Liya Liyaa - Smokio Ft. Dilki Uresha - Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 8 тыс.

  • @CMusicSL
    @CMusicSL  4 года назад +955

    Available on iTunes & Spotify 💕 💕
    iTunes - music.apple.com/us/album/liya-liyaa-feat-dilki-uresha-single/1535726462

  • @dilkiu
    @dilkiu 3 года назад +3842

    7M 😍
    Thank You Everyone ♥️

  • @dilkiu
    @dilkiu 4 года назад +2952

    4M 🥺🥰
    Thank you everyone❤️
    Love you’ll🥺

  • @jayarathnajaya5784
    @jayarathnajaya5784 3 года назад +1017

    ස්මෝකියෝ (ලවිදු කෙවින්) බුද්ධිමත් දක්ෂ අර්ථයක් ඇති දේ කියන
    තරුණ රැප් ගායකයෙක්. ස්තුතියි. සුබ පතනවා.

  • @THEVIDU-x1n
    @THEVIDU-x1n 3 месяца назад +212

    2024 අහන අය කෝ

  • @KONARAVLOG
    @KONARAVLOG 4 года назад +5235

    වැඩේ සුපිරි වචන නෑ❤️❤️

    • @CMusicSL
      @CMusicSL  4 года назад +208

      KONARA VLOG බොහොම ස්තූතී මචෝ ♥️♥️

    • @distididin5287
      @distididin5287 4 года назад +79

      Pala ponnayo

    • @ChamathTV
      @ChamathTV 4 года назад +50

      Thank You @Konara Vlog

    • @tharushdineth123
      @tharushdineth123 4 года назад +103

      මොකෝ ඒ සුපිරි වැඩ්ඩට පොන්නය කියන්නේ උඹ තමයි වැහි පොන්නය 😹

    • @sl2916
      @sl2916 4 года назад +23

      Kona

  • @nethmidhananjana9251
    @nethmidhananjana9251 4 года назад +580

    රැප් වලට ආස හිතුනෙ smokiyo නිසා ❤❤

  • @09erangaishara4
    @09erangaishara4 3 года назад +210

    කවුරැත් කතා කරන්නේ නෑ නේ Chamath sangeeth කරන music ගැන තමා හොඳට කරේ superb bro ඔයාගේ music

  • @KillerX88
    @KillerX88 Год назад +181

    ❤ SMOKIO ❤ තමයි ලන්කාව හොල්ලපු එක ම රැප් කලාවක් කරලා මිනිස්සුන්ගෙ හදවතට ම දුන්නු එක ම රැපර්..... රැප් කින්ග්👑️ ස්මෝකියෝට ගහන්න අදටත් හෙටටත් RAPPERSLA බිහි වෙන්නෙ නැ.... ඒකට හේතුව බ්‍රෑන්ඩ් එක සැරයි....😁 (Smokio lovers.....❤....)

    • @Niromusic77
      @Niromusic77 Год назад

      Eka aththa eth k Mac wenama level ekk smokio king is always king ❤

    • @janakapiyantha5505
      @janakapiyantha5505 Год назад

      Yuyyytgh

    • @janakapiyantha5505
      @janakapiyantha5505 Год назад

      Fdhdhxhhxhxh

    • @eldian3193
      @eldian3193 8 месяцев назад

      මාත් එනෝ😇

    • @Dilu-j6l
      @Dilu-j6l 5 месяцев назад

      Smokiyo ගෙ මල්ලිත් මාර දක්ෂයෙක්,

  • @navavlogs46
    @navavlogs46 4 года назад +2224

    අම්මෝ ඒක ඇත්තටම පට්ට ❤️❤️❤️

    • @harithayasith6128
      @harithayasith6128 4 года назад +17

      Nava aiya❤️😍

    • @CMusicSL
      @CMusicSL  4 года назад +37

      Thank You Nava

    • @methulx1571
      @methulx1571 4 года назад +11

      Nava dekata nava😅

    • @crashzone7902
      @crashzone7902 4 года назад +4

      @@methulx1571 🤣🤣

    • @9ineedm914
      @9ineedm914 4 года назад +2

      Hadawathe Kella ( හදවතේ කෙල්ල ) - MG Dhanushka [ Audio Trailer ] 2020 New Sinhala Songs
      ruclips.net/video/dI5pu6oH_e8/видео.html 🔥🔥🔥😅

  • @saisilambu9483
    @saisilambu9483 3 года назад +318

    Love from tamilnadu ❤️

  • @ekakarunia1828
    @ekakarunia1828 3 года назад +441

    I can't understand but i love this song.
    Love form indonesia. 24/03/2021

  • @dilshiishara9325
    @dilshiishara9325 2 года назад +318

    11M... අදත් අහන්න ආසම සින්දුවක් 💖
    දිල්කි ගායනා කරන කොටස ටිකක් උනත් පුදුම විදියට දැනෙනවා ❤️‍🔥

  • @danushkasanjeewa1244
    @danushkasanjeewa1244 4 года назад +237

    මම රැප් වලට අාස නැති උනත් මේක දැන් 10වතාවක් බැලුවා ස්මෝකියෝ ගේරැප් අමුතුම රහක්

  • @sunethradeepika9185
    @sunethradeepika9185 3 года назад +260

    ස්මොකියෝගේ රැප් එක මරු මාර තේරුමක් තියෙන්නේ පැහැදිලි රැප් හැම එකක්ම එයාගේ ගුඩ් ලක් ❤

  • @slstats7948
    @slstats7948 4 года назад +7846

    යෝ යෝ ස්මෝකියෝට ආදරේ අය ලයික් බට්න් එක නිල් කරන් යමෝ👍🙂

  • @malshipiyumika992
    @malshipiyumika992 4 года назад +175

    Rap king is back... 👍 *SMOKIO *

  • @chethanasamaranayake2233
    @chethanasamaranayake2233 4 года назад +68

    අයියෙ රැපට බැස්සට අරවට ආයි බහින්න එපා❤️

  • @shashinijeewanthi8382
    @shashinijeewanthi8382 3 года назад +552

    ස්මෝකියෝගෙ voice එකට ආදරෙයි හැමදාම 🔥❤️

  • @nisalakakanaka7807
    @nisalakakanaka7807 2 года назад +78

    එදත් අදත් අපේ රැපර් Smokio ❤️‍🔥

  • @dineshkobbakaduwa3030
    @dineshkobbakaduwa3030 4 года назад +435

    එක පස් වතාවටත් බලපු අය මේ කොනට(තව ඇහෙයි වගේ)... එක ඇත්තටම පට්ට...

    • @rapnation2705
      @rapnation2705 4 года назад +1

      අඩො මම.මේක.කියන්න පුරැදු වෙනව දැන් 100 වතාවක් විතර Review කර.කර practice කරනව smokio ගෙ.verse එක

    • @isuruediri
      @isuruediri 4 года назад +1

      අහපු වාර ගනන මතක නෑ ,දැනුත් අහනගමන් ඉන්නෙ

    • @damithmadusanka819
      @damithmadusanka819 4 года назад

      Still listening to it and couldn’t count the no.

  • @mrcrysis6307
    @mrcrysis6307 4 года назад +188

    ඉස්සර smokio ගේ රැපක් අවා කිව්වහම ගංජා , කුඩු , පාතලේ.. respect කොල්ලා හැදිලා ඉන්නේ දැන්.. sri lankan rap legend ❤️💪

    • @charukaadithya2757
      @charukaadithya2757 4 года назад +1

      ඒක නම් සිරා කතාව😎😎

    • @Hiru1998
      @Hiru1998 2 года назад

      Tok tok ක්‍රයිසීස් ❤❤ pubg

    • @primalikularathna4346
      @primalikularathna4346 4 месяца назад +1

      චීත්ත කෑලි වලට රැප් කරපුහම කොහෙද හොද😂

  • @janmadusanka4405
    @janmadusanka4405 3 года назад +141

    සිංහල රැප් උඩටම ගන්න පුළුවන්. Without drugs. Smokio is one of the character who can do it. 👍

  • @SLeditor
    @SLeditor 4 месяца назад +27

    2020-10-02 smokage nawatha ipadeemen passe balanna hithuna ❤

  • @udarapriyanjith4264
    @udarapriyanjith4264 4 года назад +687

    Smokio දැන් උබ පට්ට බන්.... දැන් උප පට්ට ගතියට ඉන්නව.... ගන්ජා කෑල්ලට කුඩු ශොට් එකක් දාලා පඩ රැප් කරන උන්ට උබ සුපිරි කනේ පාරක් දුන්නෙ.... උබේ ආදර්ශය පට්ටෙටම වැදගත් බන්....එල ජය වේවා....

    • @manojyasantha7537
      @manojyasantha7537 4 года назад +3

      ❤️

    • @wasanawijenayake6376
      @wasanawijenayake6376 4 года назад +5

      that's true bro

    • @9ineedm914
      @9ineedm914 4 года назад +6

      Hadawathe Kella ( හදවතේ කෙල්ල ) - MG Dhanushka [ Audio Trailer ] 2020 New Sinhala Songs
      ruclips.net/video/dI5pu6oH_e8/видео.html 🔥🔥🔥😅

    • @ozzi.8061
      @ozzi.8061 2 года назад +1

      Boom💣🥰

    • @geethprasanna547
      @geethprasanna547 Год назад

      Good luck brother

  • @vlmindgrapher4210
    @vlmindgrapher4210 4 года назад +171

    ඔව් මට තව පාරක් හිතන්න තිබුනා මන් ගත්ත තිරනෙ වැරදි නිතර හිතුනා නොදැනුනා වගෙ හිටියට මෙ හිතත් රිදුනා අපි දෙන්න මැව්ව හින ලෝකෙ මන් අතින් බිදුනා
    සමාවෙන්න මන් සුදුසු නැ ඉල්ලන්න සමාව පසුතැවිල්ලට හෙතුවයි පමාව මන් හිතන්නෙ මෙක වෙන්නැති ආදරෙ වෙදනාව හිමි හිමින් මරනව වගෙයි පාලුව මාව ගලයි වරද කාරි සිතුවිලි කදුලු ගංගාවක් මගෙ ලොකෙ වහගෙන ඉන්නෙ අදුරැ වලාවක් ඔයාගෙයි මගෙයි ආදරෙ අමුතු කතාවක් එ කතාවට උරැම නැතුව ඇති සතුටු නිමාවක් 🙈

  • @zendeegeey
    @zendeegeey 4 года назад +139

    Smokio..✌✌👊🇱🇰❤️

  • @manojaperera5388
    @manojaperera5388 2 года назад +84

    Rap වලට ගැළපෙනම female voice එක 🤠❤

  • @myatwoon2970
    @myatwoon2970 3 года назад +305

    I can’t understand but I love this song..💚💚when I’m listening that song make me feel something💚💚🇲🇲🇲🇲🇲🇲

  • @kavindagihan5210
    @kavindagihan5210 4 года назад +734

    රැප් වලට කැමැති නැති වුන්ට රැප් වල රස කියා දුන්නෙ smokio ආදරෙයි ❤❤❤

  • @sudeshanwickramasinghe2111
    @sudeshanwickramasinghe2111 4 года назад +332

    Smokio මෙහෙම දකින්න අස අය කෝ

  • @ChaminduDilshan-gj7ze
    @ChaminduDilshan-gj7ze 7 месяцев назад +74

    2024 අහන කට්ටිය මේ කොනට❤❤❤

  • @thinkingdeep3681
    @thinkingdeep3681 4 года назад +159

    මත් වෙලා නැතුව රැප දෙන කෙවින් පට්ට!! ස්මෝකියෝ ජය වේවා!!

  • @unknownperson8498
    @unknownperson8498 4 года назад +219

    - Lyrics - 🤩👇🏻
    පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
    පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//
    හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
    හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
    අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
    මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
    මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
    මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
    "කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ"
    ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් " නෑ වෙන්න දෙන්නේ ! "
    හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
    තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
    ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
    ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//
    ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
    මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
    නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
    අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
    සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
    පසුතැවිල්ලට හේතුවයි පමාව
    මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
    හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
    ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
    මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
    ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
    ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..
    පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
    පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//

  • @sharkboysl
    @sharkboysl 4 года назад +2191

    100 වෙනි පාරටද කොහෙද අහන්නේ🤗❣️😍

  • @tharindudileekajd4360
    @tharindudileekajd4360 2 года назад +34

    මගේ ආදරේ අද මාව දාලා ගියා.අපි ලස්සනට ඉන්න තමා හැමදාම හීන මැවුවේ.මන් එයා කීව හැමදේටම ඉඩ දුන්නා.අද එයා ඉල්ලුවෙ මහණ වෙන්න.හැමදාම වගේ මම අදත් එයාගේ ඉල්ලීමට ඉඩ දුන්නා.සතුටින්

    • @oshanlochana9236
      @oshanlochana9236 2 года назад +3

      තව අවුරුදු 5,6 කින් කෝල් කරලා බලපන් පොඩි එකෙක් කතා කරයි 👍

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka8064 4 года назад +345

    ඔන්න lyrics හොයන අයට
    ඇහුන විදියට තමා දැම්මෙ 🤘🖤
    (Chorus)
    පාරාල පාවී ගිය හීනේ හැරදා හීනේ මා දමා
    පායාලා ඒදෝ සද මාගේ සැමදා මාගේ වී ඔයා
    ලිය ලිය දුන් ආදරේ මා ඉර ඉර ඇයි යන්නෙ හැරදා
    මගේ හදවතේ ගිනි අවුලා //
    ( Rap verse )
    හැම දේම දුන්නා මන් ඔයටා කැමති කැමති
    හැම වෙලාවෙම ලග ඉන්නම් දැවටි දැවටි
    අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
    මන් හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි
    තැනකින්
    මට ඔයා ගාවයි ඉන්නෙ ඕනේ ඈත් වෙන්න නෙමෙයි
    මන් ඔයාගේ අතින් අල්ල ගත්තෙ යන්න දෙන්න නෙමෙයි
    කවදාවත් නෑ කදුලින්ම තෙමෙන්න දෙන්නේ
    හැමදේම වෙලා දැන් මන් කිව්ව නෑ වෙන්න දෙන්නෙ
    හිතේ ගින්න තවත් ඇවිලෙනව මිස නෑ නිවෙන්නේ
    තේරෙන්නෙ නෑ දැන් මන් කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නෙ
    ඔය මූන දකිද්දී ආදරෙකින් හිත පිරෙන්නෙ
    ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි ඒකයි රිදෙන්නේ
    (Chorus)
    ලිය ලිය දුන් ආදරේ මා ඉර ඉර ඇයි යන්නෙ හැරදා
    මගේ හදවතේ ගිනි අවුලා //
    ( Rap verse )
    ඔව් මට තව පාරක් හිතන්න තිබුනා
    මන් ගත්ත තීරනේ වැරදි නිතර හිතුනා
    නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුනා
    අපි දෙන්න මැව්ව හීන ලෝකේ මන් අතින් බිදුනා
    සමාවෙන්න මන් සුදුසු නෑ ඉල්ලන්න සමාව
    පසුතැවිල්ලට හේතුවයි පමාව
    මන් හිතන්නෙ මේක වෙන්නැති ආදරේ වේදනාව
    හිමින් හිමින් මරනව වගෙයි පාලූව මාව
    ගලයි වරදකාරී සිතුවිලි කදුලු ගංගාවක්
    මගේ ලොකේ වහගෙන ඉන්නෙ අදුරු වලාවක්
    ඔයාගෙයි මගෙයි ආදරේ අමුතු කතාවක්
    ඒ කතාවට හිමි නැති සතුටු නිමාවක්
    (Chorus)
    පාරාල පාවී ගිය හීනේ හැරදා හීනේ මා දමා
    පායාලා ඒදෝ සද මාගේ සැමදා මාගේ වී ඔයා
    ලිය ලිය දුන් ආදරේ මා ඉර ඉර ඇයි යන්නෙ හැරදා
    මගේ හදවතේ ගිනි අවුලා //

    • @maleeshakeshan5642
      @maleeshakeshan5642 4 года назад +5

      Description eke thynwa 😅

    • @hitsremixsrilanka8064
      @hitsremixsrilanka8064 4 года назад +6

      @@maleeshakeshan5642 මන් කමෙන්ට් එක දානකොට තිබ්බෙ නෑ brother 🖤

    • @malaya4973
      @malaya4973 4 года назад

      ruclips.net/video/IfaLX4MQCnw/видео.html

    • @malaya4973
      @malaya4973 4 года назад

      ruclips.net/video/IfaLX4MQCnw/видео.html

    • @Rahull.s
      @Rahull.s 4 года назад

      Maleesha Keshan ow 😂

  • @dota2.SriLanka
    @dota2.SriLanka 4 года назад +125

    ලොකේශන් එකයි ෆීලින් එකයි එඩිටින් එකයි වොයිස් එකයි හරියටම ගැලපලා . සින්දුව හුස්ම ගන්නවා වගේ දැනුනේ. දිගටම මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය දෛර්‍ය ලැබන්න ඕන..

    • @CMusicSL
      @CMusicSL  4 года назад +8

      බොහොම ස්තූතී... Damith අපිට මේ වැඩේන් කරන්න ඔනේ උන වෙනසත් එකමයි.. නිකන් හැමදාම අහන බලන දේට වඩා, වෙනස් දෙයක් කරන්න තමයි.. ඔනේ උනේ. #ThankYou #MoreToCome

    • @beyondbdd4278
      @beyondbdd4278 4 года назад +1

      හන්තානෙ ටවර් එක ලග ලොකේශන් එක

  • @damithperera925
    @damithperera925 4 года назад +194

    ස්මෝකා තද ❤️❤️❤️ ආයි වැඩක්කරද්දී පොඩි මාකටින් පාරක් දාන්න, සතියක් ගිහින් අලුත් සිංදුව දැක්කේ, සුපිරි bro... දිල්කි ඔයාගෙ කටහඬත් ලස්සනයි.🔥❤️

  • @Louve333
    @Louve333 Год назад +10

    "ඔයාගෙයි මගෙයි ආදරේ අමුතු කතාවක්...ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්...."

  • @evokemusic9639
    @evokemusic9639 4 года назад +91

    👉🏻- Lyrics -
    පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
    පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//
    Verse -
    හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
    හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
    අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
    මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
    මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
    මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
    "කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ"
    ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් " නෑ වෙන්න දෙන්නේ ! "
    හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
    තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
    ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
    ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ..
    Chorus -
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//
    Verse -
    ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
    මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
    නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
    අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
    සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
    පසුතැවිල්ලට හේතුවයි පමාව
    මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
    හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
    ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
    මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
    ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
    ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..
    Chorus -
    පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
    පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//

  • @udanthaayomal568
    @udanthaayomal568 4 года назад +34

    කතාවෙන් වගේම ක්‍රියාවෙන්ම වෙනස් වුනා ( හැදුනා ) කියන එකට මේක තමයි නියම උදාහරනෙ.

  • @LiquidsShowbyAnuradha
    @LiquidsShowbyAnuradha 3 года назад +993

    ❤️❤️ අධිමාත්‍රා 🖤🖤

    • @ody.polaya1094
      @ody.polaya1094 3 года назад +7

      🙄

    • @SUDDAB0Y
      @SUDDAB0Y 3 года назад +5

      Ft

    • @CMusicSL
      @CMusicSL  3 года назад +35

      අඩේහ්හ්!! දැන් දැක්කේ comment එක!! Thank You මචෝ!! #ChamathSangeeth

    • @satyasrinagadamudi7597
      @satyasrinagadamudi7597 3 года назад +4

      @@ody.polaya1094 to ccsz😝🥰🥰😂

    • @sisirakumara6355
      @sisirakumara6355 2 года назад

      Ow adhimatera

  • @ravindudesilva9181
    @ravindudesilva9181 2 года назад +137

    11M ගිහිල්ලත් දැනුත් අහන අය කෝ ❤️

  • @slcrazyyoutuber413
    @slcrazyyoutuber413 4 года назад +458

    1M 💞😘😍 ස්මෝකියෝගෙ සින්දුවක් 1 මිලියන් ගියාම දැනෙන සතුට ඔය මල් සින්දුකාරයොන්ගෙ සින්දු මිලියන දාහ ගැහුවත් එන්නෙ නෑ 💞💞😘 ආදරෙයි ස්මෝකියෝ 🖤💞💞😍

  • @pavithramadubashiya2536
    @pavithramadubashiya2536 4 года назад +70

    Smokio Legend Is Back 😍

  • @sudeshlakmal3890
    @sudeshlakmal3890 3 года назад +2770

    2021/03/13 පස්සෙ ඇහුවොත් ලයික් එකක් දාන් යන්න

  • @warzulama
    @warzulama 2 года назад +23

    Love from Nepal 🇳🇵🇳🇵

  • @viranchanura3834
    @viranchanura3834 4 года назад +55

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඕයී....
    ස්මෝකා ඒක...❤️🤟🏿👍🏾👌🤙🏽🇱🇰🇯🇵
    100 වෙනි පාර අහන උන් මේ පැත්තට

  • @usansew782
    @usansew782 4 года назад +70

    We Needed smokio more than ever do.

  • @anjana2338
    @anjana2338 3 года назад +37

    By chance heard this beautiful voice . Though dono the meaning. Loved the lyrics nd music indeed 😍 Love from Kerala 💚 . . On repeat mode

  • @saptarshidas1102
    @saptarshidas1102 3 года назад +121

    Even though I don't understand the lyrics and language...I still feel the lyrics and the rap .... Listening this for the 18th time 😊....

  • @imeshhirumal2411
    @imeshhirumal2411 4 года назад +69

    අලුත් උන සමාජෙ එක්ක ඔයත් අලුත් වෙලා SmOKio
    ඒ කටහඩ ඇහෙත්දිත් ඇති.......
    කොල්ලො සේරම ලෙජන්ඩ්ට like එකක් දාගෙන යමූ

  • @mrkauwa9975
    @mrkauwa9975 4 года назад +4167

    Smokiyo බලන්න ආපු අය මේ කොනට ❤❤

  • @chadiii5
    @chadiii5 2 года назад +7

    smokio උබ හැමදාම අපෙ හිත් වල ඉන්නවා ❤❤#kevinsmokio

  • @VishwaNimthera
    @VishwaNimthera 4 года назад +809

    බලන එක නවත්ත ගන්න බැ 😍

    • @InfiniteMusicLK
      @InfiniteMusicLK 4 года назад +5

      ruclips.net/video/--CG8HppUoU/видео.html podi cover ekk kala mekt poddk balala idea ek kiyagan yanna🌛

    • @SeanFonseka123
      @SeanFonseka123 4 года назад +6

      අඩෝ උබ නැති තැනක් නෑ 💕

    • @nethmikoushalya9198
      @nethmikoushalya9198 4 года назад +4

      Ham

    • @theekshana2131
      @theekshana2131 3 года назад +1

      Ow mama ne 100 weni parta withara baluwe🤣🤟

    • @mrhanter2406
      @mrhanter2406 3 года назад +1

      Boru kiyanna epaa yakoo

  • @shalikasheanal6846
    @shalikasheanal6846 3 года назад +161

    - Lyrics -
    පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
    පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//
    Verse -
    හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
    හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
    අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
    මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
    මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
    මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
    "කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ"
    ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් " නෑ වෙන්න දෙන්නේ ! "
    හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
    තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
    ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
    ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ..
    Chorus -
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//
    Verse -
    ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
    මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
    නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
    අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
    සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
    පසුතැවිල්ලට හේතුවයි පමාව
    මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
    හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
    ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
    මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
    ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
    ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..
    Chorus -
    පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
    පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//

  • @puspalamsal7829
    @puspalamsal7829 4 года назад +114

    From Nepal.. 🇳🇵🇳🇵🇳🇵

  • @420slpeacemakers4
    @420slpeacemakers4 2 года назад +3

    machan c music ubalata thank you supiri lankawata jaya wewaaaaaaaa

  • @ashikkpt1980
    @ashikkpt1980 3 года назад +138

    Under stand 0%
    Njoy 100 %
    Love from india kerala

  • @Jana.raa69
    @Jana.raa69 4 года назад +192

    smokio හින්දා වීඩියෝ එක බලපු අයගෙන් සද්දයක් ඕනේ ❤️🤩

  • @dinushan9303
    @dinushan9303 3 года назад +300

    Tamil peoples like and love this song..
    I proud of sri Lankans

    • @dvdmadhushanka
      @dvdmadhushanka 3 года назад +15

      Not tamil
      All sri lankan

    • @hanswiseman
      @hanswiseman 3 года назад +2

      Thank you brother ...

    • @kollywoodkingss5304
      @kollywoodkingss5304 3 года назад +1

      @@dvdmadhushanka 😂😂

    • @dulmiwijayasinghe5445
      @dulmiwijayasinghe5445 2 года назад

      Nalla bro and and u guys music culture is also really cool have a periya music culture.... And sry for bad thamil... And I'm also still trying....

    • @dilinaimasha
      @dilinaimasha 2 года назад

      Thak bro

  • @rusicreations289
    @rusicreations289 Год назад +1

    Smokio kohomth brand ekak ❤️✌️. Ekadigtm ahuwath aye ahnna hithena sindu ❤️

  • @buvii3582
    @buvii3582 4 года назад +96

    උරේෂා ගේ වොයිස් ඒකයි ස්මෝකියෝ ගෙ රැපයි වෙනම කම්බිනේෂන් එකක් ❤️❤️

  • @skaworld4791
    @skaworld4791 4 года назад +53

    Smokio Rap KING is back...
    Welcome legend...🖤🤘🖤

  • @infinitysenzar
    @infinitysenzar 4 года назад +101

    සිය පාරකට වඩා ඇහුවා ඒත් එපා වෙන්නේ නැහැ💕 keep it up smokio💕🤙

  • @AviskaRasen
    @AviskaRasen 2 месяца назад +10

    Smokiye නිසා අන කට්ටිය මෙහෙ පැත්තට

  • @treveltobest4515
    @treveltobest4515 4 года назад +1285

    තාමත් අහන අය ලයික් බටන් එක උඩට තට්ටුවක් දාන් යන්න ❤️❤️❤️

    • @InfiniteMusicLK
      @InfiniteMusicLK 4 года назад +1

      ruclips.net/video/--CG8HppUoU/видео.html meh song ekt krpu podi cover ekk idea ek kygan yamu

    • @lahirumadhusanka6243
      @lahirumadhusanka6243 3 года назад +1

      ලස්සනයි song එක 😍😍😍😍👍👍👍👍👍

    • @niharalasith2766
      @niharalasith2766 3 года назад

      Ane baukapan hutto

  • @thiwankathathsarani9452
    @thiwankathathsarani9452 4 года назад +1206

    2021ත් මේක අහන මං වගේ අය සිටීද😂

  • @nima2707
    @nima2707 3 года назад +120

    තව අවුරැදු 10 කින් ඇවිත් බලලා යනවා ❤️🥺

    • @cinderella5602
      @cinderella5602 3 года назад

      ruclips.net/video/umseZ2dYb8w/видео.html

  • @susanthachandanaq7919
    @susanthachandanaq7919 2 года назад +2

    Smokio oya nam niyama vaddek ❤️

  • @chathuramadushan110
    @chathuramadushan110 4 года назад +212

    ඉස්සර චේන් දාගෙන හිටපු කාලෙ පෙනුම වගේ නෙමෙයි. දැන් ලස්සන වැදගත් ප්රසන්න පෙනුමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මාතෘකාවත් නියමයි. මේ වගේ rap වලට කැමතියි ඉස්සර ඒවටත් වඩා. මේ rap එක හොඳ හරයක් තියෙන story එකක්. දිගටම මේ වගේ music videos කරගෙන යන්න. දැන් ඉන්න විදිය ගැන ගොඩක් සතුටුයි. ජය වේවා!!!

    • @travelwithkulfi663
      @travelwithkulfi663 4 года назад

      🖤

    • @9ineedm914
      @9ineedm914 4 года назад

      Hadawathe Kella ( හදවතේ කෙල්ල ) - MG Dhanushka [ Audio Trailer ] 2020 New Sinhala Songs
      ruclips.net/video/dI5pu6oH_e8/видео.html 🔥🔥🔥😅

    • @tithiralakkana
      @tithiralakkana 4 года назад

      සිරාවටම 👍

  • @channeldlanka870
    @channeldlanka870 4 года назад +545

    Perfect .
    0% bad words
    0% violence
    0% drugs
    100% good song and emotional 👍

  • @nickleo831
    @nickleo831 4 года назад +698

    2 million ගැහුවට පස්සේ ආයෙත් අහන අය කෝ 😁🤘❤️

    • @rawanroyaledition6120
      @rawanroyaledition6120 4 года назад

      mama bro

    • @namalchandana7881
      @namalchandana7881 4 года назад

      2m GHanna kalin Meka 100 Parak Withra Ahuwa

    • @ekzzyy_boy
      @ekzzyy_boy 4 года назад

      ruclips.net/video/JmQk3rKS-pw/видео.html❤ අපේ පලවෙනි එක අයියලාගේත් අදහස් බලාපොරොත්තු වෙනවා.. අඩුපාඩු ඇති ඒවා පෙන්නන්න ❤

    • @shamitharavinda675
      @shamitharavinda675 4 года назад

      @@rawanroyaledition6120 hhari

    • @lenushkaweerasinghe8285
      @lenushkaweerasinghe8285 4 года назад

      මම එකනේම

  • @akilamadumal4340
    @akilamadumal4340 2 года назад +3

    Wowww Nice rap smoke❤️💓❤️💓

  • @sithumdulshika4892
    @sithumdulshika4892 4 года назад +166

    ඔව් මට තව පාරක් හිතන්න තිබුනා
    මම ගත්ත තීරනෙ වැරදි නිතර හිතුනා
    නොදැනුනා වගෙ හිටියට මේ හිතත් රිදුනා
    අපි දෙන්න මැව් හීන ලෝකෙ මන් අතින් බිදුනා
    සමාවෙන්න මන් සුදුසු නෑ ඉල්ලන්න සමාව
    පසු තැවිල්ලට හේතුවයි පමාව
    මන් හිතන්නෙ මේක වෙන් ඇති ආදරේ වේදනාව
    හෙමි හෙමින් මරනවා වගෙ පාලුව මාව
    කලයි වරදකාරි සිතුවිලි කදුලු ගන්ගාවක්
    මගෙ ලෝකෙ වහගෙන ඉන්නෙ අදුරු වලාවක්
    ඔයාගෙයි මගෙයි ආදරේ අමුතු කතාවක්
    ඒ කතාවට උරුම නැතු ඇති සතුටු නිමාවක් ❤️
    Smokio 😋🙏

    • @kaveesharatnayake7302
      @kaveesharatnayake7302 4 года назад +6

      මේ ටික අහද්දි නිතරම මට මගේ ජීවිතේට හුඟක් කිට්ටුයි වගේ දැනෙනවා☺️🙂💔

    • @kushired3405
      @kushired3405 4 года назад

      .

    • @naveenediriweera
      @naveenediriweera 4 года назад +2

      ගොඩක් රිදුනා මේ verse එකට

    • @kaveesharatnayake7302
      @kaveesharatnayake7302 4 года назад

      @@naveenediriweera මටත්🙂💔

    • @malshin.fernando6700
      @malshin.fernando6700 4 года назад

      he sent me that verse, after a long time

  • @chameeshadewmini871
    @chameeshadewmini871 4 года назад +112

    ස්මෝකියො....
    ඒ කට හඩ...මාරම පැහැදිලියි...
    වශී වෙනවා...💞💞💞

  • @Vikum.Shiwantha
    @Vikum.Shiwantha 3 года назад +216

    Rap වලට ආස කෙනෙක් නෙවේ, ඒත් මේක පිස්සුවක් ,10 වතාවකට වඩා ඇහුවා😍🤠

  • @Sujanthenuka4800
    @Sujanthenuka4800 4 месяца назад +3

    Smokiyo marun dawasa😂❤

  • @thariduroshan4494
    @thariduroshan4494 4 года назад +62

    උදේ පාන්දරම බැලුවා😍💞🇱🇰👑smokio නිසා එකෙන්ම ආදරේයි දෙන්නටම..💞

    • @malaya4973
      @malaya4973 4 года назад

      ruclips.net/video/IfaLX4MQCnw/видео.html

  • @rakita_jr8261
    @rakita_jr8261 4 года назад +457

    Smokio නිසා බලන්න ආව මන් වගේ තව උන් සිටීද.😍

  • @tkalpa2868
    @tkalpa2868 4 года назад +61

    දෙන්නා ගැලපෙනවා සුපිරියටම

  • @lalinduweerakkody3426
    @lalinduweerakkody3426 7 месяцев назад +2

    This is the Sri Lankan equivalence of "Love the Way You Lie" 🔥❤

  • @sltravelmate9311
    @sltravelmate9311 4 года назад +70

    රැප් එකයි දිල්කිගෙ වොයිස් එකයි නියමෙට ගැලපෙනවා . රැප් වලින් සිංදුවකට හොද එළියක් දෙන්න පුළුවන් කියන එකට හොද උත්තරයක් ඇත්තටම . සිංදුවේ වචන මියුසික් වොයිස් දෙක , වීඩියෝ එක හරි සිම්පල් ඒත් ඒ හැමදේම සුපිරිම සුපිරි ඇත්තටම .

  • @mayumisathsarini8801
    @mayumisathsarini8801 4 года назад +36

    OMG Dilki's emotions.She should act as well.

  • @_maleesh_99
    @_maleesh_99 4 года назад +138

    Legend is back again SMOKIO🔥

    • @_maleesh_99
      @_maleesh_99 4 года назад

      kasturi silva 🙈♥️

    • @ddeshan8081
      @ddeshan8081 4 года назад

      aniwa. eth Sinhala video ekak balala English comments dala posh wenna dagalanna epa. apith English dannawa a unata ragan na yaluwa 😂😂😂

  • @vihangafernando3257
    @vihangafernando3257 Год назад +2

    නොදැනුනා වගෙ හිටියට මේ හිතත් රිදුනා! 🙇

  • @chamisan8902
    @chamisan8902 4 года назад +214

    I cant understand that language but i can feel song❤️❤️
    From india ,new delhi

    • @mishalcooray4189
      @mishalcooray4189 4 года назад +4

      It's basically a sinhala version of Eminem's "Love the way you lie"

    • @chamisan8902
      @chamisan8902 4 года назад +5

      @@mishalcooray4189 doesn matter song is nice

    • @mishalcooray4189
      @mishalcooray4189 4 года назад +2

      @@chamisan8902 I didn't say it wasn't nice😂

    • @MadhurikaUdithaa
      @MadhurikaUdithaa 4 года назад +2

      @@mishalcooray4189 don't be rude, appreciate his words dude..

    • @mishalcooray4189
      @mishalcooray4189 4 года назад +3

      He's from India and he doesn't understand the lyrics so I gave him something similar for him to compare it with and understand it on a deeper level than just the music so would you kindly inform me what I did wrong or in what way I was rude?

  • @Chavindu-l1m
    @Chavindu-l1m 4 года назад +24

    හවස 5 වෙනකම් බලන් හිටියේ .උදෙන්නම් දාලා .ආදරෙයි ස්මෝකියෝ බලාගෙන හිටියේ එනකම්ම ❤️
    මේක පාරා.ගොඩක් උන්ගේ කතාව .ලිරික්ස් ටික හොදටම දැනුනා !🔥❤️😍

  • @prageethdilshan1523
    @prageethdilshan1523 4 года назад +133

    මුඩුක්කුවෙන් එලියට ඇවිල්ල ඉන්නේ,❤ආය පරන ජීවිතේට යන්ඩ එපා කෙවින්( ස්මෝකි❤)

    • @slbenjygaming3463
      @slbenjygaming3463 4 года назад +2

      අනිවා දැන් ස්මොකියො ගේ සින්දු පොඩි එකෙක්ට උනත් අහන්න පුලුවන්

    • @john_____
      @john_____ 3 года назад +2

      ඇයි ඌ මුඩුක්කුවෙ එකෙක්ද?🤣

  • @nalakawijerathne281
    @nalakawijerathne281 2 года назад +2

    Yako me song eka ahana eka mata navathvana kramayak kyannako🤓🥺❤️‍🔥

  • @malindadilhara1482
    @malindadilhara1482 4 года назад +41

    The people’s rapper is back !

  • @julangakaveen2815
    @julangakaveen2815 4 года назад +34

    Dilki uresha's emotions🥺😱😇🎶❤️

  • @shortandsweetvlog4091
    @shortandsweetvlog4091 4 года назад +30

    කුනුහර්ප මගුල් නැ..පට්ට කොලිටි...තව රැප් කරපන් ස්මෝකි..❤👏

  • @JXSTXLLER
    @JXSTXLLER 2 года назад +16

    There really is nothing to dislike about this song, its so perfectly made ✰

  • @ruvidubimsara5809
    @ruvidubimsara5809 4 года назад +418

    🚬 smokioගේ තනියම Rap එකක් එනකම් බලන් එන්න සෙට් එකහ් ලයික් කරන්න 😍❣️

  • @මල්සලක්ශාන්
    @මල්සලක්ශාන් 3 года назад +1983

    8M බැලුවට පස්සෙ බලන උන් අනිවා ලයික් එකක් දාම් යමල්ලා 🥰✨🖤

  • @flevienify
    @flevienify 4 года назад +518

    එක පාරටම ඔලුවට ආවෙ 'Love the way you lie'

  • @3dr.....849
    @3dr.....849 2 года назад +2

    අදිමාත්‍රා....🤗😍

  • @imeshamalindi523
    @imeshamalindi523 4 года назад +47

    ස්මෝකියෝ❤️ දැං පට්ට ලස්සනයිනෙ පිළිවෙලයි ❤️ දිල්කි අක්කත් සුපිරි ඉතින් ❤️

    • @nilakshalahiru9810
      @nilakshalahiru9810 4 года назад

      smokiota aadareyda

    • @imeshamalindi523
      @imeshamalindi523 4 года назад

      @@nilakshalahiru9810 ඇයි එහෙම අහන්නෙ🙄ඔව් ආදරෙයි තමා😌