මං ගොඩාක් සතුටින්, ආදරෙන් ඉන්න ධනවත් කෙනෙක්.... මම මගේ විශ්වීය අධ්‍යාත්මය සමඟ ඒකාත්මික වෙලා සදාකල් සාමයෙන් සමෘද්ධියෙන් සතුටින් ජීවත් වෙමි... I am happy, prosperous and abundant. I am aligned with my higher self...
I am Rich.I'm powerful.I'm healthy.I'm beautiful I'm loyal I'm successful. I'm weiss. I'm kind I'm respectful myself and other. I believe the universe and that I do my best .I'm wealthy .everything I need it come in right moment right time forward to me .and I'm a happy and enjoying my life .thank you for everything I have .I belive the universe and I believe myself..Thank you saubhagya ... you are doing such a great thing.😍😘🌻🌻🌻🌻🌼🌼🌼🌼🌹🌹🌹🌹
මං ගොඩාක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්. මං මගේ විශ්වීය අධ්‍යාත්මය සමඟ ඒකාත්මික වී සදාකල් සමෘද්ධියෙන් හා සාමයෙන් ඉන්නවා. I am happy, prosperous and abundant. I am aligned with my higher self 🙏🧡
Mama godaaaaaaaaaaaaaaaaaak sathutin inna kenek..mama wishawayath samaga ekathu we mage saubhagya laga karaganna kenek... thank you miss theruwan saranai 💐🙏
"I Am Happy, Prosperous And Abundant...I'm Alined With My Higher Self!!! ♥️✨🧚🏻♀️" Thanks For The Everything My Dearest Universe...Thanks For The Everything...!!! 🙏🏻♥️🌎
Today I'm so happy to tell you this , I'm a most happiest, procperss, abbundent lucky women in the universe. I want to than you and my lord jesus. Wish you a all the best .
I am happy, prosperous and abundant. I live peacefully with harmony. I bloom and enlightened with my higher self. Dear madam , your words are so powerful and crystal clear , feels like Devine melody. 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹 from Canada 🇨🇦
මහත්මිය, ඔබ කතා කරන වචන වල සුවපත් බවක් තිබෙනවා 🙏❤
මම ඉතාමත් සතුටින් සිටින සහ ආදරෙන් සිටින ඉතා ධනවත් කෙනෙක් .
විශ්ව මාතාවට ස්තූතියි .!🙏🙏🙏
මාගේ ඉශ්ථ දේවතාවන්ට ස්තුතියි .❤️🙏ඔබ තුමියටත් ස්තුතියි . ❤️❤️❤️💐
මම ගොඩක් සතුටින් ඉන්න ගොඩක් දනවත් කෙනෙක් .මම මේ විශ්වීය ආද්‍යාත්මය සමග මුහු වෙමින් කටයුතු කරන්නෙමි. ස්තූතියි
මම ගොඩාක් සතුටින් ඉන්න ඉතා ධනවත් කෙනෙක්.මම මගෙ විශ්වීය ආද්‍යාත්මය සමග ඒකාබද්ධ වෙලා සාමයෙන් සතුටින් ජීවත් වෙමි.ස්තූතියි විශ්ව මාතාවනි! හැමදේටම ස්තූතියි!!!මගෙ ඉශ්ට දේවතාවුන් වහන්සේලටත් ස්තූතියි! ඔබ තුමියටත් ස්තූතියි!❤
මම ගොඩක් සතුටින් ..සෑම අතින්ම මම ඉතාමත් දනවත් ..මම විස්වයේ ආද්‍යාත්මය සමග ඒකාත්මික වී සාමයෙන් සතුටින් ජිවිත්වනවා...ඔබ තුමියටත් මගේ ආදරනීය විස්වයටත් බොහෝමත්ම ස්තුතියි ..ස්තුතියි ...ස්තුතියි ...❤
මම ගොඩාක් සතුටෙන් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක් මම මගේ විශ්වීය අධ්‍යාත්මයත් එක්ක ඒකාත්මීය වෙලා සාමයෙන් සතුටෙන් ඉමි❤
මම මේ ලොව විශ්වාස කරන්නෙ මේ උතුම් විශ්වයයි විශ්වයේ ශක්තිය අනන්තයි අප්‍රමාණයි
ppppppppppui oi
8a
I am happy prosperous and abandant i am aligned with my higher self
මම මේ ලෝකෙ ගොඩක්ම විශ්වාස කරන්නේ බුදු දහමබුදුදහමේ කවදාවත් අපේමේ ගෞතම බුදු පියාණන් වහන්සදේශනා කරල තියෙන්නෙහැම කෙනාමසතුටින් ඉන්න කියලාඒ වගේම විශ්වයත්මට ගොඩක් විශ්වාසයිමට ගොඩක් දේවල් ලැබිලා තියෙනවාවිශ්වයටස්තුති වන්ත වේවාමම දන්නවාඔබතුමිය කියනසැමදෙයක්මසත්තයිඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වේවාවිශ්වයටත්ගොඩක් ස්තුතිවන්ත මේවා🙏🙏🙏🙏🙏
මම ගොඩාක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්...මම මගේ විශ්වයේ අද්‍යායත්මයත් සමග ඒකාත්මිකවී ජීවිත කාලයම සතුටින් සාමයෙන් සමුර්ධිමත්ව එකිනෙකාට උදව් කරමින් හොදින් ජීවත් වෙමි...
මම ගොඩක් ධනවත් සතුටින් ඉන්න කෙනෙක් මට විශ්වයේ අධ්‍යාත්මයක් ඵක්ක එකතු සමුර්ධිමත්වධනවත ධනවත් ඉන්න කෙනෙක්
Mama
Mata udau karanna puluwan da
මන්.ගෙඩක්. සතූ ටීන්.ඉන්නෙ. කෙනෙක්. මම.ගෙඩක්. ධනවත්
Man sathutin inna kenek. Wishwa sakthi balayen danawath kenek
Bs
ගොඩක් ස්තූතියි.. මම ගොඩක් සතුටින් ඉන්නේ. සිත එක අරමුනක තියාගෙන මගේ higher self එකට මම යනවා
මම ගොඩක් සතුටින් ඉන්න ගොඩක් හොද කෙනෙක්. සුබවාදීව විශ්වය සමග ගණුදෙනු කරන ශක්තිමත් කෙනෙක්. විශ්වය හැම මොහොතක් පාසාම මාව සෞභාග්‍යවත් කරනවා... ඒකට මේ ආදරණිය විශ්වයට ස්තුති වෙනවා. මට මේදේවල් කියාදෙන ඔබ තුමියටත් ස්තුති වෙනවා. මේ සියලු දේ විශ්වයේ ආදරණිය ආශීර්වාදය ක් කියා මම නිතරම විශ්වාස කරනවා. ආදරෙයි
ඔබතුමිය ගේ කටහඩ ඇසුනු ගමන් අපේ විසිරුණු සිත ඒකාත්මික වෙනවා. මගේ එක සිහිනයක් ඔබතුමිය , a.s.බාලසූරිය මහතා, කාලයාත්‍රී , අවකාශ යන චැනල් කරන අධ්‍යත්මිය උතුම් මිනිස්සුන් එකම තැනක හමුවි මේ ධර්මය කතා කරන්න ආදරය කරුණාව දයාව මත්‍රිය පෙරදැරි කරගෙන දේශනා අහන්න ආසයි.. ව්ශ්වය සත්‍යයක් සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා සියලුම පහසුකම් ලැබෙනවා බාවනාව ඉතා උතුම්. තෙරුවන් සරණයි 🙏 🌹 ❤
විශ්වශක්තිය ගැන හොදින් අවබෝධ කර ගත් කෙනෙක් හැටියට, විශ්වශක්තිය නිසා තමා අද අපිට හිතන පතන සියලුම දේවල් ඒ ආකාරයෙන්ම ලැබෙන්නේ..සතුටින් සිටීමේ රහස, විශ්වශක්තිය හා සම්බන්ද වීමයි...විශ්වයට බොහොමත්ම ස්තූතී.
මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්.විශ්ව ශක්තිය සොබාදහම මම අදහනව.එහි පිහිට මට ලැබෙිවා!
මම ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.. මගේ මැනිකත් එක්ක..අපි දෙන්නට සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් වීම ගැන විශ්වයට ගොඩක් ස්තුති වන්ත වෙමි 🙏🙏🙏
අපි ගොඩක් සැපෙන් සතුටින් ඉන්නවා.ධනවත් කම නිහතමානී කම මගේ ජිවිතේට ආභරණයක්. මං මගෙ විශ්ව මාතාවට ආධ්‍යාත්මය ට ඒකාත්මික වෙලා.Thank you universe. Thank you gadi enjel.🙏🙏🙏
🎉😂❤❤❤❤❤❤❤❤❤
මම ගොඩාක් ආදරෙන් සතුටින් ඉන්න ඉතා ධනවත් කෙනෙක් .මම විශ්වය හා ඒකාත්මික වී ආදරණීය ධනවත් සමෘද්ධිමත් සාමයෙන් පිරුණු පරාර්ථකාමී ජීවිතයක් ගත කරනවා💜🙌
මම ගොඩක් සතුටින් ඉන්න ගොඩක් ධනවත් කෙනෙක්.මම විශ්වය සමග ඒකාත්මික වී ආදරණිය ධනවත් සමුර්ධිමත් සාමයෙන් පිරුණු පරාර්ථකාමී ජිවිතයක් ගත කරනවා. 💞🙏🙏💞
මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්. මම මගේ විශ්වීය ආධ්‍යාත්මයත් සමඟ ඒකාත්මික වෙලා සාමයෙන් සතුටින් ජීවත් වෙමි...
Thank you so much madam
මම ගොඩාක් ආදරෙන් හා සතුටින් ඉන්න ඉතා ධනවත් කෙනෙක්.. මම විශ්වය අධ්‍යාත්මයත් සමග ඒකාත්මක වී සමුර්ධිමත් සාමයෙන් පිරුණු ජීවිතයක් සදාකල් ගත කරනවා..❤❤❤❤
මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්.. මං මගේ විශ්වීය ආධ්‍යාත්මයත් සමග ඒකාත්මික වී සාමය සතුට හා සෞභාග්‍ය සපිරි ජීවිතයක් ගත කරමි...!❤️
මම ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ඉතා ධනවත් කෙනෙක්. මම විශ්වය හා ඒකාත්මික වී ඉතා ශක්තිමත් අධ්‍යාත්මය ක් සහ ධනවත් ඉතා සතුටින් පිරි ජීවිතයක් ගත කරන කෙනෙක්. මෙය ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ඉතාමත් ස්තූතියි ස්තුතියි ස්තුතියි. ඔබතුමියටත් ඉතාම ස්තූතියි !!!!!
මේ ලෝකේ තියන හැම සැප සම්පතක්ම සතුටක්ම ලබා දුන් ආදරනිය විශ්වය අනේක වාරයක් ඉස්තුතියි❤️😘🙏
ඔබට ගොඩක්ම ස්තූතියි 🌹🙏🙏🙏මම මෙවිස්වයත් එක්ආදරයෙන් ඉන්න කෙනෙක් මෙවිස්වය විස්වාසයිවිස්ව සන්ධි අනන්තයි අප්‍රමාණයි මේ විස්වය මට හැමදේම ලබාදුන් නාට ස්තූතියි ඔබ තුමියටත් මේ හැම දෙයක්ම කියලා දුන්නා ය ස්තුතියි 🌹🙏🙏💞 ඔබගෙ හැම වැඩසටහන ක්ම මමබලනවා
මම ගොඩක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක් .මම මගෙ විශ්විය අද්‍යාත්මයත් සමග ඒකාත්ම වි සතුටින් සමුර්ධිමත්ව එකිනෙකාට උදව් කරමින් ජිවත් වෙමි
Mama danawatgkenek,mama vishwaya samaga sambanndvee enne hareema satguten
මං ගොඩක් සතුටින් ඉන්න ගොඩක් ධනවත් කෙනෙක් මං විශ්වය හා ඒකාත්මික වී සාමයෙන් සතුටින් ජීවත් වෙමි 🙏❤️
සත්‍යය බව අත් දැකීමෙන් ප්‍රකාශ කරමි. යථාර්ථය මතුකරන ඔබට බොහෝ තුති.
Mama boho sathutin seten godak danawsth kenek mama me veshwayath samaga akathmakawemen jewathwena gamn lokayata biho seth pathMe
Theruwan sarni
මං ගොඩාක් සතුටින්, ආදරෙන් ඉන්න ධනවත් කෙනෙක්.... මම මගේ විශ්වීය අධ්‍යාත්මය සමඟ ඒකාත්මික වෙලා සදාකල් සාමයෙන් සමෘද්ධියෙන් සතුටින් ජීවත් වෙමි...
I am happy, prosperous and abundant. I am aligned with my higher self...
"මම ගොඩාක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්.මම මගේ විශ්වයේ ආධ්‍යාත්මය සමග ඒකාත්මික වී සාමයෙන් සතුටින් ජීවත් වෙමි." (මගේ ජීවිතයට ඔබතුමියගේ දේශනය ලොකූ අස්වැසිල්ලක් වුනා.හදවතින්ම ගොඩක් ස්තූතියි ඔබතුමියට💗)
මම ඉතාම ධනවත්ම කෙනෙක්.මමවිශ්වය හා ඒකාත්මික වී සතුටින් සාමයෙන් ජීවත් වෙනවා.
ඔබටත් පිං.
මම ඉතාමත් සතුටින් සාමයෙන් සෞභාග්‍යයමත් ජීවිතයක් ගත කරන කෙනෙක්.මම මගේ විශ්වීය අධ්‍යාත්මය සමග එක්ව සතුටනු සිටිනව. මේ දැනුම දුන්නාට ඔබට බොහොමත්ම ස්තුතියි
මම ගොඩක් සතුටින් ඉන්න ගොඩක් ධනවත් කෙනෙක්.😊😊😊මම මගේ විශ්වයේ ආද්‍යාත්මය සමඟ ඒකාත්මික වෙම්.ජීවිත කාලයම සතුටින් ඉම්.එකිනෙකාට උදවු කරමින් යහපත්ව ජීවත් වෙම්
මම ගොඩාක් සතුටින් ධනාත්මක ලෙස ජීවත් වෙන කෙනෙක්,මං මගේ අද්‍යාත්මික ජීවිතය හා විශ්වීය ආත්මය අවධිකොට ඒකාත්මික කරමින් සතුටින් සමුර්ධිය උදා කරගෙන සියල්ලන්ටම උදව් කරමින් ධනාත්මක ලෙස ජීවත් වෙමි.ස්තුතියි ඔබට උතුම් මව්නි
I' am happy, prosperous and abundant. I am aligned with my higher self
මම ඉතාමත් සතුටින් ආදරයෙන් ඉන්න ඉතා ධනානවත් කෙනෙක්. මං.මගේ විෂ්වීය අාධාද්‍යත්මයත් සමග ඒකාත්මික වෙලා සාමයෙන් සතුටින් ජීවත් වෙමි මේ වටිනා
පණිවිඩය ලබා ඔබ තුමියට හා උතුම් විශ්වයට ස්තුතියි...
I am Rich.I'm powerful.I'm healthy.I'm beautiful I'm loyal I'm successful. I'm weiss. I'm kind I'm respectful myself and other. I believe the universe and that I do my best .I'm wealthy .everything I need it come in right moment right time forward to me .and I'm a happy and enjoying my life .thank you for everything I have .I belive the universe and I believe myself..Thank you saubhagya ... you are doing such a great thing.😍😘🌻🌻🌻🌻🌼🌼🌼🌼🌹🌹🌹🌹
I'm rich, happy and prostatic
මං ගොඩාක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්.
මං මගේ විශ්වීය අධ්‍යාත්මය සමඟ ඒකාත්මික වී සදාකල් සමෘද්ධියෙන් හා සාමයෙන් ඉන්නවා.
I am happy, prosperous and abundant. I am aligned with my higher self 🙏🧡
මම ගොඩාක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්...මම මගේ විශ්වයේ අද්‍යායත්මයත් සමග ඒකාත්මිකවී ජීවිත කාලයම සතුටින් සාමයෙන් සමුර්ධිමත්ව එකිනෙකාට උදව් කරමින් හොදින් ජීවත් වෙමි...I am happy prosperous and abandoned i am aligned with my higherself
මම ගොඩක් සතුටින් ඉන්න ගොඩක් ධනවත් කෙනෙක්.මම මගේ විශ්වයේ අධ්‍යාත්මයත් සමග ඒකාත්මික වී ජීවිත කාලයම සතුටින් සාමයෙන් බුද්ධිමත්ව එකිනෙකාට උදව් කරමින් හොඳින් ජීවත් වෙමි....
God bless you madam, budusarani Devipihiti obathumiyata.
මම ගොඩක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්. මම මගේ විශ්ව අධ්‍යාත්මයත් සමග ඒකාත්මික වි සතුටින් සමුර්ධිමත්ව එකිනෙකාට උදව් කරගනිමින් ජිවත් වෙමි ❤💞
Mama godak sathutin inna godak danawath kenek mama mage wishwaye adyathmaya ekathmika wela samayen sathutin jeewath wena kenek . Mey triple gems bless you median!!! .
මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක් මං මගේ විශ්වීය ආධ්‍යාත්මයත් සමග එකාත්මික වී සාමයෙන් සතුටින් ජීවත් වෙමි.
Hariyatama wishwaya gana pshadiliwa oba thumiya kiyala dunna.godak sthuthi obata.🙏🙏
මම ඉතා සන්තෝෂවත් පොහොසත් පුද්ගලයෙක් .. මම මගේ විශ්වයේ අධ්‍යාත්මික භාවයට එකඟව ජීවත් වන අතර සෑම විටම සාමයෙන් හා සමෘද්ධියෙන් සතුටින් ජීවත් වෙමි .
මං ගොඩක් සතුටින් ජිවත් වෙමි.මං දනවත් කෙනෙක් .ව්ශ්වයෙ පිරි එකාත්මතා saubagaya piri .jivithayak gatha karami ස්තුතියි .
සියලු මිනිසුන් වෙනුවෙන් ඔබට වැඩි කලක් ජීවත් වීමට සියලු විශ්වීය ශක්තින් ඔබ හට ලැබේවා ලැබේවා ලැබේව..
Mama godak satutin inna godak danawath kenek. Hama mohotema mama vishwaya samaga sambanda wela harima satutin nidahase jiwath wemi . ☺☺☺☺
Thank you univers. .
මම ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ඉතා ධනවත් කෙනෙක්. මම විශ්වය හා ඒකාත්මික වී ආදරණීය ධනවත් සමෘද්ධිමත් සාමයෙන් පිරුණු පරාර්ථකාමී ජීවිතයක් ගත කරනවා,🙏🙏♥️♥️
සතුටුයි
වියසැරිය tv බලන්න
මම සෑම විටම සතුටින් ආදරයෙන් විශ්වාසයෙ හා ආදරණීය ධනවත් සමෘද්ධිමත් සාමයෙන් පරාර්ථකාමී ජිවිතයක් ගත කරනවා.
මම ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ඉතා ධනවත් කෙනෙක්. මම විශ්වය හා ඒකාත්මික ආදරණීය ධනවත් සමෘද්ධිමත් සාමයෙන් සතුටින් සැහැල්ලුවෙන් පිරුණු පරාර්ථකාමී ජිවිතයක් ගත කරනවා විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි
Good life
බුදුසරණයි ඔබතුමියට.ගොඩාක් පිං .
මම ගොඩාක් සතුටින් ධනාත්මක ලෙස ජීවත් වෙන කෙනෙක්,මං මගේ අද්‍යාත්මික ජීවිතය හා විශ්වීය ආත්මය අවධිකොට ඒකාත්මික කරමින් සතුටින් සමුර්ධිය උදා කරගෙන සියල්ලන්ටම උදව් කරමින් ධනාත්මක ලෙස ජීවත් වෙමි.ස්තුතියි ඔබට උතුම් මව්නි ❤️🙏🙏🙏
අවුරුද්දකට කලින් මමමයි මේ,ඇත්තට ඔබ තුමියගේ මග පෙන්නවීම් ඔස්සේ අද්‍යාත්මික ගමනේ ලොකූ දුරක් මං ආවා,ඉදිරියටත් ඒ විදියටම ධනාත්මකව සතුටු සිතින් සත්‍ය සොයා යන ගමනේ සියලූ ලෝ වැසියන්ටද යහපත සතුට පතමින් මාගේ විශ්වීය ආත්මය අවධි කොට යහපත් හා ධනාත්මකව ජීවත් වෙමි,❤️🙏ස්තූතියි උතුම් ඔබ තුමියට
මම ගොඩක් සතුටින් inna ධනවත් කෙනෙක් මම මගේ විශ්වයේ ආත්මය සමඟ ඒකාත්මික වි sada kal samurdiyen සතුටින් jewath වෙමි සියලුම බලාපොරොත්තු සපල kara දුන් විශ්වයට ස්තුති කරමි ස්තුතිය වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
මම ගොඩක් ආදරයෙන් සතුටින් ඉන්න ඉතා ධනවත් කෙනෙකි .මම විශ්වය හා ඒකාත්මික වි ආදරණියවත් සමූර්දිමත් සාමය පිරුනූ පරාර්තකාමි ජිවිතයත් ගතකරමි.❤️🙏❤️
මට ඔබතුමිය මුනගස්වපු විශ්ව මෑණියන්ට ස්තූතියි මම ධනවත් කල පොහොසත්කල මේ විශ්වයට 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤
I am happy, prosperous and abundant. I am aligned with my higher self..❤❤❤🙏🙏🙏
මම සතුටින් සිටින ධනවත් කෙනෙක් මි. මම විශ්ව ය ආධ්‍යාත්මික සමග ඒකාත්මික වි සතුටින් එකිනෙකාට උදවු කරමින් සතුටින් ජිවත් වෙමි. ස්තුතියි ඔබතුමියට 🙏
මම ගොඩාක් සතුටින්.ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්....මම මගේ විශ්වයේ අද්‍යාමයත් ඒකාත්මිකවී ජීවිත කාලයම සතුටින් සාමයෙන් සමුර්දිමත්ව එකි නෙකාටඋදව්.කරමින් සතුටින් ජීවත් වන කෙනෙක්
good
I'm happy, prosperous and abundant...I'm alined with my higher self.
මම අදසිට උත්සාහගන්නවා මගේ ජිවිතය වෙනස්කර ගන්න මම කැමති මගේ දරැවන් සැපසේ ජිවත්වෙනවා දකින්න එ වගේම සියලුම දෙනා මට මුන ගැහෙන ඔවුන්හට සලකන්න. එ වගේම මරනින් මතු සසර කෙටිකර ගන්න ධර්මතාවයතුල ජිවිතය හැඩගස්වා ගන්න මටඑය සපුරා ගන්න විෂ්වයේ ශක්ථිය ලැබෙිවා.
What do you think about horoscope and karma ..some point im confused ..please discribe this in one of your video ..thanks
If we want to get something from universe do we have to be vegetarian ..explain
Mama satuten innemi
@@sudharshiweerakoon8633 මනස ගැන ඔයා නොදන්න ගොඩක් දේවල්, ආකර්ශණ නීතිය හරියටම ජීවිතයට යොදාගන්නෙ කොහොමද? ඒකෙන් සාර්තක වෙලා සිතූ පැතූ සම්පන් ලබා ගන්නෙ කොහොමද කියල මේ වීඩීයෝ එකේ තියෙනවා. බලන්න හැමෝම.
ruclips.net/video/KNJrhIDNm30/видео.html
ඔබ පවසන්නේ ඇත්තටම හිත නිවන ධර්ම දේශනා .. ඔබට ස්තුතියි .. ඔබට තෙරුවන් සරණ ලැබේවා ...
From the day I follow this lessons ,trying to change my attitudes and now I’m working to align with universe
I am happy prosperous and abundant I am aligned with my higher self ❤❤❤🙏🙏🙏 Thank you so mach God bless you 🙏 great 👍
මම ගොඩක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්.. මම මගේ විශවයේ ආද්‍යාත්මයත් සමග ජීවිත කාලයම සතුටින් සමාදානයෙන් සිටිමි.❤️🙂
Aniwaryenma thawa tawath boho de labewa
මම ගොඩක් ධනවත් කෙනෙක් , මම සතුටින් හා ආදරයෙන් සාමකාමීව, ශක්තිමත්ව ජීවත් වෙනවා
ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!
මම ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් .මම ධනවත් කෙනෙක්.මම මගේ විශ්වයට ගොඩක් ආදරෙයි .මේ සියල්ල මට ලබා දුන් විශ්වයට මම ගොඩක් ස්තූති වන්ත වෙමි.හැමදේම ලබා දුන් විශ්වයට ගොඩක් ස්තූති ..🙏
මේ පණිවුඩය ලබා දුන් විශ්වයට ස්තුතියි.
Mama godark sathutui Inna danavat kenek.man mage vishvaye adyathmayat samaga ekatmika vi samayen sathitin jivat vemi❤️
I' am happy, prosperous and abundant. I am aligned with my higher self 💗💞
I am happy prosperous and abundunt.I am aligned with my higher self.😍
I am happy prosperous and abundant. I am aligned with my higher self.
🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️💐💐💐🌞😁🌝⭐️
මම ඉතා දනවත් ප්‍රීතිමත් සතුටින් සිටින කෙනෙක් .මට මෙම තත්වය ලබාදුන් විෂ්ව්ව මාතාවට ස්තුතිවන්ත වෙමි....
මම ගොඩක් සතුටෙන් ඉන්න.මම ගොඩක් දනවත් කෙනෙක් මම මගේ විශ්වයේ අද්‍යාත්මය සමග ඒකාත්මික වී ජීවිත කාලය ම සතුටෙන් සාමයේන් සමුදෘමත්ව එකිනෙකට උදව්කරමින් ජීවත් වෙමි.
ඔබ බොහොම පිං වන්තයි. විශ්වය අපට සත්‍ය අවබෝධ කර දීමට ඔබ තෝරා ගැනීම 🙏❤
I am happy prosperous and aboundant. I am aline with my higher self .
Mama godaaaaaaaaaaaaaaaaaak sathutin inna kenek..mama wishawayath samaga ekathu we mage saubhagya laga karaganna kenek... thank you miss theruwan saranai 💐🙏
I am a happiest and wealthiest ,abudence and higher self ,I live with harmony ,Thank you universe 💝Love you
Good bless you and your helping me with your mind about situation of universi
Mama ගොඩාක් සතුටින් inna කෙනෙක් mama mage vishweeya adhdhyathmeeyayan samaga ඒකාත්මි wee sadhakal samurdiyen samayen jeewath wemi
මම ඉතා සතුටින් ඉන්න ගොඩක් ධනවත් කෙනෙක්. මම මගේ විශ්වයේ ආධ්‍යාත්මය සමග ඒකාත්මික වී සාමයෙන් සමගියෙන් ජීවත් වෙමි විශ්ව මතා වට අනේක වාරයක් ස්තුතියි🙏
"I Am Happy, Prosperous And Abundant...I'm Alined With My Higher Self!!! ♥️✨🧚🏻♀️"
Thanks For The Everything My Dearest Universe...Thanks For The Everything...!!! 🙏🏻♥️🌎
මම ගොඩක් සතුටින්.මම ගොඩක් ධනවත් කෙනෙක්මම මගේ විශ්වයේ ආධ්‍යත්මය සමඟ එකාත්මකවී සතුටින් ජීවත් වෙමි
I am happy,prosperous and abundant. I am aligned with my higher self
Mama godak sathutin Inna knk.mama wishwa adyathmaya samaga ekathma we samayen sathutin jeewath wemi💗
I'm happy posperous and abundant.im aligned with higher self.Thank you god mother!!!
තෙරුවන් සරණයි පින්වත් ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කරන කියන කටයුතු සියල්ල සාර්ථක වේවා සැමදා සතුටින් ඉන්න ලැබේවා සියලු දෙවි පිහිටයි
I'm happy, prosperous and abundant. I'm aligned with my higher-self 💓
I"m Happy , prosperous and abundant. I^m aligned with my higher self
Today I'm so happy to tell you this ,
I'm a most happiest, procperss, abbundent lucky women in the universe. I want to than you and my lord jesus. Wish you a all the best .
So pleasure to hear it hashini
I am happy ,prosperous and abundant,l am aligned with my higher self
Mama godak satutin...
Mama viswaya samagamai.....
Viswayata godak stutii.....
Teruwan saranai.......
මම ගොඩාක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක් .මම මගේ විශ්වයේ ආආධ්‍යාත්මයත් සමග ඒකාත්මකවි ජිවිත කාලයම සතුටින් සාමයෙන් සමුර්ධ්මත්ව එකනෙකාට උදව් කරමින් හොදින් ජීවත් වෙමි... මේ විශ්වයට සෝභාදහමට බොහොම ඉස්තුති වේවා
Mm sathutin jewath wemi
Mm danawath wemi
@@sandayachamini4995 👍❤️
ඔබ තුමියට බොහොම ස්තූතියි
Mama me vidiyo aka dakke ada mama visvayata godak adari visvaya visvasa karanava mama kavada hari mama kawuda kiyala lokayama pennanava🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
I am happy, prosperous and abundant. I live peacefully with harmony. I bloom and enlightened with my higher self. Dear madam , your words are so powerful and crystal clear , feels like Devine melody. 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹 from Canada 🇨🇦
මම ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්. මම මේ විශ්වයට ස්තුතිවන්ත වෙනවා මට මේ ජිවිතය ලබාදුන්නට. ❤🙏🙏🙏
I am Happy, Prosperous and Abundant. I am alliand with with My higher self! 🙏🏽🙏🏽🙏🏽
මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් kenek. නිරෝගිමත් කෙනෙක්. මම මගේ විශ්වයේ අධ්‍යාත්මික දේවල් සමග ඒකාත්මික වී jeewitha kaalayama සතුටින් ගෙවමි.
I am happy, prosperous and abounded. I am aligned with my higher self.
💝මම ගොඩාක් සතුටින් ඉන්න, මන් ගොඩාක් ධනවත් කෙනෙක්, මන් මගේ විශ්වයේ ආධ්‍යාත්මය සමඟ ඒකාත්මික වී සාමයෙන් සතුටින් ජිවත් වෙමි.❤
💖I am Happy, Prosperous and Abundant . I am aligned with my higher self ❤
Im happy prosperous and abundant .im aligned in my higher self.
Mama godak sathutin inna me vishwaye balawathma jeeviyek mamath vishwayath 2k nowa 1ki ..me lokayema thina karadara siyallama iwara wewa...
I am happy prosperous and abundent.I am aligned with my higher self❤
Thank you madam🙏
l am Happy Prosperous and abundant i am aligned with my higher self
මම ගොඩක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්.මම මගේ විශ්වීය ආධ්‍යාත්මයත් සමඟ ඒකාත්මික වී සදාකල් සමුර්ධියෙන් සාමයෙන් ජීවත් වෙමි😍✨
"I am happy, prosperous and abundant, I am align with my higher self"
I an happy, prosperous and abundant, I am align with my higher self
I am happy, prosperous and abundant, I am align with my higher self
I am happy, prospeous and abundant, I align with my higher self
I'am happy, prosperous and abundant.,I am align with higherself.
මේ ලබා දුන් අනන්ත වූ දැනුම් සම්බාරයට ප්‍රකෝටීවාරයක් ස්තුතියි වේවා ඔබතුමියට...
I'm happy prosperous and abundance alin with my higher self. Thank you universe
මම ගොඩක් සතුටින් ඉන්නේ මම ගොඩක් ධනවත් කෙනෙක් මම මගේ විශ්වාසේ අධ්‍යාත්මයක් සමග ඒකාත්මික වී ජීවිත කාලයම සතුටින් සාමෙන් හා සමෘද්ධිමත් එකිනෙකාට උදව් කරමින් හොඳින් ජීවත් වෙමින්