @MAZz_Cloze
    @MAZz_Cloze 5 месяцев назад +1

    Vibe👽🖤🔥

  • @yasindusampath5336
    @yasindusampath5336 4 года назад +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පට්ට ට්‍රැක් ටිකක් ඕනෙ තව සහොදරයා ...

  • @Denuwancricketboy
    @Denuwancricketboy 6 месяцев назад +1

    Patta kiyana aya me paththata

  • @kaveeshadeahanga5536
    @kaveeshadeahanga5536 4 года назад +7

    Video එකෙ trance ගතියට පෑහේ මා..... 😎🙂
    ජය මාස්ට D 🙏

  • @dush__6070
    @dush__6070 4 года назад +8

    වෙලාවට කලාවට බාගත කරලා මනස මනාවට පිළිඹිබු කරනවා මාස්ටර් D 😈❤️

  • @akilaudantha188
    @akilaudantha188 4 года назад +1

    Ptta

  • @somasiripunchiraala5856
    @somasiripunchiraala5856 4 года назад

    Meloo rahak neee ooiiiii.... issarann patta ewa gehuwa...enna ennna colti aduiii bnnnnn......

  • @chathurikapriyadarshani6410
    @chathurikapriyadarshani6410 2 года назад +1

    Maru 🙏

  • @Heshanka
    @Heshanka 4 года назад +1

    Patta Bn diski diding ahana un mewa danne nh bn ekai aiyawa jayawewa me wenne rap Costa ekka thawa tapas ona🙏buds saranai Theruwan saranai

  • @lahiru9351
    @lahiru9351 4 года назад +5

    2017 පස්සෙ ආය රැප් අහනව නිග උබ නිසා ❤️❤️❤️ තැන්කුයි

  • @imalka128
    @imalka128 4 года назад +10

    Master D , legend of Sinhala rap music industry

    • @Rudeboii111
      @Rudeboii111 4 года назад

      In so how about kaizer kaize? 🙄

  • @chamodsasanka9912
    @chamodsasanka9912 4 года назад +1

    go go go master

  • @vimukthi99
    @vimukthi99 4 года назад

    සුපිරි ඇනිමේශන් වීඩියෝ එකක් ආහ්..

  • @muhammadmubarak468
    @muhammadmubarak468 3 года назад

    Thada paara thiwrana waa kolla issaraatath mewage akkak oone haritha ah aaadarei ❤️ MD🎤🎧✍️👌

  • @sheyp11
    @sheyp11 4 года назад +8

    Yesss honneeyyy😍😍♥️♥️💪🏼🇱🇰♥️🙏🏻 welldonnee boiiii

    • @sheyp11
      @sheyp11 4 года назад +1

      KEEP UP THE GOOD WORK MASTER D. ♥️😍💪🏼 your tracks are the best boiii! 😍😍🍃™️

  • @207දේසා
    @207දේසා 4 года назад +6

    එනකන් බලාගේන හිටියේ මස්ටර්..
    බේහේත් ඔන කොල්ලන්ට සැපට ඉන්න!!

  • @pasindupereragaming2502
    @pasindupereragaming2502 4 года назад +2

    Master🔥

  • @sandaruwanmadushanka3187
    @sandaruwanmadushanka3187 4 года назад +25

    බලන් හිටියේ මගේ එකා.දකුණු බොඩරේ ලංකාවේ කොල්ලෙක්..ආදරෙයි මාස්ටර් ගැම්ම❤️❤️

  • @Aone992
    @Aone992 4 года назад

    ela bokka eka maruu apee ekha

  • @dineshdesilva5378
    @dineshdesilva5378 4 года назад

    සුපිරි ... රැප රැප

  • @dinukalakmal3155
    @dinukalakmal3155 4 года назад

    kiyanna wachana na .supiri

  • @motivationlemotions3455
    @motivationlemotions3455 2 года назад

    Supiriyk Brotherr, Respected 🖤🖤👊👊👊👊👊👊👊👊

  • @DilukaPereraofficial
    @DilukaPereraofficial 4 года назад +3

    Love this ❤️❤️🇱🇰🤩

  • @shafaqherzzekov1456
    @shafaqherzzekov1456 4 года назад +23

    Isn't this Srilankan language? And from a Bengali artist...?!! Love from Bangladesh‼

  • @thilinidilakshi726
    @thilinidilakshi726 4 года назад +7

    මාස්ටර් ඩී අයියෙ නියමයි

  • @shen526
    @shen526 4 года назад

    Gamma.. beat eka gana nam kiyanna wachana na master D ....

  • @dinushansirimanna241
    @dinushansirimanna241 4 года назад +13

    Addicted to MASTER D♥️

  • @lahiruprabath4457
    @lahiruprabath4457 4 года назад

    Patta🤘

  • @hiphopcitysl3046
    @hiphopcitysl3046 4 года назад

    😍🙌🏼waddek thamai

  • @sakunasudaraka1319
    @sakunasudaraka1319 4 года назад

    Master ....😎 👍👍👍👍👍👍👍👍

  • @thushananuradha8886
    @thushananuradha8886 4 года назад +2

    nadda paun 🤣🤘🏻❤️

  • @vikumdhanushka5555
    @vikumdhanushka5555 4 года назад +1

    Oya gaman lyrics demmanm maru. 😍😘 ජයවේවා!

  • @vishwajithrajitha6402
    @vishwajithrajitha6402 4 года назад +3

    Master D🖤🙏 supiriyak 😎

  • @ceylonasmr7944
    @ceylonasmr7944 4 года назад

    බොයීයියියි❤️

  • @rameshdilanka8167
    @rameshdilanka8167 4 года назад

    Ft bokka

  • @pradeepdavecruiz5771
    @pradeepdavecruiz5771 4 года назад

    Master d oyagenuth රහත් හිමිවරුන් wage rapak onemai oyage wachana walin akak onemai ❤️💓🤘👌

  • @subathrann
    @subathrann 8 месяцев назад

    Master piece 💐❤️‍🔥🔺

  • @kavishkaperera4557
    @kavishkaperera4557 4 года назад +1

    video music voice kiyala wadak na pattama gathiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @pasanjtech9259
    @pasanjtech9259 4 года назад

    Supiri ayye👌👌👌 samaharak budi, run run run wge type ekata sindu ghnna ayya🔥🔥

  • @malithkumuditha7140
    @malithkumuditha7140 4 года назад

    Thisan brooooo maxaaaaa bn maxaaaaa video eke

  • @kassaab7307
    @kassaab7307 4 года назад +5

    *Master* *D*

  • @sasanganaveen4188
    @sasanganaveen4188 4 года назад

    Hithata wadina wadhan
    Ne wen kagenwth
    Master D gen tharam

  • @lakiya5228
    @lakiya5228 4 года назад

    Ft.❤️❤️💥👌

  • @sanjeewasanjeewa9574
    @sanjeewasanjeewa9574 4 года назад +2

    Wow

  • @papafilmslk
    @papafilmslk 4 года назад +5

    Welldone Boy 🤘🙏

  • @newsinbrief5933
    @newsinbrief5933 4 года назад

    Patta

  • @lifeinczechrepublic6430
    @lifeinczechrepublic6430 4 года назад +11

    Ammo..maga balan hitiye putha enakan. dakka gaman ithin hewillak balillak ne demma comment ekak. MasterD kiwwama ithin ahanna deyak ne KRASNY. [czech] Adarei ithin palenna..jaya sri.

  • @Gayan.Ariyarathna
    @Gayan.Ariyarathna 4 года назад +4

    ඔයා යකෙක් master♥️🔥🇱🇰

  • @shakilamadushan4894
    @shakilamadushan4894 4 года назад

    Supiriii............😜

  • @kasunsanjeewa7936
    @kasunsanjeewa7936 4 года назад +3

    Adarei master. ♥️♥️💐💐🎉🎉

  • @allaboutnothing9170
    @allaboutnothing9170 4 года назад +4

    Master is doing his thing! Keep up the good work aiye! 💪💖

  • @gayan33gm
    @gayan33gm 4 года назад +6

    කවුරුත් කට ඇරල බලන් හිටියෙ නිවුස්
    යනකම් ෆියුස්
    හැමදාම කේන්දර පෙරළි මට කිව්ව උගෙ ෆියුස්
    පත්තර පිත්තල මුල්ලෙ හෙව්ව රත්තරං ලියුම් කවි නිව්
    දැන්නම් මැද්දට පෙරලල චප්ප වෙන්න එපා ග⁣නින් උඹෙ ලියුම්

  • @thusharaamila5571
    @thusharaamila5571 4 месяца назад

    Lankave anka 1 master

  • @prabhathbandara
    @prabhathbandara 4 года назад +1

    @Thison Nayanake උඹ පට්ට වැඩ්ඩෙක් මචන්

  • @clou-d1294
    @clou-d1294 2 года назад

    ආසම මනුස්සයා මාස්ටර් ඩී.....තිත්ත උනත් ඇත්ත පට්ට පැනි රහට එකෙන්ම කනට බරට යවනව......

  • @sahanudakara2461
    @sahanudakara2461 4 года назад

    Ambo eka 👍patta❤️❤️

  • @shanzzak4796
    @shanzzak4796 4 года назад

    Ft bro 🤘🤘🤘🤘

  • @amilaruwanal5165
    @amilaruwanal5165 2 месяца назад

    Animation වෙනම ලෝකයක් 💥

  • @Cocktail_Live_Band
    @Cocktail_Live_Band 3 года назад +1

    Ooooo elama bro elama

  • @slshavin670
    @slshavin670 4 года назад

    Ado Ela

  • @shanhashan2501
    @shanhashan2501 4 года назад

    එල ඕයි

  • @whtiger1953
    @whtiger1953 4 года назад +1

    මාස්ටර් එක සුපිරි 🤘😈

  • @psyctoons
    @psyctoons 4 года назад

    Animation , awesome,

  • @lakshan7337
    @lakshan7337 4 года назад

    එලම

  • @ramyanalani3226
    @ramyanalani3226 4 года назад +1

    Eke bass eka pahre kolloo

  • @nitzmorales2140
    @nitzmorales2140 4 года назад

    Nice good concept. Cool

  • @chamasgalaxy
    @chamasgalaxy 4 года назад

    KiLL Shot 😜🕵️‍♂️❤ආදරෙයි සහෝ

  • @hansakaisuranga939
    @hansakaisuranga939 4 года назад

    Adare borw 💓💓💓

  • @yashinthasandeepa480
    @yashinthasandeepa480 4 года назад +1

    Master ❤️❤️❤️

  • @සචින්තරුෂ
    @සචින්තරුෂ 4 года назад +1

    මාස්ටර් ♥️

  • @kaigagraphic
    @kaigagraphic 4 года назад +3

    thison X Master D Adarei dow

  • @imankaillangasinghe4491
    @imankaillangasinghe4491 4 года назад

    oyage weda supiri brother... keep it up

  • @dposhz
    @dposhz 4 года назад +5

    තවාත් දැං කියන්නෙ
    කුමක්ද මිතුර
    මම සවන් නං දීගෙන
    ඉන්නෙම පිරිත ..!

  • @jefframil7765
    @jefframil7765 4 года назад

    wasii ekh ❤

  • @susanthakumara6385
    @susanthakumara6385 4 года назад

    සුපිරි තව Rap ඔනෙ //// අදරෙයි

  • @musicmaster2739
    @musicmaster2739 4 года назад

    Master d-අාපු ගමන් ලයික් කලේ.කලාවක් නෙමෙයි ආගමක්😎.අහන්න පුලුවන් රැප් ගැම්මට💪ආදරෙයි ඒ තාලෙට🤟

  • @saliya8985
    @saliya8985 4 года назад

    සුපිරී 👌

  • @sudee9085
    @sudee9085 4 года назад

    Ela ela

  • @DushaDipzy
    @DushaDipzy 4 года назад

    Boza