Jay Princce - Where Im From Pt 2 Ft DKM, Costa, NST, Master D, Puliya (Produced By Ian Blackett)

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 1,4 тыс.

  • @DKMOfficial
    @DKMOfficial 3 года назад +2352

    Let’s go!! 💯 This is Where we from!!

    • @sachilairoshan8515
      @sachilairoshan8515 3 года назад +20

      Sapak...🔥

    • @MagicArtMusic
      @MagicArtMusic 3 года назад +5

      DKM brooooooo Lyrics Oneeeeeeeeeeeeeeeeeeeeeeeee ikmntmaaaaaaaaaaaaaaa plzzzzzzzzzzzzzzz 🤩🤩😎😵😬🤑

    • @artbysamee
      @artbysamee 3 года назад +8

      Lyrics one bro ikmnta 😋❤👊🇱🇰

    • @sahashrafernando3266
      @sahashrafernando3266 3 года назад +9

      බොසා මේක Deezer එකට ඕනේ😍❤️‍🔥

    • @thembrownbois9283
      @thembrownbois9283 3 года назад +9

      Da baby intensifies

  • @yakamby
    @yakamby 3 года назад +1158

    ලංකාවෙ ඩෝ මං෴ Salut ❤️🙏

  • @bigdoggythemc
    @bigdoggythemc 3 года назад +919

    For me, This is Costas best verse so far, love to see all the rappers spitring some real bars. No doubt this is gonna be my morning chill pill. Master උම්බ වටීන කීයන දෙවල් අදීන්න එපා, එක වාසී. 🖤 පුලීයා repping the neighborhood proudly. 🔥 DKM 🚀🚀🚀

    • @salutevadha
      @salutevadha  3 года назад +63

      Much love bro 🇱🇰🙏🏾

    • @bigdoggythemc
      @bigdoggythemc 3 года назад +41

      @@salutevadha Much love for u bro for put all of em together and making a such a vibrant hit 🖤 I see ya homie 🤟🏽

    • @salutevadha
      @salutevadha  3 года назад +38

      Big Doggy thank you my g i genuinely appreciate the love bro grateful for all the talented artist on the song and all the people sharing. Super proud to say this is the first song that I was known for as an artist by the people.

    • @FUNNYBOYReal
      @FUNNYBOYReal 3 года назад +13

      @@bigdoggythemc big doggy අලුත් එකක් ඕනා 🤟🤟

    • @user-qs2vx2jf2h
      @user-qs2vx2jf2h 2 года назад +12

      බිග් ඩෝගිව
      ආනන්ද වෙඩිසිංහ වගේ දකින්නෙ මම විතරයි ද

  • @matheeshaadithya1417
    @matheeshaadithya1417 9 месяцев назад +10

    Puliya🎉

  • @nsttherapper
    @nsttherapper 3 года назад +314

    Another Hit 💥

  • @jokecinema5287
    @jokecinema5287 3 года назад +200

    අඩෝ දැන් ලංකාවෙත් රැප් පොඩ්ඩ පොඩ්ඩ හරි trending එනවා ❤️ system එක වෙනස් වෙන ගමන් 😂 ❤️❤️

    • @suvinvinsara3702
      @suvinvinsara3702 3 года назад +9

      Minissunam thama wenas wenna hithala na bro 😂

  • @kawshalyastudios9388
    @kawshalyastudios9388 3 года назад +293

    Claim Your Tickets before 1M Views 😌❤️

  • @shimalkarandimal1272
    @shimalkarandimal1272 10 месяцев назад +13

    Costa ගෙ. කෑල්ලයි English කෑල්ලයි තද අහ්හ් 🌹

  • @NK_ONLINE
    @NK_ONLINE 3 года назад +526

    2021 කියන්නේ රැපර්ස්ලට අයිති අවුරුද්දක් 😍😍😍

  • @chathuryakariyawasam6335
    @chathuryakariyawasam6335 2 года назад +190

    I'm not a fan of sri Lankan raps but I'm obsessed with this shit.....love this

    • @salutevadha
      @salutevadha  2 года назад +10

      Thank you bro grateful for the support ❤️‍🔥

  • @mr.deb....2321
    @mr.deb....2321 3 года назад +224

    Prince 💕 costa 💕 master d 💕 NST 💕 puliya 💕
    Next level aaah. ❤️ 🇱🇰 ..
    Keep it up guys

  • @antonwishwa332
    @antonwishwa332 3 года назад +504

    🔥Lyrics🔥
    They ask me where I’m from
    ලංකාවේ ඩෝ මං
    ඇවිත් දෙන්නම් රතු බත් එක්ක
    හාල් මැස්සෝ දැන්
    කොළඹින් වඩිනා අපි දාගෙන ඉන්නෙ චේයින්
    වදනට ආවොත් කපන් යන්නෙ අපි හේන්
    විසි විසි කර සල්ලි කොල දැන්
    පදමට හෙනසිත් ගසමින්
    අරන් යන්නෙ පරංගියා වගේ දැන්
    සිංහ කොඩිය අරන් යමු අපි බං
    නුවර තමයි බං
    විද්දා සුද්දා ගල හැදුවා
    ඇමරිකාව මෙහෙ බං
    මෙහෙ වෙල්කම් ඕනෙ කෙල්ලෙක් කොල්ලෙක් බං
    කෙල්ලෙක් ගොනෙක් වෙන්නෙ නැහැනේ
    මෙහෙ ආවෙ නැත්නං
    නුවර හැටන් තලවකැලේ
    ගියේ බස් එකේ රවුන් ගගහ
    රුපියල් සත ඉතුරු සල්ලි රවුං ගනන්
    කොල්ලෝ වැඩි ටිකක්
    මෙහේ ඒකයි ගවුම ගනන්
    චීත්ත නැතත් පිං කැටේට
    සල්ලි දායි පවුම් ගනං
    ලස්සනයි මේ පැත්ත
    පැට්ටෙක් ඔතං ඉමු
    ඕනේ නෑනේ මචං කැත්ත
    කොං කරලා දාමු අපි ජාතිවාදි හැත්ත
    අවසර අරං ගලවමු බං අපි හැට්ට
    Say no to rape
    They ask me where I’m from
    Parippu rice done
    laying cricket and we hooping
    I’m hitting the and 1 96 WorldCup
    got the chip & home run
    better yet 6 runs
    catch it under the sun
    pull up to the pila house
    Kothu chicken a ton
    dipping to my granny crib
    now chillen in galle
    whippen in my dad car
    but that shit might just stall
    It’s an old morris minor
    leather seat no recliner
    four-seat divider
    Ima need some gelata
    paper tolling up shit
    feel so melodic
    I don’t get visit shit
    not periodic
    maybe I should cop a Lil ship
    shout yatchy
    crazy fact tho
    shit about to get bananas
    what is that kolikuttu bro
    check ya galses
    the girls real gorgeous
    and they ride with saluters
    fuck all the polluters
    keep the island real rooted
    but check this though
    we in the west west bro
    I got the best dressed flows
    must confess this slow
    fuck next I’m now
    bitch I flex flex bow
    I’m ya next threat
    It’s no rest invest and grow
    කොල්ලෝ
    කැපුවත් ඉතිරි වෙන ඉත්තෙක්
    මන් බන්ක්ස්කි ඇදපු චිත්‍රේ
    ගලවන්න යන්නෙ දැන් බිත්තිය
    උඹ දුවන් දුවන්
    ඇවිල්ල දැම්මට පිත්ත
    මාළුවා කොක්ක ලගින් පැන්නා
    වරලෙන් පෙන්නන් පිත්තම
    උඹලගේ මත වගේ දිගට චූ චූ
    මම එන්නෙ අසපුවෙන්
    වඩම්මලා මුතු
    කියවන්නේ මගේ රට
    ගැන රැපෙන් තතු
    මගේ රස රැපෙන්
    උඹේ මොලේ පිපිලා හතු
    දෙපිලා බෙදිලා තැවෙන්න එපා
    උබ වටින කියන දේවල් අදින්න එපා
    තනි තරගේ දුවන්න උර වැදුනු යකා
    පොඩි මකුනෙක් අපේ රැපට කකුල කකා
    Where I’m from
    මෙහේ වෙලා ෆන්
    උඹේ මොන පනතටත් සොදුරු ගම රන්
    හුළගට මුහුද කදු කපපු සන්
    ෆුල් පැකේජ්
    ඉන්නේ ගම හරි මැද මං
    පරිප්පු රයිස් ඩන්
    අත හෝදන් වරෙන් බං
    කාපන් කිතුල් පැණිත් එක්ක
    පුලියගේ මීකිරි දැන්
    කෙසෙල් කොලෙත් ඔතලා දෙන්නන්
    උඹට මදිනං
    දක්ශයි නිගම්බෝ කොල්ලෝ
    කෙලින් කරන් ඇද නං
    දැලක් ගැහුවත්
    දැල්ලෝ පොකිරිස්සෝ ලොකු ලොකු ඉස්සෝ
    Friday
    Saturday
    Sunday
    Beach සයිඩ් එකේ Disco
    ටැමඩෝල් පැනඩෝල්
    අපිට වඩා හොදයි පිස්සෝ
    මීගමු ලේඩීස් අවුරුද්දට කොකිස් එක්ක කිස් කෝ?
    රාද කසිප්පුද ඉටලි
    පුටු දාපු බෝට්ටු
    හීන පපා අරක්කු ශොට් එකයි
    බයිට් එකට බෝල මුරුක්කු
    අද ඩන්හිල් හෙට අපි ස්මොකින්ග්
    බීඩි සුරුට්ටු
    ඇද වෙන්ඩ ගහලා
    walks to home like
    කෝ මගේ සෙරෙප්පු අඩෝ!

  • @ody.polaya1094
    @ody.polaya1094 3 года назад +86

    DKM 🥺 They ask me where i'm from ලංකාවෙ ඩෝ මං ❤️ ඇවිත් දෙන්නං රතු බත් එක්ක හාල්මැස්සො දැන් 😎🔥

  • @UxPEACE
    @UxPEACE 8 месяцев назад +39

    2024 set eka 🖤🎃

  • @dilah3147
    @dilah3147 3 года назад +156

    පුලියගෙ ටික දූපතේ ටැක් එකේ ටිකමද 😪 එනිවේ 1M soon 😍😍

    • @kawminda1429
      @kawminda1429 3 года назад

      ඔව්ව්ව් නේ හුත්ත

    • @pamodrashmika8066
      @pamodrashmika8066 3 года назад

      ow bn

    • @malithasandeepa4772
      @malithasandeepa4772 3 года назад +2

      Naa bn video එක් විතරයි eken aran thiyenne. හොඳට අහල බලන්න ඒකයි මේකයි

    • @sukiyasl9539
      @sukiyasl9539 3 года назад +1

      1M වලට තව කොච්චර තියේද 😂👍🏻

    • @rumethmunaweera8894
      @rumethmunaweera8894 3 года назад +2

      Ow ne etikama tamai wage

  • @sky-bi6tm
    @sky-bi6tm 3 года назад +35

    Colombo , Negombo , Galle , jaffna , Nuwara set eka🔥

  • @Guru-kam
    @Guru-kam 3 года назад +390

    පුලියගෙ අලුත් පාර්ට් එකක් ඇති කියලා බලන් හිටිය මම වගේ අය තවත් සිටීද 😓😓😓

  • @hunterssrilanka9029
    @hunterssrilanka9029 3 года назад +94

    දෙපිල බෙදිලා තැවෙන්න එපා.උබ වටින කියන දේවල් අදින්න එපා.MARSTER D පට්ට ලන්කාවේ රැපස්ලා ටික PROUD OF YOU GICE 😘🙏

  • @emanside3519
    @emanside3519 3 года назад +113

    මේව ලංකාවේ ට්‍රෙන්ඩියන්නෑ,ලංකාව තාම ගොබ්බයි🤧 ආදරෙයි දිගටම යන්❤️🤟🙏

  • @jehanfd
    @jehanfd 3 года назад +6

    Puliya ❤️🇱🇰

  • @sandarukanchana9959
    @sandarukanchana9959 3 года назад +217

    මේ සෙටාර් එකටම ආස උන් මේ පැත්තටත් 👆👆👆👆👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @azamizmy5817
    @azamizmy5817 3 года назад +28

    They ask me where I'm from..
    ලංකාවේ ඩෝ මං🔥🇱🇰

  • @supuwa18
    @supuwa18 3 года назад +57

    😎 මට හම්බුනු සුපිරිම රැපක් 😍😍😍😍 20 සැරෙකට වඩා අහල ඇති එත් එපා වෙන්නේ නෑ මට

  • @mippesy9107
    @mippesy9107 Год назад +9

    Wowow this is lit 🔥.
    Love from maldives 🇲🇻

  • @danulkoralage8610
    @danulkoralage8610 3 года назад +196

    A fact to admit : These rappers are so underrated in Sri Lanka specially Jay Princce and it's sad 🤷🏻‍♂️

    • @xxxkevin9727
      @xxxkevin9727 3 года назад +15

      Lol jay prince bars are basic,cringe and corny af . DKM doesnt even rap but he's bars are way better than jay prince. This song got famous because of dkm's verse dont forget that😂

    • @technooooooforever8784
      @technooooooforever8784 3 года назад +1

      Not anymore bro

    • @danulkoralage8610
      @danulkoralage8610 3 года назад +2

      @@xxxkevin9727 bruh my comment was to appreciate all the rappers 🤦🏻‍♂️ and do you know that this is a remix and Jay Princce did the original sometime back which was anyway popular 🤷🏻‍♂️

    • @mellowmonsoon278
      @mellowmonsoon278 3 года назад +3

      He lacks a bit of originality isn't it ???

    • @xxxkevin9727
      @xxxkevin9727 3 года назад +3

      @@danulkoralage8610 popular my ass this blew up cuz dkms part became viral on tik tok. Lets see how your cringe jay prince will do when he drops a single lol

  • @nishanfernando6313
    @nishanfernando6313 2 года назад +5

    Negombo Puliya 🇱🇰🇱🇰❤️☺️💯

  • @prodbychad
    @prodbychad 3 года назад +10

    Nst,jay prince,costha,master d ,puliya,dkm nice work brothers 🔥❤️

  • @rasceylon
    @rasceylon 3 года назад +1

    1 LANKAN LOVE!!!!!

  • @shareekniyas
    @shareekniyas 3 года назад +46

    Master D and Puliya so Effing sick man

  • @ayush7777ify
    @ayush7777ify 2 года назад +100

    Bro, technically you guys made a දේශාභිමානි song. Love it ♥ 😌 🇱🇰

  • @mathota_00
    @mathota_00 Год назад +7

    Puliya verse fire❤️‍🔥😊

  • @cyrusj2999
    @cyrusj2999 3 года назад

    Mewa udma tynnoni ewa ♥️🔥

  • @ody.polaya1094
    @ody.polaya1094 3 года назад +97

    මේක 1M එයි ඉක්මනටම දැම්මට පස්සෙ 😍

    • @madushandremsvlogs
      @madushandremsvlogs 3 года назад

      Oya Nigambo ne bro

    • @ody.polaya1094
      @ody.polaya1094 3 года назад

      @@madushandremsvlogs නෑ බ්‍රෝ ඇයි එහෙම ඇහුවෙ 🙄

  • @oshan3381
    @oshan3381 10 месяцев назад +4

    Maliyath hitiyanm maru❤

  • @pavithramadubashiya2536
    @pavithramadubashiya2536 3 года назад +145

    පුලියා උබව දැකගන්න බැරුව කාලයක් තිස්සෙ ඉදියා. අද උබවදැක්කාම පට්ට සතුටක් ආවේ 😍💜️😃

    • @SimpleThoughts12-x8n
      @SimpleThoughts12-x8n 3 года назад +6

      වීඩියො එක වෙන සිංදුවක වොයිස් එක විතරයි මේක බං 😁

    • @sachithsuraweera9492
      @sachithsuraweera9492 3 года назад +2

      @@SimpleThoughts12-x8n ඒක තමා

    • @impassionofmusic7270
      @impassionofmusic7270 3 года назад +4

      Dupatha costa song ekaka video eka

    • @kalanakavinda5902
      @kalanakavinda5902 6 месяцев назад

      තෙත් unaada ponny

  • @GiriHaran-ei9be
    @GiriHaran-ei9be 10 месяцев назад +1

    Yaluwo panh❤❤

  • @AKIYA_SL
    @AKIYA_SL 3 года назад +59

    ඇද වෙන්ඩ ගහලා walks to home like කෝ මගෙ සෙරප්පු අඩො..puliya nice one😂❤️💦💣

  • @wathilasamarakoon3716
    @wathilasamarakoon3716 2 года назад +7

    Kandy boyzzz on fire every where 🤙🏻❤

  • @Lucifer-cy1zr
    @Lucifer-cy1zr 3 года назад +13

    1:05 Respect..💯💪🏻

  • @arunalu_
    @arunalu_ Год назад +3

    Puliyage wadan tika 😈❤

  • @theekshana7270
    @theekshana7270 2 года назад +6

    Puliya going fire 🔥

  • @NimnethGamage
    @NimnethGamage 7 месяцев назад +269

    2024 Anyone ?

  • @Anonymous-zo9by
    @Anonymous-zo9by 3 года назад +17

    ගැම්මක් තමයි ඉතින් 🤩😍💪

  • @sajithkumar6046
    @sajithkumar6046 3 года назад +21

    ❤️❤️😍🔥 from KERALA INDIA🇮🇳

    • @SMGCHAD.
      @SMGCHAD. Месяц назад

      ❤️From🇱🇰

  • @adeesha_achalanka
    @adeesha_achalanka 3 года назад +5

    Ela Kiri Ian Blackett hit maker 🔥🔥🔥

  • @kawirash3151
    @kawirash3151 2 года назад +3

    After video clip of nimesh about aragalaya july 9........ ගැම්මක් තමයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @vimukthishehan1443
    @vimukthishehan1443 3 года назад +11

    පරිප්පු රයිස් done අත හොදන් වරෙන් බන් 💜🍷

  • @chatj9832
    @chatj9832 3 года назад +18

    Loved it !
    Really cool 😎 !
    Unbelievable we have got such a lot of talent!!!
    Great job

  • @himashakaushalya6505
    @himashakaushalya6505 3 года назад +8

    😍🖤
    They ask me where i'm from ලංකාවෙ ඩෝ මං ❤️

  • @EternalCS2
    @EternalCS2 11 месяцев назад +5

    Damn bro this goes hard

  • @sasankabasnayake4933
    @sasankabasnayake4933 3 года назад +52

    Woah! 🍻 What if MANASIK x RAVI JAY x SMOKIO came up with this?! 🤐🔥

    • @_.rifky._
      @_.rifky._ 3 года назад +3

      Should do another remix with them tooo🔥🔥🔥🔥

    • @ody.polaya1094
      @ody.polaya1094 3 года назад

      Fking beat 🥺

    • @mellowmonsoon278
      @mellowmonsoon278 3 года назад +1

      They are in a different league dude

  • @chathuryamihinath2195
    @chathuryamihinath2195 2 года назад +5

    පුලියා next level bars bro 🔥

  • @nehanamalsha1152
    @nehanamalsha1152 3 года назад +6

    Puliya 🖤🖤

  • @viraltoday404
    @viraltoday404 3 года назад +2

    Puliya 🥶

  • @asithacsampath3168
    @asithacsampath3168 3 года назад +34

    Proud be a Sri Lankan❤️🇱🇰

  • @dhamij
    @dhamij 3 года назад +21

    This is awesome, please continue this and be an inspiration to Sri Lankan rappers, there are some crappy rappers now in SL

  • @heshanjeewanth
    @heshanjeewanth 3 года назад +8

    මලියත් හිටියනම් ♥

  • @Lasantha_NP
    @Lasantha_NP 3 года назад +6

    Prince 💕 costa 💕 master d 💕 NST 💕 puliya 💕
    next leval....
    gg

  • @pubuduweerarathna
    @pubuduweerarathna 3 года назад +5

    Jay Princce
    Jay Princce
    Jay Princce

  • @DilanJay
    @DilanJay 2 года назад +13

    Love all these rapper repping for SL. Definitely fire!! Keeping pushing this torch forward y'all!

  • @Assasinandie17
    @Assasinandie17 3 года назад +8

    1 millieee salute 🔥

  • @uresharodrigo5479
    @uresharodrigo5479 3 года назад +2

    Arrehhhgggggg finallyyyy some real ish in SLn music

  • @rush3l981
    @rush3l981 3 года назад +26

    The biggest feature ever in Srilankan rap🥵🔥

  • @Okithsaumya
    @Okithsaumya 11 месяцев назад +2

    Puliya killing it 🔥🔥

  • @ExoticBathi
    @ExoticBathi 3 года назад +24

    GOOSEBUMPS!!

  • @munchi8965
    @munchi8965 Год назад +5

    Share as much as possible guys we need to let the world listen to this fire 🔥🔥🔥🔥🔥 keep up the good work brother !! Stay blessed 💪

  • @gayanindika9363
    @gayanindika9363 3 года назад +6

    Waiting jayprincee brooooooo🇱🇰🙏

  • @vinoddilhara4421
    @vinoddilhara4421 6 месяцев назад +1

    ❤💯puliya🍁

  • @LukshanBeatz
    @LukshanBeatz 3 года назад +4

    Ft 🔥🤍 ගැම්මක් තමයි ... 😍

  • @bashith._.007
    @bashith._.007 3 года назад +1

    Dhenuth balana aye innewadhe🔥

  • @solito5717
    @solito5717 3 года назад +12

    MASTER D🔥❤️👑

    • @lasithnimsara7975
      @lasithnimsara7975 3 года назад +1

      යකෙක්❤තමා මාස්ටර්

  • @lalanisudarsha7401
    @lalanisudarsha7401 3 года назад +1

    Supurima waddo tika as kama rapaka. Patta ❤️❤️

  • @greenbody
    @greenbody 3 года назад +18

    Omg, you just blew my mind ! My sinhalese not yet perfect but DAMN, what a flow ! Much respect

  • @Xludymusick
    @Xludymusick 5 месяцев назад +2

    Puliya 🗿💥

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 года назад +9

    Masterpiece 😏🖤🔥
    🇱🇰 best rappers

  • @Chamil_98
    @Chamil_98 3 года назад +1

    Puliya master d 💜️💜️🎈

  • @zeromusicremix
    @zeromusicremix 3 года назад +18

    LET'S GO SRI LANKA ❤🎧🔥🇱🇰

  • @anolx2279
    @anolx2279 3 года назад

    Eka wasi master🥵🥵♥♥♥♥♥♥♥♥♥♥♥😅😅😅😅😅😅😅😅😅😅මස්ටෙර්

  • @legend_izzy6035
    @legend_izzy6035 3 года назад +6

    අමෝ ඒක මාස්ටර් නිසා වාසි😍❤️

  • @user-zi5bf6qv6l
    @user-zi5bf6qv6l 3 года назад +1

    Puliya gemmak ayiya❤️🙈

  • @_TheKande
    @_TheKande 3 года назад +5

    Lit lit lit, we want more jay we want more bangers. You beauty 🔥🔥🔥🔥🔥🔥🔥

  • @BestvlogQatar2022
    @BestvlogQatar2022 9 месяцев назад +1

    Maxzaaaaaaa homi 🔥🔥🔥🔥

  • @zackknightasa
    @zackknightasa 3 года назад +7

    අඩෝ පුලියා ආදරෙය් හුත්තෝ සෑහෙන කාලකින නියමය් තව එකක් ඕනේ සුපිරියක් This year eke ok😍😍😍

  • @PakirMohan
    @PakirMohan 3 года назад +1

    🎶🔥🇱🇰😍😍

  • @klsworld3
    @klsworld3 3 года назад +6

    කොලිටියක් කොලිටියක්❤😊

  • @hasinduadithya6914
    @hasinduadithya6914 3 года назад +2

    ජය වේවා ❤📍

  • @pixiexlife5503
    @pixiexlife5503 2 года назад +10

    Real representation of country and real beauty of women ✨

  • @sithumnethsara-do7fw
    @sithumnethsara-do7fw Год назад +2

    Master 😍

  • @sbandaranayaka1881
    @sbandaranayaka1881 3 года назад +4

    පට්ට හොදේ ගැම්මක් තමා

  • @Dhanushka_perera
    @Dhanushka_perera 10 месяцев назад +1

    Master d ❤️

  • @statusvideolk3403
    @statusvideolk3403 3 года назад +8

    *ලංකාවේ ඩෝ මං!❤*

  • @isuriudani5179
    @isuriudani5179 9 месяцев назад +1

    I love my sri lanka gammak thamaa 💪🔥❤️✨🇱🇰

  • @udithisuru9350
    @udithisuru9350 3 года назад +3

    Ekh nam supiri ❤ 😍👊

  • @Thehan_123
    @Thehan_123 3 года назад +1

    Api sl yakku 😈☠️☠️😘love my country as my family

  • @malinduheshan5258
    @malinduheshan5258 3 года назад +4

    Ah ah ගැම්මක් තමා බන් 🙃♥♥♥👀👀🙏🇱🇰

  • @Buddhika-pramod
    @Buddhika-pramod Год назад +2

    Legend fire❤

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 3 года назад +6

    දැන්නම් එන්න එන්නම රැප උඩට ඒකට තමා අපිත් ආස💟💟👆💪

  • @yasithravishan9459
    @yasithravishan9459 11 месяцев назад +1

    Puliya mage ek❤

  • @ashandileka1699
    @ashandileka1699 3 года назад +10

    පුලියා නිසා ආවේ 💪❤️😍

  • @spikeuniverse
    @spikeuniverse 3 года назад +1

    Vibes 💯🙌🏽🇱🇰