ලොකු දෙයක් කනක් ඇහිලා යන්න පුළුවන් මේක මීට කලින් කරන්න ඕන වැඩක් බස් මෙහෙයුම ගැන ජනතාව කියන කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 197

  • @Ayodyanimsara-f2s
    @Ayodyanimsara-f2s 16 дней назад +60

    සුපිරී❤❤මගීන්ගේ තොරතුරු තමා දැනගන්න ඕනේ.නැත්නම් මේ බස් පිස්සොන්ට ඕන් ඕන විදියට මේ රටේ නීතිය හදන්න දෙන්න බෑ.vip වෙන්න යන්න එපා.සුපිරි සුපිරී මේ වැඩේ❤🎉

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 16 дней назад +1

      Owata,,malapanalayanna,,baha,,wadepura,,Enna,,kuddo,,oeitawadahodai,,c,t,,b,yanawa

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 15 дней назад +36

    කරුණාකර මේ රඡයට කරන හොදවැඩවලට ජනතාව හැටියට අපි අත්වැලක් වෙමු
    අනිවා බස් සංගම් වලට නටන්න දේන්න බෑ නිතිය තදින්ම සිටිය යුතුය!!
    මිනිස්සු බහිමු පාරට බස් මිණි මරුවන්ට විරුද්ධව 😮
    An Engineer from NPP Germany ජය වේවා ජය වේවා❤❤❤

    • @NTKNTK12NTKNTK
      @NTKNTK12NTKNTK 15 дней назад

      අනිවාර්යයෙන් කාලකන්නි බස් මිනීමරුවන්ට විරෝධතා පලකරන්න ඕනි

  • @amilajayasinghe1355
    @amilajayasinghe1355 15 дней назад +15

    අනිවාර්‍යෙන්ම හොද වැඩක් .. මිනිස්සුන් ගැන වැඩි අවදානයක් යොමුකල යුතුමයි.

  • @mohanabeywickrema6355
    @mohanabeywickrema6355 15 дней назад +18

    හරි පාරේ යන ජනපති. ආදරෙයි හැමදාම.❤

  • @GayaRandimal
    @GayaRandimal 15 дней назад +8

    මොන උනත් මේ කරන වැඩපිළිවෙල රජයට ඇත්තටම අපි ස්තුති කරන්න ඕන

  • @jayanthaperera7194
    @jayanthaperera7194 15 дней назад +8

    අනිවාර්යයෙන් ජනතාව හොදින් තෙරුම් ගන්න ඕන.අනවශ්‍ය දෙවල්.ඉවත් කරන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් කියන්න එක ඉස්සර වෙලා ජනතාව දැනුවත් කිරිම වැදගත්

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 15 дней назад +38

    ගියර් බොක්ස් එක ගලවන්න කිව්වනම් ඔන්න ගැමුණු කලබල උනාට ප්‍රශ්නයක් නැහැ
    මේක කරන්න තිබුණෙ පහුගිය ආණ්ඩු කාලේ
    උන් වවාගෙන කන්න දිලා දැන් මේක ඔඩු දුවලා තියෙන්නේ
    ඔක්කොම කුණු බේරෙ වැවට කිවුවා වගෙ දැන් ඔක්කෝටම කරගහන්න වෙන්නෙ මේ රජයටයි
    ජනපති තුමෙනි ඔය වැඩ පිළිවෙල දිගටම කරගෙන යමු... ක්‌ලීන් ශ්‍රී ලංකා 🫡🫡🫡🫡🫡🫡

    • @chameladilu780
      @chameladilu780 15 дней назад +2

      අපි උදවු කරමු

    • @kg94837
      @kg94837 15 дней назад +3

      මාලිමාවට චන්ඳය දුන් කිසිකෙනෙක් බනින්නේ නැහැ. මිනිස්සු මාලිමාවට චන්ඳය දුන්නේ නීති ගරුක විනය ගරුක රටක් කරගන්න.

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m 15 дней назад +13

    හොද වැඩක් මහජනයා ගෙන් අදහස් ගන්න ඕනි

  • @DilanThimira
    @DilanThimira 13 дней назад

    ජනතාවගේ අදහස් හරිම අගෙයි. අපි හැමෝම මෙම වැඩපිළිවෙළට සහාය දෙමු. අපේ රට වෙනුවෙන්, අපගේ හිතමිතුරන්ගේ, පවුලේ අයගේ සහ සෑම කෙනෙකුගේම ආරක්ෂාව වෙනුවෙන්!! ❤ ජනතාවට ස්තුතියි!!❤❤❤❤

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 15 дней назад +12

    සරල සැහැල්ලු බව අපි විදින්න පුරැදු උනොත් මණස
    සුවපත් රට සුවපත්.

  • @nishanthasenavirathna2099
    @nishanthasenavirathna2099 16 дней назад +25

    බස් වල අමතර කොටස් ගලවල මගියගේ සීට් සැප පහසුවට හදන්න

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 15 дней назад +19

    මේකනේ හැමෝම කැමතියි මේ රට වෙනස් වෙනවට................
    දියුනු වෙනවට හැබැයි....පොදුවේ.....😒😒😒
    නමුත් පෞද්ගලිකව කැමති නෑ...ඒ කියන්නේ මෙහෙමයි...🙄🙄🙄
    බස්රථ වල ත්‍රීවීලර් වල අමතර තොරම්බල් ගලවනවට ....අනවශ්‍ය විදුලි ලාම්පු ගලවනවට බස්රථ ...ත්‍රීවීලර් නැති අය කැමතියි....🙄🙄🙄
    හා...ඔව් ඔව් රට හදන්න නම් එහෙම තමා කරන්න ඕනී කියල කියනවා....👍👍👍
    හැබැයි තමන් කරන්නේ පාර අයිනේ කඩයක්නම් ඒක පාරට වැඩී නම් ..."ක්ලීන් ශ්‍රීලංකා" යටතේ බැරි වෙලා හරි කඩේ පස්සට ගන්න ඕනී....නැත්තම් අයින් කරන්න ඕනී කීවොත් .....😒😒😒
    ආන්න එතොකොට....ඔය රට හදන්න ඕනී ....වෙනස් වෙන්න ඕනී කියන කතා නෑ....රජයට බනිනවා...විවේචනය කරනවා...😥😥😥
    අපේ මිනිස්සු හරිම ආර්ථමාර්තකාමීයි....අවුරුදු 76ක් මේ රට හදන්න බැරි වුනේ ඒකයි.....😥😥😥
    දේශපාලකයා නෙවේ වැරදි මිනිස්සු ....මිනිස්සුන්ට වැරැදි වැඩ නොකරන්න දුන්නම ඊගාව සැරේ ජන්දේ හම්බෙන්නේ නෑ කියල දේශපාලකයා බයයි....🤨🤨🤨
    ඉතින් උන් ඕනී මගුලක් කරගන්න කියල අවුරුදු 76ක් මේ රට ටිකෙන් ටික විනාශ වෙන්න දීලා බලන් හිටියා...🤨🤨🤨
    අනේ අපි හැමෝම මේ ලස්සන වැඩේට ඉඩ දෙමු ආර්ථමාර්තය අතාරිමු ...👍👍👍❤❤❤
    මේ වැඩේට සපෝර්ට් එකක් දෙමු ....අනාගත පරම්පරාව නැත්තම් අපට සාප කරාවී දොස් කියාවී....පිස්සෝ කියාවී....😥😥😥

  • @priyankaperera770
    @priyankaperera770 15 дней назад +18

    ❤❤❤❤❤❤❤
    ඉස්සෙල්ලා හොන් ඕනෙ නැ ති නලා ලයිට ගෙන්වන එක නවත්තමු ❤❤❤
    ඛස් කාරයො ටිකට් දෙන්නේ නැ ❤❤
    හිතූන හිතුන තැන නවත්වනවා ❤❤❤
    චන්දෙ දුන්නෙ වෙනසකට ❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalnimal9743
    @nimalnimal9743 15 дней назад +2

    එකම විසඳුම ලංගමා ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ ගෙනෙන ලදාලා ලංගමය ශක්තිමත්කිරීමයි

  • @Ajanthi-7919
    @Ajanthi-7919 15 дней назад +2

    ❤️❤️❤️❤️👍👍👍👍හොද වැඩක් බුදුසරණයි ❤️❤️❤️

  • @arunajay8040
    @arunajay8040 11 дней назад

    We support clean Sri Lanka ❤ good job Anura Sir 👍

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 15 дней назад +2

    සුපිරියිනෙ .❤❤❤❤

  • @wasanthanakandala
    @wasanthanakandala 15 дней назад +3

    ජයවේවා පොලීසිය ට ඔහොම යං ඔහොම යං

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 15 дней назад +3

    ආදරණීය අනුර අයියා ❤

  • @ronibimba6349
    @ronibimba6349 14 дней назад

    ජනාධිපති තුනනි ඔබ කරන්නෙ ගොඩක් හොද දෙයක් අපි ඔබ සමගයි❤❤❤❤❤

  • @chandragamage1470
    @chandragamage1470 14 дней назад +1

    අනේ මේක කරන්න තිබුනෙ මීට කලින්
    අපිට කනක් ඇහිල බස් එකක යන්න පුළුවන්.
    මේ නීතිය ගෙනාවට දෙවි පිහිටයි.

  • @nrjayanrjaya6768
    @nrjayanrjaya6768 15 дней назад +1

    මෙි තොරතුරු අසන්නා උත්සාහ ගන්නේ මේ කටයුත්ත නොකල යුතුය යන මතය ජනතාවගෙන් ලබා ගැැනීමටය.

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 14 дней назад

    අනිවාර්යයෙන් හොද වැඩක්

  • @mycutieworld8325
    @mycutieworld8325 14 дней назад

    ජනාධිපතිතුමා රට නිවැරදි මාවතට ගෙන යනවා..මාෂා අල්ලාහ්...we are support for clean Sri Lanka. ❤👍

  • @RaviVideo-b5f
    @RaviVideo-b5f 15 дней назад +4

    ඇත්තටම බස්වලට මොඩිපිකෙෂන් හරියන්නෙ නෑ වදයක්.

  • @ranminiastro2466
    @ranminiastro2466 15 дней назад +8

    බලු සිංදු රෙද්දෙ රෙවෙනකන් කෑගහන සිංදු , අහල මිනිස්සු ඔල්මොරොන්දම් වෙලා තියෙන්නෙ ...

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 14 дней назад

    Obathumanlage adahasama thamai mage adahasath. Me kramaya digatama kriyathmaka karanna one. Supirima vadak thamai vadak ❤❤❤

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 14 дней назад

    සුපිරිම සුපිරි, මල පෙරේතයෝ වගේ බුලත් විට කාගෙන සරන් කොට ගහ ගෙන, රිදුරුකම බල්ලාට දාගෙන ඉන්න පිරිසක් තමයි බස් ඩ්‍රයිවර්ලා කියන්නේ.

  • @RanjaniKumariHaratha
    @RanjaniKumariHaratha 14 дней назад

    Aniwaryenma hoda wadak👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @nishanthasenavirathna2099
    @nishanthasenavirathna2099 16 дней назад +14

    ලංකාවේ සියලු රථ වාහන ලයිසන් කිරීමට ප්‍රථම වාහනයේ තත්වය පරික්ෂා කරන ක්‍රම යක් හදන්න එවිට තැන තැන පොලිස් නිලධාරීන්ට තැන තැන කෑලි ගලවන්න කියන්න අවශ්‍ය නැහැනෙ පිටරට වල ක්‍රම ය එහෙමයි රටේ ක්‍රම ස්ථාපිත කරන්න අවශ්‍යයි

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 15 дней назад +8

    සමහරු පිරිමි උනාට උන් පිරිමි බාග 😀😀😀 අදහසක් දෙන්න බැරුව අබරෙනවා. අනිවාර්යෙන් ඔය වැඩක් නැති අනවශ්‍ය දේවල් අයින් කරන්න ඕනේ. පුදුම වදයක් සමහර බස් වලට නැග්ගම සද්දේ. සමහර ඒවා බලන්න බැරි තරම් තද පාට. මිනිසුන්ගේ පහසුව බලන්න ඕනේ. නැතුව බස් එක තොරොම්බල් කරත්තයක් කරණ එක නෙවෙයි

  • @kumudunirandeniya9231
    @kumudunirandeniya9231 15 дней назад +4

    ගොඩාක් හොඳයි . සමහර බස් වල අපි යන්නේ කොයි වෙලේද
    බහින්නේ කියල . දුරගමන් යන බස්වල තියෙන සද්දෙ . කනක් ඇහිල ඉන්න බැහැ . ඒව ඉවත් කරන එකමයි කාරිය. දවසක් මිනුවන්ගොඩ බස් එකක
    ආවා. කොළඹ ඉදල එනකම්ම එක දිගටම හෝන් එක ගහමින් පුදුම කලබලයකින් තමා ආවේ.
    පොලීසියටවත් මේවා පේන්නේ නෑ. මට හිතුනේම නම් මේ ඩ්‍රයිවර්
    කුඩු ගහල කියල. බස් මගීන් ගැන පොඩ්ඩක්වත්
    බැලුවේ නැහැ .

  • @kulathungabandara-r6s
    @kulathungabandara-r6s 16 дней назад +7

    හැම බස් රථ වලම කැසට් රෙකෝඩරගලවලා දාන්න ඕන.

  • @indikadilrukshi3793
    @indikadilrukshi3793 15 дней назад

    හොද අදහස් දැක්වීමක්

  • @amithniro00shan
    @amithniro00shan 15 дней назад +3

    NPP jayawawa ❤

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 15 дней назад +1

    Budusaranai jayawewa malemawata. Adarai hamadaama malemawata jayawewa

  • @rohankotelawala7080
    @rohankotelawala7080 15 дней назад +3

    මෙි රට සුද්ද කරන්න ඔනේ ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @prabathchmnd
    @prabathchmnd 15 дней назад +3

    ලොක්කා.......පෞද්ගලික අදහස කියන්නේ...තමුන්ගෙ අදහසම තමයි...මයික් එකක් ඇල්ලුවම බහුශ්‍රැත Talk දෙන්න ගිහින් නානවා....

  • @NiroshanSampath-z4o
    @NiroshanSampath-z4o 15 дней назад +4

    වාහනයකට අවශ්‍යය දේවල් නිෂ්පාදනයේදී කරලා තියෙනවා අළුත් දෙයක් එක්කරන්න ඕන නෑ

  • @shiranimngala6839
    @shiranimngala6839 15 дней назад +2

    මේ ක්ලීන් කිරීම හොදයි කියපු අයට ගොඩක් ස්තුතියි මේ රජය කරන wada හොදයි

  • @SeethaHalwathura-zy1fl
    @SeethaHalwathura-zy1fl 15 дней назад +2

    තරුන පරපුරෙනුත් අහන්න වයසක අයගෙන්ම අහන් නතිව

  • @hemalathamenike1960
    @hemalathamenike1960 15 дней назад +2

    අපි බහිනවා කියලා බෙල් කරලා කටින් කීවත් ඩ්‍රයිවර් ට ඇහෙන්නේනෑ.ඉස්සරහා නගින කෙනෙක් ඉන්න තැන තමා නවත්වන්නේ.වයස අයට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ අනුකම්පාවක් නැති රියදුරු ල තමා හැම තැනම වැඩි.

  • @amithniro00shan
    @amithniro00shan 15 дней назад

    Great job 👏👏👏👏👏👏👏👏👍

  • @upalikaluarachchige-md1tz
    @upalikaluarachchige-md1tz 14 дней назад

    නියමයි

  • @l.ramanikemanike8112
    @l.ramanikemanike8112 14 дней назад

    එක.නමි.හොදයි.මොකද.ඇත.ගමනක්.යන.කොට.අවසානෙට.බහින.කොට.කන්.දෙක.බිරි.වෙිලා.ඇයි.අප්පා.අපේ.ගෙවල්.ලගින්.යනවා.කොලඹ..හතරයි.කාලට..ඒකේ.ගිහිල්ලා.බහන.කොට.කැරකිල්ල.ඒ.තරමට.සද්දේ..ජය.වෙිවා.බුදුසරනයි❤❤❤❤❤❤❤

  • @asokabgbms7594
    @asokabgbms7594 13 дней назад

    Very good

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage 11 дней назад

    කහපාට ටීශට් එක ඇදල ඉන්න මාම කියන් කතාවා ඇත්ත

  • @anomawalakulu3256
    @anomawalakulu3256 12 дней назад

    හොඳ වැඩ ක්

  • @sanjunuwan2513
    @sanjunuwan2513 15 дней назад

    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hemalathamenike1960
    @hemalathamenike1960 15 дней назад

    බස් හිමියන්ගේ අදහස් වලට නොයා
    මගී ජනතාව වෙනුවෙන්
    ජනතාවගේ ගැටළු සදහා විසදුම් ලබා දෙන්න

  • @ReldaFrancisca
    @ReldaFrancisca 14 дней назад

    වයසක අයගෙන්ම අහන්නේ තරුණ තරුණියන්ගේනුත් අහන්න වයසක අයට උන්නත් එකයි මලත් ඒකයි

  • @shamaliweerasinhe5262
    @shamaliweerasinhe5262 14 дней назад

    මේ කරන වැඩේ ගොඩක් හොදයි ❤🦋🦋

  • @ChamilaRajapaksha-e2j
    @ChamilaRajapaksha-e2j 15 дней назад +1

    ඇතතටම ඔය වර්ජනය කරනවා කියන අය හිතාගෙන ඉන්නේ එයාලා ..රජය එයාලගේ කියලා .. එයාලගේ බස් ගෙදර තියාගත්තොත් පාඩුව ඔය වදන් දෙන බස් හිමියන්ටම තමයි.. මගීන්ගේ අදහස් තමයි වැදගත් 🙏🙏🙏 බස් උන්ගේ උනාට යන්නේ මගී ජනතාවනේ .. මගීන් ගියොත් තමයි එයාලා ජීවත් වෙන්නේ ... ඒක අමතක කරලා කතා කරන්නේ .. දිගටම කල යුතුය

  • @alomafarm7263
    @alomafarm7263 15 дней назад +1

    Hoda vedak oyavage basvalata naginna vath EPA ❤❤❤

  • @antonyperera2008
    @antonyperera2008 15 дней назад +3

    Im a Sri Lankan from Africa .. oyagolla belive karana ekak nehe .. dawasata eka parakwath hone ekak mehe ahenne nehe .

  • @ashan2000
    @ashan2000 14 дней назад

    ප්‍රශ්නෙ අහලා හාර හාර උන්ට ඕන එක අහනවා. උන්ගේ ඉල්ලුම තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධ දෙයක් දාගන්න... 😌

  • @monikananayakkara3793
    @monikananayakkara3793 14 дней назад

    පාරට කුණු දාන උන්ට නම් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ක්ලීන් කරනවා කියලා හැමදාම ක්ලීන් කරන්න බැහැ. මේක ආරම්භයක් විතරයි. ඉන්පසු හැමෝම නිසි පරිදි කසල බැහැර කළ යුතුයි.

  • @kaush882
    @kaush882 15 дней назад

    We all Like CLEAN SRILANKA Project

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 16 дней назад +6

    මගියගේ පහසුව නම් අගේට තියෙනව මොකට කියනවද

  • @ManjulaGamage-ky5ui
    @ManjulaGamage-ky5ui 15 дней назад

    Npp jayawewa

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 15 дней назад +1

    බස් තොරොම්බල් කිරිමේ ප්රධාන වැරැද්ද මෝටර් රථ ප්රවාහන කොමසාරිස්. ඔහුට විරුද්ධව කටයුතු කලයුතුයි.

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 10 дней назад

    අනතුරු අවම කිරීම සඳහා අනවශ්‍ය කෑලි ඉවත් කිරීම අතිවිශිෂ්ට යි ජරා කැසට් පටි බස්වල දැමීම හරිම කරදර යක්

  • @SunimalSunimal-d1d
    @SunimalSunimal-d1d 15 дней назад +1

    වැඩේ හොඳයි ටයර් ටික ගලවන්ඩ කියන්න නෑනේ වාහනේ ගලවන්ඩ කියන්නේ ඕන් නැති ඒවානේ ඒක ඉතින් හොඳයි

  • @LathaAluthge
    @LathaAluthge 15 дней назад +1

    සත්තයි ඇත්තටම හොදයි. Phone කනේ ගහගෙන යන phone එකක් නවත්තන්න ඕනා. අනවශ්‍ය සින්දු කාටත් පොදුවේ බලපානවා.

  • @KumariSumanadasa
    @KumariSumanadasa 15 дней назад +1

    ජනේලෙ ලග වාඩි උනාම,රැලි එල්ලලා කරුවල හුස්ම ගන්න බෑ,හුලගට ඒවා මූනෙ වදිනවා,ඔලුවෙ වදිනවා,ඒ මදිවට මෙලෝ රහක් තේරුමක් නැති සිංදු දිං දිං ගාල සද්දෙ, ඔලුව කැරකෙනවා මේවට, හදිසියෙ බහින හෝල්ට් එක ඉස්සරහට ඇවිත් බලන්න විදිහක් නෑ හැමතැනම කෑලි එල්ලලා, ,ගමනාන්තය වෙනකල් බිහොම අමාරුවෙන් එනවා,50km විතර පයින් යන්න බැරි නිසා

  • @priyanthasampath7566
    @priyanthasampath7566 13 дней назад

    ඇත්තටම මහා කරුමයක් මෙ බස් මොඩිෆයි කරලා කරන්නෙ හරක් වගේ පාරේ යන්නෙ මුන් මෙ වැඩෙ ඇත්තටම හොදයි

  • @MerinJayathilaka
    @MerinJayathilaka 15 дней назад

    Anawasha deewal ainkala uthumai ❤❤❤❤

  • @HNGArts
    @HNGArts 15 дней назад +4

    ලන්ගම බස් වල යමු.😂😂😂😂😂😂😂😂

    • @ashan2000
      @ashan2000 14 дней назад

      පුද්ගලික බස්වලට ඉඩ දීලා තියෙන්නේ ප්‍රවාහන සේවාවක් නිසා.. 😌

  • @kg94837
    @kg94837 15 дней назад +2

    බස්වල විශාල වීදුරු හයි කරලා තියෙන්නේ ඉස්සරහ පිටිපස්ස හොඳට පේන්න ඩ්‍රයිවර්ට. දියුණු රටවල බස් ඉතාම සරලයි. රියදුරන් ඉතාම විනීතයි. නීතිගරුකයි. දැන් මේකට විරුද්ධවෙන්න්න හේතුව මොකක්ද? මේකෙන් ජනතාවට හොඳක්නේ වෙන්නේ. ඩ්‍රයිවර්ටත් හොඳයි. ඕන ජොලියක් දාගන්න පුළුවන් ගෙවල්වල. පාරේ නීති ගරුකව විනය ගරුකව යන එකෙන් හැමෝගෙම ජීවිත රැකෙනවා.

    • @HNGArts
      @HNGArts 15 дней назад

      ර්‍ රාත්‍රි කාලයටත් ලන්ගම බස් දුවන්න ඕනෙ ප්‍රය්වෙට් බස්විතර්‍ය් රාත්‍රියට wadi හරියක් දුවන්නෙ.ලග බහින අය ගන්නෙත් naha.මේ hati මොනවා කෝල් කරනවද.ලන්ගම මෙ කිසිවක් naha .ඒත් රාත්‍රියට ලන්ගම naha.😢😢😢😢😢

  • @subahanisalhasubahai1223
    @subahanisalhasubahai1223 15 дней назад +1

    ❤❤❤❤❤Supiri

  • @Anandahapuarachchi
    @Anandahapuarachchi 15 дней назад +1

    ලන්ගම බස් වල කක්ඩැක්ට ටිකට් දෙන්නේනෑ ටිකට් ඉල්ලපුවාම උන් ටෝක් කරනවා ඒකටත් නීතිය ක්‍රියාත්මක කරානම් හොදයි

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 14 дней назад +1

    මෙිකාට ona ආන්ඩුවට කැලලක් ගෙනත් දෙන්න කොහොමද නයි නාලිකාවෙි කුපාඩිකම මු හොදටක කෙලවගත්තා නේද නිවෙිදකයා පාහරවෙක් නේද

  • @nihalfernando1881
    @nihalfernando1881 14 дней назад

    බස් වල රියදුරන් කොන්දොස්තර වරුන් ගොඩක් දෙනෙක් මත් පෙති බාවිතා කරමින් දාවන කටයුතු වල යෙදෙනවා. ගොසාකාරී සද්ද දාගෙන දාවනය කිරීමෙන්, පිටුපසින් බසින මගින් ගැන රියදුරන් කිසිම තැකීමක් කරන්නේ නැහැ. මගින් බසයෙන් බහින්න කලින්, රියදුරන් බස් එක දාවනය කරනවා. මගින්ට ඉතින් අබ සරණයි.

  • @yaseairetired5746
    @yaseairetired5746 15 дней назад +2

    කවිරැ හරි බස්එකක නගින්නෙ ඈත ගමනක් නමි අරමුණ ක් තියෙනව යන තැන කරන වැඩය
    නමුත් තොරමි බල්් බස් එකක නැග්ගම යන එන මං අමතකයි වැඩ පිලි වල හොදයි

  • @ashan2000
    @ashan2000 14 дней назад

    මිනිස්සු මේවාට කැමතී.. බූරුවෝ පිස්සෝ තමා අකමැති වෙන්නේ..

  • @annejasintha1988
    @annejasintha1988 15 дней назад

    හොඳම හොඳම වැඩ නීතිය ක්‍රියාත්මක කරන්න

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 14 дней назад

    අනිවාර්යයෙන් වියයුතු දෙයක්

  • @jayasiripananwelage1082
    @jayasiripananwelage1082 15 дней назад +1

    ❤👍

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 15 дней назад +2

    තොරන් අයින් කරපල්ලාආආආආආආ.

  • @GayanTharaka-f2x
    @GayanTharaka-f2x 13 дней назад

    මින් ඉදිරියට ඇක්සිඩන්ට් වෙන එකක් නෑ 😃😃😃😃

  • @SudarmaDil-sh5cx
    @SudarmaDil-sh5cx 15 дней назад

    Supiri ww

  • @shiromanie2259
    @shiromanie2259 15 дней назад

    ❤❤🙏

  • @asokasilva8425
    @asokasilva8425 15 дней назад

    Media not to do nonsense, please appreciate this job.

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 15 дней назад

    බස් වලින් පටන් ගමු

  • @SarathchandraDissanayake
    @SarathchandraDissanayake 14 дней назад

    අනිවර්යෙන්ම.ගංකබරයන්.මෙකට.විරැද්දයි

  • @nilanthisujeewa6527
    @nilanthisujeewa6527 15 дней назад

    අපිට number එවන්න තව බස් ගැන දැනුම් දෙන්න....police hari ikmaninma

  • @Lakeylove
    @Lakeylove 16 дней назад +4

    නිව්ස් සෙන්ටර් එකට ඕනි වොයිස් කට් ගන්න ට්‍රයි කලාට වැඩක් නෑ.

  • @Velil_cutay
    @Velil_cutay 13 дней назад

    දැන් අර modification item විකුනන මිනිස්සුන්ට job දෙන්න කවුද කැමති??? අත උස්සන්න... 😂😂

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs 14 дней назад

    දැරණියගල සිට වැලිකන්ද බලා යන c.t.b. බසය තුල කැසට් එකෙන් බණ විකාශනය කරම්න් ඒ බසය ගමන ආරම්භ කරයි. හොදයි නේද?

  • @Chamarajagath
    @Chamarajagath 15 дней назад

    ❤❤❤❤

  • @azreeniya2306
    @azreeniya2306 15 дней назад

    මහජනතවට අනතුරු දායක සහ පීඩාකාරි හැමදෙයක්ම ඉවත් කල යුතුයි. මේවාට විරුද්ධ වන සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි . ඔය සැරසිලි කරන්නේ මගී ජනතාව සතුටු කරන්නට නම් ඒක ලොකු වැරදීමක් . මගීන් වන අපිට බස් රථය තුල පිරිසිදුකම සහ සුවපහසුව පමණයි වැදගත් වන්නේ . රටක පාලනාධිකාරිය යම් ධණාත්මක ක්‍රියා මාර්ගයක් ගත් විට, එයින් කිසිවෙකුට හානියක් පාඩුවක් සිදු නොවන්නේ නම් ඊට සහයෝගය දැක්වීම පුරවැසියන් සතු වගකීමක් .

  • @jayaweergamage-ym8cy
    @jayaweergamage-ym8cy 15 дней назад

    ඔය බස් ඔක්කොම ලොරි බවට පරිවර්තනය කරන්න. ලංකාවට ප්‍රමිතියට බස් 15000 ගේන්න ආයෝජකයෝ හොයන්න.

  • @morinafernando3415
    @morinafernando3415 14 дней назад

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 15 дней назад

    මේක රජයක් ආව ගමන් කටන දෙයක් නෙවෙයි.රථ වාහන පනතේ තියනම දෙයක්.පොලිසිය හරියට මේක ක්‍රියාත්මක කලේ නෑ.ඒකයි ප්‍රශ්නෙ

  • @mahendradesilva5037
    @mahendradesilva5037 16 дней назад +4

    කට්ටියඛනින්නෙනෑ

  • @SunendraKadadara
    @SunendraKadadara 13 дней назад

    ගැමුණු කළ යුතු දේවල් .නෙ මේ රථවාහන පොලීසිය කරන්නෙ..බස් එකක ප්‍රථමාධාර පෙට්ටි නැ...ටිකට් දෙන්නෙනෑ...ඩ්‍රයිවර් කොන්දොස්තර බුලත් විට කනවා...අසභ්‍ය වචන කියනවා...ෆෝන් එක කනේමයි...

  • @NagaiRose
    @NagaiRose 13 дней назад

    pita ratawala driver ta mic ekak set karala thiyenawa.newathum polawal announce karanna

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 15 дней назад

    Clean Sri Lanka වව්ඩසටහන ඉතාම හොදයි.හැම පැත්තක්ම ගැන හිතන කොට බස් රථ සහ ටුක් ටුක් වල අමතර කොටස් සැරසිලි ඉවත් කිරීමේ කාර්‍යය සිදු කරන ආකාරය මීටවඩා හිතල බලල ක්‍ආනුකූල ලෙස,ගැටුම් ඇති නොවන ලෙස හිත් නොරිදෙන ලෙස සැමදෙනාටම පිලිගත හැකි ආකාරයට ක්‍රියාත්මක වුනානම් කාටත් හොදයි බාල,තරුන මහලු පූජ්‍ය,පූජක රෝගී, ආඩ්හී විවිධ ජනතාවගේ පොදු වාහනය බස් ටිය නිසා සිතුම් පැතුමුත් වෙනස් .එනිසා ස්වභාවයෙන්ම ලංකාවේ අය ගැටුමට ඉක්මනින්ම පෙලඹීමටත් පොළඹවන්ටත් කරුනු යෙදෙනවා. අමතර කොටස් විකුනන වෙලෙදුන්ගේ කඩ වල වෙලදාම නැති වුනාම ප්‍රශ්න.ඒනිසා මේ ක්‍රියා මාර්ගය ගන්න පෙර විවිධ අංශ වල නිලධාරීන්ගෙන් සැදුම් ලත් කමිටුවක් මගින් සාකච්ච්ස කොට එකගතාවයකට පැමින ක්‍රියාත්මජ වුනා නම් ගැටුම් ඇති නොවන්නට තිබුනා කියන එකයි මගේ අදහස. රටට යහපතක් වේවා!❤❤❤

  • @sbfamily247
    @sbfamily247 14 дней назад

    Kema kada walat yanna epa ban oyata terena tarama kawadawat karanna epa kema kana kenekta karadara karanna❤

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 14 дней назад

    ගලවන්න ඕන නේන්නම් ඔය තෝරන් දේවාල ගලවලා විසි කරන්න ඕන