Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අම්බො මාස්ටර් ඩී💥 මාස්ටර්ට ආදරෙ උන් like කරපං. ඩොගී පරණ පාසල ආදරෙයි එකෙන්ම❤️✨
uba hukapn
Supun Priyanath katada hutto😹
වගකීමෙන් කියන්නේ කෙල්ලො විතරක් බලන්න 👇😎ruclips.net/video/UiLVqxgmN6Q/видео.html
Hutto eeekah!!! ❤️
@@punsiri8731 ukahan bn. Parana pasala redda lolz 😆
SINHALA RAP !!!
🤘
Yooo inzane ❤️
👌👌👌👌🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💘💘💘💘💘💘💘
ඒ වචන 🔥🥺
මගේ ආසම 𝐑𝐚𝐩𝐞𝐫♥ 𝐙𝐚𝐧𝐲𝐲𝐲𝐲𝐲𝐲♥
"ස්තුති" Big doggy big brother ❤️ SL Hiphop 🔥 🔥
Aluth track oni ❤❤❤
❤️🔥
මාස්ටර් ඩී හින්දමයි බැලුවෙ❤🇱🇰 බුදුසරණයි
මාස්ටර් ඩී... ආදරෙයි බ්රෝ.. තව රැප් ඕනා... බිග් ඩෝගී එලම...
සමිත් ගෝමස්, බිග් ඩොගී කාලෙකින් ආයෙ❤❤ 2014 දි රැප් පිස්සුව හැදෙව්වෙ මෙයාල තමා
ජය බෝ❤️ 💯 සුපිරිම vers ටිකක්.
මොමො 🥺❤️🤘
මොමොදරැප
moma malaya
මාස්ටර් D ඉන්නව කියන්නෙ ආයෙ ඉතින් රැප ගැන අහන්න දෙයක් නෑ... සුපිරියක් තමා😍😍💚
මාස 7 කට පස්සෙත් අහනව ❤️😍 මාස්ටර් ඩී ෆ්රිකි බිග් ඩොගි අයිය හම්මො පට්ට
රැප අහද්දි අතේ මයිල් කෙලින් වෙනවා Big Doggy, All The Best..!❤ලංකාවේ රැපට ජය ....!
එකෙන්ම 💞
Sirawata bn❤
eka atth bro
ලිරිකල් රැපාලා ඔක්කොම 💥💥💥💥සිංහල රැප් උඩටම 🤘
අම්මෝ මාස්ටර් උඹ නිසා අපි ආයෙත් සිංහල රැප් අහනෝ
සිරාම කතාව ඒක ❤️
තනි තනි ගනි අවි මරා වැනසි බිය,කුණු මතින් මැති බෝතල් කරා ගඟක දිය,ඇණ මුරිච්චි රැගෙන ගියා දුවක ප්රිය,අලුත් වෙනස මට දැනුනා තෙරක බිය.. MASTER😍⚡️⚡️
ෆුල් රැප් එක ඔනේ❤
"වයන්නේ මාරයා වීනාවගයන්නේ මරනයේ තේමාව"ZANY INZEN LYRICS KILLER 🖤💯
Master D හින්දා අවෙ කොල්ලො ඹක්කොම සුපිරි 👍🏼👍🏼😍😍
මාස්ටර් D carried this song to a next level
Thanks Bro for Your ShoutOut🤘🔥
👌🥀
Was Kavi Lyrics VideoKeep Supporting ruclips.net/video/xqL1h670X1Y/видео.html
Agreed
Master D වෙඩි තියනවා වගේ වචන දෙන්නේ
Sira❤
පලතුරු වට්ටි අනුව දෙවියො තෝරයිලු කුල.. - Freaky Mobbig
❤🔥❤
Diwiyaloke sahal
සමිත්ගේ චාරිකාව රැප් එකෙන් හිතා ගන්න පුලුවන් උගේ මානසික මට්ටම.දැකපු හොදම නිර්මාණයක්.❤⭐
Big doggy god father😍 master D තමයි ආසම චරිතෙ😍
අනිවාරෙන් ආසම
කලුනිකක්ම තමයි යකෝ.... මේ ටිකේම දවසට 52KM ක් විතර යනකන් එනකන් මේක විතරයි අහන්නෙ.... පට්ට collab එකක්....රවියත් ඔතන හිටිය නම් ඕක ඩබල් වෙනව බ්රෝ.... ආදරෙයි ❤❤❤❤
සිරා බං කවදාවත් එපා වෙන්නේ නෑ
Master D උබව බලන්න ආවෙ එකේ❤😈
මාස්ටර් හින්ද මේ පැත්තට ආපු කොල්ලො මේ කොනට 👇❤️
.🙋♂️innoh❤️
EKENMA!!
✋
😁😁
Ekemma
මාස්ටර් D ❤️ rap is next level..
Freaky ට කැමති මන් වගේ තවත් උන් සිටීද 😍❤🤘
Master D is next level.A true artist.
Best 🖤🔥
Dilo 👌
Master එක්ක සෙල්ෆියක් ගහන්න තිබ්බනම් 🤗
සමිත ගෝමස් / මාස්ටර් ඩී හැමෝම පට්ට මේකෙ. ❤
Was kavi007:මම වේ හදවත වෙන්නේ මම දවසකකතරක දුර කවදාවත් වෙන්නෑ අමතකඅව යානේ ලියවෙන්නේ කතරකමවනේ කෙලවර වුනත් මේක දවසකShut Up Your Mouth Please දැන් Homieඅපි ආවේ බර අවියාවෙන් දැන් Homieස්තූතියි Big Brother BigDoggyකලු එක එකතුව මේක තමයි Homieපොලවෙම පය ගහලා ඉන්නම කැමතිමැරෙන්න වෙන්න බය කරලම රැවටීහදන්නේ කඩදාසි ඔරු එතෙර වෙන්නමම හැමදාම හවසට ගඟ ළඟදීහීන මාව සස මං ඒවා නිසා පස්සකම්අරන් ඇස් වහන් ඉන්න ඕනී මට තවහරිම වේලාවට ඇසේවී කටහඬ ඇසේවීදුර දකීවී නොවේවී කලබල අපිMaster D:සුරපුර අකුණ වැදි සැරට කකුලඇඳ බඹර යකුන මතක් උනාද පතුලඉන්දා පින්බර කටුව ඇනලා තියන් බොටුවමෙන්න සිංහල යකුන මතක තියන් අකුරමට ශෝක මෙහෙම රට කරානෙදකින් බොම්බිලි කට්ටක් කාපු නැතිකරවලා තව එකෙක් එක්තැන් කරගන්නතඩි මාපිලෙක්ව ඇතිකලා රටකින් පන්නලා දාපුමාගරට් ව මැටිකලා මෙන්න මගේ සබාතනි තනි ගනි අවි මරා වැනිසිලියකුණු මතින් නැති බෝතල් කරා ගඟක දියඇණ මුරිච්චි රැගෙන ගියා දුවකු ප්රියඅලු කෙලෙසා දැනුනා මට තෙරක බියඅතත් කම්බුල ඇතිදැන කන්නද මැතිඳාඅතත් හෙව්වට වැදිලාමතක් වියදම් පැතිලාකතක් හෙව්වට නටලාගොඩක් තැන්වල ගැටිලාමගේ රැප්වල පැටලීවැටිලා දතක් කැඩිලාසුන්දරයි මේ නගරේවළාකුල් නෑ දූවිලි අතරේගින්දරයි හිත පපුවේසරා දන්නෑ අපි ගැන මිතුරේරම් පනම් පට මැඳුරේකන් පලන් එන මගේ රැප මිතුරේමේන් බලන් සකි වදුලේවන සතුන් නටවන්නම රට මේFreaky:පව කරයි පිණට වඩා පවටකෘතක්ජනයා නැඹුරුයිමගේ වචන මගේ මිණි වලටත් වඩා ගැඹුරුයිකාලකන්නි ලෝකේ නෑනේ හිතේ ශෝකේකපලා බලපන් දිරන කය බන්ඇතුලේ ඇති දෙයක් නෑ ඕකේබෙහෙත් නැහැ මිනිස් විසට අරගන්න එපාහිතට තමන්ට හෙවනැල්ල වෙන්නේ තමන්ගෙම හිසටස්පර්සෙට මුල අනිත් දේවල් එන්නේ දිගටඇගිලි හතරක් උඩට මැද ඇඟිලි දෙක එකටසාසනේ වැනසුම සාසනේ සුල මුල බුදු වදනදෙසූ සේක මුලදිමභක්ති පැතක මිසයට මුලපලතුරු වට්ටි අනුව දෙවියෝ තෝරයි රුකුලඑක බොරුවක් තවත් බොරු 100 කි වහයිඋඹලා ලෝකේ ගැන දන්නේ තව 5% යිඉල්ලුම නාද කොලේට මම නම් නෑ උනේ වහල්ඩෝමේ Freaky Mobbig කැපිලා තව්තුසාවේ සහල්Big doogy:කැපකලා රට අවුරුදු 20ක් මගේ ප්රානේකොපි කරලා ජන උරා බිව්වා සාරේඅතාරියේ නෑ ගිනි දකිනකන් අවසානේතාමත් වඩා හොඳයි මට රාවනාගේ වාහනේකාලීන රැප් සංගායීනාව මේක මහ මෙව්නාවනාම පුවරුව පත්වෙලා මුල් පිටුවටමාව තාම නීරෝ වගේ මාන බලන් ඉන්නේ තාමහැමදාම ගසන්නෙපා කොකා වැහිලාඉන්නේ දැන් කාලිංග මාගකාලකන්නි කඩපු දස පතනම වැහුනමයකා හිතේ මොනවත් නෑ අවනතමයික් එක ඉදිරියේ මං බිගීට සම සමහිතවත් කීර්ති නාමත් නැත දැන්වත් කුහකකමපුරාවෘත්ත වෙන්න කලින් මමත් තවත් කෘතියක්සංස්කෘතිය වෙනස් කලා දැනගෙන සෘතියක්විහික් කරපන් මගේ නම සිංහල රැප ලෙල දෙතිඅමරණීයයි අන්තිම හුස්ම වත් කලයට මුසුවෙයිMasterD:අහපන් මගේ සංකර කවිහද පතුලෙන් එන භක්තිය වැඩීහෙල පතුරම් මගේ රස්නය වැඩීඇස ගැටුනෙත් මට රස වැටුනෙත්රැප ගෙන ආවත්..අහපන් මගේ සංකර කවිහද පතුලෙන් එන භක්තිය වැඩීහෙල පතුරම් මගේ රස්නය වැඩීඇස ගැටුනෙත් මට රස වැටුනෙත්රැප ගෙන ආවත්..⚡⚡⚡⚡Samith Gomes:උඩ බලන් ඉද්දී ගෙවිලා යන දවස් අතේඇඟිලි මදි ඒත් ගනිනවා තවත්අතරමන් වෙලා දූපතේ වතුරේ ගිලුනමඅත වැනුවත් නවතින් නෑළඟින් යන නැවත්ඇද වැටිලා පය ලිස්සා ගෙඅට වෙලාඉවරයි ගෙවිලා විස්සයි විස්සත්ලිස්සපු පය තබා උන් නටපුඅත ඇස් පනම් පිට යවාආයෙත් දියවන්නාවට පිස්සන්දැන් සැප කෝටියයි රටයිඅපි වගේ වෙන්න තිබූ රෝහලයිරෝගියයි ශෝකයයි භීතියයිමැදින් කනට කරලා හොරෙන් අහපන්තිගෙන් හෙමින් මෙච්චරඋඹලා නෝටි ඇයිතද කරපන් අමතක පුරුදු මේවාකුලුදුල් මේවා ආයෙත් වේවි දවසකවෙයන් අපගේ හීනේ හොයන්නැගපන් ඉනිමගඅත් ඇදලා ඇරපන් හිරියන නිදිමතZany inzane:ජීවිතේ විකාර චාරිකාවකීතමාට මාලිමාවකිතමාව වාසනාවකිවිනාස චේතනාවකිනිමාව වේදනාවකිඅවංක වෙන්න බයදබොරුව ලග තියං අතරමං වෙතිහැමෝම දකින සතුරා තාවකාලිකයිඅකාලෙ අපරාදේවැනසෙන්න ගෙවන්න කරුම මේ සමාජේමිනිසාගේ අවසානේපිලිගන්නේ මම දකිනා දේකෙලෙසින්ද මිතුරුකම දැක්කමතිත්ත වෙනවා ලෝකේකන අතටම හැරෙනවා වාගේමේ සල්ලි මැව්වේ මාරයාඅපිද මෝඩයාපිලිගනින් සල්ලි බාදුරා මලක්අපගේද සුන්දරයිලු යාලුවේපැටලිච්ච කාටවත්ම බේරිලා නගින්න බෑලූඑනවාලු සෙවනැල්ල සේ විකාර කරුමේගෙවන්න වෙන්නෙ තමාටපෑරෙන මතකේ දෙන විලාපමට වද දෙන තැවෙන්නෙ මාවවයන්නේ මාරයා වීනාවවැයෙන්නෙ මරනයේ තේමාවසාගරේ වේදනාවෙන් වෙන්න බෑ එගොඩකෙලවරක් නෑ වගේ
I can guess how cool Ravaan was back in those days being a pilot in South Asia. Singhala sounds soothing compared to tamil. Love from Bangladesh 🇧🇩..
🙏🙏🙏
💪💪🔥🔥
Thanks bro👊👍👍👍
😍❤️
❤️
කාන්තාරෙට වැස්සා....දැන් ඉතින් මල් පිපිලා...වරෙන් මේකේ පැනි උරන්න මල්ලිලා...😌 ජය වේවා..!!
තව අවුරුද්දකට ඇති බ්රෝ මේක නම්. 😍❤️💥
Aniwaa
දැනට අවුරුදු 2යි තාම අහනෝ ❤️😌
@@thisathnikname20043 යි❤️🥰
@@thisathnikname20044 yr bro ❤
2024 anyone❤
❤
Bro
bruh'
Yep bro❤
Yeah!
ස්තුති බිග් ඩොගි එකතු වෙලා දුන්නට ලස්සන රැප් එකක් ❤️❤️🙏
Somebody ;අපිත් රැපර්ස්ලා🤘Big doggy : අපි කට ඇරියම උබල ලපයි සිපයි🖕🖕🖕
😎😎👍👍 එකෙන්ම.
අනිවාර්යයෙන්ම 🤘🏼 පරණ පාසලේ ඩොගි අයියා 🔥🤘🏼🖤
Big doggy 💜
රැප් ජොති
😢😮
අපේ කොල්ලෙක් කොර උනා වස් කවි සීන් එකට.master d ඒකත් කලා ඔන්න 😘😘
අවුරුදු ගානක් එපා නොවී අහන්න සින්දුවක් දුන්නට ස්තූතී Big Brother Big Doggy..❤ දවසින් දවස කලාව තවත් ලස්සන වෙනවා..❤
පරිස්සමින් . ඇබ්බැහි වෙන සුලුයි 🥺😍❤️🧡🌕
මල් සින්දු අහන්නෙ නැති උන් කො 😁
🤘🤘🤘🤘
Ye yee❤
අඩෝ වීඩියෝ එක එනකන් හිටියෙ ආසම Rappersලා set එකකගෙ collab එකක්හීනයක් වගේ OO7,Master D,Freaky Mobbig,Big Doggy,Samith Gomes,Zany Inzane 😍❤️
වදන් නෙමේ යකෝ පතුරන්..✌❤️💛❤️💛
Sirawata
වස්කවි කාලෙකට පස්සෙ සුපිරි cypher එකක්.❤
කාලීන රැප් සංගායනාව💪🙂
වචන දාලා වෙඩි තියනවා❤🔥 ආදරෙයි 𝐛𝐢𝐠 𝐝𝐨𝐠𝐠𝐲....❤
මෙක trending අවෙ නැත්තම් වැඩක් නැ . I ❤ 007
100% පිරිසිදු රැප් ❤️
ඇගිලි ගැන ගැන හිටියේ.Spotify අහපු වෙලේ ඉදන් Video එක Release වෙනකන්.Verse ටික ඔක්කොම තද⚡දැනට ආපු Cypher වලින් ආපු තවත් හොදම එකක්❤️🔥 Trending එන්න ඕන අනිවා මේක
Freaky Mobbig ආදරෙයි කොල්ලෝ❤️🇱🇰🔥🙏
ආදරෙයි ඔක්කොටම බං ආසයි ....ජයවේවා!...ලංකාවේ කොල්ලන්ට
Rap කෙත අනාගතේ සරු වෙයි ලොවෙත්.. සෙට් ඒකම සුපර්.. ස්තූතියි Brother බිග් Doggy !!
Lyrics
OOSeven ❤ Zany ✌️✌️
ටික ටික ලංකාවේ රැප් කලාව උඩට එනවා සතුටුයි..මේ ගහන ගේමට හැමොම..🔥🔥
Samith gomes ගේ රැපත් පට්ට. ඇඟට ගැම්මක් එනවා අහද්දි..❤️
උඩ බලන් ඉද්දි ගෙවිලා යන දවස් ❤️❤️
Westනාහිර 🤍
හැමදාම මේ රැප රෑට අහලා අහලා මම හිනෙනුත් දැක්කා මේ සෙට් එක අපේ ගෙදර ඇවිල්ලා ඉන්නවා🤓
Adeh😂😂
🤣🤣
𝐀𝐝𝐨𝐡😂😂😂🥺🤕
අඩෝ මාත් දැක්කා බන්
හිතවත් කීර්ති නවත්තපන් දැන්වත් කුහක කම 😂❤️ කීර්ති පැස්කුවෙල්ගෙන් Diss track එකක් බලාපොරොත්තු වෙන අය නැද්ද තව මං වගේ 😂❤️
😂😂😂👍👍👍
@@saitamashintoshin6780 😂😂
@@Era-LK අඩෝ නෝ බං 😂💔
@@Era-LK 😂❤️
Big doggy ගෙ hip hop wattuwa රැප් එකෙත් diss එකක් යනවා කීර්ති මාමට😂
හිතවත් කිර්ති නවත්තපන් දැන් වත්කුහකකම👊🏻💯🔥
Hip Hop at its purest form, the whole crew killed this joint! Master D with a super ill hook!
Everyone - what the f*** are these srilankan rapsMaster D and Big doggy - Hold my beer mate 😂😂
මේක දවසට 20 පාරක් විතර අහන මම වගේ ඉන් තව ඉන්නවදෝ 😍😋
007 Had the best verse ❤❤
Sirawatama
ha ha what a fuking joke
හැම එකා ගේම voice එක රැප් එක නියමයි.😉🎶🎶🎶
a ehmda .. Oya marai ne shaaaa
@@supunpriyanath5286 new scl gotta ane palayan hutto yanna lyrics rap issaraha mumbel rap kiyanne duwillak ponnayi
This is fire 🔥🔥🔥. Master D's Rap and hook are both are on point and kills. And great collab from everyone else. Much love from Melbourne 👍🤟. Keep them coming 🤟👊.
අඩේ දැන් අහන්න කියලා රැප් එකක් නෑ බොසා ☹️ එන හැම මගුලක්ම ගෑනු නලවන ඒවා ..2020 ට කලින් තිබ්බ ආතල් එක නෑ දැන් ,දැන් ඉන්න බච්චො පැටව් කාලා තියෙන්නෙ රැප් කලාව ..ස්මෝකාත් එහෙමයි දැන් 😦
සිරාවක් බන්🙂💔
යා බම්..මේව තාමත් අහනවා❤️
රිලීස් කරපු දවසෙ ඉදන් තාම අහනවා🙂❤️👊
තිත්ත ඇත්ත කලාත්මකව...❤Master D❤
එනකං හිටියෙ🙊❤ආසම සෙට් එකක් එකට මම විතරද කමෙන්ට්ස් කියවන ගමං I love You ගගා කමෙන්ට්ස් දාන සුද්දියො ටික ගැන තුශ්නිම්බූත වෙලා ඉන්නෙ😅
Master D is just outstanding. This cypher was just easy work for him.
1:08 And 3:51 Best ❤️
💯
Freaky J!!🥵පලතුරු වට්ටි අනුව දෙවියොත් තෝරයිලු කුල!!😏🙏
Master d on fire♥️🔥
Master D ❤️🙈 big dogy ❤️
big brother, freaky,master D 🤞🏽❤️🤘🏽much love
25 වෙනි වතාවට yt එකෙන් අහන්නේ අමෝ මාස්ටර් D සුපර් 😵❤️🩹
ආදරෙයී සෙට් එකටම...Big doggy අයියා පොඩි කාලෙ ඉදලම අහන්නෙ ඔයාගෙ රැප්..සුපිරියක් තමා.ඇගේ මයිල් කෙලින් වෙන්න රැප දෙන්නෙ..ආදරෙයී Big Doggy Big Brother.!❤, Master D ගින්දර...🔥💥
Finally we have a hope sinhala rap is getting strong in 2020 we need more stuffs from you our old school legends❤️
No tengo ni idea que dice en español, pero se escucha fuerte💣💥RAP que traspasa fronteras!✊
Try the lyric video with captions brow. It's a huge blow ;)
Music has no language 🖤🙏
අඩේ...ඇවිල්ලා එනකම් හිටියෙ...🖤❤️😌🙏 #OO7 #bigdoggy #zany #daham #mobbigbna #samith❤️
මාස්ටර් ඩී නම් සිංහල රැප් fire......Bigg dogy නම් ඉතින් සිංහල හෙල රැප...ගැම්මට ගහපු රැප් cypher ekak....🔥🔥🔥🔥🔥🔥🔥
අමරණීයයි අන්තිම හුස්ම වායු තලයට මුසු වෙද්දී ආදරෙයි Mr.big ❤🔥
3:31 😍මෙතන සුපිරීයටම හිතට වදිනවා ( Rap + Video )
අඩෝ ඔව් බම්
සුපිරියට ගැම්මට දෙන වානේ..✌️❤අරුත නියමයි.දෙන විදිය මාරයි.ගැම්මක් තියෙන තාලෙට දෙන වානේමාස්ට ඇන්ඩ් 007 දෙන්නා මාරයි
Big doggy master d ela ela bn ane set ekath elam bn athal 💥❤😎☸️🕉😵🍁🍁
zany ගෙ කට්ටිය මේ කොනට❤️
නහරේ😍
innw❤️😌
@@pubuduhansaka6367 aniwaa
😎❤️🔥
@@chamikadilshan5273
Master DDoggySamith👌👌👌.....👍Keep it up bro...
රavi jay ත් හිටියනන් කියන්න වචන නෑ සුපිරියක් තමා ❤️😍
Sira sira ravi j hitiyam patta ❤️❤️
ravi neme smokoio hitayanm elamma
Ravi hitiyanm sira patta
Aniwa
තද වෙනවා☝️
Doggy , Master , Samith Gomez nailed it bruv ❤️🖤
Dope shit beat! Mastero.. appreciate! Really proud to be Sri Lankan Hip Hop in next level, much luv ☮️
Big Doggy❤️Master D❤️Samith Gomez❤️Superb. No two words🤘🤘
Another level of sri lankan rap 🔥🔥🔥🔥🔥 master d killed it bigg doggie and the others everyone killed it 🔒
Lyrics, please...
Gomezzzz❤🔥
Inzane,007,Master,Bigdoggy❤😍😍😍fvvvvvvs
Freaky killed the bars🔥🥵
හෙළ රැප උඩටම 💪❤🇱🇰
Real old school sick 🔥 🌀🖤
MasterD🔥💖
ප්රියතම රැපර්ගේ ප්රියතමයා❤️ Doggy awesome track bro❤️🔥
Smith gomez westනාහිර set එක😎
අවුරුදු ගානක් එක දිගට අහපු රැපක්.පිටු ගනන් ලියපු lyrics තාම තියෙනවා ❤ big doggy #oldschool ❤
අම්බො මාස්ටර් ඩී💥 මාස්ටර්ට ආදරෙ උන් like කරපං.
ඩොගී පරණ පාසල ආදරෙයි එකෙන්ම❤️✨
uba hukapn
Supun Priyanath katada hutto😹
වගකීමෙන් කියන්නේ කෙල්ලො විතරක් බලන්න 👇😎
ruclips.net/video/UiLVqxgmN6Q/видео.html
Hutto eeekah!!! ❤️
@@punsiri8731 ukahan bn. Parana pasala redda lolz 😆
SINHALA RAP !!!
🤘
Yooo inzane ❤️
👌👌👌👌🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💘💘💘💘💘💘💘
ඒ වචන 🔥🥺
මගේ ආසම 𝐑𝐚𝐩𝐞𝐫♥ 𝐙𝐚𝐧𝐲𝐲𝐲𝐲𝐲𝐲♥
"ස්තුති" Big doggy big brother ❤️ SL Hiphop 🔥 🔥
Aluth track oni ❤❤❤
❤️🔥
මාස්ටර් ඩී හින්දමයි බැලුවෙ❤🇱🇰 බුදුසරණයි
මාස්ටර් ඩී... ආදරෙයි බ්රෝ.. තව රැප් ඕනා... බිග් ඩෝගී එලම...
සමිත් ගෝමස්, බිග් ඩොගී කාලෙකින් ආයෙ❤❤ 2014 දි රැප් පිස්සුව හැදෙව්වෙ මෙයාල තමා
ජය බෝ❤️ 💯 සුපිරිම vers ටිකක්.
මොමො 🥺❤️🤘
මොමොදරැප
moma malaya
මාස්ටර් D ඉන්නව කියන්නෙ ආයෙ ඉතින් රැප ගැන අහන්න දෙයක් නෑ... සුපිරියක් තමා😍😍💚
මාස 7 කට පස්සෙත් අහනව ❤️😍 මාස්ටර් ඩී ෆ්රිකි බිග් ඩොගි අයිය හම්මො පට්ට
රැප අහද්දි අතේ මයිල් කෙලින් වෙනවා Big Doggy, All The Best..!❤ලංකාවේ රැපට ජය ....!
එකෙන්ම 💞
Sirawata bn❤
eka atth bro
ලිරිකල් රැපාලා ඔක්කොම 💥💥💥💥
සිංහල රැප් උඩටම 🤘
අම්මෝ මාස්ටර් උඹ නිසා අපි ආයෙත් සිංහල රැප් අහනෝ
සිරාම කතාව ඒක ❤️
තනි තනි ගනි අවි මරා වැනසි බිය,
කුණු මතින් මැති බෝතල් කරා ගඟක දිය,
ඇණ මුරිච්චි රැගෙන ගියා දුවක ප්රිය,
අලුත් වෙනස මට දැනුනා තෙරක බිය..
MASTER😍⚡️⚡️
ෆුල් රැප් එක ඔනේ❤
"වයන්නේ මාරයා වීනාව
ගයන්නේ මරනයේ තේමාව"
ZANY INZEN LYRICS KILLER 🖤💯
Master D හින්දා අවෙ
කොල්ලො ඹක්කොම සුපිරි 👍🏼👍🏼😍😍
මාස්ටර් D carried this song to a next level
වගකීමෙන් කියන්නේ කෙල්ලො විතරක් බලන්න 👇😎
ruclips.net/video/UiLVqxgmN6Q/видео.html
Thanks Bro for Your ShoutOut🤘🔥
👌🥀
Was Kavi Lyrics Video
Keep Supporting
ruclips.net/video/xqL1h670X1Y/видео.html
Agreed
Master D වෙඩි තියනවා වගේ වචන දෙන්නේ
Sira❤
පලතුරු වට්ටි අනුව දෙවියො තෝරයිලු කුල.. - Freaky Mobbig
❤🔥❤
Diwiyaloke sahal
සමිත්ගේ චාරිකාව රැප් එකෙන් හිතා ගන්න පුලුවන් උගේ මානසික මට්ටම.
දැකපු හොදම නිර්මාණයක්.❤⭐
Big doggy god father😍 master D තමයි ආසම චරිතෙ😍
අනිවාරෙන් ආසම
කලුනිකක්ම තමයි යකෝ.... මේ ටිකේම දවසට 52KM ක් විතර යනකන් එනකන් මේක විතරයි අහන්නෙ.... පට්ට collab එකක්....රවියත් ඔතන හිටිය නම් ඕක ඩබල් වෙනව බ්රෝ.... ආදරෙයි ❤❤❤❤
සිරා බං කවදාවත් එපා වෙන්නේ නෑ
Master D උබව බලන්න ආවෙ එකේ❤😈
මාස්ටර් හින්ද මේ පැත්තට ආපු කොල්ලො මේ කොනට 👇❤️
.🙋♂️innoh❤️
EKENMA!!
✋
😁😁
Ekemma
මාස්ටර් D ❤️ rap is next level..
Freaky ට කැමති මන් වගේ තවත් උන් සිටීද 😍❤🤘
Master D is next level.
A true artist.
Best 🖤🔥
Dilo 👌
Master එක්ක සෙල්ෆියක් ගහන්න තිබ්බනම් 🤗
සමිත ගෝමස් / මාස්ටර් ඩී හැමෝම පට්ට මේකෙ. ❤
Was kavi
007:
මම වේ හදවත වෙන්නේ මම දවසක
කතරක දුර කවදාවත් වෙන්නෑ අමතක
අව යානේ ලියවෙන්නේ කතරක
මවනේ කෙලවර වුනත් මේක දවසක
Shut Up Your Mouth Please දැන් Homie
අපි ආවේ බර අවියාවෙන් දැන් Homie
ස්තූතියි Big Brother BigDoggy
කලු එක එකතුව මේක තමයි Homie
පොලවෙම පය ගහලා ඉන්නම කැමති
මැරෙන්න වෙන්න බය කරලම රැවටී
හදන්නේ කඩදාසි ඔරු එතෙර වෙන්න
මම හැමදාම හවසට ගඟ ළඟදී
හීන මාව සස මං ඒවා නිසා පස්සකම්
අරන් ඇස් වහන් ඉන්න ඕනී මට තව
හරිම වේලාවට ඇසේවී කටහඬ ඇසේවී
දුර දකීවී නොවේවී කලබල අපි
Master D:
සුරපුර අකුණ වැදි සැරට කකුල
ඇඳ බඹර යකුන මතක් උනාද පතුල
ඉන්දා පින්බර කටුව ඇනලා තියන් බොටුව
මෙන්න සිංහල යකුන මතක තියන් අකුර
මට ශෝක මෙහෙම රට කරා
නෙදකින් බොම්බිලි කට්ටක් කාපු නැති
කරවලා තව එකෙක් එක්තැන් කරගන්න
තඩි මාපිලෙක්ව ඇතිකලා රටකින් පන්නලා දාපු
මාගරට් ව මැටිකලා මෙන්න මගේ සබා
තනි තනි ගනි අවි මරා වැනිසිලිය
කුණු මතින් නැති බෝතල් කරා ගඟක දිය
ඇණ මුරිච්චි රැගෙන ගියා දුවකු ප්රිය
අලු කෙලෙසා දැනුනා මට තෙරක බිය
අතත් කම්බුල ඇති
දැන කන්නද මැතිඳා
අතත් හෙව්වට වැදිලා
මතක් වියදම් පැතිලා
කතක් හෙව්වට නටලා
ගොඩක් තැන්වල ගැටිලා
මගේ රැප්වල පැටලී
වැටිලා දතක් කැඩිලා
සුන්දරයි මේ නගරේ
වළාකුල් නෑ දූවිලි අතරේ
ගින්දරයි හිත පපුවේ
සරා දන්නෑ අපි ගැන මිතුරේ
රම් පනම් පට මැඳුරේ
කන් පලන් එන මගේ රැප මිතුරේ
මේන් බලන් සකි වදුලේ
වන සතුන් නටවන්නම රට මේ
Freaky:
පව කරයි පිණට වඩා පවට
කෘතක්ජනයා නැඹුරුයි
මගේ වචන මගේ මිණි වලටත් වඩා ගැඹුරුයි
කාලකන්නි ලෝකේ නෑනේ හිතේ ශෝකේ
කපලා බලපන් දිරන කය බන්
ඇතුලේ ඇති දෙයක් නෑ ඕකේ
බෙහෙත් නැහැ මිනිස් විසට අරගන්න එපා
හිතට තමන්ට හෙවනැල්ල වෙන්නේ තමන්ගෙම හිසට
ස්පර්සෙට මුල අනිත් දේවල් එන්නේ දිගට
ඇගිලි හතරක් උඩට මැද ඇඟිලි දෙක එකට
සාසනේ වැනසුම සාසනේ සුල මුල බුදු වදන
දෙසූ සේක මුලදිම
භක්ති පැතක මිසයට මුල
පලතුරු වට්ටි අනුව දෙවියෝ තෝරයි රුකුල
එක බොරුවක් තවත් බොරු 100 කි වහයි
උඹලා ලෝකේ ගැන දන්නේ තව 5% යි
ඉල්ලුම නාද කොලේට මම නම් නෑ උනේ වහල්ඩෝ
මේ Freaky Mobbig කැපිලා තව්තුසාවේ සහල්
Big doogy:
කැපකලා රට අවුරුදු 20ක් මගේ ප්රානේ
කොපි කරලා ජන උරා බිව්වා සාරේ
අතාරියේ නෑ ගිනි දකිනකන් අවසානේ
තාමත් වඩා හොඳයි මට රාවනාගේ වාහනේ
කාලීන රැප් සංගායීනාව මේක මහ මෙව්නාව
නාම පුවරුව පත්වෙලා මුල් පිටුවට
මාව තාම නීරෝ වගේ මාන බලන් ඉන්නේ තාම
හැමදාම ගසන්නෙපා කොකා වැහිලා
ඉන්නේ දැන් කාලිංග මාග
කාලකන්නි කඩපු දස පතනම වැහුනම
යකා හිතේ මොනවත් නෑ අවනත
මයික් එක ඉදිරියේ මං බිගීට සම සම
හිතවත් කීර්ති නාමත් නැත දැන්වත් කුහකකම
පුරාවෘත්ත වෙන්න කලින් මමත් තවත් කෘතියක්
සංස්කෘතිය වෙනස් කලා දැනගෙන සෘතියක්
විහික් කරපන් මගේ නම සිංහල රැප ලෙල දෙති
අමරණීයයි අන්තිම හුස්ම වත් කලයට මුසුවෙයි
MasterD:
අහපන් මගේ සංකර කවි
හද පතුලෙන් එන භක්තිය වැඩී
හෙල පතුරම් මගේ රස්නය වැඩී
ඇස ගැටුනෙත් මට රස වැටුනෙත්
රැප ගෙන ආවත්..
අහපන් මගේ සංකර කවි
හද පතුලෙන් එන භක්තිය වැඩී
හෙල පතුරම් මගේ රස්නය වැඩී
ඇස ගැටුනෙත් මට රස වැටුනෙත්
රැප ගෙන ආවත්..⚡⚡⚡⚡
Samith Gomes:
උඩ බලන් ඉද්දී ගෙවිලා යන දවස් අතේ
ඇඟිලි මදි ඒත් ගනිනවා තවත්
අතරමන් වෙලා දූපතේ වතුරේ ගිලුනම
අත වැනුවත් නවතින් නෑ
ළඟින් යන නැවත්
ඇද වැටිලා පය ලිස්සා ගෙඅට වෙලා
ඉවරයි ගෙවිලා විස්සයි විස්සත්
ලිස්සපු පය තබා උන් නටපු
අත ඇස් පනම් පිට යවා
ආයෙත් දියවන්නාවට පිස්සන්
දැන් සැප කෝටියයි රටයි
අපි වගේ වෙන්න තිබූ රෝහලයි
රෝගියයි ශෝකයයි භීතියයි
මැදින් කනට කරලා හොරෙන් අහපන්
තිගෙන් හෙමින් මෙච්චර
උඹලා නෝටි ඇයි
තද කරපන් අමතක පුරුදු මේවා
කුලුදුල් මේවා ආයෙත් වේවි දවසක
වෙයන් අපගේ හීනේ හොයන්
නැගපන් ඉනිමග
අත් ඇදලා ඇරපන් හිරියන නිදිමත
Zany inzane:
ජීවිතේ විකාර චාරිකාවකී
තමාට මාලිමාවකි
තමාව වාසනාවකි
විනාස චේතනාවකි
නිමාව වේදනාවකි
අවංක වෙන්න බයද
බොරුව ලග තියං අතරමං වෙති
හැමෝම දකින සතුරා තාවකාලිකයි
අකාලෙ අපරාදේ
වැනසෙන්න ගෙවන්න කරුම මේ සමාජේ
මිනිසාගේ අවසානේ
පිලිගන්නේ මම දකිනා දේ
කෙලෙසින්ද මිතුරුකම දැක්කම
තිත්ත වෙනවා ලෝකේ
කන අතටම හැරෙනවා වාගේ
මේ සල්ලි මැව්වේ මාරයා
අපිද මෝඩයා
පිලිගනින් සල්ලි බාදුරා මලක්
අපගේද සුන්දරයිලු යාලුවේ
පැටලිච්ච කාටවත්ම බේරිලා නගින්න බෑලූ
එනවාලු සෙවනැල්ල සේ විකාර කරුමේ
ගෙවන්න වෙන්නෙ තමාට
පෑරෙන මතකේ දෙන විලාප
මට වද දෙන තැවෙන්නෙ මාව
වයන්නේ මාරයා වීනාව
වැයෙන්නෙ මරනයේ තේමාව
සාගරේ වේදනාවෙන් වෙන්න බෑ එගොඩ
කෙලවරක් නෑ වගේ
I can guess how cool Ravaan was back in those days being a pilot in South Asia.
Singhala sounds soothing compared to tamil.
Love from Bangladesh 🇧🇩..
🙏🙏🙏
💪💪🔥🔥
Thanks bro👊👍👍👍
😍❤️
❤️
කාන්තාරෙට වැස්සා....දැන් ඉතින් මල් පිපිලා...වරෙන් මේකේ පැනි උරන්න මල්ලිලා...😌 ජය වේවා..!!
තව අවුරුද්දකට ඇති බ්රෝ මේක නම්. 😍❤️💥
Aniwaa
දැනට අවුරුදු 2යි තාම අහනෝ ❤️😌
@@thisathnikname20043 යි❤️🥰
@@thisathnikname20044 yr bro ❤
2024 anyone❤
❤
Bro
bruh'
Yep bro❤
Yeah!
ස්තුති බිග් ඩොගි එකතු වෙලා දුන්නට ලස්සන රැප් එකක් ❤️❤️🙏
Somebody ;අපිත් රැපර්ස්ලා🤘
Big doggy : අපි කට ඇරියම උබල ලපයි සිපයි🖕🖕🖕
😎😎👍👍 එකෙන්ම.
අනිවාර්යයෙන්ම 🤘🏼 පරණ පාසලේ ඩොගි අයියා 🔥🤘🏼🖤
Big doggy 💜
රැප් ජොති
😢😮
අපේ කොල්ලෙක් කොර උනා වස් කවි සීන් එකට.master d ඒකත් කලා ඔන්න 😘😘
අවුරුදු ගානක් එපා නොවී අහන්න සින්දුවක් දුන්නට ස්තූතී Big Brother Big Doggy..❤ දවසින් දවස කලාව තවත් ලස්සන වෙනවා..❤
පරිස්සමින් . ඇබ්බැහි වෙන සුලුයි 🥺😍❤️🧡🌕
මල් සින්දු අහන්නෙ නැති උන් කො 😁
🤘🤘🤘🤘
Ye yee❤
අඩෝ වීඩියෝ එක එනකන් හිටියෙ ආසම Rappersලා set එකකගෙ collab එකක්
හීනයක් වගේ OO7,Master D,Freaky Mobbig,Big Doggy,Samith Gomes,Zany Inzane 😍❤️
වදන් නෙමේ යකෝ පතුරන්..✌❤️💛❤️💛
Sirawata
වස්කවි කාලෙකට පස්සෙ සුපිරි cypher එකක්.❤
කාලීන රැප් සංගායනාව💪🙂
වචන දාලා වෙඩි තියනවා❤🔥 ආදරෙයි 𝐛𝐢𝐠 𝐝𝐨𝐠𝐠𝐲....❤
මෙක trending අවෙ නැත්තම් වැඩක් නැ . I ❤ 007
Sirawata
100% පිරිසිදු රැප් ❤️
ඇගිලි ගැන ගැන හිටියේ.Spotify අහපු වෙලේ ඉදන් Video එක Release වෙනකන්.Verse ටික ඔක්කොම තද⚡දැනට ආපු Cypher වලින් ආපු තවත් හොදම එකක්❤️🔥 Trending එන්න ඕන අනිවා මේක
Freaky Mobbig ආදරෙයි කොල්ලෝ❤️🇱🇰🔥🙏
ආදරෙයි ඔක්කොටම බං ආසයි ....ජයවේවා!...ලංකාවේ කොල්ලන්ට
Rap කෙත අනාගතේ සරු වෙයි ලොවෙත්.. සෙට් ඒකම සුපර්.. ස්තූතියි Brother බිග් Doggy !!
Lyrics
OOSeven ❤ Zany ✌️✌️
ටික ටික ලංකාවේ රැප් කලාව උඩට එනවා සතුටුයි..මේ ගහන ගේමට හැමොම..🔥🔥
Samith gomes ගේ රැපත් පට්ට. ඇඟට ගැම්මක් එනවා අහද්දි..❤️
උඩ බලන් ඉද්දි ගෙවිලා යන දවස් ❤️❤️
Westනාහිර 🤍
හැමදාම මේ රැප රෑට අහලා අහලා මම හිනෙනුත් දැක්කා මේ සෙට් එක අපේ ගෙදර ඇවිල්ලා ඉන්නවා🤓
Adeh😂😂
🤣🤣
𝐀𝐝𝐨𝐡😂😂😂🥺🤕
අඩෝ මාත් දැක්කා බන්
හිතවත් කීර්ති නවත්තපන් දැන්වත් කුහක කම 😂❤️ කීර්ති පැස්කුවෙල්ගෙන් Diss track එකක් බලාපොරොත්තු වෙන අය නැද්ද තව මං වගේ 😂❤️
😂😂😂👍👍👍
@@saitamashintoshin6780 😂😂
@@Era-LK අඩෝ නෝ බං 😂💔
@@Era-LK 😂❤️
Big doggy ගෙ hip hop wattuwa රැප් එකෙත් diss එකක් යනවා කීර්ති මාමට😂
හිතවත් කිර්ති නවත්තපන් දැන් වත්
කුහකකම👊🏻💯🔥
Hip Hop at its purest form, the whole crew killed this joint! Master D with a super ill hook!
Everyone - what the f*** are these srilankan raps
Master D and Big doggy - Hold my beer mate 😂😂
මේක දවසට 20 පාරක් විතර අහන මම වගේ ඉන් තව ඉන්නවදෝ 😍😋
007 Had the best verse ❤❤
Sirawatama
ha ha what a fuking joke
හැම එකා ගේම voice එක රැප් එක නියමයි.😉🎶🎶🎶
a ehmda .. Oya marai ne shaaaa
@@supunpriyanath5286 new scl gotta ane palayan hutto yanna lyrics rap issaraha mumbel rap kiyanne duwillak ponnayi
This is fire 🔥🔥🔥. Master D's Rap and hook are both are on point and kills. And great collab from everyone else. Much love from Melbourne 👍🤟. Keep them coming 🤟👊.
අඩේ දැන් අහන්න කියලා රැප් එකක් නෑ බොසා ☹️ එන හැම මගුලක්ම ගෑනු නලවන ඒවා ..2020 ට කලින් තිබ්බ ආතල් එක නෑ දැන් ,දැන් ඉන්න බච්චො පැටව් කාලා තියෙන්නෙ රැප් කලාව ..ස්මෝකාත් එහෙමයි දැන් 😦
සිරාවක් බන්🙂💔
යා බම්..මේව තාමත් අහනවා❤️
රිලීස් කරපු දවසෙ ඉදන් තාම අහනවා🙂❤️👊
තිත්ත ඇත්ත කලාත්මකව...❤Master D❤
එනකං හිටියෙ🙊❤ආසම සෙට් එකක් එකට
මම විතරද කමෙන්ට්ස් කියවන ගමං I love You ගගා කමෙන්ට්ස් දාන සුද්දියො ටික ගැන තුශ්නිම්බූත වෙලා ඉන්නෙ😅
Master D is just outstanding.
This cypher was just easy work for him.
1:08 And 3:51 Best ❤️
💯
Freaky J!!🥵
පලතුරු වට්ටි අනුව දෙවියොත් තෝරයිලු කුල!!😏🙏
Master d on fire♥️🔥
Master D ❤️🙈 big dogy ❤️
big brother, freaky,master D 🤞🏽❤️🤘🏽much love
25 වෙනි වතාවට yt එකෙන් අහන්නේ අමෝ මාස්ටර් D සුපර් 😵❤️🩹
ආදරෙයී සෙට් එකටම...Big doggy අයියා පොඩි කාලෙ ඉදලම අහන්නෙ ඔයාගෙ රැප්..සුපිරියක් තමා.ඇගේ මයිල් කෙලින් වෙන්න රැප දෙන්නෙ..ආදරෙයී Big Doggy Big Brother.!❤, Master D ගින්දර...🔥💥
Finally we have a hope sinhala rap is getting strong in 2020 we need more stuffs from you our old school legends❤️
No tengo ni idea que dice en español, pero se escucha fuerte💣💥RAP que traspasa fronteras!✊
Try the lyric video with captions brow. It's a huge blow ;)
Music has no language 🖤🙏
අඩේ...ඇවිල්ලා එනකම් හිටියෙ...🖤❤️😌🙏 #OO7 #bigdoggy #zany #daham #mobbigbna #samith❤️
මාස්ටර් ඩී නම් සිංහල රැප් fire......
Bigg dogy නම් ඉතින් සිංහල හෙල රැප...
ගැම්මට ගහපු රැප් cypher ekak....
🔥🔥🔥🔥🔥🔥🔥
අමරණීයයි අන්තිම හුස්ම වායු තලයට මුසු වෙද්දී
ආදරෙයි Mr.big ❤🔥
3:31 😍
මෙතන සුපිරීයටම හිතට වදිනවා ( Rap + Video )
අඩෝ ඔව් බම්
සුපිරියට ගැම්මට දෙන වානේ..✌️❤
අරුත නියමයි.දෙන විදිය මාරයි.
ගැම්මක් තියෙන තාලෙට දෙන වානේ
මාස්ට ඇන්ඩ් 007 දෙන්නා මාරයි
Big doggy master d ela ela bn ane set ekath elam bn athal 💥❤😎☸️🕉😵🍁🍁
zany ගෙ කට්ටිය මේ කොනට❤️
නහරේ😍
innw❤️😌
@@pubuduhansaka6367 aniwaa
😎❤️🔥
@@chamikadilshan5273
Master D
Doggy
Samith
👌👌👌.....👍
Keep it up bro...
රavi jay ත් හිටියනන් කියන්න වචන නෑ
සුපිරියක් තමා ❤️😍
Sira sira ravi j hitiyam patta ❤️❤️
ravi neme smokoio hitayanm elamma
Ravi hitiyanm sira patta
Aniwa
තද වෙනවා☝️
Doggy , Master , Samith Gomez nailed it bruv ❤️🖤
Dope shit beat! Mastero.. appreciate! Really proud to be Sri Lankan Hip Hop in next level, much luv ☮️
Big Doggy❤️
Master D❤️
Samith Gomez❤️
Superb. No two words🤘🤘