🛑 You attract what you are. 🛑 Believe yourself 🛑 Train your mind to concentrate using 100 to 1 backward count method. 🛑478 Breathing technique at night before sleep. 🛑Practice gratitude. 🛑Find a protective factor to stay positive. Good luck everyone! You got this!!! 🙈❤️
මෙය නැරඹීමට සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් 🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි
මෙය නැරබිමට සැලැස්සු විශ්ව මාතාවට ස්තුතියි
Thanks
සියලු දේනාම යහපත් දේවල් සිතන්න. Thankyou universe ❤
නදීපා ගුරුතුමියටත්, එතුමියගේ උතුම් ලස්සන පවුලෙ සියළුම ආදරණීය සාමාජිකයන්ටත් යහපතක්ම වේවා! සියළුම ජීවී අජීවී සත්වයන්ට සාමය,සතුට, සෞභාග්‍ය උදාවේවා! ගොඩක් පින් අත්වේවා නදීපා ගුරුතුමියට මේ කරන සේවයට.
මෙය නැරඹීමට සැලැස්වූ විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා ❤🙏
අනේ ගොඩාක් ස්තූතී 🙏 නදීපා.
මමත් කොහොමත් LOA follow කරන කෙනෙක්.
ඔයා කිව්වා වගේ තියෙන දෙයින් සතුටින් ජීවත් වෙන කෙනෙක්.
ඔයා මේ කියපු කාරනාව මටත් පෞද්ගලිකව හිතිල තිබුනා.
ඔයා මේකෙ කියපු හැම දෙයක්ම මටත් පෞද්ගලිකව හිතුන දේවල්.
Like attracks like වගේ, ඒ නිසා තමයි මට නිරන්තරයෙන් youtube එකෙන් හරි ඔබ වැනි මගේ සංක්‍යාතයට සමාන අයව හමු වෙන්නෙ.
ඔයා ඇත්තටම මේ ලෝකෙ අතරමන් වෙලා ඉන්න මිනිස්සු ගොඩ ගන්න කෙනෙක් නදීපා. මුල ඉදන්ම ඔයා ගැන ඒක මට තේරිලා තියෙනෙ. අනිත් අය වගේ මුදලටම නෙමෙයි ඔයා මේ කරන හැම දේම කරන්නෙ.
අනික දැන් කාලෙ විවිධ වැඩසටහන් තියනවා විවිධ මිල ගනන් වලට මානසික සුවය දෙනවා කියල. ඒවයින් අන්තිමට වෙන්නෙ තිබුන සැනසීමත් නැති වෙන එක.
මුල ඉදන්ම ඔයා එහෙම කරේ නෑ. ඔයා ඇත්ත ඇති හැටියෙන් මිනිසුන්ට කිව්වා. මේ වගේ පොදුවෙ කතා කරන ඒවල ඔයා හරි ලස්සනට ඒ දේවල් කියා දෙනවා නදීපා.
God bless you. තෙරුවන් සරණයි ඔයාට හා දූ පැටියාටත් හස්බන්ටත් පවුලේ හැමටත්. ❤❤❤😊
මිස්, මම මේ දවස් ටිකේ හිටියේ දරා ගන්න බැරි වේදනාවක් හිතේ දරාගෙන , මොකද මම වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටුනා , ඒත් මම නැගිට්ටා , විශ්වයට ස්තූති වන්ත වෙන්න අද මිස්ගේ මේ වීඩියෝ එකත් මට බලන්න ලැබුනා , ඔව් මම ආයෙ නැගිටිනවා ❤️
Keep fighting.. you'll succeed.. think as you are successful now.. God bless..
මෙ විඩියෝව මට මුණ ගැස්සු මග්‍ෙ ආදරණිය විශ්ව මාතාවටත්❤🙏❤
මගේ සියලුම ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත්❤🙏❤️
අනේක වාරයක්
ස්තුතියි🙏ස්තුතියි🙏ස්තුතියි🙏
මෙ දැනුම මට ලබාදුන් ඔබ තුමියටත්
ස්තුතියි🙏ස්තුතියි🙏ස්තුතියි🙏
ඇත්තටම මෙහෙම ස්තුතිවන්ත වෙමින් හිතන්න පටන් ගත්තම අපිට අනාගතයේ ලබාගන්න ඉන්න දේවල් දැනටමත් ලැබිලා වගේ දැනෙනවා. මට ඒ දේවල් වලටත් ස්තුතිවන්ත වෙන්න පුළුවන් වෙලා තියනවා. මැඩම් මගේ ජීවිතේ ලොකු වෙනසක් තමයි කරේ. ගොඩක් ස්තුතියි.❤ මම දවසක ඔබව මුණගැහෙන්න එනවා. මගේ බලාපොරොත්තු ඉටුවුණ සතුට ඔබත් එක්ක බෙදාගන්න ❤😊
Thank you දිව්‍යානි......
ඔබට හරි යන්නේ ඒ නම තමයි.
ඒ තරමටම ඔබ ලස්සන යි. කාරුණික යි.
කදිර දිව්‍ය රාජ film එකේ ඔබේ රංගනය අති විශිෂ්ට යි.... දිව්‍යානි....
🛑 You attract what you are.
🛑 Believe yourself
🛑 Train your mind to concentrate using 100 to 1 backward count method.
🛑478 Breathing technique at night before sleep.
🛑Practice gratitude.
🛑Find a protective factor to stay positive.
Good luck everyone! You got this!!! 🙈❤️
Thanks for sharing
Wow Thank you
❤
ජීවිතේ විදවන්නෙ නැතුව විදින්න උදව්වෙන ඔබට ගොඩාක් ස්තූතියි ! ඔබවන් වටිනා යහපත් අයෙක් මුණගැස්සවූ මේ විශ්වමාතාවට සියදහස්වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
ස්තුතියි ඔබට.
ජීවිතය අලුතෙන් පටන් ගන්න හොඳ මාර්ගයක් පෙන්වා දුන්නාට. මම විශ්ව ශක්තිය ගැන විශ්වාසය තබන අම්මා කෙනෙක්
මේ විඩියෝ එක මට පෙන්න්නපු විශ්ව මාතාවට ස්තූතියි ... මං දවසක මායා දොරටුව ට අනිවාර්යයෙන්ම සම්බන්ද වෙනවා...😘❤️
අදයි මම බලන්නෙ . විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
ඇත්තටම ගොඩක් ස්තූතියි මිස්. මිස් කොහේ හිටියත් ලස්සනට හොදින් ඉන්න. ඔබතුමී නිසා මම ජීවිතේ වෙනස් කරගත්තා. තාම වෙනස් කරගන්නවා. භෞතික සම්පත් නෙවෙයි සාර්ථකත්වය කියන්නෙ. mental peace තමා සැනසීම සාර්ථකත්වය. මේ channel එක tune කරගෙන දැන් මාස කිහිපයක්. ඒ මාස කිහිපයට මම ගොඩක් වෙනස් වෙලා. ඇත්තටම කිව්වොත් මම දුක් වින්දා හැබැයි අද මගෙන් මගේ යාලුවෝ අහනවා කොහොමද ඔයා මෙච්චර ඉක්මනින් වෙනස් උනේ කියලා. මේ universe එකට ඔබතුමීට ස්තූතියි , පින් සිද්ධ වෙන්න මම ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ගොඩක් ස්තූතියි ඔබතුමීට. 👌👌👌🙏🙏🙏❤❤❤❤
අනිවාර්යයෙන් මිස් 💯❤ ගොඩක් ස්තුතිය ජීවිතයට ගොඩක් වටින කතාවක්............ මට උදවු කරන්න මන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ 😔😔
මිස් මමත් මානසිකව ගොඩක් වැටුණු කෙනෙක්. උත්සහ කරන්නම් මිස් කියපු දේවල් කරලා බලන්න 👍
සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු වෙනවා ,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ දැනුම ලබාදෙන ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .🙏🌍❤
බෙහෙවින්ම ස්තුතියි .
නදීපා මිස්ට ස්තුති ❤🤍ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🌍🦋🍃🙏🤍
ඔබ කියන කතාව හරි. Mental health. That's the important thing of life! එතකොට ගෙවන තත්පරෙත් සතුටින්… නොදැනුවත්වම විෂ්ව ආකර්ෂන නිතිවට අනුව හැම ලස්සන දේම අපිත් එක්ක එදිවි!🥰
මගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි ස්තූතියි ❤❤
මෙය නැරඹීමට සැලැස්වූ ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වෙමි ! ✨️❤️🙏
Thank you මැඩම් ! ❤️⭐
Thank you Guardian Angel.! 🧚✨️❤️
මට මේ චැනල් එක ගැන කිව්වෙ යාලුවෙක් එයාට ස්තූති කරන්න විදිහක් මම දන්නෑ ගොඩක් පිං ❤
මේ වගේ පියවරෙන් පියවර කියල දෙන එක ගොඩක් වටිනව. ගොඩක් ස්තූතියි නදීප මිස්. ❤ මම අවුරුදු දෙකක විතර ඉදන් මිස්ගෙ වීඩියෝ බලනව, ඒ වගේම මිස් කියන දේවල් practice කරනව.
අක්කෙ ඔයා ඇත්තටම නිවැරදී
වටින දෙයක් අපිට කියලාදුන්නට ඔයාට අනේකවාරයක් ස්තුති.❤
මේ වටින Video එක මට බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී❤
රුවන් චතුරංග ගේ සහ අරුනෝදා සෙව්මිනිගේ මුලු ජීවිතයම සාර්ථක වේවා මුදලින් පරිපූර්ණ වේවා විශ්වයට ස්තූතිවන්ත වෙවා ඔබ තුමියට ස්තූතිවන්ත වෙවා
ඔබ තුමියගේ මේ වීඩියෝ බලලා හොඳින් mindfulness වෙනවා.ඒත් නැවතත් මනස මොකක් හෝ සිතිවිල්ල කින් පහතට වැටෙනවා.
ඇත්තටම මේ වීඩියෝ එක මට බලන්න සැලැස්වීම ගැන ඔබට ගොඩක් ස්තුතියි ❤. මමත් මගෙ මනස වෙනස් කරගන්න උපරිම උත්සාහ කරන කෙනෙක් ❤ ස්තුතියි නැවතත් ❤
ඔබ ගැන ආදරණිය විශ්වයෙන් දැනගන්නට ලැබීම බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
අක්කා වීඩියෝ එක දිග වැඩී කියලා මට හිතුනා. ගොඩක් ස්කිප් කර කර බැලුවේ. ඔයා කියන දේවල් වටිනවා. පුලුවන් නම් මං කිව්ව දේත් හිතලා බලන්න ❤
ඇත්තටම මම සතුටින් මට මේ ලැබුනු මේ ජිවිතයට ස්තුතියි .. ඒ වගේම ලැබෙන හැමදේටමත් ස්තුතියි ආදරණිය විශ්වයටත් ඔබටත් ස්තුතියි 🙏 ❤
මේ වීඩියෝව මට දකින්න හේතු වූ සියල්ලටම අනන්තවාරයක් ස්තූතියි ❤
අවශ්‍ය ma mothe obathumiya awe bohoma sthuthi me වටිනාකම් අපට ලබා දුන්නට tharuwan saranai
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. මම විශ්ව මාතාව මගේ හදවතින්ම විශ්වාස කරනවා. විශ්ව මාතාව මං ආස කරන හැමදේම මට ලබා දුන්නා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. නදීපා රණසිංහ මහත්මියටත් බොහෝම ස්තූතියි. අපි වෙනුවෙන් ගොඩාක් වෙහෙසෙනවා. ඔබේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. ඔබට බොහොම ස්තූතියි.!!!
අනේකවාරයක් ස්තූතියි ඔබටත්.ඒ වගේම මටත් ස්තූතියි
කාලෙකින් මිස්ගේ වීඩියෝ එකක් ,, මිස්ගේ වීඩියෝ බලලා තමයි මම law of attraction ගැන හරියට දැනගත්තේ ,, දැන් ටිකක් stress එකේ ඉන්නේ ,, මේ ටික කරල ,, අනිත් videos එක එනකන් බලන් ඉන්නවා ,, මිස්ටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ,,🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඔබ තුමියට,මම ගොඩක්ම මානසිකව වැටුනු වෙලාවක මේ වීඩියෝ එක දැක්කෙ,අහම්බෙන් වගේ,ගොඩක්ම ස්තූතියි ඔබට,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏
හැමොටම සල්ලි නෑ ඒ නිසා මෙහෙම කියලා දෙන එක හොඳයි🙏👍
අද තමයි ඉස්සර වෙලාම බැලුවේ .ඔබතුමිය මුනගැස්වූ විශ්වයට ස්තූතියි !!!!!
ගොඩක් ස්තුතියි ස්තුතිය❤❤❤,විස්ව මාතාවට අනෙක වරයක් ස්තුතිය❤❤❤ ඔබ තුම් ය මුනගස්සු නිසා ,හැමෝගෙම යහපත් ප්‍රර්තනා ඉටු වේවා ❤❤❤ බුදුසරණයි හැමෝටම
මෙය නැරඹීමට සැලැස්සුවා විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුතියි නදීපා ඔයාට ජයෙන් ජයම වේවා god bless ❤❤❤
N Madam oba thumiyata budusaranai Gulf.
ආදරණීය විශ්ව මෑනියනි අනේකවාරයක් ස්තූතියි ❤
මෙය නැරඹිමට සැලස්සු විශ්ව මාතාවට ස්තුතියි
ආදරනිය විශ්වයට ස්තුතිවන්ත වෙමි
මේ දෙවල් කියලා දෙන මිස්ට ස්තුති ස්තුති ස්තුති විස්වයට ස්තුති ස්තුති ස්තුති
බොහොම ස්තූතියි විශ්වය මට මේ චැනල් එක මුනගැස්සුවට🥰මිස්ටත් බොහොම ස්තූතියි 🥰
විශ්ව මාතාවට ස්තූතී මේක බලන්න සැලැස්වූවාට
ජීවිතයට අතිශය වැදගත්ම කරුණු කීපයක් එකතු කළාට බොහොමත්ම ස්තුතියි .
නදිපා මිස් ගොඩක් ස්තුති ...ජිවිතේට ගොඩක් හොද වටිනා කරුණු ටිකක් කියලා දුන්නට ...thank you universe mother ..
Vishwa මාතාව වට ස්තුතියි ඔබට ද.මගේ .ස්තුතියි අනිවාර්යයෙන්ම ලැබේවා
විශ්ව මාතාව ට ස්තූතියි .ඔබ තුමියට ස්තූතියි ස්තූතියි ❤❤❤
ස්තුතියි විශ්ව මාතාවට
නදීපා මිස් ඔබටත් මගේ ආදරණීය විශ්වයටත් ගොඩාක් ස්තූතියි ❤
මම ගොඩක් ආස කෙනෙක් ඔබතුමිය ❤️ good luck 💐
බොහොම ස්තුතියි මිස් අපිට මේ දේවල් කියලා දෙනවට ස්තුතියි
ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
හැමදාම වගේ මිස්ටත් විශ්වමාතාවටත් ස්තූතියි 😊🙏🙏🙏 අනේකවාරයක් ❤
ස්තූති මිස්..ඇත්තටම මං ජීවත් වෙන්න ආසයී..ජිවිතේ හරිම ලස්සනයි .විශ්වයට ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤️
Mage jivithaya beragath dewaduthikawa obi.Miss ge jivithayata yahapathakma wewa.🎉❤p
විශ්ව මාතාවට ස්තුති වේවා මෙය මාගේ සවනට ඇසීමට සැලස්සුවාට
Thanks universe ❤️😊
❤❤ ව්ශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ❤️
නදීපා මැඩම් ඔබගේ මේ අදහස් සිතිවිලි ගොඩනගා ගන්න හැමදාම ලබා දෙන දැනුම ගොඩාක් වටිනවා... ස්තූති මැඩම් ඔබ තුමියටත් විශ්වයටත් මේ දේ අහන්න ලැබුන මටත් ස්තූති අනේකවාරයක් .❤❤❤❤
❤ස්තුතියි!!🙏🌍❤️ඔබතුමියට ..මේ මුලු විශ්වයට හදවතින්ම ස්තුතියි 🙏 🌞 🌼🌷තෙරුවන් සරණයි !!🙏🌷🙏
තෙරුවන් සරණයි
ස්තුති ව්ශ්ව මාතාවට මේ දේවල් අහන්න සැලැස්සුවට
හිතන පතන හැමදේම ලබාදෙන විශ්වයට ස්තූති වේවා .
ගොඩාක් ස්තූතියි ඔබටත් තෙරුවන් සරණයි .
බොහොම ස්තූතියි නදීපා මිස් 🙏
Thank you.❤
ඔබට ස්තුතිවන්ත වෙනවා!
ජය වේවා!
තෙරුවන් සරණයි!
විශ්ව මාතාවට 🙏 ස්තූතියි
බොහොම ස්තූතියි ඔබතුමියට.❤🙏❤ ආදරණීය විශ්වයටත් බොහොම ස්තූතියි.🙏❤🙏
මිස්ටත් විශ්ව මාතාවටත් බොහොම ස්තූතී🤗🧡
ඔයා ගොඩක් ලස්සනවෙලා මිස් මම ඔයාගේ මුල් වීඩියෝ දැකලා තියෙනවා ස්තුතියි ඔයා ට නැවත දැකිමටලැබිමගැන
මේ වටිනා අදහස් මට නැරඹීමට සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි 🙏🏻❤️නදීපා මිස්ටත් ගොඩක් ස්තුතියි !! 💕
ස්තූතියි විශ්ව මාතාවනි ජීවිතයට වටිනායමක් ලබාදුන්නාට .ඔබතුමියට ආසිර්වාදවේවා
ආදරනිය විශ්වයට ස්තුතිවන්ත වෙමි නදීපා මිස්ගේ විඩියෝ මුණගැසීම නිසා
බොහොමත්ම ස්තූතියි විශ්ව මාතාවට මෙවැනි දේවල් ඇහෙන්නට සැලැස්වූවාට❤
ස්තූතියි විශ්ව මාතාවට 🙏🙏
බොහොම ස්තූතියි ඔබට සහ විශ්වයට 🙏
Mama makeshiyawe inne..me vidiyo eka ahamven dekke..ස්තුතියි ඔබට ❤
ඔබ තුමියට ගොඩක්ම ස්තුති 🙏🙏🙏❤️❤️❤️ අපේ ජීවිත එලිය කරගන්න මේ වචනටික ගොඩක්ම වටිනවා ❤️🙏
තෙරුවන් සරණයි..!පින්වත් අදහස් ටිකක් 🙏🙏🙏❤💐💐💐💐
ගොඩක් ස්තුතියි මිස් විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි
ඔබතුම්යට ,ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️
කොරෝනෝ කාලේ වයාපාර වැටිලා ඉන්න කොට ඔබ දීපු දේශන මගේ ජීවිතය වෙනස් කලා.කලා.
අනේක වාරයක් ස්තූතියි ඔබතුමියට
ආදරණීය විශ්වයටත් මිස්ටත් අනේක වාරයක් ස්තූතියි..
බොහොමත්ම ස්තුතියි මිස් ඔබට..ජිවිතේ සතුටින් ඉන්න ඔබගේ උපදෙස් ගොඩාක්ම වටිනවා. විශ්වයටත් අනේක වාරයක් ස්තුතවන්ත වේවා ....
බොහොම ස්තූතියි ඔබතුමිය කරනා වටිනා සේවයට.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
ඔබතුමියටත් විශ්වයටත් ස්තූතියි
Projection and projector.. Super!!! Thank You 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Vishwa matavata godak stuti 🙏🕊️🔥💪. Thank you miss❤️
බොහොම ස්තුති ඔබ thumiyata❤
ගොඩාක් ස්තූතියි ඔබ තුමියට