DJ JNK x

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024

Комментарии • 1,7 тыс.

  • @DJJNK
    @DJJNK  Год назад +904

    Stream & Download: band.link/SalanHanthe
    Audio එක අහල Video එක බලන්න ආව සෙට් එක Comment එකක් දාගෙන යන්!
    LYRICS 🌴🌴
    ( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න)
    [ Moniyo ]
    හොඳටෝම තැලුම් කාපු යකඩෙයි බං පඳං වෙන්නෙ
    කැල්ලේ මොටි පැන්නට චූටි පැලයි රෑස්ස කඳන් වෙන්නේ
    ඇනුම් බැනුම් ගර්ජන මැද්දෙං සෙල්⁣ලමේ පැත්තක් හඳං එන්නෙ
    මාගම්පුරින් ගැටි බාධක කඩං උණ්ඩ වදං එන්නේ
    කළබල වෙන්නේ ඩොක්ට නෙමෙයි නිසැකෙන්ම පිස්සා
    අංචි ඇද්දොත් අනිත් වුන්ට පත බෑවෙයි පය ලිස්සා
    උඹ දැම්ම ඩිස්නම් නෝබොල් මාගම්පුරින් එව්වේ දුස්‍රා
    වෙයන් සමතා සුදුස්සා නොම්මර එකේ සිංඳු බස්සා
    යව්වනේ පොපියන්නේ චමත්කාරේ
    සැප දාලා ඔලු නැටෙයි ඉබාගාතේ නන්නත්තාරේ
    මාවන් වීදියේ තුන්වෙනි පටුමග හරස්පාරේ
    මොනවද මල්ලි කාමරෙං එන දුම ගංදස්කාරේ
    මේක අපේ පාටි දාන කාමරේ කොල්ලෝ එනෝ යනෝ කනෝ බොනෝ
    දුකක් තිබ්බොත් සනසනෝ ගෙම ඉල්ලුවොත් වනසනෝ
    මැචිං නැත්තම් ගලපනෝ ගැලපෙන් නැත්තම් පල ගොනෝ
    අධි මාත්‍රාවෙන් ටී එච් සී දුමෙන් පපු කළඹනෝ
    මෙහෙන් දෙන්නේ තද වදං වෙන්න උඹෙ කන පදං
    වැටෙන්නම බිව්වා බෝතලේ වැනෙයි වෙලා සඳ පදං
    නොසද්දයි ගඳ පඩං ,ගඳ වෙන්නෑ සද්ද පඩං
    පන දෙන්නම් කිව්ව යලුවා දුවයි උනුත් පණකඩං
    ඉගනගත්තා පුදන්නොන එකා පදන්නත්
    අනිනනෝන එකාට අනින්නත්
    ආස නෑ බං වාසි පැත්තට ගොටු අල්ලලා කත් අදින්න
    අපි යන්නෑ ගෙම්බර් දාන කටුස්සොන්ට රං බඳින්න
    තාම පුතා බැන්දේ නැද්ද බඳින්නෝනම් මං බඳින්නම්
    සතුටෙන් ජීවත් වෙන්න ගෑනු ගන්නෑ පෙනුමට
    හුඟක් වන් දැන් මුල් තැන දෙන්නේ බුද්ධිය නෙමෙයි දැනුමට
    මේ මෝනා කල්ලතෝනා දස්සයා කොටු පැනුමට
    ගැහුවොත් ගැහුව වුන්ගේ ඔලු කම්මැලි වෙන්නෑ පැලුමට
    Hook [ Shan Putha ]
    හිතේ නෑ මහන්තත්තේ
    එකයි සරං ඇන්දේ,
    අහම්බන්තේ... 🙏
    Life එක Full සලංහන්තේ..
    සලංහන්තේ...!
    කටවහ ඇස්වහක් නැත්තේ
    කොල්ලො අපේ පැත්තේ,
    Life එක සලංහන්තේ..
    ඒකයි මල් අහන්නැත්තේ,
    සලංහන්තේ...!
    සලංහන්තේ...
    සලංහන්තේ...!
    [ Jana | DJ JNK ]
    ජීවිතේනම් මරුවට, මළකද පණුවට
    තාත්තා කිව්වා තැවෙන්න එපා, ජීවත් වෙයන් සරුවට
    ඒ... සැපට දුක පදන් කොලුවට,
    දන්නෝ දනි අපි ගැන මොන පැත්තෙන් තැලුවද!
    කම්බෙර පොපියන්න සද්දෙට දාගෙන සැපක් ගන්න ඕනා,
    100ක් ගත්තොත් 1000 කරලමයි නවත්තන්න ඕනා!!!
    වැඩි වෙද්දී යාලූ ආදරෙන්ම බදාගන්නයි ඕනා
    මස්සිනාල තුනයි උන්ට මට වද්දන්නමයි ඕනා!!
    දැම්මොත් දාන්නේ පොල් ගස් ලකුන බාටා,
    දාගෙන ශෝටක් හන්දිය පැත්තට යන්නේ හොරෙන් ගාට ගාට ගාට ගාට,
    හොරු බොරු කරෙන්නෙප කාට කාටත්,
    උඩටම ගියත් අර ජනා තමයි හැම දාමත්//
    මේ ලෝක තලේ සුරකින්නෑ ශ්‍රී විශ්නු,
    හිස් මුදුනේ තියාගෙනම නිදාගන්නෝ පිස්සු,
    ආ නානා උනා බොලා නාහෙන් අඩාගෙන ඩිස්ලු,
    මේ මාගම්පුර ඇරියේ නෑ කට ඇරියොතින් බොලා මිස්ලු
    ජනා හොද එකා, ඕන දේකට රෙඩි මගේ උන් වෙනුවෙන්,
    බාසාව දැම්මොත් උව තියයි හංදියේ හෙලුවෙන්
    කට වහන් අයින් උනත් මොනා මන් වෙනුවෙන්,
    ඉදී ලොවෙත් නසරානි කොල්ලෙක් 13 කනුවෙන්
    ආදරේ ගලන්නේ පිටාර, හදවත හොද කෙල්ලෝ කොල්ලෝ නිසා බන්..
    ජීවිතේ ගෙවෙන්නේ සතුටින්, හිනාවෙලා ඉන්නේ උදේ හවා මම නම්..
    ‍රත්තරන් පෙන්නුවේ හදකින්, නෑ මගේ කරටින් දිලි සෙන්නේ තබ රන්..
    ගින්දර කොල්ලෙක් මන් ගමකින්, පෙන්නන්නේ වැඩමන් හෙල්ලෙවි නගරේ කන්..
    අපි ඩිස් කරපු උන්ටත් අපේ ඩිස් පාඩම්,
    කෙස් පැහෙන කාලේ වෙද්දී මලානිකයි කේස් නාඩන්,
    බොලා දැක්කෙනැඩෝ මේකේ තාම බිල්ලාඩන්,
    කැකිල්ලේට සීනී කැව්වේ අන්දරේලා හන්දා බන්
    Hook [ Shan Putha ]
    හිතේ නෑ මහන්තත්තේ
    එකයි සරං ඇන්දේ,
    අහම්බන්තේ... 🙏
    Life එක Full සලංහන්තේ..
    සලංහන්තේ...!
    කටවහ ඇස්වහක් නැත්තේ
    කොල්ලො අපේ පැත්තේ,
    Life එක සලංහන්තේ..
    ඒකයි මල් අහන්නැත්තේ,
    සලංහන්තේ...!
    සලංහන්තේ...
    සලංහන්තේ...!

  • @SHANPUTHA
    @SHANPUTHA Год назад +203

    අහම්බන්තේ....! 🙏💣

  • @around_sl
    @around_sl Год назад +104

    කවුරු බැන්නත් කොල්ලො ටික උඹලගේ පැත්තේ. 😍💪 රැප් වල කුණුහරුප නැත්තේ... Next level track @shanputha @jnk

  • @MADUWA
    @MADUWA Год назад +115

    Salan hanthe hammah! ❤💯

    • @DJJNK
      @DJJNK  Год назад +9

      Maduwa ❤️

  • @dila_04
    @dila_04 Год назад +273

    Moniyo නම් පිස්සුවක් චරිතේ කොහොමත් වෙනම level එකක් තමා 🖤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад +1

      mahinda rajapaksha wesige puthek.Rohitha rajapaksha kiyane wesige puthek huttiyek nachiyek.Rohitha hutti ganu adun adina burqa bra panty pawa adina ewa ada natana ponnayek.nachiyek.ruger aya rohitha wesi giya schoole aya dannawa meka.mahindage gani ekale ganikawak modle kunu huttiyek ekahinda rohitha wesige puthek.sakkili wesiyek nachi rohitha.mahindage gani ekale puke aragena modling taragekin dinna.mahindage gani ekale kunu wesi tuttu deke baduwa ganikawak.salli walata e huttita minisu hikuwa modle ekale.mahindage gani ekale kunu ganikak hill kunu wela

    • @dila_04
      @dila_04 Год назад +4

      @@thilinaranasinghe3322 පිස්සු ද හුත්තෝ උබට 😂

    • @gamingzaga6130
      @gamingzaga6130 Год назад +1

      ​​@@thilinaranasinghe3322ට්‍රැක පැනලද තොට 😂😂

    • @NGK.54
      @NGK.54 Год назад +1

      @@dila_04 muu twh channel ehek idiya boru nm balaaam ko bn ara ``kolla`` kiyn channel eke dragon food walain biima ekak hadana video eke comment wala

    • @viduravisanka994
      @viduravisanka994 Год назад +2

      @@thilinaranasinghe3322 උඹේ comment එකයි මේ rap එකයි අතරෙ සම්බන්ධෙ කියපන්කො🥲

  • @Moniyo_
    @Moniyo_ Год назад +364

    Life එක ෆුල් සලන් හන්තේ..❤️‍🔥🔥

  • @madhusankapriyamal6425
    @madhusankapriyamal6425 Год назад +27

    පහරක් මාගම්පුර දකුණ 👌❤

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 Год назад +40

    මොනියෝ උබ දෙන ස්ටාර්ට් එක නිසා මුලු ට්‍රැක් එකම ගැම්මට දුවනවා බන්. 3න් දෙනාම සෙට් එකකට එකක්. ජයෙන් ජය. තව ඕන තව ඕන අලුතෙන් කන් දෙකට සැප. 👌💪👍🎉️🎉️

  • @Ashiya__23
    @Ashiya__23 Год назад +258

    උබලා තුන් දෙනා නම් සුපිරියට ගැලපෙනවා.... මේකත් hit වෙයි අනිවා😌💚

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад +1

      mahinda rajapaksha wesige puthek.Rohitha rajapaksha kiyane wesige puthek huttiyek nachiyek.Rohitha hutti ganu adun adina burqa bra panty pawa adina ewa ada natana ponnayek.nachiyek.ruger aya rohitha wesi giya schoole aya dannawa meka.mahindage gani ekale ganikawak modle kunu huttiyek ekahinda rohitha wesige puthek.sakkili wesiyek nachi rohitha.mahindage gani ekale puke aragena modling taragekin dinna.mahindage gani ekale kunu wesi tuttu deke baduwa ganikawak.salli walata e huttita minisu hikuwa modle ekale.mahindage gani ekale kunu ganikak hill kunu wela

    • @Viha-._.-Boy
      @Viha-._.-Boy 11 месяцев назад

      @@thilinaranasinghe3322 හැබැයි ඉන්න හරි රටක් තියෙන්නේ මහින්ද මත්තියා නිසා කියලා මතක තියාගනින් 🙂👍

  • @heshanekanayaka
    @heshanekanayaka Год назад +70

    මාගම්පුරින් ගැටි බාධක කඩන් උණ්ඩ වදන් එන්නේ❤️🗣️
    Moniyo × Shana × Jnk = Fire one 🔥

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад +2

      mahinda rajapaksha wesige puthek.Rohitha rajapaksha kiyane wesige puthek huttiyek nachiyek.Rohitha hutti ganu adun adina burqa bra panty pawa adina ewa ada natana ponnayek.nachiyek.ruger aya rohitha wesi giya schoole aya dannawa meka.mahindage gani ekale ganikawak modle kunu huttiyek ekahinda rohitha wesige puthek.sakkili wesiyek nachi rohitha.mahindage gani ekale puke aragena modling taragekin dinna.mahindage gani ekale kunu wesi tuttu deke baduwa ganikawak.salli walata e huttita minisu hikuwa modle ekale.mahindage gani ekale kunu ganikak hill kunu wela

  • @LineOneBand
    @LineOneBand Год назад +342

    Maxxa boy big up ⬆️

    • @DJJNK
      @DJJNK  Год назад +54

      LineOne Boys ❤️🔥

    • @damithsandeepa6285
      @damithsandeepa6285 Год назад +8

      ✌🍁❤

    • @SahanInduwara-ot7rc
      @SahanInduwara-ot7rc Год назад +5

      🔥🤘

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад +2

      mahinda rajapaksha wesige puthek.loku horek.Rohitha rajapaksha kiyane wesige puthek huttiyek nachiyek.Rohitha hutti ganu adun adina burqa bra panty pawa adina ewa ada natana ponnayek.nachiyek.ruger aya rohitha wesi giya schoole aya dannawa meka.mahindage gani ekale ganikawak modle kunu huttiyek ekahinda rohitha wesige puthek.sakkili wesiyek nachi rohitha.mahindage gani ekale puke aragena modling taragekin dinna.mahindage gani ekale kunu wesi tuttu deke baduwa ganikawak.salli walata e huttita minisu hikuwa modle ekale.mahindage gani ekale kunu ganikak hill kunu wela

    • @nethmimaleesha9305
      @nethmimaleesha9305 Год назад

      ​@@DJJNK ❤❤

  • @sad_ishcreations5159
    @sad_ishcreations5159 Год назад +15

    මාගම්පුරින් ගැටි බාධක කඩං උණ්ඩ වදං එන්නෙ ❤️
    Next Level ❤
    ජය ❤

  • @kalshanstudio
    @kalshanstudio Год назад +45

    මරු තුන්දෙනා සෙට් වෙලා තියෙන්නේ.. 🖤🔥කට්ටියකට ඇඬිලා.. 😂❤️ගැම්මක්🖤🔥
    #Djjnk #shanputha #moniyo

  • @Trynew658
    @Trynew658 Год назад +7

    ඒකයි මල් අහන්නැත්තෙ🖤🎧

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL Год назад +23

    Life එක Full සලංහන්තේ !! 🏴‍☠‍💯🔥

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      mahinda rajapaksha wesige puthek.loku horek.Rohitha rajapaksha kiyane wesige puthek huttiyek nachiyek.Rohitha hutti ganu adun adina burqa bra panty pawa adina ewa ada natana ponnayek.nachiyek.ruger aya rohitha wesi giya schoole aya dannawa meka.mahindage gani ekale ganikawak modle kunu huttiyek ekahinda rohitha wesige puthek.sakkili wesiyek nachi rohitha.mahindage gani ekale puke aragena modling taragekin dinna.mahindage gani ekale kunu wesi tuttu deke baduwa ganikawak.salli walata e huttita minisu hikuwa modle ekale.mahindage gani ekale kunu ganikak hill kunu wela

  • @thevinduwickramasooriya4350
    @thevinduwickramasooriya4350 Год назад +22

    මාගම්පුරින් ගැටි බාධක කඩන් උණ්ඩ වදන් එන්නේ❤🗣
    Moniyo × Shana × Jnk = Fire one 🔥

  • @achintha920
    @achintha920 Год назад +38

    අම්මෝ අම්මෝ ඇග හිරි වැටිලා ගිය ඕයි...🙂❤️ මේ පාරත් සුපිරියක් තමයි ශාන් පුතේ.....😈🥺 JNK and Moniyo ගැම්මක් තමයී සුසංයෝගය........❤❤❤❤❤

  • @chamikaflash8833
    @chamikaflash8833 Год назад +7

    Video එක පිස්සුවක්🙀❤️

  • @RASHAA2004
    @RASHAA2004 Год назад +19

    ඒකටනම් බොක්ක කූල් උනා 🥵🔥 මාගම්පුර තද කොර ❤🎤

  • @msTechzone888
    @msTechzone888 Год назад +3

    පදිරියක් බම්🎉❤ කාලෙකින් Love tooo😊😊

  • @ALFHA44
    @ALFHA44 Год назад +61

    හිතේ නෑ මහන්තත්වෙ
    එකයි සරන් ඇන්දෙ
    අහම්බන්තේ
    LIFE එක FULL සලන්හන්තේ
    මේක ම ග ම් පු ර තාලෙ 🥵🖤

    • @Colombo_Keriya
      @Colombo_Keriya Год назад

      Magampura😂

    • @ChathuraDilshan-v1i
      @ChathuraDilshan-v1i Год назад

      පල හුත්තිගෙ කොල්ලො බොරු නොකියා 😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      mahinda rajapaksha wesige puthek.loku horek.Rohitha rajapaksha kiyane wesige puthek huttiyek nachiyek.Rohitha hutti ganu adun adina burqa bra panty pawa adina ewa ada natana ponnayek.nachiyek.ruger aya rohitha wesi giya schoole aya dannawa meka.mahindage gani ekale ganikawak modle kunu huttiyek ekahinda rohitha wesige puthek.sakkili wesiyek nachi rohitha.mahindage gani ekale puke aragena modling taragekin dinna.mahindage gani ekale kunu wesi tuttu deke baduwa ganikawak.salli walata e huttita minisu hikuwa modle ekale.mahindage gani ekale kunu ganikak hill kunu wela

  • @kaveeshasathsara-u7u
    @kaveeshasathsara-u7u Год назад +16

    තුන්දෙනා එකට සෙට් උනොත් ඒක කොහොමත් පිස්සුවක් තමා මේක අනිවා HIT, වෙන්න ඕනෙ😘😈

  • @madu-nk8dm
    @madu-nk8dm Год назад +18

    Moniyo ගේ verse එකට තමයි ආසම

  • @prabamadu8803
    @prabamadu8803 Год назад +2

    Shan putha; moniyo &dj jnk 🤟❤️ ඒකහ් වෙනම රහක් 🤟❤️

  • @rashankavinda6326
    @rashankavinda6326 Год назад +77

    මේක අපේ පාටි දාන කාමරේ කොල්ලෝ එනෝ යනෝ කනෝ බොනෝ🫂🫂🫂
    දුකක් තිබ්බොත් සනසනෝ ගෙම ඉල්ලුවොත් වනසනෝ⚔️
    මැචිං නැත්තම් ගලපනෝ ගැලපෙන් නැත්තම් පල ගොනෝ
    අධි මාත්‍රාවෙන් ටී එච් සී දුමෙන් පපු කළඹනෝ💣
    Moniyoo🔥🔥🔥🔥🤘🤘✊✊✊

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад +1

      mahinda rajapaksha wesige puthek.Rohitha rajapaksha kiyane wesige puthek huttiyek nachiyek.Rohitha hutti ganu adun adina burqa bra panty pawa adina ewa ada natana ponnayek.nachiyek.ruger aya rohitha wesi giya schoole aya dannawa meka.mahindage gani ekale ganikawak modle kunu huttiyek ekahinda rohitha wesige puthek.sakkili wesiyek nachi rohitha.mahindage gani ekale puke aragena modling taragekin dinna.mahindage gani ekale kunu wesi tuttu deke baduwa ganikawak.salli walata e huttita minisu hikuwa modle ekale.mahindage gani ekale kunu ganikak hill kunu wela

  • @MUSICTRACK4
    @MUSICTRACK4 7 месяцев назад +4

    Niyamai♥️♥️♥️

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f Год назад +80

    Shan putha , moniyo & dj jnk සෙට් උනාම ඒක වෙනම රහක් ❤🎧

  • @sudeeradilshan
    @sudeeradilshan Год назад +4

    Great Job Magampura 💚🍃🔥

  • @dumindu1524
    @dumindu1524 Год назад +8

    සලන්හන්තේ ♥️👌🙌

  • @PipunDinesh
    @PipunDinesh Год назад +10

    ඇසූ පමනින් පයර් වෙන සුලුයි, තද වැඩක් ❤

  • @dimuthuabeythunga
    @dimuthuabeythunga Год назад +8

    ජයම කොල්ලෝ

  • @VISHUMS
    @VISHUMS Год назад +3

    Vibe♥️🔥

  • @MemelandLK
    @MemelandLK Год назад +82

    සතුටෙන් ජීවිත් වෙන්න ගෑනු ගන්නෑ පෙනුමට හුඟක් උන් දැන් මුල්තැන දෙන්නේ බුද්ධිය නෙමෙයි දැනුමට Moniyo killed it 💥🖤

    • @gamingchathu246
      @gamingchathu246 Год назад +1

      hammatasiri 🔥

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      mahinda rajapaksha wesige puthek.Rohitha rajapaksha kiyane wesige puthek huttiyek nachiyek.Rohitha hutti ganu adun adina burqa bra panty pawa adina ewa ada natana ponnayek.nachiyek.ruger aya rohitha wesi giya schoole aya dannawa meka.mahindage gani ekale ganikawak modle kunu huttiyek ekahinda rohitha wesige puthek.sakkili wesiyek nachi rohitha.mahindage gani ekale puke aragena modling taragekin dinna.mahindage gani ekale kunu wesi tuttu deke baduwa ganikawak.salli walata e huttita minisu hikuwa modle ekale.mahindage gani ekale kunu ganikak hill kunu wela

  • @vishakamannapperuma3744
    @vishakamannapperuma3744 Год назад +1

    oyala krn hama sinduwma niyamai⭐️⭐️⭐️ Moniyooo jnk shan puthaa nisa thamai rap ahnn patngaththe

  • @beggar3479
    @beggar3479 Год назад +33

    තාත්තා කිව්වා තැවෙන්නෙපා ජීවත් වෙයන් සරුවට ❤️🔥

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      mahinda rajapaksha wesige puthek.loku horek.Rohitha rajapaksha kiyane wesige puthek huttiyek nachiyek.Rohitha hutti ganu adun adina burqa bra panty pawa adina ewa ada natana ponnayek.nachiyek.ruger aya rohitha wesi giya schoole aya dannawa meka.mahindage gani ekale ganikawak modle kunu huttiyek ekahinda rohitha wesige puthek.sakkili wesiyek nachi rohitha.mahindage gani ekale puke aragena modling taragekin dinna.mahindage gani ekale kunu wesi tuttu deke baduwa ganikawak.salli walata e huttita minisu hikuwa modle ekale.mahindage gani ekale kunu ganikak hill kunu wela

  • @rystudio2007
    @rystudio2007 Год назад +6

    Moniyo නම් සුපිරියක් dj jnk and shan putha සුපිරි සෙට් එකහ්❤✨️

  • @MWoow_lk
    @MWoow_lk Год назад +35

    මේකනම් වේනස්ම හිට් එකක් වෙයි 🖤🎇 මාගම්පුර ......🎼

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      mahinda rajapaksha wesige puthek.loku horek.Rohitha rajapaksha kiyane wesige puthek huttiyek nachiyek.Rohitha hutti ganu adun adina burqa bra panty pawa adina ewa ada natana ponnayek.nachiyek.ruger aya rohitha wesi giya schoole aya dannawa meka.mahindage gani ekale ganikawak modle kunu huttiyek ekahinda rohitha wesige puthek.sakkili wesiyek nachi rohitha.mahindage gani ekale puke aragena modling taragekin dinna.mahindage gani ekale kunu wesi tuttu deke baduwa ganikawak.salli walata e huttita minisu hikuwa modle ekale.mahindage gani ekale kunu ganikak hill kunu wela

  • @teranudayakantha549
    @teranudayakantha549 Год назад +1

    Gammac thami ma boiz❤️

  • @LayyaCinematics
    @LayyaCinematics Год назад +4

    ගැම්මක් ගැම්මක් video ekath gammac experiment eka pass 😎😎😎next level 💜️💜️

  • @AkilaIdhunil
    @AkilaIdhunil Год назад +3

    kupiriyak jana shan putha moniyo well done💥❤‍🔥

  • @Lahiru13
    @Lahiru13 Год назад +11

    Shan putha , moniyo & dj jnk සෙට් ඒක 😈❤‍🔥💣

  • @faraj3114
    @faraj3114 Год назад +6

    Dj jnk x Shan putha x moniyo vera level 🔊 ayya

  • @Akarsha-
    @Akarsha- Год назад +11

    Life එක full සලංහන්තේ 😌🖤

  • @nethu000
    @nethu000 Год назад +6

    ලංකාවේ trening 1#වෙනව අනිව❤❤❤❤සාන් පුත DJ JANK❤❤❤😊😊 thanks ❤❤ moniyo❤❤

  • @Dumindu_Shanuka1
    @Dumindu_Shanuka1 Год назад +54

    බොන්නෝනා වගේ Hit එකක් තමයි , අනිවා හෙට Trending #1 .

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      mahinda rajapaksha wesige puthek.loku horek.Rohitha rajapaksha kiyane wesige puthek huttiyek nachiyek.Rohitha hutti ganu adun adina burqa bra panty pawa adina ewa ada natana ponnayek.nachiyek.ruger aya rohitha wesi giya schoole aya dannawa meka.mahindage gani ekale ganikawak modle kunu huttiyek ekahinda rohitha wesige puthek.sakkili wesiyek nachi rohitha.mahindage gani ekale puke aragena modling taragekin dinna.mahindage gani ekale kunu wesi tuttu deke baduwa ganikawak.salli walata e huttita minisu hikuwa modle ekale.mahindage gani ekale kunu ganikak hill kunu wela

    • @SugunaThera
      @SugunaThera Месяц назад

    • @Gimhanudhayanga
      @Gimhanudhayanga Месяц назад

      ​@@thilinaranasinghe3322😂😒

  • @GamingGimhan
    @GamingGimhan Год назад +5

    උබලගෙ audio වලට ඉහලින්ම ආදරෙයි ❤❤❤❤❤

  • @randunuransika4115
    @randunuransika4115 Год назад +52

    Moniyo’s Flows & Lyrics 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @MahindaRajapaksha-t8r
    @MahindaRajapaksha-t8r Год назад +2

    බොලා දැක්කෙනැඩෝ මේකේ තාම බිල්ලාඩන්,
    කැකිල්ලේට සීනී කැව්වේ අන්දරේලා හන්දා බන්♥vibe🔥

  • @arroundtheworld6260
    @arroundtheworld6260 Год назад +26

    එතෙක් මෙතෙක් ලංකාවේ හැදුනු වෙනස්ම වැඩක් ❤️🔥

    • @kwchapie6723
      @kwchapie6723 Год назад +1

      😂

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 Год назад +1

      කුඩු රැප් කින්ගේ බැලයෝ ටිපර් වෙලා

    • @kwchapie6723
      @kwchapie6723 Год назад

      @@w.r.w.creations0399 ammo nene😂💔

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 Год назад +11

    "Life එක ෆුල් සලංහන්තේ" Is about to become a great three-wheel quote....❤️❤️

  • @oshadhalawanya8651
    @oshadhalawanya8651 Год назад +13

    හිතේ නෑ මහන්තත්තේ ඒකයි සරන් ඇන්දේ
    Much love shana ❤

  • @DhanuskaMadushan
    @DhanuskaMadushan 7 месяцев назад +3

    කලබල වෙන්නෙ ඩොක්ටර් නෙවෙයි නිසැකින්ම පිස්ස 😂❤

  • @ravinduanushka_vehicle
    @ravinduanushka_vehicle Год назад +41

    100 ගත්තොත් 1000ක් කරලම නවත්තන්නයි ඕනා❤
    Jana, moni & shana සුපිරියක් ❤❤
    Magampura ❤❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      mahinda rajapaksha wesige puthek.loku horek.Rohitha rajapaksha kiyane wesige puthek huttiyek nachiyek.Rohitha hutti ganu adun adina burqa bra panty pawa adina ewa ada natana ponnayek.nachiyek.ruger aya rohitha wesi giya schoole aya dannawa meka.mahindage gani ekale ganikawak modle kunu huttiyek ekahinda rohitha wesige puthek.sakkili wesiyek nachi rohitha.mahindage gani ekale puke aragena modling taragekin dinna.mahindage gani ekale kunu wesi tuttu deke baduwa ganikawak.salli walata e huttita minisu hikuwa modle ekale.mahindage gani ekale kunu ganikak hill kunu wela

  • @Imeshkalhar
    @Imeshkalhar Год назад +1

    මරු වීඩියෝ එක ❤

  • @seniyasenevirathne2668
    @seniyasenevirathne2668 Год назад +6

    ආදරෙයි ජනා අයියේ❤️🙏 මරු Dj jnk & moniyo & shan putha 😍❤️🙏#magampura

  • @shashikasRK
    @shashikasRK Год назад +6

    ❤❤❤ සුපිරිමයි
    DJ JNK 🔥
    SHAN PUTHA 🔥
    Moniyo 🔥

  • @lakshmichandrika8203
    @lakshmichandrika8203 Год назад +4

    😍 සලන් හන්තේ new one ☝

  • @darkdina123
    @darkdina123 Год назад +1

    හිතේ නෑ මහන්තත්වෙ
    එකයි සරන් ඇන්දෙ
    අහම්බන්තේ
    LIFE එක FULL සලන්හන්තේ
    gammak thama

  • @rttunesrttunes
    @rttunesrttunes Год назад +6

    මාගම්පුර ❤️🔥

  • @sadewchamod
    @sadewchamod Год назад +3

    Life එක සලංහන්තෙ
    එකයි මල් අහන්නැත්තෙ 🖤💯🎧

  • @gayanthamahesh6767
    @gayanthamahesh6767 Год назад +10

    Magampura rap seen එකේ අංක එක❤️
    Moniyo | shan putha| DJJNK🔥

  • @BuddikaLanka-x9p
    @BuddikaLanka-x9p Год назад +1

    ගැම්මක් ඔයි....කොල්ලෝ සෙට් එකත් එක්ක jbl එකේ හයියෙන් ගෙන lake එකේ යද්දී එන ගැම්ම...අම්මෝ පදිරියක්🤘🤘🤟

  • @AsankaFernando-xq3qj
    @AsankaFernando-xq3qj Год назад +5

    ඇත්තටම පිස්සුවක් මේක ❤️💥 අහපු Times ගාණවත් මතක නෑ! එච්චරට ඇහුවා! පට්ට 😮🔥

  • @eziogaming4606
    @eziogaming4606 Год назад +8

    Moniyo on fire 🔥 😮

  • @i.am.THAMARA
    @i.am.THAMARA Год назад +15

    Shan x JNK x Moniyo
    The best combination

  • @Harshaprabath-ef5zg
    @Harshaprabath-ef5zg Год назад +2

    Yoow❤

  • @tnnn609
    @tnnn609 Год назад +3

    හොදටෝම තැලුම් කාපු යකඩෙයි බන් පදන් වෙන්නේ❤

  • @shanputha-z5e
    @shanputha-z5e Год назад +6

    සුපිරි යක් දිලා වාසි වාසි රිදෙන්නම දිලා මොනියා ..වාසි ..ජනා ශානා ඉදිරියට ම යමන් ංජ්සු පිහිටයි❤❤❤❤

  • @anuwaagaming
    @anuwaagaming Год назад +15

    Next Level Srilanka ❤❤🎉Good luck brothers❤

  • @Black33369
    @Black33369 Год назад +2

    Graphics nam pissuwak 😮😮

  • @mahiyagamingbussid6442
    @mahiyagamingbussid6442 Год назад +3

    අඩේ පිස්සුවක් ඇ ඒකනම් 😍💞
    DJ JNK ආසම චරිතේ 😽

  • @Chami_Boy_Music_Artist
    @Chami_Boy_Music_Artist Год назад +1

    ආසම video එකට😍💖
    Good Job Hasidu d Silva

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial Год назад +29

    සලන් හන්තේ 💥♥

  • @daxZuun69
    @daxZuun69 Год назад +1

    ඒකයි මල් අහන්නැත්තේ...🖤💫🥵

  • @SIN69252
    @SIN69252 Год назад +2

    ⚔️ Mr.Moniyo ⚔️ 👊වොයිස් පින් කටක්...😎

  • @Ganidudilshan163
    @Ganidudilshan163 Год назад +1

    Elma bossha katahadwal 3ma ekma lin eka bn ela supiri yak oi .. Ela 🚬🤘❤

  • @wilsonsamarasinghe5110
    @wilsonsamarasinghe5110 Год назад +8

    කවුරු මොනවා කිව්වත් මාගම්පුරෙන් ගහන රැපට ගහන්න එකෙක් නෑ බන් ඒකෙත් උඩින්ම ඉන්නෙ මගේ උන් තුන්දෙනා තමයි..ආදරෙයි ඈ ගැම්මක් තම්‍යි මේකත්100%

  • @harindusanchana
    @harindusanchana Год назад +1

    Patta ithin ,gammak tama

  • @dulamusic12
    @dulamusic12 Год назад +5

    වෙලාවට වැඩ නොකරත් සුපිරියක් තමා
    jana kiyanne(next level vibe)

  • @chalanachandimal896
    @chalanachandimal896 Год назад +1

    ගැම්මක් තමා❤️

  • @vihagasathsara9987
    @vihagasathsara9987 Год назад +3

    මාගම්පුර සුපිරි චරිත තුනක්

  • @prasadchandima710
    @prasadchandima710 Год назад +1

    ගැම්මක්......සෙට් එක...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @subasithjayasekara7776
    @subasithjayasekara7776 Год назад +5

    ජීවිතේ නම් මරුවට, මල කඳ පනුවට❤😊😮

  • @SLCnbroMusic
    @SLCnbroMusic Год назад +2

    Dj JNK , Shan Putha , Moniyo Gammak 😎🥰💝

  • @amawanniarachchi6356
    @amawanniarachchi6356 Год назад +4

    Favourite shan putha,dj dnk & moniyo😎❤️💪🏻

  • @savindusavindu8302
    @savindusavindu8302 Год назад +1

    Eka maruu 😍

  • @Osh27363
    @Osh27363 Год назад +6

    සුපිරියක් තමයි ❤

  • @canuxbro5083
    @canuxbro5083 Год назад +1

    Jana meka maru wanma laval ekak ❤️🇱🇰😍❤️

  • @Janiofficial325.
    @Janiofficial325. Год назад +3

    MAGAMPURA gamma sagoo..

  • @mydevice9753
    @mydevice9753 Год назад +1

    ලයිෆ් එක ෆුල් සලංහන්තේ ❤️

  • @Ls_Family-v1l
    @Ls_Family-v1l Год назад +4

    පිස්සුවක් තනිකරම ❤️🥺💙

  • @Kitha95
    @Kitha95 Год назад +1

    Magampura set eka gammac thami 🤘❤️

  • @Didyouknow72259
    @Didyouknow72259 Год назад +4

    Weldone boza 🎉
    Moniya, shana, dj jnk ❤
    Editor 2 🤩

  • @fun-uq2hc
    @fun-uq2hc Год назад +1

    සුපිරිම

  • @yasassandakelum
    @yasassandakelum Год назад +4

    ජයවේවා මාගම්පුර 🇱🇰

  • @amilasuranjith2675
    @amilasuranjith2675 Год назад +1

    Niyamai jana🎉🎉

  • @PATHUM_GAMING_YT
    @PATHUM_GAMING_YT Год назад +4

    සුපිරි ම චරිත සෙට් එකක් 😊❤

  • @sugathrohana9009
    @sugathrohana9009 Год назад +1

    Adreay

  • @AsithMusick
    @AsithMusick Год назад +4

    මාගම්පුර ❤️😈

  • @sujithmadubashana7522
    @sujithmadubashana7522 Год назад +1

    Janai,Shan puthai moniyoi patta❤mewa thamai rap kiyanne❤Adarei jana❤️