Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තාම අහනවද බං ❤️❤️❤️
Aniwa Bro
අනිව❤🔥😊
Eknma
Yep 😌
අනිව
2024 ....boys❤
Superb work bois❤️🔥
jana ❤👀
🤗
ජනකයියාහ්
සුපරී කියන්නෙ ආයෙ ඉතින්
tune කරලා ගනින් ජනා
Oo තාම අහනවා කොච්ච්‍ර ඇහුවත් එපා වෙන්නැති නිසා
Lyricපාට පාට හීන ලෝක මැව්වෙ කරේ නෑ මමහීන ලෝක අතර තනිව බෙදුන ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමට රැස් කල බල ඇස් ඇර නුඹේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වෙන මදුවිත කැස්සට ලොල් උනු වල පල්ලට ගෙල හිරවෙනකොට මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලට ඇට මිදුලු බිදුනු කදුලු සතුටු සතුටු මිතුරු අතර යෙදුනුකතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටිවැතිරුනු දේහය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය මුල විසි කර නැතිකර පිරිමි අදින කොට සාරියරට වට කොට දනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය මගෙම ඇහුවා වැටෙනවාද හැදෙනවාද රටට මුලුවී සතුරු වාද තේරෙනවාදවැටිලා බිදිනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුරමත පිළිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට මේ සිංහ නාදකම් හොරැහින් කතා කලාමට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලාඉන්න ආසම හැමදාම නිදහසේ....... නිදහසේමට නිදියන්න ඕනෙ නිදහසේ..මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන අර අදින ප්රශ්න එක පිටම වෙලාගෙන මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන දියණුවෙන ලෝකේ අපි තාමත් එකතැන මේ වෛවර්ණ ලෝකෙ කටින් කියවන එක තාමා රෝගෙ සැප හෙව්වෙ උඹ දාගෙන කොන්ඩේනෑනෙ කාසි නැත්නම් ලග එකෙක්වත් ශෝකේකා පව් නිමා වෙලා කවද්ද ඇරෙන්නේ මගේ පිං පොත මට ජිවිතේම බාදකවැටුනත් නිම වෙන්නෙ නැති ගමනට නවතිද ගගමුල් ආවට හරහට පාසල ගිනි තිබ්බොත් දලුලන්නෙ හිරගෙදරපනහට සුලගක් ආවෙත් රජ වෙන්නෙ ගන දුරක් නිසි කල වැසි දිය නවොත් සරු වෙන්නෙ නියගයක්ගුරු සිතට දුක් දුන්නොත් හිස් වෙන්නෙ පරපුරක්මේ සිංහ නාද හොරැහින් කතා කලාමට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා ඉන්න ආසම හැමදාම නිදහසේ...... නිදහසේ මට නිදියන්න ඕනෙ නිදහසේඅඩෝ බොක්කුවෙ බැහැගෙන වාඩිය දාගෙන බීඩිය ගහගෙන මරුසිය දැන දැන බාගෙට ඇස් මගෙ කාගෙන සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට උබ කැස්සට පොළොවට රස්තියදු මං ගින්දරෙ වෙලා බොල තෙම්පරාදුදුක දෙද්දි හාදු මං වින්දා පාඩු ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු උඹ බැස්සට ජිවිතේ සීමීත පන පොවපන් චරිතෙට අසීමිත දාගෙන වී මත හාමතේ වී හිද වෙනසක් වෙද්දි කරුමෙකි ජිවිතදර්ශන මත ඇදි වැට කොටු බිත්ති රෝලට කැරකෙන සාමාන්‍ය සිද්ධී හැමදාම දකිනවා ජිවිතෙ මොකක්ද හිතෙන මගේ හිතින් උදේ නැගිටිද්දී වැලපෙන සලුපිලි මතින් අපි නැලවිලි කැලබිම් සැලකිලි වාසියට ඇලපිලිපාසිය ලොල් මට කාසිය නැත පිලි සාපට වූ කල් ජිවිතෙ විල පලිලිකල බත පෙලට රල වැදි සෙලවෙති ධර්මය නැති මට කර්මය හෙලු වැනිසිත් බැදි කැමති දේ නෙතු මුල පෙනි පෙනි වල දැක පනිමි සාමාජේ මට රකුසෙකි මේවා පොඩ්ඩක් අහපන් පුතා සිත්කරු මං බොල ඇන්දේ රටාබදින්නෙ මං ගොනා උබලට රස කතා වෙනස් වෙයන් මං වගෙ චරිතෙට හිතා මතාමනසට හිත දියන් වෙලාවට කලට රට වට නොමැත මගේ රැපට තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජිවිතේ මට මටම මිනිස්සු මල්ලිගොඩක් දේවල් කරේ හිතලමයිහිතින් කරපු දේවල් විතරමයි අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි...
adde
ලිරික් දීපු දෑතට බුදු සරණයි
Wow pattea .
Thx
Oyaga nambara als awanna
Patta ♥️
Wagmee brh
Me mu
Bro
ආදරෙයි හැමෝටම ❤️
💪🔥❤️
අපිත්
❤️😘
රැප් කොම්පැනිකනට දාන්නම් පැනි අහ්♥️
Minnyme ❤❤❤❤🍁🍁🍁
ලක්ශ 10 ක් නැරඹු ඔබට ස්තුතියි ❤️
ලක්ෂ 10 නියමයි
Minnyme nisa bro❤👌🔥
minimey nisa thama
mamama me sinduwa 1000 parak withara ahuwa komlo
🤘🤘🤘🤘🤘🤘congratulations gloomy
beat 100%edits 100%feeling 100%පිළිවෙලයි මහත්තයෝ☠❤🔥💯
Minnyme ට ආදරේ අය link කරන් යමු.. මම නම් ආසම රැපර් කෙනෙක්..පිලිවෙලයි මහත්තයෝ..❤️
mamath ehemai - pilivelai mahaththayo
Ekenma bokkq
සිරා බන්....
අනිවා අනිවා
minnyne handami me rap eka thama ahanne
ජය බෝ මහත්තුරූ♥️
ruclips.net/video/40phw1Hia8Y/видео.html
Momo ❤
Momo 🙈
Momo 😍
මේකේ නම හොයන්ඩ විදපු දුක❤
ඔව් යකෝ.....ටික් ටොක් එකෙන් ආවෙ😹😹
@@ruwanjayaweera8643 වට්ස් ඇප් ස්ටේටස් දැම්මා facebook එකේ ස්ටෝරි දැම්මා හොයාගන්ඩ😂
@@sahansadeep3180 අන්න ඒකනේ බම්😂😂
Ow yaku
සිරාවටම හුත්තෝ 😐
Pattaiiii brooo me reppe aka 20 heuwath madi mata me kata ඇබ්බැහි wella කොල්ලො 🤟🤟🤗🤗🤗🤗🤟🤗🤗 mama niiiyamai 😋😋😋😋😋😋😋😋😋😋
අඩෝ එක කුණුහරපයක් නැහැ🙈. එකනම් මාරම ගැම්මක් බං එකට පට්ටම RESPECT. ❤rappers ලා 3ndenama පට්ට ❤🔥2:45 @minnyme rap eka patta bn 🔥🔥
කුණුහරප එකක්වත් නැතුව දීලා තියෙනවා ඇඬෙන්නම😍රැප් අහන්නේ නෑ එච්චර.ඒ උනාට මේක නම් පහර👌👌
එහෙනම් එච්චරයි ❤
"අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි" ✌️
🤣
මිස් වෙච්ච එකක්
ඒක ඇත්ත.අන්තිමට ඉන්නෙ අපිට අපිම විතරයි.යාලුවො උනත් එන්නෙ සරුකාලෙට විතරයි.👍
@@badboyz1079 ow bn.eka aththa
සිරාවට බං ඒක
Minnyme අම්මො ඕයි ..පට්ටම ටැලන්ට් එකක්..මම අහපු ස්පීඩ්ම රැප..🤟🤟වාසි වාසි ඉස්සරහටම යමු..
eminem ta chalenge ekk
❤️
Eminem have a challenge 😱
@@RusiruFernando2004 😂😂
@@RusiruFernando2004 😂
තාම හදවතේ උඩින්ම තියෙන රැපක් ❤
Gemmata 😁😁😁
ටික් ටොක් එකේ දැකල හොයා ගත්තෙ සුපිරිම රැප 🙌😏❤️
Siraawatama
Aniwa bn
අන්න එකය්
Nodkin ponny
Jdhohd
තේරුම් ගන්න දේවල් ගොඩක් ඇත ..... ❤️😑 💯 good job boys 👊🏽
අඩෙ
අඩ්ඩේ යාචී අපිට ඕවා ඕනෙ නැ 🤣🤣🤣🤣🤣🤣🤣
Of course, hip hop doesn't die.😉❤️
pmg
❤️🥵
Thama ahanawa ❤❤❤
Minnyme සුපිරි 🤘🤘🤘🤘🤘🤘
පිලිවෙලයි මහත්තයො..💛
Good job ! Keep it up guys ❤
ARXX 🥰🥰🥰🥰
Lit Boiss ❤️🔥
Dilo ❤️
Anyone 2024 🫶💗
2035 දිත් අහනවා.. 😌
🔛
Yeah
@@SageethSandilu-ek4zp,🔝
Me
ඉන්න ආසම හැමදාම නිදහසේ.....
නිදහස් වෙලාවක අනිවාරෙන් ආයේ අහන්ඩ ඕනෙ, වටිනවා 🔥💝
පාට පාට හීන ලෝක මැව්ව කරේ නෑ මමහීන ලෝක අතර තනිව බෙදුනු ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමටරැස් කල බල ඇස් ඇර නුබේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වනමදුවිත කැස්සට ලොල් උනු වලපල්ලට ගෙල හිරවෙනකොටමතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලාටඇට මිදුනු මුදුනු කදුලු සතුටු සතුරු මිතුරු අතර යෙදුනුකතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටිවැතිරුනු දේහය ආවේගය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරියමුල විසිකර හිත නැතිකර පිරිමි අදින කොට සාරියරට වටේ කට කතා දැනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානියමගේම තනිව ඇහුවා වැටෙනවාද හැදෙනවා දරටට මුලාව දැනුනු සතුරු වාද තේරෙනවාදවැටිලා බිදුනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුරමත පිලිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනටමේ සිංහ නාද කම්හොරහින් කතා කරාමට මාව එපා වී දැංනිදි නෑ හිනා වෙලාඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේමට නිදියන්න ඕනා දැං නිදහසේමම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙනඅර අදින ප්රශ්න එක පිටම වෙලා ගෙනමනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙනදියුනු වෙන ලෝකේ අපි තවමත් එක තැනඒ වයිවාරන ලෝකේකටින් කියවන එක තමා රෝගේසැප හෙව්වේ උබ දාගෙන කෝඩේනෑනේ මනි නැත්තම් ලග එකෙක්වත් සෝකේකල පව් නිමා වෙලා කවද්ද ඇරබෙන්නේ මගෙ පිං පොතමට ජීවිතේම බාදක වැටුනත් නිම වෙන්නේ නැති ගමනටනවතී ද ගග මුල් ආවට හරහටපාසලක් ගිනි තිබ්බොත් දලු ලන්නේ හිර ගෙයක්පහනට සුලගක් ආවොත් රජ වෙන්නේ ගන දුරක්නිසි කල වැසි දිය නාවොත් සරු වෙන්නේ නියගයක්ගුරු සිතකට දුක දුන්නොත් හිස් වෙන්නේ පරපුරක්අඩෝ බොක්කුවේ බැහැගෙන වාඩිය දාගෙනබීඩිය ගහගෙන මරුසිය දැන දැනබාගෙට ඇස් මගේ සමාජේ කාගෙනසෙරෙප්පු හිල් උනා පාරට ආරෙටඋඹ බැස්සට පොළොවට රස්තියාදුමං ගින්දරේ වෙලා බොල තෙම්පරාදුදුක දෙද්දි හාදු මං වින්දා පාඩුලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩුඋඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙට අසීමිතදාගෙන මීවිත හාමතේ වී හිඳවෙනසක් වේවිද කරුමෙකි ජීවිතදර්ශණ මත ඇදි වැට කොටු බිත්තිරෝලට කැරකෙන සාමාන්ය සිද්ධිහැමදාම දකිනවා ජීවිතේ මොකක්ද හිතනවා මගේ හිතින් උදේ නැගිටිද්දිවැලපෙණ සළුපිළි මතින් අපි නැලවිලිකැළඹිලි සැලකිලි වාසිය ඇලපිලිපාසිය ලොල් මට කාසිය නැත පිලිසාපය වූ කලී ජීවිතේ විය පලිකල මත පෙලට රළ වැදී සෙලවෙතිධර්මය නැති මට කර්මය හෙල වැනිසිත බැඳි කැමති දේ නෙතු මුල පෙනි පෙනිවළ දැක පනිමි සමජේ මට රකුසෙකිමේවත් පොඩ්ඩක් අහපන් පුතාසිත්තරු මං බොල ඇන්දේ රටාබඳින්නේ මං ගොතා උඹලාට රස කතාවෙනස් වෙයන් මං වගේ චරිතෙට හිතා මතාමනසට හිත දියන් වෙලාවට කළටරට වට නොමැත ගමන මගේ රැපටතනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජීවිතේ මම මටමමිනිස්සු මල්ලිගොඩක් දේවල් කරෙ හිතලමයිහිතින් කරපු දේවල් විතරමයිඅන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දිමට මම විතරමයි
❤
❤❤❤
😮
This is something! Good job guys.. keep it comin..🖤
Kalekin saddayak awe na oyage
අහස...........
අහස😊
අයියා ❤️😇
Patta👌💪💪👍
Ammo mekanam pissuwak❤️❤️❤️❤️❤️
Lyricsපාට පාට හීන ලෝක මැව්ව කරේ නෑ මමහීන ලෝක අතර තනිව බෙදුනු ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමටරැස් කල බල ඇස් ඇර නුබේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වනමදුවිත කැස්සට ලොල් උනු වලපල්ලට ගෙල හිරවෙනකොටමතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලාටඇට මිදුනු මුදුනු කදුලු සතුටු සතුරු මිතුරු අතර යෙදුනුකතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටිවැතිරුනු දේහය ආවේගය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරියමුල විසිකර හිත නැතිකර පිරිමි අදින කොට සාරියරට වටේ කට කතා දැනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානියමගේම තනිව ඇහුවා වැටෙනවාද හැදෙනවා දරටට මුලාව දැනුනු සතුරු වාද තේරෙනවාදවැටිලා බිදුනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුරමත පිලිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනටමේ සිංහ නාද කම්හොරහින් කතා කරාමට මාව එපා වී දැංනිදි නෑ හිනා වෙලාඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේමට නිදියන්න ඕනා දැං නිදහසේමම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙනඅර අදින ප්රශ්න එක පිටම වෙලා ගෙනමනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙනදියුනු වෙන ලෝකේ අපි තවමත් එක තැනඒ වයිවාරන ලෝකේකටින් කියවන එක තමා රෝගේසැප හෙව්වේ උබ දාගෙන කෝඩේනෑනේ මනි නැත්තම් ලග එකෙක්වත් සෝකේකල පව් නිමා වෙලා කවද්ද ඇරබෙන්නේ මගෙ පිං පොතමට ජීවිතේම බාදක වැටුනත් නිම වෙන්නේ නැති ගමනටනවතී ද ගග මුල් ආවට හරහටපාසලක් ගිනි තිබ්බොත් දලු ලන්නේ හිර ගෙයක්පහනට සුලගක් ආවොත් රජ වෙන්නේ ගන දුරක්නිසි කල වැසි දිය නාවොත් සරු වෙන්නේ නියගයක්ගුරු සිතකට දුක දුන්නොත් හිස් වෙන්නේ පරපුරක්අඩෝ බොක්කුවේ බැහැගෙන වාඩිය දාගෙනබීඩිය ගහගෙන මරුසිය දැන දැනබාගෙට ඇස් මගේ සමාජේ කාගෙනසෙරෙප්පු හිල් උනා පාරට ආරෙටඋඹ බැස්සට පොළොවට රස්තියාදුමං ගින්දරේ වෙලා බොල තෙම්පරාදුදුක දෙද්දි හාදු මං වින්දා පාඩුලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩුඋඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙට අසීමිතදාගෙන මීවිත හාමතේ වී හිඳවෙනසක් වේවිද කරුමෙකි ජීවිතදර්ශණ මත ඇදි වැට කොටු බිත්තිරෝලට කැරකෙන සාමාන්ය සිද්ධිහැමදාම දකිනවා ජීවිතේ මොකක්ද හිතනවා මගේ හිතින් උදේ නැගිටිද්දිවැලපෙණ සළුපිළි මතින් අපි නැලවිලිකැළඹිලි සැලකිලි වාසිය ඇලපිලිපාසිය ලොල් මට කාසිය නැත පිලිසාපය වූ කලී ජීවිතේ විය පලිකල මත පෙලට රළ වැදී සෙලවෙතිධර්මය නැති මට කර්මය හෙල වැනිසිත බැඳි කැමති දේ නෙතු මුල පෙනි පෙනිවළ දැක පනිමි සමජේ මට රකුසෙකිමේවත් පොඩ්ඩක් අහපන් පුතාසිත්තරු මං බොල ඇන්දේ රටාබඳින්නේ මං ගොතා උඹලාට රස කතාවෙනස් වෙයන් මං වගේ චරිතෙට හිතා මතාමනසට හිත දියන් වෙලාවට කළටරට වට නොමැත ගමන මගේ රැපටතනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජීවිතේ මම මටමමිනිස්සු මල්ලිගොඩක් දේවල් කරෙ හිතලමයිහිතින් කරපු දේවල් විතරමයිඅන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දිමට මම විතරමයි
3:06 මේ ටික අහද්දී Eminem ගේ Rap God මතක් වෙනවා . Anyway good luck!
මටත්
සිරා
මටනම් 2pacගෙ.
Eminem voice එක වෙනස් මූට තියෙන්නේ Black rap style එකක් 🔥
ආසම.කෑල්ල 😍❤️🔥🇱🇰👍
2:45 best partEdit: ado meeka 1.25 speed eke balapan patta yako
අම්මෝ speedma රැපර් 🇱🇰 ශි ලන්කාවේ
මගෙ ආසම රැප් එක කොච්චර ඇහුවත් එපා වෙන්නැ
මේක මාරයි❤
අඩෝ අඩෝ මිනිමී වාසී....පිලිවෙලයි මහත්තයො💓😍😍
Well done bois! 🔥
මැදදි යන රැප තමා රැල්ලට ගියෙ ❤
2050දිත් මේක අහන අය ඉන්නවද?(මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
😌💯
Aniva 😌😻👀💪❤
👍
මචන් හිටියොත් අහනවා මචෝ
Ammo ekah
සුපිරි බීට් එක,දාල තියන වචන බොක්කටම වදිනවා ❤👍
Ado diwa patalenawa bro mama ehema kiuwanam.patta rapa.🤟🤟🤟🤟
.මම අහපු ස්පීඩ්ම රැප..🤟🤟මේ සිංහ නාදකම් හොරැහින් කතා කලාමට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලාඉන්න ආසම හැමදාම නිදහසේ....... නිදහසේමට නිදියන්න ඕනෙ නිදහසේ
Ado anthima rap eka waduna yako hithatama❤❤patta bn
Minnyme උබ කවද හරි සුපිරි තැනකට එනවා බන් නවත්තන්න එපා
කස්ටියටම ජය 😎😎
patta supiri elakiri
Thma ahano ❤❤❤❤
Gamma❤. Boys❤
2:43 😍 අම්මෝ වෙඩි තිබ්බා වගේ
MinnyMe මගෙ පනක් ඒකයි ඇහුවේ පහර රැප🔥🔥🔥
මේ රැප් එකනම් පට්ට, beat එකත් මරු, ගොඩපාරක් video එක බැලුවම තමයි story එක තේරුනේ, story එකත් පට්ට😍
ආදරෙයී bro ❤️
උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙ අසීමිත❤️
අපගේ අදරෙ තරම්
ඇත්තට ,ම කිවුවොත් හැම තිස්සෙම අහන්නෙ මෙ රැප් එක, හිතට සැනසීමක් එනවා ✔ තව රැප් එකක් කරන්න මම සුබ පතනවා මේක ගැන කියන්න වචන නෑ ,ලඃකාවෙ මන් දැක්ක සුපිරිම රැප් ට්ම් එකක් ගුඩ් ලක්🖤💞
Hmm ft❤️❤️❤️👏🤞
@@minurisanjana2310 🤘💪
සිරාවටම👍
බොහොම ස්තුතිය bro අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න 😇❤️
Sira
2:45 siiiick rap!
mewa sira siddi sahodraya ..... Supiri wadak❤️❤️❤️
සුප්ප ඕයි ❤️🩹 තාම අහන උම් මෙ කොනට 💆❤️🩹
Inno
අර අන්තිමටම රැප් කරන මෑන් තමා මේ සින්දුවෙ සුපිරිම චරිතේ 🤙🤙🤙🤙
🤙
Miniya
ආසම රැප් එක 🎧🎶🎵🤟😍❤️
අඩො බෝක්කුවෙ බැහැගෙන සුපිරිම රැප සිංදුව හෙව්වෙ ඒක අහන්න ♥️🔥 loved it
ආදරෙයි Bro අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න 😇❤️
💚 😎
Thamath ahanwa 2024 🥰🖤💥
Meka siya parakata vada ahapu aya mepaththata❤👀
මිනිමී සමරවික්‍රම ආදරෙයි සහෝ ❤ #පිලිවෙළයි #මහත්තයෝ ❤
ලක්ෂයක් වුණාට පස්සෙත් බලනවා.
ආදරෙයි ❤️
Ekah wazi♥️🧨
Wow .පට්ටම පට්ට
❤❤❤❤❤❤❤පට්ටම බං
මිනි මේ හින්දා අහන්නේ🤩❤
ammo patta 😯😍
Ammo minnyme🙈😍
2:45 supiri rap eka ,ehema rap ona lankawata ,adarei gloomy
aderei ,♥️❤️♥️❤️♥️❤️♥️👍👍👆👆🙃🙃🙃🙃🙃🙂🙂🙂♥️🧡💛💚💙💜🖤♥️❤️💝💖💗💓💞💕💌❣️💟💔💋💯💢💥🔥✨💫🔥🔥🔥🔥🔥🔥🔥🔥👃👃👃🤘🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿
සංකාවෙන් බලා හිටියා මුළු ලංකාවම!!!වැඩ්ඩො ටික දෙනෙක් එකතු වුණාම තද කොර!!!
අනිවා
සුපිරිම thama
Seen eka 🎉
Niyamai machan minimi. Niyamai
Supirima rapa ele 🤘👉🤘
පහර ❤
Jathi 🎉
පිලිවෙලයි මහත්තයෝ❤️✌️👌
Td rap eka yakoo.. watsap stetas dakala ahuwe❤️❤️❤️😊
Patta gemak dunna bn hoya ganne tik tok eken hambuneeee.. fatta bn
Waiting bro thawa ekak enawa
සුපිරි බම්❤
2:36 fav part ❤️
Scarf එක ඔළුවේ දාගෙන රැප් කරපු රැප් එක නං ආයි නෑ පිස්සු කොර.. පට්ට මචන්.. මම රැප් අහන්නේ නැහැ. ෆේස්බුක් එකේ වීඩියෝ එකක තිබුනා.. ඒ රැප් ටික විතරක්.. ඊට පස්සේ මම දාගෙන සිංදුව හෙවුවා. කවුද එකෙක් ඒකෙම දාලා තිබුණා සින්දුවේ link 1
Oi comment eka dala tiyenne eya thamai ❤
♥️♥️♥️✋👌
Sinduwe nama hoyaganda math patta kattak kawa bn
2024 Anyone❤❤
❤️🩹😊
🥺 ඇග හිරිවැටෙනව මරු 🌸🥺
niyamai bn
මිනීමි තනියෙන් රැපක් කරපන්කෝ...1M වත් ගහනෝ👍
"රස්තවාදියා" අහලා බලන්න bro ❤️
❤❤❤❤😍
අහපු සුපිරිම රැප් එකක්...වචන නෑ මේක ගැන කියන්න.👊
පට්ටම eakak😉😎😎😋
Supiri rapak ada tama video eka balanne supiree😉😉
තාම අහනවද බං ❤️❤️❤️
Aniwa Bro
අනිව❤🔥😊
Eknma
Yep 😌
අනිව
2024 ....boys❤
Superb work bois❤️🔥
jana ❤👀
🤗
ජනකයියාහ්
සුපරී කියන්නෙ ආයෙ ඉතින්
tune කරලා ගනින් ජනා
Oo තාම අහනවා කොච්ච්‍ර ඇහුවත් එපා වෙන්නැති නිසා
Lyric
පාට පාට හීන ලෝක මැව්වෙ කරේ නෑ මම
හීන ලෝක අතර තනිව බෙදුන ගමනේ අරුත නොදැන
බල්ලෝ නොකන පිදුරු කුමට රැස් කල බල ඇස් ඇර
නුඹේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වෙන
මදුවිත කැස්සට ලොල් උනු වල පල්ලට ගෙල හිරවෙනකොට
මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලට
ඇට මිදුලු බිදුනු කදුලු සතුටු සතුටු මිතුරු අතර යෙදුනු
කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි
වැතිරුනු දේහය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය මුල විසි කර නැතිකර පිරිමි අදින කොට සාරිය
රට වට කොට දනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය
මගෙම ඇහුවා වැටෙනවාද හැදෙනවාද
රටට මුලුවී සතුරු වාද තේරෙනවාද
වැටිලා බිදිනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර
මත පිළිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට
මේ සිංහ නාදකම් හොරැහින් කතා කලා
මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා
ඉන්න ආසම හැමදාම නිදහසේ....... නිදහසේ
මට නිදියන්න ඕනෙ නිදහසේ..
මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන
අර අදින ප්රශ්න එක පිටම වෙලාගෙන
මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන
දියණුවෙන ලෝකේ අපි තාමත් එකතැන
මේ වෛවර්ණ ලෝකෙ කටින් කියවන එක තාමා රෝගෙ
සැප හෙව්වෙ උඹ දාගෙන කොන්ඩේ
නෑනෙ කාසි නැත්නම් ලග එකෙක්වත් ශෝකේ
කා පව් නිමා වෙලා කවද්ද ඇරෙන්නේ මගේ පිං පොත මට ජිවිතේම බාදක
වැටුනත් නිම වෙන්නෙ නැති ගමනට නවතිද ගගමුල් ආවට හරහට
පාසල ගිනි තිබ්බොත් දලුලන්නෙ හිරගෙදර
පනහට සුලගක් ආවෙත් රජ වෙන්නෙ ගන දුරක්
නිසි කල වැසි දිය නවොත් සරු වෙන්නෙ නියගයක්
ගුරු සිතට දුක් දුන්නොත් හිස් වෙන්නෙ පරපුරක්
මේ සිංහ නාද හොරැහින් කතා කලා
මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා
ඉන්න ආසම හැමදාම නිදහසේ...... නිදහසේ
මට නිදියන්න ඕනෙ නිදහසේ
අඩෝ බොක්කුවෙ බැහැගෙන වාඩිය දාගෙන බීඩිය ගහගෙන මරුසිය දැන දැන
බාගෙට ඇස් මගෙ කාගෙන සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට
උබ කැස්සට පොළොවට රස්තියදු මං ගින්දරෙ වෙලා බොල තෙම්පරාදු
දුක දෙද්දි හාදු මං වින්දා පාඩු ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු
උඹ බැස්සට ජිවිතේ සීමීත පන පොවපන් චරිතෙට අසීමිත
දාගෙන වී මත හාමතේ වී හිද වෙනසක් වෙද්දි කරුමෙකි ජිවිත
දර්ශන මත ඇදි වැට කොටු බිත්ති රෝලට කැරකෙන සාමාන්‍ය සිද්ධී
හැමදාම දකිනවා ජිවිතෙ මොකක්ද හිතෙන මගේ හිතින්
උදේ නැගිටිද්දී වැලපෙන සලුපිලි මතින් අපි නැලවිලි කැලබිම් සැලකිලි වාසියට ඇලපිලි
පාසිය ලොල් මට කාසිය නැත පිලි සාපට වූ කල් ජිවිතෙ විල පලිලි
කල බත පෙලට රල වැදි සෙලවෙති ධර්මය නැති මට කර්මය හෙලු වැනි
සිත් බැදි කැමති දේ නෙතු මුල පෙනි පෙනි වල දැක පනිමි සාමාජේ මට රකුසෙකි
මේවා පොඩ්ඩක් අහපන් පුතා සිත්කරු මං බොල ඇන්දේ රටා
බදින්නෙ මං ගොනා උබලට රස කතා වෙනස් වෙයන් මං වගෙ චරිතෙට හිතා මතා
මනසට හිත දියන් වෙලාවට කලට රට වට නොමැත මගේ රැපට
තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජිවිතේ මට මටම
මිනිස්සු මල්ලි
ගොඩක් දේවල් කරේ හිතලමයි
හිතින් කරපු දේවල් විතරමයි
අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි...
adde
ලිරික් දීපු දෑතට බුදු සරණයි
Wow pattea .
Thx
Oyaga nambara als awanna
Patta ♥️
Wagmee brh
Me mu
Bro
ආදරෙයි හැමෝටම ❤️
💪🔥❤️
අපිත්
❤️😘
රැප් කොම්පැනි
කනට දාන්නම් පැනි අහ්♥️
Minnyme ❤❤❤❤🍁🍁🍁
ලක්ශ 10 ක් නැරඹු ඔබට ස්තුතියි ❤️
ලක්ෂ 10 නියමයි
Minnyme nisa bro❤👌🔥
minimey nisa thama
mamama me sinduwa 1000 parak withara ahuwa komlo
🤘🤘🤘🤘🤘🤘congratulations gloomy
beat 100%
edits 100%
feeling 100%
පිළිවෙලයි මහත්තයෝ☠❤🔥💯
Minnyme ට ආදරේ අය link කරන් යමු.. මම නම් ආසම රැපර් කෙනෙක්..පිලිවෙලයි මහත්තයෝ..❤️
mamath ehemai - pilivelai mahaththayo
Ekenma bokkq
සිරා බන්....
අනිවා අනිවා
minnyne handami me rap eka thama ahanne
ජය බෝ මහත්තුරූ♥️
ruclips.net/video/40phw1Hia8Y/видео.html
Momo ❤
Momo 🙈
Momo 😍
මේකේ නම හොයන්ඩ විදපු දුක❤
ඔව් යකෝ.....ටික් ටොක් එකෙන් ආවෙ😹😹
@@ruwanjayaweera8643 වට්ස් ඇප් ස්ටේටස් දැම්මා facebook එකේ ස්ටෝරි දැම්මා හොයාගන්ඩ😂
@@sahansadeep3180 අන්න ඒකනේ බම්😂😂
Ow yaku
සිරාවටම හුත්තෝ 😐
Pattaiiii brooo me reppe aka 20 heuwath madi mata me kata ඇබ්බැහි wella කොල්ලො 🤟🤟🤗🤗🤗🤗🤟🤗🤗 mama niiiyamai 😋😋😋😋😋😋😋😋😋😋
අඩෝ එක කුණුහරපයක් නැහැ🙈. එකනම් මාරම ගැම්මක් බං එකට පට්ටම RESPECT. ❤rappers ලා 3ndenama පට්ට ❤🔥
2:45 @minnyme rap eka patta bn 🔥🔥
කුණුහරප එකක්වත් නැතුව දීලා තියෙනවා ඇඬෙන්නම😍රැප් අහන්නේ නෑ එච්චර.ඒ උනාට මේක නම් පහර👌👌
එහෙනම් එච්චරයි ❤
"අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි" ✌️
🤣
මිස් වෙච්ච එකක්
ඒක ඇත්ත.අන්තිමට ඉන්නෙ අපිට අපිම විතරයි.යාලුවො උනත් එන්නෙ සරුකාලෙට විතරයි.👍
@@badboyz1079 ow bn.eka aththa
සිරාවට බං ඒක
Minnyme අම්මො ඕයි ..පට්ටම ටැලන්ට් එකක්..මම අහපු ස්පීඩ්ම රැප..🤟🤟
වාසි වාසි ඉස්සරහටම යමු..
eminem ta chalenge ekk
❤️
Eminem have a challenge 😱
@@RusiruFernando2004 😂😂
@@RusiruFernando2004 😂
තාම හදවතේ උඩින්ම තියෙන රැපක් ❤
Gemmata 😁😁😁
ටික් ටොක් එකේ දැකල හොයා ගත්තෙ සුපිරිම රැප 🙌😏❤️
Siraawatama
Aniwa bn
අන්න එකය්
Nodkin ponny
Jdhohd
තේරුම් ගන්න දේවල් ගොඩක් ඇත ..... ❤️😑 💯 good job boys 👊🏽
අඩෙ
අඩ්ඩේ යාචී අපිට ඕවා ඕනෙ නැ 🤣🤣🤣🤣🤣🤣🤣
Of course, hip hop doesn't die.😉❤️
pmg
❤️🥵
Thama ahanawa ❤❤❤
Minnyme සුපිරි 🤘🤘🤘🤘🤘🤘
පිලිවෙලයි මහත්තයො..💛
Good job ! Keep it up guys ❤
ARXX 🥰🥰🥰🥰
Lit Boiss ❤️🔥
Dilo ❤️
Anyone 2024 🫶💗
2035 දිත් අහනවා.. 😌
🔛
Yeah
@@SageethSandilu-ek4zp,🔝
Me
ඉන්න ආසම හැමදාම නිදහසේ.....
නිදහස් වෙලාවක අනිවාරෙන් ආයේ අහන්ඩ ඕනෙ, වටිනවා 🔥💝
පාට පාට හීන ලෝක මැව්ව කරේ නෑ මම
හීන ලෝක අතර තනිව බෙදුනු ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමට
රැස් කල බල ඇස් ඇර නුබේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වන
මදුවිත කැස්සට ලොල් උනු වලපල්ලට ගෙල හිරවෙනකොට
මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලාට
ඇට මිදුනු මුදුනු කදුලු සතුටු සතුරු මිතුරු අතර යෙදුනු
කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි
වැතිරුනු දේහය ආවේගය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය
මුල විසිකර හිත නැතිකර පිරිමි අදින කොට සාරිය
රට වටේ කට කතා දැනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය
මගේම තනිව ඇහුවා වැටෙනවාද හැදෙනවා ද
රටට මුලාව දැනුනු සතුරු වාද තේරෙනවාද
වැටිලා බිදුනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර
මත පිලිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට
මේ සිංහ නාද කම්
හොරහින් කතා කරා
මට මාව එපා වී දැං
නිදි නෑ හිනා වෙලා
ඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේ
මට නිදියන්න ඕනා දැං නිදහසේ
මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන
අර අදින ප්රශ්න එක පිටම වෙලා ගෙන
මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන
දියුනු වෙන ලෝකේ අපි තවමත් එක තැන
ඒ වයිවාරන ලෝකේ
කටින් කියවන එක තමා රෝගේ
සැප හෙව්වේ උබ දාගෙන කෝඩේ
නෑනේ මනි නැත්තම් ලග එකෙක්වත් සෝකේ
කල පව් නිමා වෙලා කවද්ද ඇරබෙන්නේ මගෙ පිං පොත
මට ජීවිතේම බාදක වැටුනත් නිම වෙන්නේ නැති ගමනට
නවතී ද ගග මුල් ආවට හරහට
පාසලක් ගිනි තිබ්බොත් දලු ලන්නේ හිර ගෙයක්
පහනට සුලගක් ආවොත් රජ වෙන්නේ ගන දුරක්
නිසි කල වැසි දිය නාවොත් සරු වෙන්නේ නියගයක්
ගුරු සිතකට දුක දුන්නොත් හිස් වෙන්නේ පරපුරක්
අඩෝ බොක්කුවේ බැහැගෙන වාඩිය දාගෙන
බීඩිය ගහගෙන මරුසිය දැන දැන
බාගෙට ඇස් මගේ සමාජේ කාගෙන
සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට
උඹ බැස්සට පොළොවට රස්තියාදු
මං ගින්දරේ වෙලා බොල තෙම්පරාදු
දුක දෙද්දි හාදු මං වින්දා පාඩු
ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු
උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙට අසීමිත
දාගෙන මීවිත හාමතේ වී හිඳ
වෙනසක් වේවිද කරුමෙකි ජීවිත
දර්ශණ මත ඇදි වැට කොටු බිත්ති
රෝලට කැරකෙන සාමාන්ය සිද්ධි
හැමදාම දකිනවා ජීවිතේ මොකක්ද හිතනවා මගේ හිතින් උදේ නැගිටිද්දි
වැලපෙණ සළුපිළි මතින් අපි නැලවිලි
කැළඹිලි සැලකිලි වාසිය ඇලපිලි
පාසිය ලොල් මට කාසිය නැත පිලි
සාපය වූ කලී ජීවිතේ විය පලි
කල මත පෙලට රළ වැදී සෙලවෙති
ධර්මය නැති මට කර්මය හෙල වැනි
සිත බැඳි කැමති දේ නෙතු මුල පෙනි පෙනි
වළ දැක පනිමි සමජේ මට රකුසෙකි
මේවත් පොඩ්ඩක් අහපන් පුතා
සිත්තරු මං බොල ඇන්දේ රටා
බඳින්නේ මං ගොතා උඹලාට රස කතා
වෙනස් වෙයන් මං වගේ චරිතෙට හිතා මතා
මනසට හිත දියන් වෙලාවට කළට
රට වට නොමැත ගමන මගේ රැපට
තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජීවිතේ මම මටම
මිනිස්සු මල්ලි
ගොඩක් දේවල් කරෙ හිතලමයි
හිතින් කරපු දේවල් විතරමයි
අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි
මට මම විතරමයි
❤
❤❤❤
❤
😮
This is something! Good job guys.. keep it comin..🖤
Kalekin saddayak awe na oyage
අහස...........
අහස😊
අයියා ❤️😇
Patta👌💪💪👍
Ammo mekanam pissuwak❤️❤️❤️❤️❤️
Lyrics
පාට පාට හීන ලෝක මැව්ව කරේ නෑ මම
හීන ලෝක අතර තනිව බෙදුනු ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමට
රැස් කල බල ඇස් ඇර නුබේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වන
මදුවිත කැස්සට ලොල් උනු වලපල්ලට ගෙල හිරවෙනකොට
මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලාට
ඇට මිදුනු මුදුනු කදුලු සතුටු සතුරු මිතුරු අතර යෙදුනු
කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි
වැතිරුනු දේහය ආවේගය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය
මුල විසිකර හිත නැතිකර පිරිමි අදින කොට සාරිය
රට වටේ කට කතා දැනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය
මගේම තනිව ඇහුවා වැටෙනවාද හැදෙනවා ද
රටට මුලාව දැනුනු සතුරු වාද තේරෙනවාද
වැටිලා බිදුනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර
මත පිලිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට
මේ සිංහ නාද කම්
හොරහින් කතා කරා
මට මාව එපා වී දැං
නිදි නෑ හිනා වෙලා
ඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේ
මට නිදියන්න ඕනා දැං නිදහසේ
මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන
අර අදින ප්රශ්න එක පිටම වෙලා ගෙන
මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන
දියුනු වෙන ලෝකේ අපි තවමත් එක තැන
ඒ වයිවාරන ලෝකේ
කටින් කියවන එක තමා රෝගේ
සැප හෙව්වේ උබ දාගෙන කෝඩේ
නෑනේ මනි නැත්තම් ලග එකෙක්වත් සෝකේ
කල පව් නිමා වෙලා කවද්ද ඇරබෙන්නේ මගෙ පිං පොත
මට ජීවිතේම බාදක වැටුනත් නිම වෙන්නේ නැති ගමනට
නවතී ද ගග මුල් ආවට හරහට
පාසලක් ගිනි තිබ්බොත් දලු ලන්නේ හිර ගෙයක්
පහනට සුලගක් ආවොත් රජ වෙන්නේ ගන දුරක්
නිසි කල වැසි දිය නාවොත් සරු වෙන්නේ නියගයක්
ගුරු සිතකට දුක දුන්නොත් හිස් වෙන්නේ පරපුරක්
අඩෝ බොක්කුවේ බැහැගෙන වාඩිය දාගෙන
බීඩිය ගහගෙන මරුසිය දැන දැන
බාගෙට ඇස් මගේ සමාජේ කාගෙන
සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට
උඹ බැස්සට පොළොවට රස්තියාදු
මං ගින්දරේ වෙලා බොල තෙම්පරාදු
දුක දෙද්දි හාදු මං වින්දා පාඩු
ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු
උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙට අසීමිත
දාගෙන මීවිත හාමතේ වී හිඳ
වෙනසක් වේවිද කරුමෙකි ජීවිත
දර්ශණ මත ඇදි වැට කොටු බිත්ති
රෝලට කැරකෙන සාමාන්ය සිද්ධි
හැමදාම දකිනවා ජීවිතේ මොකක්ද හිතනවා මගේ හිතින් උදේ නැගිටිද්දි
වැලපෙණ සළුපිළි මතින් අපි නැලවිලි
කැළඹිලි සැලකිලි වාසිය ඇලපිලි
පාසිය ලොල් මට කාසිය නැත පිලි
සාපය වූ කලී ජීවිතේ විය පලි
කල මත පෙලට රළ වැදී සෙලවෙති
ධර්මය නැති මට කර්මය හෙල වැනි
සිත බැඳි කැමති දේ නෙතු මුල පෙනි පෙනි
වළ දැක පනිමි සමජේ මට රකුසෙකි
මේවත් පොඩ්ඩක් අහපන් පුතා
සිත්තරු මං බොල ඇන්දේ රටා
බඳින්නේ මං ගොතා උඹලාට රස කතා
වෙනස් වෙයන් මං වගේ චරිතෙට හිතා මතා
මනසට හිත දියන් වෙලාවට කළට
රට වට නොමැත ගමන මගේ රැපට
තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජීවිතේ මම මටම
මිනිස්සු මල්ලි
ගොඩක් දේවල් කරෙ හිතලමයි
හිතින් කරපු දේවල් විතරමයි
අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි
මට මම විතරමයි
3:06 මේ ටික අහද්දී Eminem ගේ Rap God මතක් වෙනවා . Anyway good luck!
මටත්
සිරා
මටනම් 2pacගෙ.
Eminem voice එක වෙනස් මූට තියෙන්නේ Black rap style එකක් 🔥
ආසම.කෑල්ල 😍❤️🔥🇱🇰👍
2:45 best part
Edit: ado meeka 1.25 speed eke balapan patta yako
අම්මෝ speedma රැපර් 🇱🇰 ශි ලන්කාවේ
මගෙ ආසම රැප් එක කොච්චර ඇහුවත් එපා වෙන්නැ
මේක මාරයි❤
අඩෝ අඩෝ මිනිමී වාසී....පිලිවෙලයි මහත්තයො💓😍😍
Well done bois! 🔥
මැදදි යන රැප තමා රැල්ලට ගියෙ ❤
2050දිත් මේක අහන අය ඉන්නවද?
(මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
😌💯
Aniva 😌😻👀💪❤
👍
මචන් හිටියොත් අහනවා මචෝ
Ammo ekah
සුපිරි බීට් එක,දාල තියන වචන බොක්කටම වදිනවා ❤👍
Ado diwa patalenawa bro mama ehema kiuwanam.patta rapa.🤟🤟🤟🤟
.මම අහපු ස්පීඩ්ම රැප..🤟🤟මේ සිංහ නාදකම් හොරැහින් කතා කලා
මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා
ඉන්න ආසම හැමදාම නිදහසේ....... නිදහසේ
මට නිදියන්න ඕනෙ නිදහසේ
Ado anthima rap eka waduna yako hithatama❤❤patta bn
Minnyme උබ කවද හරි සුපිරි තැනකට එනවා බන් නවත්තන්න එපා
කස්ටියටම ජය 😎😎
patta supiri elakiri
Thma ahano ❤❤❤❤
Gamma❤. Boys❤
2:43 😍 අම්මෝ වෙඩි තිබ්බා වගේ
MinnyMe මගෙ පනක් ඒකයි ඇහුවේ පහර රැප🔥🔥🔥
මේ රැප් එකනම් පට්ට, beat එකත් මරු, ගොඩපාරක් video එක බැලුවම තමයි story එක තේරුනේ, story එකත් පට්ට😍
ආදරෙයී bro ❤️
උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙ අසීමිත❤️
අපගේ අදරෙ තරම්
ඇත්තට ,ම කිවුවොත් හැම තිස්සෙම අහන්නෙ මෙ රැප් එක, හිතට සැනසීමක් එනවා ✔ තව රැප් එකක් කරන්න මම සුබ පතනවා මේක ගැන කියන්න වචන නෑ ,ලඃකාවෙ මන් දැක්ක සුපිරිම රැප් ට්ම් එකක් ගුඩ් ලක්🖤💞
Hmm ft❤️❤️❤️👏🤞
@@minurisanjana2310 🤘💪
සිරාවටම👍
බොහොම ස්තුතිය bro අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න 😇❤️
Sira
2:45 siiiick rap!
mewa sira siddi sahodraya ..... Supiri wadak❤️❤️❤️
සුප්ප ඕයි ❤️🩹 තාම අහන උම් මෙ කොනට 💆❤️🩹
Inno
අර අන්තිමටම රැප් කරන මෑන් තමා මේ සින්දුවෙ සුපිරිම චරිතේ 🤙🤙🤙🤙
🤙
Miniya
ආසම රැප් එක 🎧🎶🎵🤟😍❤️
අඩො බෝක්කුවෙ බැහැගෙන සුපිරිම රැප සිංදුව හෙව්වෙ ඒක අහන්න ♥️🔥 loved it
ආදරෙයි Bro අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න 😇❤️
💚 😎
Thamath ahanwa 2024 🥰🖤💥
Meka siya parakata vada ahapu aya mepaththata❤👀
මිනිමී සමරවික්‍රම ආදරෙයි සහෝ ❤
#පිලිවෙළයි #මහත්තයෝ ❤
ලක්ෂයක් වුණාට පස්සෙත් බලනවා.
ආදරෙයි ❤️
Ekah wazi♥️🧨
Wow .පට්ටම පට්ට
❤❤❤❤❤❤❤පට්ටම බං
මිනි මේ හින්දා අහන්නේ🤩❤
ammo patta 😯😍
Ammo minnyme🙈😍
2:45 supiri rap eka ,ehema rap ona lankawata ,adarei gloomy
aderei ,♥️❤️♥️❤️♥️❤️♥️👍👍👆👆🙃🙃🙃🙃🙃🙂🙂🙂♥️🧡💛💚💙💜🖤♥️❤️💝💖💗💓💞💕💌❣️💟💔💋💯💢💥🔥✨💫🔥🔥🔥🔥🔥🔥🔥🔥👃👃👃🤘🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿
සංකාවෙන් බලා හිටියා මුළු ලංකාවම!!!
වැඩ්ඩො ටික දෙනෙක් එකතු වුණාම තද කොර!!!
අනිවා
සුපිරිම thama
Seen eka 🎉
Niyamai machan minimi. Niyamai
Supirima rapa ele 🤘👉🤘
පහර ❤
Jathi 🎉
පිලිවෙලයි මහත්තයෝ❤️✌️👌
Td rap eka yakoo.. watsap stetas dakala ahuwe❤️❤️❤️😊
Patta gemak dunna bn hoya ganne tik tok eken hambuneeee.. fatta bn
Waiting bro thawa ekak enawa
සුපිරි බම්❤
2:36 fav part ❤️
Scarf එක ඔළුවේ දාගෙන රැප් කරපු රැප් එක නං ආයි නෑ පිස්සු කොර.. පට්ට මචන්.. මම රැප් අහන්නේ නැහැ. ෆේස්බුක් එකේ වීඩියෝ එකක තිබුනා.. ඒ රැප් ටික විතරක්.. ඊට පස්සේ මම දාගෙන සිංදුව හෙවුවා. කවුද එකෙක් ඒකෙම දාලා තිබුණා සින්දුවේ link 1
ආදරෙයි ❤️
Oi comment eka dala tiyenne eya thamai ❤
♥️♥️♥️✋👌
Sinduwe nama hoyaganda math patta kattak kawa bn
2024 Anyone❤❤
❤️🩹😊
🥺 ඇග හිරිවැටෙනව මරු 🌸🥺
niyamai bn
මිනීමි තනියෙන් රැපක් කරපන්කෝ...1M වත් ගහනෝ👍
"රස්තවාදියා" අහලා බලන්න bro ❤️
❤❤❤❤😍
අහපු සුපිරිම රැප් එකක්...වචන නෑ මේක ගැන කියන්න.👊
පට්ටම eakak😉😎😎😋
Supiri rapak ada tama video eka balanne supiree😉😉