Thank you so much again for this valuable preach, I like the whole content very much and I think it is timely and very very relevant to all the human in the earth
Mis monava unath thamange hadavatha dannava sathya mata ona tharan ehema deval venava hama mohothema demaupiyo pava amma dan ma mava balan eya e de vadiyen karanava mama pansalata dahak dunna katineta amma dedahak deela ekama kiyonava samage ehemay mis oba thumiya kopiyak nemey kiyala apita hagena api ma oba anukaranaya karan na karandath ba oben api ma ganne adarsayak pamanay api yannen adahas kare oben upades aran ihalata yana aya obata thuthi
bohomsthma pin oba tumiyata apiwa danuwath karanawata mama obatumiyage videos hamadama balanne itha asawen enisa dan mama godak danuwath godak stuti oba tumiyata theruwansaranai
Harima watinawa apata oba thumiyata jalayata stuti want ha una ewagema oba kiw paridi ape niwasa asalin gala yana diya darawata pin deela hari puduma sathutak gene nawa godak a pin danuwath kala oba thumiyata siyalu sathwayo suwapath wethwa theruwan sarana I Dewi pihitai
Good video, thank you for your effort. Everything is vibration. Each vibarational frequency has certain energy level. Examples;Radio waves, micro waves, even light is frequency. Therefore, we are experiencing the vibrational energy change in the future.
ruclips.net/video/xO6UGg1_2C0/видео.html
පෘතුවියේ චක්‍රයෙන් තියන තැන ගැන විඩියෝ එක
( දත්ත වල නිවැරිදි බව ගැන වගකීමක් නොගනිමි )
මට ඔබතුමියව සම්බන්ද කරගත හැකිද
@ශාමදන්ති lookaye hadavatha Lanka buumi deranii thalayai.aya oonama kaaranayakadi niyama bawddayage hadavathata danenava.awasanaye ape budunge Sathya vihiluvata haallu karapu ratawal siyalu denatama budunge darmayata vatahei.mas maansa anubava kirima Hoda deyak nowana Bawa kiyaddith Sina sena aagam kotasak inne ape budunge darmata,🙏
.thanks
@ශාමදන්ති England වැඩ පිළිවෙලක් කරණ කොට ගෙන ලංකාව පිළිබද සත්‍යය නිරාවරණය වීමට නියමිතයි.
Lĺĺllĺlĺĺlvery good conversation may triple gem bles you
ගොඩාක් පිං ඔබ තුමියට මේ තරම් පැහැදිලි කිරිමට🙏
❤🙏🙏🙏❤උතුම් විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබේවා.
විස්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේනවා
අධ්‍යත්මීය ජිව්තය ගැන නොදන්න ඕනෑම දෙයක් මන් නිවැරදි ව දැනගන්න මිස්ගේ චැනල් එක බලනවා.ගොඩාක් පින් 🙏 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤
හිත ගොඩක්ම සැහැල්ලු උනා ඔබ තුමියට විෂ්ව ආරක්ෂාව තුනුරුවන්ගේ ආරක්ෂාව ලැබෙිවා
ඉතාම ලස්සන පැහැදිලි කිරීමක්!!!🙏🙏🙏
අද ඔබතුමිය අපට රත්තරන් දොරටුවක් විවර කරලා රත්තරන් මගක් පාදා දුන්නා. අද වැදි බණ කියන බහුතරය අතරින් ඔබ හරි මග පෙන්වන දෙවදූතයෙක්මයි.ඔබට අනෙක වාරයක් පින්.සහොදර ජනතාව දැනුවත් කලාට.ඔබට දීර්ගායුෂ ලැබෙනවා.
බුදුන්වහන්ගෙ සියළු චක්‍රයන් අනීවාර්යෙන් සිරී ලංකාවේ දී අවදිවූ බවත් බුද්ධත්වය ලැබූබවත් නොකියා නොහැකිය මෙම පැහැදිලි (චක්‍ර ගැන අධ්‍යයනය) කිරීමෙන් මනාව පැහැදිලි වේ ස්තූතියි ඔබ තුමියට
කඩාකප්පල් කාරී පීරිස් ගැන අපි අනුකම්පාවෙන් බලන ගමන් මේ ගමන යන්න ඔබට සුබපතනවා.සල්ලි අරන් විශ්ව ශක්තිය ගැන මුදල් අපේක්ශාවෙන් පංති පවත්වන මුදලාලිලා අතර ඔබ නොමිලයේ ලබාදෙන්නාවූ මේ පරම සත්‍ය දේශනා පිලිබදව මා ඉතා තෘප්තිමත් වන අතර මාමෙන් අනෙකුත් බහුතරයක්ද මාගේමතය දරනු ඇතැයි මා විශ්වාශකරමි.කඩා කප්පල් කාරයින්ගෙන් ප්‍රෙවේශම් වෙමින් මෙම යහපත් කටයුත්ත ඉතා යහපත් සිතින් කරගෙන යන්න කියා සුබපතනවා.ස්වශ්ති සිධ්ධම්.
💖💖💖
සුවපත් වේවා !
👍💜💜waw නියමයි 🎉🎉🎉🎉💜💜
ස්තුතියි ..✨️අම්මේ🙏💖
පින්වන්ත ඔබතුමියට බොහොම පින්. පින්වන්ත ඔබතුමියට තෙරුවන් සරණයි...!!!
ස්තුතියි මැණියනි දැනුවත් කළාට තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායු වේවා. මේ විශ්වයේ සිටින සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදෙත්වා.
තෙරුවන් සරණයි සහෝදරිය සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි
අහන්න අහන්න ආස හිතෙනවා .ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් නිසා .ගොඩක් ස්තූතියි ගොඩාක් පින් ඔබතුමියට .තෙරුවන් සරණයි .....දෙවි පිහිටයි
තෙරුවන් සරණයි මිස් මා හට ආද්‍යාත්මික සුවය ලගාකර දුන් ඔබතුමියට උතුම් නිර්වාන සුවය ප්‍රත්‍යක්ෂ කරගන්න හේතු වාසනා වේවා..🌸🙏
ඔබගේ කට හඩත් භාවනාවක් හිත ගොඩක් සැහැල්ලු වෙනවා මේ දේශනා අහනකොට ඔබ තුමියට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
ඉතාමත් වටිනා පනිවිඩයක් දුන්නේ
පැතිර යන සමාජ පිලිලයක්
දැක් දැක නිර්භයව කරුණු
ඉදිරි පත් කිරිම ඉතා විශිශ්ඨයි
මේ කරන සත්කාරය ට බොහොම පින් ඔබතුමිය ගෙන් දනගත්කරුනු
බොහෝ ය තෙරුවන් සරනයි
ඔබතුමියට බොහෝම ස්තූති බොහෝම පිං 🙏🙏🙏ඔබතුමියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුමෑණියනී 🙏🙏🙏 ❤️✨️
අවිද්‍යාව පදනම් කරගෙන ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිතය විද්‍යාමාන කරගැනීම සදහා කරන ප්‍රයත්නයට බොහොම ස්තුති , අයුබෝවන් ඔබ තුමියට.
මට මේ අත්දැකීම තියෙනවා .spiritual awakening එකක මම ඉන්නේ. ගොඩක් වෙනස් උනා.
මටම කල දේශනයක් වැනිය. මට වටිනවා .මට මේ දේශනා වම එකම ප්රතිපත්ති කර ගන්න පුළුවන්.පින්වත් ඔබ තුමියට බෙහවින්ම ස්තුතියි
ඔහොම ස්තුති මිස් . තෙරුවන් සරණයි ... සියලු සත්වයො සුවපත් වෙවා!!!!!
විශ්වයේ පවත්නා මහා දැනුම් සම්භාරයක් ඉදිරිපත් කරමින් මිනිසාගේ යහපත උදෙසා ඔබතුමිය කරන මෙහෙවර ශ්‍රේෂ්ඨයි👍👍👍💚💚💚🌟🌟🌟
👍
Thank you so much again for this valuable preach, I like the whole content very much and I think it is timely and very very relevant to all the human in the earth
ඔබ තුමියට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා
යහපත් සිතින් කරනු ලබන දේශනා තුළින් , ඔබ තුමියටත් ලෝකවාසී සියළු දෙනාටත් නිබිබානය කරා ලගාව්මට හේතු
වසනාවේවා
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් බාවය අදිටන් කරමි .සියලු ලෝක සියලුසත්වයෝ සතර අපාදුකින් මිදී සොවාන් පලයෙන් නිදුක් වෙත්වා .
ඔබගේ පැහැදිලි කිරීම ගොඩාක් වටිනව බොහොම පිං ඔබට සහ පවුලේ සියලුදෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි🌼🌼🌼🌼🌼🌼
දැන හෝ නොදැන බොහෝ පරිසර හිතකාමී වගේම ස්වභාවික ද්‍රව්‍ය පරිහරණය ආහාර ගැනීම බෙහෙවින් අගය කළා පමණක් නොවේ ඒ පිළිබඳව හැකි හැම විටම දරුවන් දැනුවත් කළා. හරිම සතුටුයි.. තෙරුවන් සරණයි... ඔබ තුමිය ට.. 🙏🙏🙏💖
ඔබ තුමියගේ දෙසනව ඉතම වටිනා එකක් ..... තෙරුවන් සරණයි !
Thank you .we can feel our lord Buddha ,our Jesus Christ is in your heart💜🙏💜🙏💜🙏
වීඩියෝ එකක් එනකම්මග බලා හිටියේ බොහෝම ස්තුතිය ඔබතුුමියට වැදගත් කරුණු රාශියක්අපවෙත ලබාදෙනවාට .ඔබතුමියට කරන කියන හැම දේම එලෙසම ඉටුවේවා ..!!!!දීර්ඝායුෂ වේවා ...!!!
තෙරුවන් සරනයි ...!!!
ඔබ තුමිය ට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
Sriyani wijesekara Oba thumiyata bohoma pin. Niwanama wethwa!!!
ඔබතුමියට තෙරුවන් සරණයි!!! මේ වගේ වටිනා video වලින් තව දුරටත් අපිව දැනුවත් කරන්න ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා!!!🙏🙏🙏🌷🌷🌷💜💜💜
හරි ම වැදගත් වැඩසටහනක්...ජය වේවා! ඔබ අපිට හරි ආඩම්බරයක්. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න. බුදු සරණය්.☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰
ඔබතුමියට තෙරුවන් සරණයි! කායික මානසික සුවපත් භාවයම අධිෂ්ඨාන කරමි.
මගේ අත්දැකීම් හා සම්බන්ධ කරුණු පැහැදිලි කර දුන් ඔබට පින් .
මටමා ගැන සතුටුයි ඔබ නිසාමා අද විස්වපුත්‍රයෙක් වෙලා මා නොදැනම මා නිහත්මානී වෙලා පමනක්නොව ප්‍රග්ණාවන්තවෙලා....සමහරක් ප්‍රස්නවලට මා නොදැනුවත්ම පිලිතුරු මා තුලින්ම මට ලැබෙනවා.
🙏🏻👍💜
Oba thuma kohomada e thathveta ave me miss ge vedio balala da
@@user-xk1it6ci9m watch A.S.Balasooriya RUclips videos
හොද දේවල් කියලා දෙන ඔබ තුමියට බොහොම පින් ...ඔබට බොහොම ස්තුතියි 🙏🙏🙏🌸🌸❤️❤️
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ගැන ඔබ කිවූ සියල්ල නිවැරදියි.මේ දේවල් නිවැරැදි වන තුරු බලා සිටිමි.හරිම අර්ථවත් දේශනයක්..මගේ හදවත කියන්නෙත් ඔය කතාවමයි.🙏
සුවපත් වෙත්වා ඔබ 🙏 🙏🙏
ඔබතුමියගේ දැනුම අපට බෙදා දෙනවාට බොහෝම පිං තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා
Obata godak pin apawa danuwath kalata, lankawe rajaya ganna theerana niweradi theerana, pansal gihin bawana karanakota bomba pupurana ratak newei dan,
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ..
අපැහැදිලිව තිබූ ගොඩක් කරුණු පැහැදිලි උනා දේශනාවට සවන් දීමෙන්. බොහොම ස්තුතියි !!! 🙏🙏🙏
Theruwan saranyi🙏
තෙරුවන් සරණයි!!! ඔබතුමියට.
තෙරුවන් සරණයි පින්වත් ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කරන කියන කටයුතු සිතන පතන සියල්ලම සාර්ථක වේවා දෙවි පිහිටයි
තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා 🙏🌹❤️🌹💜🌷❤️🌷❤️
සුවපත් වේවා
බුදු සරණයි
මැතිණියනි ඔබට බොහෝ පිං..
මේ කායික මානසික පීඩා ඉතාමත් වේදනාකාරී ලෙස මාව පෙලනව මේ වන විට.
මම අනූ.
ඉතාමත් හොද කාලීන විවරණයක්...
තෙරුවන් සරණයි !
සම්මා සම්බුදු සරණයි ඔබ තුමියට
Thank you so much 💖
ස්තූතියි ඔබ තුමියට.
🌈💜💗💖⭐🌟💫🌌
සැබැවින්ම, දහසක් බොලඳ ආධ්‍යාත්මික රැලි අතරින් සැබෑම සුපිරිසිදු සුවපත් චරණීය ආධ්‍යාත්මික රැල්ල උඩට ඉස්මතු කොට සාදු ජනයාගේ හදවත් වෙතට එවන, u tube සාගරයේ මහා මණිමේඛලාව ඔබයි....! 💜💗💖
මම හැමදාම ත් සිතන්නේ සෞභාග්‍යයේ දේවතාවිය වන ශ්‍රී මහා ලක්ෂ්මී දෙවඟනගේ සුන්දර රැස් දහරාවන් පතුරවන,දෙව් ලොවින් මනු ලොවට ආ, අපේ කාලයේ දිව්‍ය නියෝජිතවරිය ඔබයි අක්කේ...🌼🌸🌺😍🥰....!
බොහෝම ස්තූතී ! ලස්සන වදන් වලින් කල වර්ණනාවට
🙏🏻🙏🏻🙏🏻🌼🌸💜
🙏💜💫ඔබගේ සටහන පවසන්නේ සත්‍යයි!!! ජයශ්‍රී!!!
Mis monava unath thamange hadavatha dannava sathya mata ona tharan ehema deval venava hama mohothema demaupiyo pava amma dan ma mava balan eya e de vadiyen karanava mama pansalata dahak dunna katineta amma dedahak deela ekama kiyonava samage ehemay mis oba thumiya kopiyak nemey kiyala apita hagena api ma oba anukaranaya karan na karandath ba oben api ma ganne adarsayak pamanay api yannen adahas kare oben upades aran ihalata yana aya obata thuthi
ඔබතුමියට ස්තුති
පටන් ගැන්මේ සිට අවසානය දක්වාම හැමදාම හරිම වැදගත්. විශ්වය කථා කරනව වගේ දැනෙන්නේ.
Metuwak. Kala. Apawa. Addhyatmika. Denumen. Posh Naya. Karanawata. Stutee. Guru mawni. Obasete. Alokaya. Parishudda. Alookamath. Wewa. Teruwan. Saranai. 💐💐💐❤️❤️❤️👍👍👍
Woov great,,,, i have no words to say thank you.පට්ට් මැතිනියනී ඔබ අද අතගසා තිබෙන්නේ විග්‍රකිරීමටබිතා අපහසු මාතෘකාවක් ඔබ එය ඉතා සාර්තකව ඉතා පරිපූර්ණවම විග්‍රකලා.කිසිවෙකු මෙය සරළ ලෙස සිතුවක් මෙය මේ මාතෘකාව සරළ ලෙස සිතුවත් මේ පැහැදිලි කිරීම ඉතා අසීරු එකක් නමුත් අද ඔබ එය ජයගත්තා.පූජාත පූජනීයන්...ඒතං මංගල මුත්තමං.
Jeewaka silva ඔබේ වචන ඔක්කොමත් හරි.... ඒත් ඔබ ඔය කමෙන්ට් එකේදි ලියා ඇති " පට්ට " යන වචනය මෙවන් උත්තරීතර ඇගයීමකට යෙදීම උචිත නොවේ... මාගේ බලවත් කණගාටුව .... ! 😥
පට්ට්.....යන වචනයේ අර්තය ඔබ සොයා බලන්න මේවා පෙර රජ දවස අපි සිව්හෙලයේ වැසියෝ කතා කරපු භාෂාව තුල අන්තර්ගත වෙච්ච එක වචනයක් පමනයි මෙය මුලින්ම සොයා බලා දැන ගන්න.මේවා වැරදි විදියට අවබාවිතා කිරීමට නූතනයට පුරුදු පුහුනු කලාට මේවා ඉතා දිගු අතීතයේ භාවිතා කල හෙල භාෂාමය පුරුක් ඔබ කිසිවෙකුගෙන් අසා දැනගන්න.ඔබට ස්තූත්‍යි
බුදු සරණයි...!දෙවි පිහිටයි..!විශ්ව මාතාවගේ අාදරය,අාරක්ෂාව,අසීමිත ශක්තිය ලැබේවා,සෙතක් ශාන්තියක්ම වේවා..
Obe muwa madala vishwaya se lassanai. Sundarai kalathmakai. Theruwan saranai
ඔබ තුමිය සියල්ල කැටි කොටඅපව එක ම මානයකට රැගෙන යන වෙහෙසෙන උත්සාහයට ගොඩක් පින් ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා 🙏🙏🙏
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
පෘථිවි මාතාවගේ අධිගමනය සියලු සත්වයෝ අවබෝධ කර ගනිත්වා... !එම වෙනසට සියල්ලෝම අනුගත වෙත්වා ...! මෙත්, කරුණා,මුදිතා ,උපේක්ෂා ගුණ සියලු සත්වයෝ තුල නිබඳව රජයන සුන්දර ලොවක් බිහි වේවා .....!
විශ්වයේම සමානාත්මතාවය සියලු දෙනාම අවබෝධ කර ගනිත්වා....!
තෙරුවන් සරණයි ....!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ..ස්තුති .ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏
ගොඩක් ලස්සනයි ජය වේවා පරිස්සමින් ඉන්න
ඔබ තුමියගේ සියලුම විඩියො බලනවා.හරිම ලස්සනයි .බොහොම පිං .බොහොමත් ස්තුතියි 🙏🙏🙏
ස්තූතියි ඔබතුමියට .....💗💗💗💗💗🙏
Teruwan saranai devi pitai guru meniyani. Siyalu satwayo suwpat wewa. 🌹🙏🙏🙏🌹💎💎💎🌹🎄💜💜💜🎄🌹🌹🌹🌹🌹🌹🌹🌹🏆🌹
ඔබට ගොඩක් පින් ,,, සම්මා සම්බුදු සරණයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
තෙරුවන් සරණයි ඔබතුමියට, මේ කරන ශේෂ්ඨ කාර්ය තව තවත් සාර්ථකව පුළුල් ව කාර්යක්ෂමව සිදුකරගෙන යාමට හැකියාව,ශක්තිය,ධහිර්ය ,බලය ,විෂ්ව ආකර්ෂණ බලයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!!!
බොහොම ස්තුතියි ඔබතුමියට යහපතක්ම වේවා...!!!
bohomsthma pin oba tumiyata apiwa danuwath karanawata mama obatumiyage videos hamadama balanne itha asawen enisa dan mama godak danuwath godak stuti oba tumiyata theruwansaranai
Thanks mis godak pin.mat hitata weerya gannawa mge adupadu hadaganna man diha balala
ස්තුති ස්තුති sස්තුති
සුවපත් වේවා .....ඔබ තුමිය ට යහපතක් ම වේවා ......සතුටින් ම ඉන්න ලැබේවා ........
මම ප්‍රදිපා විජේසිංහ . හැම දාම මේ දේශනා මම අහනවා . මේ මම හොයපු දෙයක් . මම මේවට හරි ආසයි. ඔයකියන කුන්ඬලි අපහසුතා දෙකතුනක් හර අනිත් ඒවා මටත් දැනෙනවා හස මුදුනෙන් අපහසුවක් දැනෙනවා .ආතතියට බෙහෙත් බොනවා .රස්සාව කරන්න බැ හිතුනා .මත් ගතියක් දැනෙනවා . පරිසරයේ වැඩකරනකොට සනිපයි.
ආතතියෙ බෙහඩත් නවත්තන්නෙ කොහොමද ,ඔබ තුමියගෙන් පිලිතුරක් බලාගෙන ඉන්නවා.ආයුබෝවන් .🙏🙏🙏
ලබන සතියේ මං කුන්ඩලීනි සංකූලතා ගැන විඩියෝ එකක් කරනවා
සම්මා සම්බුදු සරණයි
ඔබතුමියට
මිස්,මන් මානසිකව වැටිල ඉන්න ගොඩක් වෙලාවට මිස්ගෙ වීඩියෝ බලනවා . ලොකු සහනයක් ලබෙනවා. බොහොම ස්තූතියි.
Obathumiyata sakthey dahereya labawa obata Buddusarani
පිං සිදු වේවා..🙏🙏🙏❤️❤️❤️
අනිවාර්යෙන් මිස් දැන් තරුණ පිරිස් ගොඩක් ධර්මයට නැඹුරු වෙලා දැන් එන්න එන්න ස්වභාවික විපත් වැඩි ඒ නිසා ලෝකය ලොකු වෙනසක් වෙයි මිනිස්සු යහපතට නැඹුරු වෙයි
ඔබතුමියට බෙහෙවින් ස්තූතියි .....
බුදු සරණයි ඔබතුමියට 🙏🌹🌹🌹🌹🌹🌹🌹
Harima watinawa apata oba thumiyata jalayata stuti want ha una ewagema oba kiw paridi ape niwasa asalin gala yana diya darawata pin deela hari puduma sathutak gene nawa godak a pin danuwath kala oba thumiyata siyalu sathwayo suwapath wethwa theruwan sarana I Dewi pihitai
තෙරුවන් සරනයි !
දෙවි පිහිටයි !
දිර්ගායුශ වේවා !
මැතිනිය ඔබට.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ස්තුති වේවා !!ඔබ තුමියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!
පලමුව ඔබට ස්තුති වන්ත වනව
ඔබ තුමියට තෙරුවන් සරණයි ... 💖💖❤️
Thriwida rathnayema pihitai obathumiyata.godak de wetahuna.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මිස්
ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏❤️. තිබුන ගොඩක් ප්‍රශ්නවලට උත්තර ලැබුණා. සත්‍ය හරියට ම මොකක්ද කියලා තෙරුම් ගන්න ඕනි උනා හදවතට හරි කියල දැනෙන ධර්මය පින්වන්ත, ඔබතුමියගෙන් සහ බාලසූරිය මහතාගේ න් දැනුවත් උනා . නිවැරදි මාර්ගය පෙන්නුවා . පින්සිදු වේවා 💐🙏🙏🙏❤️
Thank you so much🌹🌹you changed my life❤️❤️ stay blessed
Budusaranai obathumiyata
Godak pin me karana sath kriyawata
Puluwn nm me dewal gena pothak liynna
Theruwan saranay
Good video, thank you for your effort. Everything is vibration. Each vibarational frequency has certain energy level. Examples;Radio waves, micro waves, even light is frequency.
Therefore, we are experiencing the vibrational energy change in the future.
Obathumiyata deviyange asirvadaya prkshava labeva jesu pihitai
මිස් ආකර්ශන නීතිය ගැන ගොඩක් අය වීඩියෝ කරනව.නමුත් ඒ ගොඩක් වීඩියෝ වලින් මිනිස්සු තවත් මානසිකව වෙනස් වෙනව කියලා මට හිතෙනවා .ඒවට වැරදි ලෙස ඇබ්බැහි වෙලා තවත් විදවනවා. අත්තටම මේ ආකර්ශන නීතිය හරියට තේරුම් කරලා දෙන්න කියලා මන් ඔබ තුමියගෙන් ඉල්ලා සිටිනවා.