ලෝකයට ඉපදිලා ආවේ කවුරු වෙන්නද? නවසීලන්ත අධ්‍යපන ක්‍රමය සොයාගන්නේ කොහොමද ? 🇱🇰🇳🇿

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 137

  • @divinejourney-official50
    @divinejourney-official50  2 года назад +19

    ✅✅❎ සු- චරණය = හරි ( යහපත් ) මග
    ruclips.net/video/bt9VdqvYDSc/видео.html
    කොටස් ( catogaries ) 7 කියල වැරදීමෙන් කියනවා ඒක category 6 යි තියෙන්නේ , ඒක නිවැරිදි කරල සවන් දෙන්න ,,

    • @nadg6432
      @nadg6432 2 года назад

      Ok mis

    • @විමුක්තියසොයා
      @විමුක්තියසොයා 2 года назад

      තෙරුවන් සරණයි මිස්

    • @nadunmaduranga112
      @nadunmaduranga112 2 года назад

      මට 11:11 පෙනිලා ඊට පස්සේ ඔයාගේ ඒ සම්බන්ද සහ විශ්වය සම්බන්ද අනෙකුත් වීඩියෝස් බලලා මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ,
      2020 අගෝස්තු වල ඕස්ට්‍රලියා ඉඳන් ගෙදර ආවේ දහසක් බලාපොරුත්තු එක්ක කසාද බැඳල සතුටින් ජීවත් වේන්න, ඒත් ආපු දවසේ ඉඳන්ම පුදුම කරදර වලට මූන පෑවේ,
      දිවිය ලෝකයක් වගේ තිබුන මගේ ගෙදර අපායක් වෙලා අම්ම තාත්ත පෙන්නන්න බැහැ, දැන් මට ඩිප්‍රෙශන්, ඩොක්ට හම්බ වෙන්න යනවා, කොයි වෙලේ පිස්සු හැදෙය්ඩ කියල බයෙන් ඉන්නේ
      ඔයා මේව කරන්නේ හරියට දැනගෙනද, මට වගේ පිස්සු හැදෙන්න ඉන්න අයගේ වගකීම බාර ගන්නේ කව්ද

    • @pererachaminda386
      @pererachaminda386 2 года назад +1

      @@nadunmaduranga112 matah ohoma una karadara vedi una avata uththara hewwa.me v d o lebuna thenks kara. Eth mnt hemdema neti una methumiya hari them kirimak katanne ther genimata hoda parsarayak ona mt thibuneth ne enna nivasak thibuneth ne kanna hoyagannavath beri tharm hitha peeda kativa thibuna mb kale palamu veniyata ude kauruth 4 5 vage ( vela tjora gatthe minis katahadaval avadi veemata pera nisai) mn karapu ekama deya thami kisima deyk nositha kurulu hadata savan dunna eka vishvaya obata para penvai methumiya hari obata sahanyk lebena bava visvasayenma inna palmuva mona peedanaya thibunath hemin eva siyalu deliha ganna heki vevi theruvn sarani 🙏

    • @nadunmaduranga112
      @nadunmaduranga112 2 года назад

      @@pererachaminda386 විශ්වය කියල දෙයක් නැහැ, ගාර්ඩියන් ඒන්ජල්ස් ල කියල අය නැහැ අපිට උදව් කරන්න බලාගේන, එහෙම අය ඉන්නව නම් මේ පොලිම්වල මැරෙන අයට උදව් කරන්නේ නැත්තේ ඇයි. ඒන්ජල් නම්බර්ස් කියලා බොරු වගයක් දාලා තියෙනවා, හොයල බලන්න ඒවගේන් සාර්තක උනු අය ඉන්නවද කියල, මට නම් එහෙම උනේ නැහැ සමහරවිට මම පව්කාරයෙක් වෙන්නෙති එහෙම එකෙකුට 11:11 පෙනුනේ ඇයි කියලයි මට ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන එක වීඩියො එකක් තියෙනව මිනිත්තු 20 විතර වගේ විශ්වය ගැන කියල දෙනව. මිනිත්තු 20න් විශ්වය තේරුම් ගන්න පුලුවන්ද මිනිහෙකුට, බුදුන් වහන්සේ කියල තියෙනව විශ්වය තේරෙම් ගන්න හ්දන්න එපා කියලා අපිට තේරුම් ගන්න බැහැ කියලා ඒත් මෙයා කොහොමද එහෙම මිනිත්තු 20න් කියල දෙන්නේ

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 Год назад +2

    ජීවිතේ ගොඩක් දුර ගිහින් උනත් තමා පිළිබඳ විශ්ලේෂණයක් කර ගන්න පුළුවන් උනා. ඔබ තුමිය ට බොහොම ස්තුතියි.

  • @m.madhushanisakunthala4122
    @m.madhushanisakunthala4122 Год назад +2

    අපි සත්‍ය ස්වභාවයෙන් අවබෝධයෙන් කටයුතු කරන්නෙ.. අපේ පවුල. ලෝකයේ ආරභයේ පටන් පහලවුන , සහ පහල වන විවිධ ශාස්තෲන් වහන්සේලා දේශනා කල ධර්මයන් මෙන්ම ආශිර්වාදයන්ද එකට කැටිවෙලා තියෙන්නෙ, එකට ගැබ්වෙලා තියෙන්නේ මේ මුලු මහත් විශ්වයේ. ඉතින් ස්තූතී 🙏 ඔබේ මුණගැහීමත් අපි ආදරෙන් පිලිගන්නවා.. 🙏 ඔබේ ජීවන ගමනට , මේ උතුම් සංචාරයට මම හදවතින්ම සුභපතනවා වගේම.. හදවතින්ම ඔබව නමස්කාර කරනවා ❤️ අම්මාත් මමත්.
    බොහොම ස්තූතී ඔබේ මේ කර්තව්‍යයට. අපි අවශ්‍ය මොහොතේ ඔබේ මේ අධ්‍යාත්මික සංචාරය නරඹනවා ඒන්ජල් නම්බර්ස් හරහා.
    තවත් දෙයක් පැහැදිලි කර්ගන්න අවශ්‍යයි.
    තමාගේම ප්‍රතිබිම්බයක් වැනි කැඩපතක් ආකාරයෙන් වුවද දැකිය හැකි, තවන් සමග ඉන්න බව හැගෙන නිවුන් ගිනිදැල්ල යනු කුමක්ද? මේ ගැන කෙටි සොයා බැලීමක් කරා මට ලැබුන ඒන්ජල් නම්බර් එක හරහා. මම අහන්නේ ( නිවුන් ආදර සහකරු ගැන නෙවෙයි. ) ඉහත සදහන් කල නිවුන් ගිනිදැල්ල කුමක් ද ? එයයි අප අතර ඇති සම්බන්ධය. එයා හරහා වන කාර්‍යභාරය? අපි ඒ වෙනුවෙන් කරන්නේ කුමක් ද? නමුත් වඩා වැඩි පැහැදිලි කරගැනීමක් අවශයයි.. ඒ වෙනුවෙන් වීඩියෝවක් නිකුත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. 🙏🙏🙏 තෙරුවන් සරණයි ! විශ්වයේ ආශිර්වාදයෙන් හැමදේම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුභපතනවා !!!! ඔබට මල් මතින් ඇවිදින්නටත්, තව තවත් මල් මාවත් විවර වෙන්නටත් සුභපතනවා. 🙏🙏🙏🙏නැවතත් ස්තූතී!!!!!!
    We deal with understanding in true nature.. our family. The doctrines and blessings preached by various sages that have come down since the beginning of the world, and will continue to come down, are congealed together, and are conceived together in this whole great universe. So thank you 🙏 and we accept your meeting with love.. 🙏 I wish you the best for your life journey, this great trip.. I worship you from the bottom of my heart ❤️ Mom and I.
    Thank you very much for your work. We watch this supernatural journey of yours at the moment of need through Angel Numbers.
    One more thing needs to be clarified.
    What is the twin flame that feels like being with the nursery, even in the form of a mirror like its own reflection? I did a brief research on this through the angel number I received. I am asking (not about the twin love partner.) What is the twin flame mentioned above? That is the relationship between us. The charge through him? What are we doing about it? But more clarification is needed.. Kindly request to release a video for that. 🙏🙏🙏 Blessings! With the blessings of the universe, I wish you success in everything from the bottom of my heart!!!! May you walk on flowers and wish more flowers to open. 🙏🙏🙏Thanks again!!!!!!

  • @uththarajayathilaka3671
    @uththarajayathilaka3671 2 года назад +11

    අපේ රටේ අධ්‍යාපනය මේ දේ තුලින් බලද්දි කොච්චර ප්‍රාථමික මට්ටමකද තියෙන්නෙ කියල හිතෙනව.ඇත්තටම soul purpose එක හරියට හඳුනා නොගැනීම නිසා අපේ රටේ පාසල් තුලින් සමාජයට, මානසිකව අවපීඩනයට ලක්වූ ළමයි කොටසකුත් එලියට එනව කියල මං දකිනව..විවිධ දක්ශතා තියන ලස්සන අනාගතයක් තියෙන්න තිබුන ලමයි..පාසල තුලින්ම මේ පොදු අධ්‍යාපන රටාවට රැගෙන යන ක්‍රමවේදය නිසා පාසලෙන් එලියට යනකොට නිකමුන් බවට පත්වෙලා එලියට යන අවස්ථා මං ගොඩක් දැකල තියනව..ඒක හරිම අවාසනාවන්ත තත්වයක්..අපි කවද්ද අපේ පුංචි ළමයි හැමෝටම සතුටින් පිරුණු හදවත් උරුම කරල දෙන්නෙ..ලස්සන හිත් හදල දෙන්නෙ..ළමයෙක්ගෙ soul purpose එක හොයාගෙන වැඩිහිටියන් කටයුතු කරන එකනම් කළ යුතුම දෙයක්..
    සෞභාග්‍යා මිස් අද දේශනයත් ගොඩක් වටිනව..ගොඩාක් ස්තූතියි මිස්..

  • @නිර්වානමග
    @නිර්වානමග 2 года назад +8

    බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ..සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏.ස්තුති .පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @dggagunathilaka-rw7fo
    @dggagunathilaka-rw7fo 7 месяцев назад +1

    Desanawa I thama vishistai obata teruwan saranai devipihitai

  • @nipunikamadubashini1315
    @nipunikamadubashini1315 2 года назад +4

    ඔබතුමියගේ කටහඩින් මා නැවතත් පියවි සිහියට පත් වුණා .ඔබතුමියට පින් සිද්ධ වෙනවා ...🙏🙏🙏❤️

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 года назад +11

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමියටත් සියලු දෙනාටත් 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @marasinghedilini9066
    @marasinghedilini9066 2 года назад +6

    ලංකාවට සුදුසු ම අදහස් දැක්වීමක්
    ස්තූතියි ඔබට.. 🎀

  • @sveditz117
    @sveditz117 2 года назад +3

    මේ වීඩීයෝ එක මට ගොඩක් වැදගත් උනා..ඔබතුමියට බොහොම පිං ❤️ සුවපත් වේවා 💚

  • @slgenuine7906
    @slgenuine7906 2 года назад +5

    🙏💜️ 111 th Video ✌️🌞👌
    ඔබ තුමියගේ සියලු අරමුණු සඵල වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි
    💥💥💥

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 8 месяцев назад +1

    ඔබතුමියට බොහොමත්ම ස්තුතියි, ගොඩක් පින් 🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏

  • @wasanthiganga2735
    @wasanthiganga2735 Год назад +1

    ස්තුතියි ඔබතුමියට ..වටිනා දේශන යක් ඔබට තෙරුවන් සරනයි ..🙏

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 8 месяцев назад +1

    ස්තූතියි

  • @kmilsaod1925
    @kmilsaod1925 2 года назад +9

    පිනට ඔබතුමියට සුභම සුභ උදෑසනක් ලැබුවාවු නව වසර සුබ නව වසරක් වේවා කරන-කියන කටයුතු සියල්ලම සාර්ථක වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිට

  • @apsaraperera852
    @apsaraperera852 2 года назад +4

    තෙරුවන් සතු අනන්ත ගුණ බෙලෙන් ඔබතුමියට යහපතක්ම වේවා!

  • @kumudukumudu9283
    @kumudukumudu9283 2 года назад +4

    ඉතාමත් වටිනා වැඩසටහනක් මෙය. ඔබ තුමියට බොහෝම ස්තුතියි ❤ ඔබ තුමියට තෙරුවන් සරනයි ❤ 🙏 🌹

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 года назад +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!

  • @taniyawijerathna...
    @taniyawijerathna... Год назад +1

    Thank you miss 🙏💜💛

  • @surangiwijesinghe877
    @surangiwijesinghe877 Год назад +1

    විශ්ව මාතාවට ස්තුතියි....මේ මොහොතෙ ඔබ තුමියගෙ දේශනාව..මට ඉතාම වටිනා දෙයක්..මැතිණිය ඔබට ස්තූතියි..

  • @priyachooty
    @priyachooty 2 года назад +4

    දෙමව්පියන්ට බොහෝම වැදගත් වේවි ඒ වගේම තම තමාටත් වැදගත්...ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏 විශ්වයටම ස්තුතියි ස්තුතියි ස්තුතියි♥️✨🙏

  • @මහී-ථ9ශ
    @මහී-ථ9ශ 2 года назад +4

    ඉතාමත් වැදගත් මාතෘකාවක් මිස්..අපිව දනුවත් කලාට බොහොම පින්..තෙරුවන් සරණයි 🙏

  • @denaly9387
    @denaly9387 2 года назад +4

    ඉතා වටිනවා. තෙරැවන් සරණයි🙏

  • @thenuwarapushpa8015
    @thenuwarapushpa8015 Год назад +1

    Theruwan saranai obathumiyata. Godak stuthi

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 года назад +1

    අමිලවූ මෙහෙවරට බොහොමත්ම ස්තූතියි .

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 2 года назад +3

    ගොඩක් වටිනවා ස්තූතියි ඔබ තුමියට තෙරුවන් සරණයි !!!

  • @malshajayamini5644
    @malshajayamini5644 2 года назад +1

    බොහොම ස්තූති වාසනාවට මේ චැනල් එක දැක ගන්න ලැබුන 🙏 තවත් දැනුම ලබා දීම ගැන ස්තූති වෙනව

  • @tharushipiumika643
    @tharushipiumika643 2 года назад +1

    තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 Год назад +1

    Oba thumiyata sthuthi

  • @pemi_yt.
    @pemi_yt. 2 года назад +3

    Obage desana godak arthawath.vidio ekakk anakan balagena hitiya.Theruwan saranai davipihitai.samanthi premarathna

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 2 года назад +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @indrailanganthilaka978
    @indrailanganthilaka978 2 года назад +3

    හොද පැහැදිලි කිරීමක් .ස්තුතියි ඔබතුමියට .

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 2 года назад +2

    බොහොම ඉස්තුති
    බුදුසරණයි ඔබතුමියට

  • @dkk9339
    @dkk9339 2 года назад +3

    Theruwansaranai,Devipihitai
    🙏🙏🌸🌸

  • @pasindumadhushanka3831
    @pasindumadhushanka3831 2 года назад +1

    ඉතාම වටිනා අදහස් දැක්වීමක්.ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි 💐

  • @ලෝකයේන්ඒපිට
    @ලෝකයේන්ඒපිට 2 года назад +1

    ඔබ තුමියට තේරුවන් සරණයි ගොඩක් පිං මට ඒකම දේයක් දැනගන්න ඕන @ මේ ලෝකයතුල ජීවත්වේන කුරා කුඹියේකුටවත් කිසිම හිංගියක් හිංශාවක් පීඩාවක් අවැඩක් අශාධාරණයක් අයුක්තියක් නොකර ජීවත්වනවිට මිනිසුන්ගේන් අබුත ජොදනාවල් ලැබොන්නේ ඇයි සමහර මිනිස්සු ගැන හරීම කනගාටුයි @ මම පින්දහමි බන බාවනා කරගේන ඉන්න කේනේක් @ තේරුවන් සරණනයි දේවිපිහිටයි

  • @kanjioman983
    @kanjioman983 2 года назад +4

    Suba aluth auruddak wewa madam

  • @dananjayagomez6108
    @dananjayagomez6108 2 года назад +4

    Ammoo voice ekak daanakn balagena hitiye miss. Ai dan vedio daanna godak kal yanne. Oyaa busy da.

  • @achiniupeksha7954
    @achiniupeksha7954 2 года назад +2

    ගොඩක් වටිනා වැඩසටහනක් 🙏🙏🙏

  • @broooooo5575
    @broooooo5575 2 года назад +1

    💖🎶🎶🎸📯💗සුබම සුබ අනාගතයක් වෙවා

  • @avishkashehan8364
    @avishkashehan8364 2 года назад +3

    ගොඩක් වැදගත් උනා 🙏🏻🙏🏻🙏🏻

  • @යුගයකනිමාව
    @යුගයකනිමාව 2 года назад +1

    ඔයාගෙ දේශනයන් වලින් කියන දේවල් හරියටම හරි

  • @ranjipg607
    @ranjipg607 2 года назад +1

    Teruwan saranai a page wishwa gurutumita obatumiya ge desha na awrudu ganak Asa malabagath gewa aloka anantY peeduna talagasak wage mage oluwa udaeyta 3 npasuwa Pena aloka anantai madakin aloka men obatumiya bebalewa t s

  • @pererachaminda386
    @pererachaminda386 2 года назад +1

    Oba thumiya ge v d o belima thulin loku avabodayk lebuna thenks theruvn sarani 🙏

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 года назад +1

    සුවපත් වේවා උත්තමාවියනි ........

  • @raniari6013
    @raniari6013 2 года назад +1

    Bohoma pin obathumiyata theruwam saranai devi pihitai

  • @nisheda8933
    @nisheda8933 2 года назад +3

    හරවත් දේශනයක් ❤

  • @sachinthakahawewithana7192
    @sachinthakahawewithana7192 Год назад +1

    what a pleasant surprise to know that you reside within 20km . thank you for the video

  • @user-ih6ef6td9u
    @user-ih6ef6td9u 2 года назад +3

    ස්තූතියි මැඩම් 💚

  • @piumirashmika8430
    @piumirashmika8430 2 года назад +1

    Godak watina deshanayak...oba thumiyata godak sthuthi..🙏🙏

  • @tarotstar5265
    @tarotstar5265 2 года назад +2

    ගොඩක් වැදගත් කාරණාවක් මිස්..තෙරැවන් සරණයි!!!

  • @wijesooriyaakwijesooriyaak5962
    @wijesooriyaakwijesooriyaak5962 2 года назад +2

    ඇත්තටම මනස නිරවුල් උනාම ආත්මය කතා කරනවා අත්දැකිමෙන් කියන්නෙ

  • @ranjipg607
    @ranjipg607 2 года назад +1

    Madakin a aloka men obatumiya etulu pawle siyalu DENA bebalewa Teruwan saranai mage wishwa gurutumita ❤️💐💐💐💐

  • @pkcreationz6655
    @pkcreationz6655 2 года назад +1

    බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏🌸❤️❤️

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 Год назад +1

    Mis oya hari api thamath vananthare ipaduna demaupyange uvamana itu karala marila yanava hitha athule therapunu me deval oba thumiya Katha karanava obata pin e kiyanne kauru virudda unath vishvaya innava neada obe desanaven ma dahirya math una sththy obata

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 2 года назад +1

    Aththatama kuda daruwatath pawa vatina kathawak.viweka athi unu vitai sampurna asa baluwe.harima vadagath,obata sthuthi theruwan saranai🙏🙏🙏❤️

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 года назад +1

    After a long time. Theruwan Saranai Madam 🙏

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 2 года назад +1

    තෙරුවන් සරණයි

  • @surajwarnakulasuriya9638
    @surajwarnakulasuriya9638 2 года назад +1

    ඔබට පින්

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 10 месяцев назад +1

    මිස් මට 8ක් දහයක් විතර කැමති ඒවා තියෙනවා❤

  • @sandyreimer6152
    @sandyreimer6152 2 года назад +1

    🙏🙏🙏සුබ දවසක් වේවා!!!🙏🙏🙏

  • @shamaindika7542
    @shamaindika7542 2 года назад +1

    Thank you so much miss. Budu saranai. 🙏🙏🙏🙏❤️

  • @jeewanjayarathnaforadults2642
    @jeewanjayarathnaforadults2642 2 года назад +1

    Thanx very much.great explanation.

  • @smjayantha3304
    @smjayantha3304 2 года назад +1

    🤚👍👍👍💖💖💖💖🏵️ස්තුතියි ඔබතුමියට

  • @Hotcoffee11111
    @Hotcoffee11111 Год назад +2

    11 ම තියනවනම් මිස් 🦄. මගේ number eka 1 💫

  • @hksanjeewalakmal2802
    @hksanjeewalakmal2802 2 года назад +1

    Godaak sthuthi...bs..

  • @nadeeka543
    @nadeeka543 2 года назад +1

    Thanks very much for sharing this. Really useful. ❤🙏

  • @patriciaabey9825
    @patriciaabey9825 2 года назад +1

    Thank you so much God bless you 🙏🙏🙏 🌺🌺🌺

  • @ranjipg607
    @ranjipg607 2 года назад +1

    Pirisidu Karan sith mansala damsisilen beduwa a semata oba hadaliry satutin sidawa damanna ta kelesun gana aduren delu pahanakya guru awa wishwa dorin 💐❤️

  • @dulanisilva3880
    @dulanisilva3880 2 года назад +1

    Very informative and helpful, I like what you spoke regarding NZ education system. I live in NZ, and my child will start going to school from next yr.. I also have many talents except the movement one in ur list and my baby is a very good communicator.. teruwan saranai 💐♥️

  • @UdayaSriPandukabhaya
    @UdayaSriPandukabhaya 2 года назад +2

    Thanks, Good one !

  • @gangasanjeewani7785
    @gangasanjeewani7785 2 года назад +1

    Wishwayata Sthuthi wewa.Theruwan saranai obata . 💜💜💜❤️❤️❤️❤️

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 2 года назад +8

    දරුවන් සිටින මව්පියන් සදහා මිල කල නොහැකි දේශනයක්. මෙවැනි කාරණා අපි පාසල් යන කාලයේ අහන්න තිබුනනම් අද ඉන්න තත්වය ගොඩක් දුරට වෙනස් වෙන්න තිබුන. වැදගත්ම දේ තමයි අපේ දෙමව්පියන් මේව ගැන දැනුවත් වීම.ඔවුන් ඔවුන්ගේ න්‍යායපත්‍රය දරුවා පිටින් පටවා සතුටු වෙන්න උත්සාහ කරනව..

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 Год назад

      Sahathiks aththa e kale vitharak nemey varathamaneth venne e demay athimata mokuth na avsanaye uththare mokuth na

  • @eapariyawansapm1447
    @eapariyawansapm1447 Год назад +1

    Dear Madam
    Excellent explanation.
    If parents can make a self-research book for their children from their little hood, later parents can understand their child's inner potential.
    In that book, parents can mention a child's abilities and special happenings under several categories. Like the occasions of getting compliments, gifts, certificates, etc
    If we write such a book for a famous singer, that self-research book may be full of compliments achieved for singing items.
    Then it is easy to understand his soul purpose.
    Thank you again for your great lecture.

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 года назад +1

    Thank you madam 😊....

  • @achalafernando5277
    @achalafernando5277 2 года назад +1

    Thankyou madam ❤️❤️❤️🙏🙏🙏

  • @nadg6432
    @nadg6432 2 года назад +2

    Thank you💗💗💗🙏🙏🙏🌷🌷🌷

  • @sasikakumal5013
    @sasikakumal5013 2 года назад +1

    mis man hithanne mama aiti thinker kiyana kotasata mama vishvaya gana nivana gana noyekuth dewal hoyanawa mama mage deuti eka hoya ganne kohomada obathumiyawa hamuwela katha karanna puluvanda

  • @mihirangiamawin1737
    @mihirangiamawin1737 2 года назад +1

    Thank you so much

  • @shnv999
    @shnv999 2 года назад +1

    Thank you so much 💕

  • @virginnirmali8944
    @virginnirmali8944 2 года назад +2

    👌💐💐🌾🌾

  • @Awiya227
    @Awiya227 2 года назад +1

    Ane mis notification en nha

  • @wikumtv3094
    @wikumtv3094 2 года назад +1

    kobathumiyata godak pin mage upan dinaya 1987 11 10

  • @shey_p
    @shey_p 2 года назад +2

    🙏🙏🙏

  • @Nora-rx8de
    @Nora-rx8de 2 года назад +1

    තෙරුවන් සරණයි මිස් ඔබ සුවෙන් නේද ගොඩ දවසකින් වීඩියෝව ක් නැත්තේ ඇයිද

  • @padmiabenayake1524
    @padmiabenayake1524 2 года назад +1

    🙏💐💐

  • @akalankajaysingha863
    @akalankajaysingha863 2 года назад +1

    Love always my goddess ❤️

  • @mmsadusadusaadu6258
    @mmsadusadusaadu6258 2 года назад +1

    Mis monade karath puduma kalakirimak dukak tharahak hithata anawa aurdu2k withara misge vdeo balanawa bahawana karanawa aramunak thiyanawa puduma widihe badaka sith wadana walin mama kalakirila mis inne thawagodak dewal thiyanawa podikaleth puduma widihata manasikawa dukwinda kiyana kenak naha mis

  • @chandimaperera5277
    @chandimaperera5277 2 года назад +1

    තෙරැවන් සරනයි, මැඩමි ඉතාම වැදගත් කරනක් මැඩමි එක්ක, share කරගන්න කැමතියි. කොහොමද මැඩම් contact කරගන්නෙ.

  • @Awiya227
    @Awiya227 2 года назад +1

    Missge mail ekq denna puluwnda mata podi deyak katakaragnna mis udawwak

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishenajith9185
    @nishenajith9185 2 года назад +1

    🌹🌹🌹👌

  • @KAPS20
    @KAPS20 2 года назад +2

    🦋🦋🦋🌺🌺🌺🙏🙏🙏

  • @Wayward_prince
    @Wayward_prince 2 года назад +2

    😍❤

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 2 года назад +1

    🌸🌸🌸🙏

  • @menakawarnasooriya4289
    @menakawarnasooriya4289 2 года назад +1

    🙏

  • @dimuthkarunarathna3162
    @dimuthkarunarathna3162 2 года назад +1

    👌👌🌹🌹🌹🌹🌹🌹🙏

  • @mindandheart4213
    @mindandheart4213 2 года назад +1

    🙏🙏🙏❤❤❤

  • @hellobroothar6622
    @hellobroothar6622 2 года назад +1

    මිස් කවුන්සිලින් කරනවද මිස්

  • @chitranipathirage820
    @chitranipathirage820 2 года назад +2

    Ibu alutavrudasubanvavasrakveva🌷🌷🌷🌷,