Mr.Nandalal Weerasinghe should be an inspiration for all the government sector employees. And a small mention over Kalindu's vast knowlegde over the topic he's discussing in the program. Finally someone who knows what he's asking. Respect!
He shows his professionalism. Very well explained on the Local Production and its efficiency matching the global market. Well briefed. You did a good job sir 👏👏👏
🎉 I hope this message finds you well. I would like to take a moment to express my heartfelt appreciation for the remarkable leadership and dedication you have demonstrated in your role as governors of our central banks. Your commitment to maintaining monetary stability, fostering economic growth, and promoting financial integrity is invaluable to our nation. Through your careful oversight and strategic decision-making, you play a crucial role in shaping the economic landscape and ensuring the trust and confidence of the public in our financial systems.
Both of them show their professionalism. Without asking those kind of questions how do those informations come out? Nandalal sir is one of the man of year and future years as well, no doubt. Though most of people doesnt like and hate medias such as kombu, 🌅,...., Kalidu did good job, Thanks.
Kalindu has got an agenda given by his master ,it's very obvious. But Governer didnt fall in the trap. We Understand that Kalindu too needs to be in the good books of his master to earn a good living.
Bahandayak export karanna kohomada production cost eka wadi ,,Ex Rice inport karala 65 rupees tax ekakuth gahala other involved group also get profi selling in market 220rs ???but local rice they can't sell 220rs ??? Please explain???
First, it's not an "interest", its a withholding tax. He's not the one in control of it, it's the government w their fiscal policy. CBSL can't tax Sri Lankans, it's the govt's job.
there is a big difference between what you do and what he do. He control entire country monetary policy. You think country is back on tract is bcause of politicians ? . You need best people to work for you , you need to pay for it.Otherwise you will get people like Ajith Niwad Kabral
ඉතා හොද සාකචවක් 🌹
ඉතා හොද ප්‍රශ්න කිරීමක් 🙏
හොද පැහැදිලි කිරීමක් 🙏
නන්දලාල් මැතිතුමනි,
ස්වාධීන ආයතනයක පෞර්ෂය මැනවින් පෙන්නුම් කරනවා 🌹
කලිදු,
ඔබ පරමාදර්ශි මාධ්‍ය භාවිතාවක පුර්වාදර්ශයක් නිර්මාණය කනවා 🌹
සුභ පැතුම් 🦁🦁🇱🇰
අර්ථවත් සාකච්ඡාවක්... යතාර්ථය පැහැදිලි ලෙස විග්රහයවිය. Thankyou kalindu.
ඔබ තුමා මේ රට වැටුන අමාරුම අවස්තාවෙන් ගලවාගත් විරයෙක්❤
Mr.Nandalal Weerasinghe should be an inspiration for all the government sector employees.
And a small mention over Kalindu's vast knowlegde over the topic he's discussing in the program. Finally someone who knows what he's asking.
Respect!
අනුර දිසානායක ජනාධිපති මහබැංකු අධිපති පදවිය වෙනස් නොකිරීමට තීරණය කලේ ඇයිද යන්නට සැබෑම උත්තර අදයි පෙනුනේ.
සාකච්ඡාවට දේශපාලනය ඈඳා ගැනීමට නිවේදකයා ඔහුගේ පාලකයා වෙනුවෙන් කල උත්සාහයන් වෘත්තීය මට්ටමින් මග හැරීම ඉතාමත් වටිනව.
අපි එකතුව මේක හරිවිදියට වෙනස් කරමු.
නොකරෙ නෙමෙයි, කරන්න බෑ, මහ බැංකුව ස්වාධින වෙලා තියෙන්නේ. හැමෝම ගොටට ඇගිල්ල දික්කරාට අන්තිමට මිනිහා වැරදි නැද්ද මන්දා. පොර සීන් එක තමයි අවුල
System change කරන්න ඔහොම බෑ නිවේදකයා ඔබට වඩා බොහොම බුද්ධිමත් ඔහු ප්‍රශ්න යොමු කරන්නේ ඔහුගේ පාලකයා වෙනුවෙන් නෙවෙයි ඒ ප්රශ්නය නියෝජනය කරන මහජනයා වෙනුවෙන් කලිඳු තරම් මේ ගිවිසුම ප්‍රශන කිරීමට දක්ෂ වෙනත් නිවේදකයෙක් නැති තරම් system change කරන්න කලින් අනිත් අයගේ සිතුවිලි වලට ගරුකරන්න ඉවසන්න ඔයාට නැති ප්‍රශ්න තව කොටසකට තියෙන්න පුලුවන් ඒ නිසා system එකට අත ගහන්න කලින් තමන් change කරගන්න, නිවරදි මහ බැංකු අධිපති මාරු කරානම් බලන්න තිබුනා එතනත් change වෙන හැටි , එතනට system change කරන්න නොගිය එක බුද්ධිමත් 😅
@@linkmove1653 pora nam porak widiyata inna ona thama...kabbek wage inna ona nahane
🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰 දන්න මිනිස්සු වැඩක් බාරගත්තොතින් අහන්න දෙයක් නෑ
මේ මිනිස්සුන්ට කොයි තරම් දේශාපාලකයෝ දොස් කිව්වද විශේෂයෙන්ම පවතින රජයේ සාමාජිකයෝ , එයින් සිදුවුණේ ජනතාව නොමග ඇරීම , හොද වෙලාවට මෙතුමා ගෙදර ඇරියේ නැත්තේ තව ටිකෙන් ඒකත් වෙනවා පතුරවපු බොරු අහලා
It's a good discussion. Dr. Nandalal Weerasinghe well explained everything.
22-23 period of Sri Lanka and the duty carried out by CBSL + Treasury has to be taught as a mandatory lesson to school kids
සුබ නව වසරක් ඔබ දෙදෙනාටම,
තේ කෝප්පයේ කිඹුලන් දුටු අයට පැහැදිලි පිලිතුරු ලැබුණා,
මඩ අවලාද කරුවන් මෙන්ම හැම දෙයක්ම දේශපාලනිකව දකින අයද යමක් අවබෝධ කරගන්න ඇතැයි සිතමි.
ස්තුතියි!🙏🙏
LEARN FROM THIS MAN NPP BULL EXPERTS , 😂😂😂😂😂❤❤❤❤
best discussion ever !!!!!
Thanks Kalana for asking the question.
බැංකු පද්ධතිය හා තැන්පතු කරුවන්ගේ මුදල් ආරක්ෂාකිරීම ගැන තබන බරම ණය ප්‍රතිවියුහගත කිරීමේ ක්‍රියාමාර්ගයේදී ඔබගේ වගකීම වන අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ මුදල් ආරක්ෂාකිරීම පිළිබඳ තැබුවාද? එසේනම් අහිමි වූ ප්‍රතිලාභය නැවත ලබා ගැනීමට ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? බැංකු තැන්පතු සම්බන්ධයෙන් එලෙස ක්‍රියාමාර්ගයක් ගන්නා බව අධිපතිතුමා මෙම සාකච්ඡාවේදී පවසන්නට යෙදුණා.
Professional Individual Who made it a reality for the Present Situation.
Hero of the nation. Thank you sir
ඉතා වැදගත් සාකච්චාවක් ස්තුති දෙදනාටම!! ණය ගෙවිමේ වාරයට කලින් අපට හැකිනම් එම ණය ගෙවිය හැකිද?? අපේ රට මෙවන් තත්වයට පත්වුනේ මහබැංකුව සත්ත්‍ය තොරතුරු ප්‍රකාෂ නොකල හේතුවෙනුයි (මොනයම් හෝ බලපෑම් මත) එසේනම් දැන් ඉදිරිපත්කරන ප්රකාෂගැන විෂ්වාසයක් තැබිය හැකිද???
1:11:25 වාහන ගැන
thank you bro
විශිෂ්ට සාකච්ඡාවක්
නන්දලාල්... වික්‍රමසිංහ එක්තුවෙන්... මධ්‍යම පාන්තිකයින්... සුළු මධ්‍ය ව්‍යාපාරකයින්.. සුන්නද් දුවිලි කරල.. රට බේරගත්තා.. අදටත් ප්රළුමට්ය වන්තරිකයෝ 127 ක් සියදිවි හානිකරගෙන තියනවා... ඔබේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට යටත්ව...බ0කලොත් කරපු උන් මේ රටේ යහතින් ඉද්දි, බංකොලොත් රට බේරගන්න සාමාන්‍ය ජනතාව බෙල්ල දුන්නා...
සොරාගත් ඩොලර් කෝ...ඒඩොලර් සොයා ගැනීම තමා සැබෑ ආර්ථික ප්‍රථිසංස්කරණය.
අම්මෝ. IMF එකේ ඒජන්තයෙක් කියලා අර අනුරයයි, ඒ මදිවට නන්දලාල් මිනිස්සුන්ගේ හීන විනාශ කරනවා කියපු චතුරන්ගයයි, IMF එකට අපි කොන්දේසි දාන්නේ කියපු සමන්තයයි දැන් කොහෙද දන්නේ නෑ 😂😂
ekkenek janadhipathi, ekkenek amathi, anik ekkena niyojya amathi.. 🤣 prasna tiyenawada??? aneeee gonoooo
@@pubblackgaming1276සාකච්ඡා වලට සමන්ත විද්‍යාරත්න ගොඩක් ගැළපෙනවා ආන්ඩුවෙන් එයාව යවන්න ඕන IMF ඉදිරි සාකච්ඡා වලට හොද තීරණ රට වෙනුවෙන් ගනී
වාහන ගන්න වෙන්නෙ පොඩි එකාට තොපිට හෙන ගහනවා තව බදු ගහපල්ලා
@@pubblackgaming1276 උන් ඒ තැන්වල ඉන්නව ගොනෝ ඒත් මීක් නෑ.
@@dilharawickkramathunga1411 මහ බැංකුව බදු සම්බන්ධයෙන් කටයුතු නොකරයි. මහ බැංකුව රජයේ පිස්කල්. ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි. බදු රජයේ ආදායම් උපාංගයක් පමණී එය භාණ්ඩාගාරයෙන් පරිපාලනය කරයි
මේ කියන විදිහට පොඩි මිනිහෙක්ට වාහනයක් කියන්න හීනයක් තමයි😢
He shows his professionalism.
Very well explained on the Local Production and its efficiency matching the global market.
Well briefed.
You did a good job sir 👏👏👏
වාහන වලට ගහපු බදු මදිද තව ගහන්න හදන්නෙ පොඩි එකට කවදාවත් වහනයක් ගන්න වෙන්නෙ nandalal මහත්තයා පොඩි එකා ගැනත් හිතන්න බදුම ගහන්නෙ
🎉 I hope this message finds you well. I would like to take a moment to express my heartfelt appreciation for the remarkable leadership and dedication you have demonstrated in your role as governors of our central banks.
Your commitment to maintaining monetary stability, fostering economic growth, and promoting financial integrity is invaluable to our nation. Through your careful oversight and strategic decision-making, you play a crucial role in shaping the economic landscape and ensuring the trust and confidence of the public in our financial systems.
Very fruitful discussion. Thank you.
Real professionalism .
මහ බැංකු අධිපති කියන්නෙ වාහන වල දැන් තියන ගනන් සාධාරණයි කියලද එතකොට අහිංසක මිනිස්සුන්ට වාහනයක් ගන්න වෙනනේම නෑනේ මුන්ට හෙනම ගහන්න ඔින...
පිටරට වලින් සල්ලි නයට අරන් වැඩකට නැති වියාපෘති වල අයෝජන කරද්දි සද්ද නොකර හිටිය එකේ පලවිපාක තමයි ඔබතුම මේ අත් විදින්නේ..
ණය ගත්ත්නම් දැන් ගෙවන්න් වෙනවා.... වාහන කතා බෑ..
දැන් බලන්න ඕනේ ගත්ත ණයඇයෝජන වලින් කව්ද ඒ වාසිය ගත්තෙ කියලා
උදාහරනයකට රාජපක්ශ හිතවාදී ඩිලිත් ජයවීර මේවගෙ ප්‍රතිලාබ ගත්තද ?නෙලුම් කුලුනේ ආපනැ ශාලා දැමද... වගේ බෙහෙත් ගෙන්නුආවද.. වගේ දේවල් හොයල බලන්න ඕනේ..🙃
Oba thumalata wahana thiyanawane podi manusaya hamardama bus ake palayan apida mewata waga kiyanda one
ලොවෙත් සජියට ගහලා රට යනව මම නම්.. නදකිං
Respect sir❤
කරුණාකර බළංගොඩ කස්සප ස්වාමින්වහන්සේ වැඩමවන්න හැකි ඉක්මනින්ම සංවිධායකවරුණී...❤
Long story short, the middle-class Sri Lankans can never afford a good vehicle. 😂
Exactly. As per his logic, the new Toyotas should be sold at a price higher than the black market price.
Both of them show their professionalism. Without asking those kind of questions how do those informations come out? Nandalal sir is one of the man of year and future years as well, no doubt. Though most of people doesnt like and hate medias such as kombu, 🌅,...., Kalidu did good job, Thanks.
ස්තුතියි ඔබට
Thank you so much Sir 🎉
Super..
ආන්ඩුව ලොකුවටම කෙලෝ ගන්න තැන තමා මූ කියන දේ අහල vehicle import එක සම්බන්දයෙන් වැඩ කලොත්.එහෙම උනොත් එහෙම අපිට ජනතා ආදරේ වයිරයකට පෙරලෙන විදිහ බලාගන්න පුලුවං.දැන් එතකොට නන්දලාල් කියන්නෙ.black market එකේ prices වලට set වෙන්න brand new vehicles import කරන්න ඕනෙ කියලද😂.black market එකක් පරිස්සම් කරන්න තීරන ගන්න එකම මහ බැංකු අදිපති නන්දලාල් වෙන්නැති.අනික අවුරුදු ගාන වැඩි කරල වාහන ගෙනාවොත් අනිවාරෙන්ම මිනිස්සුන්ගෙ යටිතල පහසුකම් වර්දනය වෙනව.අනික අඩුවට හම්බුනා කියල මූ කියන විදිහට මිනිස්සු ගෙවල්වල වාහන ගොඩ ගහ ගන්නෙ නෑනෙ.වාහන අවශ්‍යතාව පරිපූන්න උනාම උං ඉතුරු සල්ලි වෙන දේකට ආයෝජනය කරනව.shuar එකට මූ vehicle mafia එකෙං ගරනව 😂
බද අඩු කරලා පොඩ් මිනිහාට වහානයක් ගෙන්න්වෙ නැතොත් අනුර බොරු කරයෙක් තමා
ලොවෙත් ගහනව සජියට.. ගහල රට යනව උබලා whicaganilla කියලා
❤❤❤
එතකොට වාහන අද පවතින මිලට ආවේ ඩොලර් එක අසාමාන්‍ය ලෙස වැඩි වීමත් නිසා නේ.ඒත් ඩොලර් එක දැන් ටිකක් අඩුවෙලා ඒක ගනන් ගන්නේ නැද්ද
when stop import USD - 180 Range / Now - 290 Range
එතනදී ගොඩක් බලපෑවේ වාහන ගෙන්වීම නතර කරපු නිසා ඉල්ලුම වැඩි වුනා ඒ නිසා මිල ඉහළ ගියා
Real hero of the crisis period, if the current day pundits were there they would have sh.t their pants. Thank you sir 🎉
නිවේදක මහතා සෑහෙන උත්සහ ගන්නවා ආණ්ඩුව සහ මහ බැංකුව අතර යම් ගැටුමක් තියෙනවා කියලා පෙන්වන්න. සමහර විට ඒක එයාට දීලා තියෙන ඉලක්කයක් වෙන්න පුළුවන්, කමක් නැ .
කව්ද 😂"අල්ලපු ගෙදර එකාට ජනදිපති වෙන්න පුලුවන් නම් ඇයි මට බැරි." එයාද😂😂😂
Kalindu has got an agenda given by his master ,it's very obvious. But Governer didnt fall in the trap. We Understand that Kalindu too needs to be in the good books of his master to earn a good living.
😂😂😂
😂😂😂😂😂😂
1:12 min - 1:19 min Vehicle important explanation.
✅
Doctor Harsha De Silva kiyapu tompacha dan eliyata.
Politics වලට ආවම professionalism නැතිවෙලා. පක්ෂය උඩ දාන්න ,ආණ්ඩුව බිම දාන්න පච කියනවා විශේෂඥ දැනුම තියාගෙනත්.
YOUR SERVICE IS GREAT. BUT. ATTORNEY GENERAL IS SO CURRUPTED. HE MUST BE REMOVED
Bahandayak export karanna kohomada production cost eka wadi ,,Ex Rice inport karala 65 rupees tax ekakuth gahala other involved group also get profi selling in market 220rs ???but local rice they can't sell 220rs ??? Please explain???
අපි නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුම් එකක්වත් ලංකාවේ හදන්නෙ නෑ.. ගෙන්නගෙන යොදවලා හාල් ටික හදාගනිද්දි ගාණ වැඩියි
🚙🚗👉 1:11:30
අපි ජන්දෙ දුන්නෙ වාහනයක් ගන්න.. මොකද අපි අස්වැසුම ඉල්ලන්නෑ ආන්ඩුවෙන් හිගාකන්නෑ ලාබෙට ඉල්ලන්නෑ කාලකන්නි හිගන්න්නො වගේ.. වාහන ඉල්ලුවෙ පුලුවන් නම් බදු ටිකක් අඩු කරලා මොකද අපි හිතුවා අනුර කියන්නෙ පොඩි තැනින් ආපු නිසා අපේ දුක අදුර ගනී කියල.. අනේ හුකේ ආයෙ නම් ජන්දෙ දෙන්නෑ 😂
ටුවරිසම් දියුනු කරන්නෙ නැතුව අපනයනය කරන්න දේවල් හදන්නෙ නැතුව වාහන ගන්න ඉන්න අහිංසක අපිවම හූරන් කන්න බලන් ඉන්නෙ 😂
මම නම් ඔහොම දෙයක් උනොත් පලාත් සබා නම් ලොවෙත් ගහන්නෙ සජිත්ට 😂
ඔව් සජිත්ට දෙන්න. හැරෙන් තැපෑලෙන්ම අඩු කරයි බදු😂😂😂😂
Me loan gathtu ayagana ko katha,why no one talks about who takes this loan anywhere this money going ,what is the action lost in the country??
Ranil Gena vachanayak ne😂
Wahana ganna wenne ne😢...2nd hand market mafia ekata jayawewaaa...podi minihata kela unata aulak nane😢
Atthatama central bank governer karapu service eka , thama incredibal!
A unata ranil ranil kiyanne
රනිල් තමයි දේශපාලන නායකත්වය දුන්නෙ ඒ ක්‍රියාවලියට
එක් එක අයගේ කාර්යයභාරය වෙනස්
තෙල් විදුලි අර්බුදය සමනය කලේ රනිල්
පොහොර ගැටලුවට ඇමරිකාවේ සමන්තාපවෙල් ගෙන් උදව් ගත්තේ රනිල්
ණය ප්රත්ව්යුහගතකරණයට ජපානයේ ඉන්දියාවේ ප්‍රංශයේ සහය ගත්තේ රනිල් (කමිටුවේ සම සභාපතිත්වය පවරලා)
මහබැංකු පනත. මුල්‍ය කළමනාකරණ වගකීම් පනත ඇතුලු පනත් 20 කට වඩා ගෙනල්ලා රාමුවක් ඇතලේ අදටත් ගමන් මග හැදුවේ රනිල්
නන්දලාල් ඇතුලු මහබැංකුවට නිදහසේ පිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ රනිල්
කීතිව ක්‍රියාත්මක කරල රට සන්සුන්කලේ රනිල්
කුහක නොවී රනිල්ගේ දේශපාලන නායකත්වය අගයන්න
IMF ගිහින් ගොඩ ගිය රටක් නෑ කිව්ව නායකයෙක් හිටියනම්😊 අද නන්දලාල් මහතාත් නැත. රටට මෙතැනවත් නැත
තැම්පතු වලට පොලි අය කරන්නේ නැ වගේ මෙතුමා කතා කරන්නේ
තැන්පතු වලට පොලී අය කරන්නෙ නෑ ගෙවනවා
First, it's not an "interest", its a withholding tax. He's not the one in control of it, it's the government w their fiscal policy. CBSL can't tax Sri Lankans, it's the govt's job.
කලිදු ඔබට නන්දලාල් මැතිතුමාගෙන් රනිල් වික්‍රමසිංහයන්ගේ කාර්යයභාරය විමසන්නට තිබුණි. එය දේශපාලන අවලාද කාරයන්ට හා කුහකයන්ට උත්තරයක් වන්නට පුලුවන් මහින්ද සමරසිංහ IMF වැඩපිලිවෙල වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ තවදුරටත් රදවන්නේ ඇයි ? IMF ගොස් ගොඩ රටක් නොමැති බව අනුර කුමාර ජනපතිට අදත් කිව හැකිද ?
රනිල්ගේ මේ තත්වයට පැමිණිමට දුන් දාවකත්වය ඇසිය යතු නැත.මෙය නරඹන ඕනෑම බුද්ධිමතියෙකුටම එතුමාගේ ඒකීය සාධකය අවබොධවනවා ඇත.
Wahana ganna wenne ne kawadawath.
දිලිත්ගෙ යාළුවා තමයි හොඳටම කරේ
කව්ද ? අල්ලපු ගෙදර එක්කෙනාද😂😂
Janadipathi thumani..Nandalal Pannala danna oni...Gotage golaya..Ranilta kade giya aka..Rajapaksha kalli akek..Elawanna oni..
මේං හරක්😂
උඹ හිතුවද අනුරට දෝදූ කියලා 😂
ඔන්ලයින් ණය සදහ ගත් කියා මර්ග මොනවාද
ඕයි අපියි බදු ගෙවන්නෙ, මෙවුන් ටයි කෝට් දාගෙන උන්ගෙ පඩි වැඩිකරගත්ත. කවුද අපි ගැන කතාකරන්නෙ.
බදු walin central bank salary ganne naha
උන්ට ගෙවන්න ඕනී තමයි බන් හොඳට.නිකන් වැඩ කරන්නද කියන්නේ.දැන් මේ මනුස්සයා බංකොලොත් රට මේ තැනටවත් ගේන්න කරපු දේ උබට කරන්න පුළුවන්ද?අන්න ඒකයි ඒ ඒ මිනිස්සුන්ට තමන්ගේ රැකියාව අනුව හොඳ වැටුපක් වැටුප් වැඩිවීමක් වෙන්න ඕනී.නිකන් වැඩ කරලා දෙන්න පන්සල් නෙවෙයිනේ.අනික එහෙම බලාපොරොත්තු වෙන්න එපා.ඊට පස්සේ තමයි දූශණ වැඩ වෙන්නේ හොඳ පඩියක් හම්බෙනවානන් ජීවත් වෙන්න සරිලන මිනිස්සු පගා ගන්න එක අල්ලස් ගන්න එකත් අඩු වෙනවා
there is a big difference between what you do and what he do. He control entire country monetary policy. You think country is back on tract is bcause of politicians ? . You need best people to work for you , you need to pay for it.Otherwise you will get people like Ajith Niwad Kabral
@@kelumV උබ උටත් වඩා මෝඩයෙක්නේ බන්. මුට මේ ඉංග්‍රිසියෙන් කියන එක තේරුන් ගන්න පුළුවන් කරමක් තියෙනවනන් මූ උය ප්‍රශ්නේ අහන්නෙත් නෑ.අඩුවෙන් කරන වැඩේ පිහියෙන් කරන්න බෑ බන්.උබ මෙතන වෙනම ඇරියස් එකක් කවර් කරන්නේ.උගත් මෝඩයෝ කියන්නෙ උබලට.මේ ටික සිංහලෙන් උට කියලා දීපන්
කවුද බන් උබ😂😂
Mafiya KArayange ratak meka
wahana ganna wenne kudu wikunala
ජය වේවා npp AKD ❤❤
@@umeshpriyanga4530 ඇයි ?
Wahana mapiya karayanta Ida thiyanta apa asimitha Lesa wahana Mila wadi Una a welawe ama DeWalt control Kara nathe mokada Karuna k
❤❤❤❤❤❤❤