Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කෙලින්ම සිංදුව අහන්න Click👇👇👇 2:48 - Song | PoddaSubtitles are available!!!පොඩ්ඩා Lyrics( Available On All Streaming Platforms )( සැ.යු. - සුපිරි Sound Experience එකක් ලබාගන්න Headphones or Better Sound System එකක් භාවිතාකරන්න! )[ Rap - Moniyo ]සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදංගමේ ගොඩේ දිව්යලෝක රහ පළු අඹ දංකරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩංඅපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දංමුගෙ හඳහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන ධන යෝගඉඩං කඩං ගම වටේ වවං කන්නෙ ගුණ බෝගගෑවිලවත්නෑ පරම්පරා නිදන්ගත ලෙඩ රෝගමාමෙ එපා දෑවැදී මේ ලොකු ලොකු තෑගි බෝගහොඳ මූණ පෙන්නල අරින්නෑඩෝ බොරු ගජබින්නකාලා බීලා ඉන්නට තිබ්බොත් ඇති ඕන්නෑ රජ වෙන්නලොකු ලොකු මාලිගා නෑ සෝබනේට වැජබෙන්නරෝද දෙක හොඳයි පුරුදු නිසා අව්ව බොල් පින්නකටු කාලා තෙම්පාරාදුයි හුරුයි මට දුක සෝකෙමිනිස්සුන්ගෙන් තැම්බිලා දැං පදංවෙලා නරි ටෝකෙන්තනිකඩ වෙලා බලන් ඉද්දි හුඟක් දුර පේනෝ ලෝකෙගොනා හැරේ පොල් පැලේට ආ උඹ එන්නෙ ඕකෙන්බොරු සෝබනේනම් අල්ලන්නෑ බංපණට පණ උනත් දෙන්නම් මම ලෝබ නෑ බංමං දන්නෑ උස ,මිටි , දුප්පත් ,පෝසත් බේද නෑ බංඋඩටම ගිහින් උඹ දැක්කොතින් සන්තෝසෙ බෑ බංහැමදේම බෙදං හදං කාලා සිරි සැප දෙන්නංතාත්තා කිව්වා ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නංනටන්න ඕන්නම් කියන්න මං දඩ බඩ ගාලා ක්ලැප දෙන්නංවදං දාලා බෙදං කන්න ගලපල ගන්න රැප දෙන්නංබූට් දාහක් කෑවත් ඔට්ටුයි අපේ පපු වගේ තද වානේකෙල්ලෝ නිසා හොටු පෙරන් අඩන්නෑඩෝ හඳපානේකෙල්ලෝ මැනික් වගේ හිතන් මමත් ආලේ කෙරුවානේඔප දැම්මට වැඩක් නෑඩෝ ඒවා තනි තිරුවානේ[ Hook - DJ JNK ]යේකනම් පිශ්ශු තමා.... ( පිශ්ශු තමා )Oh... Oh.. Oh.. Oo....... සෙල්ලම් රශ්නේ තමා.... ( රශ්නේ තමා )Oh... Oh.. Oh.. Oo....... ශල්ලිනම් ඉල්ලේ තමා.... ( ඉල්ලේ තමා )Oh... Oh.. Oh.. Oo....... සන්තෝශෙන් ඉන්න බොශා.... ( ඉන්න බොශා )Oh... Oh.. Oh.. Oo....... [ Rap - Roy ]ආදරෙ අඩුවක් නෑ, කෙල්ලෙ මන් ගාවඒක තමා හිතාගන්න බැරි තියන වෙිදනාවවිදවන්නෙ හැමදාම, නුබ පේන්නෙ හැම රෑම,තුරැල් වෙලා ඉන්න හීන ගොඩක් පෙනුනෙ මන් ගාව, කෙල්ලෙ ..දුක මට පදන්, දෙන්නෙ සැප වදන්,එන්නෑ මම වැද වැදන්, දුර ගියා අත් බැදන්,නුබගියා හිත කඩන්, මම ගියා හද ඇදන්,මම ලිවිවා හිත හදන්, උබ ගැන පිට පතක්,හැදුව පදේ ඕකා තමා ගමෙි ඉන්න කුඩිඩා,කුඩු ගහන්නෑ මම ගමෙි ආතල් පොඩිඩා,ඇන්ටි එන්න චුටිටක්, අහන් ඉන්න පොඩිඩක්,ඔිකි ලගින් ඉද්දි වදින්න දුන්නෑ ඇගේ රොඩිඩක්..ඒකයි ඇත්ත බැදගන්න දැන්ම පිටෙි පත්තු,කෑවට පස්සෙ පහුවදත් ලෝඩිවෙනව Koත්තු,අපි කවුරැත් වලපල්ලට යන්න ඉන්න සත්තු,දෙගොල්ලොන්ටම දෙන්නමි මම බදාගෙන තොත්තු[ Hook - DJ JNK]යේකනම් පිශ්ශු තමා.... ( පිශ්ශු තමා )Oh... Oh.. Oh.. Oo....... සෙල්ලම් රශ්නේ තමා.... ( රශ්නේ තමා )Oh... Oh.. Oh.. Oo....... ශල්ලිනම් ඉල්ලේ තමා.... ( ඉල්ලේ තමා )Oh... Oh.. Oh.. Oo....... සන්තෝශෙන් ඉන්න බොශා.... ( ඉන්න බොශා )Oh... Oh.. Oh.. Oo....... [ Rap - DJ JNK | JANA ]ගමේ එලකිරි කොල්ලෙක්, එකෙන්ම සරළයිහිනා වෙලා කතා කරයි, ඒකයි නැත්තේ ලොකු ලයින්මල දාට ගෙනි යන්නේ කල හොද පමණයිබලු වැඩ අරහං, දෙන්නේ අත ඉබලයි..පම්පෝරි කයිවාරු නෑ ලොවෙත් බර ශෝවැඩ බ්රැන්ඩියෙන්, අපේ කතාවනම් රා ටෝක්පන දෙන්න තමා දුක එද්දී ලග නෑ බ්රෝඅඩි තාලමේ මූණූ වෙඩිමෙදී නෑ ඩෝ...චබි වෙනයි, තඩි වෙනයි, Slim වෙනයි, කටු වෙනයි,වැඩ දාන වඩුවට මොන ලෑල්ලත් එකයි...ෆිට් එකයි, ශොට් එකයි, මුරුකුකුවයි බයිට් එකයි,ලාවට සෙට් වෙන්න දාපන්කෝ පොඩි එකක්...නසිරානි උනත් රස්තියාදු කොල්ලෝ එළකිරිදනි උඩ ඉදන් යටටම කාගෙත් පැටිකිරිඅල්ලේ නටවන්න ආවොත් දෙන්නේ ඇද වෙන්න චැසිගිය තැන තනියම හරි, ආතල් අරන් ඇති!උපතිනම් සිංහල කඩ්ඩ තෙරිය ඉල්ලේනම ඇති හැම කොනකම පෙරිය මුල්ලේඇගෙ අමරුව හොද වෙන්න ගලනේ තයිලේමෙන්න ගෙන ආව නැටවෙන්න ජනාගේ බයිලේජීවිත් වෙන්නේ රෝලෙන් හැබැයි සන්තෝසෙන් ඉන්නේවත නම්බු නාම නැතත් හිත හොදයි සලකන්නේවෙරි මරගාතේ ගියත් අම්මා කෙලින් හිටගන්නේබොරු Delivery දනී කාවද රවටන්නේ අඩෝකැරකෙන්න....රැප දුන්නේ මම නැටවෙන්න...දෙන සද්දෙට නැලවෙන්න...මොන ප්රශ්නද හිනා වෙන්න...//
ගැම්මක්
අම්මෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️එනකන් තමා හිටියේ
💪
♥️♥️
Ft❤️
PISSUWAK DOW ! 💯
Ape Maduwoooo ♥️
@හාරත හේරා විරාමයක් බැලුවද😀🙂
Madu aiya ඊලගට ඔයාගෙ එකක් තමා 🤗❤😎
🙂⭐
විරාමයක් ගමු කොල්ලෝ ටික කාලෙට.දැන් විරාමේ ඇති අලුත් එකක් ඕනි ඉක්මනටම 🙈❤️ 🍂
මේවගේ next level creative වැඩ, වැඩි වැඩියෙන් මේ පුන්ය භූමියේ පහල වේවා....! [SPMP]
MAMA DAKKA SHANA
අප්පටසිරි ශාන් අයියා! දෙන Support එකට උඩින්ම ඉතින් ස්තූතී Lovva ♥️
උබ තමයි අත දුන්නේ බොස් 😍💥
SHANA 😼❤️
🙂❤️
මෙ සැරෙත් දීලා තියෙනවා ආතල් ඉතිරෙන්නම👌DJ JNK සැපක්ම තමා ඉතිං🤟😉ආදරෙයි සෙට් එකටම❤️😘
Dj ekak one
Nirosh ayye dj one 🔥😋❤️
අනේ මගේ චැන්ල් එකත් සප් කරන්නක්ක්
Dj එකක් ලගදිම ඕනෙ ඈ🤤❤️
😎
Jana සුපිරියක් තමා ❤😎
Mihii Toons reply එකක් ඕනෙ ❤️
OL A9AL A3Moratuwa engineering faculty DJ JNK අපේ වචනෙන්ම කිව්වොත් පහරක් ඈ❤️✌️
අඩො සිරාවට 🤗
අඩේ වැඩ්ඩෙක් තමයි ඉතින්
😋😈❤️
❤
Track d htto ubt hma video ekktm oka dnne 😂
වාසියක් මචෝ ❤️🤘
Preethi ❤️🤘
❤️
Preethi ❤️
ලස්සනයි ඒකත් 👌👌👌
J ❤️🤘
Ade ayya mavath rapa kata gannavada
Moniyo & jnk දෙන්නගෙ කටහඩවල් දෙක එකතු උනාම ඒක වෙනම brand එකක්❤️
වදන් දාලා බෙදං කන්න රැප දෙන්නං❤️😎
Moni 😍🔥
Moni Malli
අයියා RUclips channel 1 ක් හදන් නැද්ද?🙄🥰🥰🥰❤️🖤
@Sasith Methsara වචන එකතු කර කෑමට මවාපාන්න😂
Jana සුප්පා🔥❤
siini pabba
Sini pabba
bosa
Pabba ♥️
Pabba aiya❤️
තාත්තා කිව්වෙ ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං 💯🔥
shan ayya 😍
ශාන් අයියෝ!!! ♥️
Shan puthaaa
Fgggg@@DJJNK
moniyo ge lyrics maxxa.. with bars...
නම පොඩ්ඩා උණාට වැඩේ පොඩි නෑ හොදේ... ජනක අයියා තමා හොදටම කරලා තියෙන්නෙ😂😂... Moniyo ඇතුළු crew එකම එක්ක සුපිරි වැඩක් දීලා මේ පාරත්... ඒනම් ජය බෝ වේවා ඈ😍😍❤️🙏
ජනක අයියේ ඔයාට බඩු වැඩිවෙලා තියෙන්නේ 🔥♥ Next level 📹 Hasindu ayya ❤🔥
🥵😁😘
හහහ්හ vini vs jnk & moniyo
තාත්තා කිව්වා ගැහුවොත් ගහපන් පහුවදාට ඇපදෙන්නම් ❤️🔥❤️ next level bro ❤️
Roy rapa maru ❤🎉
🔥💯ජනා + moniyo = ගින්දර .... ඇබ්බැහි වෙන සුලුයි .. මේක පහරක්..🔥💯
අඩෝ අඩෝ ඒක පට්ට....කොහෙන් ගියත් මෝනියෝ ඉස්සෙල්ලම ගැම්මට නග්ගලා ගන්නවා සිංදුව...❤❤❤
හරියට හරි අනෙහ් moniyo ත් පට්ට ආ
@@Hello_364 අන්නේකනි..❤
1M ගැහුවනේ.. ගැම්මක්..✌️❤️😌
මේ සැරේනම් සුපිරියට දීලා තියනවා. Next Level DJ JNK 🔥🔥💯
Aammo gemmak
එනකං ආසාවෙන් බලං හිටිය සින්දුවක්...😍සුපිරියක් තමා ජනා..😘Tranding 1 ම තමා ...ජය වේවා...💪🎵
Ow bnn
මම අාසම සුපිරිම සිදු ටික තමාහ් මේ DJ JNK💜Moniyo💚ගැම්මක් තමාහ්❤මේවා trending උනේ නැතෝත් වැඩකුත් නෑ🖤
යේකනම් පිශ්ශු තමා 😍JNK ❤️MONIYO ❤️ROY ❤️ සුපිරියක් තමා ඉතිම් ❤️❤️❤️
සතුටුයි..........!🖤
Bosa 😍
Lotaaaaa ♥️
lota bosa
ගැම්මක් එකෙන්ම 👍
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ගැම්මක් තම. ♥️♥️
පොඩ්ඩා !!ගැම්මක් තමා හොදේ !!!ජනා කියන්නේ බ්රෑන්ඩ් එකක් !!!
DJ JNK BEAT🔥😌 rap = 100 beat = 100 song = 100 කුනුහරප = 0 ආතල් = 100 උබලනම් next level😌🔥
පට්ට DJ JNK - moniyo ටත් බොක්කෙන්ම ආදරෙයි 😘..පොඩ්ඩා තමයි හොදටම කරෙ💪💪
pishshu thama
හැදුව පදේ ඔකා තමා ගමෙ ඉන්න කුඩ්ඩාකුඩු ගහන්නෑ මං ගමේ ආතල් පොඩ්ඩා....Roy the best.... ❤️🔥
Moniyo is a highest underated rapper 💯
My favourite rapper ❤️ Moniyo...
Love ❤
True
💯💥
🖤
Moniyo is one of the best lyrical rapper in SL ✌🏼🔥
ජනා ❤️❤️❤️❤️
Yaa....❤❤ moniyo and jnk is super 💖💖
💯
😂
Gammak moniyo hamdama one🥰
Moniyo.ආසම හඩක්.ජනත් එහෙමයි ❤️❤️❤️❤️🙏
ජනා අයියගෙ ENTER එකනම් මරු පට්ට DJ JNK'S ATTITUDE IS FANTASTIC
හින්දි show පදිරියි මෙව්වට ♥️ ජය ජය ♥️♥️♥️ DJ JNK 🖤 MONIO🖤ROY🖤 කියන්න වචන නෑ 🔥සුපිරි පරි ඉතිරෙන්නම දීලා තියෙනෝ 🔥
sara
@Senuk _V 👊❤🔥
හැම තැනම , හැම කෙනාම rap කිව්වට ජනා , මොනියො , ශාන් පුතා එකතු වෙලා කරන මේ rap වල වෙන අය ළඟ නැති අමුතු මෙව්වා එකක් තියෙනවා නේද සහෝදරවරුනි......,🤩🖤
Ov 100% mchan
@@anjanadeshan1907 ජනා , මොනියො , ශාන් පුතා එකතු වෙලා කරන ඒවායි රවි ජේ චරිත අතලගේ එක්ක එකතු වෙලා කරන rap විතරයි මම නම් අහන්නේ මෑත කාලයේ.....අනෙක් ඒවා කිසිම එකක් හිතට අල්ලලා ගිහින් නෑ.....Bonnona, sara wita , podda lyrics ලියපු ජනා ගෙ දෑතට දෙවි පිහිටයි
සිරා කතාව
ekenma.😎
@@gagapowerbullet5609 ✌
ගෙන ආවා නැටවෙන්න ජනාගේ බයිලේ අනේ අයියේ මේක පිස්සුවක් වගේ ජනා අයියේ🥰🥰🥰😁😁
අඩෝ තීම් එකත් පට්ට🔥 ... වදන් පලනවානෙ ඕයි⚡ ..... ගැම්මක් තමා🔥 .. ජනා ලස්සන වෙලා 😅
Sera bn
DJ JNK කියන්නෙ ඉතිම් සුපිරි යක් තමා .. සුපිරි ස්ටෝරි ලයින් එක ✌️🙂❤️
ගමෙ එලකිරි කොල්ලෙක් එකෙම්ම සරලයි😏❤හිනාවෙලා කතාකරයි ඒකයි නැත්තෙ ලොකු ලයින්🔥❤❤JNK/Moniyo/ROY🔥ඇබ්බැහිවෙන සුලුයි🤟
අපි ලස්සනට ඇහුවට මහන්සිය කොච්චරද බුදුසරණය් ඔයලට එල❤️❤️
කැරකෙන්න ...රැප දුන්නේ මම නැටවෙන්නදෙන සද්දෙට නැලවෙන්නමොන ප්රශ්නද හිනාවෙන්න...🔥🔥🔥DJ JNK X MONIYO X ROY 💥💥💥 superb GOOD LUCK!!!
පහරක්. උඩටම එන්න ඕනෙ. සාරවිට වගේම තමා. ඩමියක් ගහල මියුසික් එක කලින්ම දුන්න එකට සතුටුයි. ඒ හින්ද පුරුද්දක් තේරෙනව. Welldone කොල්ලනේ. ජය වේවා ❤️✊🏻
Jana ,moniyo ඉන්නවනම් එතන සුපිරියක් තමා💖😌
මගෙ ආසම සිංදුව ඇවුහට එපා වෙන්නෙ නෑ 😆😘😀😁
කෑමට පෙර 1රාත්රී නින්දට පෙර 1මේකනම් පිස්සුවක් ♥️♥️
අඩෝ අඩෝ මාත් එහෙමයි බන් අඩුම දවසට 5 පාරක්වත් අහනෝ
අඩේ ඇත්තමයි ❤
same..😊
සුපිරියක් තමා.ඊළඟ පාර ඕනේ මෙහෙම එකක් DJ JNK x Moniyo x Smokio 🔥
🤭
😇💖🔥
Smokio set ne bn jana,moniyata🙂
ජනක අයියගේ lyrics music කියන්න දෙයක් නැ පට්ට👌දකුණේ නියම ගැම්ම ජනක, මොනියෝ බ්රෝ ඔයත් නියමයි👍dance කෙල්ලො දෙන්නම ලස්සනයි 🤭මුලින් එන නිල් කෙල්ල ලස්සනයි😇, video ඒක පට්ට අලුත් වැඩක් 🤗
සුපිරියටම කරලා තියනවා මම 10 විතර සැරින් සැරේ බැලුවා 😊
DJ JNK ගෙ රැපක් කියන්නෙ සුපිරියක් තමා 🤟😎එක පට්ට 🤟🔥
DIFENDER එකක් තියාගෙන සල්ලි ඉල්ලේ තමා කියන්න එපා ජුම්ක හිම්තෙනවා ඕයි 😒.......වැඩ දන වඩුවට මොන ලීයත් එකයි 😌සුපිරියක් ඇ හැම එකම වගේ මේක නම් දීලා සුපිරියටම ❤️❤️
අමාරුවෙන් maths කරලා කටු කාලා .දැන් ඉන්න තැන සුපිරි අයිඒ.❤️❤️
Mn asawen balana ..Eka songs mee .love this song .. friend s ....pul athal eke. ..inna tika kalee inna onii pul athal ekee.😇😇😇😇
අඩ්ඩෙ SILVER play button eka නෙහ්. 1:53 🔥 මේ පාර දීලා තියනවා සුපරි පරි ඉතිරෙන්න. 🤟
කහ පාට සාරිය අක්කගෙ ඩාන්ස් එක නම් ආතල්ම තමා🥰😗🙈
ඔව් බං
Janage kalla
@@kavindunethmikajayaweera8005 ඒක වෙන්න බෑ බං
sirama 🌝❤️🔥
@@kavindunethmikajayaweera8005 🤔 සිරාද
වැඩ දාන වඩුවට මොන ලෑල්ලත් එක 🔥🔥🔥 මේ පාරත් ගැම්මක් තමයි....ටියුන් කරලා ගනින් ජනා....😍👌🎧
supiriyak thama podda and badu bessa supiri sindu aaaaaaa
සෙරම කියන්නෙ rap එක ගැන විතරයි.. කවුරුත් කියන්නැ වීඩියො එක ගැන🥺.. විඩියෝ එක පට්ට පදිරි ඔයි
ඒක තමයි ☹️
Video eka maru
මේක එනකම් හූල්ල හූල්ල හිටිය උන්කෝ 🥳 පහරක් ඕයි බ්රෑන්ඩ් එක සුපිරී ❤❤❤
ඉක්මනට number 1 of trending වෙන්න ඕනෙ අපේ ජනකයගෙ rap එක❤️☺️☺️
උනා බන් 😍❤
තව ඕනී මදි බන් ඔය
1M+ Views , Congrats Bro & God Bless You (Masayak Yanna Kalin 1M+ Views Gammak Boza)
6:50 හෙලෝ අයියෝ ලොකු මාත්තියා ගෑස් එක ඩෝං ගාල ගියා.. ගෙයින් බාගයක්ම ඉවරයි.. මාත් කලන්තෙ දැම්මා😁😂
සාරවිට සින්දුවට පස්සේ සුපිරිය Gammak JANA 🤘🤘😍GOOD LUCK ඊලග අලුත් සින්දු එනකම් බලාගෙන ඉන්නේ
DJ JNK රැපක් දුන්නොත් සුපිරියක් තමා කියන්න වචන නෑ ඉතිමි 🔥👍
ශල්ලිනම් ඉල්ලෙ තමා❤...........🤙
මෙන්න ගෙන ආවා නැටවෙන්න ජනාගෙ බයිලේ...👌❤️ සුපිරියක්...ඉස්සර රැප් වලට ආසම නැති මං දැං රැප් වලට පිස්සු වැටිල..😊👌
Mamat amai
චරස් ගාලා හැපෙන්නෑනෙ.. පිනි බාපු පපඩම්.. 🤭❤ පිෂ්ෂු තමා.. 😻
කියන්න දෙයක් නෑ සින්දුවක් ගැහුවොත් trending#1 තමයි(moniya&dj jnk)💪💪බුදු සරනයි කට්ටියටම........
මොනව නැතත් කෑලි දෙක නැටෙව්වට පින් බන් #Dj jnk #Moniyo #Roy♥️♥️
05:26 Tune කරල ගනින් ජනා new version 🔥
අඩෝ එ කෙල්ලො දෙන්නො ලස්සනයි නෙහ්
Sindu wada ahuwe kelloda baluwe ?, anyway
Attac
හැමදාම වගේ මුලින්ම ගැම්ම අල්ලල දෙනවා මෝනියෝ.. අන්තිමේ පට්ට ආතල් එකක් දෙනවා ජනා පොඩ්ඩත් පට්ට වදන් ටිකක් දෙනවා මරු මේකත් ❤️😍
Moniya.. ගැම්මක් තමා...
ජනක අයියේ.. ඔයාට බඩූ වැඩි වෙලා😂😂💔 සුපිරියක් තමා 𝐉𝐍𝐊 × 𝐌𝐎𝐍𝐈𝐘𝐎 × 𝐑𝐎𝐘
හරි මල්ලි 😂
සිල්වා බටන් එක අතේ තියන් එද්දි ඒ තියන මොරාල් එක ගැම්මක් ආ..❤️❤️
Dj jnk කවදත් කොලටි බඩු තමා දෙන්නෙ .ආදරෙයි සෙට් එකට congratulations අයියේ ❤️❤️🤟😎😎
ඕකි ලගින් ඉද්දී වදින්න දුන්නෑ ඇගේ රොඩ්ඩක් 👌 සුපිරි කොල්ලෝ ආදරෙයි සෙට් එකටම ❤️
[ Rap - Moniyo ]සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදංගමේ ගොඩේ දිව්යලෝක රහ පළු අඹ දංකරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩංඅපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දංමුගෙ හඳහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන ධන යෝගඉඩං කඩං ගම වටේ වවං කන්නෙ ගුණ බෝගගෑවිලවත්නෑ පරම්පරා නිදන්ගත ලෙඩ රෝගමාමෙ එපා දෑවැදී මේ ලොකු ලොකු තෑගි බෝගහොඳ මූණ පෙන්නල අරින්නෑඩෝ බොරු ගජබින්නකාලා බීලා ඉන්නට තිබ්බොත් ඇති ඕන්නෑ රජ වෙන්නලොකු ලොකු මාලිගා නෑ සෝබනේට වැජබෙන්නරෝද දෙක හොඳයි පුරුදු නිසා අව්ව බොල් පින්නකටු කාලා තෙම්පාරාදුයි හුරුයි මට දුක සෝකෙමිනිස්සුන්ගෙන් තැම්බිලා දැං පදංවෙලා නරි ටෝකෙන්තනිකඩ වෙලා බලන් ඉද්දි හුඟක් දුර පේනෝ ලෝකෙගොනා හැරේ පොල් පැලේට ආ උඹ එන්නෙ ඕකෙන්බොරු සෝබනේනම් අල්ලන්නෑ බංපණට පණ උනත් දෙන්නම් මම ලෝබ නෑ බංමං දන්නෑ උස ,මිටි , දුප්පත් ,පෝසත් බේද නෑ බංඋඩටම ගිහින් උඹ දැක්කොතින් සන්තෝසෙ බෑ බංහැමදේම බෙදං හදං කාලා සිරි සැප දෙන්නංතාත්තා කිව්වා ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නංනටන්න ඕන්නම් කියන්න මං දඩ බඩ ගාලා ක්ලැප දෙන්නංවදං දාලා බෙදං කන්න ගලපල ගන්න රැප දෙන්නංබූට් දාහක් කෑවත් ඔට්ටුයි අපේ පපු වගේ තද වානේකෙල්ලෝ නිසා හොටු පෙරන් අඩන්නෑඩෝ හඳපානේකෙල්ලෝ මැනික් වගේ හිතන් මමත් ආලේ කෙරුවානේඔප දැම්මට වැඩක් නෑඩෝ ඒවා තනි තිරුවානේ[ Hook - DJ JNK ]යේකනම් පිශ්ශු තමා.... ( පිශ්ශු තමා )Oh... Oh.. Oh.. Oo....... සෙල්ලම් රශ්නේ තමා.... ( රශ්නේ තමා )Oh... Oh.. Oh.. Oo....... ශල්ලිනම් ඉල්ලේ තමා.... ( ඉල්ලේ තමා )Oh... Oh.. Oh.. Oo....... සන්තෝශෙන් ඉන්න බොශා.... ( ඉන්න බොශා )Oh... Oh.. Oh.. Oo....... [ Rap - Roy ]ආදරෙ අඩුවක් නෑ, කෙල්ලෙ මන් ගාවඒක තමා හිතාගන්න බැරි තියන වෙිදනාවවිදවන්නෙ හැමදාම, නුබ පේන්නෙ හැම රෑම,තුරැල් වෙලා ඉන්න හීන ගොඩක් පෙනුනෙ මන් ගාව, කෙල්ලෙ ..දුක මට පදන්, දෙන්නෙ සැප වදන්,එන්නෑ මම වැද වැදන්, දුර ගියා අත් බැදන්,නුබගියා හිත කඩන්, මම ගියා හද ඇදන්,මම ලිවිවා හිත හදන්, උබ ගැන පිට පතක්,හැදුව පදේ ඕකා තමා ගමෙි ඉන්න කුඩිඩා,කුඩු ගහන්නෑ මම ගමෙි ආතල් පොඩිඩා,ඇන්ටි එන්න චුටිටක්, අහන් ඉන්න පොඩිඩක්,ඔිකි ලගින් ඉද්දි වදින්න දුන්නෑ ඇගේ රොඩිඩක්..ඒකයි ඇත්ත බැදගන්න දැන්ම පිටෙි පත්තු,කෑවට පස්සෙ පහුවදත් ලෝඩිවෙනව Koත්තු,අපි කවුරැත් වලපල්ලට යන්න ඉන්න සත්තු,දෙගොල්ලොන්ටම දෙන්නමි මම බදාගෙන තොත්තු[ Hook - DJ JNK]යේකනම් පිශ්ශු තමා.... ( පිශ්ශු තමා )Oh... Oh.. Oh.. Oo....... සෙල්ලම් රශ්නේ තමා.... ( රශ්නේ තමා )Oh... Oh.. Oh.. Oo....... ශල්ලිනම් ඉල්ලේ තමා.... ( ඉල්ලේ තමා )Oh... Oh.. Oh.. Oo....... සන්තෝශෙන් ඉන්න බොශා.... ( ඉන්න බොශා )Oh... Oh.. Oh.. Oo....... [ Rap - DJ JNK | JANA ]ගමේ එලකිරි කොල්ලෙක්, එකෙන්ම සරළයිහිනා වෙලා කතා කරයි, ඒකයි නැත්තේ ලොකු ලයින්මල දාට ගෙනි යන්නේ කල හොද පමණයිබලු වැඩ අරහං, දෙන්නේ අත ඉබලයි..පම්පෝරි කයිවාරු නෑ ලොවෙත් බර ශෝවැඩ බ්රැන්ඩියෙන්, අපේ කතාවනම් රා ටෝක්පන දෙන්න තමා දුක එද්දී ලග නෑ බ්රෝඅඩි තාලමේ මූණූ වෙඩිමෙදී නෑ ඩෝ...චබි වෙනයි, තඩි වෙනයි, Slim වෙනයි, කටු වෙනයි,වැඩ දාන වඩුවට මොන ලෑල්ලත් එකයි...ෆිට් එකයි, ශොට් එකයි, මුරුකුකුවයි බයිට් එකයි,ලාවට සෙට් වෙන්න දාපන්කෝ පොඩි එකක්...නසිරානි උනත් රස්තියාදු කොල්ලෝ එළකිරිදනි උඩ ඉදන් යටටම කාගෙත් පැටිකිරිඅල්ලේ නටවන්න ආවොත් දෙන්නේ ඇද වෙන්න චැසිගිය තැන තනියම හරි, ආතල් අරන් ඇති!උපතිනම් සිංහල කඩ්ඩ තෙරිය ඉල්ලේනම ඇති හැම කොනකම පෙරිය මුල්ලේඇගෙ අමරුව හොද වෙන්න ගලනේ තයිලේමෙන්න ගෙන ආව නැටවෙන්න ජනාගේ බයිලේජීවිත් වෙන්නේ රෝලෙන් හැබැයි සන්තෝසෙන් ඉන්නේවත නම්බු නාම නැතත් හිත හොදයි සලකන්නේවෙරි මරගාතේ ගියත් අම්මා කෙලින් හිටගන්නේබොරු Delivery දනී කාවද රවටන්නේ අඩෝකැරකෙන්න....රැප දුන්නේ මම නැටවෙන්න...දෙන සද්දෙට නැලවෙන්න...මොන ප්රශ්නද හිනා වෙන්න...//
Jana meka pin kala nam hari
jdjdjdndje
ඉංජිනෙරුවො වැඩ්ඩො කියන්නෙ නිකන්ද 😁🖤
ආ හා..... 🤙🤙😂🔥
ජනක සර් එමත් කියනවද බන් 👀. මට මතක නෑනේ 💔
Janaka sirge golayek DJ DNK
e bn Janaka Engineer kenek da???
@@dacolvin5188 ooo... janaka sirge golayek👊🔥
Dj ජනක් කියන්නේ ඉතිම් සුපිරි වැඩක් තමා ... සුපිරියක් bro . ලගදිම සින්දුවක් කරමු ft එකක් ❤️🔥ලංකාවේ ගැම්මක් ජනා
ඩයල් එකක්ඉන්ජෙක් පට්ටම වැඩ්ඩෙක් 🙂❤️
අඩේ ඒ සිංදුව නම් නියමයි..👊 යේකනම් පිශ්ශු තමා පිශ්ශු තමා.. trending ගෙනියමු මේකත් අනිවා..✌✌❤️❤️ ආදරෙයි දෙන්නටම.. ජය වේවා.. නසිරානි උනත් රස්තියාදු කොල්ලො එළකිරි..✌✌
අම්මේ මේක හොය හොය හිටියේ මාරයි ඉතින් කොහොමද ඔය වගේ නියම අදහස් එන්නේ කියල වැඩක් නෑ DJ JNK , Moniyo පට්ට 😁
බුට් දහක් කැවත් ඔට්ටුයි අපෙ පපු වගෙ තදවානෙකෙල්ලො නිසා හොටු පෙරන් අඩන්නෑඩො හදපානෙ 😂 මෙ වගෙ රැප් තියෙද්දී බුට් කලා මොකටද බන් වැලපෙන්නෙ🤩💥
සිරා ඕයි ..😁
සින්දුව ගැනනම් කියලා වැඩක් නෑ ඉතින් 🤘🤘 ගැම්මක් තමා බොක්කෙන්ම ... තව ඔනේ .... ❤❤❤
❤"තාත්තා කිව්වා ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං" යසයි අයියණ්ඩිලා යසයි ❤👌👌👌❤
Ekenma ❤️
පට්ටම beat එකක් .....එලම ගැම්මක් තමා ලංකාවටම❣️❣️❣️....
මොනෝ උනත් පට්ට හැමදාම සුපිරියක් තමා දැන් සැපද?...🤣❤️❤️❤️ආදරෙයි ඔක්කොටම🤘🤘
ඕන tarann අහන්න පුළුවන්
වෙන සින්දුවල හොඳම කෑල්ල අරන් ස්ටේටස් දැම්මට මේ සෙට් එක වැඩක් කොරොත් සින්දුවම ස්ටේටස් දාන්න වෙනව මහත්තයෝ!😍😍😍❤️❤️❤️❤️දිගටම මේම යමු බෝයිස්🤘🏻❣️
අඩෝ ඇයි බන් ජනක උබගෙ සින්දුවලට මෙච්චර ඇබ්බැහි වෙන්නෙ අපි 🥺😍😍😍
අනිවා Trending No 01 වෙන්වා. 💯Sure ගැම්මක් තමා DJ JNK X Moniyo X Roy🔥🔥💯♥️
අහනව අහනව ඉවරයක් නැ පිස්සු තමා ❤️❤️❤️
අඩෝ ජනා සුපිරි බන්....Tune කරලා ගනින් ජනා....20 පාරක් විතර ඇහුවා බන් අද දවසට විතරක් එක දිගට😋❤️තවත් එකක් ලගදිම ඕනේ😇❤️😉
Mn hithuve kello rap valata asa na kiyla 🌻
ඒ කෑලී දෙක නැටේව්වටම පින් මොනියෝ, ජනා, රෝයි. 💪👌👍
ගැම්මක් තමා.මැරුනත් මලගෙදර පොඩ්ඩගෙ රැප් දානවා.තව එකක් ඔහොම්මම අල්ලමූ.🥰🥰
DJ JNK.......රැප නම් රැප..පටිට කියන්න දෙයක් නැ ❤️❤️❤️❤️🎉️🎉️🎉️
වා... වා... වා.. බොහෝත් සුන්දර් JNK 💥💥
කෙලින්ම සිංදුව අහන්න
Click👇👇👇
2:48 - Song | Podda
Subtitles are available!!!
පොඩ්ඩා Lyrics
( Available On All Streaming Platforms )
( සැ.යු. - සුපිරි Sound Experience එකක් ලබාගන්න Headphones or Better Sound System එකක් භාවිතාකරන්න! )
[ Rap - Moniyo ]
සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදං
ගමේ ගොඩේ දිව්යලෝක රහ පළු අඹ දං
කරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩං
අපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දං
මුගෙ හඳහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන ධන යෝග
ඉඩං කඩං ගම වටේ වවං කන්නෙ ගුණ බෝග
ගෑවිලවත්නෑ පරම්පරා නිදන්ගත ලෙඩ රෝග
මාමෙ එපා දෑවැදී මේ ලොකු ලොකු තෑගි බෝග
හොඳ මූණ පෙන්නල අරින්නෑඩෝ බොරු ගජබින්න
කාලා බීලා ඉන්නට තිබ්බොත් ඇති ඕන්නෑ රජ වෙන්න
ලොකු ලොකු මාලිගා නෑ සෝබනේට වැජබෙන්න
රෝද දෙක හොඳයි පුරුදු නිසා අව්ව බොල් පින්න
කටු කාලා තෙම්පාරාදුයි හුරුයි මට දුක සෝකෙ
මිනිස්සුන්ගෙන් තැම්බිලා දැං පදංවෙලා නරි ටෝකෙන්
තනිකඩ වෙලා බලන් ඉද්දි හුඟක් දුර පේනෝ ලෝකෙ
ගොනා හැරේ පොල් පැලේට ආ උඹ එන්නෙ ඕකෙන්
බොරු සෝබනේනම් අල්ලන්නෑ බං
පණට පණ උනත් දෙන්නම් මම ලෝබ නෑ බං
මං දන්නෑ උස ,මිටි , දුප්පත් ,පෝසත් බේද නෑ බං
උඩටම ගිහින් උඹ දැක්කොතින් සන්තෝසෙ බෑ බං
හැමදේම බෙදං හදං කාලා සිරි සැප දෙන්නං
තාත්තා කිව්වා ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං
නටන්න ඕන්නම් කියන්න මං දඩ බඩ ගාලා ක්ලැප දෙන්නං
වදං දාලා බෙදං කන්න ගලපල ගන්න රැප දෙන්නං
බූට් දාහක් කෑවත් ඔට්ටුයි අපේ පපු වගේ තද වානේ
කෙල්ලෝ නිසා හොටු පෙරන් අඩන්නෑඩෝ හඳපානේ
කෙල්ලෝ මැනික් වගේ හිතන් මමත් ආලේ කෙරුවානේ
ඔප දැම්මට වැඩක් නෑඩෝ ඒවා තනි තිරුවානේ
[ Hook - DJ JNK ]
යේකනම් පිශ්ශු තමා.... ( පිශ්ශු තමා )
Oh... Oh.. Oh.. Oo.......
සෙල්ලම් රශ්නේ තමා.... ( රශ්නේ තමා )
Oh... Oh.. Oh.. Oo.......
ශල්ලිනම් ඉල්ලේ තමා.... ( ඉල්ලේ තමා )
Oh... Oh.. Oh.. Oo.......
සන්තෝශෙන් ඉන්න බොශා.... ( ඉන්න බොශා )
Oh... Oh.. Oh.. Oo.......
[ Rap - Roy ]
ආදරෙ අඩුවක් නෑ, කෙල්ලෙ මන් ගාව
ඒක තමා හිතාගන්න බැරි තියන වෙිදනාව
විදවන්නෙ හැමදාම, නුබ පේන්නෙ හැම රෑම,
තුරැල් වෙලා ඉන්න හීන ගොඩක් පෙනුනෙ මන් ගාව, කෙල්ලෙ ..
දුක මට පදන්, දෙන්නෙ සැප වදන්,
එන්නෑ මම වැද වැදන්, දුර ගියා අත් බැදන්,
නුබගියා හිත කඩන්, මම ගියා හද ඇදන්,
මම ලිවිවා හිත හදන්, උබ ගැන පිට පතක්,
හැදුව පදේ ඕකා තමා ගමෙි ඉන්න කුඩිඩා,
කුඩු ගහන්නෑ මම ගමෙි ආතල් පොඩිඩා,
ඇන්ටි එන්න චුටිටක්, අහන් ඉන්න පොඩිඩක්,
ඔිකි ලගින් ඉද්දි වදින්න දුන්නෑ ඇගේ රොඩිඩක්..
ඒකයි ඇත්ත බැදගන්න දැන්ම පිටෙි පත්තු,
කෑවට පස්සෙ පහුවදත් ලෝඩිවෙනව Koත්තු,
අපි කවුරැත් වලපල්ලට යන්න ඉන්න සත්තු,
දෙගොල්ලොන්ටම දෙන්නමි මම බදාගෙන තොත්තු
[ Hook - DJ JNK]
යේකනම් පිශ්ශු තමා.... ( පිශ්ශු තමා )
Oh... Oh.. Oh.. Oo.......
සෙල්ලම් රශ්නේ තමා.... ( රශ්නේ තමා )
Oh... Oh.. Oh.. Oo.......
ශල්ලිනම් ඉල්ලේ තමා.... ( ඉල්ලේ තමා )
Oh... Oh.. Oh.. Oo.......
සන්තෝශෙන් ඉන්න බොශා.... ( ඉන්න බොශා )
Oh... Oh.. Oh.. Oo.......
[ Rap - DJ JNK | JANA ]
ගමේ එලකිරි කොල්ලෙක්, එකෙන්ම සරළයි
හිනා වෙලා කතා කරයි, ඒකයි නැත්තේ ලොකු ලයින්
මල දාට ගෙනි යන්නේ කල හොද පමණයි
බලු වැඩ අරහං, දෙන්නේ අත ඉබලයි..
පම්පෝරි කයිවාරු නෑ ලොවෙත් බර ශෝ
වැඩ බ්රැන්ඩියෙන්, අපේ කතාවනම් රා ටෝක්
පන දෙන්න තමා දුක එද්දී ලග නෑ බ්රෝ
අඩි තාලමේ මූණූ වෙඩිමෙදී නෑ ඩෝ...
චබි වෙනයි, තඩි වෙනයි, Slim වෙනයි, කටු වෙනයි,
වැඩ දාන වඩුවට මොන ලෑල්ලත් එකයි...
ෆිට් එකයි, ශොට් එකයි, මුරුකුකුවයි බයිට් එකයි,
ලාවට සෙට් වෙන්න දාපන්කෝ පොඩි එකක්...
නසිරානි උනත් රස්තියාදු කොල්ලෝ එළකිරි
දනි උඩ ඉදන් යටටම කාගෙත් පැටිකිරි
අල්ලේ නටවන්න ආවොත් දෙන්නේ ඇද වෙන්න චැසි
ගිය තැන තනියම හරි, ආතල් අරන් ඇති!
උපතිනම් සිංහල කඩ්ඩ තෙරිය ඉල්ලේ
නම ඇති හැම කොනකම පෙරිය මුල්ලේ
ඇගෙ අමරුව හොද වෙන්න ගලනේ තයිලේ
මෙන්න ගෙන ආව නැටවෙන්න ජනාගේ බයිලේ
ජීවිත් වෙන්නේ රෝලෙන් හැබැයි සන්තෝසෙන් ඉන්නේ
වත නම්බු නාම නැතත් හිත හොදයි සලකන්නේ
වෙරි මරගාතේ ගියත් අම්මා කෙලින් හිටගන්නේ
බොරු Delivery දනී කාවද රවටන්නේ අඩෝ
කැරකෙන්න....
රැප දුන්නේ මම නැටවෙන්න...
දෙන සද්දෙට නැලවෙන්න...
මොන ප්රශ්නද හිනා වෙන්න...//
ගැම්මක්
අම්මෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️
එනකන් තමා හිටියේ
💪
♥️♥️
Ft❤️
PISSUWAK DOW ! 💯
Ape Maduwoooo ♥️
@හාරත හේරා විරාමයක් බැලුවද😀🙂
Madu aiya ඊලගට ඔයාගෙ එකක් තමා 🤗❤😎
🙂⭐
විරාමයක් ගමු කොල්ලෝ ටික කාලෙට.දැන් විරාමේ ඇති අලුත් එකක් ඕනි ඉක්මනටම 🙈❤️ 🍂
මේවගේ next level creative වැඩ,
වැඩි වැඩියෙන් මේ පුන්ය භූමියේ පහල වේවා....! [SPMP]
MAMA DAKKA SHANA
අප්පටසිරි ශාන් අයියා! දෙන Support එකට උඩින්ම ඉතින් ස්තූතී Lovva ♥️
උබ තමයි අත දුන්නේ බොස් 😍💥
SHANA 😼❤️
🙂❤️
මෙ සැරෙත් දීලා තියෙනවා ආතල් ඉතිරෙන්නම👌
DJ JNK සැපක්ම තමා ඉතිං🤟😉
ආදරෙයි සෙට් එකටම❤️😘
Dj ekak one
Nirosh ayye dj one 🔥😋❤️
අනේ මගේ චැන්ල් එකත් සප් කරන්නක්ක්
Dj එකක් ලගදිම ඕනෙ ඈ🤤❤️
😎
Jana සුපිරියක් තමා ❤😎
Mihii Toons reply එකක් ඕනෙ ❤️
OL A9
AL A3
Moratuwa engineering faculty
DJ JNK අපේ වචනෙන්ම කිව්වොත් පහරක් ඈ❤️✌️
අඩො සිරාවට 🤗
අඩේ වැඩ්ඩෙක් තමයි ඉතින්
😋😈❤️
❤
Track d htto ubt hma video ekktm oka dnne 😂
වාසියක් මචෝ ❤️🤘
Preethi ❤️🤘
❤️
Preethi ❤️
ලස්සනයි ඒකත් 👌👌👌
J ❤️🤘
Ade ayya mavath rapa kata gannavada
Moniyo & jnk දෙන්නගෙ කටහඩවල් දෙක එකතු උනාම ඒක වෙනම brand එකක්❤️
වදන් දාලා බෙදං කන්න රැප දෙන්නං❤️😎
Moni 😍🔥
Moni Malli
අයියා RUclips channel 1 ක් හදන් නැද්ද?🙄🥰🥰🥰❤️🖤
@Sasith Methsara වචන එකතු කර කෑමට මවාපාන්න😂
❤️
Jana සුප්පා🔥❤
siini pabba
Sini pabba
bosa
Pabba ♥️
Pabba aiya❤️
තාත්තා කිව්වෙ ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං 💯🔥
shan ayya 😍
ශාන් අයියෝ!!! ♥️
Shan puthaaa
Fgggg@@DJJNK
moniyo ge lyrics maxxa.. with bars...
නම පොඩ්ඩා උණාට වැඩේ පොඩි නෑ හොදේ... ජනක අයියා තමා හොදටම කරලා තියෙන්නෙ😂😂... Moniyo ඇතුළු crew එකම එක්ක සුපිරි වැඩක් දීලා මේ පාරත්... ඒනම් ජය බෝ වේවා ඈ😍😍❤️🙏
ජනක අයියේ ඔයාට බඩු වැඩිවෙලා තියෙන්නේ 🔥♥ Next level 📹 Hasindu ayya ❤🔥
🥵😁😘
හහහ්හ vini vs jnk & moniyo
තාත්තා කිව්වා ගැහුවොත් ගහපන්
පහුවදාට ඇපදෙන්නම් ❤️🔥❤️ next level bro ❤️
❤️
Roy rapa maru ❤🎉
🔥💯ජනා + moniyo = ගින්දර .... ඇබ්බැහි වෙන සුලුයි .. මේක පහරක්..🔥💯
අඩෝ අඩෝ ඒක පට්ට....
කොහෙන් ගියත් මෝනියෝ ඉස්සෙල්ලම ගැම්මට නග්ගලා ගන්නවා සිංදුව...❤❤❤
හරියට හරි අනෙහ් moniyo ත් පට්ට ආ
@@Hello_364 අන්නේකනි..❤
1M ගැහුවනේ.. ගැම්මක්..✌️❤️😌
මේ සැරේනම් සුපිරියට දීලා තියනවා. Next Level DJ JNK 🔥🔥💯
Aammo gemmak
එනකං ආසාවෙන් බලං හිටිය සින්දුවක්...😍
සුපිරියක් තමා ජනා..😘
Tranding 1 ම තමා ...ජය වේවා...💪🎵
Ow bnn
මම අාසම සුපිරිම සිදු ටික තමාහ් මේ DJ JNK💜Moniyo💚ගැම්මක් තමාහ්❤මේවා trending උනේ නැතෝත් වැඩකුත් නෑ🖤
යේකනම් පිශ්ශු තමා 😍
JNK ❤️
MONIYO ❤️
ROY ❤️
සුපිරියක් තමා ඉතිම් ❤️❤️❤️
සතුටුයි..........!🖤
Bosa 😍
Lotaaaaa ♥️
lota bosa
ගැම්මක් එකෙන්ම 👍
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ගැම්මක් තම. ♥️♥️
පොඩ්ඩා !!
ගැම්මක් තමා හොදේ !!!
ජනා කියන්නේ බ්රෑන්ඩ් එකක් !!!
DJ JNK BEAT🔥😌
rap = 100
beat = 100
song = 100
කුනුහරප = 0
ආතල් = 100
උබලනම් next level😌🔥
පට්ට DJ JNK - moniyo ටත් බොක්කෙන්ම ආදරෙයි 😘..
පොඩ්ඩා තමයි හොදටම කරෙ💪💪
pishshu thama
හැදුව පදේ ඔකා තමා ගමෙ ඉන්න කුඩ්ඩා
කුඩු ගහන්නෑ මං ගමේ ආතල් පොඩ්ඩා....
Roy the best.... ❤️🔥
Moniyo is a highest underated rapper 💯
My favourite rapper ❤️ Moniyo...
Love ❤
True
💯💥
🖤
Moniyo is one of the best lyrical rapper in SL ✌🏼🔥
ජනා ❤️❤️❤️❤️
Yaa....❤❤ moniyo and jnk is super 💖💖
💯
😂
Gammak moniyo hamdama one🥰
Moniyo.ආසම හඩක්.ජනත් එහෙමයි ❤️❤️❤️❤️🙏
ජනා අයියගෙ ENTER එකනම් මරු පට්ට DJ JNK'S ATTITUDE IS FANTASTIC
හින්දි show පදිරියි මෙව්වට ♥️ ජය ජය ♥️♥️♥️ DJ JNK 🖤 MONIO🖤ROY🖤 කියන්න වචන නෑ 🔥සුපිරි පරි ඉතිරෙන්නම දීලා තියෙනෝ 🔥
sara
@Senuk _V 👊❤🔥
හැම තැනම , හැම කෙනාම rap කිව්වට ජනා , මොනියො , ශාන් පුතා එකතු වෙලා කරන මේ rap වල වෙන අය ළඟ නැති අමුතු මෙව්වා එකක් තියෙනවා නේද සහෝදරවරුනි......,🤩🖤
Ov 100% mchan
@@anjanadeshan1907 ජනා , මොනියො , ශාන් පුතා එකතු වෙලා කරන ඒවායි රවි ජේ චරිත අතලගේ එක්ක එකතු වෙලා කරන rap විතරයි මම නම් අහන්නේ මෑත කාලයේ.....අනෙක් ඒවා කිසිම එකක් හිතට අල්ලලා ගිහින් නෑ.....
Bonnona, sara wita , podda lyrics ලියපු ජනා ගෙ දෑතට දෙවි පිහිටයි
සිරා කතාව
ekenma.😎
@@gagapowerbullet5609 ✌
ගෙන ආවා නැටවෙන්න ජනාගේ බයිලේ අනේ අයියේ මේක පිස්සුවක් වගේ ජනා අයියේ🥰🥰🥰😁😁
අඩෝ තීම් එකත් පට්ට🔥 ... වදන් පලනවානෙ ඕයි⚡ ..... ගැම්මක් තමා🔥 .. ජනා ලස්සන වෙලා 😅
Sera bn
DJ JNK කියන්නෙ ඉතිම් සුපිරි යක් තමා .. සුපිරි ස්ටෝරි ලයින් එක ✌️🙂❤️
ගමෙ එලකිරි කොල්ලෙක් එකෙම්ම සරලයි😏❤
හිනාවෙලා කතාකරයි ඒකයි නැත්තෙ ලොකු ලයින්
🔥❤❤
JNK/Moniyo/ROY🔥ඇබ්බැහිවෙන සුලුයි🤟
අපි ලස්සනට ඇහුවට මහන්සිය කොච්චරද බුදුසරණය් ඔයලට එල❤️❤️
කැරකෙන්න ...
රැප දුන්නේ මම නැටවෙන්න
දෙන සද්දෙට නැලවෙන්න
මොන ප්රශ්නද හිනාවෙන්න...
🔥🔥🔥DJ JNK X MONIYO X ROY 💥💥💥 superb
GOOD LUCK!!!
පහරක්. උඩටම එන්න ඕනෙ. සාරවිට වගේම තමා. ඩමියක් ගහල මියුසික් එක කලින්ම දුන්න එකට සතුටුයි. ඒ හින්ද පුරුද්දක් තේරෙනව. Welldone කොල්ලනේ. ජය වේවා ❤️✊🏻
Jana ,moniyo ඉන්නවනම් එතන සුපිරියක් තමා💖😌
මගෙ ආසම සිංදුව ඇවුහට එපා වෙන්නෙ නෑ 😆😘😀😁
කෑමට පෙර 1
රාත්රී නින්දට පෙර 1
මේකනම් පිස්සුවක් ♥️♥️
අඩෝ අඩෝ මාත් එහෙමයි බන් අඩුම දවසට 5 පාරක්වත් අහනෝ
අඩේ ඇත්තමයි ❤
same..😊
සුපිරියක් තමා.
ඊළඟ පාර ඕනේ මෙහෙම එකක්
DJ JNK x Moniyo x Smokio 🔥
🤭
😇💖🔥
Smokio set ne bn jana,moniyata🙂
ජනක අයියගේ lyrics music කියන්න දෙයක් නැ පට්ට👌දකුණේ නියම ගැම්ම ජනක, මොනියෝ බ්රෝ ඔයත් නියමයි👍dance කෙල්ලො දෙන්නම ලස්සනයි 🤭මුලින් එන නිල් කෙල්ල ලස්සනයි😇, video ඒක පට්ට අලුත් වැඩක් 🤗
සුපිරියටම කරලා තියනවා මම 10 විතර සැරින් සැරේ බැලුවා 😊
DJ JNK ගෙ රැපක් කියන්නෙ සුපිරියක් තමා 🤟😎එක පට්ට 🤟🔥
DIFENDER එකක් තියාගෙන සල්ලි ඉල්ලේ තමා කියන්න එපා ජුම්ක හිම්තෙනවා ඕයි 😒.......
වැඩ දන වඩුවට මොන ලීයත් එකයි 😌
සුපිරියක් ඇ හැම එකම වගේ මේක නම් දීලා සුපිරියටම ❤️❤️
අමාරුවෙන් maths කරලා කටු කාලා .දැන් ඉන්න තැන සුපිරි අයිඒ.❤️❤️
Mn asawen balana ..Eka songs mee .love this song .. friend s ....pul athal eke. ..inna tika kalee inna onii pul athal ekee.😇😇😇😇
අඩ්ඩෙ SILVER play button eka නෙහ්. 1:53 🔥 මේ පාර දීලා තියනවා සුපරි පරි ඉතිරෙන්න. 🤟
කහ පාට සාරිය අක්කගෙ ඩාන්ස් එක නම් ආතල්ම තමා🥰😗🙈
ඔව් බං
Janage kalla
@@kavindunethmikajayaweera8005 ඒක වෙන්න බෑ බං
sirama 🌝❤️🔥
@@kavindunethmikajayaweera8005 🤔 සිරාද
වැඩ දාන වඩුවට මොන ලෑල්ලත් එක 🔥🔥🔥 මේ පාරත් ගැම්මක් තමයි....ටියුන් කරලා ගනින් ජනා....😍👌🎧
supiriyak thama
podda and badu bessa supiri sindu aaaaaaa
සෙරම කියන්නෙ rap එක ගැන විතරයි.. කවුරුත් කියන්නැ වීඩියො එක ගැන🥺.. විඩියෝ එක පට්ට පදිරි ඔයි
ඒක තමයි ☹️
Video eka maru
මේක එනකම් හූල්ල හූල්ල හිටිය උන්කෝ 🥳 පහරක් ඕයි බ්රෑන්ඩ් එක සුපිරී ❤❤❤
ඉක්මනට number 1 of trending වෙන්න ඕනෙ අපේ ජනකයගෙ rap එක❤️☺️☺️
උනා බන් 😍❤
තව ඕනී මදි බන් ඔය
1M+ Views , Congrats Bro & God Bless You (Masayak Yanna Kalin 1M+ Views Gammak Boza)
6:50 හෙලෝ අයියෝ ලොකු මාත්තියා ගෑස් එක ඩෝං ගාල ගියා.. ගෙයින් බාගයක්ම ඉවරයි.. මාත් කලන්තෙ දැම්මා😁😂
සාරවිට සින්දුවට පස්සේ සුපිරිය
Gammak JANA 🤘🤘😍
GOOD LUCK
ඊලග අලුත් සින්දු එනකම් බලාගෙන ඉන්නේ
DJ JNK රැපක් දුන්නොත් සුපිරියක් තමා කියන්න වචන නෑ ඉතිමි 🔥👍
ශල්ලිනම් ඉල්ලෙ තමා❤...........🤙
මෙන්න ගෙන ආවා නැටවෙන්න ජනාගෙ බයිලේ...👌❤️ සුපිරියක්...ඉස්සර රැප් වලට ආසම නැති මං දැං රැප් වලට පිස්සු වැටිල..😊👌
Mamat amai
චරස් ගාලා හැපෙන්නෑනෙ.. පිනි බාපු පපඩම්.. 🤭❤ පිෂ්ෂු තමා.. 😻
කියන්න දෙයක් නෑ
සින්දුවක් ගැහුවොත් trending#1 තමයි(moniya&dj jnk)💪💪
බුදු සරනයි කට්ටියටම........
මොනව නැතත් කෑලි දෙක නැටෙව්වට පින් බන් #Dj jnk #Moniyo #Roy♥️♥️
05:26 Tune කරල ගනින් ජනා new version 🔥
අඩෝ එ කෙල්ලො දෙන්නො ලස්සනයි නෙහ්
Sindu wada ahuwe kelloda baluwe ?, anyway
Attac
හැමදාම වගේ මුලින්ම ගැම්ම අල්ලල දෙනවා මෝනියෝ.. අන්තිමේ පට්ට ආතල් එකක් දෙනවා ජනා පොඩ්ඩත් පට්ට වදන් ටිකක් දෙනවා මරු මේකත් ❤️😍
Moniya.. ගැම්මක් තමා...
ජනක අයියේ.. ඔයාට බඩූ වැඩි වෙලා😂😂💔 සුපිරියක් තමා 𝐉𝐍𝐊 × 𝐌𝐎𝐍𝐈𝐘𝐎 × 𝐑𝐎𝐘
හරි මල්ලි 😂
සිල්වා බටන් එක අතේ තියන් එද්දි ඒ තියන මොරාල් එක ගැම්මක් ආ..❤️❤️
Dj jnk කවදත් කොලටි බඩු තමා දෙන්නෙ .ආදරෙයි සෙට් එකට congratulations අයියේ ❤️❤️🤟😎😎
ඕකි ලගින් ඉද්දී වදින්න දුන්නෑ ඇගේ රොඩ්ඩක් 👌
සුපිරි කොල්ලෝ ආදරෙයි සෙට් එකටම ❤️
[ Rap - Moniyo ]
සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදං
ගමේ ගොඩේ දිව්යලෝක රහ පළු අඹ දං
කරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩං
අපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දං
මුගෙ හඳහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන ධන යෝග
ඉඩං කඩං ගම වටේ වවං කන්නෙ ගුණ බෝග
ගෑවිලවත්නෑ පරම්පරා නිදන්ගත ලෙඩ රෝග
මාමෙ එපා දෑවැදී මේ ලොකු ලොකු තෑගි බෝග
හොඳ මූණ පෙන්නල අරින්නෑඩෝ බොරු ගජබින්න
කාලා බීලා ඉන්නට තිබ්බොත් ඇති ඕන්නෑ රජ වෙන්න
ලොකු ලොකු මාලිගා නෑ සෝබනේට වැජබෙන්න
රෝද දෙක හොඳයි පුරුදු නිසා අව්ව බොල් පින්න
කටු කාලා තෙම්පාරාදුයි හුරුයි මට දුක සෝකෙ
මිනිස්සුන්ගෙන් තැම්බිලා දැං පදංවෙලා නරි ටෝකෙන්
තනිකඩ වෙලා බලන් ඉද්දි හුඟක් දුර පේනෝ ලෝකෙ
ගොනා හැරේ පොල් පැලේට ආ උඹ එන්නෙ ඕකෙන්
බොරු සෝබනේනම් අල්ලන්නෑ බං
පණට පණ උනත් දෙන්නම් මම ලෝබ නෑ බං
මං දන්නෑ උස ,මිටි , දුප්පත් ,පෝසත් බේද නෑ බං
උඩටම ගිහින් උඹ දැක්කොතින් සන්තෝසෙ බෑ බං
හැමදේම බෙදං හදං කාලා සිරි සැප දෙන්නං
තාත්තා කිව්වා ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං
නටන්න ඕන්නම් කියන්න මං දඩ බඩ ගාලා ක්ලැප දෙන්නං
වදං දාලා බෙදං කන්න ගලපල ගන්න රැප දෙන්නං
බූට් දාහක් කෑවත් ඔට්ටුයි අපේ පපු වගේ තද වානේ
කෙල්ලෝ නිසා හොටු පෙරන් අඩන්නෑඩෝ හඳපානේ
කෙල්ලෝ මැනික් වගේ හිතන් මමත් ආලේ කෙරුවානේ
ඔප දැම්මට වැඩක් නෑඩෝ ඒවා තනි තිරුවානේ
[ Hook - DJ JNK ]
යේකනම් පිශ්ශු තමා.... ( පිශ්ශු තමා )
Oh... Oh.. Oh.. Oo.......
සෙල්ලම් රශ්නේ තමා.... ( රශ්නේ තමා )
Oh... Oh.. Oh.. Oo.......
ශල්ලිනම් ඉල්ලේ තමා.... ( ඉල්ලේ තමා )
Oh... Oh.. Oh.. Oo.......
සන්තෝශෙන් ඉන්න බොශා.... ( ඉන්න බොශා )
Oh... Oh.. Oh.. Oo.......
[ Rap - Roy ]
ආදරෙ අඩුවක් නෑ, කෙල්ලෙ මන් ගාව
ඒක තමා හිතාගන්න බැරි තියන වෙිදනාව
විදවන්නෙ හැමදාම, නුබ පේන්නෙ හැම රෑම,
තුරැල් වෙලා ඉන්න හීන ගොඩක් පෙනුනෙ මන් ගාව, කෙල්ලෙ ..
දුක මට පදන්, දෙන්නෙ සැප වදන්,
එන්නෑ මම වැද වැදන්, දුර ගියා අත් බැදන්,
නුබගියා හිත කඩන්, මම ගියා හද ඇදන්,
මම ලිවිවා හිත හදන්, උබ ගැන පිට පතක්,
හැදුව පදේ ඕකා තමා ගමෙි ඉන්න කුඩිඩා,
කුඩු ගහන්නෑ මම ගමෙි ආතල් පොඩිඩා,
ඇන්ටි එන්න චුටිටක්, අහන් ඉන්න පොඩිඩක්,
ඔිකි ලගින් ඉද්දි වදින්න දුන්නෑ ඇගේ රොඩිඩක්..
ඒකයි ඇත්ත බැදගන්න දැන්ම පිටෙි පත්තු,
කෑවට පස්සෙ පහුවදත් ලෝඩිවෙනව Koත්තු,
අපි කවුරැත් වලපල්ලට යන්න ඉන්න සත්තු,
දෙගොල්ලොන්ටම දෙන්නමි මම බදාගෙන තොත්තු
[ Hook - DJ JNK]
යේකනම් පිශ්ශු තමා.... ( පිශ්ශු තමා )
Oh... Oh.. Oh.. Oo.......
සෙල්ලම් රශ්නේ තමා.... ( රශ්නේ තමා )
Oh... Oh.. Oh.. Oo.......
ශල්ලිනම් ඉල්ලේ තමා.... ( ඉල්ලේ තමා )
Oh... Oh.. Oh.. Oo.......
සන්තෝශෙන් ඉන්න බොශා.... ( ඉන්න බොශා )
Oh... Oh.. Oh.. Oo.......
[ Rap - DJ JNK | JANA ]
ගමේ එලකිරි කොල්ලෙක්, එකෙන්ම සරළයි
හිනා වෙලා කතා කරයි, ඒකයි නැත්තේ ලොකු ලයින්
මල දාට ගෙනි යන්නේ කල හොද පමණයි
බලු වැඩ අරහං, දෙන්නේ අත ඉබලයි..
පම්පෝරි කයිවාරු නෑ ලොවෙත් බර ශෝ
වැඩ බ්රැන්ඩියෙන්, අපේ කතාවනම් රා ටෝක්
පන දෙන්න තමා දුක එද්දී ලග නෑ බ්රෝ
අඩි තාලමේ මූණූ වෙඩිමෙදී නෑ ඩෝ...
චබි වෙනයි, තඩි වෙනයි, Slim වෙනයි, කටු වෙනයි,
වැඩ දාන වඩුවට මොන ලෑල්ලත් එකයි...
ෆිට් එකයි, ශොට් එකයි, මුරුකුකුවයි බයිට් එකයි,
ලාවට සෙට් වෙන්න දාපන්කෝ පොඩි එකක්...
නසිරානි උනත් රස්තියාදු කොල්ලෝ එළකිරි
දනි උඩ ඉදන් යටටම කාගෙත් පැටිකිරි
අල්ලේ නටවන්න ආවොත් දෙන්නේ ඇද වෙන්න චැසි
ගිය තැන තනියම හරි, ආතල් අරන් ඇති!
උපතිනම් සිංහල කඩ්ඩ තෙරිය ඉල්ලේ
නම ඇති හැම කොනකම පෙරිය මුල්ලේ
ඇගෙ අමරුව හොද වෙන්න ගලනේ තයිලේ
මෙන්න ගෙන ආව නැටවෙන්න ජනාගේ බයිලේ
ජීවිත් වෙන්නේ රෝලෙන් හැබැයි සන්තෝසෙන් ඉන්නේ
වත නම්බු නාම නැතත් හිත හොදයි සලකන්නේ
වෙරි මරගාතේ ගියත් අම්මා කෙලින් හිටගන්නේ
බොරු Delivery දනී කාවද රවටන්නේ අඩෝ
කැරකෙන්න....
රැප දුන්නේ මම නැටවෙන්න...
දෙන සද්දෙට නැලවෙන්න...
මොන ප්රශ්නද හිනා වෙන්න...//
Jana meka pin kala nam hari
jdjdjdndje
ඉංජිනෙරුවො වැඩ්ඩො කියන්නෙ නිකන්ද 😁🖤
ආ හා..... 🤙🤙😂🔥
ජනක සර් එමත් කියනවද බන් 👀. මට මතක නෑනේ 💔
Janaka sirge golayek DJ DNK
e bn Janaka Engineer kenek da???
@@dacolvin5188 ooo... janaka sirge golayek👊🔥
Dj ජනක් කියන්නේ ඉතිම් සුපිරි වැඩක් තමා ... සුපිරියක් bro . ලගදිම සින්දුවක් කරමු ft එකක් ❤️🔥ලංකාවේ ගැම්මක් ජනා
ඩයල් එකක්
ඉන්ජෙක්
පට්ටම වැඩ්ඩෙක් 🙂❤️
අඩේ ඒ සිංදුව නම් නියමයි..👊 යේකනම් පිශ්ශු තමා පිශ්ශු තමා.. trending ගෙනියමු මේකත් අනිවා..✌✌❤️❤️ ආදරෙයි දෙන්නටම.. ජය වේවා.. නසිරානි උනත් රස්තියාදු කොල්ලො එළකිරි..✌✌
අම්මේ මේක හොය හොය හිටියේ මාරයි ඉතින් කොහොමද ඔය වගේ නියම අදහස් එන්නේ කියල වැඩක් නෑ DJ JNK , Moniyo පට්ට 😁
බුට් දහක් කැවත් ඔට්ටුයි අපෙ පපු වගෙ තදවානෙ
කෙල්ලො නිසා හොටු පෙරන් අඩන්නෑඩො හදපානෙ 😂
මෙ වගෙ රැප් තියෙද්දී බුට් කලා මොකටද බන් වැලපෙන්නෙ🤩💥
සිරා ඕයි ..😁
සින්දුව ගැනනම් කියලා වැඩක් නෑ ඉතින් 🤘🤘 ගැම්මක් තමා බොක්කෙන්ම ... තව ඔනේ .... ❤❤❤
❤"තාත්තා කිව්වා ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං" යසයි අයියණ්ඩිලා යසයි ❤👌👌👌❤
Ekenma ❤️
පට්ටම beat එකක් .....
එලම ගැම්මක් තමා ලංකාවටම❣️❣️❣️....