Hip Hop Wattuwa 2 (Official Music Video) - Big Doggy feat.Maliya

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 3,1 тыс.

  • @bigdoggythemc
    @bigdoggythemc  Год назад +2082

    Hip Hop wattuwa 2 Lyrics
    Maliya.
    Maliya:
    මොකද වෙන්නෙ කොළඹ
    Welcome to පදනමෙ වාට්ටුවට
    සෙල්ලම් නෑ මිසී එනවා 6ට
    බෙහෙත් දෙනවා ඇවිත් තිතට
    මුලින්ම බෙහෙත් දෙන්නෙ හිතට
    පස්සෙ ඉතුරු දෙකයි එකට
    අන්ධකාරයි රෑ එළි වෙනකන් ලේසර් එළි වටේම
    වාට්ටු අංක 01-14
    මලියයි යාළුවො ටිකයි මෙතන තමයි කරලා ඉන්නෙ නතර
    God Tier ලෙඩ්ඩු ඇතුලෙ
    ගෝතයෝ එලියේ
    දීපන් වතුර
    පෝලින් ගැහිලා focus කරන් ඉන්නෙ හිලෙන් දාන යතුර
    බලන් ඉන්නෙ මුට්ටියෙ කිරි
    යන්නෙම නෑ උතුර
    ඌ කුට්ටි කුට්ටී ගත්තා
    උඹලට ඉතුරු වෙන්නෙ පතුර
    හතුරා කියලා පෙන්නුවෙ
    බලන් උඹෙ අතට දෙන්නෙ කතුර
    බැලු බැලු අත බලන් ඉන්න එපා යකෝ මතුර මතුර
    උඹලට හරි යනකොට නිදි මත මට එනවා අතරින් පතර
    ඔක්කොම (Censored) දාර බයියො එකමුතු කලා පදනමෙ කුණුහපර
    උඹලා (Censored) වැඩ කරලා ඉවර උනාම කරපං papers සතර
    පුංචි කාලේ ඉවර වෙලත් මොකද (Censored) තාම ගෙදර
    දොස්තර බෙහෙත් දෙනවා ඉවෙන්
    Nurseලා ගන්නෙ නෑ මනු ලොවෙන්
    මගේ වාට්ටුවෙ sponge bath දෙන්නෙ කොළඹ කෙල්ලො දිවෙන්
    Dedicated nurse කෙනෙක් ලෙඩෙක් ගානෙ ලෙඩ්ඩු සුවෙන්
    එළි වෙනකොට nurseලා මාරැ වෙලා කොල්ලො ඉන්නෙ දුකෙන්
    අල්ලපු වාට්ටුවල කබර (Censored) ඩිස් කරනවා අම්බානක
    බාර් එකට බාර් එකක් second වෙන්නැති bars මා ලග
    බාර් අල්ලන් දෙන bars ලිව්වෙ bar එකේ මාකොල
    මලියා වගේ රැපක් ගහපන් පුලුවන්නම් චාමර
    උඹලා බඩ සෝලි හාමතේ
    මලියා රස්තියාදු පදනමේ
    අපි බැස්ස ගමන් කොළඹ කොල්ලො පෙන්නන්නෙම ආදරේ
    ගෝස්තිය ඉන්නවා තව්තිසාවෙත්
    Representing 12 බෝඩරේ
    කරනවා බොල සදා සොත්තී
    පස්සෙ බවන්තුතේ
    Welcome to the වාට්ටුව
    මේක උඩම තට්ටුව
    පුංචි මලිත්ගෙ ග්‍රහයා
    පදනම තමයි ආණ්ඩුව
    අකුරෙන් අකුර කියලා දෙන්නම්
    කොළඹ කරන රන්ඩුව
    Doggyයා කිව්වා 100ක් ගහන්න එපා
    මැදින් කපපන්
    බම්බුව
    Big Doggy:
    ජනෙලයෙන් එලීය බැලුවා, ලෙඩ්ඩු ඇවීත් පොලීමේ
    නමක් ඇතත් නැතත්, ලියපන් ගත්ත වස වීස මේ පොරමේ
    Half baked පොරණේ, කොල්ලෝ hustling බොඩීමේ
    එලීය ඇතුල කීයලා නෑ කරුමේ දෙපැත්තටම දොළනේ
    ගම පුරාම search ... රොගීයෝ තනී බීශනේ
    Neat දාලා ශොට් දෙකයී, වාට්ටුවම සීරුවෙන්
    MBBS පෙරීයමුල්ල, IRC ....මහ වීදීයෙන්
    ඩොකා බෑගැලා ඉන්නේ රොකට් එකෙන් නර්ස් ඉන්නේ බීතීයෙන්
    කොල්ලෝ සීක් එකේ දපනේ දාලා ඇදං බදං,
    කෙල්ලෝ කීක් එකේ ලයීන ඇදලා, අමත පදං
    වීසීට් එකට ආපු කදං,පලං ඇදලා නාග සලං
    පදං වෙච්ච වදං, ගොතයෝ යන්නේ කං අඩී දෙකම
    පලං
    එස්කො බාර් එලීයේ....එක් බාර් ඇතුලේ
    මලීයා බාර්ස් ගාන කීයපං, ලයීං තද බද මේ පපුවේ
    මල නොතලා රේනු ගත්තා ගැට නෑ මචං පතුලේ
    ලෙඩා සැපේ ඉන්න මීසී ඇවීත් සුරේ දාලා වතුරේ
    පොලීමේ මෙඩීකල්, prescribed clinical
    වට්ටොරුව දෙන්නම් වීශ chemical,
    ලෙඩා ICU ,situation critical
    ඩොකා ෆුල් ෆීසීකල්, barz ලිරීකල්
    සීංහල සීලබස්,හැඩ වැඩ සීලබල්ස්
    වාට්ටුවේ සාත්තුව original,මීරකල්
    රැප් ජොතී swag කවදත් untochable
    Unmatchable ( Swich )
    ඉන්නම් මම කරුවලේ, ගහං ඔලුව කලු ගලේ
    එකට ඉදලා අපීව කපපු එවුන් නෑ මේ වාට්ටුවෙ
    හයීය බලපං සැටලීමේ, කැටයං නෑ පදනමේ
    මාත් ඉන්නේ පික් එකට රීච් වෙලා ජඩ කමේ
    බර දන්නවා ටක්කෙට මචං අත නොගැවට යකඩෙ
    පස් උනත් මහ පොලවේ, ලිව්වා උසම තැනක මතකේ
    පීච් එක ඉම්බා කොල්ලා ගහලා සනා වගේ ගහලා ශතකේ
    කීයපන් ඩොගී දක්ශයා දවසක ඇවීලෙද්දී චීතකේ
    Wel com to the wattuwa, මෙක උඩම තට්ටුව
    හතර වෙටෙන් ලෙඩ්ඩු බැහැලා ඩොකා දුන්නා සාත්තුව...x 2
    Big Doggy
    ජනෙලයෙන් එලීය බැලුවා, ලෙඩ්ඩු ඇවීත් පොලීමේ
    නමක් ඇතත් නැතත්, ලියපන් ගත්ත වස වීස මේ පොරමේ
    Half baked පොරණේ, කොල්ලෝ hustling බොඩීමේ
    එලීය ඇතුල කීයලා නෑ කරුමේ දෙපැත්තටම දොළනේ
    ගම පුරාම search ... රොගීයෝ තනී බීශනේ
    Neat දාලා ශොට් දෙකයී, වාට්ටුවම සීරුවෙන්
    MBBS පෙරීයමුල්ල, IRC ....මහ වීදීයෙන්
    ඩොකා බෑගැලා ඉන්නේ රොකට් එකෙන් නර්ස් ඉන්නේ බීතීයෙන්
    කොල්ලෝ සීක් එකේ දපනේ දාලා ඇදං බදං,
    කෙල්ලෝ කීක් එකේ ලයීන ඇදලා, අමත පදං
    වීසීට් එකට ආපු කදං,පලං ඇදලා නාග සලං
    පදං වෙච්ච වදං, ගොතයෝ යන්නේ කං අඩී දෙකම
    පලං
    එස්කො බාර් එලීයේ....එක් බාර් ඇතුලේ
    මලීයා බාර්ස් ගාන කීයපං, ලයීං තද බද මේ පපුවේ
    මල නොතලා රේනු ගත්තා ගැට නෑ මචං පතුලේ
    ලෙඩා සැපේ ඉන්න මීසී ඇවීත් සුරේ දාලා වතුරේ
    පොලීමේ මෙඩීකල්, prescribed clinical
    වට්ටොරුව දෙන්නම් වීශ chemical,
    ලෙඩා ICU ,situation critical
    ඩොකා ෆුල් ෆීසීකල්, barz ලිරීකල්
    සීංහල සීලබස්,හැඩ වැඩ සීලබල්ස්
    වාට්ටුවේ සාත්තුව original,මීරකල්
    රැප් ජොතී swag කවදත් untochable
    Unmatchable ( Swich )
    ඉන්නම් මම කරුවලේ, ගහං ඔලුව කලු ගලේ
    එකට ඉදලා අපීව කපපු එවුන් නෑ මේ වාට්ටුවෙ
    හයීය බලපං සැටලීමේ, කැටයං නෑ පදනමේ
    මාත් ඉන්නේ පික් එකට රීච් වෙලා ජඩ කමේ
    බර දන්නවා ටක්කෙට මචං අත නොගැවට යකඩෙ
    පස් උනත් මහ පොලවේ, ලිව්වා උසම තැනක මතකේ
    පීච් එක ඉම්බා කොල්ලා ගහලා සනා වගේ ගහලා ශතකේ
    කීයපන් ඩොගී දක්ශයා දවසක ඇවීලෙද්දී චීතකේ
    Wel com to the wattuwa, මෙක උඩම තට්ටුව
    හතර වෙටෙන් ලෙඩ්ඩු බැහැලා ඩොකා දුන්නා සාත්තුව...x 2

    • @Projectcnc5358
      @Projectcnc5358 Год назад +7

      Meke sample ekata gaththa song eke name eka mokadda eka mata ahanna asai

    • @ALFHA44
      @ALFHA44 Год назад +22

      "මොකද වෙන්නේ කොලඹ
      WELCOME TO පදනමේ වාට්ටුවට"
      මේක පදනම හුත්තෝ 🖤💯

    • @Dhnush-w7h
      @Dhnush-w7h Год назад +7

      big doggy 😚❤️‍🔥

    • @joelferdinands6008
      @joelferdinands6008 Год назад +7

      Lyrics nan watinawa

    • @Chamod1M
      @Chamod1M Год назад +7

      මරු මලියා

  • @ZanyInzane
    @ZanyInzane Год назад +612

    Best 🔥🔥🔥

    • @srinumbers
      @srinumbers 11 месяцев назад +6

      ❤‍🩹❤‍🔥

    • @Sachintha_Anjalo
      @Sachintha_Anjalo 11 месяцев назад +6

      Mava mathakada bro😉😎❤️

    • @bigdoggythemc
      @bigdoggythemc  7 месяцев назад +27

      මලයා 🖤

    • @Rithushputha
      @Rithushputha Месяц назад

      Hi

    • @didula22
      @didula22 28 дней назад

      @@Sachintha_Anjalo😂 මතක නෑලු 😂

  • @MADUWA
    @MADUWA Год назад +393

    Collob of the year ! 🔥💯

  • @LineOneBand
    @LineOneBand Год назад +83

    Sinhala rap at its best - line one boys with lot of love boys -- rasthiyadu padanama malliya puliya andenawa❤ ❤️ ❤️ shane zing big respect 🫡 respect ✊ big doggy much love - Filla ekath ekak❤ gahamu - 44 + RAsthiyadu pdanama set wemu soon Xline one -

  • @momomalayaa
    @momomalayaa Год назад +1414

    වාට්ටුවෙ ඇඩ්මිටි උනා මහත්තයෝ🔥
    ජයබෝ❤️

    • @deshanroddrigo7640
      @deshanroddrigo7640 Год назад +6

      ❤️

    • @INF_KAVEE
      @INF_KAVEE Год назад +5

      රේණු ❤

    • @MadeeraArticles
      @MadeeraArticles Год назад +5

      Logic sir ❤😮

    • @janathhansa
      @janathhansa Год назад +6

      මාත් නතර උනා බං වාට්ටුවේ❤

    • @slskrelectronics
      @slskrelectronics Год назад

      ​@@janathhansasup 100 යට යන්ඩ උදව් කරන්ඩ ලෝකු පිනක් අනේ මට බයින්ඩ එපා මන් කරදරයක් කියලා හිතාන්ඩ එපා😊 🙏🙏🙏🙏😊😊

  • @kavish6964
    @kavish6964 Год назад +473

    අවුරුදු ගාණකට trending වෙනවා ලොවෙත් !!! මේකත් සැප ගින්දරක් ❤💥

  • @AzimOusman
    @AzimOusman Год назад +19

    Maliya x Big Doggy ❤‍🔥❤‍🔥❤‍🔥🔥🔥🔥

  • @yakariz10
    @yakariz10 Год назад +130

    " විසිට් එකට ආපු කදං පලං ඇදලා නාග සලං " htto meuwanm 🥵💗

  • @drackMusic210
    @drackMusic210 Год назад +187

    රැප් සෙල්ලම දැන් තමයි පටන් ගත්තේ ආදරෙයි රස්තියාදු පදනම 🙂❤️

  • @HustlerBhaiofficial
    @HustlerBhaiofficial Год назад +137

    වාට්ටුව ගින්දර! 🔥

    • @avishka6366
      @avishka6366 7 месяцев назад +4

      අලුත් රැප් නැද්ද bro

    • @DRLASIYA
      @DRLASIYA 5 месяцев назад +3

      Tho ponna rap kiyama eka ne

  • @kalshanstudio
    @kalshanstudio Год назад +151

    පුංචි මලිත්.. 🖤🔥Bars තාම රස්නෙයි.. ❤️🔥

  • @MrMauza
    @MrMauza Год назад +98

    මේව තමයි අපි ආස කරපු Rap
    2014 කාලයෙන් පස්සෙ ආයෙ ආයෙ රැප ගින්දර වෙන්න ඕනි ❤

  • @vishwadarshaka
    @vishwadarshaka Год назад +96

    1M වැදිලද කියලා හැමදාම බලනවා.මලියාගේ Rap තමයි ආසම.❤❤

  • @road6025
    @road6025 Год назад +170

    රැල්ලට රැප් ගැහුවට මේ වාට්ටුවට ගහන්න රැලි තාම නෑ බොසා😎❤️‍🔥

  • @___-lv7ud
    @___-lv7ud Год назад +144

    මලියා මගෙ හදවතේ ඉන්න එකෙක්.පදනම ආපු දවස් වල ඉදන් මම උන්ගෙ රැප් අහන්නේ...පුලියත් සුපිරි චරිතයක්.....ආදරේයී මා එකාලා ගේමක් ගහපල්ලා....
    මේ පාර වාසී රැපක් ඕනී....🤘❤️

    • @pawanhansaka4398
      @pawanhansaka4398 Год назад

      Llllllpplpp😊😊😅😅😊😊

    • @TheshanSanjana
      @TheshanSanjana Год назад +3

      Siraa ekenma un hadawathe inne bn🥺...unge vibe eka tharam mata wena ekekwath set nh bn 🥺💗

    • @Niromusic77
      @Niromusic77 Год назад +3

      @@TheshanSanjana ekenma

  • @coolhome9874
    @coolhome9874 Год назад +80

    වචන නැ පට්ටයි ♥️🥃👌🏾
    වාට්ටු අංක 3 ❤
    Waiting 🙄

  • @dishmiimasha8945
    @dishmiimasha8945 Год назад +123

    අහන්නත් කලින් ලයික් කරා..big doggi නම් ඉතින් අහන්න දෙයක් නෑ සුපිරියක් තමයි 🌠😊⚡🌈️💗💥

    • @lazylizard6682
      @lazylizard6682 Год назад +3

      gota ta tath ehema neda vote kare..🤣

    • @dishmiimasha8945
      @dishmiimasha8945 Год назад +1

      @@lazylizard6682 අම්මපා ඇත්ත හලෝ 🥴😂😂😂

  • @Louve333
    @Louve333 Год назад +66

    Come back රස්තියාදු පදනම....මලිය ලස්සන වෙලා...big doggy ඉතින් gammac thama...❤❤❤

  • @chamaradhanushka5365
    @chamaradhanushka5365 Год назад +52

    කාලෙකට පස්සෙ අහපු සුපිරියක්..නියම ඩබලක් සෙට් වෙලා තියෙන්නෙ...👍👍👍👍

  • @SLMastery
    @SLMastery Год назад +190

    ආයෙමත් 2014 - 2016 කාලෙට ගියා වගේ 🔥❤🤟 maliya + big doggy ❤ legend 🔥

  • @Rizkey_Music
    @Rizkey_Music Год назад +25

    Doggy ft maliya ඒක වෙනම vibe එකක්💗💛

  • @virjan
    @virjan 9 месяцев назад +80

  • @wedhaviduranga1369
    @wedhaviduranga1369 Год назад +42

    කියපන් ඩොගී දක්ෂයා දවසක ඇවිලෙද්දී චිතකේ❤🔥
    Respect…

  • @uzeycna
    @uzeycna Год назад +26

    Killed beat ❤🙏 වාට්ටුව 2

    • @sahanchathuranga117
      @sahanchathuranga117 Год назад +1

      Ponnaya thopi th ahanawa da😂

    • @sadaruwan4307
      @sadaruwan4307 Год назад +1

      අපෝ ගූ ගොඩ😂👌💀

    • @Sio12514
      @Sio12514 7 месяцев назад +2

      Rap kalawa kapu ekek ub😂

  • @kosalaliyanage_
    @kosalaliyanage_ Год назад +47

    බාර් එකට බාර් එකක් second වෙන්නැති barz මා ලග❤️‍🔥
    Punchi Malith ❤

  • @SanjeewaniWickramasinhe-br3sv
    @SanjeewaniWickramasinhe-br3sv Год назад +138

    මලියාගේ රියැක්ශන් දකිනකන් ඉවසිල්ලක් නැතුව ඉන්න උන් මේ කොනට🥺💗😁

  • @DasunChamathka-y7e
    @DasunChamathka-y7e Месяц назад +62

    Anyone in 2025😅

  • @Duhashnikeshala
    @Duhashnikeshala Год назад +41

    හතර වටෙන් ලෙඩ්ඩු බැහැලා ඩොකා දුන්න සාත්තුව....
    සුපිරියක් big doggy,maliya තව එකක් ඔනි

  • @bboyyowyow9334
    @bboyyowyow9334 Год назад +116

    සෙල්ලම කනපිට ගහපු මලියා පුලියා ආදරෙයි❤ රස්තියාදු පදනම,ඩොගී🔥 cmb west side bomb🔥

  • @SaminduDewnethGimhara
    @SaminduDewnethGimhara 2 месяца назад +5

    Hip pop Wattuwa 3 ඔනෙ ඩොගියා මේ විදයට 👤❤

  • @MaheshKulasinghe
    @MaheshKulasinghe Год назад +12

    2024 balana set eka

  • @dahamkarannagoda1880
    @dahamkarannagoda1880 Год назад +33

    ගැම්මක් තමා Maliya , Big Doggy 🖤💣💥

  • @Chanu_RX
    @Chanu_RX 2 месяца назад +5

    Maliya & Doggy 🔥

  • @ALFHA44
    @ALFHA44 Год назад +135

    "උඹලා බඩ සෝලින් හාමතේ
    මලියා රස්තියාදු පදනමේ"
    MLIYA X BIG DOGGY CHILL BRO 🖤💯

    • @Fuxker_
      @Fuxker_ Год назад +2

      Yo boy ❤ hama rap ekkm ub comnt ek dkinw

    • @CastleBlack2-dg5uo
      @CastleBlack2-dg5uo 10 месяцев назад +1

      @@Fuxker_ ow bn man hithuwe smokio kiyala😅

  • @RapSeyo
    @RapSeyo Год назад +28

    🎶🖤🔥පිස්සුවක් පිස්සුවක් වාට්ටු අංක දෙකෙත් මාත් ඇඩ්මීට් වුනෝ ආදරෙයි Bigg doggy x Maliya ❤🔥

  • @kesharaKeshara-kr1dx
    @kesharaKeshara-kr1dx 9 месяцев назад +111

    Anyone 2050 ❤️‍🔥

  • @SmokeWRLD999
    @SmokeWRLD999 Год назад +40

    හදවතින්ම රස්තියාදු! 🤘🔥

  • @ShiromiShereena
    @ShiromiShereena Месяц назад +3

    vibe ekk thama

  • @RumeshMadhusanka-u6b
    @RumeshMadhusanka-u6b Год назад +17

    Ko puliya

  • @sindhuramamoorthy5837
    @sindhuramamoorthy5837 Год назад +23

    Big ups to Maliya. Been following your work since day 1. ❤

  • @deshanbandara5005
    @deshanbandara5005 11 месяцев назад +8

    ඩොගිස්ගෙ පීක්ම කාලෙ මේ, උබ තමයි බං ලංකාවේ එමිනෙම්❣️🍸🔥😎🤛

  • @achaninisansal3518
    @achaninisansal3518 Год назад +9

    mewwane kollo rap kiynne

  • @IconicJunior
    @IconicJunior Год назад +11

    Welcome to the වාට්ටුව🔥🔥❤

  • @Pasindudilshan32
    @Pasindudilshan32 Год назад +10

    විඩියො එක සුපිරි.❤️‍🔥🩺.මලියව දකිනකොට පට්ට ආසයි..ඒ හඬ ඇහෙනකොට පට්ට ගැම්මක් එනවා..❤ ඩොගීගෙ හඬ ගැන කියන්න දෙයක් නෑ. සුපිරි.වැලපෙන සීන් එක නතුව මේ වගේ ට්‍රැක් එනවනම් ඉතින් හොඳයි...hip hop wattuwa 03 බලාපොරොත්තු වෙනවා.😈🌝💯

  • @HasithNiwantha
    @HasithNiwantha Год назад +13

    Welcome to the වාට්ටුව.. 😌
    පිස්සුවක් තමා.. ❤🔥🤙

  • @kumarafernando7382
    @kumarafernando7382 8 месяцев назад +8

    This is One of the hardest sinhala rap ever. Dope beat. Smooth flow. Punch line after punch line. These two must be having some expensive pens. ❤️👍🔥🎤🎶

  • @avinduavishka4969
    @avinduavishka4969 Год назад +14

    පිස්සුවක් තමා ❤️
    සිය පාරක් විතර දැනට අහාලා තියනෝ

  • @shadeepalakshan2639
    @shadeepalakshan2639 6 месяцев назад +10

    Hip hop wattuwa 3 oni 👑

  • @HashenBandara-li8fo
    @HashenBandara-li8fo Год назад +20

    අවුරුදේ හොදම එක ආවේ අන්තිම මාසේ❤🎉

  • @youngpvg
    @youngpvg Год назад +18

    බාර් එකට බාර් එකක් second වෙන්නැති bars මා ලග
    බාර් අල්ලන් දෙන bars ලිව්වෙ bar එකේ මාකොල...💥💥💥

  • @snadunprasad9478
    @snadunprasad9478 Год назад +7

    ගින්දරක් ❤💥

  • @nimeshnperera5097
    @nimeshnperera5097 Год назад +17

    එකනම් පිස්සුවක්❤🎉
    congratulations doggy🤎🤎🤎🤎🎉

  • @virjan
    @virjan Год назад +123

    The best collab that came out this year, in my opinion! 🔥

  • @x_Bhagya
    @x_Bhagya Год назад +8

    බාර් එකට බාර් එකක් second වෙන්නැති බාර්ස් මා ලග 😮❤

  • @Im_your_Miza
    @Im_your_Miza Год назад +9

    මලියා Verse එක සුපිරියක් ❤🌹🇱🇰

  • @ghostripper2502
    @ghostripper2502 Год назад +12

    සුපිරිම ❤maliya & Big doggy 😊😊

  • @BhakthiTharunima
    @BhakthiTharunima Год назад +15

    Rap අහන්නේ නෑ ඒත් මේක පාර 🔥

  • @Senukarasnayaka-rk5rr
    @Senukarasnayaka-rk5rr Год назад +17

    MALIYA👽❤️‍🔥කාලෙකට පස්සෙ සුපිරියක් 💥💯

  • @ayodilmin6032
    @ayodilmin6032 Год назад +1377

    Anyone in 2024😅❤

  • @OURTHING-zh7vz
    @OURTHING-zh7vz 2 месяца назад +2

    Gammak bn❤

  • @RucharaHishan
    @RucharaHishan Год назад +4

    Borderema pirila maliya,dogiyage wattuwe lagama , bars wlin rapak ghn sape innwa api ahagena , rapak ghla apiw leddu krna me kalliya , rap pothe udinma innwa me supiri dabalama 🔥😻❤

  • @agboparami-jf6dx
    @agboparami-jf6dx Год назад +24

    උබලගෙ ලෙඩ්ඩු බන් අපි
    හැමදාම බෙහෙත් ගන්න 😍

  • @LalithKumara-pp2ul
    @LalithKumara-pp2ul 16 дней назад +2

    අහපු වාර ගාන මතක නෑ ඩෝ...

  • @FrozenDope
    @FrozenDope Год назад +8

    බලාගෙන ඉන්නේ | 🥵🍁
    #MALIYA #RASTHIYADU #PADANAMA #01

  • @sangeethashan2185
    @sangeethashan2185 Год назад +15

    Doggy එකතු කරමු අයෙත් old සෙට් එකම❤️‍🩹🫠

  • @dkrush2146
    @dkrush2146 6 месяцев назад +4

    Yo yo 2024 ❤

  • @slhiphoptv
    @slhiphoptv Год назад +12

    Yezzirr..! 🖤🎧

  • @heshan8740
    @heshan8740 Год назад +30

    ඇයි දැන් come back වෙන old school Legends ලගේ රැප් වලට views අඩු 💔😢

    • @Vibrant_441
      @Vibrant_441 Год назад +7

      Dan generation eke aya real hip hop ahnne ne.
      Kaawadi mix beat walin hadapu rap baga ahanne😂💔

  • @art_lk01
    @art_lk01 Месяц назад +5

    Anyone in 2025❤

  • @dinethdewmina
    @dinethdewmina Год назад +19

    Maliya's verse 🩶✨️😌

  • @GaniduDilshan-om2rs
    @GaniduDilshan-om2rs Год назад +1

    Elma බොසා Doggy & malliya Adarai ekenma../ super Bossha ...... adari රස්තියාදු පදනම 01# 😘🌎👌✌️❤️

  • @SunethSankalpa-le3wq
    @SunethSankalpa-le3wq Год назад +9

    රස්තියාදු පදනම👑🤙💯👑

  • @niowbro8268
    @niowbro8268 11 месяцев назад +4

    හැමදාම අහනවා ❤

  • @rashmikabandara3653
    @rashmikabandara3653 Год назад +8

    මෙක තනිකරම පිස්සුවක් 😻

  • @yowunpansilu
    @yowunpansilu Год назад +34

    The new era of Sri Lankan Hipop culture ❤

  • @BrothersKawadi
    @BrothersKawadi Год назад +15

    තනිකරම සැපක්💗🔥

  • @BabaPulla
    @BabaPulla Год назад +4

    C12 boza api

  • @EasymfuckingE
    @EasymfuckingE 11 месяцев назад +5

    Old school 🖤💀

  • @NishaMuthulingasamy
    @NishaMuthulingasamy Год назад +9

    වට්ටුව සුපිරි❤

  • @LalithKumara-pp2ul
    @LalithKumara-pp2ul 16 дней назад +2

    බිග් ඩෝගි..වාට්ටුව අංක 2❤️❤️

  • @pathumfernando9742
    @pathumfernando9742 Год назад +10

    Next level in sl rap big respect to big doggy bornfree forever ❤️

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v Год назад +4

    Yo yo punchi malith piliyandala ♥️

  • @ChaminduNikeshdewmina
    @ChaminduNikeshdewmina 11 дней назад +1

    Fv patta 💗💗

  • @mihidumnethsara7061
    @mihidumnethsara7061 10 месяцев назад +3

    ❤ Super hit 💥🎯🔥 -colombo- ❤️

  • @BYK951
    @BYK951 Год назад +5

    Maliya " big doggy Wasi aiya enakan hitiye bro❣️ 🔥

  • @LalithKumara-pp2ul
    @LalithKumara-pp2ul 16 дней назад +1

    වාට්ටුව next wold..❤️❤️

  • @JanithPabasara-un3kc
    @JanithPabasara-un3kc Год назад +6

    සුපිරියක්🎉❤

  • @රස්තියා
    @රස්තියා Год назад +16

    Welcome To The Battle Loku G ❤️‍🔥

  • @delainstephen9874
    @delainstephen9874 Год назад +2

    Video ekey inna api 😌❤️🔥

  • @sadeeshadewmina5334
    @sadeeshadewmina5334 7 месяцев назад +4

    10 සැරයක් විතර අැහැවුවා

  • @hasinichethana8321
    @hasinichethana8321 Год назад +37

    බාර් එකට බාර් එකක් second වෙන්නැති බාර්ස් මා ළග!❤#Maliya
    කියපන් doggy දක්සයා දවසක ඇවිලෙද්දී චිතකේ❤
    #bigdoggy❤🥵

  • @JanithBhanuka-o8f
    @JanithBhanuka-o8f 9 дней назад +2

    Adooh චතුවා ❤ ඉන්නවා නේ

  • @user-br8vf6jy3w
    @user-br8vf6jy3w Год назад +3

    wohh kalekin athitha kaleta giya 😍

  • @oshadasandavith7811
    @oshadasandavith7811 Год назад +11

    Sportify වලින් අහුවෙ මෙච්චර දවස් ,❤

    • @jokersl6986
      @jokersl6986 Год назад +5

      Ammo ow sportify ahana un ko ❤

  • @AdithyaPieris-lo9ni
    @AdithyaPieris-lo9ni 10 месяцев назад +2

    අහපු සුපිරිම රැපක් ❤
    Maliya & Doggy best combo ❤️

  • @sathsarakarunarathe
    @sathsarakarunarathe Год назад +3

    Chill Huttoooooo 👽✨

  • @AdithyaPieris-lo9ni
    @AdithyaPieris-lo9ni 10 месяцев назад +3

    Masterpiece ❤
    Maliya + Big Doggy 🔥❤

  • @gamingwithlucky2003
    @gamingwithlucky2003 Год назад +2

    Trending 1 gemuuuu 🎉🎉❤

  • @4mmcdoppper
    @4mmcdoppper Год назад +26

    Maliya , big doggy බරටම ගැස්සෙන්න දෙනවා වදන් ටික පාර පාර පාර බ්‍රෝ

  • @PakayaPakaya-d9u
    @PakayaPakaya-d9u 9 месяцев назад +3

    Maliyaa❤❤❤❤❤❤❤❤