Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
"ගමේ එකේක් හීන්දානේ සැලකීලී කුඩම්මාගේ" love that bar bro 🖤 All the best ✌️
Loku ayye ❤
Big doggy🔥Big brother❤✅
@@SHANPUTHA අම්මෝ එකව්ට් දෙකකින් වැඩ දාන උන්නැහේ ❤😅
Big doggy ❤
🙂💔
DIFF LIT VIBE EVER | Shan Putha | Magampura ❤️🔥
Jana❤️💯
❤❤❤
Jana❤❤❤
❤❤
Ammata Jana❤❤❤❤❤❤
Locu boss ❤
Let's Go ☠
Dimi3😍
❤
දැක්කා එක එකාගෙ කැරි වැඩ ❤️🤘 ශාන් පුතා අපේ එකා 👌❤️
Stream & Download: band.link/TackleLyrics:2023 කරටියෙ බැස්සෙ මං 2020,තනිගේම ඇද්දාමං වැලිනෑ දනිස්සේඇවෑමෙන් කාලයාගෙ ඉඟුරුත් මිරිස්වේරැප වල් ඌරෙක්නම් අඩො ඇන්න මං කිනිස්සෙන්,බින්න බහින්නයි ආවෙ යන්න නෙමෙයි අකුලන්උකුසු ඇස් තියුණු කොරහෙත් හිටියා කිඹුලන්රැකවරනෙ දැඩිමුණ්ඩ මටත් ඕන මගුලක්බොලා දින්නා කියලා හිතුවද,හුත්තො මේක උගුලක්පිස්සට නෑ හැතැක්ම DISS මේවා රැප් අන්දරේට මූනිස්සම් හතක්ම පන ගහන් UNDERTAKER කෝ රැපාලා underratedඅපි බැස්සා මණ්ඩපේටපොදි ගහපු දේවල් කෝශ දෙකයි ඇත්තෙ සන්තකේටගරුකල යුත්තාට ගරූ.. කරාබිමදාන්න කඳු වල් බල්ලෝ බිරූ තරම්හරෝ හරා, හොර රහසෙ අපිව Follow කරා,මෙලෝ රහක්, නැති එවුන් යවමි එලොව කරා,වද්දගන්න නහින නැහිල්ලේ..සීමාවක් තියාගනිං හබල් ගාන වංශෙ තතු ඇහිල්ලෙ,නිශ්පලයි වඳින එකාට ගහන ගැහිල්ලේ,ගම වටේ දිව්වැකි http උඹව ගහගෙන කිහිල්ලේ,මැදුරට ආවෙ මහපාරෙන්රැප චීන අදිරාජ්‍ය මමයි චීන ප්රාකාරේආවට කම් නෑ මල්ලි අපි ආපාරේබලපං ගිලිහුන ගේම ශෙනිකව අල්ලන ආකාරේ,අස්සහං මල් අහන උන්ට මේ ගීයඇඟිලි ලේවකන්න නෙමෙයි මං කැඩුවෙ මීය, පැතීය..! බුදුවේවා rappersලා දහසකට පස්වාන්..!එක ගානෙ මාසෙකට මම ගේම දෙන්නෙ ඇස් වහං..."Its my turn"බොලා විලි වහගනිං..බොලා බය උනේ අපි සෙල්ලම බිලිබාගනී "Its my turn"කංවල ඇඟිලි ගහගනිංගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං...//කෝලං එපා.. වෙලා..වැටුනාම ආර්ථිකේ.. ඒ.. ඕලක් ඔතන් බීලා..දින ගෙවං සාර්ථකේ,මෝලම් දෙකක් ගහලා Festival type එකෙන් රැපයි තොපියි යා කරලගැහුව්වා පාලං දෙකාක..මනබැන්දු හිතරැන්දු ගීත, කනවැද්දුං රැප, යලිබැන්දු බලපංඩො ගැලපිල්ල ආතල්නලවන්නෑ වදන් පදබැන්දු,ගහපු ඒවා සිහි විකල්.කරා,ගියේ බකාල් ගගාඕන ගේමක් අපි ටකල්.කරා,ගහ ඵලබරයි පොලු ගහලකඩංකාදෙං..ගමෙන් එකෙක් හින්දනෙ සැලකිලි කුඩම්මාගෙ,සෙල්ලමට කඟවේනා වගේ මං කෙලං ආවෙ,ඉතා අසීරු භාදක මැදයි මේගඟ ගලං ආවෙමුං මාව මරංකාවී සිංදු නොදා හිටියොතින් සෙනික, මොකද වෙන්නෙ මැණික,පැදුර සැපයි සෙට්වෙන්නැ මෙට්ටෙහෙක,එකෙම්ම ගොඩෙ උපත හින්දුස්ථාන් පොට්ටෙකක අපි දැකල මොකෑ.... මේ පිම්ඹිලිබල කරවල අස්සෙ කවුද ගැහුවෙ මල්ලි බොම්බිලි,ලෙසි වෙන්නෑ තැම්බිලි,පුලුන් වලා යටින් යන්නෙ සීන් එකේ මාමා වගේ අමිබිලි, නැති තැන වනසෝනො මූනිච්චාවට මූනට ගගා ඉන්නෙ සුදු හූණු,ගෑණු වගේ පිරිමි පිරිමි උනා ගෑණු ජීවිතේනම් ලේසිනොවේ නොවුනෝතින් පුහුණූ..කැරට් අලේ පෙන්නා පෙන්නා සූරකයි ශ්‍රමේ..නැගනිය දැනුවත්ද ඇන්නා පැන්නා සල්ලාල ක්‍රමේ..නයා කියා පෙනේ පෙන්නා පෙන්නා ඉන්නම ඕනෙ නෑ..රතු කට්ටා පයිනට ඔන්න මෙන්න ගැහුවට කාරිනෑ...වදින තැන් ගෙවුනෙ වැදිලමයි හිතාගනිං මේ අවුරුද්දෙ නවතින්නෙ හැදිලමයි..කිරි එරෝගන්න ඕන අඬලමයිකිරි නාවත් වැලපෙන්නෑ අඬන්නෙ නෑ හොඳළමයි..කරත්ත වල නොනැග අනූනවයෙන් බේරුනාම..කෝකත් එකයි වගෙ දැනෙයි මේ ෆැන්ටසිය තේරුනාම..තැනක් නොතැනක් නෑ පුතෙ Rap වයිරසේ බෝඋනාම මෝඩයො එක්ක බෑ ජිල් ගහන්න එපා වෙනෝ එහෙම උනාම...හෙන ලයින් කනයොන්ගෙත් කාලෙ ලුල්ලු කටපියන් හිටපු,කොට්ටෝරුවා කන්ඩම් උනා කෙහෙල් ගහට කොටපු,වැරදි කටක් අවුස්සගත්තෙ හුත්තො පාඩුවෙ හිටපු,බුලත් කොලෙයි රුපියල් 5යි දීලා ගස්සනවා තොට වටපුක්,කෑවා වගේ නයි පොළොන් උග්‍ර විස සර්ප නරක නාම සමඟින් වඳුරු කුණුහර්ප ගෙයින් එලි බහින්නෑ සමාජෙ ගැන තර්කඅඩෝ ඇඹරෙයිද මාගම්පුර, ගෝතයොන්ට ගොරක..."Its my turn"බොලා විලි වහගනිං..බොලා බය උනේ අපි සෙල්ලම බිලිබාගනී "Its my turn"කංවල ඇඟිලි ගහගනිංගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං."Its my turn"බොලා විලි වහගනිං..බොලා බය උනේ අපි සෙල්ලම බිලිබාගනී "Its my turn"කංවල ඇඟිලි ගහගනිංගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං.
SHAN PUTHA.😌❤️ SPMP GammA Ayya😘❤️
ආදරෙයි ශාන් අයියේ...💟💟💟
Shan putha❤
Eka Patta Aiye.. Adarai Pana Wage ❤❤❤
Karima Dope oi
Mko wenne Manika ? Partner! ❤
මදුවා හෙට රැප රෙඩිදෝඕඔ
උබලා අපිව පිස්සො කරන්න යන්නෙ ලග ලග සැප දීලා😅❤
Maduwa 💥
හැබැයි මෙහෙමයි පුතා, තව තව මේ වගේ සුපිරි tracks ඕන අපිට, අවුරුද්දටම හරියන්න එකක් දීලා මදි 😢❤
Brother track ekema Shana kiyanwa neh masekata ekaa gaane pora bassanwa kiyla tracks ❤❤❤
Aniwa
ඔව් ඔව් සිරා කතාව..... 😒😶✌️👀
සිරාම කතාව 💖
...අඩෝ ඇඹරෙයිද මාගම්පුර, ගෝතයින්ට ගොරක.... 🤘ආදරෙයි මයේ පුතේ.. හැමදාම ♥️🙏
Next level ❤ අහන්න එපා ඇබ්බැහි වෙන සුලුයි 💥🔥💆♂️💯
"බල කරවල අස්සේ කවුද ගැහුවේ බොම්බිලි" ඒකනම් වදන 😂🖤 lets go shan putha magampura ❤️😍
බැනපු එවුන්ට ගෞරවයෙන් බුදු සරණයි 🙏🏻❤️🔥
Sira❤
මල් සින්දු කියනවා කිය කිය නහයෙන් අඬපු උන්ට වැදියන් ඩෝං.. 😏🖤🔥මා මා මා මාගම්පුර.. 🖤💯🔥
❤❤😅
@@ShanPuthaMP 🖤🫡
නැත්තං🤚රිදෙන්නම🤘
@@Diliya 🖤🔥
Mekath Mal sinduwakne oii 😂😂😂
SPMP කියන්නේ වෙනම level එකක්♥️ශාන් පුතාගේ රැප් එකක් නෑර අහපු එවුන් මේ පැත්තට😊 3:21
කුනුහර්ප නැති රැප්.. පට්ට ශාන ❤ Next Level..
@@akashperera-c4iහරියට අහලා නෑ එහෙනම් උබ 😂
Mr inno😊
"අරෝ හරා හොර රහසෙ අපිව FALLOW කරා"SHAN PUTHA LIT BRO 🖤💯
SPMP❤️🔥
moni😍
😍
Ekenma
😅💔
"ගෙයින් එලි බහින්නේ නෑ සමාජේ ගැන තර්ක".💯
"රැප චීන අධිරාජ්‍ය මමයි චීන ප්‍රාකාරේ" | Sri Lankan Rap King | Shan Putha ❤️
නයා කියා පෙනේ පෙන්නා පේන්නා ඉන්නම ඕනෙ නෑ,❤
අපි බැස්සා මන්ඩපේට❤😊
මල් සීන් එකට නොයා💝
Diluge mawila song එකෙන් පස්සෙ එන ඊලග මාගම්පුර ඊලග හිට් එක ❤❤
This is da Goldern Flow 💓 Real Downsouth Vibe 🔥🔥🔥
Basa❤
MR.PUTHAAAAA! GOD.FKING.DAAAAAAMN! 🔥
අඩේ ඇති වෙන්නේ නෑ wutto ශානා ට්‍රැකට වැටිලා ආපහු ❤️💝මල් සින්දු දාන්න එපා අයියේ ඒවයේ තියෙන්නේ දුකනේ 😗❤️
මෝලක් දේකාක් ගහලා festival type එකේ පාලම් දේකාක් ගැහුවා රැප් උන් යා කරලා.. Deep meaning උත්තෝ 👌👌👌👌සිරා උන් රැප් කියලා හිතන් ඉන්න විදිහ වෙනස් කරාට
ඔක්කොටම උණ බහින්න බෙහෙත් දුන්නා ඒනම් ආ ශාන් පුතෙ ඔයා 🔥🖤
මාගම්පුර පුරොහිත,අනුකම්පා විරොහිත. ශාන් පුතා ගැම්මක් booz 😍❤️
ශානා කරොත් ඉතින් ආය දෙපාරක් හිතන්න දෙයක් නෑ සුපිරියෙත් සුපිරියක් තමා ඒක....💟💟💟💟💟ආදරෙයි ශානෝ....💟💟💟💟💟💟
ආදරෙයි ❤
@@ShanPuthaMP 💟💟💟
ඇගෙම්ම පෙනව ශාන් පුතාගෙ රැප් ස්ටයිල් එක . Respet shana. Uba mage eka. Aadareyi
Shanata gahanna ekek thama dakke na bn supiri ❤
මල් රැප් කියපු වන්ට බොක යනවා හෝ ගාලා😩❤️🩹
😂❤
ගොඩ යමන් ආඩම්බරයි හෙමින් හෙමින් බඩ ගාල ❤️🔥SPMP🔥Shan aiya ❤️🔥
මයිල් කේලින් වේන්ට දිලා තියනවා 🤪සුපිරික් තමා 💪❤️ අදරේයි ඈ..
❤💪
වාසී අම්මා ❤️
ශානා පුතාගෙ රැප් අහනකොට වෙනම ලෝකෙකට යනවා..❤තව තව රැප් ගොඩක් ඕන..😍👊ගැම්මක් තමයි...❤️👊😜
මේකත් ගැම්මක් තමා අඩිය අඟලට බස්සලා ගහපු SPMP🎉❤
"බලපං ගිලිහුන ගේම ශෙනිකව අල්ලන ආකාරේ" Magampura ❤🔥
දින්නා කියලා හිතුවා හුට්ටො මේක උගුලක්😂🔥❤️
Ammo eka.adarey sahan putha.❤❤❤.mirisse patte awoth sapak thama.🤛🤛🥰❤️🤓
උබ මරු ශානා ❤,දුක් මැද්දෙන් ඇවිල්ල ගේමක් ගහපු කොල්ලෙක්ට ලස්සන සින්දුවක් ගහමු 😌🙏
Next Level ඩෝ 🔥 ශාන කරොත් වැඩක් ඉතින් ටොපේ ටොප් 👌ආදරෙයි බ්‍රෝ දිගටම ඔහොම යන් ❤️🔥💯
බැන්නෙ අපරාදෙ ඕයි තවුසෙට මේක 🔥
ඒ හඬ නම් පිස්සුවක්❤
nathuwa menika
ඒක පදිරි 👀👌💛💫
අහ්න්න පුලුවන් 1st රැප් එක 💝 සුපිරි
ඩිස් එක කාටද කියල හිතාගන්න වත් බෑ මරු ඉතිම්... Mewa thama real DISS.. Shana oya waddek ❤
"ජීවිතේනම් ලේසිනොවේ නොවුණෝතින් පුහුණු " 🎭🔥
ඕවා හොදා🤧
Ado....ea....වදන් tikaYanawa wage kan හාරන්....ගැහුවා වගේ අකුණක් මොලේ හරහට .....❤️💓
Geyin eli bahinne ne samaje gena tharka ado adareyida magampura gothayonta goraka ❤
මොනා වුනත් ශානාගෙ රුප් වලට ගහාන්න රුප් නැ බන්👍. දකුනෙ ගැම්මක් ශානෝ උබ............👍🖤🤗🤗
"Its my turn" මේක වෙනම රහක් ශානා සුපිරියක් ❤💯🔥
මල් රැපා කියපු උන්ගෙ වදින්න ඇති මේක හක්කටම. ශානා දෙන්නේ දෙන වදන් දිරවන්න බොක්කටම .Much Love shana ❤️🔥
💯 ❤
වද්දගත්තා 😂
@@ro_man_1 මේ මොන කන්නාඩි පොලගෙක් ද 😂🖕
@@lakiya9979 pissu uttek
@@ro_man_1 pinnaya 😏🖕🖕🖕
රැකවරණේ දැඩිමුණ්ඩ මටත් ඕන මගුලක්😏👊💥
Its my turn 😍❤ "ජිවිතේනම් ලෙසිනොවෙ නොවුනෝතින් පුහුණු...."
"ශානා ඔනේ තව තව" ඕනෙ 👀💗
Chali beats ❤️❤️❤️
ඔය තියෙන්නේ ❤❤
ජීවිතේනන් ලේසි නොවේ නොවුනෝතින් පුහුනූ!" SPMP
🙏❤
බොරු කියන්න ඕන්නෑ , shana ගෙ අලුතෙන් එන music video වල vibe එකට කිසි ආසාවක් තිබුන්නෑ .. රැපක් උනාට කිසි මොරාල් එකක් ඇගට ආවෙ නෑ .. ඒ උනාට මේක පදිරි !! ❤️🔥
💪❤🔥
Aniwa❤️🔥
@@ShanPuthaMPශානො ගැන්ස්ට තමා බන් උබට සෙට් 🙃 ඩිස් එක කාටද කියල හිතාගන්න වත් බෑ මරු ඉතිම්
@@pradeepsanjeewa8385 c chain ta
@@pradeepsanjeewa8385 c chain ta bn😂
Download කරල තියෙන්නෙ ඒත් RUclips එකට ඇවිල්ලා මේක අහද්දි වෙනම චිල්😍නැගනිය දැනුවත්ද ඇන්නා පැන්නා සල්ලාල ක්‍රමේ❤
Shaan ayyh 🌪
😚💗
Its my turn ...සුපිරියක් මාගම්පුර 💜️🙏
කියන්න වචන නෑ ශානා...මගේ වචනෙන් කියනව නම්...බය නැතුව ඕන තැනක අහන්න පුළුවන් වෙන්න රැප් උඩට ගෙනාවේ උඹලා සෙට් එක.......ආදරෙයි බං හැමදාම....ඩිස් උනත් නැතත්... මචං උබලට වගේම හැම රපෙක්ටම හදවතින්ම ආදරෙයි....හෙළ රැප් උඩට....ශානා...👌✌️💪❤️
ආදරෙයි මනුස්සයො ❤💪
2005 ද බං උබ??? 🤣🤣🤣
Ill rome rapk ehm ahl waren podi eka😹
Dilu Beatz ගෑවුනා කියන්නෙ Heart Beat වගේ තමයි 😎❤️
"ගෙයින් එලි බහින්නෙ නෑ සමාජෙ ගැන තර්ක"🧘♂️🎭DissSPMP❤️
@@ShanPuthaMP මේක diss එකක් නෙවෙයි නේ 😂
කෞශාන් ගුණරත්න ...❤️❤️❤️මේවා නම් ටොපේ ටොප් ආ..සිරාවටම ... 🤟🤟🤟
ඔන්න ඕව තමා බන් ඕනෙ...කාවඩි බීට් නැතුව ඔහොම ඒව එනවනම් ගැම්මක් 🔥
❤❤🙏
හැමදාම ආදරෙයි ඉතින් මාගම්පුරට 🥰❤️
මේකනම් පිස්සුවක් බ්‍රෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඕයි❤❤🎉
Sira 20 parakata wada ahala ati 😢
Vibe ek athal❤🔥
❤❤😊
තනි ගෙම ඇද්දා මන් වැලි නැ දනිස්සේ❤❤❤❤❤ නියමයි.මගම්පුර❤
ශාන් ගයන්ග මගේ යාලුවා.ට්‍රැක් එක මං පොඩ්ඩක් ඇහුවා.වීඩියෝ එක එනකන් බලන් හිටියෙ ගැම්මට 💖💪
ආසම කේනා ❤❤❤
ක්ශනිකව අල්ලන ආකාරේ //Master piece brother ❤
දකුනෙ ඒවුන්ට හැමදාම කටට බ්‍රේක් නැ අැවිස්සුනොත් ෙලෆ්ට් ෙම්ක wazi
No break
මාගම්පුර 🖤😈
Ekh wazi shana💜️
Ekanam Supiri ma Supiriyakk Shan putha❤️❤️❤️❤️Ragana piliyanDala pestiya penawalu..😁😅
gammata shana madden 🙌supiriyak thama boza👌👌
බිම දාන්න කඳු වල් බල්ලො බිරූ තරම්...❤ Awesome rap after a long time,isn't it?
Meka thama dapu track walin set una hodama track eka (රැප වල් ඌරෙක් නම් ඇන්නා, මං කිනිස්සෙන් ) next level 🎙️🔥
ගැළපිල්ල ආතල් 💥♥
වදින තැන් ගෙවුනෙ වැදිලමයි 😉🌍❤️හිතා ගනිං මේ අවුරුද්දේ නවතින්නෙ හැදිලමයි 😉🌍❤️
Balakarawala asse kawda gehuwe bombili 😋👌👌wadana fatta
"SHAN Ayya Hama damth oyta adrei Congratulations"😌❤️
A real , manly and profound voice... The way you bite and grind the words...stunning❤️ My ears got delved in a comfy way..💕
ඉතා අසීරු බාධක මැදයි මේ ගග ගලා ආවේ. ජයෙන් ජය මගේ පුතේ. ❤️
Shana me widiyatama yamu me vibe eka maru, pulath innawa gammatama paharak tami gys 💥👽
Thwa ekak lagadima allamu 💖💖 ආදරෙයි කලාවට
ගැම්මක් 🖤🖤🖤s p m p
බලපං ගිලිහුණ ගේම ක්ෂණිකව අල්ලන ආකාරේ 🔥💀
Bola dinna kiyala hithuwada hu## meka ugulak💥💥💣
මාගම්පුර❤
කෑවා වගෙ නයි පොලොන් උග්‍ර විෂ සර්පනරක නාම සමගින් වදුරු කුණු හර්ප. Fav bar❤😎
නියමයි සානා. උඹ තමයි රුපා බන්. වෙනසි වැඩ වලට කොහොමත් කැපිල්ල...
කෝලං එපා වෙලා වැටුනම ආර්තිකේ 😢
මාගම් පුරටම එකයී ඉතිං ❤❤❤❤
ඇඩෙන්නම දීලා ඒකනම් ෂාන් පුතා. වචන නෑ ෂන් පුතා නම් බ්‍රැන්ඩ් එකක් ම තමා.....
❤❤❤❤
ඕන ගේමක් අපි ටකාල් කරා😎 respect ශාන් පුතා මාගම්පුර❤👏
Magampura. system change ekak . Respect+ 🔥🖤❤️(PEHESARA MUSIC LK)
"ගමේ එකේක් හීන්දානේ සැලකීලී කුඩම්මාගේ" love that bar bro 🖤 All the best ✌️
Loku ayye ❤
Big doggy🔥Big brother❤✅
@@SHANPUTHA අම්මෝ එකව්ට් දෙකකින් වැඩ දාන උන්නැහේ ❤😅
Big doggy ❤
🙂💔
DIFF LIT VIBE EVER | Shan Putha | Magampura ❤️🔥
Jana❤️💯
❤❤❤
Jana❤❤❤
❤❤
Ammata Jana❤❤❤❤❤❤
❤❤❤
Locu boss ❤
Let's Go ☠
Dimi3😍
❤
දැක්කා එක එකාගෙ කැරි වැඩ ❤️🤘 ශාන් පුතා අපේ එකා 👌❤️
❤
Stream & Download: band.link/Tackle
Lyrics:
2023 කරටියෙ බැස්සෙ මං 2020,
තනිගේම ඇද්දාමං වැලිනෑ දනිස්සේ
ඇවෑමෙන් කාලයාගෙ ඉඟුරුත් මිරිස්වේ
රැප වල් ඌරෙක්නම් අඩො ඇන්න මං කිනිස්සෙන්,
බින්න බහින්නයි ආවෙ යන්න නෙමෙයි අකුලන්
උකුසු ඇස් තියුණු කොරහෙත් හිටියා කිඹුලන්
රැකවරනෙ දැඩිමුණ්ඩ මටත් ඕන මගුලක්
බොලා දින්නා කියලා හිතුවද,
හුත්තො මේක උගුලක්
පිස්සට නෑ හැතැක්ම DISS මේවා රැප් අන්දරේට
මූනිස්සම් හතක්ම පන ගහන් UNDERTAKER
කෝ රැපාලා underrated
අපි බැස්සා මණ්ඩපේට
පොදි ගහපු දේවල් කෝශ දෙකයි ඇත්තෙ සන්තකේට
ගරුකල යුත්තාට ගරූ.. කරා
බිමදාන්න කඳු වල් බල්ලෝ බිරූ තරම්
හරෝ හරා, හොර රහසෙ අපිව Follow කරා,
මෙලෝ රහක්, නැති එවුන් යවමි එලොව කරා,
වද්දගන්න නහින නැහිල්ලේ..
සීමාවක් තියාගනිං හබල් ගාන වංශෙ තතු ඇහිල්ලෙ,
නිශ්පලයි වඳින එකාට ගහන ගැහිල්ලේ,
ගම වටේ දිව්වැකි http උඹව ගහගෙන කිහිල්ලේ,
මැදුරට ආවෙ මහපාරෙන්
රැප චීන අදිරාජ්‍ය මමයි චීන ප්‍රාකාරේ
ආවට කම් නෑ මල්ලි අපි ආපාරේ
බලපං ගිලිහුන ගේම ශෙනිකව අල්ලන ආකාරේ,
අස්සහං මල් අහන උන්ට මේ ගීය
ඇඟිලි ලේවකන්න නෙමෙයි මං කැඩුවෙ මීය,
පැතීය..! බුදුවේවා rappersලා දහසකට පස්වාන්..!
එක ගානෙ මාසෙකට මම ගේම දෙන්නෙ ඇස් වහං...
"Its my turn"
බොලා විලි වහගනිං..
බොලා බය උනේ අපි සෙල්ලම බිලිබාගනී
"Its my turn"
කංවල ඇඟිලි ගහගනිං
ගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං...//
කෝලං එපා.. වෙලා..
වැටුනාම ආර්ථිකේ.. ඒ..
ඕලක් ඔතන් බීලා..
දින ගෙවං සාර්ථකේ,
මෝලම් දෙකක් ගහලා
Festival type එකෙන්
රැපයි තොපියි යා කරල
ගැහුව්වා පාලං දෙකාක..
මනබැන්දු හිතරැන්දු ගීත,
කනවැද්දුං රැප, යලිබැන්දු
බලපංඩො ගැලපිල්ල ආතල්
නලවන්නෑ වදන් පදබැන්දු,
ගහපු ඒවා සිහි විකල්.කරා,
ගියේ බකාල් ගගා
ඕන ගේමක් අපි ටකල්.කරා,
ගහ ඵලබරයි පොලු ගහල
කඩංකාදෙං..
ගමෙන් එකෙක් හින්දනෙ සැලකිලි කුඩම්මාගෙ,
සෙල්ලමට කඟවේනා වගේ මං
කෙලං ආවෙ,
ඉතා අසීරු භාදක මැදයි මේගඟ
ගලං ආවෙ
මුං මාව මරංකාවී
සිංදු නොදා හිටියොතින් සෙනික,
මොකද වෙන්නෙ මැණික,
පැදුර සැපයි සෙට්වෙන්නැ මෙට්ටෙහෙක,
එකෙම්ම ගොඩෙ උපත හින්දුස්ථාන් පොට්ටෙකක
අපි දැකල මොකෑ.... මේ පිම්ඹිලි
බල කරවල අස්සෙ කවුද ගැහුවෙ මල්ලි බොම්බිලි,
ලෙසි වෙන්නෑ තැම්බිලි,
පුලුන් වලා යටින් යන්නෙ සීන් එකේ මාමා වගේ අමිබිලි,
නැති තැන වනසෝනො
මූනිච්චාවට මූනට ගගා ඉන්නෙ සුදු හූණු,
ගෑණු වගේ පිරිමි පිරිමි උනා ගෑණු
ජීවිතේනම් ලේසිනොවේ නොවුනෝතින් පුහුණූ..
කැරට් අලේ පෙන්නා පෙන්නා සූරකයි ශ්‍රමේ..
නැගනිය දැනුවත්ද ඇන්නා පැන්නා සල්ලාල ක්‍රමේ..
නයා කියා පෙනේ පෙන්නා පෙන්නා ඉන්නම ඕනෙ නෑ..
රතු කට්ටා පයිනට ඔන්න මෙන්න ගැහුවට කාරිනෑ...
වදින තැන් ගෙවුනෙ වැදිලමයි
හිතාගනිං මේ අවුරුද්දෙ නවතින්නෙ හැදිලමයි..
කිරි එරෝගන්න ඕන අඬලමයි
කිරි නාවත් වැලපෙන්නෑ අඬන්නෙ නෑ හොඳළමයි..
කරත්ත වල නොනැග අනූනවයෙන් බේරුනාම..
කෝකත් එකයි වගෙ දැනෙයි මේ ෆැන්ටසිය තේරුනාම..
තැනක් නොතැනක් නෑ පුතෙ Rap වයිරසේ බෝඋනාම
මෝඩයො එක්ක බෑ ජිල් ගහන්න එපා වෙනෝ එහෙම උනාම...
හෙන ලයින් කනයොන්ගෙත් කාලෙ ලුල්ලු කටපියන් හිටපු,
කොට්ටෝරුවා කන්ඩම් උනා කෙහෙල් ගහට කොටපු,
වැරදි කටක් අවුස්සගත්තෙ හුත්තො පාඩුවෙ හිටපු,
බුලත් කොලෙයි රුපියල් 5යි දීලා ගස්සනවා තොට වටපුක්,
කෑවා වගේ නයි පොළොන් උග්‍ර විස සර්ප
නරක නාම සමඟින් වඳුරු කුණුහර්ප
ගෙයින් එලි බහින්නෑ සමාජෙ ගැන තර්ක
අඩෝ ඇඹරෙයිද මාගම්පුර, ගෝතයොන්ට ගොරක...
"Its my turn"
බොලා විලි වහගනිං..
බොලා බය උනේ අපි සෙල්ලම බිලිබාගනී
"Its my turn"
කංවල ඇඟිලි ගහගනිං
ගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං.
"Its my turn"
බොලා විලි වහගනිං..
බොලා බය උනේ අපි සෙල්ලම බිලිබාගනී
"Its my turn"
කංවල ඇඟිලි ගහගනිං
ගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං.
SHAN PUTHA.😌❤️ SPMP GammA Ayya😘❤️
ආදරෙයි ශාන් අයියේ...💟💟💟
Shan putha❤
Eka Patta Aiye.. Adarai Pana Wage ❤❤❤
Karima Dope oi
Mko wenne Manika ?
Partner! ❤
මදුවා හෙට රැප රෙඩිදෝඕඔ
උබලා අපිව පිස්සො කරන්න යන්නෙ ලග ලග සැප දීලා😅❤
Maduwa 💥
හැබැයි මෙහෙමයි පුතා, තව තව මේ වගේ සුපිරි tracks ඕන අපිට, අවුරුද්දටම හරියන්න එකක් දීලා මදි 😢❤
Brother track ekema Shana kiyanwa neh masekata ekaa gaane pora bassanwa kiyla tracks ❤❤❤
Aniwa
ඔව් ඔව් සිරා කතාව..... 😒😶✌️👀
සිරාම කතාව 💖
...අඩෝ ඇඹරෙයිද මාගම්පුර, ගෝතයින්ට ගොරක.... 🤘
ආදරෙයි මයේ පුතේ.. හැමදාම ♥️🙏
Next level ❤ අහන්න එපා ඇබ්බැහි වෙන සුලුයි 💥🔥💆♂️💯
"බල කරවල අස්සේ කවුද ගැහුවේ බොම්බිලි" ඒකනම් වදන 😂🖤 lets go shan putha magampura ❤️😍
බැනපු එවුන්ට ගෞරවයෙන් බුදු සරණයි 🙏🏻❤️🔥
Sira❤
මල් සින්දු කියනවා කිය කිය නහයෙන් අඬපු උන්ට වැදියන් ඩෝං.. 😏🖤🔥මා මා මා මාගම්පුර.. 🖤💯🔥
❤❤😅
@@ShanPuthaMP 🖤🫡
නැත්තං🤚රිදෙන්නම🤘
@@Diliya 🖤🔥
Mekath Mal sinduwakne oii 😂😂😂
SPMP කියන්නේ වෙනම level එකක්♥️
ශාන් පුතාගේ රැප් එකක් නෑර අහපු එවුන් මේ පැත්තට😊 3:21
❤❤
කුනුහර්ප නැති රැප්.. පට්ට ශාන ❤ Next Level..
❤
@@akashperera-c4iහරියට අහලා නෑ එහෙනම් උබ 😂
Mr inno😊
"අරෝ හරා
හොර රහසෙ අපිව FALLOW කරා"
SHAN PUTHA LIT BRO 🖤💯
SPMP❤️🔥
moni😍
😍
Ekenma
😅💔
"ගෙයින් එලි බහින්නේ නෑ සමාජේ ගැන තර්ක".💯
"රැප චීන අධිරාජ්‍ය මමයි චීන ප්‍රාකාරේ" | Sri Lankan Rap King | Shan Putha ❤️
නයා කියා පෙනේ පෙන්නා පේන්නා ඉන්නම ඕනෙ නෑ,❤
අපි බැස්සා මන්ඩපේට❤😊
මල් සීන් එකට නොයා💝
❤❤
Diluge mawila song එකෙන් පස්සෙ එන ඊලග මාගම්පුර ඊලග හිට් එක ❤❤
This is da Goldern Flow 💓 Real Downsouth Vibe 🔥🔥🔥
Basa❤
MR.PUTHAAAAA! GOD.FKING.DAAAAAAMN! 🔥
❤❤❤
අඩේ ඇති වෙන්නේ නෑ wutto ශානා ට්‍රැකට වැටිලා ආපහු ❤️💝මල් සින්දු දාන්න එපා අයියේ ඒවයේ තියෙන්නේ දුකනේ 😗❤️
❤❤
මෝලක් දේකාක් ගහලා festival type එකේ පාලම් දේකාක් ගැහුවා රැප් උන් යා කරලා.. Deep meaning උත්තෝ 👌👌👌👌සිරා උන් රැප් කියලා හිතන් ඉන්න විදිහ වෙනස් කරාට
ඔක්කොටම උණ බහින්න බෙහෙත් දුන්නා ඒනම් ආ ශාන් පුතෙ ඔයා 🔥🖤
මාගම්පුර පුරොහිත,
අනුකම්පා විරොහිත. ශාන් පුතා
ගැම්මක් booz 😍❤️
❤
ශානා කරොත් ඉතින් ආය දෙපාරක් හිතන්න දෙයක් නෑ සුපිරියෙත් සුපිරියක් තමා ඒක....💟💟💟💟💟ආදරෙයි ශානෝ....💟💟💟💟💟💟
ආදරෙයි ❤
@@ShanPuthaMP 💟💟💟
ඇගෙම්ම පෙනව ශාන් පුතාගෙ රැප් ස්ටයිල් එක . Respet shana. Uba mage eka. Aadareyi
Shanata gahanna ekek thama dakke na bn supiri ❤
මල් රැප් කියපු වන්ට බොක යනවා හෝ ගාලා😩❤️🩹
❤❤
😂❤
ගොඩ යමන් ආඩම්බරයි හෙමින් හෙමින් බඩ ගාල ❤️🔥
SPMP🔥
Shan aiya ❤️🔥
මයිල් කේලින් වේන්ට දිලා තියනවා 🤪
සුපිරික් තමා 💪❤️ අදරේයි ඈ..
❤💪
වාසී අම්මා ❤️
❤❤
ශානා පුතාගෙ රැප් අහනකොට වෙනම ලෝකෙකට යනවා..❤තව තව රැප් ගොඩක් ඕන..😍👊ගැම්මක් තමයි...❤️👊😜
මේකත් ගැම්මක් තමා අඩිය අඟලට බස්සලා ගහපු SPMP🎉❤
❤❤
"බලපං ගිලිහුන ගේම ශෙනිකව අල්ලන ආකාරේ" Magampura ❤🔥
❤❤
දින්නා කියලා හිතුවා හුට්ටො මේක උගුලක්😂🔥❤️
❤
Ammo eka.adarey sahan putha.❤❤❤.mirisse patte awoth sapak thama.🤛🤛🥰❤️🤓
උබ මරු ශානා ❤,දුක් මැද්දෙන් ඇවිල්ල ගේමක් ගහපු කොල්ලෙක්ට ලස්සන සින්දුවක් ගහමු 😌🙏
Next Level ඩෝ 🔥 ශාන කරොත් වැඩක් ඉතින් ටොපේ ටොප් 👌ආදරෙයි බ්‍රෝ දිගටම ඔහොම යන් ❤️🔥💯
❤
බැන්නෙ අපරාදෙ ඕයි තවුසෙට
මේක 🔥
ඒ හඬ නම් පිස්සුවක්❤
nathuwa menika
ඒක පදිරි 👀👌💛💫
❤❤
අහ්න්න පුලුවන් 1st රැප් එක 💝 සුපිරි
❤❤
ඩිස් එක කාටද කියල හිතාගන්න වත් බෑ මරු ඉතිම්... Mewa thama real DISS.. Shana oya waddek ❤
"ජීවිතේනම් ලේසිනොවේ නොවුණෝතින් පුහුණු " 🎭🔥
ඕවා හොදා🤧
❤❤
Ado....ea....වදන් tika
Yanawa wage kan හාරන්....
ගැහුවා වගේ අකුණක් මොලේ හරහට .....❤️💓
Geyin eli bahinne ne samaje gena tharka ado adareyida magampura gothayonta goraka ❤
මොනා වුනත් ශානාගෙ රුප් වලට ගහාන්න රුප් නැ බන්👍. දකුනෙ ගැම්මක් ශානෝ උබ............👍🖤🤗🤗
"Its my turn" මේක වෙනම රහක් ශානා සුපිරියක් ❤💯🔥
මල් රැපා කියපු උන්ගෙ වදින්න ඇති මේක හක්කටම. ශානා දෙන්නේ දෙන වදන් දිරවන්න බොක්කටම .
Much Love shana ❤️🔥
💯 ❤
වද්දගත්තා 😂
@@ro_man_1 මේ මොන කන්නාඩි පොලගෙක් ද 😂🖕
@@lakiya9979 pissu uttek
@@ro_man_1 pinnaya 😏🖕🖕🖕
රැකවරණේ දැඩිමුණ්ඩ මටත් ඕන මගුලක්😏👊💥
❤❤
Its my turn 😍❤ "ජිවිතේනම් ලෙසිනොවෙ නොවුනෝතින් පුහුණු...."
❤❤
"ශානා ඔනේ තව තව" ඕනෙ 👀💗
Chali beats ❤️❤️❤️
ඔය තියෙන්නේ ❤❤
❤❤
ජීවිතේනන් ලේසි නොවේ නොවුනෝතින් පුහුනූ!"
SPMP
🙏❤
❤
බොරු කියන්න ඕන්නෑ , shana ගෙ අලුතෙන් එන music video වල vibe එකට කිසි ආසාවක් තිබුන්නෑ .. රැපක් උනාට කිසි මොරාල් එකක් ඇගට ආවෙ නෑ .. ඒ උනාට මේක පදිරි !! ❤️🔥
💪❤🔥
Aniwa❤️🔥
@@ShanPuthaMPශානො ගැන්ස්ට තමා බන් උබට සෙට් 🙃 ඩිස් එක කාටද කියල හිතාගන්න වත් බෑ මරු ඉතිම්
@@pradeepsanjeewa8385 c chain ta
@@pradeepsanjeewa8385 c chain ta bn😂
Download කරල තියෙන්නෙ ඒත් RUclips එකට ඇවිල්ලා මේක අහද්දි වෙනම චිල්😍නැගනිය දැනුවත්ද ඇන්නා පැන්නා සල්ලාල ක්‍රමේ❤
❤❤
Shaan ayyh 🌪
😚💗
Its my turn ...සුපිරියක් මාගම්පුර 💜️🙏
කියන්න වචන නෑ ශානා...
මගේ වචනෙන් කියනව නම්...
බය නැතුව ඕන තැනක අහන්න පුළුවන් වෙන්න රැප් උඩට ගෙනාවේ උඹලා සෙට් එක.......
ආදරෙයි බං හැමදාම....
ඩිස් උනත් නැතත්... මචං උබලට වගේම හැම රපෙක්ටම හදවතින්ම ආදරෙයි....
හෙළ රැප් උඩට....ශානා...👌
✌️💪❤️
ආදරෙයි මනුස්සයො ❤💪
2005 ද බං උබ??? 🤣🤣🤣
Ill rome rapk ehm ahl waren podi eka😹
Dilu Beatz ගෑවුනා කියන්නෙ Heart Beat වගේ තමයි 😎❤️
"ගෙයින් එලි බහින්නෙ නෑ සමාජෙ ගැන තර්ක"🧘♂️🎭Diss
SPMP❤️
❤❤
@@ShanPuthaMP මේක diss එකක් නෙවෙයි නේ 😂
කෞශාන් ගුණරත්න ...❤️❤️❤️
මේවා නම් ටොපේ ටොප් ආ..
සිරාවටම ... 🤟🤟🤟
❤❤
ඔන්න ඕව තමා බන් ඕනෙ...කාවඩි බීට් නැතුව ඔහොම ඒව එනවනම් ගැම්මක් 🔥
❤❤🙏
හැමදාම ආදරෙයි ඉතින් මාගම්පුරට 🥰❤️
❤❤
මේකනම් පිස්සුවක් බ්‍රෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඕයි❤❤🎉
Sira 20 parakata wada ahala ati 😢
Vibe ek athal❤🔥
❤❤😊
තනි ගෙම ඇද්දා මන් වැලි නැ දනිස්සේ❤❤❤❤❤ නියමයි.මගම්පුර❤
ශාන් ගයන්ග මගේ යාලුවා.ට්‍රැක් එක මං පොඩ්ඩක් ඇහුවා.වීඩියෝ එක එනකන් බලන් හිටියෙ ගැම්මට 💖💪
ආසම කේනා ❤❤❤
ක්ශනිකව අල්ලන ආකාරේ //Master piece brother ❤
දකුනෙ ඒවුන්ට හැමදාම කටට බ්‍රේක් නැ අැවිස්සුනොත් ෙලෆ්ට් ෙම්ක wazi
No break
මාගම්පුර 🖤😈
Ekh wazi shana💜️
❤❤
Ekanam Supiri ma Supiriyakk
Shan putha❤️❤️❤️❤️
Ragana piliyanDala pestiya penawalu..😁😅
gammata shana madden 🙌supiriyak thama boza👌👌
❤❤
බිම දාන්න කඳු වල් බල්ලො බිරූ තරම්...❤ Awesome rap after a long time,isn't it?
Meka thama dapu track walin set una hodama track eka (රැප වල් ඌරෙක් නම් ඇන්නා, මං කිනිස්සෙන් ) next level 🎙️🔥
ගැළපිල්ල ආතල් 💥♥
වදින තැන් ගෙවුනෙ වැදිලමයි 😉🌍❤️
හිතා ගනිං මේ අවුරුද්දේ නවතින්නෙ හැදිලමයි 😉🌍❤️
Balakarawala asse kawda gehuwe bombili 😋👌👌wadana fatta
"SHAN Ayya Hama damth oyta adrei Congratulations"😌❤️
❤❤
A real , manly and profound voice... The way you bite and grind the words...stunning❤️ My ears got delved in a comfy way..💕
ඉතා අසීරු බාධක මැදයි මේ ගග ගලා ආවේ. ජයෙන් ජය මගේ පුතේ. ❤️
Shana me widiyatama yamu me vibe eka maru, pulath innawa gammatama paharak tami gys 💥👽
Thwa ekak lagadima allamu 💖💖 ආදරෙයි කලාවට
❤❤
ගැම්මක් 🖤🖤🖤s p m p
❤❤
බලපං ගිලිහුණ ගේම ක්ෂණිකව අල්ලන ආකාරේ 🔥💀
❤❤
Bola dinna kiyala hithuwada hu## meka ugulak💥💥💣
❤❤
මාගම්පුර❤
❤❤
කෑවා වගෙ නයි පොලොන් උග්‍ර විෂ සර්ප
නරක නාම සමගින් වදුරු කුණු හර්ප. Fav bar❤😎