Shan Putha x Rachchy x MinnyMe - URUJUAL (ඌරුජුවල්) [Official Music Video]

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 5 тыс.

  • @SHANPUTHA
    @SHANPUTHA  2 года назад +3616

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    #Breaking_News ;- Minnyme Is Back 🔥
    #Bonus_News ;- Ruchchy Came ..! Work Has Started ..!
    ආයුබෝවන් සුදූලා....!
    මෙපමන රට ඇලවෙද්දි, මහ උන්ට කෙලවෙද්දි, ලොකු companies ඔක්කොම එයාලගෙ promoting නතර කරද්දි, commercial side එක down වෙද්දි, ජීවන බර ඇවිත් කනට ගහද්දි, ගානක් නැතුව ඇවිත්,
    තියන ඩේටා ටිකත් කපාගෙන මේක බැලුවනෙ, උඹලනම් මිනිස්සු වෙන්න බෑ😁 ❤
    🔴 සැ:යු - Headphones හෝ Original Beat box එකක් මගින් Next Level රහක් විඳල, ආතල් එක සැපට ගන්න 🔴🎧🎵
    ⭕ #Lyrics_Full ⬇️
    ගිනි රස්නෙ මහපාරෙ පාගලා
    අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
    සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
    අඩෝ නටපන්ඩෝ Brother මෙහෙ වාරෙල්ලා...../
    අපායට යමු කිව්වත් යං යං යං යං...
    මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
    ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ
    වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං.../
    ගිනි රස්නෙ මහපාරෙ පාගලා
    අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
    සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
    අඩෝ නටපන්ඩෝ Brother මෙහේ වාරෙල්ලා....../
    ⭕ #Verse SPMP
    මෙහෙ බරටම කෝලහාලෙ, පිටින් බැස්සට කාරි නෑ ඩෝ මීක්🤫 කිව්වොත් Sorry පුතේ ගහල දානවා මහපාරේ,
    අනවශ්‍ය ප්‍රශ්න දැම්මොත් කන්ඩම් වෙන්නෙ Random people වගෙ උන්ට බොරු සෛල දෙන්නෑ අපි මොකා උනත්
    ශුවර් නෑ බං අදකාලෙ පාරෙ කාක්කො පිරිලා
    සීයක් ආවත් ආපේ එවුන් යන්නෑ ලොවෙත් හැරිලා
    Capacity නොදන්න උන්ගෙන් ගේම ඉල්ලලා නිස්කාරනෙ යන්න එපා මැරිලා මෙහේ වැඩ තියනවා පිරිලා.
    බොනකොට ලොම්පේට් යනකං බොනෝ
    අපි කොහෙගියත් බුදුසරණින් යාලුවො සලකනෝ
    සිංහලෙන් කිව්වම එකපාරක් අහපං ගොනෝ,
    ඇහුවොත් අපෙ Historyය බොලා ලොවෙත් වහ කනෝ
    තනි කුණඩවාලෙ මල පැන්නොත් ලේසි වෙන්නෑ
    අඩි පුඩි ගැහුවට දෙක දැම්මට බොලා වගේ වීසි වෙන්නෑ
    කරකාරෙට ගත්තට උඹේ බාරි උඹේ දාසි වෙන්නෑ
    තේරුම් ගනිං කොට සායට හැම ගෑනිම වේසි වෙන්නෑ
    අපි නෑ ගූනං පාගන්නෙ, පොඩි වලි නෑ දාගන්නෙ
    අනවශ්‍ය වැඩ නිසා නෑ නරකනාම ගාගන්නෙ
    ආ පාරෙ නෑමං හරවන්නෙ , contract දීලා මරවන්නෙ,
    හොඳ ප්‍රාන්තවල බෑහැපු උන්ට නෑ ගෝතයො දිරවන්නෙ
    Imported High Quality බඩු මේවා
    සැප නොදේ අතගෑවොත් NextLevel නඩුමේවා
    Buy & Sale Fix Price මේහේනෑ බං අඩුම ඒවා
    බොලා තාම දැක්කෙනෑ ඩො එලිවෙද්දියිහොඳම ඒවා...
    #Hook
    ගිනි රස්නෙ මහපාරෙ පාගලා
    අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
    සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
    අඩෝ නටපන්ඩෝ Brother මෙහේ වාරෙල්ලා...../
    අපායට යමු කිව්වත් යං යං යං යං...
    මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
    ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ
    වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං.../
    ගිනි රස්නෙ මහපාරෙ පාගලා
    අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
    සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
    අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා....../
    ⭕ #Rachchy_Verse
    Everywhere I go I got my tag along
    Gangster who motherfucker better shut your fucking hoe
    Strapped up and backed up AKs blaze the dawn
    Killa loose in a cruse hollow tips to your bone
    Need no bulletproof got the boost to the fullest
    I’m a eat you like a cannibal better mind your tone
    Behold the mighty Rachchy flow the thrown
    Close your eyes for the moment ya can feel the bomb
    Click clack lil homie I’m a right before you last step
    Shits real ain’t tripping to you last breath
    Don’t be clueless boy fucking with you have the best
    Nine glocks desert eagles flies to your eyes depth
    Pull up in the Cadillac truck full of thugs back
    Ya better run nigga you don’t even stand back
    Say hello to my lil friend GUN
    Stop fronting nigga
    Ya ain’t gonna pull the end....
    ⭕ #Hook
    ගිනි රස්නෙ මහපාරෙ පාගලා
    අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ.
    සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
    අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා....../
    ⭕ #Minnyme_Verse
    පිලිවෙලයි මහත්තයෝ....!
    ஏன்டா மொரேக்கிறேன்
    திள் இருந்தா வடா ஆளைக்கிறேன்
    புருள் எடுத்தா யேனடா நடன்குறேன்
    பொய்யா பேசிட மூஞ்சிக்கு வாந்தா கையா அடிக்கிறே
    கோலேக்கிற நாய் கடிக்காது - கடிக்கிர நாய் இங்கே நடிக்காத்து
    ஆடிக்கடி அடித்தடி வேட்டு குத்து சட்டபடி நம்ம உருள வில்லேய்யாட்டு
    சுட்டமாட்டோம் பனிக்காரம்
    கிட்டை வந்தா அடி பாரம
    தட்டிபோனா விதி மாறும்
    கேட்ட வாத்தயில் சொல்லித்தறோம்
    எதிரிய வாந்தா அங்கே போடுறேனு ஓடிப்போடா நிக்காம
    ஏறியா அடைங்குற நமக்கெ ஆப்பா போடா னாயே ஓக்காம
    මෙහේ එවුන් ගේමට බැස්සොත් දෙන්නෙ අඩො ලෙලියන්න..

    • @musicislife5579
      @musicislife5579 2 года назад +15

      🖤

    • @newmusicupdate9888
      @newmusicupdate9888 2 года назад +87

      ලෙල්ලටම වැටිලා ඉද්දි සතුටු වෙන්න කියලා මිනිස්සුන්ට ඉතුරු මෙච්චරයි බොසා...ඒකත් නැති උනොත් සොරිම තමා...ආදරෙයි ශානා ❤️ හැමදාම වගේ මේකත් පට්ට ගින්දර වැඩක් 👌🔥🎧

    • @imasha7432
      @imasha7432 2 года назад +22

      😍😁

    • @surajmarlon4365
      @surajmarlon4365 2 года назад +34

      පිලිවෙලයි මහත්තයො ❤️

    • @Devindu_Abeynayaka
      @Devindu_Abeynayaka 2 года назад +10

      Pissu neve 😂 mokakda danne😂

  • @MADUWA
    @MADUWA 2 года назад +1484

    WENASAK SHANOO MEUWA GINII 🔥💯

  • @KingLotuss
    @KingLotuss 2 года назад +132

    යං යං යං යං 👑

  • @DILUBeats
    @DILUBeats 2 года назад +49

    URUJUAL..! ❤️🥵

  • @jhonreingsvideowwe2146
    @jhonreingsvideowwe2146 2 года назад +70

    තේරුම් ගනිම් කොට සායට හැම ගෑනිම වේසි වෙන් නෑ 🖖✌️

  • @HiepieSuppaofficial
    @HiepieSuppaofficial 2 года назад +2581

    ශාන් පුතා ❤️ එක සුපිරියක් 🤟

  • @DJJNK
    @DJJNK 2 года назад +3093

    Imported High Quality බඩු මෙව්වා!!!
    ගි ගි ගි ගි ගිනි ගින්දර 😈
    මාගම්පුර | ශාන් බාබු 🖤🔥

  • @minnyme281
    @minnyme281 2 года назад +951

    ආදරෙයි හැමෝටම ❤️❤️❤️
    පිළිවෙලයි මහත්තයෝ 🔥
    මිනිස්සු මල්ලි 🇱🇰

    • @VibhaviEkanayake
      @VibhaviEkanayake 2 года назад +6

      😍😍

    • @Noname-mh6jb
      @Noname-mh6jb 2 года назад +4

      ❤️❤️

    • @Hashan_sl
      @Hashan_sl 2 года назад +7

      ❤️ආදරෙයි සුපිරියක් ආ 🔥🤟

    • @RayGunz0
      @RayGunz0 2 года назад +4

      oyage supiriyak enakan balan hitiye

    • @user-ep8lr3xq2d
      @user-ep8lr3xq2d 2 года назад +3

      ❤️💫

  • @saumyatv484
    @saumyatv484 2 года назад +201

    ශානා මගෙ ඉන්දියන් යාලුවො ජාතික ගීය වගේ මේ සිංදුව අහනවා උං පට්ට ආසයි. එල එල

  • @DrBSKingLK
    @DrBSKingLK 2 года назад +652

    සිංහල රැප උඩටම.. මාගම්පුර ♥️💉

  • @Preethiproductions-
    @Preethiproductions- 2 года назад +547

    අපායට යං කිව්වත් යං යං යං 🤘

  • @SGMTunes
    @SGMTunes 2 года назад +848

    Shan Putha 🔥❤️

  • @nilukagarusinghege3095
    @nilukagarusinghege3095 Год назад +23

    ශානා හූ කිව්වත් කොල්ලො පැද්දුනේ අත් උස්සගෙන සුපිරියක් තාමත් අහනවා පිලිවෙලයි මහත්තෝ ❤❤❤

  • @gtv_official
    @gtv_official 2 года назад +659

    imported high quility බඩු මේවා

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 2 года назад +450

    ශාන් බාබු 🖤🔥

  • @yaazhan_ri
    @yaazhan_ri 2 года назад +979

    Adow Sinhala + English + Tamil ✌🏽 Miniyaa Back to the Game 😂♥️ Dilu & Dr. BSKING This is Massive 🍻🚀

  • @madushika6398
    @madushika6398 2 года назад +4

    Oyag okkom song wala lyrics wala loku terumk tynw.hem song ekakm dekka oyag. ❤️‍🔥 superrr 😎😍❤️

  • @crazyshorts469
    @crazyshorts469 2 года назад +70

    පිලිවෙලයි මාගම්පුර ❤️❤️🇱🇰🇱🇰🤘🤘🤘

  • @රියල්කාලි-ර9ථ
    @රියල්කාලි-ර9ථ 2 года назад +180

    අම්මො ශාන් අයියෙ ඒකටනම් පිස්සුවක් ආහ් මාස 6ක් බලන් ඉදියා ඔයාගෙන් සින්දුවක් එනකම්❤️💫 ආපු ගමන් ඇහුවේ එකෙම්ම කොර උඩටම යමු💖

    • @mesandupriyaj8106
      @mesandupriyaj8106 2 года назад +3

      eeka atta godaak kal balam hitira magampura shan puthaa rapak dannakam

    • @minnyme281
      @minnyme281 2 года назад +1

      ❤️❤️❤️

  • @TikTokSixers
    @TikTokSixers 2 года назад +187

    සර්වාංගෙටම සැප දෙන දෙයියෝ ශානා !!!! 🙏💣🔥

    • @bashanashivantha607
      @bashanashivantha607 2 года назад +5

      ලැට් එකේ ඉදන් කරන්ට් නැතුව සැප ගන්න මම ❤🤟

    • @Vidurangapathiraja12
      @Vidurangapathiraja12 2 года назад +8

      @@bashanashivantha607 අඩෝ මාත් දැං ලැට් එකේ ඉදන් බොකක් දාගෙන,ඌරුජුවල් අහගෙන ඉන්නෙ💔😹

    • @chaminduthenuwara676
      @chaminduthenuwara676 2 года назад +4

      😂

  • @mrbeancartoonbox5419
    @mrbeancartoonbox5419 2 года назад +235

    Love Sri Lanka🇮🇳❤️🇱🇰

    • @kelum7793
      @kelum7793 2 года назад +13

      💯🇱🇰♥️

    • @SivaSivabalan-tq7qz
      @SivaSivabalan-tq7qz 11 месяцев назад

      Hai vjvohkhow😮ksehkv mcgnorlg mcoxditbgdir kfir😮😮kashkghkvtukyhkg mchkvowhkghkg 😅😅😅yudjfuu😅

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 года назад +266

    කොණ්ඩයා,පිළිවෙලයි මහත්තයෝ.😍😍😍😍😍💥

  • @club_music
    @club_music 2 года назад +331

    නොසෑහෙන්න සතුටුයි MinnyMe අයියා.,
    ආයෙත් රැප් සෙල්ලමේ දකිනකොට...
    Next Level | SPMP 🤍🌹

    • @muteheartmusic
      @muteheartmusic 2 года назад +2

      Ekaneh 🙂

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 года назад

      Hhhhhhhhhhhhhh you have any questions or concerns please visit the plug-in settings as a result of the year and I will be in the future of our games are based on the phone with me and I will be in the future of our games are based on the phone with me and I will be in the future of our games are based on the phone with me and I will be in the future of our games are based on the phone with me and I will be in the future of our games are based on the phone with me and I will be in the future of HhhhhhhyhhhI can't wait to see you soon and I will be in the future of our games are

  • @AsithMusick
    @AsithMusick 2 года назад +6

    Top quality බොසා ♥️🤘

  • @pramodbimsara7101
    @pramodbimsara7101 2 года назад +2

    shana nam ammooo gammak

  • @Nimsaradinuja
    @Nimsaradinuja 2 года назад +77

    සුපිරියක් තමා ......ආදරෙයි ශානා.....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @suwinjason
    @suwinjason 2 года назад +235

    මම ආසාවෙන්ම කරපු පට්ටම නිර්මාණයක් ලංකාවේ ජනප්‍රියම rap artist කෙනෙක්ගෙ හැමෝම මේ වීඩියෝ එක බලලා best comment එකක් ඕන .👌❤️❤️❤️❤️

    • @nirandagayangi8882
      @nirandagayangi8882 2 года назад +4

      ❤️

    • @SHANPUTHA
      @SHANPUTHA  2 года назад +31

      සුවියා ❤

    • @KingLotuss
      @KingLotuss 2 года назад +9

      Yow🖤

    • @minnyme281
      @minnyme281 2 года назад +13

      Director මහත්තයා ❤️❤️❤️

    • @hirushan1221
      @hirushan1221 2 года назад +3

      සුපිරියක් වීඩියෝ එක පට්ට කොලිටි 🔥❤🔥

  • @hashanmenaka720
    @hashanmenaka720 2 года назад +85

    ඒකනම් ගිනි ගින්දරටම දීලා❤️..respect බොසාලා ❤️‍🔥

  • @ranganarajapaksha9386
    @ranganarajapaksha9386 6 дней назад +1

    යං යං යං යං 🎉🎉❤❤ සුපිරියක් සානා

  • @samithamadushan1072
    @samithamadushan1072 2 года назад +70

    හුග කාලෙකින් "රැප්ක්" ඇහුවා....ආදරෙයි මාගම්පුර SPMP ❤️❤️❤️

  • @lashmithakalshan3642
    @lashmithakalshan3642 2 года назад +100

    *මේ වගේ creative වැඩ මේ පුණ්‍ය භූමියේ තව තවත් පහල වේවා* ♥️🔥✅️💯

    • @sanki3082
      @sanki3082 2 года назад +2

      💯💯💯💯💯

  • @nisalsandeep5983
    @nisalsandeep5983 2 года назад +39

    තේරුම් ගනින් කොට සායට හැම ගෑනිම වේසි වෙන් නෑ💥💯

  • @MaleeshadulshanSamarasinghe
    @MaleeshadulshanSamarasinghe Месяц назад +3

    Miniyame is come back "පිළිවෙලයි මහත්තයෝ "
    💗🔥

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 года назад +22

    පහරක් 😎🔥

  • @Shashiya__
    @Shashiya__ 2 года назад +103

    Track එක පිස්සුවක්...🥀❤️‍🩹😈👌
    No Words To Say..🔥

  • @leesfranando.4150
    @leesfranando.4150 2 года назад +61

    වීරකැටියෙ හැදුන වැඩුන සුපිරි චරිතයක් .......
    පට්ටම වැඩක් සුපිරියක් 😙

  • @sankalanasana3887
    @sankalanasana3887 2 года назад +2

    Ekh ptt komloooooo.........h😍😍

  • @TricksOfSifan
    @TricksOfSifan 2 года назад +130

    After Long Time Pried Thank You Shana For Entertaining Us 😘🥰

  • @slraviya9688
    @slraviya9688 2 года назад +26

    පිළිවෙළයි මහත්තයෝ.....උලත් එකයි, මලත් එකයි, පිලත එකයි ආතල් පුරවැසියන් ට අහ්....💪🤘❤️

  • @Chathu__Xx1206
    @Chathu__Xx1206 2 года назад +93

    Shana ගැහැවත් බනක් උනත් නට නට අහන මිනිස්සු බොලවු අපි.... ආදරෙයි❤️🥺🥺 සුපිරි අයියා ❤️❤️❤️

  • @rinushawanigabadu3870
    @rinushawanigabadu3870 2 года назад +10

    ශාන්පුතා ගැහුව කියන්නෙ සුපිරියක් තමයි.❤️🤘🤘🤘❤️🤘❤️

  • @brokendoll8370
    @brokendoll8370 2 года назад +244

    කොච්චර ඇහුවෙත් එපා වෙන්නැති.මෙච්චර ලස්සනට රැප් කරන ඔයාලත් මිනිස්සු වෙන්න බැහැ❤️❤️😍😍

  • @sandaruwansh4963
    @sandaruwansh4963 2 года назад +357

    මේක කීවෙනි පාරට ඇහුවෙ කියලත් මතක නෑ. රැප කෙනෙක්ට ජනප්‍රිය වෙන්න කුනුහර්ප ඔන්නෑ තියෙන්න ඔන හැකියාව කියන දේට හොදම උදාහරණයක් අපේ ශාන් පුතා ❤️ Respect

    • @Ruchyra
      @Ruchyra 2 года назад +10

      හරියට අහන්න තව සැරයක්😂😂😂

    • @gimhanapethun2938
      @gimhanapethun2938 2 года назад +1

      me rap ekak newe suddh, Dj sinduwak

    • @cybertechmodzoffiyt
      @cybertechmodzoffiyt 2 года назад +2

      අම්මෝහ්😂💯

    • @cybertechmodzoffiyt
      @cybertechmodzoffiyt 2 года назад +1

      @@Ruchyra 😂

    • @sugggggggess
      @sugggggggess 2 года назад +4

      ඔයා අහපු එක අපි දන්නවා 😂 පුලුවන් නම් තවපාරක් අහපන් 😂✔

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 года назад +63

    පට්ටම ❤️‍🔥 අපිට ඕනෙ මේව තමයි ✌️❤️‍🔥.GANGSTER RAP උඩටම ❤️‍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

  • @pradeeplakmalshashi6473
    @pradeeplakmalshashi6473 2 года назад +1

    Patta wedak macn . Idiriya jayama wawaaa❤️❤️❤️❤️❤️Shan puthaa❤️❤️❤️, ( Miga)

  • @gamingravindu5219
    @gamingravindu5219 2 года назад +90

    පිලිවෙලයි මහත්තයෝ. .. මාගම්පුර ❤️ Respect

  • @adhithelyricist
    @adhithelyricist 2 года назад +44

    Minnyme Boss Tamil Verse එකනම් මාරම Hard 🥵❤️

  • @Bunny24545
    @Bunny24545 2 года назад +59

    Shan putha කලොත් ආයෙ සුපිරියක් තමා👌ගැම්මට ශානා ඇල්ලුවා😂👌❤🤘

    • @yasiru113
      @yasiru113 2 года назад +3

      පිලි වෙලයි මහත්තයෝ🤘❤️

  • @SamanKumara-li9mf
    @SamanKumara-li9mf 18 дней назад +1

    අඩො මරු මරු❤

  • @thisarasanuk309
    @thisarasanuk309 2 года назад +135

    හැමදාමත් වගේ වෙනස් දෙයක් කරන්න උත්සහ කරන ඩයල් එකක් මේ පාරත් සාර්තකයි 💯 රැල්ලට අර එකම බීට් එකට ටංකට ටංකට ගගා මල්සින්දු + රැප් කැල්ලක් ගහන එවුන්ට වඩා වෙනස් දෙයක් කරන shan ජය ♥️ next reggae style එකක් ඕන

    • @SHANPUTHA
      @SHANPUTHA  2 года назад +19

      ❤💯🙏🙏

    • @Note_Me7777
      @Note_Me7777 2 года назад

      අන්නේකය්

    • @minnyme281
      @minnyme281 2 года назад +3

      ❤️❤️❤️

    • @dairwof3916
      @dairwof3916 2 года назад

      Rapect❤🖤bossaa

    • @thisarasanuk309
      @thisarasanuk309 2 года назад +1

      @@minnyme281 ඔයි තමා අනිත් චරිතේ මම මටම අහල ඇති 100 පාරකට වැඩියේ ♥️ දිගටම ලස්සන වැඩටිකක් කරන්න අයියා ජය ..

  • @isharamadu9506
    @isharamadu9506 2 года назад +89

    දකුණේ ගැම්මා තමා ඉතින් 🥰🥰 ශාන් පුතා ❤️‍🔥

  • @charukadilshan6279
    @charukadilshan6279 2 года назад +82

    Shan putha ගැම්මක් ❤😇 ආසම කෙනා තමයි ඉතින්.මේක නම් සුපිරියක්..අනිත් ලපයි සිපයි යන්න කාලෙ හරි.මේක හම්බෙලා සැපටම 👀 ආදරෙයි ශානාහ්..ඉස්සරහට වැඩවලට good luck ❤🙂 මාගම්පුර 👀❤

  • @senilkavinda5177
    @senilkavinda5177 2 года назад +2

    Ado shana supiriyak 🔥❤️‍🔥

  • @taylortea4822
    @taylortea4822 2 года назад +46

    වීරකැටිය කොලු මේ පාර නොතේරෙන උන්ට තේරෙන්නම හැම භාශාවකින්ම දීල ඇඩෙන්නම
    ආදරෙයි ජයවේවා
    ❤️❤️🔥🔥🔥

  • @maashisanjana6964
    @maashisanjana6964 2 года назад +28

    හම්මට එක පට්ටනේ ❤️🤗 මරු ශානා & සුද්දා අයියියා 🤗❤️

  • @SpeedyMovieMoments
    @SpeedyMovieMoments 2 года назад +45

    මල් සිංදු එපා ඕවා තමා ඕනී❤️‍🔥

  • @yumethsemika6675
    @yumethsemika6675 2 года назад +2

    Patta aye✨😍

  • @S.V.D.music99
    @S.V.D.music99 2 года назад +56

    හුග කලෙකින් පට්ට වෙනසක් එකෙන්ම respect 🖤🌈

  • @Statusvideo578
    @Statusvideo578 2 года назад +22

    ආයෙත් ශානා ඇල්ලුවා ඒනම්....❤️🎧

  • @proboda30
    @proboda30 2 года назад +88

    ❤️අඩේ ශාන් බාබූ❤️..... International level ahh ❤️ මේක නම් රිදෙන්නම දීලා තියෙනවා.. 😍

  • @binudancecoversl3178
    @binudancecoversl3178 2 года назад +16

    සිංහල rapa උඩටම.සුපිරියක් ශාන් අයියේ.....

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 2 года назад +17

    තේරුම් ගනින් කොට සායට හැම ගෑනිම වේසි වෙන්නෑ...🔥🔥

  • @Lakshan_224
    @Lakshan_224 2 года назад +13

    Minnyme 🖤🔥sl රැප් උඩටම💯🔥

  • @kavidudilshan3218
    @kavidudilshan3218 2 года назад +38

    සුපිරියක් වෙයි නේද මේකත් ☺️☺️❤

  • @shathirmohamed
    @shathirmohamed 2 года назад +1

    Miny me 🔥🔥

  • @kevinaurelio9716
    @kevinaurelio9716 2 года назад +130

    Shan putha කියන්නෙ ගැම්මක් තමා 🎧🎧🎧🤟🤟🤟🤟🤟😎😎❤️❤️❤️❤️ පට්ට වැඩක් shan putha ❤️❤️❤️❤️🤟🎧🎧🎧🎧🎧😎😎😎

  • @isharamadhushanka4301
    @isharamadhushanka4301 2 года назад +28

    උඩරට රැප් එකට පස්සෙ අහපු සුපිරිය මේක තමා (Gangster rap ) මාගම්පුර ❤️👍

  • @isurukaviratna
    @isurukaviratna 2 года назад +39

    Shan putha කියන්නේ branded item එකක් 💪🏻 මාගම්පුර ✌🏻

  • @chefcatofficial290
    @chefcatofficial290 2 года назад +1

    Matara gammak thmai bro.. asama rapar❤️❤️❤️

  • @Hashan_sl
    @Hashan_sl 2 года назад +34

    Shan putha ගැම්මක් ❤😇 ආසම කෙනා තමයි ඉතින්.මේක නම් සුපිරියක්.. ආපු ගමන් ඇහුවේ patta 😍

  • @nethushapramodh1702
    @nethushapramodh1702 2 года назад +56

    ගැම්මක් ශානෝ . ❤️😘🔥✌️ ඕම අල්ලපම් ශානා...... 😍🎶

  • @vassmotrengo
    @vassmotrengo 2 года назад +7

    Shana Alluwa GAmmk

  • @j.a.janadaramihirandadananjaya
    @j.a.janadaramihirandadananjaya Год назад +1

    respect ayye

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 года назад +30

    ශානා ❤️‍🔥 මිනිමි ❤️‍🔥 සුපිරියක්ම තමයි ආ.... ✌️✌️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @prabodhavisal3528
    @prabodhavisal3528 2 года назад +124

    Sinhala+English+Tamil=සුපිරියක්(පිළිවෙලයි මහත්තයෝ)😼❤️‍🔥

    • @chanakfrenando4003
      @chanakfrenando4003 2 года назад +2

      කුනුහරප සින්දු දාන්න එපා අයියේ🙏🙏

  • @fillmgo9308
    @fillmgo9308 2 года назад +40

    ඔය ගැම්මටම තව එකක් ඕනේ🥰🥰❤️😈
    ජයවේවා..♥️🤟
    ආදලෙයි ශානා❤️❤️❤️

  • @acousticmusic7538
    @acousticmusic7538 2 года назад +1

    Shana, costa kiyanne wenama brand dekak. Jaya wewa shana adarei mage ekah ❤️👌

  • @liana2108
    @liana2108 2 года назад +31

    මේක නම් පිස්සුවක් 😍

  • @sltuktukmodified2542
    @sltuktukmodified2542 2 года назад +34

    Shan putha ගහන පද පේලියට එකෙක්ට බැ බය නැතුව කියනවා සුපිරිම ගැමිමක් තමයි ඉතිත් ගැමිමක් තමයි 💛💛💛💛

  • @dushaofficialbeatz7426
    @dushaofficialbeatz7426 2 года назад +4

    Ado supiriyak bn ithin❤😌

  • @menakagunarathna2899
    @menakagunarathna2899 2 года назад +1

    eka supiriyak♥️😾🔥

  • @conormcgregor1900
    @conormcgregor1900 2 года назад +16

    "බෝඩරෙ කොල්ලො බර ගහනව...
    ඕනම නඩුවක් කරගහනව...
    හිමින් සීරුවෙ වල දානව...
    නැත්තං පුච්චලා දර දානව..."
    🤜🏽🤛🏽🤘🏾😈👑🔥

  • @Nimsaradinuja
    @Nimsaradinuja 2 года назад +24

    ගැම්මක් අල්ලපං ශානා.....❤️❤️❤️❤️🤘🤘

  • @Yashii1152
    @Yashii1152 2 года назад +5

    Gammc allmu, aniwaa trending 1 hodee, trndig 1කියන සෙට් එක 🥰❤️‍🔥❤️‍🔥

  • @manojamila8831
    @manojamila8831 2 года назад +30

    පට්ට lyrics ශානා..ඇහුවා සෑහෙන පාරක් සුපිරි බන්🤔
    කරකාරෙට ගත්තට උබේ බාරි දාසි වෙන්නෑ..
    කොට සායට හැම ගෑනීම &% වෙන්නෑ..❤️❤️☝

  • @kakula7421
    @kakula7421 2 года назад +61

    ශාන් අයියා තමා හොදටම කලේ...පිලිවෙලයි මහත්තයෝ😘 🥰

  • @nimnasamindi8529
    @nimnasamindi8529 2 года назад +124

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පට්ට ❤

  • @lasiya3124
    @lasiya3124 2 года назад +23

    වැඩේ quality ශාන් පුතා❤️

  • @slwdagaya4220
    @slwdagaya4220 2 года назад +2

    ගැම්මක් ඉස්සරහටත් ගැම්මක් ගහු🖤🖤🖤

  • @sasankaranaweera9062
    @sasankaranaweera9062 2 года назад +11

    වෙනස් එකක් 💫👊 සුප්පක් ශාන් අයියා ♥️

  • @vihangac.i8252
    @vihangac.i8252 2 года назад +6

    ශාන් අයියගෙ මෙන්න මේ වගේ රැප් නම් මරු🤗
    උපතින්ම දාන්ගලේ
    ඌරුජුවල්
    පාටි

  • @sasidudilshan8130
    @sasidudilshan8130 2 года назад +10

    ශාන්ලා දෙන්නයි 😻 සුපිරි වැඩක් තමයි ඉතින් gammk

  • @heAVenstereo
    @heAVenstereo 2 года назад +10

    ශානා පුතා❤️🔥 කොයි වෙලේ කොහොම කරත් සුපිරියක්.

  • @kaveensathsara1687
    @kaveensathsara1687 2 года назад +10

    Gammak Shano 🤟🤟🤟 පට්ටම වැඩක් ...❗

  • @kalumrocky2482
    @kalumrocky2482 2 года назад +8

    ආසම වොයිස් දෙකක් ශාන් පුතා,Minnyme පට්ටම ගැම්මක් තියෙන්නෙ😎❤️🤟 පිලිවෙලයි මහත්තයෝ 💃🙏☝🤟❤️❤️

  • @carabianofthesee4818
    @carabianofthesee4818 2 года назад +13

    ආපු රැප් ඔක්කෝටම ගැහුව මේ රැප 😂👌ගැම්මක් තමා ඉතින් ශානෝ 🙂😗

  • @gamlng7259
    @gamlng7259 2 года назад +1

    Patta බාබු✌️❤️

  • @kasunbro9093
    @kasunbro9093 2 года назад +6

    ශාන ඇරුනම Rachch and ,minnyme රැපට උපරිම සාදාරනේ කරල තියෙනව proud 💯shan putha,rachchy and minnyme 🥵

  • @darkskanny
    @darkskanny 2 года назад +112

    සිංහල × English × தமிழ் ❤️🔥
    Real සිංக்லிsh ❤️

  • @yasiru113
    @yasiru113 2 года назад +15

    ගැම්මක් තමා.ශාන් පුතා🤘😎