ඔබට සැමදාම හීනෙන් පනිවිඩ, අනාවැකි ලැබෙන ක්‍රමයක් . අද රැ පලවෙනි සාත්තරය බලන්න

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 640

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 4 года назад +22

    විශ්වයේ ආශීර්වාදය ලැබේවා..ඔබ තුමාට බොහෝම ස්තූතියි .

  • @kanthikanthi358
    @kanthikanthi358 Год назад +7

    විශ්වයේ ආශීර්වාද බලයෙන් මාගේ පාර්තනාව ඉටුවේවා ...සාදු .සාදු .සාදු ...🙏🙏🙏

  • @nipuni4677
    @nipuni4677 3 года назад +26

    🤗❤️❤️❤️හීන ගොඩක් දැක්කා.ඇත්තටම ඒක වැඩකරනවා කියලා හිතෙනවා මට.ගොඩක් ස්තූතියි ඔබතුමාට ....🙏

  • @renukagerreyn1232
    @renukagerreyn1232 4 года назад +20

    ඊචින් පොත 100%ක් සාර්ථකයි.අත්දැකීමෙන් කියන්නේ.මේකත් අනිවාර්යයෙන්ම කරනවා.ස්තූතියි සර්❤❤

    • @panchi107
      @panchi107 2 года назад

      අනේ මොකක්ද ඒ ඊචින් පොත කියන්නෙ අක්කා. මං මේ ලගදි දැක්කේ මේ video එක. ඒක මේ වෙනකොටත් ගන්න පුලුවන්ද ? මොකක්ද කරන්න තියෙන්නේ කියලා කියන්න පුලුවන්ද අක්කා 🥺🥺🥺

  • @peshaladireckze4600
    @peshaladireckze4600 4 года назад +13

    සර් ඔබ තුමාගේ මේ videos අද තමයි මම දැක්කෙ... ඔබ තුමාට ගොඩක් ස්තුතියි. ඒ වගේම ගොඩාක් පිං

  • @swetyswety4605
    @swetyswety4605 2 года назад +18

    මම මේක කලා.මේක ගොඩක් සාර්ථකයි මට ප්‍රශ්නයක් තිබුණා මම මේකෙන් සිහිනෙන් පේන්න කියලත් මට උදව් මං ඉල්ලුවා එදා රෑ සිහිනේ සිහිනේ මං ගොඩක් දේවල් දැක්කාමම දෙවියන් ගැන ගොඩක් දන්න කෙනෙක් නෙමේ නෙමෙයි මට කිව්වා මම සුදු දේවතාවා කියලා.මාව නින්දෙන් කොහෙදෝ එක්කන් ගියා හරිම ලස්සන පැත්තකට හරිම ලස්සනයි මට හැමදේටම උදව් කරන්නම් කිව්වා

    • @panchi107
      @panchi107 2 года назад +1

      🥺🥺🥺බුදු සරණයි 😌😌😌❤️❤️❤️

    • @neethanjalierathnayaka2135
      @neethanjalierathnayaka2135 Год назад

      Oyage prashna walata udawu hambunda.

    • @SisiraKumara-p6k
      @SisiraKumara-p6k 5 месяцев назад

      කොහොමද කරන්නේ කියලා කියන්න බැයිද

    • @Chithraweejesingha
      @Chithraweejesingha 4 месяца назад

      ​@@SisiraKumara-p6k12:49

    • @Chithraweejesingha
      @Chithraweejesingha 4 месяца назад

      රරරඑඑ

  • @ashansuboda7211
    @ashansuboda7211 2 года назад +3

    ඝන දෙවියන් ගෙ පිහිට ආශිර්වාද ලැබේවා ඔබ තුමාට

  • @jeewamaliwerasekara9116
    @jeewamaliwerasekara9116 4 года назад +100

    මට මේ chanal එක දවස් කීපයකට කලින් අහම්බෙන් දැක්කේ... මං හිතනවා ඒක මගේ වාසනාව කියලා මං හරිම ආසයි මෙි වගේ දේවල් වලට... ඒ වගේම මං විස්වාස කරන කෙනෙක්.... ස්තුතියි ඔබ තුමාට..

    • @nipunsameera2278
      @nipunsameera2278 4 года назад +4

      මාත් ඒ වගේ කෙනෙක්..බුදුසරනයි ඔබ තුමාට

    • @hgsagariika5318
      @hgsagariika5318 4 года назад +1

      Matt me canal akatama une giyasatiye attatama Fatima wadagat vediyowak oyata hodzk shruti mahataya

    • @wasanthipreenie4183
      @wasanthipreenie4183 4 года назад

      Mamath

    • @malkanthierabel9358
      @malkanthierabel9358 4 года назад

      5

    • @tshubbh12
      @tshubbh12 3 года назад

      Math ehemai

  • @anomaanoma8362
    @anomaanoma8362 3 года назад +3

    ඔබ තුමාගේ මේ වීඩියෝ මට අහම්බෙන් මේ ලගදි හමු වුනේ.මගෙ වාසනවට වෙන්න ඇති .මම ඉන්නෙ කුවෙට් වල.මම ඉන්නෙ නම් ප්‍රශ්න ගොඩක තමයි .ඔබ තුමාගේ වීඩියෝ හැම එකක්ම දැන් මම බලනව පරන ඒව පටන් .ඔබ තුමාට ජය වේවා .

  • @enokasilva356
    @enokasilva356 4 года назад +7

    මම ඔබතුමාගෙන් වැඩ සටහන් වලට සහභාගි වුන කෙනෙක් මෙය අහම්බයෙන් දුටුවේ අපේ පින ඔබතුමාට පිං🙏🙏🙏

  • @lakshankumarasinghe5390
    @lakshankumarasinghe5390 Год назад

    මාත් ඔබතුමාගේ වීඩියෝ මගේ ජීවිතේට ලං කර ගන්නවා,ගොඩක් පින් ඔබතුමාට

  • @නිකලැල්පුදසුන

    ඔබ තුමා ඉතා පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුති

  • @pradeepkumara6834
    @pradeepkumara6834 4 года назад +31

    මගේ වාසනාවට තමයි මට මේ චැනල් 1 හම්බ උනේ. ගොඩාක් ස්තූතී සර්.. 😊❤🙏🙏🙏🙏

    • @gayanmadusanka2026
      @gayanmadusanka2026 4 года назад +1

      සර් ඔබතුමාට පිංසිදවෙනවා මගේ වාසනාවකට ඔබතුමාව මට හමුවුනේ

    • @sahanwaduge6603
      @sahanwaduge6603 3 года назад

      මගෙත්..

  • @damekadam4774
    @damekadam4774 4 года назад +5

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට දීර්ඝායුෂ පතමි

  • @mohammedalli3809
    @mohammedalli3809 4 года назад +2

    ඔබතුමාට ගොඩක් පින් තාම නං කිසිම වැඩ වැඩ කටයුත්තක් කරන්න පටන් ගත්තෙ නෑ මොකද මම ඉන්නේ පිටරට මුදල් අවශ්‍යතාවය තමා තිබෙන්නේ මේ ඉන්න කොට මේ ඉන්න කාමර වල බඩුමුට්ටු පුරෝලා පරණ කාලේ ලඟදිම ලංකාවට ආපු දවසකට මේ වැඩමුළු වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා මම කටාන මීගමුව නිසා මීගමුවේ වැඩමුළු වලට එන්න පුළුවන් ..මමත් ප්‍රියන්ති කුවෙට් වලින්

  • @Soma-r4h
    @Soma-r4h 2 месяца назад

    Oba lhumata bohoma slhulhi api nodanna dawal apiwa danwalh kirima lharwan saranai api katar rata sita ❤❤❤👍👍👍🌷👃👃👃🌷

  • @GunaseleKuragama-cy3ye
    @GunaseleKuragama-cy3ye Год назад

    සර් මම සර්⁣ ගේ විඩියෝ මයා පාසල කියලා ටයිප් කරලා අද බලනවා දැන් ලස්සන සිංදුවක් ඇහුවිවා කුබෙිර දෙවිරජු හිතට පුදුම සැනසිමක් තියෙන්නේ සර්ට ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sachinprabath4014
    @sachinprabath4014 4 года назад +5

    ගොඩක් ස්තූතියී අහම්බෙන් දැක්කේ ගොඩක් වටිනවා විස්වාස කරනවා ඔබ කිය කියන දේවල් ඇත්ත කියල❤️

  • @SDMusic197
    @SDMusic197 2 года назад +4

    Visvaye ආශිර්වාදය හැමෝටම ලැබේවා බුදු සරනයි 🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟

  • @chalaniabenayaka2695
    @chalaniabenayaka2695 Год назад

    විශ්වාස ආශිර්වාද ලැබෙවා ඔබ තමාට බොහොම ස්තුතියි

  • @kamaniandrahannadi7519
    @kamaniandrahannadi7519 4 года назад +2

    මමත් අද බැලුවේ අද මම මේ චැනල් එක දැක්කේ ගොඩක්ම සතුටුයි සර්

  • @prasanthyaprasha9907
    @prasanthyaprasha9907 2 года назад

    ආයුබෝවන් සර්
    සර්ට මුලින්ම කියන්න දෙයක් තියෙනවා
    බොහොම ස්තුතියි සර් ඔයාට ගොඩක් පින්
    මගේ N.I.C එක නැති වුණා සර් එක හම්බ වෙන්නේ ඕනේ කියලා මම මේ ක්‍රමය කිසියම් සැකයක් නැතුව කරා පුදුමේ කියන්නේ දින 2 කින් අදුරන කෙනෙක් මට මගේ N.I.C එක ගෙදරට ම ගෙනත් දුන්නා මට හරිම පුදුමයි
    Thank you so much sir and God bless you and your family.

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 Год назад

    ස්තුතියි ඔබට අනේක වාරයක් විශ්ව මාතාවට ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤🙏🙏

  • @rawdybaby1809
    @rawdybaby1809 4 года назад +7

    ඇත්තටම අහම්බයක් දන්නේ නෑ කොහොමද සර්ගේ video දැක්කේ කියලා.. mea දේවල් වලට මං හරි asai. Kamathie.. ඉතින් සර් ලංකාවට ආවට පස්සේ සර්ගේ වැඩ මුළුවලට අඑන්න asai... විශ්වයේ ශක්තිය ලැබේවා මගේ හැර උම් ලක්‍ෂය මෙය වෙන්න පුළුවන් දුක් වින්ද කලේ ඉවරයි

  • @surenisanjeewa374
    @surenisanjeewa374 4 года назад +25

    සර්ගෙ ෆෙන්ශුයි සගරා මම ගොඩක් කියවා තිබෙනවා මම ගන දෙවියන් ගොඩක් විශ්වාස කරනවා තෙරුවන් සරනයි👍👍

    • @Gagunimanikk6
      @Gagunimanikk6 Год назад

      අනෙ මට ඒ සගරා එකක් දෙන්න පුළුවන් ද පිං සිද්ධ වෙනවා

  • @paramifernando46
    @paramifernando46 4 года назад +24

    අනේ ගොඩාක් පින් සර් මේවා කියලා දෙනවට🙏🙏🙏

  • @nipuni4677
    @nipuni4677 3 года назад +6

    Aththatama meke aththak thiyanawa.heena tikak therum ganda amarui...❤️❤️❤️

  • @kaushalyasenavirathna3753
    @kaushalyasenavirathna3753 3 года назад +5

    මං මේක කරා.දැනට දවසකට කලින් දවසෙ රෑ.එදා මට හීන පෙනුණා නමුත් අහපු දේට උත්තරේ විදිහට ගැලපෙන දෙයක් එදානම් පෙනුනෙ නෑ.ඊටපස්සෙ මං ආයෙ යතුරෙන් ඒ දේ පෙන්නන්න කියල ඉල්ලුවෙත් නෑ.නමුත් අද පාන්දර දැන් ඇහැරෙන්න විනාඩියකට දෙකකට කලින් මට හීනෙන් හඬක් ඇහුන ඔහු කිව්වා මගෙ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවද නැද්ද කියලා.😯මේක නම් පුදුමයි❤️ ඔයාලත් කරල බලන්න 👍😍

  • @lahirushanaka6505
    @lahirushanaka6505 4 года назад +17

    බොහොම ස්තූතියි සර්. 🙏හරිම වැදගත්.🙏❤️

  • @shermilamaduwanthishermila6272
    @shermilamaduwanthishermila6272 4 года назад +6

    සර් මම සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.ආසාවෙන් ඉන්නේ සර්ගෙ ක්ලාස් එකකට සහභාගි වෙන්න 🙏 ගොඩාක් පිං සර්ට අපිට මේ දේවල් කියලා දෙනවට.සර්ගෙ ලුනු සීනි හාල් දාලා කරන ක්‍රමය නිසා මට රුපියල් 10000 ක් ලැබුනා. 🙏

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 4 года назад +5

    මම හැමදාම මෛත්‍රී භාවනාව කරලා තුන් සූත්‍රයත් අහලා සැපට නිදා ගත්තා..උදේ වෙනකම් ඇහැරැනේ නැහැ..නපුරැ හීන පෙනුනෙත් නැහැ..ඊයෙයි,පෙරේදයි,ඊට ඉස්සෙල්ලා දවසෙයි දවස් තුනේම මේ යතුරේ වැඩේ කරලා ඒක කොට්ටේ යටින් තියලා නිදා ගත්තා..පෙර දවස්වල වගේම භාවනා කරලා පිරිත් අහලා තමයි මේ වැඩේ කලේ..කවදාවත් නැතුව මහ භූත හීන 👻👻👻👻පේන්න ගත්තා..රෑ මැද සැරින් සැරේ අවදිවෙනවත්..නින්ද යන්නෙත් නැහැ....🙄🙄🙄🤔🤔🤔ඇයි එහෙම වෙන්නේ..මමනම් ආයේ ඒ යතුරේ වැඩේනම් කරන්නේ නැහැ..👻👻👻👻

    • @vishakaherath9561
      @vishakaherath9561 4 года назад

      පිරිත් අහලා නිදා ගද්දි මට එහෙම වුනා
      දැන් මම පිරිත් අහන්නේ නැහැ

    • @americancat7302
      @americancat7302 4 года назад

      හදුන් කූරු වැඩේ නිසා මල ගිය අය එඉද

    • @samanthipriyadarshani1860
      @samanthipriyadarshani1860 4 года назад

      @@americancat7302 👻👻👻🙄😃

    • @samanthipriyadarshani1860
      @samanthipriyadarshani1860 4 года назад

      @@vishakaherath9561 ඇයි ඒ....එහෙම වෙන්නේ නැහැ..තුණුරුවන් ගුණ සිහිකරලා තුන් සුත්‍රය අහලා නිදාගන්න..තෙරැවන් සරණයි ඔබට...👍👍👍🙏

  • @dilanimadumali8986
    @dilanimadumali8986 4 года назад +3

    සර්ගෙ කටහට අහෙනකොයත් හරිම සතුටක් දැනෙනවා

  • @raveenawedagedara7746
    @raveenawedagedara7746 3 года назад +4

    බොහෝම පිං ඔබතුමාට 🙏

  • @sanjeewanithanuja4523
    @sanjeewanithanuja4523 4 года назад +2

    MN meka Kala sir obata godak pin Mata harima pudumai mage HEMA prashnekatama HEMA hinekama uththara thibuna.mn anith ayatath kiyanne loku wishwasayakin me de karanna prathipala lebenwa saththai . thank you sir ..

  • @thilinirodrigo5379
    @thilinirodrigo5379 4 года назад +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏♥♥♥♥♥♥♥🌹🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 года назад +4

    ව්ශ්වයේ ආශිර්වාද නිරතුරුවම ලැබේවා සරට

  • @daisysunflower4462
    @daisysunflower4462 3 года назад +3

    බොහොම ස්තූතියි ඔබට🙏 ගුරුතුමෙනි🙏

  • @AfnasAfnas-u2o
    @AfnasAfnas-u2o 6 месяцев назад

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියිවිස්වමතවටගෙඩක්ආදරෙයිමෙවඛලනකොටහරිමසත්ටුයිමංවාසවණවන්තයිකොටිවරයක්අනෙකවරයක්ස්තූතියිනමොනමස්කර්

  • @kumudunirajitha2659
    @kumudunirajitha2659 4 года назад +16

    මගේ මාස්ටර් ට ගොඩක් පිං 🙏. මං අළුත් බැතිමතුන් ගොඩක් හැදුවා 🙏 ඒ අය ගොඩක් භක්තියෙන් වන්දනා කරනවා ගණදෙවියන් ව. ඒ ආශාවෙන් ඉන්නවා වැඩමුළුවලට සහභාගී වෙන්න.ඉදිරියෙදි සහභාගී වෙයි.දැනටත් ගොඩක් අය සහභාගී වෙනවා.මෙ පිං සියල්ල මට ගණදෙවියො ගැන කියලා දුන්න රංජනී අක්කාට සහ ආසිරි වනිගරත්න මාගේ මාස්ටර් ට . බුදු සරණයි ☸️ ගණදෙවි පිහිටයි 🕉️🙏🙏

  • @nimeshwideshaka4115
    @nimeshwideshaka4115 4 года назад +1

    Mama katholika kenek. Athakota me dewal karanna kalin thaman adahana dewiyanta kiyanna kiyanawane. Athakota a de jesuta qwata kamak nedda

  • @chamiljayantha2323
    @chamiljayantha2323 4 года назад +1

    මගෙ බ්ස්නස් කඩන් වැට්ලා නය වෙලා ගෝඩාක්ම අසරන උනා සර්ට පින්සිද්ද වෙන්න ට්කෙන් ට්ක නැවතත් ට්කෙන් ට්ක ඉහලට එනවා ගොඩක්ම හොද වැඩ සටහන් ඔබතුමා ලග තියෙන්නෙ මම අද්දැකිමෙන් කියන්නෙ ඔබතුමාට ගොඩාක්ම පින්සිද්ද වෙනවා...

  • @ChannelFirstTv
    @ChannelFirstTv 4 года назад +22

    මේකෙන් අනාගතේ විවාහ සහකරුවා බලන්න පුළුවන් ද

  • @sunithathilakarathna6961
    @sunithathilakarathna6961 4 года назад

    Mama hithanawa me de kadala mge Paul jivithaya newathath sathutin gatha karanna lebevi kiyala. Oba thumata pin

  • @worldtyub7214
    @worldtyub7214 3 года назад

    sir mata hamba una yathura malakada kaa mo eakata dehi athuluwata kamak nedda

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 4 года назад +5

    ස්තූතියී කරලා බලන්නම්..👍👍👍👍

  • @inokaino8506
    @inokaino8506 4 года назад +1

    Sir ge kata hada ahunamath... Mara sathutuei... Sir mo.. Kreesi Astral ge dewatha card path Semina enna Tiket eka gatta.. Hareee a asha wenn enneh.. E Semina eka aye thiyanneh kawada da?... Aluth de Dana ganna asha wen enneh.. Apata Dan wanna. Master obath THERUWAN SARANAEI... Ganadevi pihitaei🙏🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🙏

  • @krishanideawanthi330
    @krishanideawanthi330 3 года назад

    Sir man adane video aka dakke 😭😭😭mata karanna wanne nadda sir ada hada morana dawasada sir

  • @madhubaashiniaththanayake9134
    @madhubaashiniaththanayake9134 4 года назад +1

    Sir sirge paadam welata man godak asai. Sirge wedamulu wekata apita sahabaagi wenne puluwan kohomade?

  • @a03phonetastic40
    @a03phonetastic40 Год назад

    බොහොම ස්තූතියි සර් හරිම වැදගත් 🙏🙏🙏

  • @sldananjaya3339
    @sldananjaya3339 4 года назад +5

    Matanam prathipala lebuna . Thanks sir.sirge wedamulu thiyeddi danwanna puluwanda sir......

  • @indikasachithra9197
    @indikasachithra9197 Год назад

    Sar ganu ayata mae asanipa dawas walata balanna hoda nedda aniwaryanma mekata pilithurak dinna sar pin godak

  • @sandamaliariyarathna3258
    @sandamaliariyarathna3258 2 месяца назад

    2024 sada morana kale kiyannako sir ...
    නොවැම්බර් & දෙසැම්බර් masa wala..

  • @nimalidan5394
    @nimalidan5394 4 года назад +2

    Verry verry good 😀

  • @lanostraculturab
    @lanostraculturab 4 года назад

    Hadunkura pawichchi karapu 1ma da ganne.godak Sthuthi man issara italy enna godak obathumage krama anugamanaya Kala .obata pin

  • @thani7330
    @thani7330 4 года назад

    Sir mn sirge maya pasala beluwa mta adahaganna ba.mta uwamanawela thibba me krama karanna fengshi madyasthaneta uanna eth mta salli prashnayak thibba.pudume kiyanne edama ape nanda ewith eya ekka town yamu kiyala mta salli dunna.mn fengshui madyasthaneta gihin mta onikarana dewal gaththa.ithin mta adaha ganna ba.mn dn godak krama karala thiyenne eththemma ewagen loku wenasak mta mg family eke ayata una.ithin sirta godak pin.

  • @luxhmidammalage4813
    @luxhmidammalage4813 4 года назад

    Oba thuma ge me watina vedios dakka palaweni dawasa eththatama sathutui thank y so much

  • @sakilaranmith1157
    @sakilaranmith1157 4 года назад +19

    නින්ද මැදදි කැඩුනොත් මෙක හරියයි ද ?
    දවල්ට කරන්න බැරිද මෙ ක්‍රමය ?
    මෙවගෙ දේවල් ආහලා නැ...
    ස්තුතියි, දෙවියන් ගෙ පිහිටයි!!!
    තව මෙවගෙ විඩියෝ දන්න.

  • @harshikajayarathne8338
    @harshikajayarathne8338 3 года назад

    Mewani dewalin ape jeewithaya sarthaka kara ganeemata upades dena oba thumata pin ganapathi dewi pihitai

  • @hmrisvi8015
    @hmrisvi8015 3 года назад

    Sir man eye me saththare kara mata kisimadeyak penune na.ude liyanna kisimadeyak mathaka na

  • @sriyanikw4720
    @sriyanikw4720 4 года назад

    මම yaturan කරන sastar kara hinan dakka maga gadara මම wada ewara wala gadara essrah ennawa aunata salli nam tama labuna na

  • @swarnawatagoda103
    @swarnawatagoda103 2 года назад

    Sir mama meka kara hinen kiuwe kotiyak mudal ginume thiyenawa kiyala eth mage genumata acchara mudalak කොහොමද ?kohenda ? Ginume rupiyal 1000k vitharai thiyenne

  • @maheshavilshan4884
    @maheshavilshan4884 3 года назад

    Mama hamadamath me dewal balana godak asawen sa visawasen mama mage nangita me de gana kiwa oba tumagen dana ganna kamathi mathale sensuin madyastanayak nedda

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 Год назад

    Thank you universe 🤗🙏❤️ thank you obathumat❤️😊🙏 thank you gan deviynta ❤️😊🙏

  • @sumudunishanthi3181
    @sumudunishanthi3181 4 года назад +3

    Sirta minissu Mona widiyata Mada gahuwat man jewite dinanna sir hethuwak una. Sirta godak pin

  • @randikasadama7898
    @randikasadama7898 3 года назад

    Mama me vidio balanne den 2021ta dina denawada mata pahasukam nomethi nisa den thamai balanne ane matath udau karanna

  • @malkmalk381
    @malkmalk381 4 года назад

    Mama aluthen balana kenek.me dewal karanna kalin kamare dehi walinge pirisidu karanne kohomada kiyala denawada

  • @blooming-e3z
    @blooming-e3z 4 года назад

    2021 February mase sanda morana davasa mokadda sir man den dekke me vedio eka thankyou

  • @SamsSams-od4tz
    @SamsSams-od4tz 4 года назад

    Api yam deyak hitagena meka detun parak balala e gana penune natnam ehema deyak na kiyana ekada kiyanne.udaharanayak washayen boy frenta wena sambandayak tiyeda kiyala baluwa namut pennuwe na e kiyanne ehema deyak na kiyana ekada.eya mata pahadili kara denna.

  • @amandaimashi7185
    @amandaimashi7185 3 года назад +2

    බුදු සරනයි
    දෙවි පිහිටයි

  • @nnd9873
    @nnd9873 4 года назад

    Sir... ara basnahira dishawe bola gall thiyena ekata table tenis bole gana gal thibbata kamak nedda...? samahara gal wala raumatama nehe eka eka hedaye yam yam kadatholu thiyena gal thiyenne..ewa thibbata kamak nedda Sir....?

  • @chamindasampath4201
    @chamindasampath4201 4 года назад

    sar mn karana kisimadeyak hardy and ani mata pilithurak ladaden

  • @roshinilakmali7222
    @roshinilakmali7222 3 года назад +2

    ස්තූති සර් ඔබට 🙏😀

  • @hansisadamali1603
    @hansisadamali1603 4 года назад

    e wagema gedara wasthu dosh ekka amanusha bala pam tiyanwanm me sastaraya wada karaida ? ehema unoth deweyangen hari ishta dewataungen hari udaw illannada 👼👼👼?

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 2 года назад +1

    🙏🙏🙏🙏ස්තුති. ඔබතුමාට.

  • @erandigimhani5127
    @erandigimhani5127 4 года назад +3

    sir mn me sere a/l krnwa.puluwnm pdm hodt matka hitin krmyak hri,wibaga jaya gnn krmyk hri tiyenwnm dnna puluwnd.aneeee plzzzzzzzźzz sir.sirt thank you.puluwnm me udwwa krnn

  • @thilinithakshila5421
    @thilinithakshila5421 4 года назад

    Mn issara idan විශ්වය gena iganagnna ganudenu krnna godak asaii, eththatm mn a vedio balanakot thama mn meka dekke, mn mewat asa nisa yoga th krnna patan gaththa, eththatm meka maru sir mge pera wasanawakt sirwa hamba une, mn mewat godak unandui sir thank you dirgayu lebewa

  • @ChandaniNilaweera-yi1nf
    @ChandaniNilaweera-yi1nf 10 месяцев назад

    Yatura sattara kara hari giya na

  • @padminio4985
    @padminio4985 4 года назад

    Sar godak watina video ekak.mey kirimata gehenu pirimi bedayk ne neda .obata dirgausa lebewa

  • @laliku100
    @laliku100 4 года назад +2

    Thank you so much karala balannam

  • @chayaperera9
    @chayaperera9 3 года назад

    Pendulam eken anaweki kiyana heti ugannanda puluwan da

  • @maheshavilshan4884
    @maheshavilshan4884 3 года назад

    Godak dena magen ahanawa matele me sakawak aramba කරන්න puluwanda oba tumata

  • @wimaladarmahettiarachchi7212
    @wimaladarmahettiarachchi7212 3 года назад

    Sthuthi sirta mage ishta dewathawata mage raththran gana deviduta

  • @lathalatha9243
    @lathalatha9243 4 года назад +1

    Tank sar mama karala balannam api inne rata hadunkuru nene mokada karanne dum kabal walin alluwot

  • @chandiuduwara2780
    @chandiuduwara2780 4 года назад +3

    ස්තූතියි ! සර් අපි ව් දැනුවත් කළාට .🙏🙏🙏🙏🙏

  • @hansisadamali1603
    @hansisadamali1603 4 года назад

    ape gedara wasthu dosha godak tiyanwa etakota me sastaraya hariyata wada karaida

  • @dilhaniperera9283
    @dilhaniperera9283 3 года назад

    Franshil maddayasthane koheda tinne

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 7 месяцев назад

    Mama.Rata.inne..Lankawata.Avith.oya.serama.karanawamai..mahaththaya..mehe.karanna.baha..

  • @nireshawijebandara4747
    @nireshawijebandara4747 4 года назад +2

    Sri oyata godak pin

  • @priyanthaniroshan7289
    @priyanthaniroshan7289 4 года назад

    mamama pavichchi kala ring eka kalekin demme ne, ekaparama agillata demmata kamak nedda.monawath karanna thiyanawada.

  • @joyfullifetime1512
    @joyfullifetime1512 4 года назад +9

    ස්තූතියි සර් ගොඩක්
    Sarangika harshani

  • @shalaninimashi7943
    @shalaninimashi7943 4 года назад

    2014 idan man sirge hama wadamuluwakatama enawa.mata thibunu prashna godak wisaduna sir ugannapu hama dekinma.puduma hithena dewal fengshui shasthraya thula thiyenawa.sirta gidaaak pin.

  • @KUSUMRATHNAYAKE-oz2sw
    @KUSUMRATHNAYAKE-oz2sw 11 месяцев назад

    ගොඩාක් පින් සර්

  • @monster9756
    @monster9756 4 года назад +7

    තැන්කිව් සර් අපිට හැමදම සාස්තර බලන්න ඔනේ වුනොත් හැමදාම යතුරට දුම අල්ලන්න ඔනේද

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y Год назад

    Sithuthithi sithuthithi sithuthithi namobudday thanks thanks thanks

  • @sriyanipushpakumari903
    @sriyanipushpakumari903 Год назад

    Meka hodin karaganimata mata pihita labewa🙏🙏

  • @dilminadithya5284
    @dilminadithya5284 4 года назад

    Sir me wadeta pansalaka yathurak gaththata kamak nadda

  • @powerofjesus4038
    @powerofjesus4038 2 года назад

    Ma thulen maga kamaththa aka sanen karala ewara karanna.

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 2 года назад

    Mana baudda deviyan mama pili gannava balamu heenen mata nikanuth penava Ada meka dakke desambaer dassya hetae mage viseasa davassak visvayen dun thaggak vishvayata sththuthy

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 Год назад

    Viswayata .bohoma isthuthi

  • @barathapathmasiri8135
    @barathapathmasiri8135 9 месяцев назад

    Thanks