Great speech!! Mage pranamaya!! Obathumiya eda Sita ada wanathek itha mahansiyen ita kapaweemen soya yana .ese soya apita beda dena me adyathmika isawwa gana obathumiyata thiyena danuma pilibadawa mage pranamaya wewa!!
mama school yna lamayek. mata hambuna kundalini shakthiya athi kr ganna widiha gen pdf ekak. itihn ek try krnn kalin obathumigen e pilibadawa dn gnn on. contact krgnn widihk thiynw nm number ek dnn puluwan nam loku pinak.
Yojanawak lesin Ape Aluthgamgoda swamin wanse saha A S Balasuriya Mathithuma samagayh sambanda wer sanwada pawathwa thawa thawath me danum paddathya pulul kara wiwara kara apita sathyabodaya labee lata salaswa dena lesa dayabara guruthumiya oven illa sidinnata kamaththemi. Theruwan saranai !!niduk nirogi deergayu wewa!!
✅✅✅නවසීලන්තයේ වෙසෙන වැලිමඩ ජිනාලoකාර හිමියන්ගේ අභිධර්මය දේශණා
ruclips.net/video/I2bqTA3fkBg/видео.html
ruclips.net/video/QbNpnArxcMg/видео.html
ruclips.net/video/ewO1KLEBkUE/видео.html
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
ඕරා එක අඩු වැඩි වෙන්නේ ඒ මරණාසන්න වෙලාවේ සිතේ සොභාවය එක්ක ,,
@ශාමදන්ති Thank you dear for your comment, much informative. 🌻🌻
Add godak dala relax eke ahanna amarui miss
ඔඛ තුමියට තෙරුන්සරණයි .
ස්තුතිය ඔබ තුමියට!.අත්තට මන් හොයන දෙයට සමාන දෙයක් හැමදාම ඔබ තුමියගෙ දෙශන වලින් හම්බ්වෙන්ව . මට දැනෙන්නේ එක magic එකක් වගෙ.🙏ස්තුති.
ගොඩාක් පින් ඔබ තුමියට මේ පැහැදිලි කිරීම්වලට .🙏🙏🌸🌸♥️❤️
ගොඩක් වැදගත්. කවදාවත් අහල නැති දෙයක් දැන ගත්ත. ගොඩාක් ස්තූති..👍👍👍👍👍
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ඔබට 🌹🌹🌹🌹🌹
තෙරුවන් සරනයි මිස් !!! බොහොම වටින වීඩියෝවක් 🌼 ඒ වගේම මේ යූ ටියුබ් නාලිකාව මුන ගැසුණේ පිනකට 🌼🌼🌼🌼
සත්‍ය දැනුම මුලු ලොව වෙත බෙදනා...
විශ්ව දැනුමේ ගුරුතුමියනි අගනා...
නිමල වදන් අප සිත් තුල රදනා...
සුවය දැනෙයි මනසට නිසි සොබනා...!!!❤🌸🙏
ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබේවා ...... !
සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏...තෙරුවන් සරනයි පින්වත් මගේ සොයුරිය ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ..🙏🙏🙏
ඔයා එක දිගටම විඩියෝ ටික බලාගෙන බලාගෙන යනවා නේද ? 💜🧡 තෙරුවන් සරණයි !! යහපතක්ම වේවා !!
ආශිර්වාද වේවා 🙏🏻😇
♥️♥️♥️🙏🙏🙏එහෙමයි පින්වත් මගේ සොයුරිය 🪔🪔🪔
ඔබතුමියටත් විශ්වයටත් ස්තූතිවන්ත වේවා! ❤❤❤
බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....🙏🙏🙏..ස්තුති .ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
2022 වර්ෂයේ මැද කාලය තුළදී පැමිණෙන මාරාන්තික රෝග වලින් මුදවා ගැනීමට ඔබ තුමිය දරන මේ ආධ්‍යාත්මික අවදි කිරීම බෙහෙවින් වැදගත්. .බොහොම ස්තුතියි.
හොඳ ගුරුවරීයක්..😍😍ස්ත්‍රී .මීස්..😍😍😍
තෙරුවන් සරණයි ,ඔබතුමියට දීර්ගායුශ ලැබේවා !!!!!!අපෙ ජිවිතයට ගොඩාක් වටිනා දේවල් කියලාදෙන ඔබතුමියට පිං
අනන්ත බුදු ගුණ බලයෙන් සියළු සත්වයෝ සුවපත් වේවා !!!..... හරිම වටින vedio එකක් මම දෙපාරක්ම . ඇහුව්වා.
නියමයි මැඩම්..First time මෙහෙම විස්තරයක් ඇහුවෙ..හුගක් වටිනවා..පුළුවන් නම් මේ Channel එක පලකල සියල්ල පොතක් ලෙස Print කරන්න...නොදන්නා බොහෝ දෙනා වෙනුවෙන්..ඔබට පිං..නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ..තෙරුවන් සරණයි ..God bless you 🙏🙏🙏
’うどん’(උදොන් )මෙතරමි කාලයක් කෑමට ගත්තට තේරුම දැනගෙන හිටයේ නැහැ. ඔබතුමියට බොහොම ස්තුතිිියි අද පුස්තකාලයේ සිටයි මෙම වීඩියෝවට සවන් දෙන්නේ. මෙි පිළබද තවත් අධ්‍යනය කිරීමට ආසාවක් ඇති වුණා.
බොහොම පිං ඔබතුමියටද
අද තමයි මේ චැනල් එක දැක්කේ බෝහොම වටිනවා ඔබතුමියට බුදු සරණයි දෙවි පිහිටයි
හරිම වැදගත් පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබ තුමියට යෙද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද දැනුවත් කිරීමට සියළු දෙනා
ගොඩාක් ස්තුති මිස් අපිට මේ දැනුම බෙදා දෙනවට. ඒ කාලෙ මමත් හිතුව මිනිසුන් මැරුණම ඇයි මෙහෙම දවස් ගනන් තියාගෙන ඉන්නෙ කියල මා තවමත් අකමැති දෙයක් ඒක. තව තවත් මෙවැනි විශ්වීය තොරතුරු අපට බෙදා දෙන්න ඔබට ශක්තිය දෛර්ය ලැබේවා.බොහොමයක් ස්තුති 🙏🙏🙏
ඉතාමත් අගනා පැහැදිලි කිරීමක්.තෙරුවන් පිහිටයි..!!
බොහොම පින් ඔබතුමියට...
වටිනවා ගොඩක්. මමත් අභිදර්මය ඉගෙන ගන්න ගොඩක් කල් ඉන්දල බලා ඉන්නෙ.
තවමත් ඊට අවස්ථාව නොවෙයි.
එතෙක් ඔබතුමියගෙන් ලබුන මෙ අවස්ථාව මට යම්
පහසුවක් .....
තෙරුවන් සරනය් !
දෙවි පිහිටයි !
බොහොම පිං ඔබතුමියට තෙරුවන් සරණයි. සමහර අය මැරිල නැවත පණ එන්නෙ කොහොමද කියල පහදා දෙන්න please
හරිම වටිනවා මේ දැනුවත් කිරීම් තෙරුවන් සරණ්‍ය් දෙව් පිහිටය්.ස්‍තුතිය් .ඔබ තුමීට
ස්තුති ය් ගොඩාක්.තෙරුවන් සරණ්‍ඉ .දෙව් පිහිටය්
ගොඩක් ස්තූතියි ඔබතුමියට🙏🙏🙏
ස්තූතියි ඔබතුමියටත් විශ්ව මාතාවටත් ... තෙරුවන් සරණයි
Namaskara wewa obathumiyat. Godak sthuthi meweni video desana thulin apa denuwath kalata newatha meweni desana. Apata lebewa obathumiyata deerga ayusa wewa
සුවපත් වේවා ....ඔබ තුමිය ට ජයෙන් ජය .....
සොයුරිය ඔබට බුදු සරණයි.ඉතාමත් වටිනා දේශනයක්
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි උතුම් වූ මැතිණියනි!
ඔබ තුමාට යහපතක්ම වේවා !! 💜
දීර්ග කාලයක් සිට චැනලය නැරබීම කමෙන්ට් කිරීමට ස්තුතී
සතියකට වැඩසටහන් දෙකක් වත් ලබාදෙන්න පුළුවන් නම් තව තවත් වටිනවා🙏 තෙරුවන් සරණයි ..! ජය වේවා🙏
ඔබ තුමියට ගොඩාක් පින්.... 🙏🙏
බොහෝම ස්තූති ඔබතුමියට ....තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏✨️💖
Theruwan sarani oba thumiyata
බොහොම ස්තූතියි ඔබතුමියට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි....!!!
ඔබ තූමියට බෝහෝ පිං ස්තූතියි 🙏
ඔබතුමියට බොහෝම ස්තුතිය .
තෙරුවන් සරණයි ඔබතුමියට
තප්පර හතළිහක් නෙමේ . මට වැරදීමක් වුනා විනාඩි හතරකට කලින් සිට ජීවිත කතාව මා සමඟ කිව්වා ස්තුතියි 🙏
ඔබ තුමියේගේ ඉතා වටිනා දෙසනයක් හත් පන ගැන කියල දෙන් තෙරුවන් saranai
ඉතාමත් ආකර්ෂණීය පැහැදිලි කිරීමකි.. ගොඩාක් ස්තුතියි..🙏 තෙරුවන් සරනයි 💥💥💥
Bohomathma pin oba thumiyage desanawa godak watinawa
ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..!!! 🌺🌺❤❤❤🌹🌹
බොහොම ස්තූතියි
ගුරු මෑනියනි🌷🌷🌷🙏🙏🙏
لاඹබ තුම්යට බොහොම පින්
Theruwansaranai, Devipihitai
🙏🙏🌸🌸
ස්තුතියි ඔබට .... !
මිස්ට පින් ලංකාවේ අපිට ජීවිතය කියා දෙනවට.
ගොඩාක් ඉස්තුතියි වටිනා විඩියෝ එකක් බුදු සරණයි...
ස්තූතියි..
Jeevithayata harima wedagath
ස්තූතී ඔබ තුමියට .තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි ඔබතුමියට බොහොම ස්තුතියි.
ගොඩක් පින් ඔබ තුමියට.නින්දට යනකොට ඉක්මනින් සුවදායක නින්දක් යන්න කරන්න ඔනේ මොනවද කියලා ඔබ තුමියට පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් ද.තෙරුවන් සරණයි
නිදාගන්න පැය 2 කට කලින් ටීවී , ෆෝන් බැලීම නවත්වන්න
අනාගත සැලසුම් , කරදර වගේ දේ අමතක කරන්න
පන්සිල් ගන්න/ ඉතිපිසෝ ගාතාව / කරණය සූත්‍රය කියන්න
මම නම් හැමදාම නිදාගන්න කලින් බණක් අහනවා
නිදාගන්න ඕන කියන අදහස අත් හරින්න
නින්ද ඉබේ එන දෙයක්
තෙරුවන් සරණයි ...! 🙏
මිස් කිව්ව තප්පර 40 කතාව (හරි) අම්මගේ පණ යද්දි.. මම එක්ක අම්මා කතා කළා අම්මගේ කටින් කිව්වා අම්මගේ උපතේ ඉඳලා මතක දේවල් ඔක්කොම අම්මගේ එදා ඉන්න දවස වෙනකන් දේවල්..
කෙටි කාලයක් ඇතුළත මගෙත් එක්ක ඔක්කොම කතා කළා
අන්තිම උස්ම යනකොටත් මගෙත් එක්ක කතා කර කර ඉන්න ගමන් හුස්ම ගියෙ... අන්තිමේදී කිව්වේ හොදින් ඉන්න කියලා එතකොට... කටහඬ හින්වෙලා ගියා .. එතකොට මම නාඩි අල්ලපුහම ටික වෙලාවකින් නාඩි නැතුව ගියා ( එක .කට හඬ නැවතුනා. දෙක. අතේ නාඩි නැවතුනා... තුන. බෙල්ලෙ නාඩිය නැවතුනා...(මම නාඩි අල්ලපුහම දැනූනා) මිස් කිව්ව කතාව...වගෙ. එකවර නැවතුන් නැ පියවරෙන් පියවරට නැවතූනෙ ස්තුතියි 🙏❤️❤️❤️❤️👍💯
Thank u so much my dear miss...
God bless u..!!!!🙏🙏🙏🙏💖🌎🌈💎💐🌎🌈
Mm ahala thiyenawa pranaya nirudda
Unata pasuwa manase kriyakarthwaya
Wadiyen wenawa kiyala ewita api karapu
Hoda naraka siyalla eka pita alawapu muddarayak wage penenna gannawa kiyala.
ස්තුති ඔබට🙏
🙏 🙏🙏🙏 ස්තුති ...තෙරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ...
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබතුමියට 🙏🙏🙏
Theruwan saranayi devi pihitayi oba thumiyata
Thank you.
Ithama hoda pahadili kereemak
Godak pin.mm hoyapu deyak mata
Labuna.
Thanks budu saranai Dawe phitae 🙏🌹🙏👍💕
Thank you miss theruwan saranai
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! 🌷🌷🌷
Thankyou madam 🙏🙏🙏❤❤❤
God bless you madam, budusarani Devipihiti obathumiyata.
Godak watinawa miss theruwan saranai dewipihitai
Excellent explanation. At first i was Bit scared to listen but at the end i felt wow !. HOW Awesome. 👍
තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤🙏🙏🙏🙏
බොහොම ස්තුතියි 🙏 🙏🙏🙏
Thanks madam mao balagena hitiye oba thumiyage videyo 1k
Oba thumiyata godak pin.hoda pehedili kireemak .thNkyou. miiss
ස්තුතියි ඔබතුමියට ❤
Obathumiyata boho pin.adhyathmika karunu danaganeemata itha kamaththemi.a anuwa hitha hadagasweemata kamaththemi.me wagema upathakadi siduwana chiththaye athulweema ganath video ekak karanna pl.obata ikmanin pathanade awabodawethwa.
bohomathma pin maniyani danuwath kirimata idiriyatath mewani wadagath desana balaporottu wemi theruwansarai
Theruwan Saranai Madam. Thank you!
Great speech!! Mage pranamaya!! Obathumiya eda Sita ada wanathek itha mahansiyen ita kapaweemen soya yana .ese soya apita beda dena me adyathmika isawwa gana obathumiyata thiyena danuma pilibadawa mage pranamaya wewa!!
Budusarani oba thumiyta
Sri dalada samidu pihitai Oba thumiyata
mama school yna lamayek. mata hambuna kundalini shakthiya athi kr ganna widiha gen pdf ekak. itihn ek try krnn kalin obathumigen e pilibadawa dn gnn on. contact krgnn widihk thiynw nm number ek dnn puluwan nam loku pinak.
සුවපත් වේවා !
Thank you so much 🙏
ඔබට බුදු සරණයි
Thawath meaningful dewal apita gena aamata obata shakthiya labewa.....🙏
Thank you, miss
Thank you so much mother universe 🙏🙏💗
Thank you very much for the interesting information. 🙏
Theruwan saranai.chittakzana 17 Gena vidio 1 karanna
ස්තුතියි.ඔබතුමියට.🍁🍁🍁
Fr.pio ඉතාලියේ සාන්තු වරයෙක් ඔහුගේ පියා අතීශය පාපී අයෙකු විය එම පියා තම මරණාසන්න මොහොතේ තම පාපී ජීවිත කතාව ගැන පියෝ පූජක පුතුට කිව්ව බව පැවසේ
Obathumiyata thawa thawath saktheya dahereya labaywa watena desanawak obata pin
Sister,maranaysi, chititai 2 neda, miyayana hema mohorhakama,chitiya sidda wen neneda???
මං මේ සුවපත් චරනය අහන්න් පටන් අරන් සති දෙක්ක් වගේ කාලයක්. ඇත්තටම අපි ඉන්නේ කොහේද කියලා හිතෙනවා.ඔබතුමිය මරණය ගැනයි කිවේ. මට මොනවා වෙයිද දන්නැ.ඒත් මං හරියට මිනිසුන්ට උදව් කරණ කෙනෙක්. එක මනුස්සයෙක් දවසක් මට කරපු උදව්වකට මට බුදුබව ලැබෙනවා කිවා. ඒවා මත්ක් වෙනකොට හරි සතුටක්. ඒත් ඉතින් අවසානේ මොකක් ව්‍ර්‍යිඩ දන් නෑනේ. මං අවුරුදකට සැරයක් ඔස්ට්‍රෙලියා එනවා.මගේපුතා ඉන්නේ එහේ .ඒආව වෙලාවක මට n.zland enna puluwan.මට ඔබ තුමියව මුණ්ගැහෙන්න පුලුවන්ද?
අනේ මට අවස්තාවක් දෙන්න.
මේ ලබාදෙන දැණුමටඔබතුමියට පින්සිදු වේවා..............!
සම්මා සම්බුදු සරනයි.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුලුවන් ,, එන්න
sau.wije@yahoo.co.nz මගේ ඊමෙල් එක
Yojanawak lesin Ape Aluthgamgoda swamin wanse saha A S Balasuriya Mathithuma samagayh sambanda wer sanwada pawathwa thawa thawath me danum paddathya pulul kara wiwara kara apita sathyabodaya labee lata salaswa dena lesa dayabara guruthumiya oven illa sidinnata kamaththemi. Theruwan saranai !!niduk nirogi deergayu wewa!!
🙏🙏💚💚 ස්තූතියි.
හරි ම ලස්සන වැඩසටහනක්👍...🌌
Thank you very much