Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Verseවාසියෙ සීමවක් දකින්න බෑ ලං වෙන්නෙ දහසක් පිරිසසමාවෙන්න නරි නම් නාවන්නෙ නෑ පවසන්නෙ උබලා පිනිසහදන්න බැ හිත නම් බිදිච්ච කරන්නෙපා උබ කාවවත් විනිශ්යතමන් ලග වැරදි තියන් තව එකෙක්ට දික් කරන් ඉනනෙපා ඇගිල්ලවැරැද්ද නම් වැරැද්ද කව්ද කරන්නෙ කින්ද මන්ද වැඩක් නෑ ජාතකෙමස් නැති බත් කට කන්න බැරි උපාසක ගතිය නොදකින්පහු වෙද්දි අවෘදු විස්සක්ම හැමදේකින්ම වින්දෙම අත්දැකීම්පසු කරං ගියත් කාලෙ අවසානෙ සමුදෙන්න හිතක්නෑ තිබ්බෙ නෑ මතකෙන්සුලගට පාවෙයි වරාමල තුරුම්පු හලලා ගැහුවා කලාබර මගෙත් එක්ක තරග කරලා ගොඩක් කොල්ලො මෙ සෙල්ලමේ වෙලා විඩාබර අද නෙමෙයි හෙට ප්‍රතිඵල වෙලා දඟලන්න එපා කලබල උබයි මමයි අහස පොලව වගෙ ඒ තරම් දුරකට සමානයි පරතරේඇස්දෙක වාගෙන මං බලන්නෙ අවදානයක් අරං උබලා කාරිය කෙරෙනකන් ලගින්නෙ වාසිය තියනකන් අතපාලා නෑමං කාට උනත් හිතේ ලියන් ඉන්නේ හිනාවෙලා කට කොනින් එරෙව්වට බං දෙයක් නැති වෙන්න දෙන්නෑ අවදානෙන් බලන් ඉන්නෙ ජීවිතේ තියනකන්Hookගිලිහෙන දේකට කිව්වත් අපරාදේ එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේඅපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ//Verseවට වෙලා බලපං තොරනෙ එලිය නෙමෙයි බං ජාතකේහිනාව යට ගුලි කරං මාරකේ කව්රුත් දැං බොරු හිනාවක්නෙ පා කරේ.නපුරු සමාජෙ විෂම මිනිස්සු එක්කම ඉඳලමයි හිත පෑරුනෙනැගපං සමාජෙ කියන පාරුවෙ ගොඩවෙයන් බොරු මනස්ගාත කානුවෙංඑකට ඉඳං රඟ පාල ලඟට වෙලා අගේ ඉඳං කන කාලඅත දීල උඩට ගත්ත අයත් ගියෙ අතේ රීල වටේ බර වැඩ දාලාකිරි පෙව්වත් නයා යන්නෙ වෙලාවට වැඩේ දීල බඩගාලඅපිට මෙහෙම වෙලා මදි තව වෙන්න ඕන හිත හොඳ එකා වල දාලත් මදිවැටුනෙ නෑ අහසින් අපි කව්රුත් ආවෙ එක පහසින් තියං බුදු පහන උපාසක පව් කරෙ හොර රහසිං අම්ම වෙලා දාසි මොල වල පාසිඅදාල නෑ ආසි මගේ ගාව වාසි දුප්පත් සල්ලි හමුදාවක් වගේ නාසී ahකුහකයො අලි වගේ දැං මෙ වචන වෙන්නෙ හෙන්ඩුවක්දැඟලුවොත් යාලු මේවා තොන්ඩුවක් හොල්ලනව සෙල්ලම පොරොන්දුවක් ඇවිදින්නෙ වැටි වැටි ඉද්දි පැරදුනා ඇති වෙන්න හාරං යන්නෙ යාලු මං දැං ඉල්ලමක්බිත්ති හතරට කොටු වෙලා කනාමැදිරි එලි වලිං ලෝකෙ දකින උංට වෙයි පන්දමක් මේකHookගිලිහෙන දේකට කිව්වත් අපරාදේ එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේඅපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ//Dope skain ft. Nadiyah & Naigel Forrel'ASBANDUM' Stream Now!Apple Music - apple.co/3bipX9qSpotify - spoti.fi/3uDKCMYiTunes - apple.co/2RGwrIuRUclips - bit.ly/3y41LBl
Ade thankz bn lyrics dammata🖤❤️💓
🖤
❤️🍁
🤘
💣💥
Good job ma boys🔥
❤
💥
අද ඔයා ඉන්නෙත් මීටත් වඩා උඩින්🔥❤️kelwizzz😎
Mata oyat ekka rap ekak karann oni,mata contc karaganna widihak kiyanna
❤️
අන්ලයික් එපා බල්ලො මල් සින්දු නොවෙයි මෙව්වා කොල්ලන්ගෙ ජිවිතේ ඇත්තක් කියන්නෙ ❤️
ඔන්න 2👍එක දැම්මේ මන් හාද 😃
සිරා කතාව රස්තියාදුව ජීවිතෙ කරගත්ත මිනිස්සුත් එක්ක ගැටෙන අහිංසක කොල්ලන්ගේ සිරාම කතාව මේකයි ...ගෙවල් ඇතුලේ පොන්නයො වගේ හැමිනුන එවුන්ට මේවා ගූ සින්දූ 😖කොල්ලෙක් උඩට ගන්න බෑ හැත්තට ✨️❤️
සිරා කතාව බන් 😉👍😀
ekaa ataha kollo
mal karayo danne na meke athal eka
ඇබ්බැහි😍 වෙන සුලුයි කුඩා දරුවන් පරිස්සම් වෙන්න ❤️🔥
😁🤟
අනිවා
parissam wenna one godaaak
ඇබ්බැහි වෙලා ඉවරයි brother .❤️✌️
ඇබ්බැහි වෙලා සිය පාරකට වඩා ඇහුවේ මන් විතරද
1999 වෙනි වතාවට බලන්නෙ ඒ තරන් හිතට වැදුන රැප් එකක් 🙂
Uba ganan karada bn ochchara😶
එකනම් බයිලයක් 😂
Ado Sira wa ta palayan boru kiyanna netu wa 😂
Ah hari .api ema hithnnmko 🤣🤣🤣🤣
@@ruchiradilshan8365 ගනම් හැදුව ඇත්ත වෙන්න ඇති, මේක එක දිගට කන්නෙ බොන්නෙත් නැතුව බැලුවොත් දවස් 5ක් යනව 1999 පාරක් බලන්න.දැන් අවුරුද්දක් ගිහින් දැන් 19999පාර වෙන්නෝන😌🤙
April 15 ඉඳන් හැමදාම ඇහුවා මේ සුපිරි රැප් එක ජීවිතේ අහපු හදවතට වැදිච්ච පට්ටම රැප් එකක් මේවට රැප් කියන්නේ නිරුවත නෙවෙයි රැප් කියන්නෙ මේ තමයි සමාජෙ තිත්ත ඇත්ත උඹලා real රැපර්ස්ලා ජය වේවා..
Aniwaren mchn
හරියටම කිව්ව බන් ❤
Aniwa bro❤😊😊❤
බිත්ති හතරට කොටු වෙලා කනාමැදිරි කනාමැදිරි එලි වලිං ලෝකෙ දකින උන්ට පන්දමක් වෙයි මේක 😍🔥 ජයවේවා ඉස්සරහටම යමන් 🥰🙏
ශුද්ද සිංහලෙන්ම දීලා තනි ඇහැට ඇඩෙන්න. ගැම්මක් තමයි💪! මේ වගේ හොද නිර්මාණයන් බිහි කරන්න දෙන්නාටම තව ශක්තිය , ආශිර්වාදය , වාසනාව නොමදව ලැබේවා!❤️❤️❤️
❤️😈🔥
අම්මෝ දැන්නන් රැප් වලින් තොර ලොවක් නෑ..ගැම්මක් 💪❤❤❤
Haththikke
😹
Ow ane🥺🥺🥺
Sirawata අත ehe thiyan😁❤
හත්තික්කේ ශිශ්‍යත්වෙ ලියලද ඉම්නෙ😹😹
වාහනෙ යද්දී බේස් වැඩිකරල අහද්දි වචන නෑ ඕයි සුපිරියක් තමා❤️❤️
Pansale
POOR MONEY GANG එක්ක එදා ඉදන්ම ඉන්න කොල්ලෝ මේ පැත්තටත් 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🏴☠🏴☠🏴☠🏴☠🏴☠🏴☠🖤🖤🖤😘😘😘😘😘😘😘😘😘👍👍👍👍👍👍
ruclips.net/video/nSGhPrx_ocA/видео.html
👍
@@dopeyesh2827 Kollo paharak nee bn sinduwa..share parak dala ape ayyalata sup eka demu 1kenma,aniwaaa
Aniwa aniwa sup eka denawamai
😎💖
අඩෝ මන් ආසම Rap එක බන් මේක🥺❤️phone එක ගත්ත ගමන් දාගත්ත පළවෙනි සිංදුව මේක 🥺❤️තාමත් phone එකේ තියනවා 🥺❤️
මේක දවසට 10 පාරක්වත් ඇහුවෙ නැත්තන් කෑවේ නෑ වගෙ උන් මේ කොනට♥️❤️
Naigel ge track hit wenwa kohomath..ftt.❤🌎✌️
Thank you for soo much brother ❤️💥Respect
@@NaigelForrel e bn me wage thama track tikak gahapnko 😊
@@NaigelForrel ❤❤🌎..සුබ අනාගතයක් කොල්ලො.👌
ruclips.net/video/5GKWSi9IidQ/видео.html
track aka nam mokkda
අඩෝ උබලා දෙන්න නම් රියල් සුපිරි වැඩ්ඩො දෙන්නෙක් බං🙂❤️...මේ දවස් වල තව ඔය වගේ සුපිරියක් කරලා මේකට දැම්මා නම් ලොවෙත් හිට් වෙනව❤️
"වාසියේ සීමාවක් දකින්න බෑ ලංවෙන්නේ දහසක් පිරිසසාමාවෙන්න නරි නම් නාවන්නේ නෑ පවසන්නේ උබලා පිනිස"DOPE SKAIN X NADHIYAH I FEEL IT BROTHERS 🖤💯
Lyrics ඕන නැ දැන් ඒ තරමට අහලා මේක කටපාඩම් සෙට් එක කෝ 😎😎😍
addeh ow bn
සිරාවට ඔව් බන් 😀👍❤️
Ane nikan hitahan malli
සිරාවටම බම්
Me Comment ekata 201 weni Like eka magen
Lyrics 100%Beat 100%Videography 100%Quality 100%
Thankyou soo much❤️
දවසට එක පාරජ් හරි අහ්නවා බ්ං මේක රැප් වලින් සුපිරිම එක 🔥🔥🔥🔥
Rap industry එකට අලුත්ම ගතියක් දුන්න කෙල්වා respect brudah 😎❤
රැප් එක තව ගොඩක් වෙලා තිබ්බනම් කියල හිතුන උන් මේ කොනට💜️
මේ වගේ ඒවා අනිවා තියෙන්න ඕනේ බන් ❤️😀😉💖
@@amashasewmini2283 HMMM
@@w.m.t.nproduction941 ඒකනේ
Ow bn
මේවා තමා ඩෝ ශ්‍රි ලoකා rap Gamma කියන්නේ Hemadhmi අහනවා මේක...... තව මේ වගේ rap එකක් ඕනා සුපිරී.......... ✋💪❤️❤️❤️❤️❤️❤️
Nadiyah උබනම් පිස්සුවක් 🤘🏼🖤 Dope උබත් එකෙන්ම 🤘🏼🖤 Dance එක සුපිරි දෙන්නගෙම 🔥💫🍁 "හමුදාවක් වගේ නාසී" ඒක කියනවා සුපිරියටම 🔥🖤 වචන සෙට් එකම සුපිරි එකෙන්ම 🖤🔥
මගේ වන්ඩියේ ඇහෙන්නෙම මේ රැප් එක 😎❤️
අනිවා මගෙත්🥺🖤
මේක 100 පාරක් ඇහුවා ත් ඒ chill එක නැතිවෙන්න නෑ ❤️❤️
101 ahan
Aniwa bn
කීසැරයක් ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ🙈🙈👍👍🤛🤟🤘🤙
මේවනේ rap කියන්නේ ලස්සනයි voice දෙකත් ලස්සනයි 👌 ආදරෙයි හැමදාමත් කියන්න අඩුවක් නෑ, මන් ආසම rap එක තමයි ඉතින් මේක.❤️❤️💖👍😘☺️😂
Mageth aasama rap ekak...
Hama kollakgem
Always Listen😍
අඩ්ඩෙහ් අමාශා 😹❤
600 magen🥰❤️🔥
ado aiye kiyanna wachana neh100ya sereta weda ahala ethiii🥰🥰
කියන්න දෙකක් නැතුව අසරන වෙලා ඉන්නෙ මන් විතරද😆අම්මෝ බන් ඒක පහරක් අඩෝ තව කරන්න වාසනව මගෙ මැනිකලාට
ඔව් ඒක ඇත්ත අපිත් ඉන්නවා හැමදාම broo ❤️😉
50 පාරකට වඩා ඇහුව දැනට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරිම රැපක් ❤️❤️ ආදරෙයි උබලා සෙට් එකටම .
❤❤❤❤❤❤❤❤👈👉😎😎😎😎
@Redblood King එකෙන්ම 🖤❤️
@@sudathsudath8078 🖤
@Redblood King 🖤
Sirawatama bn 💖
සුලගට පාවෙයි වරා මල🏵තුරුම්පු හලලා ගැහුවා කලාබර ♣🙂
Supiriyak brother 😘 කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑgood luck🖤
වදන් සුපිරි මචන් උස්සපන් උඩටම කලාව ගැම්මක් අල්ලහන් ඔන එකකට සප් එක දෙනව මචන් ❤️👍
වචනයක් ගානෙ නහර ඇතුලටම වදින සුපිරි රැපක් & track එක නම් පහරක්♥️🤗
Thank you soo much brother❤️❤️
@@NaigelForrel ❤️❤️
අනිවාරෙන්
පහරක් තමයි. කවුද කින්ද බැලුවෙ නෑ ඇහුවා. එකපාරින්ම හදවතේ උඩටම ආවා. රැප් විතරයි අහන්නෙ. ඒත් මේක පිස්සුවක් බං. ♥️♥️♥️♥️♥️♥️♥️
ඒ මටත් හෙල්ප් එකක් දෙන්නකෝ
Pattai oii ekh 😍😍
අපේ පන්තියේ හිටපු හසිදුවා ආදරෙයි බන් ඉහලටම පලයං
ammapa
Ooo
@@wishwakatha6318 හසිදූ කීවෙ මේ dopeskin ද බ,
@@shamikaashian2824 ow bn..me lagadith hamba una man wa..❤️🖤
මේ පකයගෙ බොරු 😂😂 හැම එකාටම දාලා අපේ ඉස්කෝලේ එකා ආදරෙයි බන් කියලා 🤣🤣🤣🤣
අඩෝ ඇගිලී ගනන් කර කර හිටීයේ මන් විතරදා මේක එනකල් ❤️😍😍😍❤️
කීවෙනි පාරද කියල මතක නෑ..මරුම රැපක් 🖤
අව්රුදු 2 විතර අහනවා💝😍
100 පාරට වඩා අහන් උන් මෙ කොනට...😎👇
✌️😁♥️
ado sira bn
✌️❤️
100 පාරකට වඩා ඇහුවා දවස් දෙකකට 🥵❤️ පහරක් බන් ❤️❤️
ok
Fire doh🔥#Poormoneygang
සිරා කතාව ලංකාවට සුපිරියක් කරයි...💔🤟
ruclips.net/video/j2EATYPuf3M/видео.html
aniwa
Thank you soo much brother❤️Respect Bro🤟💥
අනිවා ❤✌️
2024 any one😍
"සමාවෙන්න නරි නම් නාවන්නෙ නෑ" සුපිරි කියලා වැඩක් නෑ 😘💪💪❤️❤️
සින්දුවෙ පොඩි කොටස දැක්ක දවසෙ ඉදන් බලන් හිටියෙ ලස්සනයි අයියා"හ්⌭᭄شہش❤᭄ ගැම්මක් 💪
සිරාවටම බන් ඇත්ත තමා 👌😘❤️💟
Lyrics 🤘Voice 🤘Track 🤘 ඔක්කොම වෙනම Level එකක් ❤️💥
Ado adarei ❤️
Brothers 🥵❤️
ලගදිම 1 Million ගහනකම් බලන් ඉන්න උන් 👇
Gahuwa
@@bp8308 ගැම්මක් තමා ඉතිම් 😌❤️
ලන්කාවේ මොනවා නැති උනත් ඉන්න හිතෙන්නෙ මෙ music industry එකෙන් අපූ අලුත්ම රැප් සෙල්ලම හෛන්දා එකයි න මේ රැප් පිස්සුව නම් සෙල්ලමක් නෙවෙයි ගයිස් මෙක පිස්සුවක් ආදරෙයි දෙන්නටම 😘😍😍
අඩෝ පිස්සුවක් බන් 🥺මේ රැප් එක දැම්මේ නැත්නම් නින්ද යන්නෙත් නෑ 🥰🥰🥰ඉදිරියටම යන්න ලැබේවා good luck ❤️
සිය පාරකට වඩා මේක අහපු උන් ඉන්නවද..👌🙏🌎
Mama☺️☺️😍
Mama 🙏🙏
Mama🙂🔥
ඕ ඉන්නෝ 💟❤️😀
සමාවෙන්න නරි නම් නාවන්නේ නැ පවසන්නේ උබලා පිනිස ❤😎 ( poor mony gang ) 👽
සමාවෙන්න නරි නම් නාවන්නේ නෑ පවසන්නේ උබලා පිණිස ඒක නම් හිතටම වැදුනා dope skain සුපිරි තව සුපිරියක් ඉස්සරහට ඕනි මැනික🥺🥵❤️
සුලගට පාවෙයි වරාමල තුරුම්පු හලලා ගැහුවා කලාබරee washana🤩😘
කටහඬ වගේම උබල දෙන්නගෙ dance එක පහරක් ❤️
අඩෝ එනකම් ඇගිලි ගැනුවා.. එකෙන්ම වාසියක් මනිකලා.. මේකෙනුත් හෙල්ලුවා ගේම එකෙන්ම.❤️🔥
සිරාවටම...😍
Hamadama me sellama hollanawa
ඇත්තටම බන් 😉
🗣 හොල්ලනව සෙල්ලම පොරොන්දුවක්.. 😍🖤💫
supiriyak thama❤
මේවා තමා Trending වෙන්න ඔනේ බන් මල් සින්දු ඇයි බන් trending වෙන්නෙ මේවා තමා ඔයී අහන්න ඔනේ 😍
ආඩම්බරයි sri lanka 🇱🇰🎧😌❤️
දවසට 10 පාරක් වත් ඇහුවෙ නැත්නම් රැට නිනද යන්නෙ නැති වුන් කොනට😇😘
Mona konatada
අනිවාරෙන් දාපු දවසෙ ඉඳන් හැමදාම
මෙකයි ස්මොකියෝ ගෙ කාමිනී song එකයි ❤️
Aniwa
අනිවා😀
gammak oi❤
ගැම්මක් එක කී පාරක් ඇහුවා කියනවනම් මතකවත් නැ අහපු ගාන 🤤❤️
පහරක් තමා ඉතින් අහන්න කලින් කියන්නේ 💥❤️😍
එකෙන්ම 😌‼
සරන් වල නිදන් වෙන්න ඕන ධාතු සමාජෙට අවිල්ලා හැමනෙනවා වගේද මෙකෙ ගින්න..... Poor money gang......♥♥♥♥✌
Music - Naigel ForrelMixed & Mastered - CatcherDirector, DOP, Editor, VFX & Colorist - Gaishu G thank all of you we are kurunegala
කිරි පෙව්වත් නයා යන්නෙ වෙලවට වැඩේ දීල බඩ ගාල ! Much Lv💖
1M ගැහුවට පස්සෙත් බලන අය කෝ 😃😍
එදා අපි පොඩි කාලේ හසි අයියා ඉස්කොලෙ වට කරන් freestyle rap බස්සද්දි අපි බලන් හිටියෙ පිස්සුවෙන් වගේ.අද මේ තැන ඉන්නව දකිද්දි පට්ට සතුටුයි🔥❤️❤️පට්ට සහෝ
කවදාවත් පරණ වෙන් නැති Bars 💀💗
දැනට 40 පාරක් ඇහුව බැලුවා💪❣♥
සිය පාරකට වඩා ඇහුවේ මන් විතරද
Ai mn
ado math ahuwa ❤
Mamath☺️☺️😍
පිස්සුවක් මේක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
Ow uba witharak siyaparakata wada ahuwe 😏
brouh meka wazi 💥😍
මේක බෙහෙතක් හිත නිවන.. ලස්සන තේරුමක් තියෙන සුපිරි රැපක්…. ❤❤❤
අම්මෝ කියන්න වචන නෑ bro ඒ රැප්එකනම් අනර්ගයි බන් ඒ වචන 😮 RESPECT PMG...
බීට් එක ගැන කියන්න වචන නෑ සුපිරියක් ම තමයි නයිජෙල් උබනම් සුපිරි වැඩ්ඩෙක් බන් ❤🖤💓
Thankyou soo much brother❤️much Love💥
@@NaigelForrel ❤️🖤❤
@@NaigelForrel දිගටම උබට හොඳට වැඩ කරන්න ලැබෙන්න ඕනි බම්..🤟🤟🤟
@@dilshanmihiranga3077 thank you so much browski❤️💥
හැමෝම ශෙයාර් කල්ලා සප් එකක් දෙමු කොල්ලට🥺❤️ හොද අනාගතයක් තියෙන කොල්ලෙක් ❤️😘
Mn dakapu laasanama vishuwal eka ❤
සමාවෙන්න නරි නම් නවන්නේ නැ පවසන්නේ උබලා පිනිස 🥰Barz ❤
Ape gamana api yanna oni oya jari aiye❤️
මේකෙ ට්‍රැක ,ලිරික්ස් ,වොයිස් පට්ට .අහන්ඩ අහන්ඩ තව තව අහන්ඩ ආස හිතෙනව 🤘
All the best broo thava one
කොච්චර ඇහුවත් එපා වෙන්නැ හොදේ 🤗🤟😍
🥰
Adoo ow bn
නියමයි ඈ. අහපු හොදම රැප.Beat එක පහර.ජය....😍😆RAP වල රහ දන්නැති,UNLIKE කරන මෝඩයොත් ඉන්නව.ගණන් ගන්ඩ එපා..
මේ Music එකේ තීන Feeling එක කොලයක් කාල වත් ගන්න බෑ මහත්තයෝ.. ❤😌
Thankyou soo much brother❤️😈😍
Any one 2024
පිස්සුවක් තනිකර කියන්ඩ වචන නැ සුපිරියක් අනිවා දවසට එකපාරක් අහනවමයි 💜️💚🖤😍
උපාසක පිරිස දොහොත් මුදුන් දී unlike කර ඇත.. නොද්දකින්.. යකෝ අපි කපන්නේ අපිටමනේ නේද.. ගැම්මක් කොල්ලෝ ඉස්සරහටම යමං.. ජය වේවා 💪💪💪💪💪❤❤❤
NadiYa ❌ Hasiyah Sick Dat❤️
100 ජෝයින්ට් එකක් ගහලා ඉද්දි අහන්න ආසම ට්‍රෑක් එකක් තමා
ෆ්‍රී ෆයර් ඉමෝට් දෙකක් දැක්ක උන් මේ කොනට 😁❤️
slbo raviya inne yako
Slbo රවියා කෝ
@@slmusic8356 කව්ද බන් SLBO රවියා
MN DAKKA
2.49 ye dapu imote eka dakka😇😇
ගැම්මක් අයියේ තව මේ වගේ රැප් ගහන්න ❤❤❤ සුබපැතුම් ඔයාලට😍😍
1000 parak withr ahnwa..hmdam ahnwa.....melody lsniiii.....❤️💪💪
koltiyak ගැම්මක්
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැහැ බන් 🤜🤛රැප නම් එල කිරි👌💪🤩
අඩෝ ඇයි බං මේකට මං ඇබ්බැහි වෙලා ඉන්නෙ...පිස්සුවක් ❤️✅❤️
ජිවිත කාතාවම කියනවා වගෙ දැනෙනවා🥺🤟
SUPIRI BOSA...🙂❤️පාර මචන් උබේ වදන් ..... 🙂❤️
Love from america
Verse
වාසියෙ සීමවක් දකින්න බෑ ලං වෙන්නෙ දහසක් පිරිස
සමාවෙන්න නරි නම් නාවන්නෙ නෑ පවසන්නෙ උබලා පිනිස
හදන්න බැ හිත නම් බිදිච්ච කරන්නෙපා උබ කාවවත් විනිශ්ය
තමන් ලග වැරදි තියන් තව එකෙක්ට දික් කරන් ඉනනෙපා ඇගිල්ල
වැරැද්ද නම් වැරැද්ද කව්ද කරන්නෙ කින්ද මන්ද වැඩක් නෑ ජාතකෙ
මස් නැති බත් කට කන්න බැරි උපාසක ගතිය නොදකින්
පහු වෙද්දි අවෘදු විස්සක්ම හැමදේකින්ම වින්දෙම අත්දැකීම්
පසු කරං ගියත් කාලෙ අවසානෙ සමුදෙන්න හිතක්නෑ තිබ්බෙ නෑ මතකෙන්
සුලගට පාවෙයි වරාමල
තුරුම්පු හලලා ගැහුවා කලාබර
මගෙත් එක්ක තරග කරලා ගොඩක් කොල්ලො මෙ සෙල්ලමේ වෙලා විඩාබර
අද නෙමෙයි හෙට ප්‍රතිඵල
වෙලා දඟලන්න එපා කලබල
උබයි මමයි අහස පොලව වගෙ ඒ තරම් දුරකට සමානයි පරතරේ
ඇස්දෙක වාගෙන මං
බලන්නෙ අවදානයක් අරං
උබලා කාරිය කෙරෙනකන්
ලගින්නෙ වාසිය තියනකන්
අතපාලා නෑමං කාට උනත් හිතේ ලියන් ඉන්නේ හිනාවෙලා කට කොනින් එරෙව්වට බං
දෙයක් නැති වෙන්න දෙන්නෑ අවදානෙන් බලන් ඉන්නෙ ජීවිතේ තියනකන්
Hook
ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ
එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ
අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්
මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ//
Verse
වට වෙලා බලපං තොරනෙ එලිය නෙමෙයි බං ජාතකේ
හිනාව යට ගුලි කරං මාරකේ කව්රුත් දැං බොරු හිනාවක්නෙ පා කරේ.
නපුරු සමාජෙ විෂම මිනිස්සු එක්කම ඉඳලමයි හිත පෑරුනෙ
නැගපං සමාජෙ කියන පාරුවෙ ගොඩවෙයන් බොරු මනස්ගාත කානුවෙං
එකට ඉඳං රඟ පාල ලඟට වෙලා අගේ ඉඳං කන කාල
අත දීල උඩට ගත්ත අයත් ගියෙ අතේ රීල වටේ බර වැඩ දාලා
කිරි පෙව්වත් නයා යන්නෙ වෙලාවට වැඩේ දීල බඩගාල
අපිට මෙහෙම වෙලා මදි තව වෙන්න ඕන හිත හොඳ එකා වල දාලත් මදි
වැටුනෙ නෑ අහසින්
අපි කව්රුත් ආවෙ එක පහසින්
තියං බුදු පහන උපාසක පව් කරෙ හොර රහසිං
අම්ම වෙලා දාසි
මොල වල පාසි
අදාල නෑ ආසි මගේ ගාව වාසි දුප්පත් සල්ලි හමුදාවක් වගේ නාසී ah
කුහකයො අලි වගේ දැං මෙ වචන වෙන්නෙ හෙන්ඩුවක්
දැඟලුවොත් යාලු මේවා තොන්ඩුවක් හොල්ලනව සෙල්ලම පොරොන්දුවක් ඇවිදින්නෙ වැටි වැටි ඉද්දි පැරදුනා ඇති වෙන්න හාරං යන්නෙ යාලු මං දැං ඉල්ලමක්
බිත්ති හතරට කොටු වෙලා කනාමැදිරි එලි වලිං ලෝකෙ දකින උංට වෙයි පන්දමක් මේක
Hook
ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ
එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ
අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්
මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ//
Dope skain ft. Nadiyah & Naigel Forrel
'ASBANDUM' Stream Now!
Apple Music - apple.co/3bipX9q
Spotify - spoti.fi/3uDKCMY
iTunes - apple.co/2RGwrIu
RUclips - bit.ly/3y41LBl
Ade thankz bn lyrics dammata🖤❤️💓
🖤
❤️🍁
🤘
💣💥
Good job ma boys🔥
❤
💥
අද ඔයා ඉන්නෙත් මීටත් වඩා උඩින්🔥❤️kelwizzz😎
Mata oyat ekka rap ekak karann oni,mata contc karaganna widihak kiyanna
❤️
අන්ලයික් එපා බල්ලො මල් සින්දු නොවෙයි මෙව්වා කොල්ලන්ගෙ ජිවිතේ ඇත්තක් කියන්නෙ ❤️
ඔන්න 2👍එක දැම්මේ මන් හාද 😃
සිරා කතාව රස්තියාදුව ජීවිතෙ කරගත්ත මිනිස්සුත් එක්ක ගැටෙන අහිංසක කොල්ලන්ගේ සිරාම කතාව මේකයි ...ගෙවල් ඇතුලේ පොන්නයො වගේ හැමිනුන එවුන්ට මේවා ගූ සින්දූ 😖කොල්ලෙක් උඩට ගන්න බෑ හැත්තට ✨️❤️
සිරා කතාව බන් 😉👍😀
ekaa ataha kollo
mal karayo danne na meke athal eka
ඇබ්බැහි😍 වෙන සුලුයි කුඩා දරුවන් පරිස්සම් වෙන්න ❤️🔥
😁🤟
අනිවා
parissam wenna one godaaak
ඇබ්බැහි වෙලා ඉවරයි brother .❤️✌️
ඇබ්බැහි වෙලා සිය පාරකට වඩා ඇහුවේ මන් විතරද
1999 වෙනි වතාවට බලන්නෙ ඒ තරන් හිතට වැදුන රැප් එකක් 🙂
Uba ganan karada bn ochchara😶
එකනම් බයිලයක් 😂
Ado Sira wa ta palayan boru kiyanna netu wa 😂
Ah hari .api ema hithnnmko 🤣🤣🤣🤣
@@ruchiradilshan8365 ගනම් හැදුව ඇත්ත වෙන්න ඇති, මේක එක දිගට කන්නෙ බොන්නෙත් නැතුව බැලුවොත් දවස් 5ක් යනව 1999 පාරක් බලන්න.දැන් අවුරුද්දක් ගිහින් දැන් 19999පාර වෙන්නෝන😌🤙
April 15 ඉඳන් හැමදාම ඇහුවා මේ සුපිරි රැප් එක ජීවිතේ අහපු හදවතට වැදිච්ච පට්ටම රැප් එකක් මේවට රැප් කියන්නේ නිරුවත නෙවෙයි රැප් කියන්නෙ මේ තමයි සමාජෙ තිත්ත ඇත්ත උඹලා real රැපර්ස්ලා ජය වේවා..
Aniwaren mchn
හරියටම කිව්ව බන් ❤
Aniwa bro❤😊😊❤
බිත්ති හතරට කොටු වෙලා කනාමැදිරි කනාමැදිරි එලි වලිං ලෝකෙ දකින උන්ට පන්දමක් වෙයි මේක 😍🔥 ජයවේවා ඉස්සරහටම යමන් 🥰🙏
ශුද්ද සිංහලෙන්ම දීලා තනි ඇහැට ඇඩෙන්න. ගැම්මක් තමයි💪! මේ වගේ හොද නිර්මාණයන් බිහි කරන්න දෙන්නාටම තව ශක්තිය , ආශිර්වාදය , වාසනාව නොමදව ලැබේවා!❤️❤️❤️
❤️😈🔥
අම්මෝ දැන්නන් රැප් වලින් තොර ලොවක් නෑ..ගැම්මක් 💪❤❤❤
Haththikke
😹
Ow ane🥺🥺🥺
Sirawata අත ehe thiyan😁❤
හත්තික්කේ ශිශ්‍යත්වෙ ලියලද ඉම්නෙ😹😹
වාහනෙ යද්දී බේස් වැඩිකරල අහද්දි වචන නෑ ඕයි සුපිරියක් තමා❤️❤️
Pansale
POOR MONEY GANG එක්ක එදා ඉදන්ම ඉන්න කොල්ලෝ මේ පැත්තටත් 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🏴☠🏴☠🏴☠🏴☠🏴☠🏴☠🖤🖤🖤😘😘😘😘😘😘😘😘😘👍👍👍👍👍👍
ruclips.net/video/nSGhPrx_ocA/видео.html
👍
@@dopeyesh2827 Kollo paharak nee bn sinduwa..share parak dala ape ayyalata sup eka demu 1kenma,aniwaaa
Aniwa aniwa sup eka denawamai
😎💖
අඩෝ මන් ආසම Rap එක බන් මේක🥺❤️phone එක ගත්ත ගමන් දාගත්ත පළවෙනි සිංදුව මේක 🥺❤️තාමත් phone එකේ තියනවා 🥺❤️
මේක දවසට 10 පාරක්වත් ඇහුවෙ නැත්තන් කෑවේ නෑ වගෙ උන් මේ කොනට♥️❤️
Naigel ge track hit wenwa kohomath..ftt.❤🌎✌️
Thank you for soo much brother ❤️💥Respect
@@NaigelForrel e bn me wage thama track tikak gahapnko 😊
@@NaigelForrel ❤❤🌎..සුබ අනාගතයක් කොල්ලො.👌
ruclips.net/video/5GKWSi9IidQ/видео.html
track aka nam mokkda
අඩෝ උබලා දෙන්න නම් රියල් සුපිරි වැඩ්ඩො දෙන්නෙක් බං🙂❤️...මේ දවස් වල තව ඔය වගේ සුපිරියක් කරලා මේකට දැම්මා නම් ලොවෙත් හිට් වෙනව❤️
"වාසියේ සීමාවක් දකින්න බෑ ලංවෙන්නේ දහසක් පිරිස
සාමාවෙන්න නරි නම් නාවන්නේ නෑ පවසන්නේ උබලා පිනිස"
DOPE SKAIN X NADHIYAH I FEEL IT BROTHERS 🖤💯
Lyrics ඕන නැ දැන් ඒ තරමට අහලා මේක කටපාඩම් සෙට් එක කෝ 😎😎😍
addeh ow bn
සිරාවට ඔව් බන් 😀👍❤️
Ane nikan hitahan malli
සිරාවටම බම්
Me Comment ekata 201 weni Like eka magen
Lyrics 100%
Beat 100%
Videography 100%
Quality 100%
Thankyou soo much❤️
දවසට එක පාරජ් හරි අහ්නවා බ්ං මේක
රැප් වලින් සුපිරිම එක 🔥🔥🔥🔥
Rap industry එකට අලුත්ම ගතියක් දුන්න කෙල්වා respect brudah 😎❤
රැප් එක තව ගොඩක් වෙලා තිබ්බනම් කියල හිතුන උන් මේ කොනට💜️
මේ වගේ ඒවා අනිවා තියෙන්න ඕනේ බන් ❤️😀😉💖
@@amashasewmini2283 HMMM
@@w.m.t.nproduction941 ඒකනේ
Ow bn
මේවා තමා ඩෝ ශ්‍රි ලoකා rap Gamma කියන්නේ Hemadhmi අහනවා මේක...... තව මේ වගේ rap එකක් ඕනා සුපිරී.......... ✋💪❤️❤️❤️❤️❤️❤️
Nadiyah උබනම් පිස්සුවක් 🤘🏼🖤 Dope උබත් එකෙන්ම 🤘🏼🖤 Dance එක සුපිරි දෙන්නගෙම 🔥💫🍁
"හමුදාවක් වගේ නාසී" ඒක කියනවා සුපිරියටම 🔥🖤 වචන සෙට් එකම සුපිරි එකෙන්ම 🖤🔥
මගේ වන්ඩියේ ඇහෙන්නෙම මේ රැප් එක 😎❤️
අනිවා මගෙත්🥺🖤
මේක 100 පාරක් ඇහුවා ත් ඒ chill එක නැතිවෙන්න නෑ ❤️❤️
101 ahan
Aniwa bn
Ow bn
කීසැරයක් ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ🙈🙈👍👍🤛🤟🤘🤙
මේවනේ rap කියන්නේ ලස්සනයි voice දෙකත් ලස්සනයි 👌 ආදරෙයි හැමදාමත් කියන්න අඩුවක් නෑ, මන් ආසම rap එක තමයි ඉතින් මේක.❤️❤️💖👍😘☺️😂
Mageth aasama rap ekak...
Hama kollakgem
Always Listen😍
අඩ්ඩෙහ් අමාශා 😹❤
600 magen🥰❤️🔥
ado aiye kiyanna wachana neh
100ya sereta weda ahala ethiii🥰🥰
කියන්න දෙකක් නැතුව අසරන වෙලා ඉන්නෙ මන් විතරද😆අම්මෝ බන් ඒක පහරක් අඩෝ තව කරන්න වාසනව මගෙ මැනිකලාට
ඔව් ඒක ඇත්ත අපිත් ඉන්නවා හැමදාම broo ❤️😉
50 පාරකට වඩා ඇහුව දැනට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරිම රැපක් ❤️❤️ ආදරෙයි උබලා සෙට් එකටම .
❤❤❤❤❤❤❤❤👈👉😎😎😎😎
@Redblood King එකෙන්ම 🖤❤️
@@sudathsudath8078 🖤
@Redblood King 🖤
Sirawatama bn 💖
සුලගට පාවෙයි වරා මල🏵
තුරුම්පු හලලා ගැහුවා කලාබර ♣🙂
Supiriyak brother 😘 කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ
good luck🖤
වදන් සුපිරි මචන් උස්සපන් උඩටම කලාව ගැම්මක් අල්ලහන් ඔන එකකට සප් එක දෙනව මචන් ❤️👍
වචනයක් ගානෙ නහර ඇතුලටම වදින සුපිරි රැපක් & track එක නම් පහරක්♥️🤗
Thank you soo much brother❤️❤️
@@NaigelForrel ❤️❤️
අනිවාරෙන්
පහරක් තමයි. කවුද කින්ද බැලුවෙ නෑ ඇහුවා. එකපාරින්ම හදවතේ උඩටම ආවා. රැප් විතරයි අහන්නෙ. ඒත් මේක පිස්සුවක් බං. ♥️♥️♥️♥️♥️♥️♥️
ඒ මටත් හෙල්ප් එකක් දෙන්නකෝ
Pattai oii ekh 😍😍
අපේ පන්තියේ හිටපු හසිදුවා ආදරෙයි බන් ඉහලටම පලයං
ammapa
Ooo
@@wishwakatha6318 හසිදූ කීවෙ මේ dopeskin ද බ,
@@shamikaashian2824 ow bn..me lagadith hamba una man wa..❤️🖤
මේ පකයගෙ බොරු 😂😂 හැම එකාටම දාලා අපේ ඉස්කෝලේ එකා ආදරෙයි බන් කියලා 🤣🤣🤣🤣
අඩෝ ඇගිලී ගනන් කර කර හිටීයේ මන් විතරදා මේක එනකල් ❤️😍😍😍❤️
කීවෙනි පාරද කියල මතක නෑ..මරුම රැපක් 🖤
අව්රුදු 2 විතර අහනවා💝😍
100 පාරට වඩා අහන් උන් මෙ කොනට...😎👇
✌️😁♥️
ado sira bn
ruclips.net/video/5GKWSi9IidQ/видео.html
🤘
✌️❤️
100 පාරකට වඩා ඇහුවා දවස් දෙකකට 🥵❤️ පහරක් බන් ❤️❤️
ok
Fire doh🔥
#Poormoneygang
සිරා කතාව ලංකාවට සුපිරියක් කරයි...💔🤟
ruclips.net/video/j2EATYPuf3M/видео.html
aniwa
Thank you soo much brother❤️Respect Bro🤟💥
අනිවා ❤✌️
2024 any one😍
"සමාවෙන්න නරි නම් නාවන්නෙ නෑ" සුපිරි කියලා වැඩක් නෑ 😘💪💪❤️❤️
සින්දුවෙ පොඩි කොටස දැක්ක දවසෙ ඉදන් බලන් හිටියෙ ලස්සනයි අයියා"හ්⌭᭄شہش❤᭄ ගැම්මක් 💪
සිරාවටම බන් ඇත්ත තමා 👌😘❤️💟
Lyrics 🤘
Voice 🤘
Track 🤘
ඔක්කොම වෙනම Level එකක් ❤️💥
Ado adarei ❤️
Brothers 🥵❤️
ruclips.net/video/5GKWSi9IidQ/видео.html
ලගදිම 1 Million ගහනකම් බලන් ඉන්න උන් 👇
Gahuwa
@@bp8308 ගැම්මක් තමා ඉතිම් 😌❤️
ලන්කාවේ මොනවා නැති උනත් ඉන්න හිතෙන්නෙ මෙ music industry එකෙන් අපූ අලුත්ම රැප් සෙල්ලම හෛන්දා එකයි න මේ රැප් පිස්සුව නම් සෙල්ලමක් නෙවෙයි ගයිස් මෙක පිස්සුවක් ආදරෙයි දෙන්නටම 😘😍😍
අඩෝ පිස්සුවක් බන් 🥺මේ රැප් එක දැම්මේ නැත්නම් නින්ද යන්නෙත් නෑ 🥰🥰🥰ඉදිරියටම යන්න ලැබේවා good luck ❤️
සිය පාරකට වඩා මේක අහපු උන් ඉන්නවද..👌🙏🌎
Mama☺️☺️😍
Ooo
Mama 🙏🙏
Mama🙂🔥
ඕ ඉන්නෝ 💟❤️😀
සමාවෙන්න නරි නම් නාවන්නේ නැ පවසන්නේ උබලා පිනිස ❤😎 ( poor mony gang ) 👽
සමාවෙන්න නරි නම් නාවන්නේ නෑ පවසන්නේ උබලා පිණිස ඒක නම් හිතටම වැදුනා dope skain සුපිරි තව සුපිරියක් ඉස්සරහට ඕනි මැනික🥺🥵❤️
සුලගට පාවෙයි වරාමල
තුරුම්පු හලලා ගැහුවා කලාබර
ee washana🤩😘
කටහඬ වගේම උබල දෙන්නගෙ dance එක පහරක් ❤️
❤
අඩෝ එනකම් ඇගිලි ගැනුවා.. එකෙන්ම වාසියක් මනිකලා.. මේකෙනුත් හෙල්ලුවා ගේම එකෙන්ම.❤️🔥
සිරාවටම...😍
Hamadama me sellama hollanawa
ඇත්තටම බන් 😉
🗣 හොල්ලනව සෙල්ලම පොරොන්දුවක්.. 😍🖤💫
supiriyak thama❤
මේවා තමා Trending වෙන්න ඔනේ බන් මල් සින්දු ඇයි බන් trending වෙන්නෙ මේවා තමා ඔයී අහන්න ඔනේ 😍
ආඩම්බරයි sri lanka 🇱🇰🎧😌❤️
දවසට 10 පාරක් වත් ඇහුවෙ නැත්නම් රැට නිනද යන්නෙ නැති වුන් කොනට😇😘
Mona konatada
අනිවාරෙන් දාපු දවසෙ ඉඳන් හැමදාම
මෙකයි ස්මොකියෝ ගෙ කාමිනී song එකයි ❤️
Aniwa
අනිවා😀
gammak oi
❤
ගැම්මක් එක කී පාරක් ඇහුවා කියනවනම් මතකවත් නැ අහපු ගාන 🤤❤️
පහරක් තමා ඉතින් අහන්න කලින් කියන්නේ 💥❤️😍
එකෙන්ම 😌‼
සරන් වල නිදන් වෙන්න ඕන ධාතු සමාජෙට අවිල්ලා හැමනෙනවා වගේද මෙකෙ ගින්න..... Poor money gang......♥♥♥♥✌
Music - Naigel Forrel
Mixed & Mastered - Catcher
Director, DOP, Editor, VFX & Colorist - Gaishu G thank all of you we are kurunegala
කිරි පෙව්වත් නයා යන්නෙ වෙලවට වැඩේ දීල බඩ ගාල ! Much Lv💖
1M ගැහුවට පස්සෙත් බලන අය කෝ 😃😍
එදා අපි පොඩි කාලේ හසි අයියා ඉස්කොලෙ වට කරන් freestyle rap බස්සද්දි අපි බලන් හිටියෙ පිස්සුවෙන් වගේ.අද මේ තැන ඉන්නව දකිද්දි පට්ට සතුටුයි🔥❤️❤️පට්ට සහෝ
කවදාවත් පරණ වෙන් නැති Bars 💀💗
දැනට 40 පාරක් ඇහුව බැලුවා💪❣♥
සිය පාරකට වඩා ඇහුවේ මන් විතරද
Ai mn
ado math ahuwa ❤
Mamath☺️☺️😍
පිස්සුවක් මේක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
Ow uba witharak siyaparakata wada ahuwe 😏
brouh meka wazi 💥😍
මේක බෙහෙතක් හිත නිවන.. ලස්සන තේරුමක් තියෙන සුපිරි රැපක්…. ❤❤❤
අම්මෝ කියන්න වචන නෑ bro ඒ රැප්එකනම් අනර්ගයි බන් ඒ වචන 😮 RESPECT PMG...
බීට් එක ගැන කියන්න වචන නෑ සුපිරියක් ම තමයි නයිජෙල් උබනම් සුපිරි වැඩ්ඩෙක් බන් ❤🖤💓
Thankyou soo much brother❤️much Love💥
@@NaigelForrel ❤️🖤❤
@@NaigelForrel දිගටම උබට හොඳට වැඩ කරන්න ලැබෙන්න ඕනි බම්..🤟🤟🤟
ruclips.net/video/j2EATYPuf3M/видео.html
@@dilshanmihiranga3077 thank you so much browski❤️💥
හැමෝම ශෙයාර් කල්ලා සප් එකක් දෙමු කොල්ලට🥺❤️ හොද අනාගතයක් තියෙන කොල්ලෙක් ❤️😘
Mn dakapu laasanama vishuwal eka ❤
සමාවෙන්න නරි නම් නවන්නේ නැ පවසන්නේ උබලා පිනිස 🥰
Barz ❤
Ape gamana api yanna oni oya jari aiye❤️
මේකෙ ට්‍රැක ,ලිරික්ස් ,වොයිස් පට්ට .අහන්ඩ අහන්ඩ තව තව අහන්ඩ ආස හිතෙනව 🤘
All the best broo thava one
කොච්චර ඇහුවත් එපා වෙන්නැ හොදේ 🤗🤟😍
🥰
Adoo ow bn
නියමයි ඈ.
අහපු හොදම රැප.
Beat එක පහර.
ජය....😍😆
RAP වල රහ දන්නැති,UNLIKE කරන මෝඩයොත් ඉන්නව.
ගණන් ගන්ඩ එපා..
මේ Music එකේ තීන Feeling එක කොලයක් කාල වත් ගන්න බෑ මහත්තයෝ.. ❤😌
Thankyou soo much brother❤️😈😍
Any one 2024
පිස්සුවක් තනිකර කියන්ඩ වචන නැ සුපිරියක් අනිවා දවසට එකපාරක් අහනවමයි 💜️💚🖤😍
උපාසක පිරිස දොහොත් මුදුන් දී unlike කර ඇත.. නොද්දකින්.. යකෝ අපි කපන්නේ අපිටමනේ නේද.. ගැම්මක් කොල්ලෝ ඉස්සරහටම යමං.. ජය වේවා 💪💪💪💪💪❤❤❤
NadiYa ❌ Hasiyah Sick Dat❤️
100 ජෝයින්ට් එකක් ගහලා ඉද්දි අහන්න ආසම ට්‍රෑක් එකක් තමා
ෆ්‍රී ෆයර් ඉමෝට් දෙකක් දැක්ක උන් මේ කොනට 😁❤️
slbo raviya inne yako
Slbo රවියා කෝ
@@slmusic8356 කව්ද බන් SLBO රවියා
MN DAKKA
2.49 ye dapu imote eka dakka😇😇
ගැම්මක් අයියේ තව මේ වගේ රැප් ගහන්න ❤❤❤ සුබපැතුම් ඔයාලට😍😍
1000 parak withr ahnwa..hmdam ahnwa.....melody lsniiii.....❤️💪💪
koltiyak ගැම්මක්
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැහැ බන් 🤜🤛
රැප නම් එල කිරි👌💪🤩
අඩෝ ඇයි බං මේකට මං ඇබ්බැහි වෙලා ඉන්නෙ...පිස්සුවක් ❤️✅❤️
ජිවිත කාතාවම කියනවා වගෙ දැනෙනවා🥺🤟
SUPIRI BOSA...🙂❤️
පාර මචන් උබේ වදන් .....
🙂❤️
Love from america