කරට කර | Karata Kara | 2025 -01 -06 | Rupavahini Live

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 34

  • @vanishialalani9026
    @vanishialalani9026 14 дней назад +6

    ජන්දේ දුන් අය හැටියට අපි සතුටුයි ආන්ඩුව කරගෙන යන වැඩ පිලිවෙලට දුෂන නැහැ හොරකම නැහැ නාස්ති නැහැ අපි ආන්ඩුවට කාලයක් දියයුතුයි විපක්ෂය කෙසේ කිව්වත් ජනතාව මෝඩ නැහැ ජනතාව වැඩි වශයෙන් බලාපොරොත්තු වුනේ ක්‍රමයේ වෙනසක් එය සෙමින් සෙමින් සිදුවෙනවා සතුටුයි

  • @edwardfernando6844
    @edwardfernando6844 16 дней назад +5

    වෙදිකා වල කිව්වනෙද නුවර පෙරහැර නවත්තනව කියල.අප්පුහාමි ඔයා මරු.මම වෙන්නප්පුවෙ.

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 15 дней назад +3

    ජයවේවා npp AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @oneofthecrore
    @oneofthecrore 12 дней назад +1

    36:35 කට ගොළු වෙනවා දිව නලියනවා හොරු ටික නලියනවා 🎶

  • @DilipaPrabath-d5n
    @DilipaPrabath-d5n 13 дней назад +1

    Npp jayawewa❤❤❤❤

  • @kamalliyanage8205
    @kamalliyanage8205 12 дней назад +1

    අප්පුහාමි ඔයාලා කියපු දේවල් ඔක්කොම කරාද බං.

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 10 дней назад +1

    විපක්ෂයේ උන් බලන් ඉන්නේ රටට කෙල්වෙනකන්.

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 6 дней назад

      ඒ ජෙප්පො විපක්ෂයේ ඉන්නා කාලෙ

  • @funnylife3272
    @funnylife3272 15 дней назад +2

    හෙක්ට කියන්නේ අමු කුහකයෙක් ඊයා බං..😂😂😂😂

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 15 дней назад +5

    ආරක්ෂාවට පුත්තලමේ උබට ජන්දය දුන්න බූරුවෝ දෙන්නෙක් අරගෙන පලයන් බං හෙක්ටර් 😄

  • @jayanathlk
    @jayanathlk 16 дней назад +4

    ආන්ඩු කරන ඔක්කොම දේවල් කාටවත් පේන්න කරන්නේ නැහැ ඔයාලා ඔක්කොම පෙන්වා ආන්ඩු කලේ බොරුව කොහොම උනත් අපිට හදිසි නැ තවත් අවුරුදු 10 උනත් ඉදිරියට ගිහිල්ලා හොඳ ලස්සන අනාගත ලංකාවක් අපේ අනාගත දරුවන් වෙනුවෙන් තිබුනොත් ඇති පාඩුවේ බලාගෙන ඉන්න කොහොමද වෙන්නේ කියලා

  • @sportsfantastic26
    @sportsfantastic26 15 дней назад +1

    එකෙක් ඌ ඉන්න කාලේ මුකුත් නොකර දැන් කරන්නලු😂😂😂

  • @oneofthecrore
    @oneofthecrore 12 дней назад

    18:00 😂 මොනවද මේ ටෙලිපොන් භූතයා කියන්නේ? මරු කියවනවා වගේ

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 15 дней назад

    අයියො බුරමිපියා සිංහ කොඩිය හරියට ඔසවන්න බැරි බුරමිපියා පොල් ලෙලි 159 ඇතුළු ජනාධිපති අයියාට ජයවෙවා

  • @Nimal-i9z
    @Nimal-i9z 15 дней назад

    අපිට සැලසුම් තියෙනවා රට බංකොලොත් වැඩ පිලිවෙලවල් තියෙනවා අපි කරනවා අපිට පුලුවන් අවුරුදු පහම ඔහොම යමු😂😂😂😂

  • @anomidesilva1505
    @anomidesilva1505 14 дней назад

    The government is not even 6 months in office. Why do you get agitated and give negative comments. We are very happy with the way the government is handling the situation

  • @dumindawasana9250
    @dumindawasana9250 15 дней назад

    අපේ දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා පාසල් උපකරණ ගන්න වත්කමක් නෑ කියලා ජනාධිපති තුමාට අගමැති තුමියට ප්‍රාදේශීය ලේකම්ට ලිපි වලින් දැනුම් දුන්නා මේ වන තෙක් කිසිම පිළිසරණක් නෑ දරුවෝ අසරණයි

  • @sanjeewaathukorala2360
    @sanjeewaathukorala2360 15 дней назад

    Appuwa Mona papekda

  • @anilkumara6555
    @anilkumara6555 13 дней назад +1

    හෙක්ටර් අප්පුහාමියා මොනවද කියන්නේ, කියන දේ මිනිහට වත් පැහැදිලි නෑ

  • @SirisenaHerath-tr7uw
    @SirisenaHerath-tr7uw 15 дней назад +1

    First ask people and businesses to clean their workplaces and equipment, health and safety practices voluntarily without any policing? That way one can measure how intelligent the community is

  • @gayansamaraweera536
    @gayansamaraweera536 15 дней назад

    අප්පුහාමි 😂😂😂 යකෝ ප්‍ර්‍රේමදාසගේ පියානෝ 60000ක් මැරුවා තරුණ කොල්ලො කෙල්ලෝ ..😂😂

  • @UpulRanathunga-h7r
    @UpulRanathunga-h7r 15 дней назад

    ජානක වක්කුබුරගේ කතාවනම් තියෙනවා ලොකුවට,ඔය මනුස්සයා ඇමති කාලේ මහජන දිනේවත් හරියට කලමණාකරණය කර ගන්න බැරි මනුස්සයෙක්.බූරුවා ගහනවා වගේ පොඩි මේසයක් තියාගෙන ඉන්නකොට මිනිස්සු ටික ඔක්කොම ඇවිල්ලා පොර කකා මරාගන්නවා..කලින් ආව අයද පස්සෙ ආව අයද කියල කිසිම සැලසුමක් නෑ.එන මිනිස්සුන්ට මේ සතියේ දුන්න පොරොන්දුව ඊලඟ සතියේ එනකොට මතක නෑ...බයිලා පාරනම් තියෙනවා.මේ මනුස්සයා පැරදිලා කුජීතවෙලා යන්න ඒකත් බලපෑවා....

  • @123randinu
    @123randinu 15 дней назад +1

    Hecter appu saying same thing every day. He has not seen any thing good for people

  • @kellyfelder9077
    @kellyfelder9077 15 дней назад

    Ane Namal Palayan Hutho Ubalage Kathawa Weathari.Phona Eaka Off Karagena Inne.Ko Yako Kiuwa Porondu Chanada Kale Kata UL karala kiuwe khomada Hukanne Nethuwa kiyapu Sahana Dara Dipan

  • @chamithweerawardana2229
    @chamithweerawardana2229 16 дней назад

    අම්මාගේ රෙද්ද කඩා වැටෙන්න වැඩි කාලයක් නෑ තාමත් මුන් සුරංගනා ලෝක වල බැහෙපල්ල පොළවට ,ඕයි ඕයි මේ පාසල් උපකරණ වැට් එකෙන් නිදහස් කියලා දන්නේ නැද්ද අහ්

    • @Ngfsa
      @Ngfsa 15 дней назад

      ඊය බන් අම්මගෙ රෙද්ද කඩන් වැටෙනකන් බලන් ඉන්න තරම් තිරිසනෙක්ද උබ.රෙදි පටියකින්වත් ගැටගහපන්

  • @chamithweerawardana2229
    @chamithweerawardana2229 16 дней назад

    Hiru eken Katha kale nArdda JVP mahathwarunata

    • @UdayaWeera-b3s
      @UdayaWeera-b3s 15 дней назад

      යන්නේ නැ බන් එන්න කිව්වට. Tube light ද?

  • @priyamalifernando8208
    @priyamalifernando8208 16 дней назад

    Kawdame me j v p ma German suduadaganaenna pachapamani muge lajjai hadenna awe r I p pachayata