Thank you for sharing this Mr. Wanigarathne. It’s amazing count on all the blessings everyday that we already have. Amazing I started to listening Louise hay recently. Very nice and lot to learn. I like her receiving prosperity one. 🥰
Wonderful teaching, I have everything I need. I give gratitude everyday, every morning every meal time. My gratitude for you for bringing these teaching to a large group 🙏🏽🙏🏽🙏🏽
Oba thumage hama video ekakma mama balanawa. E wagema godak dewal ath hada balanawa saha sarthaka una awasthath thiyenawa. Mama job eken ain wela dan gedara innawa daruwo nisa. Ithin mata kiyanna one une mama gedara hitiyath mata godak de labila thiyenawa e gana nirantharayen wishwayata sthuthiwantha wenawa. Eka katata purudu unama nirantharayen kiyawenawa deyak labuna wahama. Oba thumata godak pin. Theruwan Saranai!! Wishwayata sthuthi wewa!!
Very good message sir!!! මේ කාලයට ගොඩාක් වැදගත් video එකක්. මේ වීඩියෝ එක බලන්න පුලුවන් වීමත් ලොකු පිනක්.... Internet නැති පිරිස් පවා ඉන්න රටක....
අපගේ ජිවිත හැඩගස්වා ගන්න දෙන උපදෙස් වලට බෝහෝම පිං සර් ඔබට හා මේ විශ්වයට...
ස්තුතියි ගුරු පියාණනි...
ඔබයි අපිව මෙතරම් ඉහලට ගත්තේ...
ගොඩක් ගොඩක් ගොඩක් පින්.........
ගණදෙවි පිහිටයි.........
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤🌹🌹
අැත්තමයි සර් මම මෙික බලපු දවසෙ ඩිනාර් එකක් ලැබුනා පසුවදා මට සතියකට බඩු ගන්න නයක් ලැබුනා මට ලිකමි ලැබුනා අැත්තමයි මෙි විස්වය ගැන දැනගත්ත දවසේ මම සෙරම කොලයක ලිවා බලගන ගියහම මට නැ කියලා දෙයක් නැ හැම දෙම තියගන නැ නැ නැම කිය කිය හිටිය මම දවස ගානෙම ජනලය ලගට අැවිත් විස්වයට අැහෙන්න කොලය කියවනවා මට තියාගන නැ කියපු මට හැම දෙම විස්වය දිලා පවුකාර කමට නැ කියපු මම හැමදාම විස්වයට කියනවා හිතට මාර සතුටක් තව 1ක දෙයක් විස්වයෙන් ඉල්ලනවා ගෙයක් තියනවා මට ගන්න ලැබෙින්න කියලා මම විස්වාස කරනවා මට ලැබෙිනවා කියලා සර් ස්තුතියි
සර්ට ගොඩක් ස්තුති අපිට මේ ගැන කියලා දෙනවට මම ලඟදි තමයි මේ වීඩියෝ එක දැක්කෙ මට ගොඩක් සතුටුයි බුදු සරණයි ඔබතුමාට සහ විශ්වයට බොහෝ ම පින්
සර්ගෙ වීඩියෝ බලලා ඒවා කරලා හිතාගන්නත් බැරි විදියට ඒවගෙන් ප්‍රතිඵල ලැබුණා...මේ දේවල් මේ විදියට කියලා දෙනවට සර්ට ගොඩක් පින්🙏❤️
වීඩියෝ එක බලන ගමන් ටිකක් ලිව්වා මට ගොඩාක් සතුටුයි ඇත්තටම මට තියන දේවල් ගැන හිතලා බලනකොට මොනවාද දෙවියනේ මට තව ඕන මේ තියන දේවල් ඉහටත් උඩින් ඇති ජිවත් වෙන්න මට.. මට තියන දේවල් කිසිවක් නැති අය කොතෙක් ඉන්නවද ලෝකේ. ඇත් තටම මට මා ගැන ලොකු ආඩම්බරයක් දැනුනා. ඔබතුමාට බොහොම පින් 🙏
මට.මායා.පාසලගැන.දැනගන්න.දැක.ගන්න.ආසිරි.මහත්මයගෙ.වැඩසටහන්.බලලා.ඉගෙනගන්න.හොද.පෝන්එකක්.මට.තියෙනවා.මේයින්.මම.සතුටට.පත්වෙනවා
.මට.හරිම.ආඩම්බරයි.මට.මේ.දේවල්.ලබාදුන්.විශ්යට.ස්තුතිවේවා🎉🎉🎉🎉❤❤❤❤❤
ස්තුතියි සර්..🙏 සර් නිසා මම මෛත්‍රී භවනාව කරන්න පුරුදු උනා.ටික කලෙයක් යද්දි මට ගොඩක් කල් තිබුනු ලොකු ප්‍රශ්නයකට විශ්වයෙන් විශේශ උදව්වක් ලැබුනා. ඒක ඇත්තටම හස්කමක් වගේ. අපේ හිත පිරිසිදු වෙන තරමටත් යහපත් වෙන තරමත් අපිට විශ්වයෙන් උදව් ලබෙනවා. පෙර පින් ඉස්මතු වෙනවා. මේ කරුනු කියාදෙන ඔබතුමාට ගොඩාක් පින්..! ඔබටත් , විශ්වයටත් ස්තුතියි! ස්තුතියි !ස්තුතියි !
හරිම වටින විඩියෝ එකක් .මම වැඩ කරන ගමන් තමයි බැලුවේ මේක ඉතින් මට හිතුනා සර් කියනවා වගේ හැම වෙලාවෙම අපි නැති දේවල් ගැන හිත හිත දුක් වෙනවා නමුත් අපිට සතුටු වෙන්න පුළුවන් කොච්චර දේවල් අපේ ජීවිත තුළ තියෙනවද කියලා .වීඩියෝ එක බලලා ඉවර වෙනකොට පුදුම සතුටක් හිතට දැනුනේ බොහොම ස්තූතියි ඔබතුමාට විශ්වයේ ආශිර්වාදයෙන් නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️
Hmm
ඔබ තුමාටත් මේ මුලු මහත් විශ්වයටත් ගොඩාක් ස්තුතියි පිං. මෙතෙක් කාලයක් අප කිසි කෙනෙක් නොදැන සිටි මිල කල නොහැකි අප ජීවිතය අති සාර්ථක කර ගැනීමට ඉවහල් වන මේ ගුප්ත ක්‍රම කිසිම ලෝබ කමකින් තොරව දිනපතා අපට උගන්වන නිසා නැවත වාරයක් හ්ර්දයන්ගේම අවංක ස්තුතිය පුදකර සිටිමි. 🙏🙏🙏🙏🌹
Obatumage wadasatahan harima hodi matalabuna satutaewagema szlli godakneme mn hitapu ganam matalabuna stuti obatat karyamandalayatat mataasai obatumagewadamaluwakata sahabagiwenna mn minuwangoda
Sirta.godak.pin.apita.me.debval
Uganvanavata.tha.me.vishvayata.sthuthi.sirva.mehema.apata.munagassuvata
ගොඩක් වටින මිල කල නොහෙකි අදහස් සර්ට ගොඩක් පින් එ වගෙම මෙ විශ්වයටත්.
ස්තූතියි සර්.. මට මේ වගේ හොද දේ ඉගෙනගන්න ලැබිල තියෙනවා. ස්තූතියි මේ මහා විශ්වයට..
සර් මම ඉන්නෙ ජාඇල ඉතින් ගොඩාක් පිං දෙනවා ඔබතුමාට මෙ කොරොනා ප්‍රශ්න ඉවර උනාම මම 1360 පොත් 3 ගන්න වා මම හැම දෙයක්ම බලනවා
මං ගොඩක් දුක් වෙලා හිටියෙ මේ වීඩියෝ එකෙන් ගොඩාරියක් හිත සැහැල්ලු උනා මැදපෙරදිග කෝල් පහකට ගිහින් තියෙනවා සතුටුයි
බොහොම හොඳ කතාවක්..අපි හිතන්නෙවත් නැති පැත්තක් ගැන අවබෝධයක් ලබා ගත්ත එකත් මට නම් සතුටුදායක කාරණයක්...
P
ඇත්ත.
ඉතාමත් ම ස්තුතියි ගුරුතුමනි , වීඩියෝඑක බලන ගමන්ම මෙය කලා..ගොඩක් පින් !!!
මගේ අතින් මොන දේ හැදුවත් හරි යනවා කියලා හැමෝම කීයනවා.ලග ගෙවල් වල අය මල් පැල හදද්දි මගේ අතින් හදාගන්න කැමතියි එහෙම දෙන්නෙක්ම කරනවා.එයා මට මල් පැලටික පෙන්නලත් කියනවා ඔයා නිසයි. මෙි ලස්සනට මිදදුල තියෙන්නේ.කියලා.සර් දැන් මෙික කීවම තමයි ඒක මගේ පෙර පින කියලා හිතෙන්නේ... විස්වයට පිං මට ඒ ශක්තිය දුන්නට.සර්ට ගෙඩක් පිං අපිට මේ දේවල් කියලා දුන්නට.සර්ගේ ගුරුවරුන්ටත් පිං.... තැන්ක් සර්...
ඔබට බොහෝම ස්තූතියි මේවගේ අපිට දැනුම ලබා දේනවට මහා විශ්වයට ස්තුතියි මට මේ වගේ වීඩියෝ බලන්න ඇස් දෙකක් ලබා දුන්නා ට ස්තුතියි
ඔබතුමා ට ගොඩාක් ස්තුතියි .ඒවගේම ගොඩාක් පින් අපට මෙවැනි උපදෙස් ලබාදීම වෙනුවෙන් .
Vesswayatah oyatah Boho ma shuhte
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මම ගොඩාක් සතුටු උනා මෙම video එක බලලා ඔබට නැවත වාරයක් ස්තුතියි සහ මෙම ව්ශ්වයටත් ගොඩාක් ස්තුතියි !!!
ඔබතුමාට ගොඩක් ස්තුතියි අපෙ ජිවිත ජය ගන්න දෙන උපදෙස් වලට
ගොඩක් ස්තුතියි සර් මම සර් කියන හැමදෙයක්ම කරනවා . ඉතා ඉක්මනින් විෂ්වය මට උදවු කරනවා. සර්ට ගොඩක් පින් මෙදෙවල් කියලා දෙනවට.
ජීවිතය මේ තරම් අසීරු කාලෙක මෙතරම් සැහැල්ලුවෙන් ඉන්නේ සර්ගේ උපදෙස් නිසාමයි ආදරණීය සර් ඔබට ඒ පිනම ඇති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා පැහැදිලි කරන දේ ඉතා විශිෂ්ඨයි .
අපට බොහෝ දේ නැතෙයි කියා සිතුව ද මෙසේ ලැයිස්තු ගත කරනකොට අපට මේ හැමදේම තියෙනවා කියලා හිතෙනවා.එසේ නම් අප සැම ලද දැයින් සන්තෝස විය යුතුමයි.
ඒවා පුායෝගිකව සිහියට අපට නගා දී අරක නැහැ මේක නැහැ යන කණස්සලු පරාජිත හැඟීමෙන් ඔබතුමා අපව මුදවා සිත සැනසුමෙන් සතුටෙන් පුරවනවාට අපමණ පිං අත්පත් වේවා....!!!
මා මෙතෙක් දුරට බලපු විඩියෝවලින් හොදම විඩියෝව මෙයයි. ස්තුතියි
අද දවසේ ඔබතුමා විසින් ඉගැන්වූ දේ ඉගෙන ගන්න ලැබුන එක ගැන මම සතුටු වෙමි මම ඒ ගැන විශ්වයට ස්තුති වන්ත වෙමි
ගොඩාක් ස්තුති සර්ට මෙිවා අපට කියලා දෙනවට රට ඉන්න අපි ගොඩාක් අසරණයි සර්ටත් සර්ගේ ගුරු වරුන්ටත් දිර්ඝායුෂ ලැබෙිවා විස්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙිවා ලෙබනනයේ මොනිකා
සර්ට..ගොඩක්..පිං..මම..අද..ඉදලා..පටන්..ගත්තා..බොහොම..ස්තුතියි..බුස
බොහොම pin sir..sirge hama video ekkama බලනවා loku දැනුමක් ලැබෙනවා . ඝණදෙවි yanawa කලක් වන්දනා කළාට නියම ආකාරයට වන්දනා කරන්නේ danui sir. Poth gaththa sirge.
අපට මේ දේවල් කියලා දෙනවට ඔබතුමාට ගොඩක් පිං🙏🙏 මෙෙත්‍රී භාවනාව කරන විදියත් මේ විදියට වීඩියෝ එකකින් කියලා දෙන්න පුළුවන්නම් ගොඩක් වැදගත් වෙයි..
Oba thuma me deewal pehedili kara denawa ta godak pin aithi wenawa budu saranai
වොයිස් එකට මන් ආසයි❤️
Ow..aththamai
sir කියලා දෙන දේවල් ගොඩක් වටිනවා. මේ දේවල් වලින් මමත් ගොඩක් අවස්ථා වල ප්‍රයෝජන අරන් තියෙනවා. ආසිරි සර් ට ත් විශ්වයටත් ගොඩක් ස්තූති 🙏🙏🙏
ගොඩක් පිං sir ඔබතුමා දුන් උපදෙස් අනුව දිනපත් මෛත්‍රී භාවනාව කරනවා ඒවගේම ඔබතුමා ටෙලිග්‍රෑම් group එක හරහා පව් ලැයිස්තු ewwa ස්තුති ඒවගේම දීනපත් අපට කරගත් හැකි පිං list එකකුත් දෙන්න සාමාන්‍ය දුප්පත් කෙනෙකුට උනත් කළ හැකි පිං ඔබතුමාට බොහොම පිං
මේ දේවල් මේ තරම් සරල විදියට කියලා දීලා අපේ ජීවිත ශක්තිමත් කරනවට ඔබ තුමාට බොහෝම ස්තූතියි. 😃😃😃😃💙💙💙💙🎀🎀🎀🎀
ඔබතුමාට ගොඩාක් පින් .ස්තුතියි මෙවැනි දේවල්වලින් ඔබතුමාගෙන් දැන ගන්න ලැබීම.තව තවත් ඔබතුමාට ශක්තිය දර්ය ලැබේවා ජයවේවා
Sir , මාත් මේ ක්‍රමේ කරා .මං 100ට වඩා ලිවුවා .ඇත්තටම මට හරිම සතුටක් දැනෙනවා .ගොඩක් ලොකු සැහැල්ලුවක් දැනෙනවා .මේ gratitude list එක ලියලා ඉවර වෙද්දි මට හරිම අමුතු positive feeling එකක් දැනුනා .මගේ මූන ඉබේටම හිනාවෙන් පිරිලා ,හරිම සතුටුයි .ඇත්තටම මට දැන් දැනෙනවා මං ගොඩාක් වාසනාවන්ත කෙනෙක් කියලා .මේ ක්‍රමය කියලා දුන්නාට සර්ට බොහෝම පිං .බොහෝම ස්තූතී .විශ්වය ටත් බොහෝම ස්තූතී .ඔබතුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 ❤️🌸🌈️
සර්ට බොහොම පින්...ස්තුතියි.
ජීවිතේ ප්‍රබෝධමත් උනා වගේ දැනුණ.අලුත් විදිහට හිතන්න ඕනි කියල හිතුන.ගොඩාක් පින් සර්.විශ්වයට ස්තූති වේවා ....
ගොඩක් ස්තුතියි sir අපිට මෙච්චර වටිනා දේවල් අපිට කියලා දෙනවට e වගේම විශ්වයටත් ගොඩක් ස්තුතියි
බොහෝ ම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා
හොඳ ඉගැන්වීමක්. ස්තූතී මහත්මයා. දීර්ගායු පතමි.🙏
Bohoma pin sir obata 🤗🤗🤗 vishvayata sthuthiyi budhu saranayi! Dhevi pihitayi!
වටිනා videovak bohoma sthuthi ඔබතුමාට ආයුෂ බොහෝ වේවා දෙවි පිහිටයි 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟
විශ්වයට ස්තූති.මට හොද පවුල් ජීවිතයක් ගත කිරීමට ලැබීම ගැන ගොඩක් සතුටුයි විශ්වයට ස්තූති ස්තූති*ස්තූති ස්තූති ස්තූති*ස්තූති ස්තූති ස්තූති *ස්තූති
ඔබ තුමාට ගොඩක් පිං.මේ මුලු විශ්වයටම ස්තුතියි....
ඔබතුමන්ට ගොඩාක් පිං සිදු වේවා..!!! 🙏🇱🇰🇯🇵❤️🇯🇵🇱🇰🙏😍🙏
ඔබ තුමාට ස්තූතියි ❤️. විශ්වයට ස්තූතියි ❤️. මගෙ ඉශ්ට දේවතාවුනි ස්තූතියි ❤
ඇත්තටම මට තියෙන දේවල් ගැන හිතුනෙ මේ වීඩියෝ එක බැලුවම තමයි. හරිම මානසික සුවයක් දැනුනා. ස්තූතියි සර් 🙏❤️
ඇත්තටම මේ දේ වල්..ලියන්නත් කලින්..ඇහුවා මම හිතට දැනෙන දේවල් පුදුමයි ..ගොඩාක් ස්තූතියි ඔබ තුමන්ලාට..බුදු සරණයි..
ගොඩක් ස්තූති ඔබ තුමාට
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් විඩියෝ එකක් දිර්ඝායුෂ ඔබතුමාට සර්
මාත් මේ වීඩියෝ එක බලන්න කලින්නම් ගොඩක් අපහසුවකින් හිටියෙ යානවාහන ගෙවල් ඉඩම් මට හැම දේම තිබුනත් එක තැන නැවතිලා වගේ කිසිම දෙයක් නෑ වගේදැනුනෙ ඉදිරිය ගැන හිතන්න කියල දුන්නට ස්තුතියි ගුරුතුමනි ඔබට හා විශ්වයට..🙏🙏🙏
බොහොම ස්තුති සර් . අපේ ජීවිතයට තවත් අලුත් යහපත් දේ ලබාදී අපගේ ජීවිත ලස්සන කරන්න ,සාර්ථක කරන්න උදව් කරනවාට . බුදුසරණයි !
ඔබ තුමාට ජය වේවා .විශ්වයේ ආසිර්වාදය ලැබේවා හැමෝමට
ඔබ තුමාට ගොඩාක් පින්
Watina උපදෙස් tikak .api sathutin inna krama gena පැහැදිලි kara dunnanata guru piyanani ඔබටත් ඔබගේ paule සියලු දෙනාටත් තෙරුවන් සරණයි !!!
Sir වචනය ne කියන්න හරී ම.ලස්සනයි .මට පුළුවන් sir ගේ වචනය න්.මන්..පෝෂත්..පින්.sir .අනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව ටස්තුතියි..
Thank you very much sir.From these videos of you we can see the world and our life through a different perspective.Its very amazing.
අයුබොවන් සර් මම සර් දාන විඩියෝ ඔක්කෝම බලනවා ගුප්ත ක්‍රරම කලා මම ගුප්ත ක්‍රරම කරන්න ගොඩාක් කෙමති tnx sir
ස්තුතිය sir ඔබට ...විශ්ව ශක්තිය ඔබට නොඅඩුව ලැබේවා ..ඔබටත් ඉෂ්ඨ දේවතාවන්tath මෙ සියලු පින් අනුමෝදන් වේවා ...
ඔබ කියා දුන්න විශ්වය හා සම්බන්ධ වී මුදල් ලැබෙන ගුරුකම ඉතා බලගතතුයි මම දෙතුන් පරක් කරා ඒ අවස්ථා ටිකෙම මට මුදල් ලැබුණා
ඔබට බොහෝ පින්
ඔබ තුමට පුලුවන් නම්
ණය බරින් වලින් නිදහස් වේන්න ක්‍රම යක් කියාදෙන්න
මට කොච්චර මුදල් ලැබුණත් පහුවදාට අතේ සතේ නෑ මොන විදිහට හරි වියදම් වේලා මටම හිතගන්න බෑ.
ඒ සම්බන්ධ video එකක් ලබාදෙන්න
ඔබ තුමට බොහෝ පින්
මෙි මහත්මයාට ගොඩක් .පින් මම අදම මෙි පටන් ගන්නවා නැවතත් පින් දෙමි ඔබ.තුමාට. මම ඒරාෂ්ඨතයක් තියන කොනක්..
මෙි විඩියොව ජවිතේ වෙනස් කල දෙයක් සර්ට තෙරැවන් සරනයි දෙවි පිහිටයි
Thank you සර් මෙ ක්‍රමය අපිට සර් කියල දුන්නා එවෙලෙම අපි කරා හිතට ලොකු සතුටක් ,සහනයක් දැනුනා
Me vedio eka dapu Asiri wanigarathna sirtath me wishwayatath bohoma sthuthi mata meka ahenna salessuwata. Mata meka balanna hoda smart pn ekk tibuna. Hoda adak uda idan nidahase liyanna labuna. Meka balanna mage as penima hodin thibuna... Bohoma pin sir
you are doing a great work dearest mentor
thank very much for these things
ස්තුතියි සර් ..ඒ වගෙම පින් ජීවීතේ යහපත්ව සහ පොහොසත්ව ගෙවන්නට ගුරුහරුකම් ලබා දීම වෙනුවෙන් ..
ස්තුතියි ඔබ තුමාට 🙏..නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏
ඉතාම වටින පාඩමක් ඉගෙන ගත්තෙ Sir .. ගොඩක් ස්තූතියි ඔබතුමාට ....
Aththatama godakma sthuthiy sir mn hama video ekakma balanawa sirta godakma pin me wage video dana ekata 🙏🙏🙏🙏🙏🙏🙏 bohomathma sthuthiy sir Budu saranai
ගොඩාක් ස්තුතියි සර් තෙරුවන් සරණයි ඔබට
Thank you for sharing this Mr. Wanigarathne. It’s amazing count on all the blessings everyday that we already have. Amazing I started to listening Louise hay recently. Very nice and lot to learn. I like her receiving prosperity one. 🥰
Satta godak pin ma nodanna deawalut ugannawata stuti SAR tearuwan saranai deavi pihitai
L mlමුලු මහත් විස්වයටත් ඔබතුමාත් අනේ කවාරයක් ස්තූතියි මේ වගේ වටිනා දෙයක් කියල දුන්න එක වටිනවා මහමෙරක් වගේ
ගොඩක් ස්තූතියි ඔබතුමාට මේ දේවල් අපිට කියලා දෙනවද
Ane sir nam yoho reng ge kyo mantraya mata wada karanwa mata marama hoda prathipala thiyanwa sirta godak pin sir 🙏
Obata godak pin..meya asu sanin mata labuna deewal 50liyala satutu wela wishwayata sthuthi kala..
Mn obathuma kiyala dun dehi prathikarmaya kala aththatama eken mta sarthaka prathipala labila thiyanawa bohoma sthuthi obathumnta
මෙවැනි අදහස් ලබාදීම ගැන ඔබතුමාටත් විශ්වයටත් ස්තුති වේවා
ගොඩක් ස්තුතියි සර් ට. එවගෙම විශ්වයට ගොඩක් ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි සර් ස්තූතියි විශ්වය ❤️🙏🙏🙏❤️🙏🙏❤️
බොහොම ස්තුතියි ඔබතුමාට ජයවේවා කියලා ප්‍රාර්ථනා කරණවා 🍁🍁🍁♻️♻️♻️♻️♻️♻️
ගොඩක් පින් සර්ට!
බොහොම ස්තූති සර්.. මේ දේ ඉගෙන ගන්න ලැබීමත් සතුටක් සර්
Tnx sri..mn sirge hema vido ekkma blnwaa gdk pin🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තුතියි .....
Obathumata godak sthuthi wishwayata sthuthi ishta dewiynta sththi suyalu dewiyanta sththi
ඔබතුමාට බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා
ඔබට ගොඩක් පිං සර් මෙවැනි දේ කියලා දිමට,❤
සර්ට ගොඩාක් පින් මුල ඉදන්ම සර් කියාදිපු හැම ගුප්ත ක්‍රමයක්ම මං කරා එ් දෙවල් වලින් ගොඩාක් ප්‍රතිථල ලැබුනා. මෙි කොවිඩි වසංගතය නිසා මගෙ සැමියට ටියුෂන් කරන්නත් බැරිවුනා එත් online කරනවා.හිතාගන්නවත් බැරි විදිහට අපට ගෙයි වැඩ ටික ඉවරකර ගන්න පුලුවන් වුනා.දැන් මං ඉල්ලන්නේ මෙි ගේ කොටි දෙකකට වැඩියෙන් විකුනගන්න.කිප දෙනෙක් අවා බලන්න.තව පොඩිඩක් තියනවා වැඩ.ඉතින් අපේ සර්ට ගොඩාක් පින් සර් නිසා තමයි ගේ අවුරුද්දක්වත් යන්න කලින් හදාගන්න සල්ලි ලැබුනේ මං දිගටම මෙි ගුප්ත ක්‍රම කරා සර්ට ගොඩාක් පින්
සර්ට ෙගඩක් පිං සැම ෙදයකම කියලා දිලා ම ෙග අනාගතය ලස්සනයි හැම ෙදයක්ම
ගොඩක් ස්තුතියි සර් මේ වගේ වටින ගුප්ත ක්‍රම කියලා දෙනවට.
ආසිරි ගුරු tumani ඔබ tumata pin සිද්ධ වේවා thnks ඔබ tumata man ade laksmi ගුරුකම karanawa
තෙරුවන් සරණයි ඔබතුමාට මෙ දෙවල් කියලාදෙනවට
Me pahadili kirimata sir ta godak sthuthiy .. 🙏🙏🙏
මම හුඟක් සතුටින් jeewath වෙන්නේ මට හොඳ මනුස්ස ආත්ම යක් ලැබුණා. මට අම්මා, තාත්තා ඉන්නවා. මම yahaguna ධර්මය දන්නවා, බුදුන් වදිනවා, pansil rakinawa, nirmansha jeewithayak ගෙවනවා, maithriya wadanawa, leddunta udau upakara කරනවා, nithara බුදු guna සිහි කරනවා, අනිත්‍ය ගැන sithanawa, මගෙ demaupiyanta salakanawa, suwaduk wimasanawa, අම්මට මගෙ අතින් salakanawa, මගෙ තාත්තා ව බුදුන් ට pooja කරලා විශාල Buddha poojawak කරා. මගෙ තාත්තා mahana kereuwa. මට මහා mandira නැතත් ඉන්න geyak thiyanawa, rassawak තියනවා, මම හුඟක් සතුටින්... කිසි බරක් නැහැ. කිසිවක් එකතු කර කර ගොඩ ගහන්නේ නැහැ, සැහැල්ලුවෙන් ඉන්නවා.. අද marunath සතුටින් යනවා
ස්තූති සර් ඔබ තුමාට ❤👍
ඔබතුමාට ගොඩක් පින් මේවා කියල ඩෙනවට
Wonderful teaching, I have everything I need. I give gratitude everyday, every morning every meal time.
My gratitude for you for bringing these teaching to a large group 🙏🏽🙏🏽🙏🏽
Oba thumage hama video ekakma mama balanawa. E wagema godak dewal ath hada balanawa saha sarthaka una awasthath thiyenawa. Mama job eken ain wela dan gedara innawa daruwo nisa. Ithin mata kiyanna one une mama gedara hitiyath mata godak de labila thiyenawa e gana nirantharayen wishwayata sthuthiwantha wenawa. Eka katata purudu unama nirantharayen kiyawenawa deyak labuna wahama. Oba thumata godak pin. Theruwan Saranai!! Wishwayata sthuthi wewa!!
වෙනදා වගේම වටිනා වීඩියෝවක් ..ඔබතුමාට ගොඩක් පිං ..💎💎🦋🦋🦋😊😊😊🌻🌻🌷🌷🌷🌺🌺
ඔබ තුමාට ස්තුතියි සර්