චීන සහායෙන් අපේ මිනිස්සුන්ට නිවාස 1888ක් - මංගල පස් පිඩැල්ල කැපූ අගමැති හරිනිගෙන් පොරොන්දුවක්

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 199

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 10 дней назад +27

    මහජන චිනයට ජයවෙිවා 🥰🥰🙏🙏❤️❤️❤️

  • @sheharashayanesh6018
    @sheharashayanesh6018 10 дней назад +59

    පොලොන්නරුවේ තියනවා අපිට දුන්න වටිනා තෑග්ගක් ...චීන මිත්‍රත්ව වකුගඩු රොහල❤

    • @windows10-k8h
      @windows10-k8h 10 дней назад +2

      😂බාල විස පොහොර දීලා වකුගඩු රෝහලක් දීලා

    • @wmkswijesekara
      @wmkswijesekara 9 дней назад

      @@windows10-k8h පොහොරත් චීනෙන්ද ගන්නේ ? එහෙමනම් රෝහලට බෙහෙතුත් ගන්න ඕන ඇත්තේ චීනෙං වෙන්න ඇති 🤔🤔🤔

  • @maheshwickramasooriya5071
    @maheshwickramasooriya5071 9 дней назад +11

    ප්‍රවීණ අඩු ආදයම් කළාකුවොන්ට ලබා දෙන්න

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 8 дней назад +2

    මේ මුදල් අවබාවිතා වෙයි දන්නවා අපේ කස්ටිය ජාතික ජනබලවේග ආන්ඩුවෙන් නම් අගතියක් වෙන්නේ නෑ චීන ආන්ඩුවට අපේ ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 10 дней назад +33

    Npp ආන්ඩුවේ කප්පම් කාරයො කොමිස් කාරයො නැති නිසා ඕනෑම රාජ්‍යකට අපේ රටට යහපත් දේවල් ක්ස්‍රන්න පුලුවන් ඉස්සර නම් විදෙස් රටකින් පංසලක් පල්ලියක් හැදුවත් ඇමැතිලාට නගරාදිපතිලාට කප්පම් දෙන්න ඕන. මගේ රටට ජයවේවා!

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 9 дней назад +1

      තව ටිකක් ලෝකේ දැකපන්. තමන් හැමදේම දන්නවා කියලා හිතාගෙන ඉන්න නිසා එකක් කියලා දෙන්නම්. රටේ හාල් කළමනාකරය කලේ නෑ, ඩඩ්ලි ඡන්දෙට සල්ලි දුන්න නිසා මිනිහාට ඕනේ වුන ගානට හාල් පාලන මිල හදන්න ගාන වැඩිකලා. පස්සේ හාල් මිල පාලනය කරන්න කියලා පිටරටින් හාල් ඇටයක්වත් ගෙන්නන්නේ නෑ කියපු උන් හාල් ගෙන්නන්න ටෙන්ඩර් දැම්මා. ඒ ඔක්කොම දැම්මේ ටෙන්ඩර් නොලැබෙන විදියට. අන්තිමට පුද්ගලික මෝල්කාරයෝ හාල් ගෙන්නන ටෙන්ඩර් එකත් ගත්තා. රජයේ ටෙන්ඩර් එක පාස් නොවෙන විදියට දැම්මට ඇමතියටයි පක්ෂෙටයි ගාණක් යනවා. එකෙකුට කප්පම් වසන්ත කියලා අවුරුදු ගාණක් කියන්නේ නිකං නෙමෙයි. ප්‍රයිවට් කම්පැනි ස්ට්‍රයික් කරවලා, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා බොරු කියලා කම්පැණි බයකරලා කප්පම් සල්ලි අරගෙන පක්ෂ අරමුදල බිලියන ගාණක් කරගත්ත ජෙප්පෝ ගැන ටිකක් ඉගෙනගනින්. රැල්ලට කියව කියව යනකොට තොගේ ගොන්කම තවත් පේනවා. 😂😂😂😂😂

  • @TECHY-24
    @TECHY-24 9 дней назад +4

    කලා කරුවන්ට මේ නිවාස දෙන්න හේතුව මොකක්ද? නිවාස නැති මිනිස්සු ඕනි තරම් ඉන්නවා.

  • @Athula12165
    @Athula12165 10 дней назад +8

    💪🙏🌹 great

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 10 дней назад +13

    ස්තුතියි චීනය ස්තුතියි මාලිමා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UD-95
    @UD-95 10 дней назад +37

    මං මේ කල්පනා කරේ ප්‍රවීන කලාකරුවෝ පිනට රඟපාලද, සිංදු කියලද නැත්තම් උන්ගෙ ෆිල්ම් අපි පිනට බලලද 🤔. බලමුකො හම්බෙන කලාකරුවෝ කව්ද කියල ඇත්තටම ලැබෙන්න ඕන කෙන්ක් නම් ඉතින් කමක් නැ මං නම් දැකලා තියෙන හැම කලාකරුවෙක්ටම වගේ ලක්ශ 100ක් 150ක්වත් වටින වාහන තියේ 🥲

    • @RuwanFX
      @RuwanFX 10 дней назад +7

      ඒක තමයි. අර තේ වතු වල ඉන්න ගෙවල් නැති දෙමළ මිනිසුන්ට දුන්නා නම් කොච්චර වටිනවද

    • @Ceylonian93
      @Ceylonian93 10 дней назад +9

      ප්‍රවීණ කළාකරුවෝ කියන්නෙ ඔය දැන් ඉන්න tiktok එවුන් නෙවෙයි....මම පාරේ බස් වල යන අය දැකලා තියෙනවා ඔනි තරම්. පොලෝ සීයාට ඉන්න ගෙයක් තිබ්බෙ නැහැ...ඔය කෝටි ගනන් වාහන තියෙන්නෙ ගොඩක් නිලියන්ට ....

    • @Ceylonian93
      @Ceylonian93 10 дней назад +2

      ​@@RuwanFXගෙවල් ලැබුනේ colombo district එකට...
      ඉන්දියාවෙන් තේ වතුවල ප්‍රජාවට ඔනි ගෙවල් වලට ආධාර දීලා තියෙන්නෙ....
      ගොඩක් තේ වතුවල දැන් ඒක ක්‍රියාත්මක වෙන්වවා...එහෙම වෙන්නෙ නැති තේ වතු තියෙනවා නම් දැනුම් දෙන්න...

    • @UD-95
      @UD-95 10 дней назад +3

      @@Ceylonian93 මෙහෙමයි ඉතින් හරිද එයාල බස් වල ගියා කියලා ඒක කාගෙවත් වරදක් නෙමේනේ බස්වල යන මිනිස්සු කොච්චර ඉන්නවද එහෙම බැලුවොත් අවුරුදු ගනන් රාජ්‍ය සේවයේ වැඩ කරල බස් වල යන අය කොච්චර ඉන්නවද. ඔය වගේ එකක වටිනකම තියෙන්නේ ඔය කොලඹ අවලස්සන වෙන නගර මධ්‍යේම තියෙන මුඩුක්කු ටික කඩලා ඒ තැන් වල ඉන්න මිනිස්සු ටිකව ඔය ගෙවල් වලට ශිෆ්ට් කරලා ඒ තැන්වලින් වාණිජමය වටිනාකමක් තියෙන විදිහකට ආයෝජකයෝ ටිකක ඒ ඉඩම් දුන්නා නම් රටට වටිනාකම වැඩි. සල්ලි ගන්නෙ නැතුව පිනට රඟපාපූ සමාජය වෙනුවෙන් කිසිම දෙයක් නොගෙන වැඩකරපු කලාකරුවෝ ඉන්නවා නම් එකෙන්ම දෙන්න ඕන ඒක හරි. ඒකයි කිව්වේ හම්බෙන්නේ කාටද කියලා බලමු කියල.

    • @sureshprasad4269
      @sureshprasad4269 10 дней назад +1

      කලා කරුවො කඩෙ ගියා නෙ එකයි😂

  • @dharmawitharama9235
    @dharmawitharama9235 10 дней назад +9

    නාය යෑමාවලින් අනාථවූ අයටත් නිවාස
    සාදා දෙන්න

  • @vijayansingaraj2411
    @vijayansingaraj2411 8 дней назад

    From Germany Vijayan Singaraj
    Your welcome RC China Fermentation help Sri Lankan people and poor people County
    Good you're Development project

  • @RuwanFX
    @RuwanFX 10 дней назад +39

    තේ වතු වල ඉන්න දෙමළ ජනතාවට දුන්නා නම් ගොඩක් වටිනවා

    • @NishanthaMaduranga
      @NishanthaMaduranga 10 дней назад +1

      අනිවරයෙන්

    • @kavindujayaweera470
      @kavindujayaweera470 10 дней назад +4

      Un gana Balanna Indiawa innawa. E gana kalabala wenna oni na.

    • @ChathuraMadusanka-iw7vk
      @ChathuraMadusanka-iw7vk 10 дней назад +4

      උන්ට දෙන්නෙ ඉන්දියාවේන්. ඉන්දියාව සලකන්නෙ දෙමළ අයට විතරයි

    • @kavindujayaweera470
      @kavindujayaweera470 9 дней назад +1

      @@ChathuraMadusanka-iw7vk Eka thama bn. Ape moda Sinhala minissu thama Indiawe hati dannne nathi eka gana godak kanagatui. Sinhalayo modai kiyanne nikan nemei. Sulu jathinta salakanna kalin thamunge Sinhala jathiyata adare karanna salakanna purudu wenna oni api.

    • @Anushan_
      @Anushan_ 9 дней назад

      ​@@kavindujayaweera470එහෙම එකක් නෑ හැමෝටම එක වගේ සලකන්න ඕන.හැමෝම ලංකාවෙ මිනිස්සු

  • @p.m.jayathilake8326
    @p.m.jayathilake8326 10 дней назад +5

    කලා කරුවන් කියන්නෙ අමුතුම හිඟන්නො ජාතියක්ද? ඊට වඩා දෙන්න සුදුසු අහිංසක
    මිනිස්සු මෙරටේ තව
    කොච්චර ඉන්නවද?..!!!

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 9 дней назад

    මටත් ඔිනි 😢😢😢😢

  • @SamanKumara-32
    @SamanKumara-32 10 дней назад +7

    ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා වෙත....❤
    මමයි අම්මයි විතරයි පව්ලේ ඉන්නෙ අම්මට පපුවේ අමාරුව මං කූලී වැඩ කරලා තමයි ජීවත් වුණේ දැන් මට පපුවේ මහන්සිය හැදිලා බෙහෙත් ගන්නවා අපි ඉන්නෙ පානදුර වදුරම්මුල්ල කූලී ගෙදරක මාසෙට 9000 ක් ගෙවන්න ඕනේ මට අසනීප නිසා කූලී වැඩක් හරියට කරගන්න අමාරුයි ඒක නිසා ගෙවල් කුලී 9000 ක් ගෙවාගන්න අමාරුයි දැන් ගෙදරින් යන්න කියලා තියෙන්නේ වෙන යන්න තැනක් නැ ජනාධිපතිතුමණි පුළුවන් නම් අම්මටයි මටයි ජීවත් වෙන්න කුඩා නිවසක් ලබාදෙන්න ගොඩාක් පින් 🥺🙏
    191/4, Cir Road , Wandurammulla , Panadura

    • @cps504
      @cps504 9 дней назад +2

      ඔබ ප්‍රදේශයේ මන්ති තූමා හමු වී උපදෙස් ලබා ගන්න
      මගේ් අදහස

  • @iskolehamine6824
    @iskolehamine6824 10 дней назад +7

    වතුකරයේ මිනිසුන්ටත් හදලා දෙන්න❤

  • @ChickimolosChickimolos-o4k
    @ChickimolosChickimolos-o4k 10 дней назад +22

    ඉස්සර අපේ පාලකයො කරේ අපේ රටට උදව් කරන්න ඉදිරිපත් උන අයගෙන් කප්පම් ගත්තු එක. රටට එන ආයෝජකයින්ට අවස්තාව පහසුකම් ලබාදියයුතුයි❤

    • @meditationandrelaxing5992
      @meditationandrelaxing5992 8 дней назад

      Yes exactly even I remember during aragala time some countries want to deal with petrol supplies yet internally they need commissions for what are those politicians working for country growth or for thee families and pockets

  • @kudlarno4751
    @kudlarno4751 9 дней назад

    ❤❤❤🎉

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 7 дней назад

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @sankakariyawasam1185
    @sankakariyawasam1185 9 дней назад

    Yako adara ❤❤❤❤ mita kalin dunneh naya ❤❤❤

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 10 дней назад

    දූෂණය වංචාව හොරකම නොකරන උන්ට කවුරු උනත් සපෝට් කරනවා..ජනතාවට ජයවේවා ❤❤❤❤මාලදිවයිනේ සිට ..

  • @manularashmika991
    @manularashmika991 8 дней назад

    තාමත් එදා වේල කාලා ඉන්න කලාකරුවො ගොඩක් ඉන්නවා බන්.බලමු අපි කාටද දෙන්නෙ කියලා

  • @ChathuraMadusanka-iw7vk
    @ChathuraMadusanka-iw7vk 10 дней назад +1

    වතුකරයේ අයට දෙන්නෙ ඉන්දියාවේන්. පොදුවේ අනික් මිනිස්සුන්ට දෙන්නෙ චීනය ජපානය ඇතුලු රටවල්. ඉන්දියාව වගේ බෙදලා දෙන්නෙ නැහැ

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 6 дней назад

    චීන සහය දෙන්නෙ නිකන් නෙමෙයි කියලා හිතට ගත්තොත් හොදයි.

  • @DidulaThithikshane-u2o
    @DidulaThithikshane-u2o 10 дней назад

    ගම්වලත් දුප්පත් ගෙවල් නැති අය ඉන්නව හදල නොදුන්නොත් ඒඅතින් මෙ ආණ්ඩුවක් පරණ ආණ්ඩු පාරෙම ගියා වෙනව නිවාස ගැටළුව විසදන්නම ඕන

  • @AmilaAmila-h2y
    @AmilaAmila-h2y 9 дней назад

    ජයවෙවා මාලිමාවට

  • @DidulaThithikshane-u2o
    @DidulaThithikshane-u2o 10 дней назад

    සෑම දුප්පත් පවුලකටම නිවසක් තනාදෙමු ඒසදහා නිවාස බද්දක් හදුන්වා දෙන්න නිවාස ණය මුදල අවුරුදූ 50 න් විතර ගෙවිල යන විදියට ණයට දෙන්නත් පුළුවන්

  • @lashmandg1300
    @lashmandg1300 10 дней назад

    Onna. Agmatewaru👍👍♥️♥️🙏🙏💪

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 10 дней назад +5

    Very good 👍 prasident ANURA 👍

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v 9 дней назад

    දැන් මං අහන්න කැමතියි රාජපක්ෂ රජයේ තියෙන කාලයේ චීනෙන් ආධාර අරන් අනම් මනං කරනකොට ලංකාව චීන කොලනියක් වේගීය දැන් එතකොට මේගොල්ලෝ මේ චීනෙන් අරන් කරන ඒවලින් ලංකාව චීනය කොලනියක් වෙනවද නැත්තං චීනෙ ප්‍රාන්තයක් වෙනවද මටමද දන්නෑ මෙහෙම හිතෙන්නේ අනික් අයට එහෙම හිතෙන් නැද්ද දන්නේ නැහැ

  • @tharindusupunchandra1272
    @tharindusupunchandra1272 9 дней назад

    ආදාර කීවට ඕක අපි ගත්ත ගානයි පොලියයි දෙකම ගෙවන්න ඕන...😂😂 මේකෙ එවුන අප්පට සිරි වෙන්න හැපී වුනාට.... 😂😂😂

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 10 дней назад +1

    😮❤❤❤❤️

  • @surangasura3172
    @surangasura3172 10 дней назад +4

    ❤❤❤

  • @MNE_1-tu3bl
    @MNE_1-tu3bl 9 дней назад

    ඇයි කලා කරුවන්ට නිවාස?? අත පය නැද්ද රස්සාවක් කරල ගෙයක් හදන්න.අනික් මිනිස්සුන්ට ගෙවල් ඕනි නැද්ද??.මොනාදමේ හරිනි කරන් වැඩ??

  • @danushkawijerathna1427
    @danushkawijerathna1427 9 дней назад

    අගුලාන ,ලුනාවේ වැල්ලෙ ඉන්න set එකට දෙන්න බැරිද?.. ලස්සන beach එකක් හදන්න පුලුවන් එහෙම උනොත්

  • @lakshithakaushalya
    @lakshithakaushalya 10 дней назад +4

    Meka project ekakne podi uthsavayak thiyenne
    සජියා ගෙයින් ගෙට උත්සව තිබ්බා😄😄😄😄😄😄

  • @KelaniThissa
    @KelaniThissa 10 дней назад +7

    ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි 10 дней назад +5

    චීනය අපිට උදව් කරන්නේ කිසිම බලපොරොත්තු නැතිව, බටහිර රටවල්ගෙන් වෙනස්ව, ඔවුන් සෑම වරයකම අපිට සහය දීලායි. අද ලංකාවේ බොහෝ අය චීනය ගැන වැරදි දෘෂ්ටිකෝණයක් පවත්වාගෙන යනවා.

  • @imeshishara-q9h
    @imeshishara-q9h 10 дней назад +1

    Apita ne ඉඩමක් apita thamai kisima deyak neththe😭

  • @ashanmendis8091
    @ashanmendis8091 10 дней назад +1

    hope she thanked the right china

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 10 дней назад

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @akalankabasnayake7625
    @akalankabasnayake7625 10 дней назад

    චීන තායිපේ නෙමෙයි නේ 😭

  • @manjugunatileke9159
    @manjugunatileke9159 10 дней назад +6

    NPP 🇱🇰🇱🇰💐🙏🏿 AKD ❤ HA❤💐💐💐💖

  • @-horapolice4309
    @-horapolice4309 10 дней назад +1

    සජියා හදපු ගිනි පෙට්ටි ගෙවල් වගේද

  • @danuka0
    @danuka0 9 дней назад +1

    😂😂😂😂දැන් මේක ගැන කතා කරනව චීනෙට විකුනනවලු 😂හැබැයි හැම පකයම BMICH යනව 😂😂😂😂ඒවත් පිනට තමයි පකො හම්බුනෙ😂😂😂ඊයා කුහකයො ටික ටිපර් වෙලා😂

    • @wmkswijesekara
      @wmkswijesekara 9 дней назад

      @@danuka0 ඔව්, ඒකෙ සියලු නඩත්තු වියදම් තාමත් කරලා දෙන්නේ චීන රජයලු. සිරිමාවෝගේ රජය කාලයේ ඕක ලැබිලා තියෙන්නේ.

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 8 дней назад

    Ape ratatat anduwatat siyalu deviyange pihita arakshawa lebewa

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 10 дней назад

    Thank you China 🇨🇳 ❤

  • @dhammikasenarathna3166
    @dhammikasenarathna3166 10 дней назад +1

    Balanakota duppath aya innema Colombo

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 10 дней назад

      Ow anith pathi dupatha wunath idam thiyanawa.awith balapanko colombo.padinchiyata nam hondama na.jara mada walak.ita wada wanniyeth nidahasak thiye.

  • @Election24-b3n
    @Election24-b3n 9 дней назад

    Antigen horaaaaa huuuu😂😂😂😂

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 10 дней назад +4

    කඳුකර ජනතාව ට සාදාරනය ඉටුකර දෙන්න❤

    • @kavindujayaweera470
      @kavindujayaweera470 10 дней назад +2

      Un gana balanna Indiawa inne. Eeta kalin Sinhala aya gana balanna oni

  • @sukumusic1636
    @sukumusic1636 10 дней назад +2

    නිකම් දෙනකොටත් පොඩ්ඩක් හිතන්න. වැඩෙ හොදයි

  • @lakmalweerasinghe8461
    @lakmalweerasinghe8461 10 дней назад

    Ceremony thiyanne na qwwa kattiya 😂😂😂😂

  • @GamindaDarshaka
    @GamindaDarshaka 9 дней назад

    Uthsawe uthkarasawath madi neda😂😂😂.

  • @kumararohan6087
    @kumararohan6087 9 дней назад

    චීනෙ ඉන්දියාවෙ තෑගි දෙන්නෙ නිකන් නෙමෙයි

    • @skipper2594
      @skipper2594 9 дней назад

      e indiyawa, cheene hodai

  • @rebikasilomi1359
    @rebikasilomi1359 9 дней назад

    Adaralu naya nemei😂😂😂

  • @windows10-k8h
    @windows10-k8h 10 дней назад +1

    ජෙප්පො ල්ංකවෙ ගෑනුන්වත් චීන්නුන්ට විකුනන්න යන්නෙ😂

    • @sashinthapramod-je8uc
      @sashinthapramod-je8uc 10 дней назад

      බලන් ඉන්න බෑ නේ මැක්කොට 😂😂😂

    • @windows10-k8h
      @windows10-k8h 10 дней назад

      @sashinthapramod-je8uc chinnu අන්න ගැනුන්ව උස්සන්වා😂

  • @Siriyavathi
    @Siriyavathi 10 дней назад +3

    අනේ හොදයි

  • @guru5632
    @guru5632 7 дней назад

    Ei uthurata denne naththe .

  • @ThilinaNiroshan-sq6hq
    @ThilinaNiroshan-sq6hq 9 дней назад

    Ape rajayen illanne puluwannam simenthi. Kambi veli ..gana adukaraladenna please. Janadipathi thumani...

  • @sampathpremaratne4723
    @sampathpremaratne4723 10 дней назад +1

    කලා කාරයෝ මිලියන ගනනන් හොයන උන්ය
    උන්ට මොන නිවැසද?

  • @lahirulahiru9637
    @lahirulahiru9637 10 дней назад

    Yako kala karuwanta ai

  • @Election24-b3n
    @Election24-b3n 9 дней назад

    Kalakniii nayaaaa ta henaaa

  • @GTK3000-h3g
    @GTK3000-h3g 10 дней назад

    Harini Amarasuri,As /pm not suitable for that position. As Speaker.late ... decisions could be late worries
    😅

  • @DIYBuddyHem
    @DIYBuddyHem 10 дней назад

    Why focus on so-called artists? The entertainment industry often earns far more than the average individual. Providing accommodation for people with disabilities or those genuinely in need makes more sense. Low-income individuals would benefit more from opportunities to build sustainable income, perhaps through support for small-scale industries. Simply distributing free resources isn’t a viable long-term solution.

  • @pakaya8007
    @pakaya8007 10 дней назад +1

    🧭🇱🇰❤️

  • @Mango-m5m
    @Mango-m5m 10 дней назад +1

    හිගන්නුන්ට වගේ දෙන්නෙ 😂
    ලැජ්ජයි

    • @pradeepsanjaya1599
      @pradeepsanjaya1599 10 дней назад

      Ane yko uba ahenm diyanko

    • @Mango-m5m
      @Mango-m5m 10 дней назад

      @pradeepsanjaya1599 හිගන ල්ංකාව🤣

    • @chandaniguruge915
      @chandaniguruge915 10 дней назад +1

      ඇයි යකෝ අපි හිඟන්නෝ තමයි. හිඟන රටක් කලේ කවුද ලියපන්කො නම් ගම් ඇතුව

    • @Mango-m5m
      @Mango-m5m 10 дней назад

      @@chandaniguruge915 උබලම තමා🤣

    • @chandaniguruge915
      @chandaniguruge915 9 дней назад +1

      @@Mango-m5m ආ උඹේ ලංකාවේ නෙමෙයි එහෙනම් උඹ රාජපක්ෂගේ රාජ්‍යය වෙන්නේ නැති

  • @දඟයා
    @දඟයා 10 дней назад +4

    කටෙනුයි පුකෙනුයි දෙකෙන්ම කතා කරන්න පේටන්ට් බලපත්‍ර තියෙන්නේ මාලිමාවට විතරයි... 😂😂

    • @SaveenSpeaks-bs9yn
      @SaveenSpeaks-bs9yn 10 дней назад

      උඹ මහලොකු පෝසතා නම් ගෙවල් හදලා දීපන්. පුන්නක්කු බයියා...

  • @rfgggggghh845
    @rfgggggghh845 9 дней назад

    Ape mallita niwasak na laba ganima sadaha kohomad sambanda wenne

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 10 дней назад +7

    ඉස්සර නම් චීන කොලනි හැබැයි දැන් නිවාස, මේක තමයි පුනුරුදය😅

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 10 дней назад

      Batahira wahal manasikathwaya ube.amerikawa witharada one ubata

    • @Mango-m5m
      @Mango-m5m 10 дней назад

      ​@dinhaswijesuriya4491Port city ට බැන්න ජෙප්පො😅

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne 10 дней назад +1

      @dinhaswijesuriya4491 මම කියපුව නෙවෙයි වහලො මේව 😅 පුනුරුදය නිසා ඔක්කොම වෙනස් වෙලා 😅

  • @ramjanhameed2892
    @ramjanhameed2892 10 дней назад

    නුවරට dhennethdha?

  • @SampathUdayakumara-z9y
    @SampathUdayakumara-z9y 10 дней назад +1

    කදුකර ජනතවට ලැබුනනම් වටිනවා

    • @ChathuraMadusanka-iw7vk
      @ChathuraMadusanka-iw7vk 10 дней назад +1

      ඉන්දියාව ඉන්නවා. දෙමළ අයට සලකන්නෙ ඉන්දියාව. චීනය, ජපානය එහෙම නැහැ පොදුවේ සලකනවා

  • @dineshgihan2069
    @dineshgihan2069 10 дней назад

    China and India now good aiyoooo 😂😂halimawata jaya 😂

  • @WasanthThIlakapala
    @WasanthThIlakapala 10 дней назад

    Duskara gammana wala inna api ganay heyala balnna poddak api godak aya inna mate gawal wala

  • @worldpro1493
    @worldpro1493 10 дней назад

    Meyalat cheenetada😂

  • @NipunMadhusanka-l8b
    @NipunMadhusanka-l8b 10 дней назад +1

    Munge kathawa higa noka rata hadhanna dhan higa kala rata hadhanna malimawe gothrikayanta mewa loku dhewal pacha Npp 😂😂😂😂😂

  • @Hirushika11111
    @Hirushika11111 10 дней назад +2

    ඉන්දියාවයි චිනෙයි තරගෙට උදව් කරනව වගෙ 😂

    • @heshanbandara1375
      @heshanbandara1375 10 дней назад

      kalin ube maha ekalata swasinathei afganistanei vitarada udaw kale, kalin india Chinaudaw kale nathda, bath kanna puruduunanam hari dan haal tiynwa, lamayintat bath kanna ugannapan, wahallu... :D

  • @ThisuraDeshan
    @ThisuraDeshan 8 дней назад

    Gamwala inna apita ndda

  • @nilanthaamarasinghe5911
    @nilanthaamarasinghe5911 10 дней назад

    ඉතාමත් ඉක්මනට වතුකරයේ දෙමළ ජනතාවට ගේයක් ඉඩමක් ලබාදිය යුතුයි.මෙිය ගැන සිතිය යුතුයි.මෙය ඉතා ඉක්මනින් කලයුතු දෙයක් නළුනිළියන්ට කලින් කලයුතු දේ වතුකරයේ දෙමළ ජනතාවට ගේවල් ලබාදිම.අවශ්‍යම දේ මෙි මොහෝතේ ඔක නේමෙියි.

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 9 дней назад

    Chinayen dunnoth deyak nikan neme.mokak hari okun balaporoththuwen thama

  • @pasansilva-h2p
    @pasansilva-h2p 7 дней назад

    mahindala ohoma karanakota komis ghuwwa arawa gattha mewa gattha kiuwwa dan ewa ndda kohpmda api danne

  • @GlobelHambantota
    @GlobelHambantota 10 дней назад +2

    අරිනි
    චීනෙට ඔයාලා මොනවාද දෙන්නෙ ?

    • @danushkachathuranga9623
      @danushkachathuranga9623 10 дней назад +1

      Ube ammawa

    • @GlobelHambantota
      @GlobelHambantota 10 дней назад +2

      @danushkachathuranga9623
      උඩො
      උඹෙ අම්මා, ගෑනි, සහෝදරී, දුවවත් දීපං.
      හොඳ ගානක් හම්බෙයි.

    • @SilverSun-o1b
      @SilverSun-o1b 10 дней назад

      ​@@danushkachathuranga9623උබෙ අම්මා ,ලංකාවෙ ගැනු චීන්නුන්ට දෙනව

  • @cartoonaiya
    @cartoonaiya 10 дней назад +1

    කලාකාරයන්ට පුකටද හරිනි ඈ ඌ 😂😂😂😂😂

  • @udanigunarathne6693
    @udanigunarathne6693 10 дней назад

    Nagara asannwnm gewal haduat kamak naa… habai ida thoragnnkot urban wildlife sambandawath salakilimath wenn, natnm Pol nathi ekat rilawnt baninawa wage hama sathektam mona hari dekat banum aha aha inn wenne anunge waradakat…

  • @rochellesibera
    @rochellesibera 10 дней назад

    Loku pinak .. meke welelenna hadana wahal hethikareta mewa therenne ne.. kalin anduwa china and India Ekka ekathu wela weda karata naya gaththata a gaththa naya okkoma giye unge saakkuwata .. wenawa thama den ganna naya walin ratata wedak karana eka oka notherena lontha pol buruwe den ke gahamawa malimawa chinen naya gannawa kiyala.. naya ganna eka nemei ban wede a gaththa sakkuwe dagena thamange Paramparawa nadaththu karannethuwa ratata wedak karana eka

  • @nimsaraacedemy4029
    @nimsaraacedemy4029 10 дней назад

    අලුතින් නිවාස හදනවා.
    ගාල්ල හබරාදුව(මහජන පොල අසල) තට්ටු ගනන්වල නිවාස බෝහෝ කලක් තිස්සෙ විනාස වෙනවා.

  • @newsamsung681
    @newsamsung681 10 дней назад

    Kala karuwantanam boru vada hoada ekanam chandeta udaw kalata karana uduwak wendanoni

  • @AaaBbb-b4p
    @AaaBbb-b4p 10 дней назад

    Raddakatada a ayata danna akat okkoma tiyana awunta

  • @sameeramilan6519
    @sameeramilan6519 10 дней назад

    Mage mathaya nikan denna epa eke agayak ne,aran kuliyata deyi

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි 10 дней назад

    ස්තූතියි China❤! චීනය කියන්නේ අතීතයේ සිටම අපට දිරිමත් කළ, සහය සපයාගෙන එන රටක්. සමිතියක් ලෙස, අපගේ විශේෂ සහයෝගය හා මිත්‍රත්වය දිරිය මෙන්ම අනාගතයේ දී නව මඟක් නිර්මාණය කළ හැකියි කියා විශ්වාසයි. අපිගේ සහයෝගි ප්‍රඟතිය සහ ආර්ථිකය දියුණු කිරීම සඳහා එකින් එක අත් අඩංගුවී නැගී සිටීමට පුළුවන්. 😊

    • @windows10-k8h
      @windows10-k8h 10 дней назад

      මූ නම් හිගන චීන බයියෙක්😂

  • @tharindu6242
    @tharindu6242 10 дней назад +7

    ඉස්සර කිව්වේ චීන කොලනියක් කියලා😂😂හදන්න කලින් උත්සව නෑ ඕපන් කරන්න උත්සව නෑ😂😂😂😂😂😂😂😂😂 අමො අමො😂

    • @wmkswijesekara
      @wmkswijesekara 10 дней назад +1

      උත්සව නැති නිසා තමයි උඹලට මේවත් උත්සව වගේ පේන්නෙ 😂 මහ රජාගෙ කාලෙ වුණා නම් බලන්න තිබුණා. දැවැන්ත ස්ටේජ්, ඩිජිටල් වෝල්, උඩරට වෙස් නැටුම්, මංගල භේරි වාදන, ජයමංගල , ප්‍රශස්ති ගී, උඩුගුවනින් මල් වැසි මෙකී නොකී නෙකවිධ කරණම් සහිත සජීවී විකාශනයක්😂😂😂

    • @tharindu6242
      @tharindu6242 10 дней назад

      @ එවපන් බලන්න එහෙම එකක් ලොක්කනම් හදලා ඉවරවෙලා සුපිරියට ගත්තා ඒකට ජෙප්පා පටන් අරගෙනත් නෑ කයිය ගහනවා😂😂

    • @wmkswijesekara
      @wmkswijesekara 10 дней назад

      @@tharindu6242 උඹල ලොක්ක සුපිරියට ගත්ත හින්ද තමයි රටේ මිනිස්සුන්ට එදා වගේම අදටත් ආධාර වලින් ගෙවල් හදල දෙන්න වෙලා තියෙන්නේ 🤣

    • @tharindu6242
      @tharindu6242 10 дней назад

      @ උබලගෙ ලොක්කා නේද ඉන්නෙ ඇයි ඉතින් චිනේන් හිඟාකන්නේ ආහ් ඌත් සල්ලි බැංකු පොතට දාන් අනුන්ගෙන් හිඟානෙ කන්නෙ සොරි cudda😂

    • @wmkswijesekara
      @wmkswijesekara 9 дней назад

      @@tharindu6242 චීනෙ ජවිපෙට කොහොමත් උදව් කරනවා උඹල නොදැන හිටියට විජේවීර මෙහෙන් ලුමුම්බා එකට යැව්වම එයා එහෙදි සහයෝගය දුන්නේ චීන පිලට. ඒ නිසා විජේවීරව ලංකාවට ගෙන්නාගෙන ආපහු යන්න දුන්නෙ නෑ. ඉතිං චීනෙ කාටත් වඩා විජේවීරට සළකනවා.

  • @LahiruAberathna
    @LahiruAberathna 10 дней назад +1

    අන්න වැඩ නෙලුම් කුලුන වල් වරායවල් ගුවන් තොටුපලවල් වගේද ගෙවල්😂

  • @windows10-k8h
    @windows10-k8h 10 дней назад +2

    චීනෙට මොනාහරි විකුනන්න යනවා වගේ😂
    projects දෙනවා ඇති
    ඒකට සන්තෝසෙට තෑගි දෙනවා.

  • @SilverSun-o1b
    @SilverSun-o1b 10 дней назад +2

    ටොපියක් දීලා චීන්නු😂

  • @virajpriyamantha6748
    @virajpriyamantha6748 10 дней назад

    Baiyyo adanawa dan . Koo bn ara anura awama videsa sambndatha na kiyala berehan depu para ballo . Dan mewa balala ada kiyapalla kalaknni

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    හිඟන කලා කරු වෝ..හිඟන මාලිමාව go HOME.😝😝😝❤❤❤❤🌏🌏🌏🌏

    • @Vigilante574
      @Vigilante574 10 дней назад

      වලව්වේ දංකුඩ කාපු ගෑස් බයියා..go home..🤣🤣🤣

    • @Gautham3
      @Gautham3 10 дней назад

      උබලගෙ රනිල්ල රාජපස්සල වගේ හොරකං කරානම් අද උඹ මාලිමාවට හිඟන්නු කියන්නෑ බන් 😂 උඹ වගේ පහත් ලේ තියන මිනිස්සු ඉන්නකම් කලාකරුවොත් හිඟන්නු. 😂

  • @windows10-k8h
    @windows10-k8h 10 дней назад +2

    ඕක හදයිද කියලනම් sure නෑ😂.මගදි දාලා යයිද දන් නෑ

  • @windows10-k8h
    @windows10-k8h 10 дней назад +2

    චූටි තෑග්ගක් දීලා😂
    ගත්ත පොලියට

  • @SilverSun-o1b
    @SilverSun-o1b 10 дней назад +2

    උන් උන්ගෙ රටෙ ගෙවල් හදනවා😂
    චී ලංකාව

  • @windows10-k8h
    @windows10-k8h 10 дней назад +2

    ලැජ්ජයි ගෙවල් හිගාකනවා😂
    චීන කොල්නියක්ද මේක?

  • @SilverSun-o1b
    @SilverSun-o1b 10 дней назад +1

    ජෙපොන්ගෙ යාලුවොන්ට,නෑයොන්ට ගෙවල් ටික දෙයි😂😂

    • @danuka0
      @danuka0 9 дней назад

      Kalin andu wgemada😂