Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Game over 🔥
Uzi..❤️❤️
Uziiiiiiii
මල්ලියයි smokio එක්ක video එකක් බලන්න ආසයි
𝐔𝐳𝐢𝐢𝐢𝐢𝐢♥♥♥♥
ube song ekakut enakam balan inne
They asked for "VINTAGE SMOKIO" 😎 So I'm gonna give them.. 😁
Ganmak 💪❤️🔥smoka 🤘
This is what we want💣💥
Smoka🖤👑
Thanks for that blood!🤘🏻💀
Lokka spotify dapan yako .😂😂😘😘
ගැම්මක් තාමා කොම්ලො 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍💪👹️👹️👹️👹️👹️🇱🇰🇱🇰🇱🇰😍
Nice Work Bois
😮 whatapp number eka denn barida
@@shashindunimsara5839
Lyric 🤩🤩🤩දඩයම් පස්සෙ පන්නංඅපි එන්නෙ බල්ලං මෙන්ලේ සුවදට ඉව අල්ලමින්අපිව දැක්කොත් දුවපං බංදැක්කොත් දුවපංඅඩෝ මෙල්ල නම් වෙන්නෑ අපි සත්තකින්හැප්පුනොත් පස් වෙන්නෙ පොලවටපස්වෙන්නෙලග ඇවිලෙන්නෙ ගින්න ඒකයි රස්නෙ මේපස්සෙන් එන්නෙ මාරය මරයාපස්සෙන් එයිපැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්ගේම් ඕවර්සාදරෙන් ආදරෙන්අන්දකාරෙට පිලිගන්නවාකතාවක් නෙවෙයි මේක සුරංගනාඅයෙමත් ආවා බං මංඔලු දහයේ රාවණා දාන්නෙ දිව්‍යය ලෝකේ සාදෙදෙවියන්ගෙ ලෝකෙත් රගලාසමහර පොරවල්මාර කුරවල්නටයි අමුතු වන්න්ම්ඒකයි මං එන්නෙ බූමිකම්පාවක්වගේ තාලෙ හොල්ලන්මේකයි වෙන්නෙඑන්න යාලු මං කියල දෙන්න්ම්මේක කරන විදිහ සෙල්ලම්මුන් දිව්‍ය ලෝක පෙන්නන්රවට්ටන් චූටි කෙල්ලන්රස්තියාදු කොල්ලො කෝකොල්ලො ගැම්මට සද්දෙ දෙන්නකෝහැදුනෙ වැඩුනෙ රැගුවෙ පාරේශිල්ප හොදට පුරුදුයි හුරු මේකොලබ ඩෝ අඩීතියෙන ආරේතාලේ වෙනස් කරන්නෑඋබලට හොද කරන්න බැරි ලෙඩක් මේ මං කරන්නෙ බෝවදන් ගලන්නෙ වගේ ලවාඒ කියන්නෙ මං අයෙත් අවාඅමතක වෙන්නෑ ස්මෝකාදුන්න ගැම්ම කවදාවත් මාත් එක්ක මුහුදෙ ගිලිලාආයෙමත් ගොඩ අවාමං ගන්නම් මේ ලංකාවමරැප් සාගරයෙන් නාවාකන් රත් වෙනකම්පදම් වෙනකං මං මත් වෙන වදන් දන් දෙන්නේඉස්සර නම් දත් දෙන්නෙකෙල්ලන් හා මත් වෙන දේවල්ඒත් දැන් සෙල්ලමෙන් තමයි අල්ල රත් වෙන්නෙහැප්පුනොත් පස් වෙන්නෙ පොලවටපස්වෙන්නෙලග ඇවිලෙන්නෙ ගින්න ඒකයි රස්නෙ මේපස්සෙන් එන්නෙ මාරය මරයාපස්සෙන් එයිපැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්ගේම් ඕවර්ඕඩර් ඕඩර් පැන්නොත් අපේ බෝඩර්ඇගේම බා ගනී කෝඩර්උබ වෙනවද මෝඩඒ තරම්Chhohet too daudHammaara hai ye rodආවත් මුරුගසම් කෝඩඅපි වද්දගන්නෑ කෝඩආයෙමත් උඩ හති නෑ පෑන් තුඩපාරෙන් පත් උනඅහසින් වැඩම්මුවMuhut jaiseeTurant meinKoee se bhee ooparගොඩ එද්දී මුහුදමොර දේවී කූඩAb saree ladakiyaan jaanDedetee mera parVah achchhee leteeTo deta hu meinKhul karararaChhabbees haiMera umarලංකාවෙ පිස්සුවමං මගෙ වර්ගෙඅන්තිම ලේ බිංදුව Is jungal mein Sher ke saamane aanePe marata hai soarKhatara to hain tuj parMagar sab keAankhe hai mujh parමන් නම් දන්නෙ රුවලමං මයි හකුලවන්නෙත් රුවලතාත්ත වගේමයිලු මංඅඩිවේගි උනඅවිවේකී උනගමනක් මිසක්තැන් නැ ලේසි උනමරලත් විටක්අයේ බිහි උනවචනත් මිසක්වෙයි ඔහෙ ලියවුනගලපද්දි කොලේක මොලේ දියවුනඅතටත් කතක් වැහෙයිවේසී උනකවදත් කාටත් වඩාසංවේදී උනඅදටත් බැල්ලි ලගින් දනියිඒකී ගුනවිදෙශීයයි මූනඒත් දෙශීයයි උනවිදේශීයයි රුවඒත් දෙශීයයි ගුනඇයි පුතේ තියං ඉන්නෙ බෙල්ල දං ගෙඩියක් මුලඋබ වගේ සීයක් මැරෙන්නෙමගෙ පේලියක් උඩදඩයම් පස්සෙ පන්නංඅපි එන්නෙ බල්ලං මෙන්ලේ සුවදට ඉව අල්ලමින්අපිව දැක්කොත් දුවපං බංදැක්කොත් දුවපංඅඩෝ මෙල්ල නම් වෙන්නෑ අපි සත්තකින්හැප්පුනොත් පස් වෙන්නෙ පොලවටපස්වෙන්නෙලග ඇවිලෙන්නෙ ගින්න ඒකයි රස්නෙ මේපස්සෙන් එන්නෙ මාරය මරයාපස්සෙන් එයිපැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්ගේම් ඕවර්හෙන කට්ටක් කාලා ටයිප් කලේ .ල්යික් එකක් දාං යමු බොක්ක්...
මන් මගේ වර්ගෙ අන්තිම ලේ බින්දුව... එඩිට් කරන්න අයියේ ඕක බලන් තමා සමහර තැන් කියද්දි කියන්නෙ ඔය කෑල බලන්නෙ නෑ අද දැක්කෙ ඕක. පට්ට ඈ
@@ashu1645 මරු
Ekh😍
එල
ආදරෙයි හොදේ හොය හොයා හිටියෙ 🥺🥺
In my mind: ස්මෝකියෝ තමයි හොදටම කරේ 😊💕👌
ඒක පාරක්.. තමා ... ස්මෝකී බලන්න ආපූ උං මේ කොනට. .
ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට❤️✨️👑️ාඅයෙත් පරන විදියටම.ආදරෙයි ස්මෝකා👑️❤️
සුපිරී අය්යෙ ඔයානම් ඉපදිලා තියෙන්නෙ මේකට ඔහොම යං පට්ට
ස්මොකා දුන්න ගැම්ම😍❤️❤️❤️ DopeGang CMB😍
Damn you guys killed it 😍🔥❣️ Much Love and respect from INDIA 🇮🇳❣️
🇱🇰🇮🇳🔥❤️
Brother 😎
Venesh bro fan from sri lanka ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
ruclips.net/video/jroFg4TYHvw/видео.html
❤😊
බොක්කේනම smokiyoo තමයී ලංකාවේ rap ලොවේ king ❣️❣️❣️❣️🤞
අමතක වෙන්නේ නෑ SMOKA දුන්න ගැම්ම කවදවත් ❤❤❤💪💪ගැම්ම ඒ වදන ❤❤
ruclips.net/video/YgmYIPfB4M4/видео.html
Sira
ඔක්තෝම්බර් මාසේ releas උන අලුත් රැප් එක ඇහුවද ruclips.net/video/lRMCDxYRj8k/видео.html❤❤👌
meanwhile reezy- ow wenai mn mage wargen ekai bn🔥
අමතක වෙන් නෑ smoka දුන්න ගැම්ම කවදාවත් 🔥‼️☑️
අමතක වෙන්නෑ ස්මොකා දුන්න ගැම්ම කවදාවත්❤️🔥
💪❤️
😍
✌📌
Love this 💜️
Htfi
පරණ ස්මෝකා දැක්කා 🥺♥ වදන්😋🥵
තාමත් අහනවා ඔයි..🥵 *smoKIO* පිස්සුවක්..❤ ජය වේවා..2022
අය්ය මලෝ රටම හොල්ලන්වා 🥺❤️❤️
අනිවාරෙන්ම මේකනම් පිස්සුවක් 🤟
Dope gang 💥Trending 1 එස්වා පුහ් ❤️
Beautiful song and beautiful voice 👌ඔයාලට තව තවත් ඉදිරියටම යන්න ලැබේවා කියලා මන් සුභ පතනෝ 😘
ස්මෝක ඇත්ත තත්වෙ මල් සින්දු වලට වඩා ගැම්මක් තමා ඉමෝක ආදරෙයි ❤✔
මල් සින්දු වල ගැම්මක් තියෙනවද 🤔
Sirawatama
@@shan-mc2dq ammoh😅
@@jffera4692 පකේ කමෙන්ට් 😂💔
අඩෝ මේක දැන් සියවතාවක් වගේ බලන්ඩ ඇති එපා වෙන් නෑ.🤘
Bus ekee rap eka Gammak Boza🔥🤞
මල් රැප් ගහන්ඩ එපා ස්මෝකා උබේ රස තියෙන්නෙ මෙතන ආදරෙයි ඩා🔥💪
අඩෝ ඵක අම්මා පා අැත්ත ......කියන්නම හිටියේ
🗼🗻🏰
ow bn
කූඩුවක කොටවෙල ඉන්න ඕන නෑ. Smoka හැමතැනම run කරන්න ඕන.. 💯
@@udayangakumara ඒ උනාට පොර මුල ඉදන් හදාගත්ත image එකට මල් රැප් සෙට් නෑ බොක්ක. ස්මෝකියෝ කියන artist ව අපි අදුරන්නෙ මේ විදිහට සහෝ. හැම තැනම ඉන්න ඕන කියල අමරදේව සරල ගීත කියලා ජෝති පාල රාගධාරි කිව්වනම් ඒ දෙන්නටම පැවැත්මක් නැති වෙනවා. ඉතින් ස්මෝකා හොදටම සෙට් වෙන්නෙ underground රැපට තමා. හුගක් අය එකග වෙයි ඒකට❤️✊
ස්මොකියෝ කියන්නේ ලංකාවේ රැප් කලාව උඩටම ගෙනියපු ලේ බිංදුව ❤️ එකයි අපි තමාත් ගෞරව.🙏
😘😘😘
❤❤👿
අඩි මාර ගැම්මක් මැනික වෙනසක් වෙනසක් සුපිරි එකම නැතුව වෙනසක්කරල රැප් කලාව හොල්ලපං මැනික සුපිරියකිතිම් ඉදිරියටම යමු මැනික
Dope ගැම්මක්❤🔥
This is gonna be the next big hit in india 👌 RP Smoka 👌
Smoka❤🔥TeeCee🪐Reezy✨Masterpiece🍃
පරන විදියා ආයෙමත්...ආදරෙයි ❤️❤️දිගටම ඔනි මෙවා තමා
Smoka ඉන්නෙත් හරි තැන කරන්නෙත් මරු වැඩ!🖤ආයෙමත් උඩට🤍🙌
👿💗
Reezy × Tee Cee × Smokio පිස්සුවක් තමා ඉතින් 💖
අම්මො පරන ස්මෝකියෝ😍❤️
"හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට" ගැම්මක් තමයි එල ස්මෝකා
smokio innawa kiyannema GAME OVER thamai ithing. gammak komlo.(smokio= sl rap king)
පරණ ස්මොකා ආයෙමත් ඉලටම..😍✌
"තාත්තා වගේමයිලු මං"Z30K10🔥💕😎
Smoka gammak thami ithim 😎😏😏😏❤️😍😍😍😍 ela ela bro ♥️♥️🤛
44 මතක් උනා 😍 ඒ ගැම්ම😎සුපිරි🎙️👌🔥❤️
උබ වගේ සියක් මැරෙන්නේ මගේ පේළියක් උඩ !well done smoka ❤️
Real 🔥
Kevin Smokio - Describe in one word! Legend 🇱🇰⚡️
හදට යනගමන් 😌🥳💚❤️ ෆට්ටම ස්මෝකා..අපේ ලෝකේ ඔයා තමා ලස්සන කරන්නේ ❤️❤️
ඉලුමනාදේදිව්යලෝක සාදේ 👌👌👌👌👌❤️❤️❤️❤️
Smokio කියන්නේ ආගමක් අපි ඒක අදහන බැතිමත්තු . කියන වුන් කෝ බලන්න ❤❤💔💔💔
@sawanatha Remix thanks brother well done
අනිවාර්යයෙන් bn
Aniw 😇💫
අනිවා
😇
ගැම්මක් තමා. Spotify damu
Love From Kerala 🇮🇳മലയാളി ...
Hi❤
Lovi indiya 🇱🇰🇱🇰🌹🥰♥️💪
පරන ස්මෝකා 🥶🌺💓මේක නම් පහරක් ,වෙනසක්✊🤙❤️
එක නම් රියල් ගැම්මක් SMOKIO ඉන්න හින්දා ඒ ගැම්ම තව ටිකක් වැඩි වෙනවා 🥰😍👍
Smokio inna hindamai bng beluwe anith podi ung ge talk dirawanne 💯
Wadan galanne wage lave .. Game over
ස්මෝකා සහ ස්මෝකගෙ සහෝදරයා නැවතත් 💓❤💎
ස්මෝකියෝ එකෙක්ටවත් පදිරි වෙන්නෙ නෑසුපිරිම රැප් එකක් ස්මෝකියෝ ♥♥♥🍁🍁🍁
තාමත් අහනවෝ❤️😍ගැම්මක්
හඳහන කරපු කාලේ හිටපු ස්මොකා අයිමත් දැක්කා ❤️ හින්දි ටික මරු 👌
This is fire ma homies🔥🔊🎧❤️
Supiri rp akak ahuwamae abaree smokiyo 🤔🤔🤔😍😍😍😘😘😘
ආයෙමත් පරණ ස්මොකා දැක්ක🥺❤️ DG ආදරේයි❤️
රැප් king 🇱🇰 🖤😍💪smoka
@@lakshanchamara4162 ❤️
eath ugea issara gmma naaa
@@ashenvihanga5778 කලින් දාපු ටිකට වඩා හොදයි බන් ඒත්❤️
@@ashenvihanga5778 ඒවුනාට ස්මෝකට ගහන්න රැපෙක් නෑ බ්න් ල0කාවේ 😌🖤😊
DG got dah barzzzz yoo!!!🖤🔥🔥🔥
🎧🎧🎧🎧🎶🎶🎶 woooow lassanai smokiyo adareyi adareyi panawage ❤️❤️❤️❤️❤️❤️
"KAAM" ඉන්දියන් version එකට වඩා මේක සුපිරි බං... respect ස්මෝකා...keep it up..
අනිවා.. ලංකාවෙ ගැම්ම 👌
Isuru - අනිවාර්යයෙන් බන් ඒක නම් ඔයා ඇහුවද Divine ගේ Track එක 🤘🏼
කාලය
@@k.a.d.kavshalyasamanmali236 kaam කියන එකේ තේරුම ද
ගලපද්දි කොලේක මොලේ දියවුණ 😍❤️
ගැම්මක් 😎😎😎😈හැප්පුනොත් පොලොවට පස්වෙ 😈😈💚
ගැම්මක් තමා 🖤🖤🖤
තවත් හොද රැපක් ඔනේ ස්මෝකා❣️❣️❣️❣️
Me rap eka mawa pissek kara modayoo adarei elama supiri rap eka gammak kollo gammak
Yoo yohhh...ගැම්ම ස්මොකා💥❤️🔥
Next level rap brother proud to be a sri lankan rap fan ♣️☢️🇱🇰🇱🇰🤩🤩
වෙනස් වැඩක් bro.cogrates
ඉස්සෙනව මිම්ම ටික ටික..🤙❤
Smoka :- මන් මගෙ වර්ගේ අන්තිම ලේ බිංදුව...Meanwhile Reezy :- camac na aiye ducac na 👍
🤣💔
Pw wade uwa halala 🤣💔
@@veganElephant-j9b 😅
Atta 😂😪💔 matath oca mathac wuna 😑 pau 😐😑😪
😂😂
🙈👀👅Smokiyo 💖💖💖💖😈😈හෙළ රැප්🙂🙂🖐️🖐️🙈👀😈
ඔහොම දිගටම ගින්න අවුලපන් smokio 😍❤️🔥
What a feat. And Music 🔥 Great combination
Gammak thamai broo smoka👍👈❤️👈👍🤙
ගොඩාක් කල් බලන් හිටියා 🥺❤️
Craziness - 100%Song - 76%Song Understood - 1%Creativity - 5500000% 😂
ruclips.net/video/osE3geIkj0w/видео.html smokio new rap "111" full audio
@@kalavamak296 sorry, it's not available
Smokaa kiyanne ithin gammak thamaaa lapai sipainam adala naa mahaththayooooo smokaaaaaaaaa thamaiii king wena unta ethanata enna thiyaaa hithanna wath baaaaaaaaa 😈😈😈😈❣️🤞
අම්මෝ ඒක..පට්ට ..😍🙉 ..වෙනස්ම එකක්..ඉස්සර වදන් වගේ . Boom 💣💥..congratulations bro..smokio rap 👑 king ..respect bro ❤️😍
අමතක වෙන්නැ Smoka දුන්න ගැම්ම කවදාවත් ❤️
Wow wow that's a great 😍😍😍😍❤️🔥❤️🔥❤️🔥❤️🔥
❤හැමදාමත් smoka එක්ක❤❤❤
ඉන්දියාවේ කොපියක් නේ අවුලක් නෑ කොපියක් උනත් ස්මෝකා ❤️💪 මේක පහරක්
gammak thama😉🤘❤😍number aka one
මට මේක බලපු වාර ගාන මතකත් නෑ, අම්බෝ පිස්සුවක් මේක 😍
මේකත් ලෝකෙම හොල්ලයි .❤️🔥
Shan putha smokiyo kiyanne gemmak thama😎🤟
පහරක් තමා 💣🔥😍🖤
විදේශීයයි රුව 😌✌️ඒත් දේශීයයි උණ 😌✌️♥️ ගැම්මක් ස්මෝකා 😌♥️✨️
it was amazingsmoka nm aye monawada...........
Bars😍🔥 this is dope man💪💪
පට්ට oi අහපු සුපිරිම rap එක පට්ටම වෙනසක් දිගටම මේ වගේ ඒවා ඕන smoka🤘🔥
Hey.SMOKAH... *Superb Rapper*😌✌👻❤️
ගැම්මක් අල්ලමූ 😻❤️
Smokio ×tcee ×recee best collab💥 smokage hindi lyrics tika athal 🖤🖤
සුපිරි ai kiyanna දෙයක් ne 💪❤️
අම්මෝ සුපිරිම රැපක් Thanks Smoka 💖
Smoka ගැම්මක් අමතක වෙන්නේ නෑ 🔥♥
Game over smoka ❤
මල් සින්දු එපා ස්මොකගෙන් මේක සුපිරි 😍💪
Smoka ගැම්මක් අා 🖕🚬🚬🚬💔😂😂🇱🇰🇱🇰
අඩෝ ගම කොහෙද බං 🚬💔🚬💯💯
උබත් අපේ පිලියන්දල. ද කොල්ලො
Game over 🔥
Uzi..❤️❤️
Uziiiiiiii
මල්ලියයි smokio එක්ක video එකක් බලන්න ආසයි
𝐔𝐳𝐢𝐢𝐢𝐢𝐢♥♥♥♥
ube song ekakut enakam balan inne
They asked for "VINTAGE SMOKIO" 😎 So I'm gonna give them.. 😁
Ganmak 💪❤️🔥smoka 🤘
This is what we want💣💥
Smoka🖤👑
Thanks for that blood!🤘🏻💀
Lokka spotify dapan yako .😂😂😘😘
ගැම්මක් තාමා කොම්ලො 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍💪👹️👹️👹️👹️👹️🇱🇰🇱🇰🇱🇰😍
Nice Work Bois
😮 whatapp number eka denn barida
@@shashindunimsara5839
Lyric 🤩🤩🤩
දඩයම් පස්සෙ පන්නං
අපි එන්නෙ බල්ලං මෙන්
ලේ සුවදට ඉව අල්ලමින්
අපිව දැක්කොත් දුවපං බං
දැක්කොත් දුවපං
අඩෝ මෙල්ල නම් වෙන්නෑ
අපි සත්තකින්
හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නෙ
ලග ඇවිලෙන්නෙ ගින්න
ඒකයි රස්නෙ මේ
පස්සෙන් එන්නෙ මාරය මරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්
සාදරෙන් ආදරෙන්
අන්දකාරෙට පිලිගන්නවා
කතාවක් නෙවෙයි මේක සුරංගනා
අයෙමත් ආවා බං මං
ඔලු දහයේ රාවණා
දාන්නෙ දිව්‍යය ලෝකේ සාදෙ
දෙවියන්ගෙ ලෝකෙත් රගලා
සමහර පොරවල්
මාර කුරවල්
නටයි අමුතු වන්න්ම්
ඒකයි මං එන්නෙ බූමිකම්පාවක්
වගේ තාලෙ හොල්ලන්
මේකයි වෙන්නෙ
එන්න යාලු මං කියල දෙන්න්ම්
මේක කරන විදිහ සෙල්ලම්
මුන් දිව්‍ය ලෝක පෙන්නන්
රවට්ටන් චූටි කෙල්ලන්
රස්තියාදු කොල්ලො කෝ
කොල්ලො ගැම්මට සද්දෙ දෙන්නකෝ
හැදුනෙ වැඩුනෙ රැගුවෙ පාරේ
ශිල්ප හොදට පුරුදුයි
හුරු මේ
කොලබ ඩෝ අඩී
තියෙන ආරේ
තාලේ වෙනස් කරන්නෑ
උබලට හොද කරන්න
බැරි ලෙඩක් මේ මං කරන්නෙ බෝ
වදන් ගලන්නෙ වගේ ලවා
ඒ කියන්නෙ මං අයෙත් අවා
අමතක වෙන්නෑ ස්මෝකා
දුන්න ගැම්ම කවදාවත්
මාත් එක්ක මුහුදෙ ගිලිලා
ආයෙමත් ගොඩ අවා
මං ගන්නම් මේ ලංකාවම
රැප් සාගරයෙන් නාවා
කන් රත් වෙනකම්
පදම් වෙනකං මං
මත් වෙන වදන් දන් දෙන්නේ
ඉස්සර නම් දත් දෙන්නෙ
කෙල්ලන් හා මත් වෙන දේවල්
ඒත් දැන් සෙල්ලමෙන් තමයි
අල්ල රත් වෙන්නෙ
හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නෙ
ලග ඇවිලෙන්නෙ ගින්න
ඒකයි රස්නෙ මේ
පස්සෙන් එන්නෙ මාරය මරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්
ඕඩර් ඕඩර්
පැන්නොත් අපේ බෝඩර්
ඇගේම බා ගනී කෝඩර්
උබ වෙනවද මෝඩ
ඒ තරම්
Chhohet too daud
Hammaara hai ye rod
ආවත් මුරුගසම් කෝඩ
අපි වද්දගන්නෑ කෝඩ
ආයෙමත් උඩ හති නෑ පෑන් තුඩ
පාරෙන් පත් උන
අහසින් වැඩම්මුව
Muhut jaisee
Turant mein
Koee se bhee oopar
ගොඩ එද්දී මුහුද
මොර දේවී කූඩ
Ab saree ladakiyaan jaan
Dedetee mera par
Vah achchhee letee
To deta hu mein
Khul kararara
Chhabbees hai
Mera umar
ලංකාවෙ පිස්සුව
මං මගෙ වර්ගෙ
අන්තිම ලේ බිංදුව
Is jungal mein
Sher ke saamane aane
Pe marata hai soar
Khatara to hain tuj par
Magar sab ke
Aankhe hai mujh par
මන් නම් දන්නෙ රුවල
මං මයි හකුලවන්නෙත් රුවල
තාත්ත වගේමයිලු මං
අඩිවේගි උන
අවිවේකී උන
ගමනක් මිසක්
තැන් නැ ලේසි උන
මරලත් විටක්
අයේ බිහි උන
වචනත් මිසක්
වෙයි ඔහෙ ලියවුන
ගලපද්දි කොලේක
මොලේ දියවුන
අතටත් කතක් වැහෙයි
වේසී උන
කවදත් කාටත් වඩා
සංවේදී උන
අදටත් බැල්ලි ලගින් දනියි
ඒකී ගුන
විදෙශීයයි මූන
ඒත් දෙශීයයි උන
විදේශීයයි රුව
ඒත් දෙශීයයි ගුන
ඇයි පුතේ තියං ඉන්නෙ
බෙල්ල දං ගෙඩියක් මුල
උබ වගේ සීයක් මැරෙන්නෙ
මගෙ පේලියක් උඩ
දඩයම් පස්සෙ පන්නං
අපි එන්නෙ බල්ලං මෙන්
ලේ සුවදට ඉව අල්ලමින්
අපිව දැක්කොත් දුවපං බං
දැක්කොත් දුවපං
අඩෝ මෙල්ල නම් වෙන්නෑ
අපි සත්තකින්
හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නෙ
ලග ඇවිලෙන්නෙ ගින්න
ඒකයි රස්නෙ මේ
පස්සෙන් එන්නෙ මාරය මරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්
හෙන කට්ටක් කාලා ටයිප් කලේ .ල්යික් එකක් දාං යමු බොක්ක්...
මන් මගේ වර්ගෙ අන්තිම ලේ බින්දුව... එඩිට් කරන්න අයියේ ඕක බලන් තමා සමහර තැන් කියද්දි කියන්නෙ ඔය කෑල බලන්නෙ නෑ අද දැක්කෙ ඕක. පට්ට ඈ
@@ashu1645 මරු
Ekh😍
එල
ආදරෙයි හොදේ හොය හොයා හිටියෙ 🥺🥺
In my mind: ස්මෝකියෝ තමයි හොදටම කරේ 😊💕👌
ඒක පාරක්.. තමා ... ස්මෝකී බලන්න ආපූ උං මේ කොනට. .
ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට❤️✨️👑️ාඅයෙත් පරන විදියටම.ආදරෙයි ස්මෝකා👑️❤️
සුපිරී අය්යෙ ඔයානම් ඉපදිලා තියෙන්නෙ මේකට ඔහොම යං පට්ට
ස්මොකා දුන්න ගැම්ම😍❤️❤️❤️ DopeGang CMB😍
Damn you guys killed it 😍🔥❣️ Much Love and respect from INDIA 🇮🇳❣️
🇱🇰🇮🇳🔥❤️
Brother 😎
Venesh bro fan from sri lanka ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
ruclips.net/video/jroFg4TYHvw/видео.html
❤😊
බොක්කේනම smokiyoo තමයී ලංකාවේ rap ලොවේ king ❣️❣️❣️❣️🤞
අමතක වෙන්නේ නෑ SMOKA දුන්න ගැම්ම කවදවත් ❤❤❤💪💪ගැම්ම ඒ වදන ❤❤
ruclips.net/video/YgmYIPfB4M4/видео.html
Sira
ඔක්තෝම්බර් මාසේ releas උන අලුත් රැප් එක ඇහුවද
ruclips.net/video/lRMCDxYRj8k/видео.html
❤❤👌
meanwhile reezy- ow wenai mn mage wargen ekai bn🔥
අමතක වෙන් නෑ smoka දුන්න ගැම්ම කවදාවත් 🔥‼️☑️
අමතක වෙන්නෑ ස්මොකා දුන්න ගැම්ම කවදාවත්❤️🔥
💪❤️
😍
✌📌
Love this 💜️
Htfi
පරණ ස්මෝකා දැක්කා 🥺♥ වදන්😋🥵
තාමත් අහනවා ඔයි..🥵 *smoKIO* පිස්සුවක්..❤ ජය වේවා..2022
අය්ය මලෝ රටම හොල්ලන්වා 🥺❤️❤️
අනිවාරෙන්ම මේකනම් පිස්සුවක් 🤟
Dope gang 💥Trending 1 එස්වා පුහ් ❤️
Beautiful song and beautiful voice 👌
ඔයාලට තව තවත් ඉදිරියටම යන්න ලැබේවා කියලා මන් සුභ පතනෝ 😘
ස්මෝක ඇත්ත තත්වෙ මල් සින්දු වලට වඩා ගැම්මක් තමා ඉමෝක ආදරෙයි ❤✔
මල් සින්දු වල ගැම්මක් තියෙනවද 🤔
Sirawatama
ruclips.net/video/YgmYIPfB4M4/видео.html
@@shan-mc2dq ammoh😅
@@jffera4692 පකේ කමෙන්ට් 😂💔
අඩෝ මේක දැන් සියවතාවක් වගේ බලන්ඩ ඇති එපා වෙන් නෑ.🤘
Bus ekee rap eka Gammak Boza🔥🤞
මල් රැප් ගහන්ඩ එපා ස්මෝකා උබේ රස තියෙන්නෙ මෙතන ආදරෙයි ඩා🔥💪
අඩෝ ඵක අම්මා පා අැත්ත ......කියන්නම හිටියේ
🗼🗻🏰
ow bn
කූඩුවක කොටවෙල ඉන්න ඕන නෑ. Smoka හැමතැනම run කරන්න ඕන.. 💯
@@udayangakumara ඒ උනාට පොර මුල ඉදන් හදාගත්ත image එකට මල් රැප් සෙට් නෑ බොක්ක. ස්මෝකියෝ කියන artist ව අපි අදුරන්නෙ මේ විදිහට සහෝ.
හැම තැනම ඉන්න ඕන කියල අමරදේව සරල ගීත කියලා ජෝති පාල රාගධාරි කිව්වනම් ඒ දෙන්නටම පැවැත්මක් නැති වෙනවා. ඉතින් ස්මෝකා හොදටම සෙට් වෙන්නෙ underground රැපට තමා. හුගක් අය එකග වෙයි ඒකට❤️✊
ස්මොකියෝ කියන්නේ ලංකාවේ රැප් කලාව උඩටම ගෙනියපු ලේ බිංදුව ❤️ එකයි අපි තමාත් ගෞරව.🙏
😘😘😘
❤❤👿
අඩි මාර ගැම්මක් මැනික වෙනසක් වෙනසක් සුපිරි එකම නැතුව වෙනසක්කරල රැප් කලාව හොල්ලපං මැනික සුපිරියකිතිම් ඉදිරියටම යමු මැනික
Dope ගැම්මක්❤🔥
This is gonna be the next big hit in india 👌 RP Smoka 👌
Smoka❤🔥
TeeCee🪐
Reezy✨
Masterpiece🍃
පරන විදියා ආයෙමත්...ආදරෙයි ❤️❤️දිගටම ඔනි මෙවා තමා
Smoka ඉන්නෙත් හරි තැන කරන්නෙත් මරු වැඩ!🖤
ආයෙමත් උඩට🤍🙌
ruclips.net/video/jroFg4TYHvw/видео.html
👿💗
Reezy × Tee Cee × Smokio පිස්සුවක් තමා ඉතින් 💖
අම්මො පරන ස්මෝකියෝ😍❤️
"හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට" ගැම්මක් තමයි එල ස්මෝකා
smokio innawa kiyannema GAME OVER thamai ithing. gammak komlo.(smokio= sl rap king)
පරණ ස්මොකා ආයෙමත් ඉලටම..😍✌
"තාත්තා වගේමයිලු මං"Z30K10🔥💕😎
Smoka gammak thami ithim 😎😏😏😏❤️😍😍😍😍 ela ela bro ♥️♥️🤛
44 මතක් උනා 😍 ඒ ගැම්ම😎
සුපිරි🎙️👌🔥❤️
උබ වගේ සියක් මැරෙන්නේ මගේ පේළියක් උඩ !
well done smoka ❤️
Real 🔥
Kevin Smokio - Describe in one word!
Legend 🇱🇰⚡️
හදට යනගමන් 😌🥳💚❤️ ෆට්ටම ස්මෝකා..අපේ ලෝකේ ඔයා තමා ලස්සන කරන්නේ ❤️❤️
ඉලුමනාදේ
දිව්‍යලෝක සාදේ 👌👌👌👌👌❤️❤️❤️❤️
Smokio කියන්නේ ආගමක් අපි ඒක අදහන බැතිමත්තු . කියන වුන් කෝ බලන්න ❤❤💔💔💔
@sawanatha Remix thanks brother well done
අනිවාර්යයෙන් bn
Aniw 😇💫
අනිවා
😇
ගැම්මක් තමා. Spotify damu
Love From Kerala 🇮🇳
മലയാളി ...
Hi❤
Lovi indiya 🇱🇰🇱🇰🌹🥰♥️💪
පරන ස්මෝකා 🥶🌺💓මේක නම් පහරක් ,වෙනසක්✊🤙❤️
එක නම් රියල් ගැම්මක් SMOKIO ඉන්න හින්දා ඒ ගැම්ම තව ටිකක් වැඩි වෙනවා 🥰😍👍
Smokio inna hindamai bng beluwe anith podi ung ge talk dirawanne 💯
Wadan galanne wage lave .. Game over
ස්මෝකා සහ ස්මෝකගෙ සහෝදරයා නැවතත් 💓❤💎
ස්මෝකියෝ එකෙක්ටවත් පදිරි වෙන්නෙ නෑ
සුපිරිම රැප් එකක් ස්මෝකියෝ ♥♥♥🍁🍁🍁
තාමත් අහනවෝ❤️😍ගැම්මක්
හඳහන කරපු කාලේ හිටපු ස්මොකා අයිමත් දැක්කා ❤️ හින්දි ටික මරු 👌
This is fire ma homies🔥🔊🎧❤️
Supiri rp akak ahuwamae abaree smokiyo 🤔🤔🤔😍😍😍😘😘😘
ආයෙමත් පරණ ස්මොකා දැක්ක🥺❤️ DG ආදරේයි❤️
රැප් king 🇱🇰 🖤😍💪smoka
@@lakshanchamara4162 ❤️
eath ugea issara gmma naaa
@@ashenvihanga5778 කලින් දාපු ටිකට වඩා හොදයි බන් ඒත්❤️
@@ashenvihanga5778 ඒවුනාට ස්මෝකට ගහන්න රැපෙක් නෑ බ්න් ල0කාවේ 😌🖤😊
DG got dah barzzzz yoo!!!🖤🔥🔥🔥
🎧🎧🎧🎧🎶🎶🎶 woooow lassanai smokiyo adareyi adareyi panawage ❤️❤️❤️❤️❤️❤️
"KAAM" ඉන්දියන් version එකට වඩා මේක සුපිරි බං... respect ස්මෝකා...keep it up..
ruclips.net/video/jroFg4TYHvw/видео.html
අනිවා.. ලංකාවෙ ගැම්ම 👌
Isuru - අනිවාර්යයෙන් බන් ඒක නම් ඔයා ඇහුවද Divine ගේ Track එක 🤘🏼
කාලය
@@k.a.d.kavshalyasamanmali236 kaam කියන එකේ තේරුම ද
ගලපද්දි කොලේක මොලේ දියවුණ 😍❤️
ගැම්මක් 😎😎😎😈හැප්පුනොත් පොලොවට පස්වෙ 😈😈💚
ගැම්මක් තමා 🖤🖤🖤
තවත් හොද රැපක් ඔනේ ස්මෝකා❣️❣️❣️❣️
Me rap eka mawa pissek kara modayoo adarei elama supiri rap eka gammak kollo gammak
Yoo yohhh...ගැම්ම ස්මොකා💥❤️🔥
Next level rap brother proud to be a sri lankan rap fan ♣️☢️🇱🇰🇱🇰🤩🤩
වෙනස් වැඩක් bro.cogrates
ඉස්සෙනව මිම්ම ටික ටික..🤙❤
Smoka :- මන් මගෙ වර්ගේ අන්තිම ලේ බිංදුව...
Meanwhile Reezy :- camac na aiye ducac na 👍
🤣💔
Pw wade uwa halala 🤣💔
@@veganElephant-j9b 😅
Atta 😂😪💔 matath oca mathac wuna 😑 pau 😐😑😪
😂😂
🙈👀👅Smokiyo 💖💖💖💖😈😈හෙළ රැප්🙂🙂🖐️🖐️🙈👀😈
ඔහොම දිගටම ගින්න අවුලපන් smokio 😍❤️🔥
😂😂
What a feat. And Music 🔥 Great combination
Gammak thamai broo smoka👍👈❤️👈👍🤙
ගොඩාක් කල් බලන් හිටියා 🥺❤️
Craziness - 100%
Song - 76%
Song Understood - 1%
Creativity - 5500000% 😂
ruclips.net/video/osE3geIkj0w/видео.html smokio new rap "111" full audio
@@kalavamak296 sorry, it's not available
Smokaa kiyanne ithin gammak thamaaa lapai sipainam adala naa mahaththayooooo smokaaaaaaaaa thamaiii king wena unta ethanata enna thiyaaa hithanna wath baaaaaaaaa 😈😈😈😈❣️🤞
අම්මෝ ඒක..පට්ට ..😍🙉 ..වෙනස්ම එකක්..ඉස්සර වදන් වගේ . Boom 💣💥..congratulations bro..smokio rap 👑 king ..respect bro ❤️😍
අමතක වෙන්නැ Smoka දුන්න ගැම්ම කවදාවත් ❤️
Wow wow that's a great 😍😍😍😍❤️🔥❤️🔥❤️🔥❤️🔥
❤හැමදාමත් smoka එක්ක❤❤❤
ඉන්දියාවේ කොපියක් නේ අවුලක් නෑ කොපියක් උනත් ස්මෝකා ❤️💪 මේක පහරක්
gammak thama😉🤘❤😍
number aka one
මට මේක බලපු වාර ගාන මතකත් නෑ, අම්බෝ පිස්සුවක් මේක 😍
මේකත් ලෝකෙම හොල්ලයි .❤️🔥
Shan putha smokiyo kiyanne gemmak thama😎🤟
පහරක් තමා 💣🔥😍🖤
විදේශීයයි රුව 😌✌️ඒත් දේශීයයි උණ 😌✌️♥️ ගැම්මක් ස්මෝකා 😌♥️✨️
it was amazing
smoka nm aye monawada...........