Sir obata bohoma pin wishwayata sthuti wantha wewa sir mama me sudu alokadarwa enawa kiyala hithanne mama maha saya laga wadi wela innawa kiyala hithin mawa gena ehema kamak nathda dan inna vidiyata sudu aloka darawa enawa kiyala newe dakinne maha saya laga mama innakota aloka darawa enawa kiyala thama hithen dakinne ehema kamak nathda
Budu sarani..! Mewan daa viswayen apa weta laga kara di jivitaya idiriyata gena yamata.kiya dun guru uttamayanani.obata vapage paranamaya puda karami..
mata loku mudal hadissaiya thayanawa sir mama nayata mudal aran loku amaruwaka watila enna mata ma nayA tika gawanakam nidahasak na sir ana mata udau karanna sir
I hava lost 25,000 in last year.l chanted this mantra more than thousand times . This morning at about 8.am I found it .I found it..I found it.... Thanks...Thanks..Thanks...Ganesha. Thanks..Thanks...Thanks..Asiri sir.I am a light worker, So bless you all of you.... Nadee, From Kirindiwela.
මේ වීඩියෝව මගේ නෙතට මුණ ගැස්සූ විශ්වයට ස්තූතියි. නිර්ලෝභීව මෙවැන් දෙයක් ඉදිරිපත් කරන බෙදා දෙන ඔබතුමාටත් ඔබතුමාගේ ගුරැවරියටත් අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏
සර්ගේ මේ විඩියො එක සත්‍යයක් අපිට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි 🙏 විශ්වය සොබාදහම අපිට ඒ නිවස ලබා දුන්නේ අපේ පෝසත් පොඩිමාමා හරහා විශ්වය එහෙමයි. නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා ජීවත් උනා. බාවනා කලා. ආසිරි සර් කියන විදිහට වැඩ කරන්න ඔබට ජය ගන්න පුලුවන් ගෙවල් බලාපොරොත්තු වෙන සියලුම දෙනාට ගෙවල් ලැබේවා 🙏 🌹 ❤
මේක මන් අත් විදපු සුපිරි මන්තරයක්..මොකද මම phone එකක් ගන්න මේක කලා .මට මන් හිතපු මන් ආස කරපු පාටින්ම පෝන් එකක් ගන්න පුලුවන් උනා ඒකත් හරි ගානින් 8000ක් විතර අඩුවෙන්..අලුත්ම පෝන් එකක් ගන්න මට අවස්තාව ලබුනා.ගණදෙවියන්ට ස්තූතියි..විශ්වයට ස්තූතියි..ආසිරි සර්ට ස්තූතියි...
ඇත්තටම මේක නම් සුපිරි වැඩක් මෙවැනි දේ ගන් මෙවැනි මන්තරය අපිට කියලා දෙනවාට ආසිරි මහත්තයාටත් ඈන්ජරිස් මහත්මියත් ස්තූතියි...
ම්ක මගෙ හොදම කාලය කියලා මට හිතෙනවා මොකද මායා පාසල මට අහම්බෙන් හම්බවුනේ මම ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක් මම හිතනවා ඒවගේම මට දැනෙනවා මගෙ ප්‍රශ්න ඉවර වෙන්න ලගයි කියලා කියලදෙන හැමදේටම ඔබ තුමන්ට පින්සිදුවෙනවා විස්වයට ස්තුතිවේවා ගනදෙවියන්ට පින්සිදුවෙනවා
මම මෙ මන්තරය කියන්න පටන් අරන් තාම දවස් ගානයි මට හිතා ගන්නවත් බැ.මම බලාපොරොත්තුවෙන් හිටපු ව්‍යාපාරය කරගන්න සල්ලි නැතිව හිටියේ ඒත් මට අද එක කස්ටමර් කෙනෙක්ම කිවිවා සල්ලි දෙන්නමි පස්සේ දෙන්න ඔයා ෂොප් එක දාගන්න කියලා අදහන්නත් බැ මට හරිම සතුටුයි........ඔබට පින් මෙහෙම කියලා දුන්නාට....මෙ දකින අයත් බය නැතිව කරන්න....ප්‍රතිපල ලැබෙනවාමයි
මේක නම් මම අත් විදපු සුපිරි මන්තර යක්...ප්‍රයෝජන අති විශාලයි..මේ වා නොමිලේම ජනතාවට කියල දෙන ආසිරි වනිගරත්න ගුරුතුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
මේ මන්ත්‍රය කියන්න කලින් විශ්ව ආලෝකය ලබා ගන්න අමරුයි මට අනේ ඔයා ඒක කරන හැටි කියලා දෙන්න ප්ලීස්..❤️
@@sadunimadushani8453 නිදහස් තැනක වාඩි වෙලා ඇස් පියන් හොදින් හිතන්න ඈත අහසින් සුදුපාට ආලෝකය දාරාවක් ඔබ වෙත එනවා..ඒ ආලෝකය ඔබව වෙලා ගන්නවා හිතින් දකින්න.ටික වෙලාවකින් ඔබ වෙතින් ඒ ආලෝකය ඉවත් වෙලා නැවත අභ්‍යවකාශය වෙත එය ගමන් කරනවා හිතන්න.
Sir obata bohoma pin wishwayata sthuti wantha wewa sir mama me sudu alokadarwa enawa kiyala hithanne mama maha saya laga wadi wela innawa kiyala hithin mawa gena ehema kamak nathda dan inna vidiyata sudu aloka darawa enawa kiyala newe dakinne maha saya laga mama innakota aloka darawa enawa kiyala thama hithen dakinne ehema kamak nathda
Kll
@@kapila-wx7ed H
ඔබ මේ කරන පුණ්‍යකර්මය ආත්ම ගණනාවක් පුරා යහපත උදා කරත්වා! තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි 🙏
ගොඩක් වටිනා මේ මන්ත්‍රය ලබා දුන්නට පිං ඔබතුමාට.. අද මට ලැබුණු වට්නම දේ.. බුදුසරණයි ඔබතුමාට.
මේක ඔබතුමා දාපු දවසේ ඉදන් මම අද වෙනකම් දෙහි ඉහලා කරනවා. ඇත්තටම මට කිසිම දෙයක් තිබ්බේ නෑ. මගේ බැංකු පොතේ තිබ්බේ රුපියල් 1000යි.. හැබැයි දැන් මම ව්‍යාපාරයකුත් අරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම ඒ ව්‍යාපාරට අවශ්‍ය හැම දෙයක්ම කිසිම තැනකට ණය නොවී ගත්තා... නෑ මට ලැබුනා.. විශ්වයට හැමදාම ස්තූති කරනවා.. ඒ වගේම ඔබතුමාට ගොඩක් පිං. 🙏
අද මේ මොහොතේ තමයි මේ video එක දැක්කේ හරිම පැහැදිලි ව කියල දෙනව මම , මගේ පවුලේ අයට ඔබ තුමා ට හා ලෝක වාසී සියළු දෙනාටම විශ්වයේ පිහිට ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
මේක කරලා මාත් ගොඩක් ප්‍රයෝජන අරගෙන තියෙනවා, අපහසුතා මගහරවාගෙන තියෙනවා❤
අත් දැකීමෙන් කියන්නේ සුපිරිම විදියට වැඩ කරන මන්තර යක් 🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏විශ්ව මාතාවනි.🙏🙏
විශ්වය මට අද කරුනාවන්ත උනා ඔබ තුමාගෙ මායා පාසලට එක්වෙන්න ලබා දිමට.මාව සම්බන්ද කල ශ්‍යාමලි මගෙ දුවට ස්තූතියි.විශ්වයේ සියලු සක්තිය ඇයට ලැබේවා.ඔබ තුමාට ස්තූතියි.මගේ බලාපොරොතතු අද ඉදන් ඉශ්ට වෙනවාමයි.ආසිරි ගුරුට්ගුමාටත් විශ්වයටත් ස්තූතියි.🙏🙏🙏🙏
ආචාර්යතුමණී,වසර 12 පමණ කළින් ඔබතුමාගේ පොතක් බලලා මං වැඩගත් කෙනෙක් ඒ නිසා මට විශ්වාසය තියෙනවා .මා නැවතත් ඒ මගට ඉතා සතුටින් අවතීර්ණ වෙලා ඉන්නෙ .ඔබතුමා ට බෙහෙවින්ම ස්තුතියි
ඇත්තටම වැදගත් වැඩසටහනක් මට අද තමයි බලන්න ලැබුනේ මටත් විස්වාසයක් ඇති උනා මේ ගැන මමත් අද සිට මේ වියායාමය කරනවා තෙරුවන් සරනයි ඔබ තුමාට.
Ow thank you sir and mada m
මම දැන් මේ මන්තරය කලා,ඇත්ත්ටම හරි අමුතු සුවයක් දැනෙනවා..මට ප්‍රතිඵල ලැබෙනවා ලොකු විශ්වාසයක් තියෙනව..ඔබ තුමාට පින්..🙏🙏
Thank you sir
Result tiyanawada?
Bohoma pin oathumata
ගොඩක් ස්තුතියි ඔබ තුමාට.මම මෙ මන්තරය නිසා ඉතාලි වල ගෙයක් ගන්න ලැබුණා.මගෙ ෆැමිලි එකම ජීවත් වෙන්නෙ ඉතාලි වල.හැමදාම ගෙවල් කුලියට හිටියේ.ගෙයක් ගන්න හුඟක් උත්සාහ කලා.හරි ගියෙ නෑ.ඔබතුමාට පින් සිද්ද වෙන්න මේ මන්තරය කරලා මගෙ බලපොරොත්තුව ඉෂ්ඨ උනා.🙏🙏🙏
ඔයා මේක කොච්චර කාලයක් කිව්වද
@@pfernando3809 මාස 2k විතර කිව්වා මම ගෙයක් ගන්න බාර දුන්න දවසේ ඉඳන්
Mamath geyak wenuwen thama meka karanna hithuwe. Eeye patan gaththa . Oyage hama deyakma saarthaka wenna kiyala prarthana karanawa mama.
Oyata geyak ganna puluwan unada meka kiyala??@@pfernando3809
Me wachana wala sinhala thermal mk
අද දවසේ ලැබුණු වටිනාම ත්‍යාගය ...ඔබතුමාට ගොඩක් ස්තුතියි.මායා පාසල මගින් මේ කරන උපකාර වලට ගොඩක් පින්...
Budu sarani..! Mewan daa viswayen apa weta laga kara di jivitaya idiriyata gena yamata.kiya dun guru uttamayanani.obata vapage paranamaya puda karami..
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin,
@@rashmivithanage1434 👍
₩'
A#
(
Mhtyatt.madmtat.godk.pn.budu.srna.jasu.phte
මේක හාස්කමක් වගේ මගේ අම්මට මැලේසියාවෙ ඉදලා එන්න වීසා එක වැදිල නැතුව හිටිය ගොඩක් දවස් එන්න බැරුව අද අහම්බෙන් මන් මේක දැකලා විනාඩි දහයක් අම්මගේ වැඩෙ හරියන්න හිතාගෙන මේක කිව්වා.පුදුමේ කියන්නෙ කියලා විනාඩි දහයක් නෑ අම්ම කෝල් කරලා කිව්ව වීසා එක හරි හෙට එනව ලංකාවට කියලා.මේක පුදුමයක් විශ්වාසයෙන් කරන්න අනිවාරෙන්ම හරියනවා.හරියනවා.මේක කියලා දුන්න ආසිරි සර්ට හදවතින්ම ස්තූති වන්ත වෙනවා මම....❤❤
විශ්වයේ ආශීර්වාදය ඔබ තුමාට සැමවීට ලැබේවා. ඔබ දෙදෙනාටම දේවාශීර්වද වේවා. මේ මාසයම ඉතා වාසනාවන්ත එකක්ම වේවා!!!
මේ විශ්වයටත්,මගෙ ගණදෙවියන්ට ත් , ඈන් ජර්ස් මහත්මියට ත්. මේවා අපට කියලා දෙන ආසිරි සර්ටත් ගොඩක් ගොඩක් ස්තූතියි ස්තුතියි ස්තූතියි !!!.
මේ ක්‍රමය හරියටම හරි . සර කියලා දුන්න ගුප්ත ක්‍රම ගොඩක් මම කළා. ඒ හැම දෙයක් ම මට හරි ගියා. හරි සතුටුයි 😊නැවත වතාවක් මෙ විශ්වයට ,ගණ දෙවියන්ට, ඈන් ජර්ස් මහත්මිය ට, ඔබතුමන්ට ස්තූතියි , ස්තූතියි ,ස්තූතියි !!!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සර්. 2010 ඉදලා ඔබගේ වැඩසටහන් වලට සහභාගි වෙලා ලැබුණු දේවල් නිසා ලස්සනට ඉන්න අපි සැමට හැකිවුනා මෙි අපට දෙන දැනුම වාසනාවට විශ්වයෙන් මම ඉල්ලන්නේ ඔබව අාරක්ෂාකර දෙන්න කියලා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak pin sir tat same jarse mahatmiyatat
Mamat patangatta mega karanna.obata pin.
ස්තුතියි
අනිවාර්යයෙන් ආසිරි සර්...ඔබට විශ්ව ආශිර්වාදය නොඅඩුව ලැබේවා...🙏🙏🙏
ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .මමත් මෙය මාස කීපයක සිට කරනවා.මටත් ප්‍රතිඵල ලැබී තිබෙනවා .
ගොඩාක් ස්තූතියි sir ඔබතුමා කියල දුන්නු ගොඩාක් දේවල් කරල අපි ගොඩාක් දිව්නු උනා
මන්තරේ නියමයි මම මාස 6 විතර කට්ට කෑවා පොන් එකක් ගන්නඑත් ගන්න බැරි උනා මේ මන්තරේ මම එක දිගටම මතක් වෙන පාරට කියෙව්වා කවදාවත් නැතුව නයි වෛරෙන් හිටපු අක්කා පොන් එකක් අරන්දෙන්නම් කිවුව.අම්මේ සර් ඔයාට ජාති ජාති පිං ලබ්බෙන්න ඕනේ 💎💞.
Thank you මහත්මයා හොඳ දේවල් වලට අපි හරිම කැමතියි උදේම දැක්කා විඩියෝව විස්වයෙ ආසිර්වාදයෙන් තවත් දේවල් අපිට දෙන්න ඔබ තුමාට හා ඈන් මහත්මියට බොහොම ස්තුතියි
Man me video eka dakke godak passe man me mantharaya ada idala kiyanawa oba thumata ganadevi pihitai..
සර් මේක නම් ඇත්තටම හාස්කමක් .මම කුවේට් ඉදලා ලංකාවට ඇවිත් යන්න බැරිව ඉන්නේ.මට දැන් සල්ලි නැහෑ .ඉතිං මම කුවේට් ගෙදරට කෝල් කරලා සල්ලි ටිකක් ඉල්ලුවා.අද උදේම මම මේ මන්ත්‍රය කීවා.අද හවස මට එහෙන් සල්ලි දාල .සර් ඔබ තුමා ඇතුළු සියළුම දෙනාට විෂ්වයේ ආශිර්වාදය ලැවේවා.මේ විශ්වයට ස්තුති
ඇත්තමයි සර් ඔබට ගොඩක් ස්තුතියි මොකද මගේ තාත්තා රොහලෙ ඉන්නෙ මම මෙක පාවිච්චි කරනවා මගේ තාත්තාට ඉක්මන් සුවය ලැබේවා කියලා
ඔයාගේ තාත්තට නිරෝගී සුවය ලැබේවා
Aneeeee ow...oyaage thathata deergaaayu labewa...nirogi bhawaya labewa..thamange dunuwa gena witharak hithana daruwo inna ada kaaleka thatha wenuwen hithala mantharaya karana duwek..obatath nirogi bhawaya labewa...🙏
දැන් තාත්තා ට මොකද
දැන් තාත්ත හොදින් නේද
@@nilunilu1615 ඔව් නංගි එදාට පවුවදා තාත්තා ගෙදර ගියා එයා hart atac තිබුණෙ එයා මගේ මහත්තයාගේ තාත්තා මගේ තාත්තා වගේම තමයි ඒ මන්ත්‍රය හරියටම හරි බුදු සරණයි ඔයාට
මේ මන්තරය සත්තයි...මේ මන්තරයෙන් මට නොහිතපු දෙවල් ගොඩාක් ලැබුනා
අද උදේම්ම නැගිට්ට ගමන් දැක්කේ උබතුමා එව් මන්ත්‍ර ගොඩක් ස්තුතියි .ඒ වගේම හැමදාම ඔබතුමන්ගේ විස්ව පණිවිඩ ලැබේවා කියා ප්‍රර්තනා කරන අතර අපි සියලු දෙනාට විස්ව සක්තියද ලැබේවා කියා එක සිතින් ප්‍රර්තනා කරනවා
මේ මන්තරේ අහලා තිබ්බට හරියට දැනගත්තෙ දැන් ඔබට ගොඩක් .පින් මේක මට අද මේ මොහොතේ ලබා දෞන්නට මාගේ ආදරනීය විශ්ව මාතාවටත් සුබවාදී විශ්ව ශක්තියටත් ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්
සෙනසුරාදා එනකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ සර් වීඩියෝ එක බලන්න බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි
මෙය දකින්නට සැලැස්සූ ඔබටත් ,,මේ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏❤️❤️
කොහොම විස්තර කියන්නද කියලා තේරෙන්නෙ නෑ සර්....මම පලමු වතාවටයි ඔබ තුමා මේ කියලා දෙන දේ හොදට අහගෙන විශ්වය සමග සම්බන්ද වෙන ක්‍රමය අනුගමනය කලේ මට ඒ මන්ත්‍රය ජප කරන ගමන් මගේ මුලු ඇගටම දහඩිය දාලා මාව කැරකි කැරකි ටික ටික උඩට යනවා වගේ දැනුනා...බය වැඩි කමට මම නතර කලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනවා
ගන දෙවියන්ටත් ඔබට ත් ස්තුතියි ..මන් තක්කාලි ගෙඩියේ ගුරුකම කලා..මන් ඉල්ලුවේ මට ගේ හදා ගන්න පුලුවන් වෙන්න කියලා ගමෙන් ..බාප්පා තාත්තාට කියලා එයාගේ ඉඩමක් තියෙනවා ගේ හදන් එන්න..එයත් උඩව් කරන්නම් කියලා...හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා ...ස්තුතියි ඔබට ..
මන් මේක කරන විදිහ අද තමයි දැක්කෙ මට කියන්න පුලුවන්ද තක්කාලි ගෙඩිය වලලන කොට කාසි අයින් කරලද වලලන්නෙ ඊට පස්සෙද එ කාසි වලින් පැනි රස කන්නෙ මට තේරුම් කරල කියලා දෙන්න පුලුවන්නම්
@@hasankumara3277 kasi ain karanawa..ekathu unu kasi wala watinakamata nottuwak gannat puluwan.vidio eke hodatama pahadili karanawa sir..hodata ahanna video eka..
Mta kiynnko mekta wenma dinyk onada kiyla
ඔබ තුමාට ගොඩාක් පින් සර්. ඔබ මේ කරන සියලූම දේවල් දවසින් දවස සාර්ථක වේවා , විශ්වයෙන් සියලුම ශක්තීන් ඔබතුමාට ලැබේවා !!!
මෙි විඩියෝ වනෙතටමුනගැසසු.විශ්වයට ස්තුතියි .නිර්ලොබිවමෙවන්දෙයක්.ඉදිරිපත් කරනබෙිදා..දෙන.ඔබතුමාටත්....ස්තුතියි
මේ මන්තරේ නම්.ඇත්තම මන්තර යක් , සාර්ට පින් අපිට මේ වගේ දේවල්.කියල දෙනවට
ආසිරි වනිග රත්න මහතාට ස්තුතියි නම් මියො හො රේන්ගේ ක්යො සමාජ ගත කිරිම පිලි බඳව මෙය විශ්වයේ රිද්මය වේ මේය යට තේරුම් කර දීමට නොහැකි මහා ධර්ම කාරනයක් ඇත එහෙත් එය නොසේරු මනසක් ඇති අයට වටහා දිය නොහැකිය විකෘති කරන ලද බුදුදහම මේ රටේ පැල් පදියන්වි ඇතිහෙයින් හරිදෙය වටහා දිම අපහසුය ගෞතම බුදුරජානන් වහන්සේ ගේ විශිස්ඨ තම දේශනාව වන සද්දර්ම පුන්ඩරික සූත්‍රයහි අතුලත්වන පරිදි ගිජ්ජකුට පර්වතයෙදි බුදුහිමියන්ගේ පරිනිර්වානයෙන් වසර 2000කට පසු ලෝකයේ ඇතිවන තත්වයේදි ලොව ජනයාට මඟපෙන්වන්නෙක් නොමැතිව ගොඩයෑමට අපහසු බැවින් අවලොකිතේශ්වර නැමති බොදිසත්යාට බුද්ධ පරිනිර්වානයෙන් වසර 2000 කට පසු ලොව බුදුවීමට නියත විවරන ලබා දි තිබේ මිට වසර හත්සීය ගනනකට පෙර නිචිරෙන් නමින් ජපනයේ ටීබානම් දීවර ගම්මානයේ ඉපිද ගෞතම බුදුහිමියන් විසින් එම කාලයට තබා ගිය සද්ධර්ම පුන්ඩරික සූත්‍රය පුගුණ කර ඒ මගින්ම අවබෝධයට පත්ව බුදුබව ලැබු නිචිරෙන් බුදුන්ය රේන්ගේ යන්නෙන් නෙලුම යන්න අර්තයවේ මේ ඇත්තම ඇත්තයි
ථේරවාදය විකෘතියක් ද?
සාදූ.සාදු.සාදු @@chaturatenuware
උදෙන්ම ලැබුනු වටිනාම දේ.. ස්තූති ඔබතුමාට
මෙ විඩියෝ එක බලනකොටම මට හරිම සතුටක් දැනුනා සත්‍යයක්මයි කියන්නෙ හිත සතුටින් පිරුනා...තෙරුවන් සරණයි දිර්ඝ ආයු ලැබේ ඔබ තුමාට ,🙏🙏🙏
මුලින්ම ඔබ තුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ හැම දේම නොමිලයේ කියලා දෙනවට .මොකද මෙම මන්ත්‍රය මම වැඩ මුලුවට සම්බන්ධ වෙලා තමා ඉගෙන ගත්තේ .ඔබ තුමාට ගොඩාක් ස්තුතිය !!!!.
ස්තුති වෙිවා විශ්වයෙ මරනියන්ට සහ ඇන්ජස් මහත්මිටය සහ ඔබ තුමාට ආදරෙයි හදවතින්ම ඔබ සැම දෙනාටම
උදේම දැකපු වීඩියෝ එක මෙික.බොහොම ස්තුතියි ඔබතුමාට ..තෙරැවන් සරණයි
Great sir...thank u 🙏
ගොඩක් ස්තුතියි සර් මට ගොඩක් ණය තිබුනා ඒව බේර ගන්න බැරිව මා මානසිකව වැටිල ඉන්න විට පිහිට උනා
Oba depalata.isthuthi
Oba thumata godak pin...
Mama mee bawanawa patan gannawa
මේ මන්ත්‍රය කියා දුන් ඔබතුමාටත් ඈන් ජර්ස් මහත්මියටත් විශ්වයේ සියලුම ආශිර්වාදය ලැබේවා.ගොඩාක් පින් ඔබ දෙපලට.ඒ වගේම මේ මන්ත්‍රය මෙලොවට දායාද කර පූර්වාචාර්‍යවරුන්ටත් සියලු යහපත ලැබේවා.මේ ගැන මට දැනගන්නට සැලැස්වූ විශ්වයට මාගේ ප්‍රනාමය
බුදු සරණයි ඔබ තුමාට ..මෙහෙම අපිට සියලු දේවල් කියලා දෙනවට ..දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏
Obata yahapathakma wewa.wiswaye ashirwadaya labewa..theruwan saranai..
මගෙ යාලුවො ඔක්කොටම මම මෙ මන්ත්‍රය ශෙයා කරා...ව්ශ්වයට ස්තුතියි.ආසිරි සර්ටත් ස්තුතියි..ඇන්ජස් මැඩම්ටත් ස්තුතියි...ඔයාලා හැමොටම ගොඩක් පින් සර් බුදු සරනයි..!!
අද උදෙන්ම පලවෙනියට බලපු වීඩියෝ එක.ස්තූතියි ඔබ තුමන්ලාට.විශ්ව ශක්තිය තව තවත් ලැබේවා...
Maavath subscribe karala support ekak denna yaalu please please godak, pin
කොහොමද උදව් කරන්න ඕනි ඔයාට
💖
sirta budusaranai mantharaya kiyala dunnata japanrate me mantharaya dinakata laksagananak janathawa wandinawalu eyala godak danawathloku bakthiyakin bawanawa karanawa
Rashmi vithanage Mum hi hbn on b
අලුත් විශ්ව ශක්ති රහස් දැන ගන්න කැමති අය like කරන්න
දැනටමත් මේ මන්ත්‍රයේ ප්‍රථිපල ලබනවා ගොඩාක් ස්තුතියි සර් ඔබට වගේම ඇන් ජ්ර්ස් මහත්මියට
ඔව් ඇත්ත..මටත් එහෙමයි..🙏🙏🙏
මේ මන්ත්‍රය කියන ඃහැම වෙලේම ව්ෂ්වයෙන් ආලොකය ගෙන්වා ගන්න ඔනිද
Rata karanna puluwanda?
@@samindipubudika9012 ඕනම වෙලාවක පුලුවන් ඩිය..
@@dinithiwasana9017 thanks oyata.godak pin
මම යලිත් මෙම මන්ත්‍ර ය බාව්තා කරන්න පටන්ගන්නව ..
කලින් මට පිහිට ති බුනා..
අලුතින් ආපහු මෙම මන්ත්‍ර ය බාව්තා කරන්න අවශ්‍ය නිසා එය පටන්ගන්නව ...
පරතිපල සාර්ථක වේවා ...
ස්තුති ඔබ තුමන් ට , සහ මැඩම් ට...ස්තුති මගේ විශ්ව ඥානය ට...
💎🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි සර් ඔබතුමාට ගොඩක් පින් ඒ වගේම ඔබතුමාට ගොඩක් ගරු කරනවා.🙏
Thank you sir..
Thank you
ප්‍රාතිහාර්යක් ප්‍රාතිහාර්යක් හිතා ගන්නවත් බැහැ මට මේ මන්ත්‍රයක් මේ video අද මම දැක්කේ මෙක බලලා ඔබතුමාගේ මන්ත්‍රය 108 කියන video එක බැලුවා ඔබ තුමා කියන එක ඔබතුමාත් සමග මම කිව්වා ප්‍රාතිහාර්ය කියන්නේ මට මුදල් වගයක් ලැබෙන්න තිබුණා මට එන්න තිබුණේ ලක්ෂ 7 ක් අද 5.20 විතර මගේ බැංකුව ට ලක්ෂ 8 ටත් වඩා වැටීලා විශ්ව මාතාවට ස්තූතියි වේවා "nam myo ho renge kyo, nam myo ho renge kyo nam myo ho renge kyo" 🌏☘🌿🌷🌹🌻🌸🌼🙏🙏🙏
අද පාන්දර මුලින්ම දැකපු වටිනාම වීඩියෝ එක. ඔබතුමාට ස්තුතියි ගොඩාක් ..
mata loku mudal hadissaiya thayanawa sir mama nayata mudal aran loku amaruwaka watila enna mata ma nayA tika gawanakam nidahasak na sir ana mata udau karanna sir
උදේම දැකපු වීඩියෝ එකක්. බොහොම ස්තූතියි සර්..🙂
අද දවසේ දැක්ක හොදම විඩියෝ එක ඔබතුමියට ගොඩක් ස්තුතියි .
බොහෝ පින් විශ්ව යෙ බලයෙන් ඔබ තුමා ටත් දීර්ඝ ආයු ලැබේවා බුදු සරණයි
මමත් උදෙන්ම බලපු වීඩියෝ එක.
ස්තුති සර් ..විශ්ව ශක්තිය පිහිට ආරක්ෂාව සැවොටම ලැබේවා !!!
මම දවසට පුරුද්දක් වශයෙන් මේ මන්ත්‍රය කියනවා සර් ... අද ඉදන් භාවනා ක්‍රමේ එක්කම කරනවා .. මගේ ඉලක්කෙ ඉටුවුණ ගමන් සර්ට කියන්නම් මම
ඔබතුමාට ගොඩාක් ස්තූති .මම අද පටන් ගත්තෙ මෙ මන්ත්‍රය කියන්න
Ane mta kiynna puluwanda osap hadunu dawsata mntraya kiwwata kmk nadda?
සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සජ්ඣායනය කරද්දී මෙය කියවනවා.මෙය සත්‍යයකි
විශ්වයෙ ශක්තිය අපමණයි මන් මෙ විඩියෝ එක සර් එක්කම කරා එ ප්‍රාට්තනාව හිතෙ තියගෙන .පසුව දින සතියක් යන්නෙත් නැතුව එ ප්‍රාට්තනාව ඉශ්ට උනා.මෙ මන්තරය කියලා දෙන්න මහන්සි උන ආදරය නිය ගුරුතුමනි ඔබටත් මෙ පොතෙ කතුවරියටත් ගොඩ ස්තුති විශ්ව යට ස්තුති කිරිමත් මම කලා🌈️💰💯😊💐🙏❤මෙ විඩියෝ එක බලලා එවෙලේම මම මෙ විඩියෝ එක ශෙයා කරා මගෙ යලුවෙක්ටත්
මගේ ජීවිතේ වෙනස් වෙන්න ගත්තේ මේ මැජික් මන්තරේ කියල 🙏
ඒ මන්තරය නමි ඇත්තම . මට එය කියලා ගොඩක් දෙවල් ඉටු වෙලා තියෙනවා. ❣️asiri wanigarathna\
Dinusha malli meken oyata monawada labune..api kuliyata inne..apita idamak ganna one ithin ekata salli hoya ganna meka karoth hari yaida
@@virashavihangi9372 idamak on nam hoyala dennam aduwata
සර්ට දිර්ගායුශ ලැබේවා මේ දෙවල් අපට කියලා දේනවට මමත් මේ මන්ත්‍රය පුරැදු වෙනවා ගොඩක් ප්‍රශන මැද ඉන්නේ
විශ්වයට ස්තුති වේවා 🌎 🙏 ඒ වගෙමයි ගොඩක් පින් ලැබේවා ගුරුතුමනි ඔබටත් ඔබේ ගුරුතුමියටත් 🙏🙏 මේ දැනුම ලබා දුන්නාට
මම අද තමයි මෙය දැන ගත්තේ .අද සිට අත් හදා බලනවා.මම ගොඩාක් ණය තියන කෙනෙක් .මට ඉක්මනින්ම එයුන් නිදහස් වීමට ලැබේවා
කොහොමද ප්‍රතිපල
සර් මන් next year ලංකාවට එනවා මෙකට සහබාගිවෙන්න...මං කරපු පින් වල බල මහියෙන් මට වැඩමුලුවලට සහාබාගිවෙන්න!!!ලැබේවා!!!ගොඩාක් පින්
සර් ඔබතුමා නම් දේවියගේ ආශිර්වාදයක්,,🙏 ,ස්තුති ,ස්තුති විෂ්ව මාතාව,,🌌🌌🌌🙏🙏🙏
බුදු සරණයි ඔබ තූමාට...මං උදෙම දැකපූ video ඵක..Thanks Sir...ගොඩාක් පින්..
විස්වයට ස්තුතියි
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, share karannath amathaka karanna epa. .
@@janakbandara6265 maavath subscribe karala support ekak denna yaalu please please godak pin
Rakiyawak illalath karanna puluwanda me mntharaya
Yamkisi deyak nathara karannath meka karanna puluwanda
බොහොම ස්තූතියි සර්.. අපිට සහනයක් ගෙන දෙනවට.. සර් නිසාම මගේ ජපන් හීනය හැබෑවෙන තැනට වැඩ සිද්ද උනාංං මම එන මාසෙ ජපන් යනව.. සර් නිසාමය් මම ගනදෙවියන්ව විශ්වාස කලෙත්... බොහොම පින් බොහොම ස්තූතියි 😍😍
ඔබටත්, විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි වේවා....
සර් මේක ඇත්තමයි.මම මේ වීඩියෝ එක බැලුව විතරයි සර්..මන්ත්‍රය කිව්ව සර් එක්ක..උදේ ඉදන් මගෙ කඩේට බිස්නස් එකක්වත් ආවෙ නෑ .ඒ වෙලාවෙම එක්කෙනෙක් ඇවිල්ල බඩු අරන් ගියා හිතගන්න බෑ .මට හරි සතුටුයි.ගොඩක් ස්තූතියි සර්
අද දවසම හොදට බිස්නස් තියෙනව..සර්ට ගොඩාක් ස්තූතියි .විශ්වයට ගොඩක් ස්තූතියි මට මේ වීඩියෝ එක බලන්න ලැබුනට..මාරම සතුටක් සර්..මම මේක අනික් අයටත් කියනව
ඔබ තුමාට ගොඩාක් පිං. තෙරුවන් සරණයි!
I hava lost 25,000 in last year.l chanted this mantra more than thousand times . This morning at about 8.am I found it .I found it..I found it.... Thanks...Thanks..Thanks...Ganesha. Thanks..Thanks...Thanks..Asiri sir.I am a light worker, So bless you all of you....
Nadee, From Kirindiwela.
.
මේ මන්ත්‍රය මට ලැබිලා වසර 2ක් පමණ වෙනවා.හුගාක් අත්දැකීම් තියෙනවා මට මේ සම්බන්දව.
අසරණ අයට කිසිවක් කරන්න බැරි අයට මෙය ලොකු උදව්වක්.....ස්තුතියි සර්.....
මට දුන්නු මේ දෙයට විෂ්වයටත් ඔබදෙපලටත් මගේ ස්තුතිය
මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය. බුදු දහමේ ජපාන නිචිරන් දහමේ සත්‍ය ධර්මය යයි. Daimoku කියලා කියනවා.
සුබ අගෝස්තු මාසයක් වේවා..ඔබතුමාටත් ඈන් ජර්ස් මහත්මියටත් මගේ හර්දයංගම ස්තුතිය පුද කරනවා.
Thank u so much dear madam 🙏❤🙏😃
මම ඔබේ comment එක දැක්කෙ දැන් වසරකට පෙර. අදත් අගෝස්තු මාසයෙ දවසක්.. බලමු කරල.
Thank You Sir. All Gods and Divine Spirits will bless you and Protect you. Hiran
මේක කරද්දි ඇඟ හිරි වැටෙනවා වගේ.. ගොඩක් ස්තූතියි 🙏🙏
(මුලින්ම ලිපිය කියවන්න.)
ආයෝජන නෑ, 100% ශ්‍රි ලාංකිකයි
සාර්ථක ව්‍යාපාරයක් 💰
Aliexpress, Daraz, Alibaba, Amozon වගේ Company එකක් මෙකත්. තව යලුවන්ටත් මෙ ලින්ක් එක යවන්න.
Join වෙන්න. Company එක අලුත් නිසා ඉතා සීමිත දින ගනනක් පමණයි නොමිලේ සම්බන්ධ වීමට අවස්තාව තියෙන්නේ. ඒ නිසා ඉක්මන් කරන්න.
ඔයා මුකුත් නොකර සිටියත් Customersල බඩු ගන්නකොට ඔයාගෙ Account එකට ගනක් එකතු වෙනවා
මේක අලුත් වැඩක්, ඒ කියන්නේ ඔයාට comision එකක් ලැබෙනවා.
මේකේ තව income path ගොඩක් තියනව
මේ වෙද්දි Register වෙලා ඉන්න හැම කෙනෙක්ටම සාර්ථකව ආදායම් ලබනවා 💸 💶 💰 👈
ඔයාට ලැබෙන ලොකුම වාසිය තමයි,
• ලංකාවෙ තියන ඔයාගෙම බැංකු ගිනුමට මුදල් බැරකරනව 🇱🇰
• PayPal අවශ්ය නෑ 🏧
• මේක ලංකාවේ register කරපු site එකක් 🇱🇰
ඔයා මොනවහරි Items ( Mobile Phones, Shoos, Computers, Watch, Jewelery, Gems, Clothes, Lands, Vehicles..etc ) වගේ ඕනෑම ශොප් එකක් හෝ ව්යාපාරයක් කරනවනම්, ඔයාට නොමිලේම මෙම Website එකේ Store එකක් හදාගන්න පුලුවං. ඉතා කෙටි කාලයයි Free Registration කරන්නෙ.
👑 👠 👜 👗💍🕶 🎸📱💻 🚘 🏍
ඔයා මොකුත් නොකර හිටියත් Site එකේ බඩු විකිනෙද්දි Profit ලැබෙනව ඔයාට. ඒකත් ලොකු Chance එකක්..
නොතේරෙන තැනක් තියෙනම් මුලින්ම රෙජිස්ටර් වෙලා මගෙ whatsapp no එකට මැසෙජ් කරන්න අපි නොමිලේ කියා දෙනව.
මුලින්ම මේ link එකෙන් ගිහින් අදම රෙජිස්ටර් වෙන්න. 👇👇👇
www.winwinlk.net/signup?hash=UkJSMDAwMDIxNzY0MHxSQlIwMDAwMjE3NjQxfDE=
මම අද උදේම බලපු විඩියෝ එක හරිම සතුයි ඔබ තුමාට ගොඩක් පින්
අද මේ වීඩියො එක baluwe මන් සතිගානක් wada kralath mata salli hambune නේ මේ මන්තරෙ මන් කියවල paya 2 3k ගියා විතරයි මගෙ සල්ලි ගෙදරටම ගෙනල්ල දුන්න ගොඩක් ස්තූතී sir මේ දේවල් කියල දෙනවට බුදුසරණයි !!!
මන්ත්‍රය කියන්න කලින් විශ්ව ආලෝකය ගෙන්න ගත්තද ඔයා මට ඒක ගන්න බෑ උදව් කරන්න පුලුවන්ද කොහොමද කියලා
@@sadunimadushani8453 ඔයා මුලින්ම අහස දිහා බලාගෙන ඒක කියන්න 108 වරක් ඊටපස්සෙ wada krna gmn hithen kiynna මම කරේ එහෙම
@@celonepasiya478 thanks oyata oya ithana pathana hamadeyakma wishwayen akarshanaya wewa ❤️
@@sadunimadushani8453 ඔයාටත් එසේම වේවා
@@sadunimadushani8453 koi welawatada kiyanna oni
ඔබලාට නිදුක් නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණ යි දේවියන් ගේ පිහිටයි බුදුසරණ 🙏❤
මම ඉල්ලපු කාරනා 2ක් ඉටු උනා...ස්තුතියි විශ්වයට
ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔබ තුමාට.ඉතා වටිනා මන්ත්‍රයක්.ඉතාමත් සතුටුයි
ගොඩාක් හොද මන්තරයක්. මේ විශ්වයටත් ඔබ දෙපලටත් ගොඩාක් පින්. සියලු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏
Ane pin සිද්ධ wenawa mama ada thamai me maya pasala dakke mata onama welawe meya munagassapu viswa mathawata isthuthi isthuthi isthuthi
ස්තූතිය ඔබට ..අදරනීය විශ්වයට ස්තූති වේවා
Covid 19 නිසා අඩපණව ඇති මගෙ වියාපාරයට මෙම මන්ත්‍රයෙන් මහත් අස්වැසිල්ලක් විය. ආසිරි වනිගරත්න ගුරු පියාණෙනි ඔබට බෙහෙවින් ස්තුතියි. ඔබට ගොඩක් පින්. දැන් මං සතුටින්.
Thanks for Ms.Anne Jirsch and Mr.Asiri Wanigaratne for helping people to solve their problems. Thanks
මටත් පුදුම දේවල් සිද්ධ උනා. ස්තූතියි මහත්තයා. ❤❤❤🌺🌺🌷🌷
Sir මම ඉන්නේ මැදපෙරදිග මම හරි ආසාවෙන් ඔබතුමාගේ වැඩසටහන් වලට සහභාගි වෙන්න ..මම විශ්වාසයෙන් බලනව..මේ කොරෝනා හේතු නිසා එන්න විදිහක් නෑ ..ලංකාවට ආව දවසට අනිවාර්යයෙන්ම සහභාගි වෙනව..ගොඩක් පිං අපේ ජීවිත වලට මේ වටිනා විශ්වසක්තිය මේ විදිහට දෙන එකට..ඔබතුමාගේ වීඩියෝ වල පුලුවන් දේවල් කරනව..ඒවගෙන් මට සල්ලිත් ලැබුන ..තෙරුවන් සරණයි.මම කීප සැරයක්ම මේ වීඩියෝ එක අද බැලුවා
ඔන්න සර් මම බලාගෙනම හිටියේ 4like එක මගේ. ස්තුතියි සර්
විශ්ව .මැැණියන්ටත්.ආදරණිිය.බලවත් .විශ්වවයටත් ..පළමුව .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .මේ.බලවත් .උතුම් .ආස්.සර්ටත් .එතුමට මේ.පිළිවෙත් .ඉගැක්වුු..ගුරු.මැනිවරුන්ටත්.සියලුම .සැපසම්පත් .පිරි.ඉතිරේවා..120ට.220ක්ම.ආයු.බොහෝ .වේවා .නිරෝගී .සම්පක.වැඩි .වෙිවා විශ්ව .මාතාවගේ .රැකවරණය .නිරතුරුවම .වර්ධනය .වෙිවා .සියලුම .බලාපොරොත්තු .එසැණින්ම.ඉටුවේවා ..සියලුම .දෙනාටම .යේසු .පිහිටයි .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Hi Sir,
Woow Great Vedio 😍thanks a lot Sir.I ll try this Magic 😍have a loard Ganesha Blessings to u
ගොඩක් ස්තූතියි සර්........ අපගේ විශ්ව ශක්තිය ඔබයි මොකද අපි මේ දෙවල් දැන ගන්නේ ඔබ නිසායි........ 👍👈
ඇත්තට ම මම අද විශ්ව ශක්තිය බලලා මම ඒකෙන් කියන දෙහි මන්තරේ කරා ඒ වගේම ආරක්ෂා භාවනාවත් මම කරා ඒකෙන් ඇඟට මාර ම සැහැල්ලුවක් දැනෙනවා
දෙහි මන්ත්‍රය කරුණාකර පළ කරන්න.
ආසිරිවනිගරත්න සර්ගේ මේ චැනල් එකෙන් මගේ මුලු ජීවිතේම වෙනස් උනා❤