ඔබ ඉන්න තැනට විශ්ව ශක්තිය දාලා එතන වාසනාව ක්ෂනිකව වැඩි කරන ක්‍රමය සමගින් ..

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 419

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 4 года назад +9

    ගොඩක් පිං ඈන් ජර්ස් මහත්මියට සහ ආසිරි වනිගරත්න මහතාට අපි වගේ දුප්පත් අයට මේ වගේ දේවල් කියලා දුන්නාට.ආසිරි මහතාට සහ ඈන් ජර්ස් මහත්මිය වැඩි වැඩියෙන් දියුණු වේවා

  • @kumukumu5127
    @kumukumu5127 4 года назад +5

    ස්තූතියි ඔබතුමාට සහා ඔබතුමාගේ ගුරුවරුන්ට මේවා අපට කියලා දෙන පින ඔබතුමාට ඔබතුමන්ගේ ගුරුවරුන්ට දෙමාපියන් දෙපලට වගේම ඔබ අවට ඉන්න දෙවියන්ට ද පිං.....
    ස්තූතියි..........

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 4 года назад +16

    ඔබතුමා මුළු ලංකාද්වීපයේම ජනතාවගේ සතුට, සැපත වෙනුවෙන් කරන මේ කර්තව්‍ය ට බොහොම පින් . බොහොම ස්තුති . තෙරුවන් සරණයි !

    • @sithakwt140
      @sithakwt140 4 года назад +1

      Tanks tanks budu saranai

  • @KanthiWeerathunga
    @KanthiWeerathunga Год назад +1

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.

  • @ramseyfernando3420
    @ramseyfernando3420 4 года назад +17

    ඔබ තූමාටත් ඇන් පර්ස් මහත් මියයටත් ස්තූති මෙවැනි ව්ශ්ව ශක්තිය රහස් හදූන්වා දුන්නාට.

  • @msanjana7442
    @msanjana7442 4 года назад +3

    අපට මේ වගේ වැදගත් ගෙවල් කියලා ගෙන ඔබතුමාට ගණ දෙවියන්ගේ ආශිර්වාදය හැමදාමත් තියෙන්න කියා මම පාර්ථනා කරනවා.

  • @sumethradias9245
    @sumethradias9245 4 года назад +48

    ඈන් ජර්ස් මහත්මිටත් ඔබතුමාටත් බොහොම පින් 🙏

  • @saumohamad1667
    @saumohamad1667 4 года назад +2

    ඔබ තුමාටන් එතුම්යටන් බොහොම පිං ලැබෙවා ගොඩක් ස්තුතියි මේම දෙවල් අපට කියලා දුන්නාට බුදු බවන් වේවා ඔබතුමාන් එතුම්යන් බුදු සරනයි

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 года назад +3

    බුදුසරණියි.🙏🙏🙏🙏ඇත්තටම මෙ කියනදෙවල් ඇත්ත.මගේ ගෙදර බඩුතියේන්නේ අවශබඩු විතරයි.මගේ හිතත් හරිම සැහැල්ලුයි.අස්කරන්නත් වැඩිවෙිලා යන්නේ නැහැ.👍😃😃😃😃😃

  • @maheshidilrukshi840
    @maheshidilrukshi840 3 года назад +2

    ඔබලා දෙදෙනාට ගොඩක් ස්තුතියි...සර් ඔබට ගොඩක් පින් අපිට මේ දෙවල් කියලා දෙනවට....🙏🙏🙏👍👍

  • @ajanthaherath2987
    @ajanthaherath2987 4 года назад +2

    ඔබ දෙපලට බොහොමත් ස්තුති දැනුවත් කලාට

  • @renukasandamali9905
    @renukasandamali9905 4 года назад +1

    ගොඩක් පින් ආසිරි සර්ට මෙිදේවල් වලින් ජනතාව සතුටට පත්කරනවට🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 года назад +4

    ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් පිං

  • @kanchanadilhani9560
    @kanchanadilhani9560 4 года назад +17

    අනවශ්‍ය බඩු අපේ අම්මා අයින් කරන්න දෙන්නේ නෑ සර්.... කොච්චර කිව්වත් හරියන්නේ නෑ... හැමවෙලේම මොනවම හරි එකතු කරන් තියාගෙන ඉන්නවා.... 😭😭😭😭😭😭😭😭😭

    • @sherin6515
      @sherin6515 4 года назад +1

      Apeth 😌

    • @samanthipradeepika2218
      @samanthipradeepika2218 4 года назад

      Atha eyala ehamaghami.ekata visadumak nada

    • @tharangasandaruwan4337
      @tharangasandaruwan4337 4 года назад

      Ane apeth koithrm wisikrana haduwath ewa wisikrnna denne na.monawahari dekta oni weilu😭😭

    • @kanchanadilhani9560
      @kanchanadilhani9560 4 года назад

      @@tharangasandaruwan4337 ඔව් ඔව්.... ඕකම තමා අපේ අම්මත් කියන්නෙ... 😕😕😕

    • @tharangasandaruwan4337
      @tharangasandaruwan4337 4 года назад

      @@kanchanadilhani9560 ammala okkoma ekai....apiwath bnda daka hariyta imuuu💝👊😊

  • @pawanimadhusharaBA
    @pawanimadhusharaBA 4 года назад +2

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට..විශ්ව ශක්තියට ගොඩාක් ස්තූතියි..🙏🙏

  • @PriyaPriya-sd1pv
    @PriyaPriya-sd1pv 4 года назад

    ගොඩක් ස්තුතියි මට මේ මග කියලා දුන්නට ඉදිරියට මගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න මේ ක්‍රම වලින් විසදා ගන්න මම මේ ක්‍රම අනුගමනය කරනවා

  • @hansichandi5917
    @hansichandi5917 4 года назад +1

    දුප්පත් ,අසරන අයට ගොඩක් වටින දේවල් ඔබ තුමා කියලා දෙන්නේ.ඔබට පිං සර්.මමත් අද මුදක් වාසනාවක් ලැබුවා ඊයෙ මම,දෙහි ප්‍රතිකර්මය කරලා වූඩු ගුරුකම කලා.රේම මට මුදල් වාසනාවක් ලැබුනා.විශ්වයට ,ගණ දෙවිදුන්ට ,මගේ ඉෂ්ඨ දේවතාවන් ට,සහ ඔබට ස්තුති ,පිං.

  • @chamarisanika5402
    @chamarisanika5402 4 года назад +2

    සුබ උදෑසනක් සර්.....ඒවගෙම ඈන්ජස් මහත්මියටත්....පිං ගොඩාක් ඔය දෙන්නටම.....අපිට මේ දේවල් කියල දෙනවට..........සුබ දවසක් ...තෙරුවන් සරනයි ඔය දෙපලටම..........ගනදෙවි පිහිට යි.....

  • @mallikamallika4494
    @mallikamallika4494 4 года назад +4

    ඔබතුමා සහ අන්ජුලින් මහත් මියටගොඩාක් පින් ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏🙏👌👌👌👌👍👍👍👍🌷🌷🌷🌷🌷💗💗💗💗💗💗තෙරුවන් සරණයි

  • @wishmypeiris92
    @wishmypeiris92 3 года назад +3

    ඔබ තුමාටත් මෙතුමියටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා.මේ ගැන දැනගන්නට සැලැස්වූ විශ්වයට මාගේ ස්තූතිය

  • @prasannadisanayaka5955
    @prasannadisanayaka5955 4 года назад +1

    ඔබට ගොඩාක් පින්සිද්දවෙනවා...මෙ වගෙ උපදෙස් අපිට ලබා දෙනවාට

  • @sathusathamali1780
    @sathusathamali1780 4 года назад +2

    Suba dawasak.. Godak pin oba thumata angels mahathmiyatai udema dakka video eka thanx theruwan saranai

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 месяца назад

    ස්තුතියි සර් ජයවේවා ජයශ්‍රී. 🙏🙏🙏🤲🤲🤲❤❤❤

  • @firstfirst1758
    @firstfirst1758 4 года назад

    බොහොමත් ස්තුතියි සර් අපි නොදන්න දේ උගන්නනවට මම ඔබ තුමාගේ විඩියෝ බලනවා ස්තුතියි සර්

  • @chandimabandara2138
    @chandimabandara2138 2 года назад

    ස්තුතියි 🙏 ආසිරි මහත්තයා ට හා මේ මහත්මියට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 මේ විඩියෝ එක හැමෝම බලන්න ස්තුතියි විශ්වයට ස්තුතියි 🙏

  • @achiniupeksha7954
    @achiniupeksha7954 2 года назад

    ස්තුතිය ඔබතුමාට මේ වටිනා කරැනු කියලා දෙනවට🙏🙏

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 4 года назад +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @surekadty2678
    @surekadty2678 Месяц назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි🙏 🙏🙏🙏🙏🙏 ස්තුතියි🙏 🙏🙏🙏🙏🙏

  • @jamelhjamelh5751
    @jamelhjamelh5751 4 года назад +2

    ගොඩාක් ස්තුති සර් ජය වෙිවා

  • @nilanthinamalee7773
    @nilanthinamalee7773 4 года назад +1

    🙏 ස්තුතියි ! ස්තුතියි !ස්තුතියි ! ඔබ දෙදෙනාටම ගොඩක් පින් .🙏❤️🌹

  • @sandaiyakumari7019
    @sandaiyakumari7019 3 года назад

    විශ්ව සක්තියට වගේ ම සර් ට ගොඩක් පිං ස්තුතියි ස්තුතියි සර්

  • @NadeekaDilrukshi-mx7rp
    @NadeekaDilrukshi-mx7rp Год назад

    ඔබටත් wishwa mathawatath ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුති වේවා mage

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 года назад

    ගොඩක් පිං ඔබතුමාට ..දිර්ඝ ආයුෂ ලැබේවා

  • @nishadiperera9160
    @nishadiperera9160 4 года назад +8

    ඔබටත් ඈන් ජර්ස් මහත්මියටත් ගොඩක් ස්තුතියි .🙏🏻🙏🏻🙏🏻 මන් ගොඩක් අපහසුතාවල් වලට පත් උන කෙනෙක් .අපී ඉන්නේ මැදපෙරදිග .නමුත් ඔබ තුමාගේ මේ ෆෙන්ෂුයි ක්‍රම සහ විස්වසක්තී ක්‍රම කරන්න පටන් ගත්තට පස්සේ හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක් .මාත් මගේ මහත්තයත් දෙන්නම ඔබ තුමාට ගොඩක් ස්තූති වන්ත වෙනවා අපිට මේ දේවල් කියා දෙනවට.මන් ඔබ තුමාගේ ටෙලිග්‍රෑම් ,,ලයිබ්‍ර් චැනලුත් සබ්ක්‍රයිබ් කරා. අලුතින් දාන වීඩියෝස් බලන්න පුළුවන් නිසා ඉක්මනින්ම .

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 4 года назад +2

    ඔබ දෙපලට බෝහෝම පින් ,බෝහෝම ස්තුතියි

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 4 года назад

    Thank u sir සුදු කිරණ නිවසේ ගලායන abyasa කරමි ...හැට්ට katte ගුරු කම කලා ...මගේ miranaya දැමුණු භාජනය tula සීනි ලුණු දිය වෙලා ...සහල් pegilawage හැට්ට katte වෙනසක් නැහැ ...මෙය දෙවරක් සිදු වුණා sir කරුණාවෙන් මට කියන්න පිළිවෙත සිදු කිරීමේ abyasa නිවැරැදි ලෙස kala ganeshaya දෙවියන් වන්දනා කරමි ..පූජා sanaya නිවසේ සකසා ගෙන .....කුඩා දරුවෙක් සිටින අතර eka කාමර යක බඩු වැඩියෙන් tihiyanawa .....dum ඇල්ලීම , දෙහි pratikaraya කරමි ......තක්කාලි ගුරු කම කලා ...විස්වාසය පෙරටුව සිටිමි ...මාරු කාසි සැළවීමත් kala......බලාපොරොත්තුව සඵල වේවා ...ස්තුතිවන්ත වෙමි විශ්ව sakthiya ta . ...baba නිසා සමහර කාර්යය සිදු වන්නේ අඩුපාඩු ...සහිත wa...mage ඝණදෙවි yan සමාව denuatha එය ta ,,,මෙය ta කාරුණිකව පිහිට වෙන්න sir පිළිතුරක් දෙන්න sir තෙරුවන් සරණයි ,🙏❤😀

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 4 года назад +1

    ඔබතුමාටත් ඈන් ජර්ස් මහත්මියටත් බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා !!!! .බොහොම පින්... ගනදෙවි පිහිටයි
    🙏🏻🙏🏻🙏🏻

    • @nimalkularatne6214
      @nimalkularatne6214 Год назад

      Welcome to Gboard clipboard, any text that you copy will be saved here.

  • @nandanisudusinghe6716
    @nandanisudusinghe6716 4 года назад +1

    තෙරැවන් සරණයි ඔබට දිර්ඝායුෂ ලැබේවා

  • @hussainalboush6521
    @hussainalboush6521 4 года назад

    බොහොම ස්තුතියි අපට ඔබ තුමා උදව් කරන එකට

  • @RavidhuChamara-d5t
    @RavidhuChamara-d5t 7 дней назад

    ගොඩක් වටින විඩියො එක්ක

  • @somasoma9332
    @somasoma9332 4 года назад

    සුබ. දවසක් sr. හැම. දෙයක්ම. කරා ඕමාන්. ඉන්න. අපට. විශ්වයෙන්. මුදල්. අක්ර්සන්ය. කරන. විදිය. කියන්න sr. මගේ. ගෙදර හදාගන්න. උදව්. කරන්න. Sr. ගන්න. සුළු පඩිය. මදි. ස්තුති

  • @harshagamage1824
    @harshagamage1824 4 года назад

    ආපු ගමන් බැලුව මම සෞදි හර්ෂණී ස්තුතියි

  • @mweerasinhga
    @mweerasinhga 4 года назад

    ඈන් ජර්ස් මහත්මියටත්
    ඔබ තුමාටත්
    ගොඩක් ඉස්තුතියි

  • @yasoysohamy4118
    @yasoysohamy4118 4 года назад

    සර්.සර්ට.ගොඩපින්.ගොඩක්පිං.හොඩක්.ඉස්ති💖💖💖💖💖💖👍

  • @fernandezmargie5789
    @fernandezmargie5789 4 года назад

    බොහොම ස්තූතියි හරිම පැහැදිලියි ගොඩාක් පින් ඔබතුමාට

  • @steladamayanthi7463
    @steladamayanthi7463 4 года назад +9

    Bohoma sthuthiy sir
    🙏🙏🙏🙏🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹
    💖💖💖💖💖💖💖

  • @easanathkumara1040
    @easanathkumara1040 4 года назад

    ආසිරි වනිගරත්න ගුරු තුමනි. මා ඔබගේ වැඩමුලුවලට සම්භන්දවන , ජෝතිර්වේදී , ඊ.ඒ. සනත් කුමාර වනමා. 2020 අවිස්සවේල්ල නගරයේ ධනයෝග වැඩ සටහනට සම්භන්ද වුනා. එදිනමා ප්‍රාර්ථනා ඉබ්බාගේ රතු කොලයේ ලීව ප්‍රාර්ථනා ව තමා 2020 වසර තුලදී විශ්ව දිව්‍ය ශක්තිය යොදවා මිනිසුන්ට යහපත උදාකිරීම යි. කියන්න හරිම සතුටුයි. එම ප්‍රාර්ථනා ව මල් පල ගන්වමින්. 2020 ජූලී මාසය තුලදී දිනක මිනිසුන්ගෙ සියලු රෝග විශ්ව දිව්‍ය ශක්තියෙන් සුව කිරීමට එම බලය ලැබුනි. විශේෂ ම දේ තමයි මම පලමු ලේඩා නිට්ටාවටම සුවකලේ ඔන්ලයින් වීඩියෝ කෝල් එකකින් එම ලෙඩා සම්භන්ද කර ගෙනය. ඊට හේතුව පලමු ලෙඩා සිටින්නේ කුවේට් රටේ නිසාය. ඔබතුමාට බොහොමත්ම පිං අයිති වේවා. ඔබ තුමානන්ගේ භවගාමී ජීවිතය සැපවත් කරගෙන නිවන් අවභෝද කිරීම සදහා හේතු වාසනා වේවා.

    • @dinushadinusha1895
      @dinushadinusha1895 3 года назад

      ehemada 😊😊😊😊😊😊😊 පුළුවන් තරම් දුපත් මිනිසුට udau karanna 😊😊😊😊😊 මන් ඉතින් පුළුවන් විදියට udau කරනවා 😊😊😊

  • @vasantekumari2920
    @vasantekumari2920 4 года назад +1

    ස්තුති .ඔබට ...👌👌👌🙏🙏🙏🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 года назад

    ඇයටත් ඔබටත් ආදරණීය විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @renukarathnayaka2325
    @renukarathnayaka2325 4 года назад

    ඇන්ජස් මහත්මියට සහ ඔබතුමාට දහස් වාරයක් ස්තුති මා සාර්තක ප්‍රතිපල ලැබුවා දිනෙන් දින දිර්ගායු වෙවා

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 4 года назад

    Thank you very much sir meka maruma video ekak. Man asai vishwa shakthiya ekka ekathu wenna. Man hemadama puruddak vidiyata vishwa shakthiya karanawa...🙏 🙂

  • @fatimalatah2213
    @fatimalatah2213 4 года назад +1

    අැන් ජර්ස් මහත්මිටත් ඔබතුමාටත් විස්ව ගක්තිය ලැ ෙබවා🙏🙏🙏🌸🙏🌞🌜🌞😀

  • @mnb5981
    @mnb5981 4 года назад

    ගොඩක් ස්තුතියි සර්ට සහ ඇන්ජල් මිස්ටත් ❤❤❤

  • @surangalalith
    @surangalalith 4 года назад +3

    Ane ape geval cochchara as kalath hadi venava ekmanata mama vitarae enne gedara vada karanna mata babala 3 ennava api havasata kama kadayak karanava a vadae gedara vadae lamaenge vadae okkoma mama karanna one cochara ass kalath duvili pirenava velavakata matama apa venava lamaenuth geval hadi karanava hariyata ane mata terenna mama monada karanna one kiyala

  • @nihalkumara1053
    @nihalkumara1053 4 года назад +1

    ඔබ තුමා සුවපත් වෙත්වා

  • @dshdhammi7724
    @dshdhammi7724 4 года назад +2

    ස්තුතියි මාස්ටර් ඇන්ජල් තුමිය ස්තුතියි විශ්වයට ස්තුතියි සැමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi9744 4 года назад

    Guru piyanani obata deergausa prarthana karanawa.e wagema oba karana me vedio kiyanna bari taram watinawa.
    Jeewithaya aluth una wage me iganweem walin danenne.godak sthuithi.obatat viswayatath🙏

  • @thanujamadumali1206
    @thanujamadumali1206 4 года назад +4

    wishwayatath sir oyataath godaak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilunilanthi2815
    @nilunilanthi2815 4 года назад +2

    Good nws sir තෙරුවන් saranai

  • @NK-ft8by
    @NK-ft8by 4 года назад +1

    Wishwayata anekawarayak sthuthiiii...e wagema obathumatath ann jerse mahathmiyatath godaaak sthuthiiiii...me widiha dewal apata labadenawata obalata godak pin..siyalu prarthana wishwaye aparimitha shakthiyen ishta wewa..thawa thawa wishwaye ashirwadaya api hamotama labewa!!!!

  • @shirominirmala1920
    @shirominirmala1920 4 года назад

    ඔබතුමාට තෙරැවන් සරණයි

  • @shammichamodini9686
    @shammichamodini9686 3 года назад

    බොහොම ස්තුතියි ඔබ දෙපලටම 🙏

  • @epagemalka5648
    @epagemalka5648 4 года назад

    Sir tat..me.medam.tat.බොහොම stuti ...viswaye .asirwada නිරන්තරයෙන් ලැබේවා ...god.bless .both of you

  • @chandrawathihmcherathchand3392
    @chandrawathihmcherathchand3392 4 года назад +2

    Vishwaye
    Asirwadaya
    Hamotama
    Labewa
    Theruwansaranai
    Sir

  • @Kumar-xp7bm
    @Kumar-xp7bm 4 года назад

    මමත් හරි ආසාවෙන් ඉන්නෙ ලංකාවට ඇවිත් ඔබ තුමාගේ විශ්ව්‍ය ශක්තිය හා සම්බන්ධ වන්න ස්තූතී යි සර්

  • @wishu2020nz
    @wishu2020nz 4 года назад +1

    ඔබට ගොඩාක් ස්තුති 🙏

  • @Tv-th5nn
    @Tv-th5nn 4 года назад +1

    අනේ සැර් මම ඉන්නේ සවුිදි රටෙි මගේ කාබරය නිතරම වහාලා තියේන්නේ ජනලවත් නැ උදේම නැගිටලා ගේ අැතුලට ගියාම අයේ වැඩ ඉවර වෙලා රෑට තමයි කාබරයට ඒන්නේ ඒත් සැර් කියලා තිබුනු දෙහි ඒ විදියටම කරනවා මට බරි වෙයිද බදාදාට ඒ මන්නරය කරන්න අනේ සැර් මට කියලා ඒවන්න සැර්ට ජයේන් ජය

  • @prasannalakmal9484
    @prasannalakmal9484 4 года назад +1

    ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @indikakumarage3085
    @indikakumarage3085 4 года назад +5

    Bohoma sthuthiyi sir 🙏🙏🙏🌻🌻🌻❤❤

  • @lakshaninelunika
    @lakshaninelunika 4 года назад +1

    sir man namyo manthrei raththran punila ekai kala.habai mn dawasa gane kale na.pulwan welawata kala.mn eka kale mn kamathi kenek mata kamathie kiyala illna(adare)ath eka hari giye na eken kiynne.eken kiynne aywa mata ayithi na kiyana ekada

  • @uejwjw
    @uejwjw 4 года назад

    ගොඩක්.පිං.ඹබතුමාට

  • @පපිකෙල්ල
    @පපිකෙල්ල 4 года назад +2

    Mate ade harima satutu දවසක් taligram cenal eka daun lod kara gatta obe tumata jasu පිහිටයි

  • @rlhera5924
    @rlhera5924 4 года назад +1

    Obalatath adaraniya wishwayatath godak sthuthiii...

  • @kavithmanima_145
    @kavithmanima_145 4 года назад

    ගොඩක් පිං සර්.....🌺🌺🌺😊😊🌻🌻🌻💎💎💎🌷🌷🌷🌷🦋🦋🦋🦋

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 4 года назад

    ගොඩක් ස්තූතියි ඔබතුමාට

  • @warshawarsha9435
    @warshawarsha9435 4 года назад +8

    Thank you sir...😍😍 sir ge vidio balala...ewaa karalaa...mata mage jiwithe kawadhawath nolebunu dhewal lebunaa...heenekinwath nohithapu dhewal mata den lebenawa...mn sirta hemadhaama pin dhenawa..harima asaawen sir kiyala dhena dewal ahanawa...thanks sir...godaak pin..🙏🙏

    • @hgsagariika5318
      @hgsagariika5318 4 года назад

      Attatama obahari salliwalin karadarayk nh good thanks obatumata

  • @sajithkumara2807
    @sajithkumara2807 4 года назад +1

    ස්තුතියි සර්....

  • @priyangikapriyangika7914
    @priyangikapriyangika7914 4 года назад +1

    Oba depalata gana dewiyange pihitai.

  • @ruwantv1955
    @ruwantv1955 4 года назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandrapriyangani5922
    @chandrapriyangani5922 4 года назад

    ස්තුතියි ඔබ තුමාට

  • @teddy1546
    @teddy1546 4 года назад +1

    Thanks you so much 🤗🤗🤗🤗🤗🤗🤗

  • @arangallasamanmali1427
    @arangallasamanmali1427 3 года назад

    ගොඩක් pin sir...apita හොඳම deval kiyala දෙනවට ...gana deviyani...bohomathma pin..

  • @malkanthikumari6921
    @malkanthikumari6921 4 года назад +1

    ස්තුතියි සර්

  • @yvonegomes465
    @yvonegomes465 4 года назад

    Bohoma .. Pin..
    Obathumaata..
    Sammaa ... Sambudhu
    Saranai ...

  • @erandisandunika1900
    @erandisandunika1900 4 года назад

    Obe jiwithaya thawa thawath sarthaka wenna subha pathanawa obata.bohoma sthuthiy mahathmaya

  • @danushkabandara9986
    @danushkabandara9986 4 года назад

    Sir mama oba tuma kiyala dunna godak dewal kara.mata godak hoda pratipala labuna.oba tumata godak pin.

  • @minuriamasha1156
    @minuriamasha1156 4 года назад

    Godak pin sir mama karanawa me tika ඔක්කොම...9 wenidata lesthi wenna me ඔක්කොම karanawa..bs dp sir

  • @Niroshan369
    @Niroshan369 4 года назад +1

    ස්තුති ඔබට

  • @amiladarshanakumarasinghe2619
    @amiladarshanakumarasinghe2619 4 года назад +4

    Thank you master !!!

  • @rajisrilankarajisrilanka6088
    @rajisrilankarajisrilanka6088 4 года назад

    ඔබ තුමාට ගොඩක් පින් ..නමුත් දැනට මා සිටිනුයේ මහ ගෙදරයි..මා මගෙ බිරිඳ ..දරුවන් දෙදෙනා ..සහ මගෙ සහොදරයින් දෙදෙනා සමග මව..මට මෙය කීරීමකට අවශ්‍ය වුවත් මුලු නිවසම එසෙ පිරිසිදු කරනවාට මගෙ මව අකමැතිය..නමුත් මා ජීවත්ව සිටින කාමරය මෙසේ පිරිසිදු කීරීමකට හැකිය..තවද මා දැනට පදින්චි නිවසේ ප්‍රදාන දෙරටුව ඉදිරියෙන් ජනේලයක් තිබේ..එය නිතරම වසා තබනවාටද මගේ මව අකමැති යි..නමුත් ඔබ කියු සියලු දොස අප නිවසේ පවතී..මා හොඳට මුදල් හම්බ කරපු පුද්ගලයකු වුවද දැනට මුකුත් නොමැති වී ඉතා අසරණ වී සිටී..මන් ඔබ තුමාගේන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනුයේ මා හට ගුප්ත බලයෙන් විෂ්ව ශක්තිය ලබා ගැනීමට මෙය කාමරයේ සිට කීරීමෙන් ප්‍රතිපල ලැබේද..නැති නම් මා කල යුත්තෙ කුමක්ද ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisenehelatha846
    @kanthisenehelatha846 4 года назад

    Oba tumath anjars mahth miyatath godak pin🙏🙏🙏❤️❤️❤️

  • @denethilakshana5165
    @denethilakshana5165 4 года назад

    ❤️ සතුටුයි ගොඩක්...ඒ වගේ ම ස්තූතියි..
    මමත් ගණදෙවියන් අදහන කෙනෙක්.. ගණදෙවියන් ඇරෙන්න වෙනත් දෙවි කෙනෙකුට මේ ඉඩ පෞද්ගලිකව වෙන් කලොත් ප්‍රථිපල කොහොමද..?
    උදාහරණයක් හැටියට ලක්ෂ්මී දෙවගන වගේ කෙනෙකුට..

  • @sewwandibhagya9134
    @sewwandibhagya9134 4 года назад +3

    Thank you sir 💜️💜️💜️💜️💜️💜️

  • @mayahuwawei2927
    @mayahuwawei2927 4 года назад

    ස්තුති mista සර්ට

  • @priyanthijayaweera7644
    @priyanthijayaweera7644 4 года назад

    🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹ස්තුතියි ඔබ දෙපලටම ❤️❤️❤️

  • @dilupadilu3715
    @dilupadilu3715 4 года назад

    Sir oyata godak pin man inna saudi ath man ma gadara ta edala hitala dahi esinawa man mata puluwam hama walawama maka karanawa man hamadama sir dana video balanawa mata a gana loku vishwashayak tiyanawa.obatumata ganadavi pihitae budusaranai ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @chandrikadg7879
    @chandrikadg7879 3 года назад

    ගොඩක්පින්ජයවේව!

  • @imashakavindi2283
    @imashakavindi2283 4 года назад

    Sir athul wena dora kelin pita wena dora ape gedrth thiynwa. Eka whla dmoth eliyta yna dork nane sir. Ethkot mk. Ekt krn mkkhri kramayak thiynwd sir.

  • @wasanawasana8492
    @wasanawasana8492 4 года назад

    ගොඩක් ස්තුතියි සර්..

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 года назад

    Ean mahathmiyatath oba thumatath theruwan sarNai.deergayu wewa.