හැමෝම කතාවෙන බස් සැරසිලි පොලීසියෙන් ගැලවීම ගැන බස්වල යන මිනිස්සු කියන කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025
  • හැමෝම කතාවෙන බස් සැරසිලි
    පොලීසියෙන් ගැලවීම ගැන
    බස්වල යන මිනිස්සු කියන කතාව
    ක්ලීන් ශ්‍රී ලංකා වැඩේ කොහොමද
    #Lka

Комментарии • 307

  • @nimalillankoon9815
    @nimalillankoon9815 День назад +143

    අපිට මෝඩ සැරසිලි ඕනේනෑ ප්‍රවේසමෙන් මිනිස්සු ඇරන් යන්න බස් ඕනේ

    • @WikumRanabahu-j6r
      @WikumRanabahu-j6r 13 часов назад

      සැරසිලි දාන් නෙ ඒ මිනිසුන් ට🎉ත් රසඤතාවයක් ඕන නිසා පව්.මහපාරෙ ගිනි අව්වෙ දුෂ්කර ජීවිත ගෙවන මිනිසුන්

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v День назад +96

    උද්ඝෝෂණය අසාර්ථකයි මාලිමාවට ✌ ✌ ✌ ජය වේවා ඔය බස් එකේ කැසට් එක නම් අපොයි කියලා වැඩක් නැහැ මාලිමාව දිනෙන්ව්වේ සාර්ථක ගමනක් යන්න ✌ ✌ ✌ ජය වේවා

  • @mjay234
    @mjay234 День назад +184

    බස් වල ශබ්දයෙන් සින්දු දැමීමත් නවත්වන්න ඕනේ. මහා හිසරදයක් සමහර වෙලාවට.

    • @KULANAGAINDU
      @KULANAGAINDU День назад +2

      katawahan pala

    • @mjay234
      @mjay234 День назад +5

      @KULANAGAINDU 2.50

    • @shwusbs3889
      @shwusbs3889 День назад +3

      Eka aththa..

    • @zion_creation6665
      @zion_creation6665 День назад +6

      අනිවාර්ය නවත්තන්න ඔනේ මෙක මේ ආන්ඩුවේන් විතරක් නේවෙයි කලින් ඉදන්ම මොටර් රථ පනතට නිතියට අනුව තහනම් දෙයක් රට හදන්න කලින් තම තමන් හැදෙන්න ඕනේ රටේ නිතියට අවනත වෙන්න ඔනේ මෙච්චර කල් හරියට එව ක්‍රියාත්මක උනේ නෑ

    • @sunilhadunpathirana8705
      @sunilhadunpathirana8705 День назад +2

      කට වහිය යන්නේ මොකටද අපි කන් වල ඇබ ගහගෙන යන්න ඕනද යකෝ උඹලට ගිය රටවල්ද එහෙනම්​@@KULANAGAINDU

  • @sunethradissanayake641
    @sunethradissanayake641 День назад +96

    බස් ගැමුණු ජවාධිපති පුටුවේ වාඩි කරමු අපි .
    CTB බස් ගෙනැල්ල හරි රජයේ පොදු ප්‍රවාහනය ශක්තිහත් කරන්න .
    පුද්ගලික බස් කාරයින්ට තොරොම්බල් එල්ලගෙන ස්ට්‍රයික් කරන්න කියන්න .
    මේ පුද්ලගික බස් වල කි්‍රයා කාලාපයත් රටේ දියුණුවට හානියක් .

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 День назад +81

    රාජපක්ෂ පිලිලය බස් ගැමුනුවා පන්නමු

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c День назад +100

    ගැජට් බැජට් සියළුම දේ අයින්ම කරන්න ඕනි 💯💯💯✔️✔️✔️

    • @KULANAGAINDU
      @KULANAGAINDU День назад

      palayan moda gani

    • @ShaniKarunathilaka-c1c
      @ShaniKarunathilaka-c1c День назад +1

      @KULANAGAINDU අනේ මෝඩ මිනිහෝ තේරුම් ගන්නවා පිරිමියෙක් නම් මේ කරන දේ ගැන

    • @King-hg5lv
      @King-hg5lv День назад

      ​@@KULANAGAINDU ගං කබරයා.

    • @PematilakaVithanaarchiga
      @PematilakaVithanaarchiga День назад

      Budu පිළිmayak getaluwk ne .ඊට wadaa දේවල් galawanna oona.

    • @mjay234
      @mjay234 День назад

      @@KULANAGAINDU 2.50

  • @priyanthibulogodage4978
    @priyanthibulogodage4978 День назад +37

    ලස්සන රටක් වේවි
    හොද අදහසක්

  • @priyanthibulogodage4978
    @priyanthibulogodage4978 День назад +32

    උද්ඝෝෂණ කරන එවුන්ගේ මොලේ තරම දැක ගන්න අපිත් ආසයි

  • @SaumyaSadamali-hq1wo
    @SaumyaSadamali-hq1wo День назад +88

    කෑලි බෑලි ඔක්කොම ගලවන්න🙏🙏🙏 clean srilanka 🇱🇰 🕉️☪️☸️✝️🇱🇰❤❤❤

    • @Controller_chronicals
      @Controller_chronicals 19 часов назад

      Mehemai hani vena eva galavvat kamak naa eunat eken kiyvenna okkom glvnn kiyl ek maha moda vadk

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 День назад +52

    මචන් ක්ලීන් ශ්‍රිලන්කා යටතෙ නෙමෙයි රතවාහන නීතිය යටතේ ඔය වැඩේ කරන්නෙ. ක්ලීන් ශ්‍රි ලන්කා කියන්නෙ ඊටත් වඩා ලොකු වැඩක්.

    • @UpaliGunasekara
      @UpaliGunasekara День назад

      හරියටම හරි ඔය සත්‍යය තේරුම්ගන්න අපේ සමහරු අකමැතියි

  • @janakasunimal3583
    @janakasunimal3583 15 часов назад +3

    මේ විනාස කරන්නේ මිනිස්ස්සුන්ගේ හින බලාපොරොත්තු මුන්ට හේන් ගහනවා හැමදේටම අල්ල ගන්නේ පොඩි ම්නිහවා 😡🥺 වහනවල් කැලි ග්ලවන්නේ නැතුව පාරේ හරියට ගියේ නැත්තම් දඩ ගැහැවුවාට කමක් නැ වහනවල කැලි ග්ලවන්නේ නැතුව අනික ම්නිස්සුන්ට ඕන විදිහියට යන්න උන් අරන් දුන්න වාහන නෙමෙඉනෙ ඕව අනික බලෙන් නැග්ග ගන්නේ නැනේ කවුරුත්😂😅

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 День назад +31

    බස් සේවකයන්ට පිරිසිදු ඇදුමක් අන්දවන්නත් වෙනවා..ලිපේ දැම්මත් පිච්චෙන්නෑ උන්ගෙ ඇදුම්
    ඒ උනාට හොද පඩි..

  • @NimanaAberathna
    @NimanaAberathna День назад +22

    මගි ජනතාවට විනිතව කතා කරන ඉතිරි සල්ලි නිවරදිව දෙන ගමනාන්තයට ප්‍රවේශය පත්‍රයක් ලබා දෙන පොදු ප්‍රවාහන සේවාවක් ක්ලින් ශ්‍රී ලංකා තුලින් .

  • @athulahemantha149
    @athulahemantha149 День назад +24

    ජයවේවා 👍👍👍👍

  • @ceylonuk6250
    @ceylonuk6250 День назад +23

    අපි අනුර සහෝදරයා බලයට ගෙනාවෙ මේව වෙනස්කරන්න

  • @lahirutharanga3306
    @lahirutharanga3306 День назад +25

    නියම වැඩක්

  • @gmeye6503
    @gmeye6503 День назад +51

    සමාජක්‍රියාකාරීන් විදියට මේ වැඩේට ඔයාලා උදව් කරනවා නම් ඒක තමයි වටින්නෙ❤
    බස්කාරයන්ට නීතියට වැඩ කරන්න බැරි එක කියන්නෙ නැ😅

    • @IrajIroshan
      @IrajIroshan 20 часов назад

      Yatharthaya nodena katha karnda epa

    • @gmeye6503
      @gmeye6503 20 часов назад

      @IrajIroshan මොකද්ද යථාර්ථය 😅

    • @IrajIroshan
      @IrajIroshan 17 часов назад

      @gmeye6503 eka wachana 2n 3n oyata kiyanna mata be.ekama ramuwakin nobala buddiyen hithanna

    • @gmeye6503
      @gmeye6503 16 часов назад

      @IrajIroshan රියදුරාගේ රාජකාරීය මඟින්ව ගමනාන්තයට සුරක්ෂිතව රැගෙන යාමයි...ඒ සංවර්ධිත රටක ලක්ෂණ තමයි.එච්චරයි වෙන්න ඕන...තොරම්බල් එල්ලගෙන යන බස් හිසරදයක්

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 День назад +18

    මෙි මිනිමරැ බස් රියදුරන් සහයකයක් ට ගැමුනු හොරාට බය නොවි මෙ සමාඡ සත්කාරය දිගටම කල යුතුය විනිතව රිය පැදවිම ට යුරෝපය බලපල්ලා දවසට කියක් වටිනා ඡිවිත නැත වෙනවද

  • @IndraRathnayake-l6x
    @IndraRathnayake-l6x День назад +33

    මම හරි ම බයයි.බස්වල යන්න බස් එකට.නගින්න.ඉස්සර අද්දනවා..
    බහින්න ඉස්සර අද්දනවා
    පුදුම හදිස්සියක් අප්පා

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 День назад +1

      මමත් හාරිම බයයි ලන්කාවේ බස් වල යන්න

    • @subashiniperera2881
      @subashiniperera2881 День назад +2

      ඇත්තටම ඔව්, කොන්දොස්තරවරුන්ට පුදුමාකාර හදිස්සියක් තියෙන්නේ විශේෂයෙන්ම මගින්ව බස්සවන්න , බණ්ඩාරවෙලින් බහින්න හපුතලේ ඉඳලා හිටගෙන ලෑස්ති වෙන්න ඕන. කිසිම විනයක් නැති නුගත් මිනිස්සු
      තමයී එයාලා.

    • @nasliibrahim3429
      @nasliibrahim3429 День назад

      මගීන්ව නග්ග ගන්නත් හදිසි බස්ස ගන්නත් හදිසි, ඇයි රේස් දුවන්න ඕනනෙ එයාලට..
      ඒ වගේම තමයි සමහරක් කෙටි දුර යන බස් හැම හෝල්ට් එකකම මගීන්ගෙ කාලෙ කාගෙන නතර කරන් බලාගෙන ඉන්නවා...මේවත් අනිවාර්යයෙන්ම නතර කරන්න ඕන

    • @tikiritokdinuu
      @tikiritokdinuu 23 часа назад

      වාහන වල කෑලි 100% හරිත් නෑ..100% වැරදිත් නෑ...රෝද 4 යි චැසියයි පාරෙ ගියත් හරියට හැප්පුනොත් යට වෙලා හරි මැරෙනව නෙ..වාහනේ නෙමේ...අපෙ driver la හදන්න ඕනි..විනීත රියදුරන්...

    • @SureshMadushanka-t7f
      @SureshMadushanka-t7f 20 часов назад

      😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉

  • @indrajithupul6395
    @indrajithupul6395 День назад +16

    තව නීති ගෙනල්ලා අනිවාර්යයෙන්ම රට හදන්න ඔනේ.කිසිම ගටලුවක් නහ.

  • @kasunpriyankara1053
    @kasunpriyankara1053 День назад +9

    අරු කියනවා එ සම්බන්දෙන් අහන්න එපාලු මොන සම්බන්දයෙන්ද මුගෙන් අහන්නෙ දැන් 😂😂😂

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 День назад +6

    ගහන්න ඕනෙ දේශපාලුවන්ට විතරක් නෙමෙයි යකෝ මේ වගේ හරි වැඩක් ක්‍රියාත්මක කරන්නෙ දෙන්නෙ නැති, ඒවට උද්ඝෝෂණය කරන ජනතාවටත් සාමාන්‍ය ජනතාවම පහර දිය යුතුමය 😤😤😤😡😡😡👊🏻👊🏻👊🏻!!!

  • @Nathasha-bc6me
    @Nathasha-bc6me День назад +6

    ජනාධිපතිතූමනි, අපි බස්වලයෑම නවතා අවුරැදු ගානක් වෙනවානමූත් අපේ රටේ සභෝදර, ,සහෝදරයින්, අම්මලා, තාත්තලාට,උදේට වැඩට යන්න වෙලා තියෙන්නේ ලොකු පීඩනයකින් ඒ නිසා ආසන ගානට ගන්න වැඩපිළිවෙළක් යොදන්න,මිනිසුන්ට අවමන් කරන මොවුන්,
    බුදුන්වහන්සේ ටත් අගෞරව කරනවා,ඛස්වල තියාගෙන,,

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 День назад +7

    දියුණු රටවල් වල කවදාක්වත් හෝන් ගහන්නේ නැත.
    මගීන් හරි තැනින් පාර පනින පුරුදු විය යුතුය.නීති වලට ගරු කර යුතුය.
    මයික් එකක් අල්ලගෙන ආණ්ඩුවට පහර ගහන විදියට තමයි කතා කරන්නේ. ලැජ්ජයි අප්පිරියයි.🇩🇪

  • @shiranimngala6839
    @shiranimngala6839 День назад +5

    ක්ලීන් ශ්‍රීලංකා හරියට හරි වෙනසක් කරන්න ඕන

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha День назад +6

    පුද්ගලික බස්නම් මල කරදරයක් මේ බස් වල මොකටද සිංදු දාන්නේ මිනිස්සුන්ට පාඩුවෙ යන්න නොදී අනවශ්‍ය සියලුම දේ ඉවත් කරන්න ස්තුතිය 🙏

  • @SuthnthaSudantha
    @SuthnthaSudantha День назад +4

    හොද වැඩක් මේක

  • @disanayaka4048
    @disanayaka4048 День назад +10

    බස් එකේ වටිනා කමටත් වැඩිය ඉස්ටිකර් අලවලා මේ වගේ සල්ලි ටිකත් යන්නේ පිට රට‍ වල් වලට 😂😂😂

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs День назад +5

    බස් තියෙන්න ඔනේ බස් විදිහට ඒවා හරියට කැරොල් කරත්ත වගේ බුදු පිලිම ගහගන ගියාට වැඩක් නැහැ රේස් යනවා ජිවිත අනතුරේ ගොශාකාරි සද්ද ඔලුවේ කැක්කුම මේ යන විදිහ හොදයි 🙏

  • @SurprisedAquariumFish-qg1sj
    @SurprisedAquariumFish-qg1sj День назад +4

    නැවත.බස්.පනත්.සන්සොදනයකර.පුද්ගලිකබස්.රජයට.පවරාගෙන.ජනතාසතුකලයුතුවේ

  • @gihanisenarath5710
    @gihanisenarath5710 День назад +5

    රෙනෝට ඕන උත්තරය ගන්න දගලන දැගලිල්ල😂😂😂😂

  • @chithragunawardana5610
    @chithragunawardana5610 День назад +7

    සොරි. කියල යන්නෙ ඇයි. කොන්දක්.තියෙන කොල්ලෙකුට නිර්බීතව අදහස් ප්‍රකාශ කරන්න බැරි.නම්හරිම දුර්වලයි.

  • @janakachamindralal5018
    @janakachamindralal5018 День назад +3

    මේ සෑම දෙයක්ම පසුගිය ආන්ඩු කරපු අනීතික වැඩ. හරියට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම හොදයි

  • @නිරංජලා
    @නිරංජලා День назад +4

    බස් යන්නේ නැහැ කොට කොට යන්නේ

  • @kumaraalwis493
    @kumaraalwis493 День назад +13

    ප්‍රශ්න අහන ekaata බඩ විරේක යක් දිපියවි ඔක්කොටම issella..

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 День назад +2

    දැඩි නීති ගෙන්න රට හදන්න JVP අපි දුන්නා කියලා අපි දුන්නේ මේ රට හදන්න ආයේ මේ රට හොරැන්ට දිලා ගු කරන්න එපා රට හදන්න උන්නැහැ . jVp එකත් මිට වඩා කැපවිම බලාපොරොත්තු වෙනවා . කොච්චර කීවත් තවම ගොඩක් තැන් හැදිලා නැැ අඩුපාඩු

  • @jayasinghe007pandora2
    @jayasinghe007pandora2 День назад +7

    මාධ්‍යවේදියා අමු මැට්ටෙක්

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 День назад +3

    ඈ යකෝ ලංකාවේ කොහොමද කියපල්ලකෝ හොඳක් කරන්නේ කරන වැරදි වැඩ වලට කැමති උන්මයි ඉන්නේ ඔය පිස්සු රටේ යකෝ.... හූහූහූහූහූ කෝ ගෝඨාව එලෙව්වා වෙන සුපිරිම පොරක් ගෙනල්ලා රට හදන්න කියපු උන්, දැන් පේනවද රටේ ඉන්න සාමාන්‍ය ජනතාවම එදා හිටපු අපතයන්ට උදව් කරලා තියෙන්නේ ආදරයට!!! ඒ වගේම සාමාන්‍ය ජනතාවම කිව්වට නමට සාධාරණය, සුද්දෙ හැබැයි උන්ගෙන් වැඩි දෙනෙක් කැමතිම අසාධාරණයට, කිසිම පිලිවෙලක් නැති ජීවිත වලට 😅🤣😂😓😓😓😢😢😢!!!

  • @suraweerapathiraja9281
    @suraweerapathiraja9281 23 часа назад

    හොද වැඩක් සේරම වාහනවල තොරොම්බල් ඉවත් කරන්න ජනාදිපති තුමනි නියමයි වැඩේ ❤❤❤❤❤❤❤

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 День назад +4

    සමහර බස් වල කැසටිි එක කන් බිහිරි කරවන ශබිිද ය හරියට රෙකෝඩිි බාර් එකක් වගේ මටනම් අපුශන්නයි විදෙස් රටවල ඔය කෑලි එල්ලගෙන යන බස් මම දැකල නැහැ මෙිිවා සමිිපූර්ණයෙන්ම අයින් කලයුතුයි

  • @shriyaniherman8345
    @shriyaniherman8345 День назад +3

    හෝන් ගගන එක නවත්වන්න ඕනි. හරියට නීති සම්පාදනය කරන්නඕනි.

  • @nishtv797
    @nishtv797 День назад +2

    හොරු කියන්නෙ රටේ සල්ලි හොරකම් කරපු දේශපාලකයෝ විතරක් නෙමෙයි. බස්වල අහිංසක මිනිස්සුන්ගෙ ඉතුරු සල්ලි දෙන්නෙ නැතුව පිල්ලි ගහන කොන්දොස්තරගෙ ඉදලා බුලත් කකා කයිය ගහලා රටේ මිනිස්සුන්ගෙ වෙලාව හොරාකාලා පස්සෙ ඒක අල්ලන්න රේස් ගිහින් අහිංසක ජීවිත බිලිගන්න කාලකන්නි රියදුරොත් හොරුම තමයි 👍 ඒත් බොහොම අතලොස්සක් වෙන විනීත රියදුරු සහ වැදගත් විදියට රස්සාව කරන කොන්දොස්තර මහත්වරුත්ට අපගේ උපහාරය 🙏♥️

  • @Nowfalraf
    @Nowfalraf День назад +4

    බස්එකක් තියෙන මිනිහෙක් අැරෙන්ඩ වෙන කවුරුත් කියන්නෙ නැහැ මේනිතිය වැරදියි කියල අන්අවස්‍යය දෙවල් සෙරම ගැලවිය යුතුයි

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i День назад +3

    බස් එකට නගින බැහැ උස වැඩි සංගිතය කන් පැලේන්න දනවා ඩ්‍රයිවර්ගේ . එක අතක් විල් එකෙ අනිත් අත පෝන් එකෙ. ගොලයා සිකරට් එක පත්තු කරලා දෙනවා ඩ්‍රයිවර්ට ඇතුලේ ගංජා. මේ වගේ දෙවල් සිද්ද වෙන්නෙ දුරගමන් සේවා වල. ලග දුවන කට්ටියට ඔන විදිහට කරගන්න පුළුවන් නේ. බස් වල සිට් ප්‍රරමානය වැඩි කරනවා එකෙක් කකුල් දිග අරින්න බැහැ .තව දේවල් රැසක් තියනවා කියන්න

  • @SurprisedAquariumFish-qg1sj
    @SurprisedAquariumFish-qg1sj День назад +2

    බස්ගාස්තු.අඩුකලයුතුයි.බස්.හිමියන්.මේ.අමතරඇලවිම්.වලට .ලක්ෂ .ගානක්.මුදල් යටකරනවා

  • @zion_creation6665
    @zion_creation6665 День назад +4

    නිවුස් සෙන්ටර් උබල අන්ඩුවට විරුද්ධව මිනිස්සු අවුස්සනවා එක හොදටම පැහැදිලියි අර ට්‍රිවිල් එකේ බුදුපිළිම ගලවපු එක එ මනුස්සයගෙන් අවුස්ස අවුස්ස ඉස්මතු කරෙ ඔබලගෙ කුණු මාධ්‍ය කවුද බ්න් උබලට මාධ්‍යවේදීන් කියන්නේ කුණු කොන්ත්‍රාත්කරුවන් නේ උබලා

  • @anuragunasekara6607
    @anuragunasekara6607 День назад +6

    බත්කන එක හරකෙකුත් කතා කලා.

  • @mishanshalitha5747
    @mishanshalitha5747 День назад +5

    බස්වල එක එක සැරසිලි වලට වඩා වටින්නේ රියදුරන් මගයේ ගමන් ගන්නා මගින් සුරත්සිත රැගෙන යාමයි අනාරාක්සිත ධාවනය එකිනෙකාට බස් අනවශ්‍ය ලෙස ඉස්සර කරමින් මගින් පිඩාවට පත් කිරිම අනතුරු වැඩි කිරිම වැනි දේවල් වලින් ආරාක්ෂාා කරණ එක
    බුදු පිලිම බස් වල 3විල් වල තබුනාට කමක් නැ හැබෑයි 3විල් කරන කට්ටිය ආගමට දහමට ගෞරවය කරන අයනම්
    මොකද හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්
    3විල් කරන අය මත්ද්‍රව්‍ය පුුවහානය කරනවා බුදු පිලිමවහන්සේ ඉදිරියේ තියාගෙන අහිංසක දෙමාපියන්ගේ තරැණියන්ව 3වල තියාගෙන ගණිකා සේවයේ යොදවන්නේත් ඉදිරියේ බුදු රජානාන් වහන්සේගේ පිළිම වහන්සේ ළඟ තබාගෙන
    එක තමයි 1099% ඇත්ත කතාව

  • @tharakaindupul2105
    @tharakaindupul2105 День назад +3

    ජපානෙ කොරියාවෙ වගේ රටක පාරෙ වාහන යනහැටි බස් ගැන ලංකාවෙ හැම ටවුන් එකේම videos දාල පෙන්නුව නම් පොඩ්ඩක් ඔලු පෑදෙයි

  • @kbsjayasooriya8028
    @kbsjayasooriya8028 День назад +2

    සි ටි බී බස් මර විදියට පිරිසිදුයි .සමහර බස් වල සේමී කියලා තියේනවා කිසිම සැප පහසුවක් නැහැ.

  • @HeshaniAnuradha
    @HeshaniAnuradha 23 часа назад +1

    Ctb ara samahara bus tanikara toran light loriyak dagena bus eka athule hari apahasui,aththatama me vade supiri..

  • @nishanthakumara2998
    @nishanthakumara2998 День назад +2

    අනිවාර්යයෙන් ..මේ සියලු දේ වෙනස් කල යුතුමය ..දියුණු රටවල බස් එකක ගිහිල්ලාම බලන්න ඕනෑ ...කොහොමද වෙනස කියලා ....

  • @arunsiri9521
    @arunsiri9521 День назад +2

    මළ ගෙදර යන එකා ඩාන්ස් දානො පව් බං අපි 😂

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g День назад +5

    News center එකාට හොයන්නෙ ක්ලීන් ශීුලංකා එකට විරුද්ධ voice cut .

  • @renukapriyanthi1386
    @renukapriyanthi1386 22 часа назад

    Hodai hodai ලස්සනයි anurage.wade.hodai

  • @SanjeewaLakmal-u4e
    @SanjeewaLakmal-u4e День назад +8

    අපේ බුදු හාමුදුරුවන්ට මුකුත් කියන්න එපා

    • @sunilhadunpathirana8705
      @sunilhadunpathirana8705 День назад +1

      පිළිමෙ නෙමෙයි භක්තිය ශ්‍රද්ධාව තියෙන්නේ සිතේ පන්සලකට ගිහිල්ලා පිනක් දහමක් කරගනිල්ලා එහෙම නැත්නම් ගෙදර බුදු පිළිමයක් තිබිලා එවැඩේ කරගන්න පුළුවන්

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 19 часов назад

    ගැමුණු නෙවෙයි දුටුගැමුණු ආවත් නවත්වන්න එපා..🎉🎉🎉🎉🎉🎉

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m День назад +2

    වර්ජනය කරලා වෙීලි වෙීලි ඉන්න ඉන්න වෙනවා

  • @cps504
    @cps504 День назад +2

    බහුතරයක් බස් ඩයිවර්ලා සහා කොන්දොස්තරලා
    හදාගනිල්ලා ගෙදර කුස්සියය සහ ටොයිලට් එක
    බස් එකත් පිරිසිදුව තබාගන්න ❤ ඔයාලා ට ❤

  • @kasunpriyankara1053
    @kasunpriyankara1053 День назад +1

    ඇත්තටම නියම තිරනයක් ගත්තෙ මුන් සෙට් බෙට් දාගෙන කෙල්ලන්ට වැඩ දානවා පාරෙ යනවා කියලා උට ගනක් නැහැ

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 День назад +1

    දැන් මහජන මතය විමසුවොත් පුද්ගලික බස් පරාදයි. එතකොට රජයක් විදියට ජනතාව සමග සිටිය යුතුයි... ඉදිරි වසර 4....5....ක්‌ යනකොට ප්‍රවෙට් බස් ක්‍රමය නතර විය යුතුයි...

  • @MrHash8
    @MrHash8 День назад +2

    බස් , වෑන්, කාර් , බයික්, වීල් අනවශ්‍ය කෑලි ගලවල නීතිය ක්‍රියාත්මක කරන්න ❤

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm День назад +1

    ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ජාතියේ ප්‍රණාමය උත්තමාචාරය

  • @duminduchandana1821
    @duminduchandana1821 День назад +3

    මොකටද බස්වලට ස්ටිකර්......

  • @nelanelaa7772
    @nelanelaa7772 23 часа назад

    බුද්ධිමතුන් පිලි ගන්නවා හොද වැඩක් කියලා

  • @M.PNanda1234
    @M.PNanda1234 День назад +3

    බස්වල,ඔයකෑලිඑල්ලන්නෙමොකටද

  • @ChandrasiriGunawardana-m7z
    @ChandrasiriGunawardana-m7z 21 час назад

    සැරසිලි කැටයම් ඕන නැ,ආරක්ෂිතව මගින් ගෙනයාමට හැකියි.කෑලි හයිකරා කියලා මහජනතාවට සෙතක් නෑ,

  • @Jayantha3522
    @Jayantha3522 День назад

    අනිවාර්යයෙන් මේ බස්වල ගැජට් ඉවත් කරන්න ඕන.රේඩියෝ සෙටප් ඉවත් කරන්න ඕන.මෙලෝ රහක් නැති ඩ්‍රයිවර්ලා කොන්දස්තරවරුන් ඉවත් කරන්න ඕන!.

  • @LalGoonatilleke
    @LalGoonatilleke День назад +1

    Not only this most important is politeness of Driver & conductor.

  • @holmana6281
    @holmana6281 День назад +2

    බයට සද්දෙට අයින්වෙන්න මිනිස්සු සත්තුද බන්

    • @sunilhadunpathirana8705
      @sunilhadunpathirana8705 День назад

      ඕක අසුවර එකට බස් හිමියෙක් වෙන්න ඇති

  • @FarookMohamed-r1t
    @FarookMohamed-r1t День назад +3

    Mamath riyadhurek very good Klein

  • @ShanthaPiyathilaka-cl8ww
    @ShanthaPiyathilaka-cl8ww День назад +2

    මේ කන්දොස්කිරියාවේ බැරි කැසට්...රේඩියෝ ....සබ්බූපර්....ඇහැට වදදෙන ලයිට් සිස්ටම් ගලවපල්ලා...සල්ලි ගෙවල යන අපිට පාඩුවේ යන්න දීපල්ල...උබලා අහන ජරා කසිකබල් සින්දු කෑලි අපිත් අහන්න ඕනිද.....යක්කුනේ......?

  • @irunikaliyanage3660
    @irunikaliyanage3660 23 часа назад

    ඕස්ට්‍රේලියාවේ driving කරන එක ලේසියි ලංකාවට වඩා. ලංකාවේ මාර්ග නීතිවල, නීති ආරක්ෂා කිරිමේ හොදකම තමයි ඉතින් 😂😂😂😂

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm День назад +1

    බස් සම්ගම් වැඩවර්ජනය කලොත් වහාම බලපත්‍ර අහොසි කරන්න පවතින නීතියට වැඩකරන්න බැරි නමි බස් බලපත්‍ර අහොසි කරන්න

  • @kattadilagedaminda
    @kattadilagedaminda День назад +1

    කාලකන්නි මිනිස්සුන්ව මරනවා පාරේ ඔය ගත්ත තීරණය හොඳයි

  • @umeshaka9236
    @umeshaka9236 День назад +4

    176 bus wala inna drivers condter godak werdai karanawa eththama me weda piliwela godak hodai

  • @gamagedinesh2713
    @gamagedinesh2713 17 часов назад

    දුර ගමනක් යනකොට සිංදුවක් ඇහුවේ නැත්නම් වැඩක් නෑ සිංදුවක් අහන්න බැරි ලෙඩ්ඩු හිටියට අපි මොනවා කරන්නද

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 23 часа назад

    ජනතාවගේ ආරක්ෂාව රජය පමණක් නෙවෙයි සෑම පුර වැසියෙක්ම හිතන්න ඕන. CTB bus ද හැකි තරම් වැඩි කරන්න. කාන්තා වන් සදහා වෙනම bus පහසු කම් නගර වල ලබා දෙන්න.

  • @hw462
    @hw462 23 часа назад

    සාධාරණයි කියල කියන මිනිස්සු බීල වෙන්න ඇති බස් එකට නගින්නේ 😅

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 День назад +2

    Aniwaryenma bus sudda jaranna onee, excellent project

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 23 часа назад

    Clean srilanka hodatama hodai

  • @supundilanka9524
    @supundilanka9524 День назад

    3:05 අමු ගවය ඈ😂

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 13 часов назад

    නිවුස් සෙන්ටර් කාටදෝ කඩේයන පාටයි
    රට වෙනුවෙන් හිට ගන්නකෝ යාලුවා..

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 День назад

    What are these questions from media .

  • @ajithhenpita1924
    @ajithhenpita1924 День назад

    මේ මාධ්‍යවේදීන්ට දැනුමඇතිව ප්‍රශ්න අහන්න අවබෝධයක් නෑ වගේ. පව් කියලා හිතෙනවා.ඔයවැඩවලට යනකොට තව පුරුදුවෙලා යන්නකො මල්ලී...ආදරෙන් මේ කියන්නේ..

  • @SumuduWasantha-g1x
    @SumuduWasantha-g1x 2 часа назад

    ඔය කයිවාරැ ගහන රියදුරැ/ කොන්දෝස්තරලා මගීන් ගැන හොයන්නේ නෑ. උන්ට ඕන මුදල් විතරයි. බසයට නග්ග ගන්නවා වගේ නොවේ බස්සන්න ගියාම බසයෙන් එලියට ඇදලා නොදානවා විතරයි සිදුවෙන්නේ. ඇත්තෙන්ම ඔවුන් වීරයෝ පතාලේ වගේ හැසිරෙන්නේ. ඉතා හොද වැඩක්. ...

  • @LalithSubasingha-n2r
    @LalithSubasingha-n2r 11 часов назад

    සමහර ත්‍රීවීලර් තියෙනව ඇම්බියුලන්ස් සයිරන් දමාගෙන යනව.

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 День назад

    සද්දෙ තිබ්බම බයට හරි අයින් වෙනව කියපු ගොබ්බයා බස් එකක් ලඟට ගෙනත් කන උඩ තියල හෝන් එක ගහන්න ඕනේ

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 День назад

    මුං බස් නෙවෙයි තොරං එලවන්නෙ, උද්ඝෝෂණයට බැහැපල්ල අපි සලකන්න ආදරෙන් බලන් ඉන්නව, පොලු අරගෙන, රටක් දියුණුවෙනව කියන්නෙ මේ වගේ පාදඩ සංස්කෘතිවලින් නිදහස්වෙනව කියන එක තමයි, බස් ගැමුනුවා ඉල්ලන් කෑමට ඉතාම ආසන්නයි, ඕක රනිලගෙ ගොට්ට, වරෙන් මෙදාපාර පාඩම ඉගෙන ගන්න 😂😂

  • @BecilJayaratne
    @BecilJayaratne День назад

    පොලිසියේ අයට අලි එලවන්න වගේ ගහන හෝන් ඇහෙන්නේ නැද්ද ට්‍රැපික් මහත්වරුන්ගේ කන් බීරිවෙලාද අදි ශබ්ද ඇති හෝන් සියල්ලම ගලවා ඉවත් කළ යුතුයි ස්ථිකර් වලින් නම් අනතුරු වෙන්නෙ නෑ අවශ්‍ය දේවල් කරන්නේ නෑ අනවශ්‍ය දේවල් කරනවා😂😂😂😂

  • @Nilushthilanka
    @Nilushthilanka День назад

    👍👍👍👍👍👍

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 День назад

    ක්ලීන් ශීලන්කා දිගටම ගෙනියන්න නතර කරන්න එපා

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 День назад

    බස් එක බස් එකක් විදිහට තිබිය යුතුයි , බස් එක පුංචි බබාලගෙ තොටිල්ල වගේ නැතිව,

  • @environmentofsrilanka.8264
    @environmentofsrilanka.8264 День назад

    NPP❤

  • @harshaniperera2365
    @harshaniperera2365 23 часа назад

    කවුද බන් මේක Clean Srilanka කියන්නේ ..මේ රටේ නීතිය කෙහෙල් මල් Clean srilanka ව නෙමෙයි

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 День назад

    යන උන්ට යන්න දෙන්න ජොබ් නැති රියදුරන් ඕන තරම් ඉන්නව සීටීබී බස් වැඩි කරන්න රෑකට ගමනක් යන්න උනත් තියෙන්නෙ ඒව හවස හය හත වෙනකොට ගෙවල් වලට ගාල් කරන ඔය තොරොම්බල් කරත්ත ඕනම නෑ

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 19 часов назад

    බස් වල කන පැලෙන්න චොකා බයිලා දාන්නෙ මොන ලබ්බකටද බන් ... සිංදු අහන්න ඕන නං අපි phone එකෙන් headphones ගහගෙන අහනවානෙ ... අනික දාන තරමක් මුඩුක්කු ආස්‍රිත බයිලා ...! බස් එක ඇතුලේ තනිකර මුඩුක්කු සංස්කෘතිය ...!

  • @Denethpahasara-b9l
    @Denethpahasara-b9l 19 часов назад

    බෙල් කරාම bus එක නවත්තන්නේ 1km විතර ඇතින් 😢

  • @JmjcDasanayaka
    @JmjcDasanayaka 20 часов назад

    මෙකෙ ටොක්ටොක් දිලා තියන වුන්වුන් ඔක්කොම ජ්බිබො මුං හදන්නෙ කොටින්ට ජය දෙ අන්න ද බුදු දහම නැති කරන්න නේද 😢

  • @duminduchandana1821
    @duminduchandana1821 День назад

    C T B එක ශක්තිමත් කරන්න