Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
LYRICS ( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න)[ Rap - Moniyo ]එම්බල මනමාල මහත , අදින් පස්සේ උඹ අවසානයි මින් මත්තෙන් ,හොඳ කෑමක් කන්න වෙන්නෑ රහටනොයෙකුත් බැනුම් මැද , ඉන්න වෙන්නේ ඉවසාලයිවැඩ ඇරුනං පාටි බෑ දැං ,ගෙදර වරෙන් පහටප්රේමේ කල කාලේ හමාරයි හැන්දෑවේ ,හැංගී කලුවරේ,අද පිරිවරං හිතමිත්‍ර ,නෑදෑ සනුහරේදෑවැද්දේ ඇඳුම් රැක් එකක් තියෙද, මූ ඇදුම් දැම්මේ දොරේඋඹ පොඩි කොල්ලෙක් නෙමෙයි, දැන් හෙන වගකීමක් කරේබැන්ද මුල කාලේ ප්‍රේමේ අරං , පස්සෙදි යමවරම්කල් ගියං උඩින් ඇදෙයි , දොරේ දාපු උඹෙ සරංරැදෙන්නෙපා ready වෙයන් , හුරු පයෙන් සරම අරංදුවපං ක්ෂනිකෝම , සුසන්තිකා වරම අරංලස්සන කෙල්ලෙක් ගියොත් ඉතිං , බලන්නෑ මූ ඒ පැතිකියලා මනමාලි , තාමත් හිතන් ඇතිනෑ මන් දැන් කියන්නෑ , දැන් කිව්ව දේවල් ඇති තවත් දේවල් කිව්වොත් , බයේ වැටෙයි මූට හතිඋඹයි මමයි බෙදන් කෑවේ , එක පතේ එක කෙහෙල් කොලේඅදින් පස්සේ අඩුවෙයිද , අපේ ආතල් නාපු ඇලේ දොලේඔව් උඹ සාධාරණයි , වගකීමෙන් බර වේවි මොලේකිරි පිරි සීනි පරිප්පු හොයන්න , උඹ යාවි පොළේකියපං ඇත්ත , බොරු තියන්නෙපා හංගලාබලන්නෙපා දිහා වෙන , බාලිකාවන් නංගලාරන් තැලි බැඳ , රනින් මුදුවක් පලන්දලාසතුට උතුරෝපං , දුකක් තියපං හංගලාකසාදේ ලියවිල්ලක් , පුර්ෂ කට පියවිල්ලක්Full package එක එන්නේ , life time කියවිල්ලක්ඔවු එක ඇලපිල්ලක් , එහා මෙහා වුනොත් වෙන්නේ වැලපිල්ලක්ආරම්භෙ නැලවිල්ලක් , පස්සේ පපු කැළබිල්ලක් ලොරි පිටින් මේස පුටු අල්මාරි , දෑවැද්ද පිරිවරංඋඹ ඉල්ලුවොතින් මස්සිනා දෙයි , අහසේ වුනත් තරු අරංඋගේ ගෙදරම පාලු වේවි , ඉවසන්න බැරි තරම්ගෙදර රන්ඩු කෙක්ක , යනෝ නේද උඹ අරං[ Hook - Moniyo ]සුරංගනා, ස්වරූපෙන් ගෙනා,බරපතල වැඩ සහිත සිර දඩුවම්!කැන්දන් එනා, හුරේ දාගෙනා,දැන දැනම දැන දැනම අරන් නඩුවක්! //[ Rap - Jana | DJ JNK ] | Reply to Moniyoඋබ නොදනීද තනි යහනේ නැත සහනේ, නාකි වෙලා බැන්දොත් සැප නැතේ අඩපන වේජීවිතේ කෙටි හරි කාලේ නැබන්දොතින් ට්‍රැක් පනීදුක සැප බෙදාගන්න කෙනා හරි හැටි දනීතුන් වේල.... කන්න දෙන්නේ සමූපකාර ක්‍රමේටනේ නනාවිද කෑම,සෙල්ලක්කාරයි තාම, කොලු කාලේ ගෙවෙනවා එලෙසෙම සන්තෝසෙන් ඉන්නේ හැමදාමදනී හරි ප්‍රමාණේ කෑමට තුනපහ ගාණකට,කන බොන දේවල් ගනන් ගන්නෑ සත පහකට,නසරානි අවවාද ගන්නෑ කනකට,බාල කාලේ සිට හදාගත්තේ එක ගාණකට!ගෑණුන්ගේ කේන්ති වගේ සෝඩා බොතලේ,පැටලුනාට උදේ වෙද්දී රත් වෙනවා කේතලේ,මෙහෙට්ට ගනින් බෝතලේ,හෙට වෙනකන් පාටි දැම්මත් දෙන්නේ නෑ කරච්චලේ,නෑ බැන්ද බව පසක් කලේ!උබයි මමයි බෙදන් කනවා එදා මෙන්ම අදත් කෙහෙල්කොලේ,නානව ඇලේ දොලේ, නැතිනම් මඩ උන වෙලේ,පොඩි කාලේ ඉදානම ඉන්න උන් එක පිලේ,මැරි ඉපදුනත් අමතක නොවෙයි මගේ මලේ!රත්තරන් කෙල්ලෙක් එක්ක මක්කටෙයි බන් දෑවැදිහොයාගන්න අමාරුම මස්සිනෙක් මේ මාවැනි,ලස්සනම නංගලා දැක්කත් හිතට නොකාවදී,ඉන්නේ එක කෙල්ලයි වැනි වීරයෙක් සිනමාවෙදි!ලා බාල කාලේ ඉදන් අම්මලාගේ උකුලේ,මා උනා බාල කොල්ලා කෙල්ලෝ තුනක් ඇතුලේ,රජෙක් වගේ බලා ගත්තේ තියන් හිස මුදුනේ,ඒ ආදරේ නම් වෙනසක් නෑ පස්සේ උනත් මගුලේ!නාකි වෙලා ආතල් දාන්න හිතා ගන්න එපා!තරුණ කාලේ විදපල්ලා ජීවිතේ සැරට![ Hook - Jana | DJ JNK ]මේ කොල්ලෝ කෙල්ලෝ කාලේ,වැනි වැනි ආතල් එකේ ඉන්න ඕනේ,නැතිනම් නාකි වෙලා තමා රාලේ,බරගාසේ,මරගාතේ දාන්න ඕනේ!අද කාලේ,වැනි වැනි ආතල් එකේ ඉන්න ඕනේ,නැතිනම් නාකි වෙලා තමා රාලේ,බරගාසේ,මරගාතේ දාන්න ඕනේ![ Hook - Moniyo ]සුරංගනා, ස්වරූපෙන් ගෙනා,බරපතල වැඩ සහිත සිර දඩුවම්!කැන්දන් එනා, හුරේ දාගෙනා,දැන දැනම දැන දැනම අරන් නඩුවක්! //
මරු ඇ ✌️
ADOOOOOOOOOOOOOOOOOOOOOOOO
Boca bocca gamma
පහර පහර ඈ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Manioo ge akkada bende Jana?
සුරංගනා ස්වරූපෙන් ගෙනාබරපතල වැඩ සහිත සිර දඬුවම් 😌 🔥
Iro Boooy ❤️
කොල්ලා කුජීතයි කොල්ලා අනාතයී😂❤
Iro🖤❤️
මේ බ්‍රෝ අලුත් වීඩියෝ එන්න තියද බන්
කික්කිගේ සීන් එක තමා ආතල්ම 😅
කුනු හරප . 0 %මොඩ කතා . 0% තේරැම . 100% 😌😌❤
theruma kiyahan balanna ehenan Da.Na.Ga.Pi.
මොකද්ද whoto මේකේ තේරුම? 💀
@@MadawaSithum Theruma ubla wge pinnyont therenne nah 😁
😂😂
@@MadawaSithum Pinnayonta terenne nh bng terenne nadda kiwwama😂💀
Jana mona ❤️💯
Vidu❤
Podi eka😂😂
ආ විදූ😊
Viduwa ❤️
hmm💯
අපේ මනමාල මහතාට ජයවේවා ❤❤❤
Dimi Ayya ❤
❤️🔥
Who is manamalaya
ජයවේවා 🖤🖤🖤
Lotuss❤❤
රජු නෙළුම් 😂
Lota🎶🖤
@@KingLotuss Lota Boy ❤️
❤
තාම trending 01# whotto බරපතල වැඩ සහිත සිරදඬුවම් 😂❤
අඩේ ජනක අයියා බැන්දලා...😎😍 කෙල්ලත් ලස්සනයි ❤️ ..... .....( Love from matara 2022 A/L BATCH ) CONGRATULATIONS 😘
දෙයියො දීපු දෙයක් නෑමෙ ප්‍රතිඵලෙන් කාපු කට්ටයි Jana/mona❤️ වෙනම බ්‍රෑන්ඩ් එකක්......💗💐
ය
Jaya wewa❤️🔥
Yoooow ❤️🤘
සුරංගනා ස්වරූපෙන් ගෙනා කොටසට මම පට්ට ආසයි 🥰 ඒක නෙවෙයි congratulations.....❤
happy wedding life ❤🎉 ජනා
මම 2016 A/L. DJ ජනක තංගල්ලේ මාර්ගා එකටත් ආවා. ජනක සර්ගේ වීරයා. අද ලංකාවේ ජනප්‍රියම star කෙනෙක් වෙලා. ජය වේවා. ජය වේවා.👍👍👍
Athal 🔥🙌 JNK | MONIO
එම්බල මනමාල මහතා අදින් පස්සෙ උබ අවසානයි 😉 යෝ යෝ ජය මනමාල ජනා මහතා ❤🔥 Congratulations Jana Ayya ❤
Moniyo ගහන රැප්නම් lyrics බොම්බයක්💥💥💥💥💥💥💥
මමත් ගොඩක් ආසයි
Sirawatama❤
trending 1 වුනාට පස්සෙත් බලන සෙට් එක කෝ බලන්න 👇👇මේකනම් ගින්දර වගේ සුපිරියක් මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
අඩේ jnk අයියා ඇත්තටම බැදලා නේද 😍😍❤️ අක්කාටයි අයියටයි සුබ ම සුබ පැතුම් ❤️❤️❤️🤗මේ සිංදුවත් සුපිරි හිට් 1ක් තමයි😍😍 .....ආදරෙයි ❤️❤️❤️❤️
Moniyo is the most underated rapper in SL. balapn wadan and rhyming
සුපිරි bn mama ubalata පට්ටම ආදරෙයි mata pudume ai ubalawa TV ekata genne naththe ai kiyala
සුරංගනා ස්වරූපෙන් ගෙනා..පිස්සුවක් තමා මේක.🥵🫀
සුරංඟනා ස්වරූපෙන් ගෙනා කියන එකට මාරම අසායි මංනම්❤😊
ජනා ඉතිම් රිප්ලයි කරන්නෙ ලොකු ලොකු අයටනෙ 🥺❤අපිටත් පිස්සු හැදුනෙ ජනා අයියලගෙ ට්‍රැක් වලට තමා ❤️
අඩෝ! Much Love ❤ - JNK
@@DJJNKමෙන්න රිප්ලයි කරලෝ❤️🥺
❤❤❤@@DJJNK
Supiriyak thama jana හැමදාම දාපු ගමන් ඉන්නවා 😃🥰❤️
ජනා ඉතිම් reply කරන්නෙ ලොකු ලොකු අයගේ coment වලට විතරනේ 🥺❤අපිටත් මේ පිස්සුව තාම නවත්ත ගන්න බැරුව ඉන්නෙ ජනාලගේ track වලට තමා😩❤
Much Love broski ❤️✊🏻
@@DJJNK අඩේ මෙන්න riply කරලා 🥺💔💔💔💔💔
Jayawewa Jana Aiye 🥰❤️💪
💞💐අඩෝ සුපිරියක් ආහ්..හැමදාම අහනෝ ....happy wedding life..jana..🎉.......දන් ඉතිම් සිර බාරෙ තමා..😂😂
1 million gahanawa kiyana set eka me pattata ❤️🙈
Dj JNK + Moniyo = Vibe 😺🔥
Vibe ekak nemi broo….eka wenama level ekak (ස්වර්ගේ) 🤪
Jana × Moniyo ❤️🔥
පට්ටයි බං මට දැන් අත් වෙලා තියන ඉරණම මේ රැප් එකේ ලස්සනට තියනවා... 😅😅😅😅😊
අපේ මේ මනමාල මහත්තයාට සුභ අනාගතයක් වේවා🥳💚🥰🙏 කියලා ප්‍රාර්ථනා කරන අය මේ පැත්තට ❤❤
Supiri 💪❤️🔥 elah DJ JNK ayyah
Jana අයියෙ රිප්ලයි එකල් දාන්නකො🥹❤️ සින්දුවනම් පිස්සුවක් 100 පාරකට වඩා අහන්නෙ😮💨
Yoooow ❤️
@@DJJNKadareii🥵❤️🩹💐
Magampura ❤️😊
manamala mahththaya jaya wewa 🥰😳
හැමදාම වගේ සුපිරියක් අයියේ😘😘
සහෝදරියක් ඉන්න හැමෝටම මේක උපහාරයක්.. ❤❤❤❤❤ ලස්සන නිර්මාණයක්. සුපිරි
සුපිරියක් jana ayye ✨️❤️💗
"එක යායේ කකා වැටී" officially replaced. Thanks Jana & Happy Wedded Life ❤️
Bln indpn 😂
@@pathumnimesha4991Innawa Thamai Yako
*JNK×Moniyo....Supiriyak Thama😍💫*
Music 100%😍Lyrics 🎉😘Meaning 100% 😍සාමාන්‍යයෙන් rap අහන්නෙ නෑ ඒ උනාට මේක ගොඩක් පාරක් ඇහුව.......සුපිරියක් 😍😍😍😍
Yoyo 🤟🤟🔥
උඹ පොඩි කොල්ලෙක් නෙවෙයි දැන් හෙන වගකීමක් කරේ❤ ජය වේවා! ❤ @DJJNK 👍
මේක අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..😌❤
මරු😊😊😊😊😊
අඩේ ඒ lyrics ටික හරි රහයී...❤❤😍😍🔥🔥🔥
Jana hita hoda ekh uta hari giyoth atha ❤️❤️👌
ඇත්තටම බැදලා ද 🥲
O
සිංදුව නම් කියලා වැඩක් නැ සුපිරියක්ම තමායි❤
Supiriyak Brother ❤🎉
සුරංගනා, ස්වරූපෙන් ගෙනා,බරපතල වැඩ සහිත සිර දඩුවම්!🤩😍🥰
🌝❤ J.N.K 👉
නියමයි jnk අයියෙ
සුපිරියක් ඒක නම්❤️
Iknt 1M ghnd kttiyama sup ekk. Demu 👍
100 k like plzz
Katta epada malli
@@highcapacitylovers7345Mn danna apu msg eka yakow 😂
Ktt epd
Ammagen illa gnna😢
ඇයි ලයික් දැම්මම සල්ලිවත් හම්බ වෙනොද 😂 වීඩියෝ එකටවත් 100k නෑ තාම
සුපිරි යක් ඇ ❤❤👍👍👍
Congratulations ❤ boom 💥 song
Trending Hit එකක් මේකනම්! Way to Trending #1
Ado trending #1 ft sathutak danenne❤😊🎉🎉
gindara thama JNK X MONIYO🥰🔥
සුපිරි යක් තමයි
සුපිරි ❤️🔥
ඒක සුපිරි 🥵 trending කුඩු කරගෙන යයි වගේ ❤
Jnk අයියේ සුපිරි ❤❤
jana aiye adarei. eka wenama track ekak supiri😌❤🔥🤛
සුපිරියක්
Congratulations JNK ayiye ❤🎉🎉
දකුණේ එවුන් ගැම්මක් ඩෝ
ගැම්මක් අය්යේ ❤❤❤❤
අපේ මනමාල අයියාටත් මනමාලි අක්කාටත් සුබ මංගල්‍යයක් වේවා ❤❤ හදවතින්ම සුබ පැතුම් 🎉🎉
ජය මනමාලයෝ❤🎉
1m ගහනකම් මේක අහනවා.ඊට පස්සේ download කරගන්නවා...❤
අද දවසට හත් පාරක් අහලා ඔෆිස් එකෙ උන් පිස්සෙක්ද කීවා ඕයි 🙋
නාකි වෙලා ආතල් දාන්න හිතාගන්න එපා.තරුණ කාලේ විදපනලා ජිවිතේ සැරට ❤️🖤
Gammak තමා ❤❤❤❤❤
Best duo of Sri Lankan Golden Rap Era
ඒකහ් සුපිරියක්❤❤❤
Congratulations to the couple & song 😍❤
Supiyak thma hemdam dunne.adrei❤🎉
ගැම්මක්
අඩෝ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.සුපිරි තමා ඔයාගෙ ගෙදර කොහෙද ❤🎉😅😮
ඒ උනාට සුපිරි වීඩියෝ එකක් බලාපොරොත්තු උනා ඈ 😒👊
meke wedding eka dawase kiyapu eka supiri
Melody pissuwk❤🎉.Sinduwath supiri😛
gammak jana ayya and moniyo😍😍
සින්දුව නම් සුපිරියක් ❤
Supiriyak ❤️☘️
Dj jnk oyalage sindu okkoma nonstop ekak one❤❤
Gammak bro
සුපිරියක්❤ කතා දෙකක් නෑ මරැම වැඩක්😊 ඉස්සරහටම යන්න කොල්ලෝ...❤
Congratulations JNK ❤️🎉
පට්ට සිංටවක් සහ,රැප
Eka patta ❤
what the new one ...... woooowlove you boyzzzzz
Like 5 k dennako 😟
❤❤❤❤🙃
Trending 1 💗
Wzii waziiii❤
ඒක සුපිරි
ආ Tune කරල ගනින් ජනා..!🔥❤
සුපිරි lyrics .❤❤❤
LYRICS
( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න)
[ Rap - Moniyo ]
එම්බල මනමාල මහත , අදින් පස්සේ උඹ අවසානයි
මින් මත්තෙන් ,හොඳ කෑමක් කන්න වෙන්නෑ රහට
නොයෙකුත් බැනුම් මැද , ඉන්න වෙන්නේ ඉවසාලයි
වැඩ ඇරුනං පාටි බෑ දැං ,ගෙදර වරෙන් පහට
ප්‍රේමේ කල කාලේ හමාරයි හැන්දෑවේ ,හැංගී කලුවරේ,
අද පිරිවරං හිතමිත්‍ර ,නෑදෑ සනුහරේ
දෑවැද්දේ ඇඳුම් රැක් එකක් තියෙද, මූ ඇදුම් දැම්මේ දොරේ
උඹ පොඩි කොල්ලෙක් නෙමෙයි, දැන් හෙන වගකීමක් කරේ
බැන්ද මුල කාලේ ප්‍රේමේ අරං , පස්සෙදි යමවරම්
කල් ගියං උඩින් ඇදෙයි , දොරේ දාපු උඹෙ සරං
රැදෙන්නෙපා ready වෙයන් , හුරු පයෙන් සරම අරං
දුවපං ක්ෂනිකෝම , සුසන්තිකා වරම අරං
ලස්සන කෙල්ලෙක් ගියොත් ඉතිං , බලන්නෑ මූ ඒ පැති
කියලා මනමාලි , තාමත් හිතන් ඇති
නෑ මන් දැන් කියන්නෑ , දැන් කිව්ව දේවල් ඇති
තවත් දේවල් කිව්වොත් , බයේ වැටෙයි මූට හති
උඹයි මමයි බෙදන් කෑවේ , එක පතේ එක කෙහෙල් කොලේ
අදින් පස්සේ අඩුවෙයිද , අපේ ආතල් නාපු ඇලේ දොලේ
ඔව් උඹ සාධාරණයි , වගකීමෙන් බර වේවි මොලේ
කිරි පිරි සීනි පරිප්පු හොයන්න , උඹ යාවි පොළේ
කියපං ඇත්ත , බොරු තියන්නෙපා හංගලා
බලන්නෙපා දිහා වෙන , බාලිකාවන් නංගලා
රන් තැලි බැඳ , රනින් මුදුවක් පලන්දලා
සතුට උතුරෝපං , දුකක් තියපං හංගලා
කසාදේ ලියවිල්ලක් , පුර්ෂ කට පියවිල්ලක්
Full package එක එන්නේ , life time කියවිල්ලක්
ඔවු එක ඇලපිල්ලක් , එහා මෙහා වුනොත් වෙන්නේ වැලපිල්ලක්
ආරම්භෙ නැලවිල්ලක් , පස්සේ පපු කැළබිල්ලක්
ලොරි පිටින් මේස පුටු අල්මාරි , දෑවැද්ද පිරිවරං
උඹ ඉල්ලුවොතින් මස්සිනා දෙයි , අහසේ වුනත් තරු අරං
උගේ ගෙදරම පාලු වේවි , ඉවසන්න බැරි තරම්
ගෙදර රන්ඩු කෙක්ක , යනෝ නේද උඹ අරං
[ Hook - Moniyo ]
සුරංගනා, ස්වරූපෙන් ගෙනා,
බරපතල වැඩ සහිත සිර දඩුවම්!
කැන්දන් එනා, හුරේ දාගෙනා,
දැන දැනම දැන දැනම අරන් නඩුවක්! //
[ Rap - Jana | DJ JNK ] | Reply to Moniyo
උබ නොදනීද තනි යහනේ නැත සහනේ,
නාකි වෙලා බැන්දොත් සැප නැතේ අඩපන වේ
ජීවිතේ කෙටි හරි කාලේ නැබන්දොතින් ට්‍රැක් පනී
දුක සැප බෙදාගන්න කෙනා හරි හැටි දනී
තුන් වේල.... කන්න දෙන්නේ සමූපකාර ක්‍රමේටනේ නනාවිද කෑම,
සෙල්ලක්කාරයි තාම, කොලු කාලේ ගෙවෙනවා එලෙසෙම සන්තෝසෙන් ඉන්නේ හැමදාම
දනී හරි ප්‍රමාණේ කෑමට තුනපහ ගාණකට,
කන බොන දේවල් ගනන් ගන්නෑ සත පහකට,
නසරානි අවවාද ගන්නෑ කනකට,
බාල කාලේ සිට හදාගත්තේ එක ගාණකට!
ගෑණුන්ගේ කේන්ති වගේ සෝඩා බොතලේ,
පැටලුනාට උදේ වෙද්දී රත් වෙනවා කේතලේ,
මෙහෙට්ට ගනින් බෝතලේ,
හෙට වෙනකන් පාටි දැම්මත් දෙන්නේ නෑ කරච්චලේ,
නෑ බැන්ද බව පසක් කලේ!
උබයි මමයි බෙදන් කනවා එදා මෙන්ම අදත් කෙහෙල්
කොලේ,
නානව ඇලේ දොලේ, නැතිනම් මඩ උන වෙලේ,
පොඩි කාලේ ඉදානම ඉන්න උන් එක පිලේ,
මැරි ඉපදුනත් අමතක නොවෙයි මගේ මලේ!
රත්තරන් කෙල්ලෙක් එක්ක මක්කටෙයි බන් දෑවැදි
හොයාගන්න අමාරුම මස්සිනෙක් මේ මාවැනි,
ලස්සනම නංගලා දැක්කත් හිතට නොකාවදී,
ඉන්නේ එක කෙල්ලයි වැනි වීරයෙක් සිනමාවෙදි!
ලා බාල කාලේ ඉදන් අම්මලාගේ උකුලේ,
මා උනා බාල කොල්ලා කෙල්ලෝ තුනක් ඇතුලේ,
රජෙක් වගේ බලා ගත්තේ තියන් හිස මුදුනේ,
ඒ ආදරේ නම් වෙනසක් නෑ පස්සේ උනත් මගුලේ!
නාකි වෙලා ආතල් දාන්න හිතා ගන්න එපා!
තරුණ කාලේ විදපල්ලා ජීවිතේ සැරට!
[ Hook - Jana | DJ JNK ]
මේ කොල්ලෝ කෙල්ලෝ කාලේ,
වැනි වැනි ආතල් එකේ ඉන්න ඕනේ,
නැතිනම් නාකි වෙලා තමා රාලේ,
බරගාසේ,
මරගාතේ දාන්න ඕනේ!
අද කාලේ,
වැනි වැනි ආතල් එකේ ඉන්න ඕනේ,
නැතිනම් නාකි වෙලා තමා රාලේ,
බරගාසේ,
මරගාතේ දාන්න ඕනේ!
[ Hook - Moniyo ]
සුරංගනා, ස්වරූපෙන් ගෙනා,
බරපතල වැඩ සහිත සිර දඩුවම්!
කැන්දන් එනා, හුරේ දාගෙනා,
දැන දැනම දැන දැනම අරන් නඩුවක්! //
මරු ඇ ✌️
ADOOOOOOOOOOOOOOOOOOOOOOOO
Boca bocca gamma
පහර පහර ඈ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Manioo ge akkada bende Jana?
සුරංගනා ස්වරූපෙන් ගෙනා
බරපතල වැඩ සහිත සිර දඬුවම් 😌 🔥
Iro Boooy ❤️
කොල්ලා කුජීතයි කොල්ලා අනාතයී😂❤
Iro🖤❤️
මේ බ්‍රෝ අලුත් වීඩියෝ එන්න තියද බන්
කික්කිගේ සීන් එක තමා ආතල්ම 😅
කුනු හරප . 0 %
මොඩ කතා . 0%
තේරැම . 100%
😌😌❤
theruma kiyahan balanna ehenan Da.Na.Ga.Pi.
මොකද්ද whoto මේකේ තේරුම? 💀
@@MadawaSithum Theruma ubla wge pinnyont therenne nah 😁
😂😂
@@MadawaSithum Pinnayonta terenne nh bng terenne nadda kiwwama😂💀
Jana mona ❤️💯
Vidu❤
Podi eka😂😂
ආ විදූ😊
Viduwa ❤️
hmm💯
අපේ මනමාල මහතාට ජයවේවා ❤❤❤
Dimi Ayya ❤
❤️🔥
Who is manamalaya
ජයවේවා 🖤🖤🖤
Lotuss❤❤
රජු නෙළුම් 😂
Lota🎶🖤
@@KingLotuss Lota Boy ❤️
❤
තාම trending 01# whotto
බරපතල වැඩ සහිත සිරදඬුවම් 😂❤
අඩේ ජනක අයියා බැන්දලා...😎😍 කෙල්ලත් ලස්සනයි ❤️ ..... .....
( Love from matara 2022 A/L BATCH ) CONGRATULATIONS 😘
දෙයියො දීපු දෙයක් නෑ
මෙ ප්‍රතිඵලෙන් කාපු කට්ටයි Jana/mona❤️ වෙනම බ්‍රෑන්ඩ් එකක්......💗💐
ය
Jaya wewa❤️🔥
Yoooow ❤️🤘
සුරංගනා ස්වරූපෙන් ගෙනා කොටසට මම පට්ට ආසයි 🥰 ඒක නෙවෙයි
congratulations.....❤
happy wedding life ❤🎉 ජනා
මම 2016 A/L. DJ ජනක තංගල්ලේ මාර්ගා එකටත් ආවා. ජනක සර්ගේ වීරයා. අද ලංකාවේ ජනප්‍රියම star කෙනෙක් වෙලා. ජය වේවා. ජය වේවා.👍👍👍
❤
Athal 🔥🙌 JNK | MONIO
එම්බල මනමාල මහතා අදින් පස්සෙ උබ අවසානයි 😉 යෝ යෝ ජය මනමාල ජනා මහතා ❤🔥 Congratulations Jana Ayya ❤
Moniyo ගහන රැප්නම් lyrics බොම්බයක්💥💥💥💥💥💥💥
මමත් ගොඩක් ආසයි
Sirawatama❤
trending 1 වුනාට පස්සෙත් බලන සෙට් එක කෝ බලන්න 👇👇
මේකනම් ගින්දර වගේ සුපිරියක් මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
අඩේ jnk අයියා ඇත්තටම බැදලා නේද 😍😍❤️ අක්කාටයි අයියටයි සුබ ම සුබ පැතුම් ❤️❤️❤️🤗
මේ සිංදුවත් සුපිරි හිට් 1ක් තමයි😍😍 .....ආදරෙයි ❤️❤️❤️❤️
Moniyo is the most underated rapper in SL. balapn wadan and rhyming
සුපිරි bn mama ubalata පට්ටම ආදරෙයි mata pudume ai ubalawa TV ekata genne naththe ai kiyala
සුරංගනා ස්වරූපෙන් ගෙනා..
පිස්සුවක් තමා මේක.🥵🫀
සුරංඟනා ස්වරූපෙන් ගෙනා කියන එකට මාරම අසායි මංනම්❤😊
ජනා ඉතිම් රිප්ලයි කරන්නෙ ලොකු ලොකු අයටනෙ 🥺❤අපිටත් පිස්සු හැදුනෙ ජනා අයියලගෙ ට්‍රැක් වලට තමා ❤️
අඩෝ! Much Love ❤
- JNK
@@DJJNKමෙන්න රිප්ලයි කරලෝ❤️🥺
❤❤❤@@DJJNK
Supiriyak thama jana හැමදාම දාපු ගමන් ඉන්නවා 😃🥰❤️
ජනා ඉතිම් reply කරන්නෙ ලොකු ලොකු අයගේ coment වලට විතරනේ 🥺❤අපිටත් මේ පිස්සුව තාම නවත්ත ගන්න බැරුව ඉන්නෙ ජනාලගේ track වලට තමා😩❤
Much Love broski ❤️✊🏻
@@DJJNK අඩේ මෙන්න riply කරලා 🥺💔💔💔💔💔
Jayawewa Jana Aiye 🥰❤️💪
💞💐අඩෝ සුපිරියක් ආහ්..හැමදාම අහනෝ ....happy wedding life..jana..🎉.......දන් ඉතිම් සිර බාරෙ තමා..😂😂
1 million gahanawa kiyana set eka me pattata ❤️🙈
Dj JNK + Moniyo = Vibe 😺🔥
Vibe ekak nemi broo….eka wenama level ekak (ස්වර්ගේ) 🤪
Jana × Moniyo ❤️🔥
පට්ටයි බං මට දැන් අත් වෙලා තියන ඉරණම මේ රැප් එකේ ලස්සනට තියනවා... 😅😅😅😅😊
අපේ මේ මනමාල මහත්තයාට සුභ අනාගතයක් වේවා🥳💚🥰🙏 කියලා ප්‍රාර්ථනා කරන අය මේ පැත්තට ❤❤
Supiri 💪❤️🔥 elah DJ JNK ayyah
Jana අයියෙ රිප්ලයි එකල් දාන්නකො🥹❤️ සින්දුවනම් පිස්සුවක් 100 පාරකට වඩා අහන්නෙ😮💨
Yoooow ❤️
@@DJJNKadareii🥵❤️🩹💐
Magampura ❤️😊
manamala mahththaya jaya wewa 🥰😳
හැමදාම වගේ සුපිරියක් අයියේ😘😘
සහෝදරියක් ඉන්න හැමෝටම මේක උපහාරයක්.. ❤❤❤❤❤ ලස්සන නිර්මාණයක්. සුපිරි
සුපිරියක් jana ayye ✨️❤️💗
"එක යායේ කකා වැටී" officially replaced. Thanks Jana & Happy Wedded Life ❤️
Bln indpn 😂
@@pathumnimesha4991Innawa Thamai Yako
*JNK×Moniyo....Supiriyak Thama😍💫*
Music 100%😍
Lyrics 🎉😘
Meaning 100% 😍
සාමාන්‍යයෙන් rap අහන්නෙ නෑ ඒ උනාට මේක ගොඩක් පාරක් ඇහුව.......සුපිරියක් 😍😍😍😍
Yoyo 🤟🤟🔥
උඹ පොඩි කොල්ලෙක් නෙවෙයි දැන් හෙන වගකීමක් කරේ
❤ ජය වේවා! ❤ @DJJNK 👍
මේක අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..😌❤
මරු😊😊😊😊😊
අඩේ ඒ lyrics ටික හරි රහයී...❤❤😍😍🔥🔥🔥
Jana hita hoda ekh uta hari giyoth atha ❤️❤️👌
ඇත්තටම බැදලා ද 🥲
O
සිංදුව නම් කියලා වැඩක් නැ සුපිරියක්ම තමායි❤
Supiriyak Brother ❤🎉
සුරංගනා, ස්වරූපෙන් ගෙනා,
බරපතල වැඩ සහිත සිර දඩුවම්!🤩😍🥰
🌝❤ J.N.K 👉
නියමයි jnk අයියෙ
සුපිරියක් ඒක නම්❤️
Iknt 1M ghnd kttiyama sup ekk. Demu 👍
100 k like plzz
Katta epada malli
@@highcapacitylovers7345Mn danna apu msg eka yakow 😂
Ktt epd
Ammagen illa gnna😢
ඇයි ලයික් දැම්මම සල්ලිවත් හම්බ වෙනොද 😂 වීඩියෝ එකටවත් 100k නෑ තාම
සුපිරි යක් ඇ ❤❤👍👍👍
Congratulations ❤ boom 💥 song
Trending Hit එකක් මේකනම්! Way to Trending #1
Ado trending #1 ft sathutak danenne❤😊🎉🎉
gindara thama JNK X MONIYO🥰🔥
සුපිරි යක් තමයි
සුපිරි ❤️🔥
ඒක සුපිරි 🥵 trending කුඩු කරගෙන යයි වගේ ❤
Jnk අයියේ සුපිරි ❤❤
jana aiye adarei. eka wenama track ekak supiri😌❤🔥🤛
සුපිරියක්
Congratulations JNK ayiye ❤🎉🎉
දකුණේ එවුන් ගැම්මක් ඩෝ
ගැම්මක් අය්යේ ❤❤❤❤
අපේ මනමාල අයියාටත් මනමාලි අක්කාටත් සුබ මංගල්‍යයක් වේවා ❤❤
හදවතින්ම සුබ පැතුම් 🎉🎉
ජය මනමාලයෝ❤🎉
1m ගහනකම් මේක අහනවා.ඊට පස්සේ download කරගන්නවා...❤
අද දවසට හත් පාරක් අහලා ඔෆිස් එකෙ උන් පිස්සෙක්ද කීවා ඕයි 🙋
නාකි වෙලා ආතල් දාන්න හිතාගන්න එපා.තරුණ කාලේ විදපනලා ජිවිතේ සැරට ❤️🖤
Gammak තමා ❤❤❤❤❤
Best duo of Sri Lankan Golden Rap Era
ඒකහ් සුපිරියක්❤❤❤
Congratulations to the couple & song 😍❤
Supiyak thma hemdam dunne.adrei❤🎉
ගැම්මක්
අඩෝ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.සුපිරි තමා ඔයාගෙ ගෙදර කොහෙද ❤🎉😅😮
ඒ උනාට සුපිරි වීඩියෝ එකක් බලාපොරොත්තු උනා ඈ 😒👊
meke wedding eka dawase kiyapu eka supiri
Melody pissuwk❤🎉.Sinduwath supiri😛
gammak jana ayya and moniyo😍😍
සින්දුව නම් සුපිරියක් ❤
Supiriyak ❤️☘️
Dj jnk oyalage sindu okkoma nonstop ekak one❤❤
Gammak bro
සුපිරියක්❤ කතා දෙකක් නෑ මරැම වැඩක්😊 ඉස්සරහටම යන්න කොල්ලෝ...❤
Congratulations JNK ❤️🎉
පට්ට සිංටවක් සහ,රැප
Eka patta ❤
what the new one ...... woooow
love you boyzzzzz
Like 5 k dennako 😟
❤❤❤❤🙃
Trending 1 💗
Wzii waziiii❤
ඒක සුපිරි
ආ Tune කරල ගනින් ජනා..!🔥❤
සුපිරි lyrics .❤❤❤