මේ කෘමි විකර්ෂකය මිරිස් වගාවට භාවිතා කර සියලුම රෝග නසාලන්න

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 423

  • @udeshikanilani2238
    @udeshikanilani2238 7 дней назад

    ඇත්තටම හොඳයි දන්නේ නැති දෙයක් කියලා දුන්නාට ගොඩක් පිං ඔබ තුමාට මටත් මිරිස් වගාවක් තියෙනවා ඒක නිසා වැදගත් දෙයක් මටත්

  • @انولاانولا
    @انولاانولا 2 года назад +3

    ඔබගේ වගාව සර්ථක වෙවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @ruwanudayangaw.m6709
    @ruwanudayangaw.m6709 2 года назад

    : මන් facebook එකෙන් දැක්කෙ මේ page එක ඇත්තටම ගොඩක් වටින අදහස් තියෙනවා ස්තූතියි

  • @manojrajarathnam630
    @manojrajarathnam630 3 месяца назад +1

    බොහෝම ස්තුතිය ❤❤❤

  • @nimalperera9075
    @nimalperera9075 2 года назад +3

    ඔබ තුමාට වැරදීමක් වගේ
    මේ ගදපාන

    • @Jinji-mn6no
      @Jinji-mn6no 4 месяца назад

      Hariyata hari oya gandapana

  • @nimalthambavita1839
    @nimalthambavita1839 2 года назад +4

    බෙහෛා්ම වටිනා හදුන්වා දීමක්,එයට බෙහෙවින් ස්තුතියි! මෙි දාවනය සදා ගැනීමට ගන්නා අමුද්‍රව්‍ය ප්‍රමාණයන් බර අනුව හෝ භාජනයකින් ⁣මෙි මෙි ප්‍රමාණයන්ගෙන් ගන්නා ලෙස සදහන් කරනවා නම් වඩාත් ඵලදායි.ඒ නිසා කරැණාකර විස්තර ලබා දෙන්න.ස්තුතියි.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      නැවත වීඩියෝව පරිශිලනය
      කරන්න ස්තූතියි 👍

    • @deekapu1190
      @deekapu1190 2 года назад +1

      Very important program...thank you so much....

    • @susanthagamage3435
      @susanthagamage3435 2 года назад

      🎉️🎉️🙂🎉️🎉️🎉️🎉️🎉️🙂🙂🙂🙂🎉️🎉️🎉️🎉️🙂🎉️🙂🙂🎉️🙂🎉️🙂🙂🎉️🎉️🎉️🙂🎉️🙂🎉️🎉️🙂😎

    • @dayanandasiriwardhana4062
      @dayanandasiriwardhana4062 2 года назад

      ​@@ikmanwaga559

  • @menwjayasekera
    @menwjayasekera 2 года назад +15

    අපේ ගම්වල කියන්නෙ ඕවට තුංකිරිඤ්ඤ. කැලේ හැදෙන්නෙ. ඉඟුරු පියලි කුඩා පැලෑටියක් .ඒවයේ අල තමයි බුලත් විටටත් හපන්න ගන්නෙ.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Palate hetiyata namaya
      Wenasvim viya hakie tanks 🙏

  • @nodutudasun4560
    @nodutudasun4560 Год назад

    Nodanna deyak kiyala dunnata bohoma esthuthi weradu adupadu hadagana essarata yanna pulawan wenna kiyala suba pathanawa 👍

  • @NicholasMervyn
    @NicholasMervyn Месяц назад

    Ingupiyali saha balolli adunanne nathi aya kiyana Eva wiswasa karanna puluwanda

  • @amalperera3074
    @amalperera3074 2 года назад +1

    ගොඩක් හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 Год назад

    බොහොම වටිනවා විඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබට

  • @rohotharajapaksha
    @rohotharajapaksha 7 месяцев назад

    ගොඩක් ස්තුතියි ලබාදුන් දැනුමට

  • @madusankaadikari5358
    @madusankaadikari5358 2 года назад +2

    Ammoooo kiyawilla.tikak aduwen Katha krannako mahattaya..

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 2 года назад

    බෙහෙවින් වැදගත් .බොහොම ස්තුතියි .

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      ඔබ තූමාට නිදුක් නිරෝගී සූවය පතමි
      🌱🏝️🙏🙏🙏

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      ඔබ තූමාට නිදුක් නිරෝගී සූවය පතමි
      🌱🏝️🙏🙏🙏

  • @samarakonmanathunga6590
    @samarakonmanathunga6590 5 месяцев назад

    හිගුරු පිය්ලි කිවුවෙ ගඳපානවලට අපගෙ අවඩානය වැඩි කරන්නනේ..
    ගොඩාක් ස්තුති...!!!

  • @deepikand5722
    @deepikand5722 2 года назад

    Godak hoda pahadili kireemak mama rataka wada karanne itin mehen alu hunu Saha dunkalai hoyaganna nahe ewa natuwa anith dewal witara dala hoda pratipala ganna barida ehema natuwa e wenuwata Danna deyak tiyeida godak sthuti obathumata. Miris gaswala kola korada wenawata gedra hadaganna behetak Kiya denna

  • @chamindamireeyabadda7188
    @chamindamireeyabadda7188 Год назад

    Abata theruwan saranai.yahapathak wewa

  • @pathirageranjan278
    @pathirageranjan278 2 года назад +1

    හොඳ වීඩියෝවක් බොහොම ස්තූතියි

    • @pathirageranjan278
      @pathirageranjan278 2 года назад

      අර ගෙඩි තියෙන ශාකයට කියන්නේ කොංකිරිං කියලා නේද

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Okay thanks 👍

    • @nandanidvn7899
      @nandanidvn7899 Год назад

      Api kiyanne eguru piyali newe gadapana kiya

  • @ranjithsamaraweera4355
    @ranjithsamaraweera4355 7 месяцев назад

    Me wage vedio ekak karana kota hamadeyak ganama niwaradi thorathuru diya uthuineda.honda deyak deemata oba uthsaha kara etha. Athhada balannam
    Namuth gandapana walata iguru piyalia keema loku mistake ekak.

  • @KDSDistributors
    @KDSDistributors 3 месяца назад +1

    හිගුරු කියන්නෙ ඕවාට,ස්තුතියි .

  • @AnjuAnju-dg5qq
    @AnjuAnju-dg5qq 3 месяца назад

    Eguru piyali newei mewata kiyanne gadapana. Obathumata waradilane.

  • @priyankapriyadharshani4830
    @priyankapriyadharshani4830 2 года назад

    I'll message habitats behethak kiyanna puluwannam Loki deyak.obata deergayu wewa.

  • @hildafernando400
    @hildafernando400 6 месяцев назад

    Baloliya Mala. I guru piyali wenne kohomada?????

  • @d.m.ddissanayake1448
    @d.m.ddissanayake1448 2 года назад

    Hoda pahadili kireemak sthuthy pol gahaya thabili gahaya sudu pus rogayatath hodads mata uththrayak denna pl.....

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 года назад

    Thankx brother .elaz සහෝදරයා ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @amaradharmawardana1994
    @amaradharmawardana1994 2 года назад +2

    Aio owa nemei iguru piyali ( owata kiyanne gadapana kiyalane)

  • @sanaththennakoon2490
    @sanaththennakoon2490 2 года назад +1

    Thanks mahaththaya...me diyara pohora eka miris wagawata witarada pawichchi karanna puluwan anith elawalu waga walata sudusu nadda.

  • @priyankarieweerasinghe6982
    @priyankarieweerasinghe6982 2 года назад +1

    Inguru piyali newei gandapana nathinam baloliya,lanthana kiyalath kiyanawa neda?

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Oba palatee Nama
      Niweradi tanks 🙏

  • @mlalith32
    @mlalith32 2 года назад +3

    ගොඩක් ස්තුතියි.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад +1

      ස්තූතියි ඔබට දිර්ගායූවේවා 🌱🏝️🙏

    • @nayanaekanayake3400
      @nayanaekanayake3400 2 года назад +1

      @@ikmanwaga559 The

  • @ranjiharitha1709
    @ranjiharitha1709 2 года назад +7

    කතාවනම් හොදටම වැඩියි.

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 года назад +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් .තෙරුවන් සරණයි

  • @chandanakumara4825
    @chandanakumara4825 2 года назад

    higuru,gandapana, ok. iguru piyali dekala needda...?

  • @NicholasMervyn
    @NicholasMervyn Месяц назад

    Ingurupiyali nemei owata kiyanne balolli kiyala oya gedi idunama api kanawa

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 года назад

    ඛොහොම ස්තුතියි තෙරුවන් සරණයි.

    • @merlynfonseka7452
      @merlynfonseka7452 2 года назад

      ඔය ගත්තු කොල ගදපාන
      නේද ...

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Higurupiyali tanks 🌱🙏

    • @gaminduwanigasekara7110
      @gaminduwanigasekara7110 2 года назад

      ඉගුරු නෙවෙයි....හිගුරු..අපි කියන්නේ...ජයවෙවා

  • @thanujaweerakoon9161
    @thanujaweerakoon9161 10 месяцев назад

    Kodaweema thiyena palayakata meka yodanna barida

  • @gaminirajapaksha3608
    @gaminirajapaksha3608 2 года назад

    Mewa eguru පියලි niwei baloliya ලෙසට නිවැරැදි weya uthui

  • @deshaniranasinghe2289
    @deshaniranasinghe2289 4 месяца назад

    ඇන්තූරියම් වගේ වගාවටත් යොදන්න පුලුවන්ද

  • @terbocamp9471
    @terbocamp9471 Год назад

    Thanks for your idea

  • @smvimalaratna3588
    @smvimalaratna3588 7 месяцев назад

    Hinguru piyali nowei oya baloliya ne. Rata baloli kiyalath kiyanawa

  • @NiroshanWijerathne-bw3tj
    @NiroshanWijerathne-bw3tj Год назад

    කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද?

  • @ShashikaWijenayaka
    @ShashikaWijenayaka 8 месяцев назад

    Hogurupiyali nemei oya gadapana

  • @kasunsajith1388
    @kasunsajith1388 Год назад +2

    කතාව චුට්ටක් අඩු උනානම් නියමයි

  • @Prem-rr1zl
    @Prem-rr1zl 2 года назад

    Kiyala dunnata sthuthi namuth oba wangediye ketuwe baaloli mal gedi saha kola. Inguru piyali nowei danno danithi. Nodannanta pawu.

  • @mudiyansalageaberathna-yk5fl
    @mudiyansalageaberathna-yk5fl Год назад

    ඉගුරුවල හැදෙන ගස්වල මල් හා ගෙඩිද

  • @ariyasenaweerathunga6053
    @ariyasenaweerathunga6053 2 года назад +1

    ඒ කොටපු ජාතිය ගඳපාන වගෙයි.ඉඟුරු පියලි ඒ වගේද?පැහැදිලි කර දෙන්න.ස්තූතියි!

  • @swarnawaduge8349
    @swarnawaduge8349 Год назад +1

    Mewa igurupiyali newei gadapana

  • @sachithishara8479
    @sachithishara8479 2 года назад

    Oya baloliya, iguru piyali alanam kanawa vita kanna gedarat tiyanawa

  • @harshidevika6373
    @harshidevika6373 2 года назад +11

    හිගුරු පියලි නෙමෙි,බාලොලියාගසේ සියලු කොටස් නේද

  • @AnushaWD
    @AnushaWD День назад

    Good ❤❤❤❤

  • @WalterKIESEL
    @WalterKIESEL 7 месяцев назад

    Chochimichi kiyala api kiyanne

  • @leezakrisha5415
    @leezakrisha5415 2 года назад

    🙏🙏🙏 බොහොම පින්. වැටකොළු pathola කරවිල වගේ වගා ගැනත් කියලා දෙන්න මහත්මයා.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      ඉදිරි සති කීපය තුල ඔබගේ
      බලාපොරොත්තු සපල වේවි.
      බුදුසරණයි

  • @nuwanlalantha3412
    @nuwanlalantha3412 9 месяцев назад

    මිරිස් walata vitharada පොහොර eka.

  • @jeevaranijayaweera771
    @jeevaranijayaweera771 2 года назад

    Me iguru piyali newei;mewata kiyanney gadapana kiyala;

  • @sachithishara6670
    @sachithishara6670 2 года назад

    Oya baloliya igurupiyali apinam bulat vitata kanna iguru wagema ala hadenna

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 года назад

    Highuru piyali nowei mewa lantana . Samahara aya kiyanne gadhapana kiyanawa.

  • @chandanasamansaman852
    @chandanasamansaman852 2 года назад +2

    නියම වැඩ සටහන්

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Obata niduk nirogi dirgayu wewa 🌱🙏

  • @arunachandima8965
    @arunachandima8965 Год назад

    niyamai.

  • @parakramadunuwille7132
    @parakramadunuwille7132 2 года назад +47

    ඔය ගෙඩි තියන කොළ ජාතියේ නම ඉගුරු පියලි ලෙස භාවිතා කරන බව දැනගත්තේ අදයි,මා නම් එය දනසිට්යේ ගදපාන ලෙසයි.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Okay thanks

    • @sheelakumarie2599
      @sheelakumarie2599 2 года назад +3

      ගදපාන,බාලොලියා ඒ නම් දෙකම බාවිතාවෙනව

    • @kkpdone1720
      @kkpdone1720 2 года назад +4

      ගඳපාන, බාලොලියා,තුංකිඤ්ඤා

    • @chandimaliyanaarachchi614
      @chandimaliyanaarachchi614 2 года назад +1

      ඉඟුරු පියලි නෙමෙයි හිඟුරු කියල කියන්නෙ

    • @aniljayasinghe9665
      @aniljayasinghe9665 2 года назад +2

      ඒකනේ මෙි මනුස්සයා ඉඟරු පියළි අඳුනන්නේ නැතුවද..මෙික ගඳපාන..සමහර පලාත්වල තුංකිඳඳා කියලත් කියනවා🤐

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 года назад

    Congratulations ,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @sanathvikkramarathna7515
    @sanathvikkramarathna7515 2 года назад

    Oba hoguru piyali kiyana gas mama danne baloliya widiyatai

  • @arunachandima8965
    @arunachandima8965 Год назад

    higurala kiyala meya kiyanne gandpana.

  • @ayoddyanadeeshni5343
    @ayoddyanadeeshni5343 2 года назад

    Wenath pala walata danna barida?

  • @sachithishara8479
    @sachithishara8479 2 года назад +1

    Apo kiyonawa wadi adinnama apa kalin kiyanna

  • @malkmalk381
    @malkmalk381 Год назад

    Hi guru piyali nemei oya gada pana

  • @rathukajustore6765
    @rathukajustore6765 2 года назад

    Thank you so much

  • @annetperera3912
    @annetperera3912 2 года назад +7

    ඉගුරු පියලි නෙමෙයි ගදපාන නේ ඔය ගත්තේ,ගස් වල නම් හරියට කියන්න.

  • @sandunkodithuwakku5591
    @sandunkodithuwakku5591 2 года назад +1

    Meka kemak wage nedha gadhapana walata iguru poyali kiyanne

    • @dmranaweera5216
      @dmranaweera5216 2 года назад

      මහත්තයෝ ඉගුරැ පියලි දැකලා නැද්ද ඒවාට කියන්නෙ බාලොලියා

    • @siriyawathimapa9098
      @siriyawathimapa9098 2 года назад

      Awa baloliya

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Baloliya kiyanne wenama sakayak
      Thanks 👍

  • @dinakuma2342
    @dinakuma2342 8 месяцев назад

    වගාවෙ මොන අවදියෙ වගෙද යොදන්න ඕන.

    • @ikmanwaga559
      @ikmanwaga559  8 месяцев назад

      මසක කාලයකදී

  • @chathurangamahanama8392
    @chathurangamahanama8392 Год назад

    මාමෙ මිරිස් ගහෙ කොල කොඩ උනාට පස්සෙ මොකද කරන්නෙ

  • @jayathilakabanda9736
    @jayathilakabanda9736 2 года назад

    Eguru piyali nove nama wal eguru neda

  • @SuperDilushan
    @SuperDilushan 2 года назад

    api nam owata kianne gadapana iguru piyali newei oya

  • @dhammika7164
    @dhammika7164 2 года назад

    Mewata gada pana..kiyanawa sabaragamuwa palathe higuru kiyala kiyanawa...iguru piyali newai

  • @uthpalaruwangani4132
    @uthpalaruwangani4132 2 года назад

    THNX

  • @wasantharohan2447
    @wasantharohan2447 9 месяцев назад

    ඉගුරුපියලියද ගදපානද

  • @thusaramanel5280
    @thusaramanel5280 2 года назад

    ෙහාඩක්.ස්තුතියි

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Thanks you ❤️❤️

    • @s.pchandani2580
      @s.pchandani2580 2 года назад

      අපි නම් ඒවාට කියන්නේ ඉගුරුපියලි නෙවෙයි ගදපාන බාලොලිය කොම්පිඤ්ඤා කියලයි

  • @tmg2640
    @tmg2640 2 года назад

    Obatumage wagawa kabanikada?

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Siyaluma wagawa kabanikai tanks 🙏

  • @egodagedaragunarathna5645
    @egodagedaragunarathna5645 2 года назад

    Mahaththaya higuru piyali nowa higuru gaga kiyanna Hinguru piyali wanas awa inguru wage ala keli bulath vitata kana awa niwaradiwa kiyanna.

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 8 месяцев назад

    ඉගුරැ පියලිද ඕකට දාන්නෙ ගදපානද හරියට කියන්න. පේන්නෙ. නම්. ගදපාන වගෙයි

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 2 года назад

    Igiru piyyali wenuwa gadapa na ganna baricda

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Mema sakayama bavitakaranna
      Tanks 🌱🙏

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 года назад +1

    Owa baloiya

  • @anuweerasingheweerasinghe8935
    @anuweerasingheweerasinghe8935 2 года назад

    ඉඟුරු piyali කියන්නේ baloliya waatada

    • @KsdSilva-hs4pj
      @KsdSilva-hs4pj 8 месяцев назад

      නෑ මේ...ඉගුරු පියලි නෙමේ...ගදපාන...බාලොලිය කියන්නෙත් මේක ..මෙයා කියන්නෙ හිගුරුපියලි කියල...කොයි පලාතෙද දන්නෑ මේ..පලාත අනුව කියන නමද දන්නෑ..

  • @mangalikagunawardana5512
    @mangalikagunawardana5512 2 года назад

    Oya gasa baloliya gasak neda

    • @ikmanwaga559
      @ikmanwaga559  2 года назад

      Vivida namwalin mema sakaya
      Hadunnanwa tanks 🙏

  • @blackhite7123
    @blackhite7123 5 месяцев назад

    වම් බටු,වට්ටක්කා, වගාවන් වලට සහ අනෙකුත් බොග සදහා මෙම වීසර්කය යෝග්‍ය ද?.
    පිළිතුරක් අවශ්‍යි. බුදු සරනයි

  • @leezakrisha5415
    @leezakrisha5415 2 года назад

    මෙවා batu palawalata හොඳ ඉ ද

  • @asokagunawardana2944
    @asokagunawardana2944 2 года назад

    Thunkencha.oya

  • @kothalawalagelalith2428
    @kothalawalagelalith2428 2 года назад

    egurupiyaliya kiyanne polawa yata ala hedena bulath wittata kanna ganna eguru wage jaathiya oya thiyenna GADAPHANA kiyana jaathiyai

  • @disnakaluge7965
    @disnakaluge7965 2 года назад

    Api kiyanne baloliya kiyala engurupiyali neme

  • @madhwialajmi
    @madhwialajmi 3 месяца назад

    මල් හැදෙනව කරල් එන්නෙ නැ එ්කට මොකද කරන්නෙ

  • @malishadisanayaka7683
    @malishadisanayaka7683 2 года назад

    Me kola walata kiyanne higuru eguru piyali nemei

  • @yasaslakshan5097
    @yasaslakshan5097 2 года назад

    Thanks mhathayo

  • @MalaMangalika-ky1vj
    @MalaMangalika-ky1vj 11 месяцев назад

    Meka miris walata witarada

  • @prasadsanjeewa7934
    @prasadsanjeewa7934 2 года назад

    Mewata kiyenne gadapana kiyala

  • @shanthanuwan1032
    @shanthanuwan1032 2 года назад

    Iguru piyali gaha gadapana gaha wagemai

  • @tilonmalshan4793
    @tilonmalshan4793 2 года назад

    Alu හුණු onedha ...නැතුව බැරිද a

  • @manelmangalika4627
    @manelmangalika4627 Год назад +1

    👍👍

  • @sugathjayantha1558
    @sugathjayantha1558 3 месяца назад

    ගොයමටත් හොදයිද

  • @UddalaSri
    @UddalaSri 2 года назад

    Anith boga sadahath sudusuda

  • @gaminiranjith9621
    @gaminiranjith9621 2 года назад

    Mewata Kiyanne Baloliya Ingurupiyali Wenama Deyak

  • @chamilarajapakshe7999
    @chamilarajapakshe7999 2 года назад

    මේ බාලොලියා, අපේ පැත්තේ ගඳපාන කියන්නේ මොණරකුඩුම්බිය වගේ ගස් වර්ගයකට, ඉඟුරුපියලි කියන්නේ අල බහින ගස් වර්ගයකට, අනේ මන්දා, කොහොම උනත් කියල දුන්න බෙහෙත ට ස්තූතිය පුද කරන්න ඕන.

  • @dayanikumari5708
    @dayanikumari5708 2 года назад

    Gandapana Thamai .