Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
"Nivihanahille"verseමාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්රතිචාරසිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාතආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑරසවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයිකිපෙන්නෑ දැන් ගොඩක් තැන් වල ආස ඉවසන්න මේ මගෙත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන් නේ දැක්ක හීන පස්සෙ යන්නෙඒකයි තාමත් පෙරුම් පුරමින් මේ අබියෝග එක්ක පොරකන්නෙ දාගෙන ඇද්දා කරත්තෙ ගොනෙක් වගෙ මං අවසිහියෙන් ඉද්දි පිපාසෙන් වතුර පොදක් දුන්නෑ මිනිහෙක්ඒත් ඉල්ලන්න නම් යන්නෑ ඒ කාගෙත් හැටි දන්නෑ වගේ මං බලන් ඉන්නෙ අවසිහියෙන් හැසිරෙන්නෑ හේතුවක් නැතුව දුකට වචන ගලපාවිසැඩ රැල්ලට වැටෙන කොල යාවි උඩින් පාවීඒත් නිවිහැනහිල්ලේ බලන්නෙ විමසිල්ලෙන්මේ කවෘත් බෑ කියපු දේවල් කලා ඉවසිල්ලෙන්Hookකුස ගින්න නො තකා මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්//Verseමං උත්තර නැති ප්‍රශ්න දෙන්නං පෝලිමට සීයක්සෙල්ලමෙ නම තියලා යන්නෙ යන්න වෙද්දි නෙතු පියන්සිද්ද වෙච්ච දේවල් එකක් නෑර පදපේලි ලියන්හදවතින් මේ කියන්නෙ සිංදු හිතේ දුක තියන්මේ දුකට වෙන්න ඇති වැටෙන්නෙ කැට කඳුලුරන් මාලයක් පලදින්නම් අම්මට එල්ලලා මුතු පබලුසංසාරෙ නම් වූ වල අපි කවෘත් ගෑවා උදලු මේ සපාකන්න ආවෙ සතා කන්න දීපු අතලුපව් කරපු මිනිස්සු පුදබිමක බාවනාවේ උපතින්ම දුප්පතා නිසාද කවෘත් ආයේ නාවෙහිතන්නෙ නෑ මං කෝම දැං එකයි මට කෝකත් ඇත්ත වහන් කරලා මිනිස්සු මැව්වා ගති බෝසත් හදවතින් දුක වින්ද නිසයි ආස කරේ දුමටමං මොන සෙල්ලම් දැම්මත් තාම මෙල්ලයි මගෙ අම්මටපවට පින දෙන්න බෑ ගෙනල්ලා බලෙන් ලගට හිනාව දැම්මා කවෘත් මගෙ අසරණ කමටHookකුස ගින්න නො තකා මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්//
2022 subai ithin ekenma
Supiri ☺🖤
🎤❤️🎧
Profile Pic ek👉👈❤️🩹
😈💪🤤
Skaina Firee dooo meka, gaishu pattaa🔥
Kelwiz කොම්ලෝ ❤️
Kelwiz ayiya aluth rapak gahan ko skain ekka
😂
Kelwiz 🥺🩸💯
Skain...pissuu 🔥🔥
Uzi අයියා 🔥♥️
Bro
uzi
Aluth ekk ona bozaa🙂
Uziya aluth wadak one machan ube channel eken
හරිම ලස්සනයි. මෙච්චර කල්ම රැප් කියන්නේ මහ කරදරකාර සංගීතයක් කියල හිතුවා. ඇත්තටම නිවී සැනසිල්ලේ හිටපු වෙලාවක මගේ පුතා අහද්දි මාත් මේක අහගෙන හිටියෙ ජීවිතේ ඇත්ත කතාව ඇති සැටියෙන් මේ සිංදුව ඇතුලෙ තියෙනවා. පුතේ, ඔයාට වරදින්නේ නෑ මේ විදිහට හරි ඔයා සමාජයට දෙන්නේ ලොකු පණිවිඩයක්. තෙරුවන් සරණයි !
@@dope6003 ❤️
කලින් සින්දුව ඇහුවා... ඒත් සිහියෙන් ඇහුවෙ fb එකේ මේ කමෙන්ට් එක දැකලා
@@dope6003 oii mamath 🙂❤️
@@dope6003 mth bn🖤💥
@@Vimu_status ❤️
ආයමත් උස්සල ගමු අපේ උං ටික 🖤
😈🤍
💪❤️🔥
අනිවාරෙන්
Nadiyah
ow sagoo💓
2024 Anyone😮💨💥
2025
Yes bri❤
😎🔥meka pissuwak ban
😊❤
Yeah
සවන්දුන්නේ සිහියෙන්නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි 🙌💪💕
Naigel it's a hit! 🔥
Thankyou so much bro❤🙏
2023ත් අහන අය ඉන්නවද 💙
Ow
ඉන්න වා ❤️
Inno
innawa
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැන් අමුතු කතා 😍❤️👌
මේ Beat එක වෙනම Level එකක් Brother ❤️🇱🇰 "කාරිය කෙරෙන තුරු තමයි දැන් කාගේ කාගෙත් අමුතු කතා" I felt it
Supiriyak♥️
I felt the same
👍🥰🥰
"මාත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන්නෙ" I felt it මරු බන් උබේ වදන් පට්ට මාර ආදර්ශයක් දෙන්නේ උබත් ඉස්සර ස්මෝකා වගේ හැබැයි උබ ඌ වගේ පස්සෙ මල් සිංදු කියන් නැතුව ඔය වගේ කරන් පලයන් මේ 100 පාරකට වඩා අහල තියෙනවා තාමත් අහනවා උබ නම් දැන් ඉන්න මල් ස්මෝකා වගේ වෙන්න එපා සහෝ❤😊😊❤
මාව උඩට ගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ❤🔥 it's fire broh !!!
👌👌
කාලෙකින් මල් රැප් වෙනුවට සුපිරිම රැපක් ...❤️ රැප උඩටම 🤩🤘
2024 anyone ❤😢
❤❤🎉 im
Yep
Yp❤
Innva
innno
සවන් දුන්නේ සිහෙයෙන්නම් මේ පැද්දෙන වදන් හැඩකාරයී 🌻❤️ #ජීවිත_කතාවක්_වාසී_බ්‍රදර්_❤️
ජොඉන්ට් එකක් නම් ගහල අහන්න එපා මේක සුපිරියක් ❤ 👁️
උපතින්ම දුප්පතා නිසාද කවුරුත් ආයේ නාවේ!! 🎵❤️ dope skain
Bosa
Thama ahana aya me paththata❤🎉🎉😊
High
Skain ❤️ catcher ❤️ Naigel ❤️ Gaishu ❤️
Thank you soo much brother❤
Manager🔥
කිපෙන්නෑ දැන් ආස ගොඩක් තැන්වල ඉවසන්න❤💥
තාමත් මේ සිංදුව අහද්දී සිංදුව අහපු පළවෙනි පාර ආපු Felling එක තාමත් තියෙනවා
දවසකට සැරයක් මේක අහන උන් කෝ.........කට පාඩම් බ්‍රෝ රැප..✨️💯💨
.................................mmmmggggyhhmkmnghhasaiwaga.
අනිවා පාඩම්
yako mamanam aniwa dawasakata eka parak ahanawa.
❤️🔥🖐️
Ek thm 7.5 millon 😂😂😂😂
සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත 😈❤️
Sira bro
සවන් දුන්නෙ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි..❤❤
This Is A Blast 🔊🔥💣
Chabby
Chubby ayyah panah
Cubby 😈🍁💣✨️
චබියා .අනිකත් ඉක්මන්ට දාපන් ❤️
fn
Dope skain really dope verse brother......naigel forrel & Gaishu G Good job ma homies❤.....Respect💯🔥🔥🔥
Thankyou soo much vima❤
Bosa ❤
❤❤😁👍
😀😀holl😁😁
🙂😀😏😏
ඒ වොයිස්,ඒ වචන,ඒ රූපේ තනිකරම පිස්සුවක් ❤️❤️❤️❤️❤️❤️
රැප් අධිමාත්‍රාවක් මේක පිස්සුවක්💖💖
බොක්කටම වැදුනු Lyrics ටිකක් අයියේ ...👑
Hadawathin duka winda nisayi asa kale dumata man mona sellan dammath mellayi mage ammata ❣
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගේ කාගෙත් දැං අමුතු කතා...👌💯පට්ට ඕයී❤️🔥👑
sirawatama😪
❤
සිංහල රැප උඩට..❤️Naigel ගේ beat එකයි gaishu ගේ විඩියො එකයි කියන්නෙ වෙනම එකක්.... මරු සංයොගයක් ඒක ❤️
@@NigelForrel ❤️
@@NigelForrel elama bosa
සිරා❤️🔥
Yoow thama ahanawwa 🥺🍉😙❤️
Hasiya ඒක ආතල් ❤️💪Naigel කොල්ලා beat එක වෙනම ආතල් එකක් ❤️💪
Dope skain කියන්නේ පිස්සුවක් ..😍❤️💥✌️ favorite ✨
අම්මට සිරි වෙන්න අහපු අය කො 😍🤤
''මම මොන සෙල්ලම් දැම්මත් තාමත් මෙල්ලයි මගෙ අම්මට '' (හදවතටම දැනුන එක තැනක්)හසිඳු මල්ලී ගොඩාක් ආඩම්බරයි ඔයා ගැන.රටේ විතරක් නෙවේ ලෝකෙටම නම ගෙනියන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ඔයාට.♥️🔥සිංදු දෙකම හදවතටම දැනෙනවා මල්ලී.ආසාවෙන්ම අහනවා.
Sirawatama ❤️
❤️❤️
සිරාවටම
ඒක පට්ට වදන
😌
ආසම රැපා කවුද ඇහුවොත් ඒතමයි DOPE SKAIN😈💖🤟 සුපිරියක් 😇💥
Skain 🤩
Fire one homie 💥
Skain,Nadiya,Zany,OO7,keefa රැප් සෙල්ලමේ නියම වචන තියෙන්නේ උබලා ගාව විතරයි දැන් 🙂❤️ ඇස්වහක් වදින්ඩ එපා මගේ උන්ට Skain මේක Next Leval 💥❤️
සෙල්ලමෙ තුරුම්පු 🌝🔥
ඇයි ලැම්බ
Dilo
Dilo and Smokio
Ado gammak bn
eka para aaaa
මාව උඩට ගත්තෙ ප්‍රෙක්ෂක ප්‍රතිචර🖤💥
අහන හැම සැරේම ඇගේ හිරිගඩු පාරක් පිපිලා යනවා ❤️
Sira❤
Sirwatama aa❤️🔥
එ වචන වල තියනවා ජිවිතේ සිදු වෙච්ච සිදු උනු හැමදෙයක්ම ගැනම කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ මගේ ජිවිතේ 100% මෙ හැමදෙයක්ම සිදු වෙලා තියනවා ❣️🥰
me too broo
@@gaiyagaming22 පට්ට මල්ලී 🤟🤟🤟🤟🤟🤟🤟
Beat එකනම් මර ගැම්මක් ❤ හොයාගෙන ඇවිල්ල ඇහුවේ🤤✌
Thankyou soo much❤🙏
✌️😊❣️
@@littlegirl4602 🤟❤
Ow bn 😍🤟❤️
@@rathiya3578 😊❣️
dope skain😇❤️
මේකනම් පිස්සුවක් වෙලා දැන්.. අහන එක නවත්තගන්න බෑ.. 🥺💖🔥🤘
මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර 🤘👏😍
beautiful rap song and beautiful voice 👌ලන්කාවෙ රැප් අනාගතය ගැන හුගාක් සතුටුයි 🙂ඉදිරියටම යමු 👍ජය වේවා !
🤣💩💯 ammo ech
@@hashanprabashwara266 පිස්සෙක්ද උබ😏😂
I don't understand a word he say but this is really lit♥️
Its about his life❤️ and people who live bad in our society ....
He said , fucking friends also
@@shashimalanjana9564 sheesh
Xcc. Vvvbbbbbjnjjjnnnnnnn
Gindara bro🔥 next level dope skain 🔥❤️🇱🇰 good job❤️🔥🔥🔥🔥🔥🔥මාව උඩට ගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර,🔥❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
කොස්තාට වැඩිය උබ සුපිරි බන් වචන ගලපලා තියනවා සුපිරියට කටහඩත් සුපිරි උබට තැනකට යන්න පුලුවන් එක දිගට දපන් මගදි නවත්තන්නෙ නැතුව උබත් එක්ක මන් ඉන්නවා
හිතට වදින සුපිරිම වදන් ටිකක් 🖤✌️ රැප් සෙල්ලම උඩටම ගෙනියන්න දගලන පට්ටම චරිතයක්...පිස්සුව හැදුවෙ උබ සහොදරයා🎙️🖤 වෙනස්ම වොයිස් ඒකක් සමවැදිලා දැහැමෙන් සෙමින් අහනඩ දීලා ඇබරෙන්ඩම 🖤🎙️👀 congratulations skain 🖤✌️(fv rapper)
මේක නම් සුපිරියක් Brooooo 😍❤️🇱🇰
ආසයි මේ එලි සම ගැලපෙන අයුරු ✌
0:17 🔥1:45 🔥 රැප් verse දෙක🤘🤘🔥🔥
2:12 ❤❤❤❤
Asbandum ❤ nivihanahille ❤ rap අත ඇරල තිබ්බෙ ඒත් මේව අහුව බං 100 පාරකට වඩා එකෙන්ම ආදරෙයි ❤
Adarei ❤
ඊලග එක තවත් රසවත් !
100 පාරක් විතර ඇහුවා 🤤කව්රුත් බැ කියපු දෙවල් කරා ඉවසිල්ලෙන් 🍂 skain🔥
රැප බලද්දි අව්රුද්දට කලින් දාපු එක්ක් කියල දැක්කෙ පස්සෙ patta bosa
Sick 🔥🚀
Dope skain😏❤️🔥
This is really Lit skain 🔥😎👌🏽
Love this 💜️
🤘🤘
ගස් අස්සෙ ගල් අස්සට වෙලා අතපය වන වන ඉන්නැතුව වෙනම කන්සෙප්ට් එකක් වීඩියෝ එකනම්😍
සින්දුවට අවුරුද්දක් උනාට තව පලවෙනි පරට අහපු ගැම්ම පොඩ්ඩක්වත් වෙනස් නෙ ඒ විදියටම තියනව ❤❤❤❤❤❤❤❤❤❤❤කෙටියෙන්ම කිඋවෙත් C O R A කොර❤❤❤❤❤❤❤
ආසම එක හසියා❤️ කවුරුත් බැහැ කියපු දේවල් කරපන් උබ ඉවසිල්ලෙන්💥❤️ ආදරෙයි හදවතින්ම😘 Dope Skain 🖤😍
රන් මාලයක් පලදින්නම් අම්මට එල්ලල මුතු පබලු.👑
Supiri kiyala vadak na 🎵🎶
කාලෙකට පස්සෙ පට්ට පදිරි රැපක් ඔහොම යන් 🤘👊
මේ දුකට වෙන්න ඇති වැටෙන්නේ කැට කදුලු 🖤🥵
Gammak 😘
රැල්ලක් නෙවේ කැරැල්ලක් WAZI ❤️🔥💯
ආය එකෙන්ම සුපිරි 🙂 පට්ට දුකක් දැනෙනවා අහද්දි😞🔥
පව් කරපූ මිනිස්සූ පුදබිමක භාවනාවේ 🥀❤😍
රැප් කලාවට එහා ගිය කලාවක් වෙනසක් කරනවා නම් DOPESKIN තමයි🤩🌹💕 වොයිස් එකටයි වදන් වලටයි මියුසික් එකටයි ආස මං විතරද ඒ තුනම ලස්සනට මැච්.වෙනවා බං ගුඩ් ලක් ආදරෙයි එකෙන්ම❤️🥴😘
ඊලග රැප් ඒකත් ඉක්මනට ඔනී 💥🔥👽
smokio king / dopeskain god
My favorite!
සුපිරියක් ඉතිම් 🥺🖤🔥
මේ සින්දුවනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අර්තයනම් සුපිරිම💗❤
Dope Skain Shan Putha Mix එකක් එනකම් ආසවෙන් බලන් ඉන්නෙ මන් විතරද🥺🙄♥️
එහෙම එකක් එන්න තියේ ද බන් 🙄
ඔන්න ඇවිල්ලා ආපහු skain niggh පට්ටම රැපෙක් ලන්කාවෙ නදියා , හසියා කිව්වොත් පට්ටම rappers ලා💖🌍
Suppiiirrrriiyak thamai Amh Para eka2024 🤘❤💪
ඒක නම් මරු අයියෙ..දවසට දෙතුන් පාරක් විතර අහනො..ගැම්මක් තමයි ❤️🔥
අවුලක් නැ අවුලක් නැ , ආයත් උස්සලා ගමු 🔥
Mawa ubata gath peahahaka pechichara❤❤❤😊
Skain this is insane 💆❤️
😎 Dope boy 💪🌟 රැප් සෙල්ලමට අලුත් වෙනසක් 💪❣️ ජයවේවා 🙏
පට්ට ගැම්මක් තියෙන සින්දුවක් මේක ❤️❤️
අඩෝ උබලනම් පිස්සුවක් බන් එක පාරක් අැහුව ගමන් බොක්කටම වදිනව අාදරෙයි බන් ඉදිරියටම යමන් අපි උබල එක්කම ඉන්නව හැමදාම❤❤❤❤❤❤❤❤❤
මාව උඩට ගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර!
Kauru mona haduwath . Me sinduwa parana wene na 🖤😝
මම මේ සිංදුව 1000 පරකට වඩා බලුවා ලස්සන වැඩක් ආදරේයි අය්යේ තව ඔනේ ඉස්සරාහට සිංදු
මාව උඩට ගත්ත ප්‍රේක්ශක ප්රතිචාරස්ටේටස් එකක් දැකලා බලන්න ආවෙ ......ඇත්තටම පට්ට ලස්සන රැපක්මෙ වගේ ලස්සන විඩියො ඉස්සරහටත් ඔනේ✍️.........
Mmth states ekk dkl blnn awe
ela
dope skain kiyanne wenama brand ekk👽
Next level ✨💥♥️💯 සිංහල රැප උඩටම
"Nivihanahille"
verse
මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර
සිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාත
ආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑර
සවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි
කිපෙන්නෑ දැන් ගොඩක් තැන් වල ආස ඉවසන්න
මේ මගෙත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන් නේ
දැක්ක හීන පස්සෙ යන්නෙ
ඒකයි තාමත් පෙරුම් පුරමින් මේ අබියෝග එක්ක පොරකන්නෙ
දාගෙන ඇද්දා කරත්තෙ ගොනෙක් වගෙ මං අවසිහියෙන්
ඉද්දි පිපාසෙන් වතුර පොදක් දුන්නෑ මිනිහෙක්
ඒත් ඉල්ලන්න නම් යන්නෑ ඒ කාගෙත් හැටි දන්නෑ වගේ මං බලන් ඉන්නෙ අවසිහියෙන් හැසිරෙන්නෑ
හේතුවක් නැතුව දුකට වචන ගලපාවි
සැඩ රැල්ලට වැටෙන කොල යාවි උඩින් පාවී
ඒත් නිවිහැනහිල්ලේ බලන්නෙ විමසිල්ලෙන්
මේ කවෘත් බෑ කියපු දේවල් කලා ඉවසිල්ලෙන්
Hook
කුස ගින්න නො තකා
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්//
Verse
මං උත්තර නැති ප්‍රශ්න දෙන්නං පෝලිමට සීයක්
සෙල්ලමෙ නම තියලා යන්නෙ යන්න වෙද්දි නෙතු පියන්
සිද්ද වෙච්ච දේවල් එකක් නෑර පදපේලි ලියන්
හදවතින් මේ කියන්නෙ සිංදු හිතේ දුක තියන්
මේ දුකට වෙන්න ඇති වැටෙන්නෙ කැට කඳුලු
රන් මාලයක් පලදින්නම් අම්මට එල්ලලා මුතු පබලු
සංසාරෙ නම් වූ වල අපි කවෘත් ගෑවා උදලු
මේ සපාකන්න ආවෙ සතා කන්න දීපු අතලු
පව් කරපු මිනිස්සු පුදබිමක බාවනාවේ
උපතින්ම දුප්පතා නිසාද කවෘත් ආයේ නාවෙ
හිතන්නෙ නෑ මං කෝම දැං එකයි මට කෝකත්
ඇත්ත වහන් කරලා මිනිස්සු මැව්වා ගති බෝසත්
හදවතින් දුක වින්ද නිසයි ආස කරේ දුමට
මං මොන සෙල්ලම් දැම්මත් තාම මෙල්ලයි මගෙ අම්මට
පවට පින දෙන්න බෑ ගෙනල්ලා බලෙන් ලගට
හිනාව දැම්මා කවෘත් මගෙ අසරණ කමට
Hook
කුස ගින්න නො තකා
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැං අමුතු කතා
නැත සරණක් සබද ඇවිදින්නෙ මං කෙසේද දුර පිහිටක් පතා
රට හාල නෙමෙයි හුරුයි කන්න ඕනම බතක්//
2022 subai ithin ekenma
Supiri ☺🖤
🎤❤️🎧
Profile Pic ek👉👈❤️🩹
😈💪🤤
Skaina Firee dooo meka, gaishu pattaa🔥
Kelwiz කොම්ලෝ ❤️
Kelwiz ayiya aluth rapak gahan ko skain ekka
😂
Kelwiz 🥺🩸💯
Skain...pissuu 🔥🔥
Uzi අයියා 🔥♥️
Bro
uzi
Aluth ekk ona bozaa🙂
Uziya aluth wadak one machan ube channel eken
හරිම ලස්සනයි. මෙච්චර කල්ම රැප් කියන්නේ මහ කරදරකාර සංගීතයක් කියල හිතුවා. ඇත්තටම නිවී සැනසිල්ලේ හිටපු වෙලාවක මගේ පුතා අහද්දි මාත් මේක අහගෙන හිටියෙ ජීවිතේ ඇත්ත කතාව ඇති සැටියෙන් මේ සිංදුව ඇතුලෙ තියෙනවා. පුතේ, ඔයාට වරදින්නේ නෑ මේ විදිහට හරි ඔයා සමාජයට දෙන්නේ ලොකු පණිවිඩයක්. තෙරුවන් සරණයි !
@@dope6003 ❤️
කලින් සින්දුව ඇහුවා... ඒත් සිහියෙන් ඇහුවෙ fb එකේ මේ කමෙන්ට් එක දැකලා
@@dope6003 oii mamath 🙂❤️
@@dope6003 mth bn🖤💥
@@Vimu_status ❤️
ආයමත් උස්සල ගමු අපේ උං ටික 🖤
😈🤍
💪❤️🔥
අනිවාරෙන්
Nadiyah
ow sagoo💓
2024 Anyone😮💨💥
2025
Yes bri❤
😎🔥meka pissuwak ban
😊❤
Yeah
සවන්දුන්නේ සිහියෙන්නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි 🙌💪💕
Naigel it's a hit! 🔥
Thankyou so much bro❤🙏
2023ත් අහන අය ඉන්නවද 💙
Ow
ඉන්න වා ❤️
Inno
innawa
Ow
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගෙ කාගෙත් දැන් අමුතු කතා 😍❤️👌
මේ Beat එක වෙනම Level එකක් Brother ❤️🇱🇰 "කාරිය කෙරෙන තුරු තමයි දැන් කාගේ කාගෙත් අමුතු කතා" I felt it
Supiriyak♥️
I felt the same
👍🥰🥰
"මාත් එක්කද ප්‍රශ්නෙ එහෙනම් මගෙන් විමසන්න පුලුවන්නෙ" I felt it මරු බන් උබේ වදන් පට්ට මාර ආදර්ශයක් දෙන්නේ උබත් ඉස්සර ස්මෝකා වගේ හැබැයි උබ ඌ වගේ පස්සෙ මල් සිංදු කියන් නැතුව ඔය වගේ කරන් පලයන් මේ 100 පාරකට වඩා අහල තියෙනවා තාමත් අහනවා උබ නම් දැන් ඉන්න මල් ස්මෝකා වගේ වෙන්න එපා සහෝ❤😊😊❤
මාව උඩට ගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ❤🔥 it's fire broh !!!
👌👌
කාලෙකින් මල් රැප් වෙනුවට සුපිරිම රැපක් ...❤️ රැප උඩටම 🤩🤘
2024 anyone ❤😢
❤❤🎉 im
Yep
Yp❤
Innva
innno
සවන් දුන්නේ සිහෙයෙන්නම් මේ පැද්දෙන වදන් හැඩකාරයී 🌻❤️
#ජීවිත_කතාවක්_වාසී_බ්‍රදර්_❤️
ජොඉන්ට් එකක් නම් ගහල අහන්න එපා මේක සුපිරියක් ❤ 👁️
උපතින්ම දුප්පතා නිසාද කවුරුත් ආයේ නාවේ!! 🎵❤️ dope skain
Bosa
Thama ahana aya me paththata❤🎉🎉😊
High
Skain ❤️ catcher ❤️ Naigel ❤️ Gaishu ❤️
Thank you soo much brother❤
Manager🔥
කිපෙන්නෑ දැන් ආස ගොඩක් තැන්වල ඉවසන්න❤💥
තාමත් මේ සිංදුව අහද්දී සිංදුව අහපු පළවෙනි පාර ආපු Felling එක තාමත් තියෙනවා
දවසකට සැරයක් මේක අහන උන් කෝ.........කට පාඩම් බ්‍රෝ රැප..✨️💯💨
.....................
............
mmmm
gggg
yhh
mk
mn
ghh
asaiwaga
.
අනිවා පාඩම්
yako mamanam aniwa dawasakata eka parak ahanawa.
❤️🔥🖐️
Ek thm 7.5 millon 😂😂😂😂
සිංහල රැප තමා
මේ මිතුරා
මගෙ අති ජාත 😈❤️
Sira bro
සවන් දුන්නෙ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි..❤❤
This Is A Blast 🔊🔥💣
Chabby
Chubby ayyah panah
Cubby 😈🍁💣✨️
චබියා .
අනිකත් ඉක්මන්ට දාපන් ❤️
fn
Dope skain really dope verse brother......naigel forrel & Gaishu G Good job ma homies❤.....Respect💯🔥🔥🔥
Thankyou soo much vima❤
Bosa ❤
❤❤😁👍
😀😀holl😁😁
🙂😀😏😏
ඒ වොයිස්,ඒ වචන,ඒ රූපේ තනිකරම පිස්සුවක් ❤️❤️❤️❤️❤️❤️
රැප් අධිමාත්‍රාවක් මේක පිස්සුවක්💖💖
බොක්කටම වැදුනු Lyrics ටිකක් අයියේ ...👑
Ow
Hadawathin duka winda nisayi asa kale dumata
man mona sellan dammath mellayi mage ammata ❣
මේ කාරිය කෙරෙන තුරු විතරයි කාගේ කාගෙත් දැං අමුතු කතා...👌💯
පට්ට ඕයී❤️🔥👑
sirawatama😪
❤
සිංහල රැප උඩට..❤️
Naigel ගේ beat එකයි gaishu ගේ විඩියො එකයි කියන්නෙ වෙනම එකක්.... මරු සංයොගයක් ඒක ❤️
Thankyou so much bro❤🙏
@@NigelForrel ❤️
@@NigelForrel elama bosa
සිරා❤️🔥
Yoow thama ahanawwa 🥺🍉😙❤️
Hasiya ඒක ආතල් ❤️💪
Naigel කොල්ලා beat එක වෙනම ආතල් එකක් ❤️💪
Thank you soo much brother❤
Dope skain කියන්නේ පිස්සුවක් ..😍❤️💥✌️ favorite ✨
අම්මට සිරි වෙන්න අහපු අය කො 😍🤤
''මම මොන සෙල්ලම් දැම්මත් තාමත් මෙල්ලයි මගෙ අම්මට ''
(හදවතටම දැනුන එක තැනක්)
හසිඳු මල්ලී ගොඩාක් ආඩම්බරයි ඔයා ගැන.රටේ විතරක් නෙවේ ලෝකෙටම නම ගෙනියන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ඔයාට.♥️🔥
සිංදු දෙකම හදවතටම දැනෙනවා මල්ලී.ආසාවෙන්ම අහනවා.
Sirawatama ❤️
❤️❤️
සිරාවටම
ඒක පට්ට වදන
😌
ආසම රැපා කවුද ඇහුවොත් ඒතමයි DOPE SKAIN😈💖🤟 සුපිරියක් 😇💥
Skain 🤩
Fire one homie 💥
Skain,Nadiya,Zany,OO7,keefa රැප් සෙල්ලමේ නියම වචන තියෙන්නේ උබලා ගාව විතරයි දැන් 🙂❤️ ඇස්වහක් වදින්ඩ එපා මගේ උන්ට Skain මේක Next Leval 💥❤️
සෙල්ලමෙ තුරුම්පු 🌝🔥
ඇයි ලැම්බ
සිරාවටම
Dilo
Dilo and Smokio
Ado gammak bn
eka para aaaa
මාව උඩට ගත්තෙ ප්‍රෙක්ෂක ප්‍රතිචර🖤💥
අහන හැම සැරේම ඇගේ හිරිගඩු පාරක් පිපිලා යනවා ❤️
Sira❤
Sirwatama aa❤️🔥
එ වචන වල තියනවා ජිවිතේ සිදු වෙච්ච සිදු උනු හැමදෙයක්ම ගැනම කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ මගේ ජිවිතේ 100% මෙ හැමදෙයක්ම සිදු වෙලා තියනවා ❣️🥰
me too broo
@@gaiyagaming22 පට්ට මල්ලී
🤟🤟🤟🤟🤟🤟🤟
Beat එකනම් මර ගැම්මක් ❤ හොයාගෙන ඇවිල්ල ඇහුවේ🤤✌
Thankyou soo much❤🙏
✌️😊❣️
@@littlegirl4602 🤟❤
Ow bn 😍🤟❤️
@@rathiya3578 😊❣️
dope skain😇❤️
මේකනම් පිස්සුවක් වෙලා දැන්.. අහන එක නවත්තගන්න බෑ.. 🥺💖🔥🤘
මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාර 🤘👏😍
beautiful rap song and beautiful voice 👌
ලන්කාවෙ රැප් අනාගතය ගැන හුගාක් සතුටුයි 🙂
ඉදිරියටම යමු 👍
ජය වේවා !
🤣💩💯 ammo ech
@@hashanprabashwara266 පිස්සෙක්ද උබ😏😂
I don't understand a word he say but this is really lit♥️
Its about his life❤️ and people who live bad in our society ....
He said , fucking friends also
@@shashimalanjana9564 sheesh
Xcc. Vvvbbbbbjnjjjnnnnnnn
Xcc. Vvvbbbbbjnjjjnnnnnnn
Gindara bro🔥 next level dope skain 🔥❤️🇱🇰 good job❤️🔥🔥🔥🔥🔥🔥
මාව උඩට ගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර,🔥❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
කොස්තාට වැඩිය උබ සුපිරි බන් වචන ගලපලා තියනවා සුපිරියට කටහඩත් සුපිරි උබට තැනකට යන්න පුලුවන් එක දිගට දපන් මගදි නවත්තන්නෙ නැතුව උබත් එක්ක මන් ඉන්නවා
හිතට වදින සුපිරිම වදන් ටිකක් 🖤✌️ රැප් සෙල්ලම උඩටම ගෙනියන්න දගලන පට්ටම චරිතයක්...පිස්සුව හැදුවෙ උබ සහොදරයා🎙️🖤 වෙනස්ම වොයිස් ඒකක් සමවැදිලා දැහැමෙන් සෙමින් අහනඩ දීලා ඇබරෙන්ඩම 🖤🎙️👀 congratulations skain 🖤✌️(fv rapper)
මේක නම් සුපිරියක් Brooooo 😍❤️🇱🇰
ආසයි මේ එලි සම ගැලපෙන අයුරු ✌
0:17 🔥
1:45 🔥 රැප් verse දෙක🤘🤘🔥🔥
2:12 ❤❤❤❤
Asbandum ❤ nivihanahille ❤ rap අත ඇරල තිබ්බෙ ඒත් මේව අහුව බං 100 පාරකට වඩා එකෙන්ම ආදරෙයි ❤
Adarei ❤
ඊලග එක තවත් රසවත් !
100 පාරක් විතර ඇහුවා 🤤
කව්රුත් බැ කියපු දෙවල් කරා ඉවසිල්ලෙන් 🍂 skain🔥
රැප බලද්දි අව්රුද්දට කලින් දාපු එක්ක් කියල දැක්කෙ පස්සෙ patta bosa
Sick 🔥🚀
Dope skain😏❤️🔥
This is really Lit skain 🔥😎👌🏽
Love this 💜️
🤘🤘
ගස් අස්සෙ ගල් අස්සට වෙලා අතපය වන වන ඉන්නැතුව වෙනම කන්සෙප්ට් එකක් වීඩියෝ එකනම්😍
සින්දුවට අවුරුද්දක් උනාට තව පලවෙනි පරට අහපු ගැම්ම පොඩ්ඩක්වත් වෙනස් නෙ ඒ විදියටම තියනව ❤❤❤❤❤❤❤❤❤❤❤කෙටියෙන්ම කිඋවෙත් C O R A කොර❤❤❤❤❤❤❤
ආසම එක හසියා❤️ කවුරුත් බැහැ කියපු දේවල් කරපන් උබ ඉවසිල්ලෙන්💥❤️ ආදරෙයි හදවතින්ම😘 Dope Skain 🖤😍
රන් මාලයක් පලදින්නම් අම්මට එල්ලල මුතු පබලු.👑
Supiri kiyala vadak na 🎵🎶
කාලෙකට පස්සෙ පට්ට පදිරි රැපක් ඔහොම යන් 🤘👊
මේ දුකට වෙන්න ඇති වැටෙන්නේ කැට කදුලු 🖤🥵
Gammak 😘
රැල්ලක් නෙවේ කැරැල්ලක් WAZI ❤️🔥💯
ආය එකෙන්ම සුපිරි 🙂 පට්ට දුකක් දැනෙනවා අහද්දි😞🔥
පව් කරපූ මිනිස්සූ පුදබිමක භාවනාවේ 🥀❤😍
රැප් කලාවට එහා ගිය කලාවක් වෙනසක් කරනවා නම් DOPESKIN තමයි🤩🌹💕 වොයිස් එකටයි වදන් වලටයි මියුසික් එකටයි ආස මං විතරද ඒ තුනම ලස්සනට මැච්.වෙනවා බං ගුඩ් ලක් ආදරෙයි එකෙන්ම❤️🥴😘
ඊලග රැප් ඒකත් ඉක්මනට ඔනී 💥🔥👽
smokio king / dopeskain god
My favorite!
සුපිරියක් ඉතිම් 🥺🖤🔥
මේ සින්දුවනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අර්තයනම් සුපිරිම💗❤
Dope Skain Shan Putha Mix එකක් එනකම් ආසවෙන් බලන් ඉන්නෙ මන් විතරද🥺🙄♥️
එහෙම එකක් එන්න තියේ ද බන් 🙄
ඔන්න ඇවිල්ලා ආපහු skain niggh පට්ටම රැපෙක් ලන්කාවෙ නදියා , හසියා කිව්වොත් පට්ටම rappers ලා💖🌍
Suppiiirrrriiyak thamai Amh Para eka
2024 🤘❤💪
ඒක නම් මරු අයියෙ..දවසට දෙතුන් පාරක් විතර අහනො..ගැම්මක් තමයි ❤️🔥
අවුලක් නැ අවුලක් නැ , ආයත් උස්සලා ගමු 🔥
Mawa ubata gath peahahaka pechichara❤❤❤😊
Skain this is insane 💆❤️
😎 Dope boy 💪🌟 රැප් සෙල්ලමට අලුත් වෙනසක් 💪❣️ ජයවේවා 🙏
පට්ට ගැම්මක් තියෙන සින්දුවක් මේක ❤️❤️
අඩෝ උබලනම් පිස්සුවක් බන් එක පාරක් අැහුව ගමන් බොක්කටම වදිනව අාදරෙයි බන් ඉදිරියටම යමන් අපි උබල එක්කම ඉන්නව හැමදාම❤❤❤❤❤❤❤❤❤
මාව උඩට ගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර!
Kauru mona haduwath . Me sinduwa parana wene na 🖤😝
මම මේ සිංදුව 1000 පරකට වඩා බලුවා ලස්සන වැඩක් ආදරේයි අය්යේ තව ඔනේ ඉස්සරාහට සිංදු
මාව උඩට ගත්ත ප්‍රේක්ශක ප්‍රතිචාර
ස්ටේටස් එකක් දැකලා බලන්න ආවෙ ......ඇත්තටම පට්ට ලස්සන රැපක්
මෙ වගේ ලස්සන විඩියො ඉස්සරහටත් ඔනේ✍️.........
Mmth states ekk dkl blnn awe
ela
dope skain kiyanne wenama brand ekk
👽
Next level ✨💥♥️💯 සිංහල රැප උඩටම