No ewasillen hitiye vidio eka balanakam oba thumiyata mama lagin a idan katha karanna bawak danenawa hari wadagath godak pin denaea sithum pathum siyalla itu wewa thawa deyak kiyanna one yam problem ekak samayen visada ganja oba thumiyata pihita wena bawak mage hadawatha kiyanawa theruwan sarana I Dewi pihitai
I do get messages from my heart when the inner chat is stopped & completely aligned with the subconscious. I rather prefer to be alone as I could be with my Highrself more & more. This is the best moment l love most.Now I live in solitude away from normal routine.Thank you somuch.🌹🌹🌹
Oh yes .I just love to share my gut feeling experience.. recently...the 2nd day I participated in the galleface struggle I was walking around silently and observing everyone....I felt this is a huge agenda of someone who's very powerful.... underneath thereis a powerful organizing system. The characters just popped up out of nowhere.... And now the truth comes out bit by bit .my gut feeling was ☑️.. anyhow I lost my interest in the galleface struggle,I felt like it's another political agenda .so I moved to maina go gama...! there the crowd was really friendly, felt genuine...we all agreed that the main man for this disaster was M.R .
ruclips.net/video/Hj3CMe91TZk/видео.html
thanks mis.deepu paniwida tikata godak watinawa
මෙි විශ්වය ආදරෙන්ම සුවපත් වෙිවා...!!!
සැම සත් සිත් දහමින් සැනසේවා...!!!
විශ්ව ශක්තියේ බලයෙන් හෙළදීපය සුරැකේවා...!!!
මෑනියනි ඔබව මටලැබුනෙ ඉතාම කෙටිකලකදී ඔබව ලබාදුන් විස්ව මාතාවට මළු සන්සාරෙම ස්තූතියි ස්තූතියි ස්තූතියි මම බුදනන්වහන්සෙට අත්දෙක එකතුකරන්ට ලැජ්ජහවෙන් හිටියෙ බුදුනවදින්ටගත්තෙත් අවුරුද්දක් වගෙකෙටිකලකදී දුප්පත්තමා බිරිදත් වයොඋනා විදෙශරටකදි එයාට එහෙම උනෙත් ගෙදර බුදුපිලිමෙ පොලවෙගහපුනසා කියල මට පපෙනනුම්කරා මටලැබෙන අතදැකීම් කයල නමකරන්න බෑ ඔබෙ හදවතෙතයන සෑම සබදෙයක්ම මට ලැබෙනව ඔබට මෙආත්මයෙදිම උතුම්වූ නිර්වාන සම්පත්තිය උදාවෙවා. ❤❤❤❤❤❤❤
හදවත සහ මනස පිළිබඳව සිදුකරන ලද විග්‍රහය වටිනවා.
හදවතේ සියුම් ස්පර්ශ ය.. එය ප්‍රේමය යයි සිතමි ප්‍රේමය යෙන් හදවත පිරි ගිය කල මිනිසා මිනිසාට සතුන්ට ගහකොළ සියල්ලටම.. රැකවරණය ද ආරක්ෂා වද සලසයි.. ඔබතුමිය මේ උතුම් ප්‍රේමය ගැන අපිසැමට කියාදෙයි ස්තූතියි !!
බොහො කුසල් වැඩේවා පින්වත් මගෙ සොයුරිය ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා උතුම් තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා
දෙවියනේ ආශිර්වාද වෙත්වා!!!!
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්ව මාතාවටත් 🙏🙏🙏🙏 මගේ ඉටුදෙවියන්ටත් 🙏🙏🙏🙏🙏🙏 ඔබ තුමියටත් 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විශ්වයේ වෙසෙන සත්වයෝ හදවතින්ම කත කරන කලක් එලඹෙනවා....💜️💜️💜️💜️💜️💜️💜️ජය වේවා අක්කේ...!තෙරුවන් සරණයි ....!🙏🙏🙏🙏🙏
bohoma sthuthee
ඔබතුමිය දේශනය කලේ හදවතින්මයි.පින් ගොඩාක්.ස්තුතියි.පෙර පිනක් නිසා මේවා අහන්න ලැබුනේ.මමත් ගොඩාක් දුරට ඉන්න ආස නිශ්ශබ්දව.එවිට හදවතට පණිවිඩ ලැබෙනවා.අද තමයි දැන ගත්තේ හදවතක් කතා කරන බව.ස්තුතියි🌹🌺🌼💛💐💗🥀💮🌸💚
සියුම්ව අත් හදා බලන්න ඕන කාරණයක්.. ඉතාම වැදගත් එමෙන්ම ආධ්‍යාත්මික ගමන කට අත්‍යවශ්‍ය මග පෙන්වීමක්.. ස්තූතියි.. 🌹 🌹 ♥️ ♥️ තෙරුවන් සරණයි... 🙏🙏🙏 ඔබ තුමිය ට...
හදවතින්ම ඉස්තුති විශ්වය සතු දේයාන බලයට සමවදින ඔබ තුමියට බුදුසරණයි දෙවි පිහිටයි
හරිම පුදුමයි. ඔබතුමියගෙ දේශනය ඉතාමත් වැදගත්. මට දැනුන ගොඩක් දේවල් අවබෝධ කරගන්න පුලුවන් උනා මේ දේශනය ඇහුවාම. පින් සිදුවේවා... නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා ... සුවපත් වෙත්වා ...🙏
පින්වත් ඔබතුමියට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තේරුම දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....ස්තුති ඔබට ...කලින් මෙ විඩියෝ එක ඇහුව එත් සුදුසු වෙලවෙ නෙමෙ.නමුත් සිත කිඋවේනම් මෙ මෙය තේරුම් ගන්න සුදුසුම වෙලාව කියා.....සත්තකිම්ම ගොඩාක් දේවල් දැනගත්ත ස්තුති ඔබ තුමියට ...නිරෝගී නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏💜️💜️💜️
මම spiritual awakening එකක ඉන්න කෙනෙක් .මට මේ සන්සිද්ධ්ය සිදුවෙනවා. Quantum feeling තුළ ඉන්න වාරද බොහෝ ඇත.එවැනි මොහොතක ඇස් වසාගෙන සිටින විට වර්ණ දැති රෝදයක් මෙන් දිස්වෙනවා.
ඔබතුමියට බොහෝම ස්තූති බොහෝම පිං 🙏🙏🙏ඔබතුමියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුමෑණියනී 🙏🙏🙏
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි උතුම් වූ මැතිණියනි !
මෙහෙම දෙයක් ක්‍රියාත්මක නී තිබ්බත් .මිස් ඔයා නිසයි දැනගත්තෙ මේ සහජ ඉව කියල.බොහොමත්ම හර බර දේශනාවක් ❤️❤️❤️
ඔබතුමියට ගොඩාක් ස්තුතීයි නොදැන සිටි ගොඩාක් කරුනු දැන ගත්තා බුදුසරනයි ඔබට..
Godak sathutui miss.vishwayata Sthuthi wewa
හෙමින් ගලා යන ජල පහරක් දෙස බලා සිටිනවා වගේ ඔබතුමියගේ වදන් සමග සිත ඒකාග්‍ර වෙනවා . දෙයක් සිදුවීමට කලින් එවැනි දෙයක් නිතරම හිතට දැනෙනවා .නරක දෙයක් නම් මම ගොඩක් ඒ ගැන සිතන්න පෙළඹෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා .නිදාගෙන ඉන්න විටත් අහල පහල නුහුරු දෙයක් සිදුවෙනවා නම් කාට හෝ කරදරයක් නම් ඉක්මනින්ම ඇහැරෙනවා .එහෙම වෙලා මගේ නිවස කිට්ටුව පිහිටි ළිදකට වැටුන කිහිප දෙනෙකුගේම ජීවිත බේරා ගන්න ලැබුණා .ඉතින් අපිට හදවත පවසන දේ අපි පිළිගන්නේ නෑ .එය ඉටු වුණාම තමයි මෙය මට දැනුනා නේ කියලා හිතෙන්නේ . සුවපත් වරණය තුළින් මේවා ගැන දැනුවත් කිරීමෙන් ඔබතුමිය සමාජයට කරන්නේ විශාල යහපතක් . වැසි තියෙන හදවත් සහ මනස විවර කර ගැනීමට අනාගත පරපුරට බොහොම උපකාරයක් වේවි.තෙරුවන් සරණයි ඔබතුමියට
බොහොම ස්තූති ඔබ තුමියට
ස්තුතියි..
ඔබතුමියට ගොඩක් ස්තුතියි .. සත්තකින් ඇත්තයි. සියලක්ශවාරයක් පිලිගන්නව. ..අත්දැකීමකින්මයි මේ සටහන. ඔබතුමියට වැඩි වැඩියෙන් නැනනුවන ලැබේවා!!! ❤
ස්තුතියි .ඔබට ඇත්ත ටම ඔබ කතා කරන්නේ හදවතට මයි..🙏🙏
හදවතේ ඔටුන්න දිනූ විශ්ව ගුරුතුමිය . 💜️
තෙරුවන් සරණයි ඔබට ස්තූතියි ❤️ ලස්සන ගීතයක්.
Thanks Thanks All the best godak watina dayak 🙏🌹❤️
ගොඩාක් සතුටුයි .... කොහොමත් මන් නැවතත් මැඩම්ගේ vedio අහනවා...ආශ හිතෙනවා...💓 මට වෙනදට වැඩිය මෙම මිනිසුන් ගැන ආදරය හිතනවා... කාලයක් තිබුණා ගොඩාක් වැටිල හිටිය... දැන් ලොකු සැහැල්ලුවක්... ජීවිතය පුදුම දෙයක් කියල තෙරෙනව අපි මේ ලෝකයට ඇයි ඇවිල්ල ඉන්නෙ... 🙏🙏🙏🙏
ස්තුතියි අගය කරනවා ඔබ තුමියගේ වැදගත් වැඩසටහන ගැන....
ඔබට බෝහොම ස්තුතියි 🙏 ...ආලෝකය +ආදරය + සාමය ❤️❤️❤️
ඔබ තුමියට ගොඩක් පින් මේ දැනුවත් කිරීමට සමහර අවස්ථා වලදී මනසින් දැකපු දේවල් මට හැබැහින්ම සිද්ද වෙලා තියෙනවා මාව පුදුමයට පත් කරමින් හදවතින් කතා කරන්න පුලුවන් බව හරියටම අවබෝධ වුනේ අදයි ස්තූතියි ඔබ තුමියට තෙරුවන් සරණයි
Guruthumiyani. Obata theruwan saranai. Obathumiyage deshana mama digatama baluwa. Mamath adyathmika kenek. Vasara gananavaka sita maithree, karuna bawana sidu karanawa. Pera dina budun vanda bavana karana vita mama vachana valin tharamak semin sithinda sitha bawana kala. Ema awasthawe mama kiyana vachanayak gane mage hadavatha vibret una. mata meka pudumayak. mama vitin vita nathara vemin eyata awadanaya di baluwa. meya samanya deyakda kiyala. naha bawanawa sidukarana vitadi pamanai meya sidu une. Oba thumiyage deshanaya thula eyata pilithuru athi bawa mata vatahuna. Oba thumiyata THERUWAN SARANAI. DEERGAYU WEVA. !!!
💐 මගේ අත්දැකීම් කිහිපයක් පිලිබද තිබුණු සැක දුරු වුණා. සැබැවින්ම ස්තුතියි. ඔබ තුමියගේ දේශනා වහා තේරුම් වෙන්නේ කොහොමද කියලත් වටහාගත්තා. තෙරුවන් සරනයි 🙏💜️🔥
මම බලාපොරොත්තු වුණු මාතෘකාවක් මොකද ලංකාවේ කිහිපදෙනෙක් විශ්ව පණිවිඩ වලින් යම් යම් ප්‍රකාශ කරද්දී කොහොමද විශ්ව පණිවිඩ එන්නේ කියලා දැන ගැනීමට ලොකු උවමනාවක් තිබ්බත් මේ ගැන දැන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.. කවුරුත් එ ගැන මේ තරම් විස්තර කරලා නැහැ ,,, ඔබතුමියට බොහොම ස්තුතියි මේ ගැන විඩියෝවක් කලාට මට යම් අධ්‍යාත්මික බව දැනුණු වෙලාවේ පස්සේ ඔබතුමියගේ විඩියෝ තමා මම මුලින්ම දැක්කේ හා අහම්බයක් මේක තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...🙏🙏🙏🙏🙏🙏🙏
හොඳම වැඩසටහනක් මිස් ඔබට තෙරුවන් සරණයි
ගොඩක් පිං තවත් විස්තර මෙගැන තිබෙනවනමි යොමුකරන
❤❤ස්තූතී ඔබතුමියට❤❤ මටත් එහෙම දේවල් දැනිලා තියනවා 💓💓ඒ වගේම අපේ ගෙදර ඉන්න පුසා , අපි ගේ හදා ගෙන ආවට පස්සෙ අපේ ගෙදරට ආපු කෙනෙක්. මම උදේ හවස බුදුන් වදින වෙලාවට මගේ ලගට වෙලා ඉන්නව. පිරිත් කියනවා මම , මේ පූසී මගේ ඇගට ගොඩ වෙන්න හදනවා. අනිත් වෙලාවට අගේ දැවටුනත් එහෙම නෑ. මට මේ video 1k බලන්න කලින් හිතුනා මේ පූසිට මොනවහරී දැනෙනවා ඇති කියලා💓💓💓💓💓💓💓💓💓
ස්තුතියි ඔබ තුමියගේ ඒ වටිනා අදහස් හදවතටම දැනුනා. තෙරුවන් සරණයි. විශ්වයට ස්තුතියි.
ඔබතුමියගේ දේශනා හරිම වටිනවා
God bless you madam .Budusarani devipihiti obathumiyata .
Teruwan saranai devi pitai guru meniyani. Siyalu satwayo suwpat wewa. Viswa saktiyata istutiwanta vewa... 🌹🙏🙏🙏🌹🕉️🏆
මෙතෙක් තිබූ සැක දුරු විය .ඔබතුමියට බෙහෙවින් ස්තුතියි .💐
ආධ්යාත්මීය ගුරු තුමිය විශ්වයේ පණිවිඩ කාරිය සදාතනික සිහිවටනය පුදුමයි මේ විශ්වය,ඔබ ගේ චැනල් එක මට හමුවීම භාග්‍යයක්.
Thearuwa සරණයි devi පිහිටයි. ඔබ තුමියගේ desana හැමදාම මම බලනවා ගොඩක් වටිනවා ඔබට නිදුක් නිරෝගී sakthya ලැබේවා
බොහොම ස්තූති තෙරුවන් සරනයි නැන්දෙ 💖💓💗
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමියට❤❤❤❤
බොහොමයක් ස්තුතියි 🙏 යහපතක්ම වේවා ඔබතුමියට ❤️
Thunuruwan saranae oba thumiyata .
great !!! Thank u so much miss !!, God bless u..!!❤🙏🙏🙏🙏💐🌟🌈🌏🌸💎🌏
සුවපත් වේවා ...ඔබ තුමිය ට ජය .......
ස්තුතියි !! නොදත් බොහෝ දේවල් ඉගෙන ගත්ත
Budusarany Mis
ඔබතුමියට බොහෝම ස්තුති 🙏🏻🙏🏻🙏🏻
ගොඩක් පින් ඔබතුමියට ...මටත් ඕන මාව හොයාගන්න...❤️🙏
අලුතින් ඉපදුණා සේ දැණෙනවා
ඔබ තුමියට තෙරුවන් සරණයි .....!
ගොඩක් ස්තුතියි ඔබතුමියට තෙරුවන්සරණයි !
ඔබතුමිය ද වචන යෙන් කියලා
නොහැකි තරම් වටිනා ව
මෙය ඉතාමත් අගය කරම්
තෙරුවන් සරනයි
Good thawa ewanna hamadamath aadarey budu sarani
ගොඩාක් ස්තුතියි බුදුසරණයි !!!ඔබ තුමියට.
ආදරෙයි මීස්..වීස්වයට ස්ත්‍රී වේවා
සුවපත් වේවා !
ඔබ තුමියට ස්තුතියි
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමියට.
Many thanks for your new year gift තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
Thanks a lot, budusarani Devipihiti obathumiyata.
පුදුමයි..ඔබ තුමියගෙ දේශනාවත් එහි
අවසානයත් හදවතටම දැනුන🌹🌹🌹ආදරෙන් පතනව🌷🌷🌷ජයෙන් ජය
තෙරුවන් සරණයි
No ewasillen hitiye vidio eka balanakam oba thumiyata mama lagin a idan katha karanna bawak danenawa hari wadagath godak pin denaea sithum pathum siyalla itu wewa thawa deyak kiyanna one yam problem ekak samayen visada ganja oba thumiyata pihita wena bawak mage hadawatha kiyanawa theruwan sarana I Dewi pihitai
Godak sthutiwantha wenawa oba thumiyta godak pin sith suwapath kranawata.
මම ඔබතුමියගේ හැම දේසනාවක්ම නොවරදවාම බලන කෙනෙක්. මට තිබුන ප්‍රශ්න කීපයක්ම අද දේසනය තුලින් නිරවුල් කරගන්න පුලුවන් වුනා . මීට පෙර මේ වගෙ දේසන අපි අහලා නැහැ. මට හිතාගන්න බැහැ ඔබ තුමියට කොහොම ස්‍තුති කරන්නද කියලා. මට තියෙන අත්දැකීම් නම් ගොඩයි. කවදාහරි ඔබතුමියට කියන්න තියෙනවා නම් කියලා හිතෙනවා. එහෙම නොවුනත් ඔබතුමියගේ දේසනවලින් තේරුම් ගත්ත දේවල් නම් අප්‍ප්‍රරමානයි. ගොඩක් පින්. බුදුසරණයි.🙏🙏
ඔයා කවුද කියලා දන්නෙ නෑ.ඔබ මෙතුමියගේ විඩියෝ බලනවා කියලා තිබුනා.පුලුවන් නම් මට කියන්න 12:12 21:21 ගැන කරපු විඩියෝ එකේ link eka.
ගොඩාක් ස්තුති මිස් හරිම ආසාවෙන් අපි සවන් දෙන්නෙ. මම පාරෙ යද්දි සමහර දවස්වලට 111 දකිනව මටත් හිතා ගන්න බැරි වෙන විදියට තුන් හතර පාරක් එන මග tf එයාගෙ වාහනය මම ඉදියට එනව මටත් හිතා ගන්න බැහැ පස්සෙ තමයි මම කල්පනා කරන්නෙ මම 1111 දැක්කෙ මේ නිසා නේද කියල. මගෙ හදවත කියන පාරෙ මම යනව මිස් ඒත් අනික් අයට මාව පිස්සු වගේ එයාල හිතන්නෙ සමාජීය පාරෙ මම යන්නෙ නැති නිසා මට පිස්සු කියල 🙏🙏
අාරම්භය අනන්තය වු දුක්ඛිත සසර ගමනෙහි කෙලවර අපව සදාකාලිකව සුවපත්කරන්නා වු පරම සුන්දර ක්ශේම භුමිය. නිවන. ඔබට මේ දිවිය තුලම නොපමාව අත්විඳිමට ලැබේවා. සොයුරිය.
@@kavingasamarasiri4326 ස්තුති සැබැවින්ම මේ ගමන සැනසීමයි.
This is an amazing explanation Thank you so much for the time & energy you give out…..Blessings ♥️🙏
මීට වසර පහලොවකට පමන පෙර බුද්ධ වන්දනාවෙන් පසු කතරගම දෙවියන්ට ස්තෝත්‍රයක් කීමේ සිරිතක් තිබුනා. (දැනටත් කරනවා) දිනක් බුද්ධ වන්දනා වෙන් පසු මේ ස්තෝත්‍රය කියන්නට අමතක වූ බව පැයකට පමන පසු නින්දට යාමේදී සිහිවී නැගිටින්නට හදනවිට "අනෙක් වැඩ හරි නේද" කියන හඬක් ඇසුනා. මට එකවර සිහිවූයේ බුද්ධ වන්දනා කලාද කියන එකයි. මා එවිට "එය හරි" ලෙස සිතුවා. එවිට "එහෙනම් කමක් නැහැ" ලෙස නැවත ආගන්තුක හඬ ඇසුනා. ඉන්පසු මා එම ස්තෝත්‍රය කීමට යාම නවතා නින්දට ගියා. (රාත්‍රි 11 ට පමනා)
Obathumiya maywage danuwath kerema harems wadagath obata pin
Mage sitha nathrwenwa mis kiyan deval mata wenava . Vibret venawa.hadawath filnes wenawa. Hert aka gane kiyana mage. Mis god bless.
තෙරුවන් සරණයි ඔබ තුමියට ❤🙏
ගොඩාක් ස්තුතියි ❤
Compliments. a Grate program.
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏
Thank you ❤️ Heart touching words💕💕💕
Bohoma sthuti
Obage aashirwadaya api hamotama lebenawa theruwansaranai
Bohoma sthuthi oba thumiyata budu saranayi
Thanks 🙏👍
🙏 🙏 🙏 ස්තුති
ස්තුති ඔබතුමියට!!!
Oba thumiyata sri dalada samidu pihitai
ස්තූති ඔබතුමියට 💜️💜️💜️✨️🙏
I do get messages from my heart when the inner chat is stopped & completely aligned with the subconscious. I rather prefer to be alone as I could be with my Highrself more & more. This is the best moment l love most.Now I live in solitude away from normal routine.Thank you somuch.🌹🌹🌹
🙏🙏🌸🌸
තෙරුවන් සරණයි
Teruwansaranai ❤️🙏 god bless you 🙏thank you so much 🙏❤️
තෙරැවන් සරනයි පිංවත් දියනිය
බොහොම ස්තුතියි.....
Bohoma isthuthiy guruthumiyani!
Oh yes .I just love to share my gut feeling experience.. recently...the 2nd day I participated in the galleface struggle I was walking around silently and observing everyone....I felt this is a huge agenda of someone who's very powerful.... underneath thereis a powerful organizing system. The characters just popped up out of nowhere....
And now the truth comes out bit by bit .my gut feeling was ☑️.. anyhow I lost my interest in the galleface struggle,I felt like it's another political agenda .so I moved to maina go gama...! there the crowd was really friendly, felt genuine...we all agreed that the main man for this disaster was M.R .
Gurumeniyani obata godaak sthuthi deergayuwewa
ස්තුතියි මිස්,ඔබට තෙරුවන්සරනයි !🙏
මට නිතරම1 ,8 ,2 ,3පේනවා.. බොහෝ වෙලාවට 1 ඒ වෙලාවට මම මගේ සිතේ තියන ගැටලුව කියලා පිලිතුරක් ලබා දෙන්න කියනවා.. විශ්වයෙන් නිවැරදි පිලිතුරක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.. තෙරුවන් සරණයි ❤️