Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තමන්ගේම වූ වෙනස් style එකක් maintain කරන සහ විශේෂයෙන්ම පද රචනය අතින් ඉහළම තැනක ඉන්න artist කෙනෙක් තමයි Master D. ජය වේවා bro!! ❤🎶SL Rap music වලට එන්න ආසවෙන් ඉන්න නංගිලා මල්ලිලා මේවා හොඳට අහන්න. 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
🥰🥰🥰💜
Do a collab man...
සනුක උබලට තමයි මේ වගේ වැඩ්ඩොන්ව mainstream ගෙනියන්න පුලුවන්......
කෝච් සනුක🙈❤️
අයියලා දෙන්නා collaboration එකක් කළා නම් 👁️❤️
lyrics:-හුඟ දෙනෙක් පරවුණා ලඟ මැදුරුතව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණුඑකෙක් කර පිටින් තව එකෙක් හැදුණුමිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්බතින් මගෙ රටේ එක එකා හැදුණුගතින් හැඩිදැඩි සමහරක් ළදරුඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යාකිතිකවන් මිසදිටු දනා ලඟ හිත්ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්මන පරවුණු කලා ඔයෙ ඇඳි බිතු සිත්හැම තනියම ගමනක් අරඹා පිටු හිස්අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්වතින් සරසාගත්තා රටින් ගෙනා පිටි කළ පස්මතින් ගලවාගත්තා, විසිකළා මන බැඳි බස්හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්, බෝයිපිරිහුණු කලද දුවන්න ඕනාරැපෙන් කරවුණු මනස හොයන්නෙ කෝමාඅතින් අත ගිය පොතකින් පවන් ද ඕනාඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමාතමන් හිත තමන් හට හදා දේ විමනක්, අහ්සමා වුව තමාහට තමා පමණක්නගා ගිරි පවා හිත නෑ නිවනක්, යාසරා සඳ මැදින් පවා අපි ගමනක්, බෝයිදෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැප වූහදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරූකිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ධ්යානය නිදි කෙරූහිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපුමහ කෙරුම් කළහුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරුතව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණුඑකෙක් කර පිටින් තව එකෙක් හැදුණුමිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්බතින් මගෙ රටේ එක එකා හැදුණුගතින් හැඩිදැඩි සමහරක් ළදරුඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යාඉත්ත කපන කපන තැනින් ඉති වැඩුණාහිත තලපු තලපු තැනින් මන බැඳුණාවත වැඩිම මිලට තියාගත් මැතිඳාඉරි කපල දුවන අසු ගත් බැවිනාකන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳාපොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වාරිදුම් මැද තම තරම නොදත්ත එඩිනාගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුණාකටින් කට ගියා රටේ අනුවණ බස්හිතින් වෙලා ඝන සම වැදි බස්තව කෙනෙක් ලඟ ඇලවුණා හිත්, අහ්තමා ගැන හොයන්න වෙලා මිස්වැව් කටු පොල් දැන් ද ගලවන්න ඕනා, අහ්කැපු කැලෑ දැන් ද වවාගන්න ඕනාහති නිසා නිදි ලබාගන්න ඕනා, අහ්මට මගෙ රට බලාගන්න ඕනා, බෝයිහුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරුතව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණුඑකෙක් කර පිටින් තව එකෙක් හැදුණුමිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්බතින් මගෙ රටේ එක එකා හැදුණුගතින් හැඩිදැඩි සමහරක් ළදරුඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා like plzz😁
meke meaning eka mokakda ?
Patta
මේ මහන්සියට ලයික් එකක් නොදීම බෑ බ්‍රෝ 👍
Muchas Gracias Amigo❤
Master Maru 💯🙏
Drill team ft. master D oneeee
@@Mr_NoobPlay yeah bro
Drill team official 😍
ඕනෙ ඕනෙ Drill Team Ft. Master D 🖤
Drilla ft. master ekk onee 😍❤
අද 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද ....අද තමයි මම මේ rap එක ඇහුවේ.....supiriyac.❤❤❤
ඇට මිදුලු වලටම වදින Vibe එකක් !🔥💯Master D Mah Favorite ! ❤️
Lyrics😍👌හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,බතින් මගෙ රටේ එක එකා හැදුනු,ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..යා...කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්,ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්,මන පරවුනු කලා ඔයෙ ඇඳි බිතු සිත්,හැම තනියම ගමනක් අරඹ පිටු හිස්..අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්,වතින් සරසාගත්තා රටින් ගෙනා පිටිකල පස්,මතින් ගලවාගත්තා විසිකල මන බැඳි බස්,හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්..බෝයි..පිරිහුනු කලද දුවන්න ඕනා,රැපෙන් කරවුනු මනස හොයන්නෙ කෝමා,අතින් අත ගිය පොතකින් පවන්ද ඕනා,ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා..තමන් හිත තමන් හට හදා දේ විමනක්,ආ..සමා වුව තමාහට තමා පමණක්, නගා ගිරි පවා හිත නෑ නිවනක්,යා.. සරා සඳ මැදින් පවා අපි ගමනක්..බෝයි..දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැපවූ,හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරෑ,කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ද්‍යානය නිදි කෙරෑ,හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු,මහ කෙරුම් කල..හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,බතින් මගෙ රටේ එක එකා හැදුනු,ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..ඉත්ත කපන කපන තැනින් නිති වැඩුනා,හිත තලපු තලපු තැනින් මන බැඳුනා,වත වැඩිම මිලට තියාගත් මැතිඳා,ඉරි කපල දුවන අසු ගත් බැවිනා..කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා,පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා,රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා,ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුනා..කටින් කට ගියා රටේ අනුවන බස්,හිතින් වෙලා ඝන සමවැදි බස්,තව කෙනෙක් ලඟ ඇලවුනා හිත්,ආ..තමා ගැන හොයන්න වෙලා මිස්..වැව් කටු පොල් දැන්ද ගලවන්න ඕනා,ආ..කැපු කැලෑ දැන්ද වවාගන්න ඕනා,හති නිසා නිදි ලබාගන්න ඕනා,මට මගෙ රට බලාගන්න ඕනා..බෝයි...හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,බතින් මගෙ රටේ එක එකා හැදුනු,ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,ඉතින් උඹ එලා ගනින් රට පැදුරු.. ❤️👏🏼👌
To badu master
❤️❤️😘
වැවූ කටුපොල් දැන්ද ගලවන්න ඕනාකැපූ කැලෑ දැන්ද වවාගන්න ඕනා👆👆👆
elakiri oi ❤️
ඒක මාරයි මගෙ ..❤️
Master D තමයි ලන්කාවේ හොදම rapper කියලා කියන අය මේ පෑත්තට...😘😍😍ආදරේයි Master D
eka boruvak nemei ban akenma
thade thade bro
එකෙන්ම ❤️
හැම දෙයකම තේරුමක් තියනව බන්,,, මාස්ටරයා පට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට ❤❤💗❤
අනිවා
මාස්ටර්ගෙ රැප් අහද්දි වෙනමම ලෝකෙකට යන අය විතරක් කලු පාට කරන් යන්න...👍👍👍
කළු උනනේ 😒
Elam
නිල්???
Gamma
සුදු වුණා
Release වෙලා අවුරුදු 3ක් ඒත් අහන අහන හැමපාරකම පලවෙනි පාර අහනකොට දැනුන feeling එක ඒ විදියටම දැනෙනවා 😌❤ Master D ❤️
හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,බතින් මගෙ රටේ එක එකා හැදුනු,ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..යා...කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්,ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්,මන පරවුනු කලා ඔයෙ ඇඳි බිතු සිත්,හැම තනියම ගමනක් අරඹ පිටු හිස්..අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්,වතින් සරසාගත්තා රටින් ගෙනා පිටිකල පස්,මතින් ගලවාගත්තා විසිකල මන බැඳි බස්,හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්..බෝයි..පිරිහුනු කලද දුවන්න ඕනා,රැපෙන් කරවුනු මනස හොයන්නෙ කෝමා,අතින් අත ගිය පොතකින් පවන්ද ඕනා,ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා..තමන් හිත තමන් හට හදා දේ විමනක්,ආ..සමා වුව තමාහට තමා පමණක්, නගා ගිරි පවා හිත නෑ නිවනක්,යා.. සරා සඳ මැදින් පවා අපි ගමනක්..බෝයි..දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැපවූ,හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරෑ,කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ද්‍යානය නිදි කෙරෑ,හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු,මහ කෙරුම් කල..හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,බතින් මගෙ රටේ එක එකා හැදුනු,ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..ඉත්ත කපන කපන තැනින් නිති වැඩුනා,හිත තලපු තලපු තැනින් මන බැඳුනා,වත වැඩිම මිලට තියාගත් මැතිඳා,ඉරි කපල දුවන අසු ගත් බැවිනා..කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා,පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා,රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා,ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුනා..කටින් කට ගියා රටේ අනුවන බස්,හිතින් වෙලා ඝන සමවැදි බස්,තව කෙනෙක් ලඟ ඇලවුනා හිත්,ආ..තමා ගැන හොයන්න වෙලා මිස්..වැව් කටු පොල් දැන්ද ගලවන්න ඕනා,ආ..කැපු කැලෑ දැන්ද වවාගන්න ඕනා,හති නිසා නිදි ලබාගන්න ඕනා,මට මගෙ රට බලාගන්න ඕනා..බෝයි...හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,බතින් මගෙ රටේ එක එකා හැදුනු,ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,ඉතින් උඹ එලා ගනින් රට පැදුරු.. ❤️👏🏼👌
❤
stay woke master!
Kalu aiya mage chanal ekata podi uduwk karannko plzz
Kalumalli whatsup. මොකෝ මේ පැත්ය්හේ
❤️❤️❤️❤
Kalu අයියා ❤
හුඟ දෙනෙක්(Lyrics)==================හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරුතව කෙනෙක් හිනැහුනා මගෙ බැඳුණුඑකෙක් කරපිටින් තව එකෙක් හැදුණුමිටින්හළ කුරුල්ලෙකි මගෙ මනදුඉතින් පරපුරක් ගැන හිතින් හඬදූබතින් මගෙ රටෙ එක එකා හැදුණුගතින් හැඩි දැඩි සමහරක් ළදරූඉතින් උඹ එළාගනින් රට පැදුරූYaa කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්ගිනි හිතින් දකී හැමදෙන දුර ළඟ නෙත්මන පරවුනු කළා ඔයේ ඇඳි බිතු සිත්හැම තනියම ගමනක් අරඹා පිටු හිස්අතින් මිරිකාගත්ත අනෙකාගේ පොඩි හිසේ ගස්වතින් සරසාගත්තා රටින් ගෙනා මිටිකල පස්මතින් ගලවා ගත්‍තා විසිකලා මනබැඳි බස්හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹේ හිතේ වස්Boy...පිරිහුණු කලද දුවන්න ඕනාරැපෙන් කරවුණු මනස හොයන්නේ කෝමාඅතින් අතගිය පොතකින් පවන්ද ඕනාඉතින් මගෙ රැපේ සුවඳ බලන්නේ කෝමාතමන් හිත තමන්හට හදාදේ විමනක්සමාවුව තමාහට තමා පමණක්නගාගිරි පවා හිත නෑ නිවනක්සරා සඳ මැදින් පවා අපි ගමනක්දෙනුවන් කෑමොර දෙන මහ සාමෙට අකැපවූහදවත් තුල අදටත් සාගිනි මත පෙලූ දේශය ගොඩ කෙරූකිරි ගැලුම්වල ගෙවීගිය කාලය මත තම ධ්යානය නිදි කෙරූහිතෙ තැලුම්වල මනුසංතාපය ගැන ලියු ගී පද කියවපූමහ කෙරුම් කල...හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරුතව කෙනෙක් හිනැහුනා මගෙ බැඳුණුඑකෙක් කරපිටින් තව එකෙක් හැදුණුමිටින්හළ කුරුල්ලෙකි මගෙ මනදුඉතින් පරපුරක් ගැන හිතින් හඬදූබතින් මගෙ රටෙ එක එකා හැදුණුගතින් හැඩි දැඩි සමහරක් ළදරූඉතින් උඹ එළාගනින් රට පැදුරූහිත කපන කපන තැනින් නිති වැඩුනාහිත තලපු තලපු තැනින් මන බැඳුණාවත වැඩිම මිළට තියාගත් මැතිඳාඉරි කපලා දුවන අසු ගත් බැවිනාකන්පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳාපොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිළයටම ගොව්වාරිදුණද තම තරම නොදත්ත එඩිනාගිගුම් මැද මහ පොළොවෙ ඇදන් වැටුණාකටින් කට ගියා රටේ අනුවණ බස්හිතින් වෙලා ඝන සමා වැදි බස්තව කෙනෙක් ළඟ ඇලවුණා හිත්තමාගැන හොයාගන්න වෙලා මිස්වැව්කටු තොල් දැන්ද ගලවන්න ඕනාකැපූ කැලෑ දැන්ද වවාගන්න ඕනාහති නිසා නිදි ලබා ගන්න ඕනාමට මගෙ රට බලාගන්න ඕනා Boyහුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරුතව කෙනෙක් හිනැහුනා මගෙ බැඳුණුඑකෙක් කරපිටින් තව එකෙක් හැදුණුමිටින්හළ කුරුල්ලෙකි මගෙ මනදුඉතින් පරපුරක් ගැන හිතින් හඬදූබතින් මගෙ රටෙ එක එකා හැදුණුගතින් හැඩි දැඩි සමහරක් ළදරූඉතින් උඹ එළාගනින් රට පැදුරූ-Master D-
❤️
Sand to me please
🧡🧡
Thanks bro
කටුපොල් බන් අතන
Masterrr
Rap master.. ❤ ඇවිදින පුස්තකාලය(බර අවිය)😾❤
1:01 අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්,වතින් සරසාගත්තා රටින් ගෙනා පිටිකල පස්,මතින් ගලවාගත්තා විසිකල මන බැදි බස්,හිතින් දරනා ඇත්ත මගෙ කවි උබෙ හිතෙ වස්.....💀
Eminem වගේම lyrics වලින් මිනිහෙක් උනත් මරන්න පුලුවන් ලංකාවෙ ඉන්න පට්ටම පට්ට සුපිරිම වැඩ්ඩෙක් තමයි master D කියන්නෙ 💪❤️
🖤❤️
❤️❤️❤️❤️
Sirwata
;;
Hatsoff Master D 💀
මම රැප් වලට ආස කෙනෙක් නෙමෙයි එහෙමට. ඒත් ඉවර වෙනකම් මේක ඇහුවා..... වෙනස් දෙයක්. වටින දෙයක්. දිගටම කරන්න මේ වගේ ඒවා.
Mat ehmi bn
2014 drill team ලගේ දෙවියන්ගේ බාරේ අහලා තමා සිංහල රැප් අහන්න පටන් ගත්තේ. එදා ඉඳන් අද වෙනකන් රැප් අහලා ඇති අටෝරාසියක්. ඒත් ජීවිතේ අහපු සුපිරිම එක මේක. යූටියුබ් ඩවුන්ලෝඩ් තිබ්බට මම මේක කවදාවත් ඩවුන්ලෝඩ් කරන්නෑ. හැමදාම හැමදාම අහන්නේ ඔන්ලයින්. මොකද අපිට දෙන්න පුලුවන් විදියට වටිනාකමක් දෙන්න ඕනෑ මේකට. මාස්ටර් තමුසේ මාව පිස්සෙක් කරා ඕයි. 🥳🥳🥳🥳🥳
Math ehemai...mn hithuw mn vithrai ehema kiyl...🤘💪💪💪🖤
කීපාරක් ඇහුවත් එන්නෙ එක view එකයි
Ekenma
Aniwa 🤪💖
අපි පිටරට ඉදන් අහන්නෙ. උබේ රැප් අහද්දි අපේ රට ගැන මාර හැගීමක් එන්නෙ. රටට මීට වඩා දේවල් කරන්න ඕන කියල හිතෙනවා. සුපිරි මචන්, ඉදිරියටම යං ❤️❤️🇱🇰🇱🇰
කුනුහර්ප නැති සුපිරි රෑපක් 🖤👌 කොච්චර ඇහුවත් ඒ වචන ඒ music ඒ කටහඬ එපා වෙන්නෙනම් නෑ 😍 ජය වේවා අයියේ 🖤 🎶🎵🎶 masterඩි 🎷🎸📯🎤 💪👌🎙️🎧🎧🎧
වෙන මුකුත් එපා 😔උබේ රැපක් 1M 🖤ගහනවා බලන්න තිබුනොත් ඇති..🍁🍁🖤
1M නෙවෙයි බන් ඊට වඩා සෑහෙන ගමනක් යන්ඩ ඕනෙ . සින්හල රැප් වලට කවුරුත් කරේ නැති වැඩක් මාස්ටර් කරල තියනව
අනිවා😘
@@bhashawa.23206 ඔව් බං මාස්ටර් ගේ ගමන හිමින් මාස්ටර් d රැප් තේරුම් ගන්න තරම් අපේ ගොඩක් උන් ප්‍රබුද්ද නෑ, රැල්ල පස්සේ දුවන්නේ දැන් උන්😥
@@bhashawa.23206 bokkenma kyanna one eeta wada pla ihalata gmmk
Unique stuff Master D. Love your style
im not big fan of sinhala rap but here MasterD has been really amazing
ඔයගෙ අදහස් නම් කියන්න වචන නැ අයියෙ. තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ..!!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤
අයියේ 🤔
අයියට අයිය නැතුව මොකක්ද කියන්නේ බං 😒
@@hirucent6023 පයිය සෙට් නෙ
✅🔱🎻🎧🎤🔥🔥🔥🔥
@@1.mallii උබේ තාත්තට එහෙම කියපන් මූසලය 😅
මෙකෙ තේරුමේ විචාරයක් ඕනා...මාස්ටගෙ කටහඬින් අහන්න ඕනා...❤️
දෙනුවන් කෑමොර දෙන මහ සාමෙට අකැපවූඒ කෑල්ල තමයි ලස්සනම♥️🥺
මාසයක් වෙන්නේ නෑ මේක මුලින්ම අහලා.සින්දුවක් අහන්න ඕන කියලා හිතුනොත් මුලින්ම හිතෙන්නෙ මේක😍තේරුමක් නම් තේරෙන්නෙ නෑ.ඒ උනාට අහන් ඉන්න පට්ටම ආසය්
matah theruma hoyaganna one
පට්ටම තේරුමක් තියෙන්නෙ ❤❤
වැඩිහිටියෙක් එක්ක බයනැතුව අහන්න පුලුවන්!!!!🧡💚
සිරාම...
ඇත්ත❤️🔥
PattA aaa.. ☠☠☠☠☠☠
Sira
සිරා. කාර් එකේ අම්මා එක්ක අහුවේ 😅😅😅😂😂😂
ගෑනුන්ගෙ හෙලුව ගැන රැප් කියාගෙන ලංකාවෙ ඉන්න ලොකුම රැපර්ල කියල හිතන් ඉන්න උන් මොන කබ්බොද දහම් අයියෙ ඔයා එක්ක.විප්ලවෙ වැඩි ඈතක නෙමෙයි.
කලාව කියන එක හරිම ලස්සන දෙයක්. රැප් කියන එක ලංකාවට ආවේ හරි වෙනස් විදිහට. හැබැයි මේ රැප් එක ඇතුලේ තියන අදහස් පිළිබඳව පැය ගානක් විචාර කරන්න පුලුවන්. මේකට comment එකක් දාන්න හිතුවෙ ඒකයි. ලස්සන නිර්මාණයක් Master D අයියේ. ඒ වචන ඇතුලේ තියෙන්නේ පැහැදිලි දර්ශනයක්. සියල්ල සාර්ථක වේවා. රැප් කලාව තුළත් මේ වගේ ලස්සන අර්ථවත් නිර්මාණ බිහිවේවා ❤️
"ආපෝ ලංකාවේ රැප් අවුල්නේ"එහෙම හිතුව කාලෙකට කලිං ඒ වුනාට උබ වගේ "උගත් රැපෙක්" මෙහෙම වැඩ පෙන්නනකොට කොහොමද බං මේවා නොඅහ ඉන්නෙ❤️ මෙව්ව කං දෙකට අබිං වගේ❤️⚡ සුභ අනාගතයක් බං
lankawe rap kawadawath awulata tibbe na 😂
ලංකාවේ Kendrick Lamar 🖤අද කාලේ සිංදුවලවත් නැති බර සැර වදන් දැක්කෙ උඹෙ රැපෙන් 🤘🔥
well said!!
Ekenma bro aniwa dawasaka Kendrick Lamar ekka hari J.Cole ekka hari track ekak karanna ona Master D
අඩෝ පට්ට සුපිරි කියල කමෙන්ට් කරන උංට කියන්නෙ . මචංල මේවා ශෙයා කරල ලංකාවෙ audience එකට ගෙනියමු. ලංකාවෙ audience එකට මේවා ගෙනියන්න ඕනෙ! ඒක කරන්න පුලුවන් අපිටම තමයි❤️
Mm
අනිව
Master d Lyrics වලින් ගහන ගේම මරු කියල හිතෙ උන් like කරාම්🤙🤙🤙🤙🤙
ආයෙත් නෑ කෙලින්ම ජාතිකාභිමානය වඩවන රැප් වීඩියෝ එකක් . The best and my all time favourite video 🔥😎 ♥️. සිංදුවත් පට්ට , බේස් ඊටත් වඩා පට්ට .
Next level uttoooooo❤
එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු ❤️
උබේ රැපක් එක පාරින් තේරුන් ගන්න නම් සන්නස්ගල වත් ගේන්න වෙනවා😎 3න් පාරක් වගේ ඇහුවා දැන්❤
මට තාම තේරෙන් නෑ කියපන්කෝ හරියට 🙄
උබට මීටර් උන දේ කියහං බලන්න🙂
@@slpi3615 sinibola rap eka ahuwada yalu?
සන්නස්ගල මොන පො..ක්ද බං
@@avishkadilranga2116 උබට සිංහල තේරෙනවද සන්නස්ගලට වඩා😂
කොච්චර බැලුවත්,ඇහුවත් එපා වෙන්නෙ නැති අහපු එකම රැප් එක😘 එක මරූ ආදරෙයි 😍 congratulations
අඩො youtube අවොත් අනිවා එක පාරක් අහලා යන්නේ මේ song එක ෆට්ට mastr d
💪❤️
2M වෙනවට අසා මම විතරද 😜 ❤️
නැ ඩෝ මේ අපිත් කැමති 🤟🤟
Ow uba witharai api asa na 😶
Bilion yanna one bn.
ai pako thoge rapada
ඔන්න මචං 2M 🔥
Animation එක ගැන comment නැ??!!
Explain plz
ඒ දෘෂ්ටිවාදය..❤️
ගප්පියා ඔහොම එකක් කරා නම් ගප්පියාට ඇරලා 😁😁 ගප්පියා වැරැද්ද උබේ. උබේ ඕඩියන්ස් එක මුලින්ම හැදුනේ නිකන් ජෝක් වීඩියෝ බලපු ගොංපාට් ලපයි සිපයි එක්ක. ඔලුක් නැති වංසෙ කබල්ගාපු හාල්පාරුවෝ එක්ක.ඒත් මාස්ටර්ට මුල ඉදන්ම හිටියෙ සුපිරිම ඔලුහැදුනුසමබර ඕඩියන්ස් එකක්. උන්ගෙ ඇහැ මොලේ දෙකසෙට් වෙලා තියෙන්නෙ. හැබැයි මේ වීඩියෝ එක තව දුරට විව්ස් ඇවිල්ලා පැතිරුනානම් මාස්ටරුත් ඉවරයි
කියන්න දෙයක් නෑ පට්ට
Gappiyage එකක් උනානම් බලන්න තිබ්බා 😂
සිංහල රැප් කියන්නෙ මෙව්වට තමා. නිකං කුනුහරුප හලන ඒව නෙවෙ රැප් කියන්නෙ. දවසක මාස්ටර් රැප් ගෙනෙයි හැමෝම ආදරය කරන තැනකට ❤️🙏🍃
Kunuhrapa neme e okkoma rap pakyo . Ethkota pita rata kochchara kunuharapa da rap pala modamusalaya
@@pool3746 rhyme wenna wachanayak nathi unama kunuharapa danwa thmai😏
@Master D වැඩක් කරොත් 🔥💥💥💥තමා ඉතින් 🔥💥🙌
David Luchow oyage job eka niyameta karala tiyenawa master D wagema ❤️🙏
gindara
@@ShanakaJayasekara thank you 🙌🙏🔥
@@sagarikasemasinghe6198 thank you 🔥🙏
@@ShanakaJayasekara aniwarenmaaa
ලස්සන අදහස් මම කැමති මේ වගේ අයට. ජයවේවා.තවත් මේවගේ එකක් ඔෝනෙ.👍🏻👍🏻
Meka patta bro kochchara ahuwath madie
පිස්සුවක් තමා හොදේ @MasterD 😍🇱🇰❤️💪🏻Lyrics පට්ට ඕයි 🥺🥺😍👆🏻
සංස්ථිතිය හා තාක්ෂණය අතර ගැටුම🔥💯
Master D රැප් එක වගේම අපේ Thison අයියගෙ animation සුපිරි 👊👍
Animation එකේ action නම් මරු රැප් එකටම යනව🤙
කුනුහරප නැති සුපිරි රැපක්.බය නැතුව සද්දෙ දාලා අහන්න පුලුවන්.master d තවත් මේ වගේ රැප් ඕන.
Brother master d උබට අපි ආදරේ කරන්නේ මෙන්න මේ වගේ තේරුමක් තියෙන කුනුහර්ප නැති ලස්සන රැප් අපට දෙන හින්දා මට නම් උබ පට්ට වැඩ්ඩෙක් brother ❤ from dubai.. bs
දෙසවන් සනසන මී පැනි සුව වදන්පද අතරේ සිරවුනු රැප් දනන්පොත පත අරන්....අරුතක් සොයාන්......මාස්ටර් එනකන් අපි ඉන්නෙ පැල් බැඳන්❤️.....Master d...❤️
❤️❤️❤️ master d. master d ge hama rapak ma wage ahala thiyena kattiya ko balanna👍👍👍
කොච්චර අහුවත් එපා වෙන්නැති අමුතුලොකයක් එක්ක වචනෙන් වචනෙ තෙරුම් යද්දි master-D තමයි සිංහල rap කලාවට වෙනස් style එකක් එක්කමවටිනාකමක් ගෙනත් තියෙන්නෙ.
ලස්සන රැප් එකක්
වදන් නම් MasterD. 💥Rap අහන්නෙ නෑ. ඒත් වදන් අහන්ඩම ඔයාගෙ සේරම ඇහුව. කතාව කීදෙනෙක් තේරුම් ගනීද දන්නෙ නෑ. කවියො මිනිස්සු වෙනස්කරා කියනවා. මේ rappersලගෙ season එක bro . ජය!
උබට කතාව තේරෙනවනම් කියලා දියන්කෝ...
@@PubuduSDG ow
Mokak ගැනද මේකේ කියන්නේ?
@@PubuduSDG mama dannneth na bn hamoma dnnwalu ekek kyanneth na hodta bannlu😂😂😂
මේක අහද්දි.. වෙනම ලෝකෙකට යනවා..😍😍 මෙතෙක් අහපු පට්ටම සින්දුවක්.. මෙවා තමා නියම සිංහල රැප්.. මාස්ටර් තමා යකා ගේමේ.. ජය වේවා.. මේවගේ තව ඕන... ඇනිමේෂන් එකත් මරු
Lyrics නම් සුපිරිම 😍 කියන්න වචන නෑ. ආදරෙයි master ❤️
සිංහල රැප් පුස්තකාලය....:- Master D ♥️🥵
මාස්ටර් තමයි හොදම රැපර් කියන අය මේ පැත්තට♥✋
Lyrics,තනුව, video එක,voice එක ඔක්කොම මරු..🙏🙏❤
මාස්ටර් කියුවොත් ඉතිම් 🔥 ගින්දර තමා. Good job mater needs more songs. 💯💪🏽
Master D හොදයි, පට්ට කියන එක ඇත්තටම හොදයි මචංලා.. ඒ වගේම මේවගේ ලිංක් ෆේස්බුක් ඒකේ ඒහෙම Share කරලා සෆ් ඒකක් දෙමු හැමෝම.. මේවා Trending යවන්න ඔනි.. තවම මිනිස්සු මේවා ගැන වැඩිය දන්නේ නෑ.. VIni Production වගේ දවසක කඩාගෙන උඩට එයි මාස්ටර්ත් .. මොකද හොද දේවල් උඩට ගන්න පුළුවන් අපිටම තමයි බං.. ආදරෙයි මාස්ටර්..
Boooooom❤️🔥🔊
ඇත්තටම අයියේ පට්ට දේශපාලනය ඉතිහාසය ජීවිත උපදේශන සියල්ලම එකට කියන මෑත කාලීන රැප් ඉතිහාසයයේ අපි අහන වටිනාම අර්ථවාදීතම දෙබස් සහ ගීත කතාවයි මේ උනුසුම් සුභ පැතුම් අයියේ පට්ටමයි ඈඈඈඈඈ
පට්ට 🔥 තේරැමක් තියේන රැපක්😍
Masterge rap wala arthaya therum ganna amarui godak unta..song ekath ekka podi pehedili kireemmakuth description eke dammanam watinawa..adarei master d
ඒ නොටිෆිකේශන් එක දැක්කම ආව සතුට.....❤️❤️❤️❤️ මාස්ටර්
video ekath patta ❤
Spotify පැත්තටත් දාන්න ඕන...... 👍🏻♥️Animation පට්ට 🤘🏻
Ganadura ehema spotify nah ned bn
ඒක පහර❤️❤️මාස්ටර් D එකක් බලන් හිටපු කටිටිය කෝ
රැපනම් ඉතින් ආයේ දෙකක් නෑ හොද බාස්... animation එකෙනම් වෙනම අදහසක් අරන් තියෙනවා .... මහින්දාගමනයත් , අබ කැලෙත්, මුවත්,තිස්ස, දුනු ඊතල, ඔක්කොමත් තියෙනවා.. මාස්ටර් D ගේ මූනත් මට පේනවා .... බලමු තව ටිකක් බලලා තේරුම් ගන්නම්... මං හොයන්නේ වචන වල තේරුම් නෙවේ මේකේ පෙන්නලා හංගන ඇත්ත කතාව... ජය ශ්‍රී මාස්ටර් ....
mchn mta meke theruma kiypn
Ptta♥️😘
Master d thamai mata nam me lankawe hondama rapper. Good luck bro 👍
මාස්ටර්, more than 5000 times i listen this song. ඒ කාලෙ වගේමයි තාමත්. බීට් එකක්වත් හදාගන්න බැරි පගර නැට්ටො රැප් කෑවට දන්න උන් දන්නව මොකක්ද රැප කියල. අදරෙයි.. මාස්ටර් D❤
Uvindu Adeesha 3:48=228 seconds .. 228*5000= තප්පර එකොලොස්ලක්ශහතලිස්දාහක්(1,140,000) ..1,140,000/60*60= පැය 316 ...316/24=13 ..උබ මේක දවස් දහතුනක් අහලා හුත්තෝ..මේවයෙම ඉන්නෙපා ඔය කලු කොටුවෙන් එලියෙත් පොඩි පොඩි ආතල් තියෙනවා ජීවිතේද මොකක්ද කියලා හුත්තක් !මං දන්නෙත් නැහැ මාත් මේ කැල් එකෙ ඉන්නෙ
😌❤️
Slowly but steadily getting addicted to your music. Plz produce more.🔥
මං දකින ලංකාවේ හොඳම ලිරික්ස් ලියන රැපා.. මාස්ටර් ❤❤❤ ජයවේවා !
සුපිරියක් bor😊😊❤❤
Awesome brother. Keep it up.wiz u great future 🙏🤗
අම්මො animation එකත් සුපිරි ආ..රැපත් පහර❤🔥
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ 😁❤️
Best lyrics so far❣️ concept කොහෙන් එනවද කියල හිතගන්න බැරි
හැම තනියම ගමනක් අරඹ පිටු හිස්❤💫
අපේ ගැම්ම❣️ 💪
විනාඩියක් පරක්කු වුණා මාස්ටර්...ඒ චෙද්දිත් 100ක් බලලා...
කාලෙට හරියන්න හරියටම දානකොට ඉතිං ආතල් අයියේ... ❤️❤️ දහමයියා.. ආදරෙයි...
Visual concept එක මාරයි❤️ අතීතය අභිරහසක්❤️
Sathutui mewage hodata sinhala danna kollo inna eka gena ada sinhala minissu sinahala dannet na kiyannat lejjai supiri kolle master D aiya
animation eka gena nam kiyala wedak nh patta
සුපිරිම සුපිරි
සර සදින් පවා යමු අපි ගමනක් ❤️ Master D my sir 🌹✊
සිංහල Rap නම් Master D , Ravi Jay ❤
ඒකඟයි සගෝ 😋♥️
සිරා❤❤❤
ගැම්මක් සගෝ ❤️
මේකනම් පිස්සුවක් බං.. අහනවා අහනවා ඉවරයක් නෑ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ...
1M ගැහුවා මට නම් මාර හැපි.🍾(deep meaning💫😇)වදන් නම් ආයේ ඉතින් සිංහල සාහිත්‍යයෙන්ම, ආදරෙයි MasterD🙏🏽🤙🏾❤️☄️
දැන් 3.5M යි 😍😍
3.6m😍
Master D... තද බ්‍රෝ ❤️
Excellent lyrics and performance 😍
අදත්ඉදිරි අනාගතයේදීත් අහන...Master D 💛🍃...
Patta kollo kiyanna wachana na
Master D 🇱🇰🙏
තමන්ගේම වූ වෙනස් style එකක් maintain කරන සහ විශේෂයෙන්ම පද රචනය අතින් ඉහළම තැනක ඉන්න artist කෙනෙක් තමයි Master D. ජය වේවා bro!! ❤🎶
SL Rap music වලට එන්න ආසවෙන් ඉන්න නංගිලා මල්ලිලා මේවා හොඳට අහන්න. 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
🥰🥰🥰💜
Do a collab man...
සනුක උබලට තමයි මේ වගේ වැඩ්ඩොන්ව mainstream ගෙනියන්න පුලුවන්......
කෝච් සනුක🙈❤️
අයියලා දෙන්නා collaboration එකක් කළා නම් 👁️❤️
lyrics:-
හුඟ දෙනෙක් පරවුණා ලඟ මැදුරු
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
බතින් මගෙ රටේ එක එකා හැදුණු
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා
කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්
ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්
මන පරවුණු කලා ඔයෙ ඇඳි බිතු සිත්
හැම තනියම ගමනක් අරඹා පිටු හිස්
අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්
වතින් සරසාගත්තා රටින් ගෙනා පිටි කළ පස්
මතින් ගලවාගත්තා, විසිකළා මන බැඳි බස්
හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්, බෝයි
පිරිහුණු කලද දුවන්න ඕනා
රැපෙන් කරවුණු මනස හොයන්නෙ කෝමා
අතින් අත ගිය පොතකින් පවන් ද ඕනා
ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා
තමන් හිත තමන් හට හදා දේ විමනක්, අහ්
සමා වුව තමාහට තමා පමණක්
නගා ගිරි පවා හිත නෑ නිවනක්, යා
සරා සඳ මැදින් පවා අපි ගමනක්, බෝයි
දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැප වූ
හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරූ
කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ධ්යානය නිදි කෙරූ
හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු
මහ කෙරුම් කළ
හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
බතින් මගෙ රටේ එක එකා හැදුණු
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා
ඉත්ත කපන කපන තැනින් ඉති වැඩුණා
හිත තලපු තලපු තැනින් මන බැඳුණා
වත වැඩිම මිලට තියාගත් මැතිඳා
ඉරි කපල දුවන අසු ගත් බැවිනා
කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා
පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා
රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා
ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුණා
කටින් කට ගියා රටේ අනුවණ බස්
හිතින් වෙලා ඝන සම වැදි බස්
තව කෙනෙක් ලඟ ඇලවුණා හිත්, අහ්
තමා ගැන හොයන්න වෙලා මිස්
වැව් කටු පොල් දැන් ද ගලවන්න ඕනා, අහ්
කැපු කැලෑ දැන් ද වවාගන්න ඕනා
හති නිසා නිදි ලබාගන්න ඕනා, අහ්
මට මගෙ රට බලාගන්න ඕනා, බෝයි
හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු
තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
බතින් මගෙ රටේ එක එකා හැදුණු
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා like plzz😁
meke meaning eka mokakda ?
Patta
මේ මහන්සියට ලයික් එකක් නොදීම බෑ බ්‍රෝ 👍
Muchas Gracias Amigo❤
Master Maru 💯🙏
Drill team ft. master D oneeee
@@Mr_NoobPlay yeah bro
Drill team official 😍
ඕනෙ ඕනෙ Drill Team Ft. Master D 🖤
Drilla ft. master ekk onee 😍❤
අද 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද ....අද තමයි මම මේ rap එක ඇහුවේ.....supiriyac.❤❤❤
ඇට මිදුලු වලටම වදින Vibe එකක් !🔥💯
Master D Mah Favorite ! ❤️
Lyrics😍👌
හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,
තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,
එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,
බතින් මගෙ රටේ එක එකා හැදුනු,
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..
යා...
කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්,
ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්,
මන පරවුනු කලා ඔයෙ ඇඳි බිතු සිත්,
හැම තනියම ගමනක් අරඹ පිටු හිස්..
අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්,
වතින් සරසාගත්තා රටින් ගෙනා පිටිකල පස්,
මතින් ගලවාගත්තා විසිකල මන බැඳි බස්,
හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්..
බෝයි..
පිරිහුනු කලද දුවන්න ඕනා,
රැපෙන් කරවුනු මනස හොයන්නෙ කෝමා,
අතින් අත ගිය පොතකින් පවන්ද ඕනා,
ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා..
තමන් හිත තමන් හට හදා දේ විමනක්,
ආ..
සමා වුව තමාහට තමා පමණක්,
නගා ගිරි පවා හිත නෑ නිවනක්,
යා..
සරා සඳ මැදින් පවා අපි ගමනක්..
බෝයි..
දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැපවූ,
හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරෑ,
කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ද්‍යානය නිදි කෙරෑ,
හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු,
මහ කෙරුම් කල..
හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,
තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,
එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,
බතින් මගෙ රටේ එක එකා හැදුනු,
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..
ඉත්ත කපන කපන තැනින් නිති වැඩුනා,
හිත තලපු තලපු තැනින් මන බැඳුනා,
වත වැඩිම මිලට තියාගත් මැතිඳා,
ඉරි කපල දුවන අසු ගත් බැවිනා..
කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා,
පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා,
රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා,
ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුනා..
කටින් කට ගියා රටේ අනුවන බස්,
හිතින් වෙලා ඝන සමවැදි බස්,
තව කෙනෙක් ලඟ ඇලවුනා හිත්,
ආ..
තමා ගැන හොයන්න වෙලා මිස්..
වැව් කටු පොල් දැන්ද ගලවන්න ඕනා,
ආ..
කැපු කැලෑ දැන්ද වවාගන්න ඕනා,
හති නිසා නිදි ලබාගන්න ඕනා,
මට මගෙ රට බලාගන්න ඕනා..
බෝයි...
හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,
තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,
එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,
බතින් මගෙ රටේ එක එකා හැදුනු,
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..
❤️👏🏼👌
To badu master
❤️❤️😘
වැවූ කටුපොල් දැන්ද ගලවන්න ඕනා
කැපූ කැලෑ දැන්ද වවාගන්න ඕනා👆👆👆
elakiri oi ❤️
ඒක මාරයි මගෙ ..
❤️
Master D තමයි ලන්කාවේ හොදම rapper කියලා කියන අය මේ පෑත්තට...😘😍😍ආදරේයි Master D
eka boruvak nemei ban akenma
thade thade bro
එකෙන්ම ❤️
හැම දෙයකම තේරුමක් තියනව බන්,,, මාස්ටරයා පට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට ❤❤💗❤
අනිවා
මාස්ටර්ගෙ රැප් අහද්දි වෙනමම ලෝකෙකට යන අය විතරක් කලු පාට කරන් යන්න...👍👍👍
කළු උනනේ 😒
Elam
නිල්???
Gamma
සුදු වුණා
Release වෙලා අවුරුදු 3ක් ඒත් අහන අහන හැමපාරකම පලවෙනි පාර අහනකොට දැනුන feeling එක ඒ විදියටම දැනෙනවා 😌❤ Master D ❤️
හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,
තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,
එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,
බතින් මගෙ රටේ එක එකා හැදුනු,
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..
යා...
කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්,
ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්,
මන පරවුනු කලා ඔයෙ ඇඳි බිතු සිත්,
හැම තනියම ගමනක් අරඹ පිටු හිස්..
අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්,
වතින් සරසාගත්තා රටින් ගෙනා පිටිකල පස්,
මතින් ගලවාගත්තා විසිකල මන බැඳි බස්,
හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්..
බෝයි..
පිරිහුනු කලද දුවන්න ඕනා,
රැපෙන් කරවුනු මනස හොයන්නෙ කෝමා,
අතින් අත ගිය පොතකින් පවන්ද ඕනා,
ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා..
තමන් හිත තමන් හට හදා දේ විමනක්,
ආ..
සමා වුව තමාහට තමා පමණක්,
නගා ගිරි පවා හිත නෑ නිවනක්,
යා..
සරා සඳ මැදින් පවා අපි ගමනක්..
බෝයි..
දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැපවූ,
හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරෑ,
කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ද්‍යානය නිදි කෙරෑ,
හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු,
මහ කෙරුම් කල..
හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,
තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,
එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,
බතින් මගෙ රටේ එක එකා හැදුනු,
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..
ඉත්ත කපන කපන තැනින් නිති වැඩුනා,
හිත තලපු තලපු තැනින් මන බැඳුනා,
වත වැඩිම මිලට තියාගත් මැතිඳා,
ඉරි කපල දුවන අසු ගත් බැවිනා..
කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා,
පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා,
රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා,
ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුනා..
කටින් කට ගියා රටේ අනුවන බස්,
හිතින් වෙලා ඝන සමවැදි බස්,
තව කෙනෙක් ලඟ ඇලවුනා හිත්,
ආ..
තමා ගැන හොයන්න වෙලා මිස්..
වැව් කටු පොල් දැන්ද ගලවන්න ඕනා,
ආ..
කැපු කැලෑ දැන්ද වවාගන්න ඕනා,
හති නිසා නිදි ලබාගන්න ඕනා,
මට මගෙ රට බලාගන්න ඕනා..
බෝයි...
හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,
තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,
එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,
මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..
ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,
බතින් මගෙ රටේ එක එකා හැදුනු,
ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,
ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..
❤️👏🏼👌
❤
stay woke master!
Kalu aiya mage chanal ekata podi uduwk karannko plzz
Kalumalli whatsup. මොකෝ මේ පැත්ය්හේ
❤️❤️❤️❤
Kalu අයියා ❤
හුඟ දෙනෙක්(Lyrics)
==================
හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු
තව කෙනෙක් හිනැහුනා මගෙ බැඳුණු
එකෙක් කරපිටින් තව එකෙක් හැදුණු
මිටින්හළ කුරුල්ලෙකි මගෙ මනදු
ඉතින් පරපුරක් ගැන හිතින් හඬදූ
බතින් මගෙ රටෙ එක එකා හැදුණු
ගතින් හැඩි දැඩි සමහරක් ළදරූ
ඉතින් උඹ එළාගනින් රට පැදුරූ
Yaa
කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්
ගිනි හිතින් දකී හැමදෙන දුර ළඟ නෙත්
මන පරවුනු කළා ඔයේ ඇඳි බිතු සිත්
හැම තනියම ගමනක් අරඹා පිටු හිස්
අතින් මිරිකාගත්ත අනෙකාගේ පොඩි හිසේ ගස්
වතින් සරසාගත්තා රටින් ගෙනා මිටිකල පස්
මතින් ගලවා ගත්‍තා විසිකලා මනබැඳි බස්
හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹේ හිතේ වස්
Boy...
පිරිහුණු කලද දුවන්න ඕනා
රැපෙන් කරවුණු මනස හොයන්නේ කෝමා
අතින් අතගිය පොතකින් පවන්ද ඕනා
ඉතින් මගෙ රැපේ සුවඳ බලන්නේ කෝමා
තමන් හිත තමන්හට හදාදේ විමනක්
සමාවුව තමාහට තමා පමණක්
නගාගිරි පවා හිත නෑ නිවනක්
සරා සඳ මැදින් පවා අපි ගමනක්
දෙනුවන් කෑමොර දෙන මහ සාමෙට අකැපවූ
හදවත් තුල අදටත් සාගිනි මත පෙලූ දේශය ගොඩ කෙරූ
කිරි ගැලුම්වල ගෙවීගිය කාලය මත තම ධ්යානය නිදි කෙරූ
හිතෙ තැලුම්වල මනුසංතාපය ගැන ලියු ගී පද කියවපූ
මහ කෙරුම් කල...
හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු
තව කෙනෙක් හිනැහුනා මගෙ බැඳුණු
එකෙක් කරපිටින් තව එකෙක් හැදුණු
මිටින්හළ කුරුල්ලෙකි මගෙ මනදු
ඉතින් පරපුරක් ගැන හිතින් හඬදූ
බතින් මගෙ රටෙ එක එකා හැදුණු
ගතින් හැඩි දැඩි සමහරක් ළදරූ
ඉතින් උඹ එළාගනින් රට පැදුරූ
හිත කපන කපන තැනින් නිති වැඩුනා
හිත තලපු තලපු තැනින් මන බැඳුණා
වත වැඩිම මිළට තියාගත් මැතිඳා
ඉරි කපලා දුවන අසු ගත් බැවිනා
කන්පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා
පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිළයටම ගොව්වා
රිදුණද තම තරම නොදත්ත එඩිනා
ගිගුම් මැද මහ පොළොවෙ ඇදන් වැටුණා
කටින් කට ගියා රටේ අනුවණ බස්
හිතින් වෙලා ඝන සමා වැදි බස්
තව කෙනෙක් ළඟ ඇලවුණා හිත්
තමාගැන හොයාගන්න වෙලා මිස්
වැව්කටු තොල් දැන්ද ගලවන්න ඕනා
කැපූ කැලෑ දැන්ද වවාගන්න ඕනා
හති නිසා නිදි ලබා ගන්න ඕනා
මට මගෙ රට බලාගන්න ඕනා
Boy
හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු
තව කෙනෙක් හිනැහුනා මගෙ බැඳුණු
එකෙක් කරපිටින් තව එකෙක් හැදුණු
මිටින්හළ කුරුල්ලෙකි මගෙ මනදු
ඉතින් පරපුරක් ගැන හිතින් හඬදූ
බතින් මගෙ රටෙ එක එකා හැදුණු
ගතින් හැඩි දැඩි සමහරක් ළදරූ
ඉතින් උඹ එළාගනින් රට පැදුරූ
-Master D-
❤️
Sand to me please
🧡🧡
Thanks bro
කටුපොල් බන් අතන
Masterrr
Rap master.. ❤ ඇවිදින පුස්තකාලය(බර අවිය)😾❤
1:01 අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්,
වතින් සරසාගත්තා රටින් ගෙනා පිටිකල පස්,
මතින් ගලවාගත්තා විසිකල මන බැදි බස්,
හිතින් දරනා ඇත්ත මගෙ කවි උබෙ හිතෙ වස්.....💀
Eminem වගේම lyrics වලින් මිනිහෙක් උනත් මරන්න පුලුවන් ලංකාවෙ ඉන්න පට්ටම පට්ට සුපිරිම වැඩ්ඩෙක් තමයි master D කියන්නෙ 💪❤️
🖤❤️
❤️❤️❤️❤️
Sirwata
;;
Hatsoff Master D 💀
මම රැප් වලට ආස කෙනෙක් නෙමෙයි එහෙමට. ඒත් ඉවර වෙනකම් මේක ඇහුවා..... වෙනස් දෙයක්. වටින දෙයක්. දිගටම කරන්න මේ වගේ ඒවා.
Mat ehmi bn
2014 drill team ලගේ දෙවියන්ගේ බාරේ අහලා තමා සිංහල රැප් අහන්න පටන් ගත්තේ. එදා ඉඳන් අද වෙනකන් රැප් අහලා ඇති අටෝරාසියක්. ඒත් ජීවිතේ අහපු සුපිරිම එක මේක. යූටියුබ් ඩවුන්ලෝඩ් තිබ්බට මම මේක කවදාවත් ඩවුන්ලෝඩ් කරන්නෑ. හැමදාම හැමදාම අහන්නේ ඔන්ලයින්. මොකද අපිට දෙන්න පුලුවන් විදියට වටිනාකමක් දෙන්න ඕනෑ මේකට. මාස්ටර් තමුසේ මාව පිස්සෙක් කරා ඕයි. 🥳🥳🥳🥳🥳
Math ehemai...mn hithuw mn vithrai ehema kiyl...🤘💪💪💪🖤
කීපාරක් ඇහුවත් එන්නෙ එක view එකයි
Ekenma
Aniwa 🤪💖
අපි පිටරට ඉදන් අහන්නෙ. උබේ රැප් අහද්දි අපේ රට ගැන මාර හැගීමක් එන්නෙ. රටට මීට වඩා දේවල් කරන්න ඕන කියල හිතෙනවා. සුපිරි මචන්, ඉදිරියටම යං ❤️❤️🇱🇰🇱🇰
කුනුහර්ප නැති සුපිරි රෑපක් 🖤👌 කොච්චර ඇහුවත් ඒ වචන ඒ music ඒ කටහඬ එපා වෙන්නෙනම් නෑ 😍 ජය වේවා අයියේ 🖤 🎶🎵🎶 masterඩි 🎷🎸📯🎤 💪👌🎙️🎧🎧🎧
වෙන මුකුත් එපා 😔උබේ රැපක් 1M 🖤ගහනවා බලන්න තිබුනොත් ඇති..🍁🍁🖤
1M නෙවෙයි බන් ඊට වඩා සෑහෙන ගමනක් යන්ඩ ඕනෙ . සින්හල රැප් වලට කවුරුත් කරේ නැති වැඩක් මාස්ටර් කරල තියනව
අනිවා😘
Ekenma
@@bhashawa.23206 ඔව් බං මාස්ටර් ගේ ගමන හිමින් මාස්ටර් d රැප් තේරුම් ගන්න තරම් අපේ ගොඩක් උන් ප්‍රබුද්ද නෑ, රැල්ල පස්සේ දුවන්නේ දැන් උන්😥
@@bhashawa.23206 bokkenma kyanna one eeta wada pla ihalata gmmk
Unique stuff Master D. Love your style
im not big fan of sinhala rap but here MasterD has been really amazing
ඔයගෙ අදහස් නම් කියන්න වචන නැ අයියෙ. තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ..!!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤
අයියේ 🤔
අයියට අයිය නැතුව මොකක්ද කියන්නේ බං 😒
@@hirucent6023 පයිය සෙට් නෙ
✅🔱🎻🎧🎤🔥🔥🔥🔥
@@1.mallii උබේ තාත්තට එහෙම කියපන් මූසලය 😅
මෙකෙ තේරුමේ විචාරයක් ඕනා...
මාස්ටගෙ කටහඬින් අහන්න ඕනා...
❤️
දෙනුවන් කෑමොර දෙන මහ සාමෙට අකැපවූ
ඒ කෑල්ල තමයි ලස්සනම♥️🥺
මාසයක් වෙන්නේ නෑ මේක මුලින්ම අහලා.සින්දුවක් අහන්න ඕන කියලා හිතුනොත් මුලින්ම හිතෙන්නෙ මේක😍තේරුමක් නම් තේරෙන්නෙ නෑ.ඒ උනාට අහන් ඉන්න පට්ටම ආසය්
matah theruma hoyaganna one
පට්ටම තේරුමක් තියෙන්නෙ ❤❤
වැඩිහිටියෙක් එක්ක බයනැතුව අහන්න පුලුවන්!!!!🧡💚
සිරාම...
ඇත්ත❤️🔥
PattA aaa.. ☠☠☠☠☠☠
Sira
සිරා. කාර් එකේ අම්මා එක්ක අහුවේ 😅😅😅😂😂😂
ගෑනුන්ගෙ හෙලුව ගැන රැප් කියාගෙන ලංකාවෙ ඉන්න ලොකුම රැපර්ල කියල හිතන් ඉන්න උන් මොන කබ්බොද දහම් අයියෙ ඔයා එක්ක.විප්ලවෙ වැඩි ඈතක නෙමෙයි.
කලාව කියන එක හරිම ලස්සන දෙයක්. රැප් කියන එක ලංකාවට ආවේ හරි වෙනස් විදිහට. හැබැයි මේ රැප් එක ඇතුලේ තියන අදහස් පිළිබඳව පැය ගානක් විචාර කරන්න පුලුවන්. මේකට comment එකක් දාන්න හිතුවෙ ඒකයි. ලස්සන නිර්මාණයක් Master D අයියේ. ඒ වචන ඇතුලේ තියෙන්නේ පැහැදිලි දර්ශනයක්. සියල්ල සාර්ථක වේවා. රැප් කලාව තුළත් මේ වගේ ලස්සන අර්ථවත් නිර්මාණ බිහිවේවා ❤️
"ආපෝ ලංකාවේ රැප් අවුල්නේ"
එහෙම හිතුව කාලෙකට කලිං ඒ වුනාට උබ වගේ "උගත් රැපෙක්" මෙහෙම වැඩ පෙන්නනකොට කොහොමද බං මේවා නොඅහ ඉන්නෙ❤️ මෙව්ව කං දෙකට අබිං වගේ❤️⚡ සුභ අනාගතයක් බං
lankawe rap kawadawath awulata tibbe na 😂
ලංකාවේ Kendrick Lamar 🖤
අද කාලේ සිංදුවලවත් නැති බර සැර වදන් දැක්කෙ උඹෙ රැපෙන් 🤘🔥
well said!!
Ekenma bro aniwa dawasaka Kendrick Lamar ekka hari J.Cole ekka hari track ekak karanna ona Master D
අඩෝ පට්ට සුපිරි කියල කමෙන්ට් කරන උංට කියන්නෙ . මචංල මේවා ශෙයා කරල ලංකාවෙ audience එකට ගෙනියමු. ලංකාවෙ audience එකට මේවා ගෙනියන්න ඕනෙ! ඒක කරන්න පුලුවන් අපිටම තමයි❤️
Mm
අනිව
Master d Lyrics වලින් ගහන ගේම මරු කියල හිතෙ උන් like කරාම්🤙🤙🤙🤙🤙
ආයෙත් නෑ කෙලින්ම ජාතිකාභිමානය වඩවන රැප් වීඩියෝ එකක් . The best and my all time favourite video 🔥😎 ♥️. සිංදුවත් පට්ට , බේස් ඊටත් වඩා පට්ට .
Next level uttoooooo❤
එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු ❤️
උබේ රැපක් එක පාරින් තේරුන් ගන්න නම් සන්නස්ගල වත් ගේන්න වෙනවා😎 3න් පාරක් වගේ ඇහුවා දැන්❤
මට තාම තේරෙන් නෑ කියපන්කෝ හරියට 🙄
උබට මීටර් උන දේ කියහං බලන්න🙂
@@slpi3615 sinibola rap eka ahuwada yalu?
සන්නස්ගල මොන පො..ක්ද බං
@@avishkadilranga2116 උබට සිංහල තේරෙනවද සන්නස්ගලට වඩා😂
කොච්චර බැලුවත්,ඇහුවත් එපා වෙන්නෙ නැති අහපු එකම රැප් එක😘 එක මරූ ආදරෙයි 😍 congratulations
අඩො youtube අවොත් අනිවා එක පාරක් අහලා යන්නේ මේ song එක ෆට්ට mastr d
💪❤️
2M වෙනවට අසා මම විතරද 😜 ❤️
නැ ඩෝ මේ අපිත් කැමති 🤟🤟
Ow uba witharai api asa na 😶
Bilion yanna one bn.
ai pako thoge rapada
ඔන්න මචං 2M 🔥
Animation එක ගැන comment නැ??!!
Explain plz
ඒ දෘෂ්ටිවාදය..❤️
ගප්පියා ඔහොම එකක් කරා නම් ගප්පියාට ඇරලා 😁😁 ගප්පියා වැරැද්ද උබේ. උබේ ඕඩියන්ස් එක මුලින්ම හැදුනේ නිකන් ජෝක් වීඩියෝ බලපු ගොංපාට් ලපයි සිපයි එක්ක. ඔලුක් නැති වංසෙ කබල්ගාපු හාල්පාරුවෝ එක්ක.ඒත් මාස්ටර්ට මුල ඉදන්ම හිටියෙ සුපිරිම ඔලුහැදුනුසමබර ඕඩියන්ස් එකක්. උන්ගෙ ඇහැ මොලේ දෙකසෙට් වෙලා තියෙන්නෙ. හැබැයි මේ වීඩියෝ එක තව දුරට විව්ස් ඇවිල්ලා පැතිරුනානම් මාස්ටරුත් ඉවරයි
කියන්න දෙයක් නෑ පට්ට
Gappiyage එකක් උනානම් බලන්න තිබ්බා 😂
සිංහල රැප් කියන්නෙ මෙව්වට තමා. නිකං කුනුහරුප හලන ඒව නෙවෙ රැප් කියන්නෙ. දවසක මාස්ටර් රැප් ගෙනෙයි හැමෝම ආදරය කරන තැනකට ❤️🙏🍃
Kunuhrapa neme e okkoma rap pakyo . Ethkota pita rata kochchara kunuharapa da rap pala modamusalaya
@@pool3746 rhyme wenna wachanayak nathi unama kunuharapa danwa thmai😏
@Master D වැඩක් කරොත් 🔥💥💥💥තමා ඉතින් 🔥💥🙌
David Luchow oyage job eka niyameta karala tiyenawa master D wagema ❤️🙏
gindara
@@ShanakaJayasekara thank you 🙌🙏🔥
@@sagarikasemasinghe6198 thank you 🔥🙏
@@ShanakaJayasekara aniwarenmaaa
ලස්සන අදහස් මම කැමති මේ වගේ අයට. ජයවේවා.තවත් මේවගේ එකක් ඔෝනෙ.👍🏻👍🏻
Meka patta bro kochchara ahuwath madie
පිස්සුවක් තමා හොදේ @MasterD 😍🇱🇰❤️💪🏻
Lyrics පට්ට ඕයි 🥺🥺😍👆🏻
සංස්ථිතිය හා තාක්ෂණය අතර ගැටුම🔥💯
Master D රැප් එක වගේම අපේ Thison අයියගෙ animation සුපිරි 👊👍
Animation එකේ action නම් මරු රැප් එකටම යනව🤙
කුනුහරප නැති සුපිරි රැපක්.බය නැතුව සද්දෙ දාලා අහන්න පුලුවන්.master d තවත් මේ වගේ රැප් ඕන.
Brother master d උබට අපි ආදරේ කරන්නේ මෙන්න මේ වගේ තේරුමක් තියෙන කුනුහර්ප නැති ලස්සන රැප් අපට දෙන හින්දා මට නම් උබ පට්ට වැඩ්ඩෙක් brother ❤ from dubai.. bs
දෙසවන් සනසන මී පැනි සුව වදන්
පද අතරේ සිරවුනු රැප් දනන්
පොත පත අරන්....අරුතක් සොයාන්......
මාස්ටර් එනකන් අපි ඉන්නෙ පැල් බැඳන්
❤️.....Master d...❤️
❤️❤️❤️ master d. master d ge hama rapak ma wage ahala thiyena kattiya ko balanna👍👍👍
කොච්චර අහුවත් එපා වෙන්නැති අමුතුලොකයක් එක්ක වචනෙන් වචනෙ තෙරුම් යද්දි master-D තමයි සිංහල rap කලාවට වෙනස් style එකක් එක්කම
වටිනාකමක් ගෙනත් තියෙන්නෙ.
ලස්සන රැප් එකක්
වදන් නම් MasterD. 💥
Rap අහන්නෙ නෑ. ඒත් වදන් අහන්ඩම ඔයාගෙ සේරම ඇහුව.
කතාව කීදෙනෙක් තේරුම් ගනීද දන්නෙ නෑ. කවියො මිනිස්සු වෙනස්කරා කියනවා. මේ rappersලගෙ season එක bro . ජය!
උබට කතාව තේරෙනවනම් කියලා දියන්කෝ...
@@PubuduSDG ow
Mokak ගැනද මේකේ කියන්නේ?
@@PubuduSDG mama dannneth na bn hamoma dnnwalu ekek kyanneth na hodta bannlu😂😂😂
මේක අහද්දි.. වෙනම ලෝකෙකට යනවා..😍😍 මෙතෙක් අහපු පට්ටම සින්දුවක්.. මෙවා තමා නියම සිංහල රැප්.. මාස්ටර් තමා යකා ගේමේ.. ජය වේවා.. මේවගේ තව ඕන... ඇනිමේෂන් එකත් මරු
Lyrics නම් සුපිරිම 😍 කියන්න වචන නෑ. ආදරෙයි master ❤️
සිංහල රැප් පුස්තකාලය....:- Master D ♥️🥵
මාස්ටර් තමයි හොදම රැපර් කියන අය මේ පැත්තට♥✋
Lyrics,තනුව, video එක,voice එක ඔක්කොම මරු..🙏🙏❤
මාස්ටර් කියුවොත් ඉතිම් 🔥 ගින්දර තමා. Good job mater needs more songs. 💯💪🏽
Master D හොදයි, පට්ට කියන එක ඇත්තටම හොදයි මචංලා.. ඒ වගේම මේවගේ ලිංක් ෆේස්බුක් ඒකේ ඒහෙම Share කරලා සෆ් ඒකක් දෙමු හැමෝම.. මේවා Trending යවන්න ඔනි.. තවම මිනිස්සු මේවා ගැන වැඩිය දන්නේ නෑ.. VIni Production වගේ දවසක කඩාගෙන උඩට එයි මාස්ටර්ත් .. මොකද හොද දේවල් උඩට ගන්න පුළුවන් අපිටම තමයි බං.. ආදරෙයි මාස්ටර්..
Boooooom❤️🔥🔊
ඇත්තටම අයියේ පට්ට දේශපාලනය ඉතිහාසය ජීවිත උපදේශන සියල්ලම එකට කියන මෑත කාලීන රැප් ඉතිහාසයයේ අපි අහන වටිනාම අර්ථවාදීතම දෙබස් සහ ගීත කතාවයි මේ උනුසුම් සුභ පැතුම්
අයියේ පට්ටමයි ඈඈඈඈඈ
පට්ට 🔥 තේරැමක් තියේන රැපක්😍
Masterge rap wala arthaya therum ganna amarui godak unta..song ekath ekka podi pehedili kireemmakuth description eke dammanam watinawa..adarei master d
ඒ නොටිෆිකේශන් එක දැක්කම ආව සතුට.....❤️❤️❤️❤️ මාස්ටර්
video ekath patta ❤
Spotify පැත්තටත් දාන්න ඕන...... 👍🏻♥️
Animation පට්ට 🤘🏻
Ganadura ehema spotify nah ned bn
ඒක පහර❤️❤️මාස්ටර් D එකක් බලන් හිටපු කටිටිය කෝ
රැපනම් ඉතින් ආයේ දෙකක් නෑ හොද බාස්... animation එකෙනම් වෙනම අදහසක් අරන් තියෙනවා .... මහින්දාගමනයත් , අබ කැලෙත්, මුවත්,තිස්ස, දුනු ඊතල, ඔක්කොමත් තියෙනවා.. මාස්ටර් D ගේ මූනත් මට පේනවා .... බලමු තව ටිකක් බලලා තේරුම් ගන්නම්... මං හොයන්නේ වචන වල තේරුම් නෙවේ මේකේ පෙන්නලා හංගන ඇත්ත කතාව... ජය ශ්‍රී මාස්ටර් ....
mchn mta meke theruma kiypn
Ptta♥️😘
Master d thamai mata nam me lankawe hondama rapper. Good luck bro 👍
මාස්ටර්, more than 5000 times i listen this song. ඒ කාලෙ වගේමයි තාමත්. බීට් එකක්වත් හදාගන්න බැරි පගර නැට්ටො රැප් කෑවට දන්න උන් දන්නව මොකක්ද රැප කියල. අදරෙයි.. මාස්ටර් D❤
Uvindu Adeesha 3:48=228 seconds .. 228*5000= තප්පර එකොලොස්ලක්ශහතලිස්දාහක්(1,140,000) ..1,140,000/60*60= පැය 316 ...316/24=13 ..උබ මේක දවස් දහතුනක් අහලා හුත්තෝ..මේවයෙම ඉන්නෙපා ඔය කලු කොටුවෙන් එලියෙත් පොඩි පොඩි ආතල් තියෙනවා ජීවිතේද මොකක්ද කියලා හුත්තක් !මං දන්නෙත් නැහැ මාත් මේ කැල් එකෙ ඉන්නෙ
😌❤️
Slowly but steadily getting addicted to your music. Plz produce more.🔥
මං දකින ලංකාවේ හොඳම ලිරික්ස් ලියන රැපා.. මාස්ටර් ❤❤❤ ජයවේවා !
සුපිරියක් bor😊😊❤❤
Awesome brother. Keep it up.wiz u great future 🙏🤗
අම්මො animation එකත් සුපිරි ආ..රැපත් පහර❤🔥
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ 😁❤️
Best lyrics so far❣️ concept කොහෙන් එනවද කියල හිතගන්න බැරි
හැම තනියම ගමනක් අරඹ පිටු හිස්❤💫
අපේ ගැම්ම❣️ 💪
විනාඩියක් පරක්කු වුණා මාස්ටර්...
ඒ චෙද්දිත් 100ක් බලලා...
කාලෙට හරියන්න හරියටම දානකොට ඉතිං ආතල් අයියේ... ❤️❤️ දහමයියා.. ආදරෙයි...
Visual concept එක මාරයි❤️ අතීතය අභිරහසක්❤️
Sathutui mewage hodata sinhala danna kollo inna eka gena ada sinhala minissu sinahala dannet na kiyannat lejjai supiri kolle master D aiya
animation eka gena nam kiyala wedak nh patta
සුපිරිම සුපිරි
සර සදින් පවා යමු අපි ගමනක් ❤️ Master D my sir 🌹✊
සිංහල Rap නම් Master D , Ravi Jay ❤
ඒකඟයි සගෝ 😋♥️
සිරා❤❤❤
ගැම්මක් සගෝ ❤️
මේකනම් පිස්සුවක් බං.. අහනවා අහනවා ඉවරයක් නෑ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ...
1M ගැහුවා මට නම් මාර හැපි.🍾
(deep meaning💫😇)
වදන් නම් ආයේ ඉතින් සිංහල සාහිත්‍යයෙන්ම, ආදරෙයි
MasterD🙏🏽🤙🏾❤️☄️
දැන් 3.5M යි 😍😍
3.6m😍
Master D... තද බ්‍රෝ ❤️
Excellent lyrics and performance 😍
අදත්
ඉදිරි අනාගතයේදීත් අහන...
Master D 💛🍃...
Patta kollo kiyanna wachana na
Master D 🇱🇰🙏