Science behind Law of Attraction ආකර්ශණ නීතිය ක්‍රියා කරන්නේ මෙහෙමයි

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 282

  • @Tikka-i3h
    @Tikka-i3h 3 года назад +7

    හිත රිදෙන හැම වෙලාවකම ඇවිත් ඔබතුමියගෙ විඩියෝ එකක් බලනවා...හිත නිවිලා ලොකු සැනසීමක් දැනෙනවා🌼

  • @ramaniperera3556
    @ramaniperera3556 2 года назад +4

    මට අවුරුදු 60 යි මේ වනතුරු මට ඇහුන ඉතා හොඳම මානසීක ආත්මීක විවරණය. ඔබට ස්තුතියි ජේසුපිහිටයි බුදුසරණයි.

  • @ruwanthikarunachandra3634
    @ruwanthikarunachandra3634 Год назад +2

    ඔබතුමියගේ ඔවදන් වදනක් ඇසීමට පවා අප පින්කර ඇති බව හැගුනා.ඔබතුමයට බෙහෙවින් ස්තුතියි !තෙරුවන් සරණයි !

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 года назад +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් මගේ සොයුරිය ඔබට දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා 🙏🙏🙏

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 года назад +3

    ඔබේ කට හඩ ඇත්තටම බාවනාවක් වගේ මටත් හරිම සැහැල්ලුවක්‌ දැනෙනවා බුදුසරණයි පරිස්සමින් 🙏🙏ගොඩක් ස්තුතියි ඔබ‍ට 🙏

  • @prathibhaswarnahansi6335
    @prathibhaswarnahansi6335 3 года назад +2

    ඔබතුමියව හමුවීම පිළිබඳව මම විශ්වයට ගොඩක් ස්තූති වේවා!!! ගොඩක් ස්තුති ඔබතුමියට බුදු සරණයි

  • @rupikadamaya
    @rupikadamaya 2 года назад +2

    ඔබට ගොඩක් ස්තුතියි මේ විඩියෝ එකින් එක බලද්දි හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා ඔබ තෙරුන් සරණයි ❤️❤️

  • @pkcreationz6655
    @pkcreationz6655 2 года назад +2

    ගුරුතුමියනි .මේ දේශනා මට ලොකු තෑග්ගක් ...ස්තුතියි ඔබට 🌻🌻🌻🌻🙏🙏❤️❤️

  • @gaminglk190
    @gaminglk190 5 лет назад +26

    ඔබ වන් කෙනෙක් හමුව්මම වාසනාවක්. ජීවිතය කොතරම් සරලද කියලා හිත්නනත් පුලුවන්, ජීවිතය හැඩ ගස්සවා ගන්නත් පුලුවන් ,,,මෙහෙම දෙවල් කිරිමට ඔයාට තව තවත් ශක්තිය ලබෙන්න ඔන (ජය සෙත වේවා)

    • @fernandosharmalin7807
      @fernandosharmalin7807 5 лет назад

      Ehthenma oba thumiyage katha ahan inna asai.adahas galagena enawa. Thawa thawath shakthiya diriya lebewA.

  • @sarathkumara5977
    @sarathkumara5977 5 лет назад +10

    මට අහන්න ලැබුණු හොඳම වැඩ සටහනක්. 35 ~38 දී මට ජීවිතේ උඩු යටිකුරු කරන ඒ අත් දැකීම ලැබුනා.තෙරුවන් සරණයි

  • @santhialwis6431
    @santhialwis6431 5 лет назад +7

    අැත්තටම අපි බොහෝ දේ දන සිටියා..ඔබ තුමිය අපට මුණ ගැසීමත් වාසනාවක්.අප බෙහෙවින් අගය.කරනවා.දීර්ඝායුෂ වේවා ..!!!තෙරුවන් සරනයි ...!!!❤️❤️❤️

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 Год назад +1

    ඇත්ත ta ma ඔබ devaduthiyak me සියලුම දෙනාගේ hitha සුවපත් භාවය kara gena yana වැඩක් දකින්න ලැබේවා කියලා prarthana කරනවා හැකිනම් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්නට කැමති me wada සටහන මම දකින්නේ අහඹු ලෙස නමුත් ගොඩක් kal ඉදලා බලනවා ඔබගේ සියලුම sammiyak prarthana ඉෂ්ඨ සිද්ධ weva තෙරුවන් සරණයි ❤❤❤

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 5 лет назад +14

    ඇත්තටම අක්කේ මට දැන් වයස අවුරුදු 31යි... ඔයා කියන දේවල් හරියට ම ඒ ඒ කාල වලදි මට වෙනවා... මන් 27 ඉඳලා තදබල කර්මානුජ රෝගයකින් පෙලෙනවා.. ඒ නිසා ම මට ජීවිතයේ ගොඩාක් දුෂ්කර අවධියක් ගත කරන්න සිදු උනා.. නමුත් එම රෝගය නිසාම මම තව තවත් ආධ්‍යාත්මික වීමට උත්සාහ ගත්තා... ආධ්‍යාත්මික ව මම ටික ටික දියුණු වෙනකොට රෝගය ත් සුව උනා... විශ්වය විසින් මට ලබා දුන් අභියෝග ට මම මුහුණ දුන්නා.. ජීවිතය ලොකු ආන්දෝලනයකට පත් උනා.. ඒ සියල්ලෙන්ම මම මගේ ජීවිතය ගැන පාඩම් ගොඩාක් ඉගෙන ගත්තා... මේ දිනවල මට අක්කා ගේ videos මුණගැසීම පවා මට විශ්වයෙන් ලැබුන ත්යාගයක් වගේ මට හැඟෙන්නේ.... හරිම සතුටුයි. ඔයාගෙ වීඩියෝ වලින් මම ගොඩාක් දේවල් මම ගැනම ඉගෙනගනිමින් ඉන්නේ.. 💓💖☺
    ඔබට බොහෝ පින් වැඩේවා....!

  • @sriyaniamarasinghe1519
    @sriyaniamarasinghe1519 3 года назад +1

    ඔබ තුමිය ගෙ වැඩසටහන් මට අහම්බෙන් වගේ අහන්න ලැබුණා . වැඩි දවසක් නැහැ .එ ක හුස්මට මම අහගෙන යනවා . මම ධර්ම යට හුගක් ලැදි නිසා ඔබ ඉදිරිපත් කරන කරුණු නිවැරදි යි කියලා වැටහුනා . නිර්ලෝභීව අදහස් දැක්වීම ගැන මගේ ප්‍රශංසාව පලකරන වා . ස්තූතියි .

  • @wasanawasana8492
    @wasanawasana8492 4 года назад +2

    ගොඩක් ස්තුතියි ඔබතුමියට.
    අවුරුදු 29- 35 අතර මගේ ජිවිතේත් උඩුයටිකුරු කරා.පහලටම වැටුනා.හරිම අමාරුවෙන් හැමදේම දරන් හිමිට හිමිට ජිවිතේ ඉදිරියට යන්න හදනවා.
    ඒත් විශ්වය ගැන ,සිතිවිලි ගැන,යටිහිත ගැන හොදින් තේරුම් ගත්තා.
    තෙරුවන්සරණයි ඔබතුමියට !!

    • @sameeraweerathunga709
      @sameeraweerathunga709 3 года назад

      Oyage den jiwithe kohomada,
      oyata wagema matath binduwenuth pahalata wetuna,,
      Mata therenne nethuwa ine, merenta hitila tiyenne

  • @ammaamara5321
    @ammaamara5321 5 лет назад +5

    හරිම වටිනවාමහත්මිය ඔබතුමියගේ මෙි ධමිමානු දමිම පටිපත්තියට අනුගත වි විශ්වය සමග සහ සමිබන්විම. සාදු සාදු . තෙරැවන් ගේමසරනයි. දුවගෙන් මමත්ඉල්ලිමක්කරනවා කරැනාකරඉංගුිසි බසින් විස්තරාත්මක කෙටිදෙසනාවක් එලි දක්වන්න කියලා. හේතුව අප වෙසෙන මෙරටඅපගේ මුනුබුරන්ට ඔසි දරැවන්ට අගනා දෙසනාවක්. වෙිවි.මග පලනිවනින් වහවහාසැනසේවා.

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 5 лет назад +16

    අතිපූජනීය වළස්මුල්ලේ අභය ස්වාමීන් වහන්සේ මේ සියල්ල ම ත්‍රිපිටක සාක්ෂි සහිතව දේශනා කරල තියනව. තෙරුවන් සරණයි. හරි වටිනව මේ දේශනය

    • @dyanidyani4550
      @dyanidyani4550 5 лет назад +4

      නිපුන බංඩාර ...සුවපත් චරනය අහන්න ගත්තම මට මතක් වුනේම අපේ කලනමිතුරැ වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේ . ත්රිපිටක සාක්ෂි සහිතව උන්වහන්සේ මුල,මැද ,අග හරියටම ගලපලා දේශනා කල අපුරැව.🙏

    • @ranildiana7838
      @ranildiana7838 5 лет назад +3

      Waharaka abelathanakara himiyo thamai a wehila thibuna de arala pennuwe.waharak tv kiyala saerch karanna machanla.

  • @රටටසැබෑවටආදරේඅයටමයි

    ආයුබොහෝවේවා ...ඔබ තුමියගේ සියලූ හඩ පට අහනව මම .ජීවිතය ගොඩක් වෙනස් උනා...ගොඩක් පිං

  • @tharindujayasekara2963
    @tharindujayasekara2963 4 года назад +2

    ඔබතුමියගේ සෑම වීඩියෝ එකකටම කමෙන්ට් නොකෙරැවත් මම සෑම වීඩියෝ එකකටම දස දහස් වාරයක් ස්තූතිවන්ත වෙනවා..බොහෝම පින්🙏❤️😇

  • @nisasafernando5962
    @nisasafernando5962 5 лет назад +6

    බොහොම ස්තුති 🙏 ඔබ තුමියට....මම අද තමයි මෙ වෙඩසටහන බැලුවේ .ගොඩක් ම වටිනවා .

  • @nalinperera3281
    @nalinperera3281 5 лет назад +4

    පැහැදිලි කිරිම හරිම පැහැදිලියි..ඔබට ගොඩාක් පින්..තේරැවන් සරනයි..

  • @mixermind1272
    @mixermind1272 4 года назад +2

    ඔබ තුමියට කොහොම ස්තුතියි 🙏 කරන්නද තේරෙන් නැ .මට තේරේනවා මගේ ජීවිතයේ හොදම කාලේ තමා මේ.....💟💟💟💟💟

  • @ravibenaragama6616
    @ravibenaragama6616 2 года назад +2

    God bless you madam .Budusarani .

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 года назад +3

    ඔබේ දේශනා අහන්න ලැබුන එක තමයි මට විශ්වයෙන් ලැබුනු හොඳම දේ..🙏❤

  • @trishanilanthi8636
    @trishanilanthi8636 9 месяцев назад

    මගේ හිත සුවපත් කරනා ඔබේ වදන් හැමදාම අගය කරමි .🙏🙏🙏🙏❤️❤️විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ඔබතුමියගේ දේශනා අසන්න සැලැස්සුවාට 🙏 ඔබතුමිය කරනා මේ අගනා මෙහෙවරට ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 2 года назад +1

    ඔබතුමියට තෙරුවන් සරණයි!!! වටිනා අදහස් වලට ස්තූතියි!!!🙏🙏🙏🌷🌷🌷

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 4 года назад +2

    ඉතාමත් වටිනා විඩීයෝවක්! ස්තුතියි ඔබ තුමියට! 💐

  • @misadiperera6362
    @misadiperera6362 2 года назад +3

    ස්තුතියි ❤️🙏

  • @lasanthasanjeewa9795
    @lasanthasanjeewa9795 Год назад +2

    ගොඩාක් පින්...නoගි ට 🙏

  • @dmtddissanayake1368
    @dmtddissanayake1368 4 года назад +2

    ජීවිතයට ඉතාම වටින අදහස්.ස්තූති 🙏

  • @niluilukgoda8092
    @niluilukgoda8092 3 года назад +1

    Bohoma sthuti miss obage watina deshana walata mage manasa suwapath una miss🙏🙏🙏🙏

  • @ramseyfernando3420
    @ramseyfernando3420 5 лет назад +3

    ඔයාගෙ අදහස් ලස්සනයි ඔයා වගේ, දේවි පිහිටයි ඔබතූමීයටත්,ඵතර සිට

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 года назад +1

    තෙරුවන් සරණයි සියලු දේ පිහිටයි මැතිණියනි

  • @devamanikwt7255
    @devamanikwt7255 5 лет назад +5

    ගොඩක් පිං මහත්මිය. ඔයාට තෙරුවන් සරණයි

  • @ruwanpushpakumara542
    @ruwanpushpakumara542 3 года назад +1

    thank u.miss..බුදුසරණයී

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 года назад +1

    God bless you, budusarani Devipihiti obathumiyata.

  • @nandanipanditha5855
    @nandanipanditha5855 4 года назад +2

    Oba thumiyeta godak thanks me advises walata, Theruwan Saranai..

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 года назад +1

    ස්තූතියි ! ඔබ තුමියට තෙරැවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @abhialoka9001
    @abhialoka9001 5 лет назад +5

    ගොඩක් ස්තුතියි ඔබතුමියට..තෙරුවන්සරණයි !

  • @lankaweapi9875
    @lankaweapi9875 4 года назад +1

    මිස් පින් සිදු වේවා .මිත්‍යාව වටහා දෙනවාට .බුදු සරනයි.බුද්දිමත් දරුවකු බිහි කරලා සමාජෙට දාන්න තේරුම් කල ඔබට මහා පින් ගුරුතුමියනි .ඔබ තුමිය හරියටම හරි ඔබ පවසන සියල්ල සත්‍ය .මගේ සහෝදරායට වයස 34ක් වෙනවා .ඔහුට නොගැලපෙන කෙනෙකු හා විවාහ වී ඔහු බොහෝ සේ පසු තැවෙමින් ඉන්නවා දැනට .ඉස්තුතී ගුරුතුමිය .එය විෂ්වය දුන් දඩුවමක් බව දැන් පැහැදිලී .ඔබට පින් අයිති වේවා.මිස් අපට ලෙල්ඩ රෝහ සුවපත් කරගන්න ආකාරය කියා දෙන්න යටි සිත හා විෂ්වය මගින් .එය බොහෝ රෝගී අයට අස්වැසිල්ලක් වේවි .හැකිනම් සුන්දර වූ මහා විෂ්වය ගැන සගරා පොත් ලබා දෙන්න .විෂ්වයට මහ ගොඩක් ආදරෙයි ..මට දුන් සියල්ලටම .

  • @darshanaprasath207
    @darshanaprasath207 5 лет назад +11

    ඒ කටහඩ.. භාවනාවක් වගේ.

  • @ishuarafan.3063
    @ishuarafan.3063 3 года назад

    ඔබතුමියට ගොඩාක් ස්තූතියි. දෙවි පිහිටයි, god bless you හැමදෙනාටම කියලා ඔබතුමිය පටන් ගද්දිම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා.

    • @ishuarafan.3063
      @ishuarafan.3063 3 года назад

      මිස් මං දරුවෙක් බලාපොරොත්තුව ඇතුව ඉන්නේ, 2019 marry kale, husband ලංකාවේ දැන් ඉන්නේ, මගේ බලාපොරොත්තුව සඵල කරගන්න හිත ධනාත්මකව පුරුදු කරගන්න විදියක් කියලා දෙන්නකෝ. මොකද මගේ එහා පැත්තේ ගෙදර ඒ දෙන්නාට තාම දරුවෝ නැහැ මට හැම වෙලාවේම ඒකම හිතට වද දෙනවා.🙏🙏🙏 පින් සිද්ද වෙනවා, jesu pihitai..

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 10 месяцев назад +1

    දුවේ...ඔයාට තෙරුවන් සරණයි

  • @saralam.a4695
    @saralam.a4695 3 года назад +1

    Thank you සෞභාග්‍ය.❤️

  • @mangalikaamarasinhaamarasi5334
    @mangalikaamarasinhaamarasi5334 5 лет назад +3

    තෙරුවන් සරනයි !ඔබ තුමියට ..බොහොම පිං සිද්ද වේවා ! ඒවාගෙම මට කියන්න කරුනු කාරනා කිපයක් තියනවා ... ඒව පෞද්ගලික ව කතා කරන්න ඇත්නම් ගොඩක් හොදයි කියල හිතෙනවා........ඒවගෙම මේ සසරෙන් නිවෙන්න අරමුනක් තියන වානම් ...මේ මගපෙන්ව්ම ඇත්ත ටම ගොඩක් වට්නවා .ධර්ම ය අහන කෙනෙක්ටනම් මේව හොදින් ම තේරුම් ගන්න පුලුවන්

    • @dyanidyani4550
      @dyanidyani4550 5 лет назад +1

      මංගලිකා අමරසිංහ ....ඔයා හරි.සුවපත් චරනය අහන්න ගත්තේ මම ලගදි.වසර 4 කට කලින් මම නිරපේක්ෂත්වයේ මග බන අහලා ආර්ය මාර්ගයේ යන කෙනෙක්. වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේ ත් මෙි විදිහට ම විද්‍යාත්මක පැත්ත බුද්ධ වචනයත් එක්ක ගලපල පෙන්නුවා .මුල,මැද,අග හරියටම.මම ඒ මාර්ගයේ යනවා.පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ .අනේ ඉතින් හැම පැත්තෙන්ම නිවෙන මග ඇහෙනවා.....සාදු සාදු සාදු !!!

    • @mangalikaamarasinhaamarasi5334
      @mangalikaamarasinhaamarasi5334 5 лет назад

      @@dyanidyani4550 තෙරුවන් සරනයි ! මුලුමහත් ලොකසත්වයාටම මේ සංසාර දාහයෙන් නිවෙන්න හේතු උදාවෙනවා සාදු! සාදු! සාදු ! ඔබට තෙරුවන් සරනයි ! උතුම් නිවනම වේවා !

    • @dyanidyani4550
      @dyanidyani4550 5 лет назад +1

      මංගලිකා අමරසිංහ ...එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා !!! තෙරැවන් සරනින් සුවපත් වෙත්වා !!!

  • @jithendra5069
    @jithendra5069 4 года назад +3

    හරිම පුදුමයි මටත් 35දී change එකක් වුණා, Pprogram එකකදී තවත් motivation program එකක් කරන්න 50% discount එකක් හම්බවුණා. මම හිතුවෙ box එකේ තිබුණ හැම කොලයකම තිබුණේ මගේ නම කියලා. ඇත්තටම miracle එකක. ඒක මගේ ජීවිතේ turning point එක.
    සිතුවිලි සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔබතුමියට බොහෝම පින් පහදලා දුන්නට🙏🙏❤❤

  • @wihangachamikara6611
    @wihangachamikara6611 4 года назад +1

    බොහොම ස්තූතියි 🙏
    තෙරුවන් සරණයි🙏🏽
    ❤💡✌️

  • @lilijayawardana3505
    @lilijayawardana3505 4 года назад +1

    Harima sathutui me karanne sathkarayata bohoma pin...🙏🙏🙏

  • @chamarypitigala6953
    @chamarypitigala6953 5 лет назад +3

    Thank you very much sister
    This is amazing !!
    Keep encouraging the society

  • @Kasuni1996
    @Kasuni1996 Год назад +1

    මගෙ නම් උඩු යටිකුරු උනෙ වයස 21 (2017) 😒 වැටෙන්න පුළුවන් උපරිමේට වැටුනා . නැති බංගස්තාව වෙලා ගියා .මහ දරුනු හරිම වේදනාත්මක අත්දැකීමක් මාර කට්ටක් කෑවා අවුරුදු 7 ක් විතර ඒ නිසා 😒පස්සෙ අහම්බෙන් මට මේ චැනල් එක හම්බුනා මට දැන් මේකෙ video එකක් බැලුවෙ නැත්නම් නින්ද යන්නෙ නැ ඇයිද දන්නෙ නැ . මාර විදියට spiritual දේවල් වලට ආස උනා ❤

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 5 лет назад +3

    ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @NoName-zs6by
    @NoName-zs6by 4 года назад +1

    Oba thumiyata godak pin pahadiliwa me dewal kiyala denawata, theruwan saranai

  • @hashini5889
    @hashini5889 Год назад +1

    ස්තුතියි ඔබ‍ට 🙏🙏🙏🙏

  • @manelfonseka8384
    @manelfonseka8384 4 года назад +2

    Thank you very much for the beautiful and very clear explanation. God bless you too

  • @nimeshaamarasighe2175
    @nimeshaamarasighe2175 Год назад +1

    Thank u so much saubhagya miss❤🌍🌈️

  • @samanramanayakage9914
    @samanramanayakage9914 5 лет назад +2

    Aettatama godak wedagat me katawa. Me kiyapu dewal Man athada balala. Me Gena atdekim vidala tiyanawa. Godak stuti oba tumiyata hema denatama me Gena kiyala denawata

  • @gaminikarunathilaka4404
    @gaminikarunathilaka4404 Год назад +1

    ස්තුතියි ..

  • @manjulasooriyaarachchi5567
    @manjulasooriyaarachchi5567 5 лет назад +1

    ඔබ තුමියට ගොඩාක් පින්...!!!

  • @sudathjayantha7960
    @sudathjayantha7960 3 года назад +1

    Godakama wedagath.sthuthi

  • @vijithajayatilleke1522
    @vijithajayatilleke1522 5 лет назад +1

    Thanks mam. Very good information. THERUWAN SARANAI.

  • @0ぬわー
    @0ぬわー 11 месяцев назад +1

    ගොඩක් ස්තුතියි මිස්...🌸🙏
    ආකර්ශන නීතිය ගැන ගොඩක් අය දැන් කතා කරනවා... නමුත් ඔබතුමියට පුළුවන් නම් ඒගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද?🙏 ඔබ තුමිය කියන දේ තමයි මට ගොඩක්ම විශ්වාස.. ගොඩක් දෙනා කැමති වෙයි..🌸🌸 තෙරුවන් සරණයි !!

  • @rohandewapriya524
    @rohandewapriya524 5 лет назад +2

    ඇත්තටම පුදුමාකාර දැනුමක් ඔබ තුමියට තියෙන්නේ. මම අවිරුදු 2 වඩා uk family එකක් එක්ක එකට හිටියා ඇත්ත තමයි එයාලා ලමයි හදන විදිහ ඔබ කියු ආකාරයට සිදු කරන දෙයක් ඒක මට අද්දැකිමක් බොහොම ස්තුති මෙි දැනුවත් කිරිමට. තෙරුවන් සරණයි ඔබතුමියටත්.

  • @jagathmunasinghe8881
    @jagathmunasinghe8881 4 года назад +1

    සුපිරි හොදේ👍👍👍

  • @chandraniwn7186
    @chandraniwn7186 4 года назад +1

    Vishal danumak tiyena sahodariyak danna deval irisiyavak natuva sahalluva kathakarala manussayanta kiyala denava.jesu pihitai.

  • @crishanthikd7542
    @crishanthikd7542 4 года назад +1

    තෙරුවන් සරණයි !

  • @slbro8525
    @slbro8525 4 года назад +1

    ඔයාට බොහොම ස්තූතියි අක්කා

  • @dharshana203
    @dharshana203 4 года назад +1

    i am really appreciate your program and l learnt so much, god bless you

  • @dilshanmadusanka2197
    @dilshanmadusanka2197 2 года назад +1

    තෙරුවන් සරණයි මිස් 🙏🙏🙏

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 5 лет назад +3

    COMPLIMENTS AND A GOOD PROGRAMMED. IT IS VERY IMPORTANT TO EDUCATE PEOPLE.

  • @ruwansampath4972
    @ruwansampath4972 5 лет назад +4

    ඇත්තටම ඔබ තුමිය කටහඬේ ආකර්ෂණීය කාලය කොච්චර වුණත් degatama කතාව ahan inna puluwan බුදු සරණයි thank you

  • @ruwanchandana7181
    @ruwanchandana7181 5 лет назад +1

    Meka athak mage jeewithaye godak dewal mama labagathe me kramayata . Good programe

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 5 лет назад +18

    ඔබතුමිය නිසාම මට මගේ ජීවිතයේ miracles සිදු වෙනවා... මම හෙමින් හමින් එක එක ඔයාගෙ වීඩියෝ බලන්නේ අක්කේ.. හරිම පුදුමාකාරයි.. මට දැනගන්නට දෙයක් ඇති වෙනකොට ඔයාගෙ වීඩියෝ වලින් ඒවාට පිලිතුරු ලැබෙනවා.. කොතරම් දුර සිටියාත් මට ඔබව මගේ ලඟම සිටින ආධ්‍යාත්මික ගුරුවරියක් වගේ හැඟෙන්නේ..
    🌒🎑🌌💖

  • @sanjeewanidharmathilakasan9226
    @sanjeewanidharmathilakasan9226 5 лет назад +2

    Aththa mis kiyapu hama deyakma aththa.podi kale idan una hama deyakma dan mama mavagaththa mis.e vidihatama mata vela thiyanava.ishta vela thiyanava.eth mata vishvaya gana danumak thibbe na.eth hithana vidihata mama asa deval mata labila thiyanava.mage vivahaya nisa mama godak dukvidina kenek.me venakan adaa kadulen hitiya.dan mata hithaganna bari vidihata me video balanna hambuna.dan mata adanna thiya vena dekatavath vekavak na.mis ge vadasatahan valata e tharamata hitha gihin.mata ine vishvaye shakthiyen mage hama deyakma ishta karaganna.mata e de labenavamai.pinsidda vei mis.dirgayusha labeva.🙏❤️

    • @divinejourney-official50
      @divinejourney-official50  5 лет назад +1

      Sanjeewanidharmathilaka Sanju හොදයි ,, යහපතක්ම වේවා!! තෙරුවන් සරණයි , !! God bless!💜

  • @bhagikumudu3831
    @bhagikumudu3831 5 лет назад +2

    Isthuuthiii mis oyage video ekkata .
    Apita kiyala denna asubawadeee samajaya ekka api subaqadeeee wa wada krana hati subawadeewa hethana hati

  • @asankapc6611
    @asankapc6611 4 года назад +1

    තෙරුවන්සරණයි

  • @sandyakotte3128
    @sandyakotte3128 4 года назад +1

    01.10.2020.today.Adi wap poya day.tharuwansaranei..!!!Divine journey.!!!

  • @maximusfernando6346
    @maximusfernando6346 4 года назад +1

    Godaak wadagath me wGe dewal api moulin Dana sitiye na sthuthi

  • @janithakodithuwaku3810
    @janithakodithuwaku3810 4 года назад +1

    ස්තුතියි මිස්

  • @chandanaweerakoon861
    @chandanaweerakoon861 4 года назад +1

    ඔබට ස්තුති .

  • @gamagedona386
    @gamagedona386 5 лет назад +2

    your explanations are perfect. Help us immensely to spiritual accomplishment.

  • @sumadanamal3532
    @sumadanamal3532 5 лет назад +2

    Ane manda akka mage vadath ekka meka karaganna puluvanda weida kiyala .bt namuth mama uthsahaya. Ataharina kenek nemei.uthsaha karala.jeevite goda daganna balanava. Oyata budhusaranai.

  • @chathuramadhushanka1893
    @chathuramadhushanka1893 4 года назад +1

    Thank u very much
    God bless you

  • @supundhananjaya5838
    @supundhananjaya5838 5 лет назад +3

    තෙරුවන් සරණයි!..

  • @sandyaalahakoon4589
    @sandyaalahakoon4589 3 года назад +1

    Pls teach us how to programme our subconscious. Thanks a lot.

  • @thilinichandrasekara
    @thilinichandrasekara Год назад +1

    Thank you very much ....

  • @pradeepmaduranga7639
    @pradeepmaduranga7639 5 лет назад +1

    ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි.

  • @lasanthisumudusumudu4587
    @lasanthisumudusumudu4587 4 года назад +1

    Oba tumiyage daysana ahanna labema mage pear pinak thank god God bless you ❤️🌹🌹🌹🌹

  • @rohandewapriya524
    @rohandewapriya524 5 лет назад +4

    ගොඩාක් පිං ඔබතුමියට මෙි දැනුවත් කිරිමට. කෙනෙකුගෙ තියෙන ප්‍රශ්නයක් ගැන කිවිවොත් එතනින් එය විසදගෙන අලුත් මාර්ගයක යන්ඩ ඔබතුමියගෙ දැනුමෙි පැහැදිලි කරදිය හැකිද. තෙරුවන් සරණයි ඔබට.

    • @divinejourney-official50
      @divinejourney-official50  5 лет назад +2

      Rohan Dewapriya පුලුවන්
      ඔයාගේ ගැටලුව කියන්න
      වයස ආගම රට දැන් ඉන්න තැන වගේ විස්තර එක්ක ලියන්න
      sau.wije@yahoo.co.nz

    • @roshanpreena271
      @roshanpreena271 5 лет назад +1

      Hi can you please check mentioned email adress correct or no bcz im trying to send mail but can't deliver the mail on that adress thanx

    • @divinejourney-official50
      @divinejourney-official50  5 лет назад

      sau.wije@yahoo.co.nz

  • @thivankaherath6526
    @thivankaherath6526 5 лет назад +1

    තෙරුවන් සරණයි !!! ඔබතුමියට.

    • @thilinasamaranayaka4028
      @thilinasamaranayaka4028 5 лет назад

      Hi saubhaya do You remember me ..? Iam thilina samaranayaka at dummalasuriya.iam so happy to hear your vidio and iam so proud of you my dear nanga❤️❤️❤️❤️❤️God bless you

  • @ramyaperera6675
    @ramyaperera6675 5 лет назад +1

    බොහොම ස්තුතිය .බොහොම පින් .

  • @maximusfernando6346
    @maximusfernando6346 4 года назад +1

    Sthuthi godaak miss

  • @prempallimullage1676
    @prempallimullage1676 4 года назад +1

    තෙරැවන්සරනයි

  • @pathmamahanama2034
    @pathmamahanama2034 4 года назад +1

    Aadaraneeya sawbagya mahatmiya maa niraturwa one deesana soyamin soyamin ahanawa .Mata yahapat pratipala tibenava. Obata teruvan saranai Devi pihitai.

  • @malachandani-qz5go
    @malachandani-qz5go Год назад +1

    Thank you ! ...

  • @kavijaal9567
    @kavijaal9567 5 лет назад +8

    ඔබතුමිය ගෙ දෙසනා අහන්න ප්‍රතම
    මම හමුදුරුව කෙනෙකුගේ දෙශනාවක් අසා විස්වයත් සමග කතා කරන්න පුරුදු උනා
    හරිම ආස්චර්‍යමත් දෙයක්
    මගෙ සමහර ගැටලු වලට පිළිතුරු
    මට ලැබුණා
    අහම්බෙන් ඔබතුමියගෙ ඩෙසනවක් මට ලබුනු එකතරා බාග්‍යක් විස්වය ඩුන්නු පනිවිඩයක් මට නිවරදි දැනුමක් ලබාගන්න ගොඩාක් pin
    Thak you so much
    Can you p l s send me your imo contact
    B c s im not iin srilanka ( now )

  • @slbeya8232
    @slbeya8232 4 года назад +1

    I love you miss godak watinawa adareiiii godaak...

  • @tirongunathilaka6287
    @tirongunathilaka6287 5 лет назад +1

    Good valuable video Madam thank you.

  • @nandanipanditha5855
    @nandanipanditha5855 5 лет назад +2

    God Bless you, Budu saranai..

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Год назад +1

    Thanks you madam

  • @kanthisubasingha3316
    @kanthisubasingha3316 4 года назад +1

    God bless you