Cad namber 3. ඇත්තටම අක්කේ ඔයා කිව්ව ඔක්කොම hari api hithuwata wada api nohitapu විදිහට අපිට hoda දේවල් සිදු una අක්කේ ඔයා කිව්ව ඔක්කොම හරියටම hari බුදු සරණ i අක්කේ ඔයා ta
Fil nno 3..okkoma aththa .eth dan sathi deka thunaka idann aya mawa maga arinawa mama godak duken inne ..aadaraniya විශ්වය අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏❤️❤️❤️❤️ආදරෙයි .
File no 04.අනේ හැමදේම ඇත්ත.අපි දැං වෙන්වෙලා ඉන්නෙ . එයාගෙ ගෙදර අය තමයි ඒ දේ කරේ.අනේ අපිට ආයෙත් එකතුවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකෝ❤️🙏
❤❤❤❤
Apith ehamai 🙏🙏
Mtath okm wela dn
Esema veva
අපිත් එමයි .දැන් මට අරන්චි වෙනව එයාට gf කෙනෙක් ඉන්නව කියල.🥺
File 3 ❤️ කියපු ඔක්කොම හරි. එයා මට ගොඩක්ම ආදරෙයි .හරිම හොද හරිම ආදරණීය කෙනෙක්.එත් එයා දැං මේ ලෝකෙ නෑ😥
ane😢😢😢
File no 3 ඇත්තම ඇත්ත කිව්වේ මේ වෙනකොට අපේ සම්බන්ධය නැවතිලා නමුත් ආයේ අපි දෙන්නට ඉක්මනින් එකතු වෙලා ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මම විශ්ව මාතාවට ස්තූතියි කරනවා 🙏❤️
❤❤file 2..ඇත්ත.එයා මගෙන් වෙනසක් බලාපොරොත්තු වෙනවා ඒත් මට ඒ කොහොමද මොකද්ද කියලා කියන් නැතුව එකපාරට තරහ වෙනවා.
ආදරණීය විශ්වයට ස්තූතියි.ඔබතුමියට ස්තූතියි
Pile number 3😮 💯ඇත්තම තමයි❤ එයා හැමදේම කරන්නෙ මං ගැන හිතලා මං වෙනුවෙන්.කලින් තමන් ගැනවත් ගානක් නැතුව හිටපු කෙනෙක් දෑන් කොච්චර අමාරු දේවල් උනත් දරා ගන්නවා අල්ලන් ඉන්නවා මං නිසා 🥺 පරක්කු වෙලා හරි මගෙ ජීවිතේට supportive & caring partner කෙනෙක් මට හම්බුන එක ගැන විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි 🙏 ඔයාටත් ගොඩක්... ස්තූතියි 😊
Card 3 කියපු දේවල් ඇත්ත..ඒත් එයා මාව දාල ගිහින්..😔ඒත් මට විශ්වසයි මේක බැලුවම ඒයා දවසක මගෙ සතුටත් අරන් ආයෙම එයි කියල..එහෙම වෙයි නෙද...🥺😔🙏
Math❤
File no 3 කියපු දේවල් ඇත්තම ඇත්ත.එයා ගැනම තමා කිවුවෙ.මාව සතුටු කරන්න පුළුවන් හැමදේම එයා කරනවා❤.විශ්වයට අනේකවාරයක් ස්තුතියි මට එයාව දුන්නට❤
ලේසියෙන් මං මේවා විශ්වාස කරන්නේ නෑ..ඒත් මං select කලේ no 2 ...ඒක හරියටම හරි...thanks ජීවිතේට බලාපොරොත්තුවක් දුන්නාට 🥰
Card 1.හරියටම කීවා..ගොඩක් පරිස්සම් වෙන්නම් කතා කරද්දි.ගොඩක් ස්තූතියි🙏
ෆයිල් නම්බර් 2 හරියටම හරි.විශ්වයට ගොඩක් ස්තුති වන්ත වෙනවා🙏🙏🙏ඒවගේම ඔබ තුමියට ගොඩක් ස්තුති 🙏🙏.
File number 3-ඒ උනාට මගේ කතාව වෙනස්.එයා මාව දාල ගියානෙ.අපි ගොඩක් ආදරෙන් හිටිය.එයා මට හරි ආදරෙයි.ඒක ඇත්ත.ඒ උනාට හිතා ගන්නවත් බැරි විදියට එක පාර වෙනස් උනා එයා.ඇයි මට මෙහෙම උනේ.ර්‍යා ආයෙ සෙට්ල් වෙන එකක් නැද්ද.මොකක්ද මෙච්චර ආදරෙන් හිටපු අපිට උනේ
File no 4 ❤️❤️
හරියටම හරි කිව්වා..මගේ යාළුවෙක් අපි අතරේ ප්‍රශ්නයක් ඇති කරයි කියන ලොකු බයකින් මම මේ දවස් වල ඉන්නේ..අනේ ඒ ගැන කියවුනා..ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කියන්න මිස්..ඔබතුමියට බොහොම පින්...🙏🙏🙏
Card nb 3 ඇත්තමයි අක්කි 🥺 එයා මට ගොඩක් ආදරෙයි මං මේවා විශ්වාස කරන්නේ නැහැ ඒත් මේක මට බලන්න හිතුනා එයාගේ හැමදේම මං ඇත්තටම ඒ වගේ ආදරයක් ලබන්න මං ගොඩක් වාසනාවන්තයි
Thank you❤✨
ආදරණීය විශ්වයට බොහෝමයක් ස්තූතියි..!❤😍🥰❤️💫
ඇස් දෙකට කදුලුත් ආව නංගි ඇත්තටම හරියටම හරි.
මේක ඇත්තම ඇත්තක් මම හැමදාම එක වැරැද්දක් අල්ලගෙන කැගහනවා එයා ආදරෙයි ගොඩක් මට හැබැයි එයා කියනවා මම එක තැන කියලා තෑන්ක්ස් අක්කෙ ගොඩක් පින්...මම තෝරග්ත්තේ file nr 2🥺♥️
Card 4.කියපුවානම් බොහෝ දුරට ඇත්ත.බෙහෙවින්ම ස්තුතියි ඔබටත් ඔබව මුනගැස්වූ ආදරණීය විශ්ව මාතාවටත්🙏 නංගි විදෙස්ගත වෙන්න බලාගන ඉන්නෙ මම.ඒක ගැන රිඩින් එකක් කරන්න බැරිද?
Math oni. Apira rata yanna puluvan vaida. Sarthakava inna puluvan vaida kiayala.
අනේ කියපු දේ නම් ඇත්තක් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබතුමියට ගොඩක් ස්තුතියි හැමදේමටම
මිස්..🥰💖 ගොඩාක් ස්තුතියි
තමන්ගෙ ඇත්තම සහකරුවා ජිවිතෙට එන්නෙ කොයි කාලෙද කියලා reading එකක් කරන්න 💖🌌
තුන්,වෙනි කාඩ්,එක හරියටම හරි කියපුවා එයා මං ගැන ගොඩක් හොයලා බලනො. මාව ගොඩක්,පරිස්සම් කරනවා අක්කි එයා tanks අක්කා මෙ වගේ විඩියො එකකට. මට විඩියො එක්ක ඔනි. තමන් ආදරෙ කරන කෙනාගේ නම අනුව විඩියො එක්ක ඔනි. පුලුවන් නම් සිතුම් කියන නමට. තවත් නම් දලා විඩියො එක්ක
2වෙනි එක ඇත්ත අක්කි එයා මගෙන් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවා මන් එයා වෙනුවෙන් වෙනස් වෙනවා එහෙනම් 😊❤️ තැන්ක්ස් අක්කි 🙂
අක්කේ හිතේ ඉන්න කෙනා කවදාහරි කැමැත්ත දෙනවද කියලා බලාගන්න පුලුවන් වීඩියෝ එකක් ඕනේ..☺️☺️❤️
ගොඩාක් ස්තුතියි විශ්වයට මෙය පෙන්නුවාට 💖😍🌍
ඇත්තම හරියටම හරි කියපු දේවල් 🙂❤️
Cade 3.... අක්කි හරියටම කිව්වා.. එයා ගොඩාක් හොදයි වගේම තමයි මට ගොඩාක් ආදරෙයි... ❤️ මං වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා.... ✨️😘 thank you so much♥️♥️♥️
Good Luck Budusaranai 👌
Pile number 3 ❤කියපු දේවල් ගොඩක් ඇත්ත.එයා දැන් මට ගොඩක් close ❤❤thank you universe
333 හරියටම හරි ❤...විශ්ව මාතාවට ස්තූති...🌸🙏
මම තෝරගත්තේ තුන් වෙනි කාර්ඩ් එක....ඒ කියපු ඔක්කොම ඇත්ත .....💓💓💓
අන්තිමට කිව්ව දේවල් ටික දැන් දවස් කිහිපයකට කලින් ලොකුවටම උනා. කතා නොකර එකිනෙකා මගහැරගෙන හිටියා. නමුත් නැවත අපි දෙන්නා ඊට වඩා දැන් සතුටින් තෙරුන් අරන් ඉන්නවා.
විශ්වගේ විශ්ව වතාවට අනේක වාරයක් ස්තුතියි දෙවියන්ට අනේක වාරයක් ස්තුතියි ඇඟිල්ලට අනේක වාරයක් ස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි🙏
ගොඩක් ස්තූති යි නංගී ❤️ කාර්ඩ් දැක්කම එකපාරම හිතට දැනුනු කාර්ඩ් එක හරිම කාර්ඩ් එක උනා, කියපු හැමදේම ඇත්ත. දැන් අවුරුදු 4ක් අපේ බැදීමට. ඒ බැදීම ලස්සන ආදරණීය වෙන්න එයා කරපු කැපකිරීම් දරාගැනීම් මහා ගොඩයි. ප්‍රශ්න ගොඩක් මැද්දේ අපි ආදරෙන් ඉන්නවා. ගොඩක් ස්තූති යි ඔයාට මැනික ඔයා මාව හදවතින් අල්ලන් ඉන්නවට. විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා ඒ වගේ ආදරයක් ලබා දුන්නට. .. නංගි ඔයාටත් ගොඩක් ස්තූති ආධ්‍යාත්මික වශයෙන් ලබා දෙන මේ දේට 😍😍 ඔයාගේ හැම හීනයක්ම සැබෑ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
බොහෝම ස්තූතියි මේ ලස්සන comnent එකට ❤️🙏 ඔයාට විශ්ව ශක්තීන් ලැබේවා !
@@tharareadsyou අනේ මම card 4තේරුව ඒකෙ තිබ්බ සේරම ඇත්ත ඒවිදිහටම මේටිකේ වෙනව . එයා affair එක නවත්තමු කියකිය ඉන්නෙ අනේ කරන්න දෙයක් කියන්නකෝ.. 🙏🙏 ගොඩාක් පිං..
file no 2ස්තූතීයි මගේ ආදරණීය විශ්ව මාතාවට 🙏
ස්තූතියි ඔබතුමියටත්
3 ඇත්තටම හරි ..එඑයාලට මට අසීමිතව ආදරෙයි ...
File 4 ඇත්තටම කිව්ව අපි වෙන් වෙලා ඉන්නෙ....දෙන්නටම පසුතැවීම් තිබ්බා කාලය මදි උනා....එයා ආයෙමත් මගෙ ලගට ගෙන්නලා දෙන්න විශ්ව මාතාවට ස්තූතියි වේවා.....🙏❤️❤️❤️❤️❤️
Card 2. හිතා ගන්නත් අමාරැයි. කියපු දේවල් හරියටම හරි. අපි හැම වෙලේම රන්ඩු කරන්නේ මේ ගැනයි. ඔයාට Thank you very much 🌹
ගොඩාක් ස්තූතියි dr .මන් මේ ලඟදි අහම්බෙන් තමා ඔයාගෙ videos දැක්කෙ..නිකමට try කරල බැලුවා..ඒ හැමදේම හරි..ගොඩක් ස්තූතියි උපදෙස් වලට මට අපේ relationship එකේ ප්‍රශ්නයක් ආපු මේ ආසන්න අවස්ථා දෙක කදීම ඔයාග්‍ර් videos බැලුවා..ඒ situation එක ගානට balance කරගත්තා..ස්තූතියි ඔයාට
No 2 හරියටම හරි හරියටම කිවුවානේ ටැන්ස් විශ්වයනාමේට ස්තුතියි ස්තුතියි ගොඩක් හොදට වැඩසටහන කරගෙන යන්න ශක්තිය ධයිරිය ලැබෙිවා 👏👏👏👏💖💖
3 කාඩ් එක හරියටම හරි මාත් එයා ගැන ඒ විදියටමයි හිතාන ඉන්නේ මන් හිතුවේ එයා මන් ගැන හිතාන නැතුව ඇති මන් හිතන විදියට කියලා ස්තූති මගේ විශ්වාසය ඇති කලාට 🙏😍
File - 1❤️ විශ්වයට ගොඩක් ස්තූතියි❤❤❤
මම තෝර ගත්තෙ 3 වෙනි කාඩ් එක.. කියපු දේවල් ඔක්කොම ඇත්ත... දෙන්නා ඉන්නෙ දුර.. ඒත් ගොඩක් ලගින් ඉන්නෙ ඒක දැනෙන්න දෙන්නෙ නැ එයා.. හරිම හොද කෙනෙක්.ගොඩක් ආදරෙයි. අනාගතෙත් ඒ විදිහටම එකට සතුටෙන් ඉන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාට ගොඩක් පින් අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.. ඇත්ත කියපු හැම දෙයක්ම ♥️💕
1 වෙනි card එක හරියටම හරි කියුව දේවල් ඇත්තටම පුදුමයි ගොඩක් ස්තුතියි
Card 3. Exactly it’s correct.. he is very lovely person.. Thank you ☺️ 🥰
කියපු දේවල් සේරම හරී, බලාන හිටියා වගේ කිවුවා, අපි දෙන්නගේ ආදරේට ගොඩක් බාදයි, මොකක්ම හරි දෙයක් වෙනව එයාගේ පෙත්තෙන්,
මගේ එකටත් එහෙම තමයි අනේ.එයාගේ පැත්තෙන් මොකක් හරි වෙනවා
ඔවු අනේ මටත් එහෙමයි, එපා වෙලා තියෙන්නේ, එයා මේ ලගම හිටියත් මන් එයාව අවුරුදු 2කින් දෙකලා නැහැ,එයා මට ආදරේයි එයත් හිතින් විදවනව මාත් විදවනව, 😟
එක හරියටම හරි .. බුදු සරනයි ඔයාට පරිස්සමෙන් වැඩ ටික කරගන්න ❤️❤️❤️❤️
Card 3.. අනේ හරියටම කිව්වා.එයා ඇත්තටම ගොඩාක් මම ගැන හිතනවා.Thank you so much oyata❤ & wish you for ur works!!
මාත් තේරුවේ 03 ඒත් එයා වෙනස් වෙලාවගේ දැනෙනවනේ..... 😟
Thanks akkii මම තෝර ගත්තේ දෙවනි කාඩ් එක අපි දෙන්නා ගැන හරියටම කිව්වා
අක්කි කිසිම sure එකක් නැතුව බැලුවේ මාරයි ඇත්තම ඇත්ත මාරම සතුටියි ❤️❤️❤️
Cad namber 3. ඇත්තටම අක්කේ ඔයා කිව්ව ඔක්කොම hari api hithuwata wada api nohitapu විදිහට අපිට hoda දේවල් සිදු una අක්කේ ඔයා කිව්ව ඔක්කොම හරියටම hari බුදු සරණ i අක්කේ ඔයා ta
මම තොර ගත්තේ 4 වෙනි කර්ට් එක ...එක ඇත්ත මම එයාට ආදරේ කියලාත් එයා මට ආදරේයි කියලා කියලා නෑ....එත් දෙන්නාට දෙන්නා ආදරේයි අපි දෙන්නා දන්නාවා ...♥️
විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය්. ස්තූතිය්.❤❤🎉🎉ආදරේ කරන කෙනා ලැබේවිද කියල ඕන ස්තූතිය්❤❤❤
3වෙනි කාඩ් එකේ කියපු හැම දේම ඇත්ත.🥺❤️🩹
Man Select karee 2❤😍 Hariyatama hariyata qwa oya... mata maarama pudhumaiii....🖇️ thanqq darling ... ආදරණීය විශ්වයට ස්තූතියි වේවා❤
2.ඇත්තක් වගේ තමයි 🙂
Thanks ❤️
මම ගත්ත කාඩ් එකේ හැටියට ඇත්තටම මේ දවස් වල මම ඉන්න තත්වෙ ගැන කිව්වා .ගොඩක් ස්තූතියි .මම වැරදි හදාගන්න ඕනි
Card 4 එකේ කියපු ඔක්කොම දේවල් හරියටම හරි. විශේෂයෙන් කියපු දෙපැත්තෙන්ම දෙන්නව හිර කරල තියල ඇති කතාව 💯 හරි ඒකට විසඳුමක් දෙන්න පුලුවන්ද
File nb 2❤️විශ්වයට අනේක වාරයක් ස්තූතියි🙏🥰❤️😘
මම තොර ගත්තෙ 3 කඩ් එක ඇත්තටම හැමදෙම ඇත්ත ගොඩාක් ස්තුතියි ❤️🩹
මම තෝරා ගත්තෙ 3 කාර්ඩ් එක ඔබ කියපු ඔක්කොම හරි,ගොඩාක් ස්තුතිය ..හැබැයි මට 4වෙනි කාර්ඩ් එක ගැනත් කැමැත්තක් හිතුනා හැබැයි දැක්ක ගමන්ම මට 3card එක තමයි තේරුවේ....
Fire number 03 කියපු සියලු දේ ඇත්ත ....🙏
thank you so much ❤️
Thank you universe💜️
Thank youu guardian angels💜️
Thank youu tara angel..
Thank u so muchhh..❤❤
3.ඇත්තම ඇත්ත ගොඩක් තෑන්ක්ස්😍🥺
මම තෝරාගත්තේ 3වෙනි කඩේ ඒක අක්කියෝ හරියටම හරි ඒක එයා මට ගොඩක් අදරෙඉ ඒක ඇත්ත සතුටුයි මට ගොඩාක් ♥️♥️♥️🥰🥰🥰🥰👍👍
මම තොරගත්තේ දෙවනි එක කිවුව හැමදේම ඇත්ත ❤️
මගේ හිතට සැනසීමක් ලබාදුන් සහ මට හොදම දේවල් ජීවිතයට ලංකර දුන් විශ්ව මාතාවන්ට හදවතින්ම ස්තූතියි ❤
Thank You So Much My Universe ❤️🌍🥺🙏 Thank You So Much My Angels 👼🌍❤🥺🙏 Thank You So Much Sister 🥺❤️
2 ඇත්තටම එයා මගෙන් ලොකු වෙනසක් බලාපෙරොත්තු වෙනවා කියපුව ඇත්තමට නම්. ආදරණිය විශ්ව මාතාවට ස්තූතියි🙏🙏🙏💞💞💞🌹
4 වෙනි කාඩ් එක මං select කරගත්තේ ඒ කිව්ව හැමදේම දැනටමත් වෙලා තියෙන්නේ අක්කේ එයා මාව සැක කරනවා.. මං ගැන වැරදිවට හිතාන් ඉන්නේ අපේ රිලේෂන්ශිප් එකත් දැනටනත් breakup වීගෙන යන්නේ 😢
Anka 03 ඇත්ත..ඔයා කියන දේවල් අක්කි...❤
2. හරියටම හරි කිව්වා දේවල් ☹️❤🙏
File no 1 4
Thank you universe 💜️
අක්කී ආදරේ කරපු දාලා ගිය කෙනාට අපිව මටතක් වෙනවද එයා මොනවද හිතන් ඉන්නේ කියන දේ දැන ගන්න ඕනේ අනේ වීඩියෝ එකක් ඕනේ thank you❤
Mtath
මිස්. කියපු.හැම. දේම. ඇත්ත. අපි. දෙන්නා. අපි. දෙන්නට. ගොඩක්. ආදරෙයි. විශ්ව. මාතාවට. ස්තුතියි ❤️🙏❤️
අපි ආදරෙ කරන කෙනා අපිට ලැබෙයිද කියන්න බැරිද 🙂
අනේ ඔව්. කියන්නකෝ. අනේ අනේ අනේ... 😇
Ane eka කියන්න ko
P
ඇත්තටම ඒකනම්❤️
Aadaraniya විශ්වය අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏❤️❤️❤️❤️ආදරෙයි .fil no .3.
Pile no 3.. ❤️ thank you so much!!
File nu 3 ඇත්ත කිව හැමදෙයක්ම ඇත්ත ..❤ඒයා මට ගොඩක් ආදරෙයි ❤❤
හරියටම කිව්වා අක්කේ 🥺❤️
Viswayata anikawarayak isthuthi..thanks❤🙏Budu saranai akke!
100 % True.. Thank you so much ❤️
Fil nno 3..okkoma aththa .eth dan sathi deka thunaka idann aya mawa maga arinawa mama godak duken inne ..aadaraniya විශ්වය අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏❤️❤️❤️❤️ආදරෙයි .
4 වෙනි එක හරියටම හරි කිවුවා 👍👍 ඉස්සරහාට වෙන්න තියන දෙවලුත් හරි සම්බන්දෙ කඩන්න බලන් ඉන්නෙ මගෙ ගෙදර අය .😥😥😥
4 csrd ekanm aththama aththa mokakda karanna one mama
4 cards eka hariyatama hari. Ekata mokada karanne
අනේ මටත් ඕකම උනා.. 🥺😔 අපි දෙන්නා ආගම් ජාති දෙකක නිසා... දැන් අපි වෙන්වෙලා.. ඉන්නේ. ඒත් මන් එයාට තාමත් ගොඩාක් ආදරෙයි... මන් හිතනවා එයත් තාම මට ආදරෙ ඇති කියලා.. අනේ අක්කෙ මට මේකට කරන්න දෙයක් තියෙයිදා... ගෙදර අයට විරුද්ධ වෙලා මන් මුකුත් කරන්න කැමති නෑ... මට බැරි වෙයිද. හැමදාමත් හැමොගෙම කැමැත්තෙන් එයා එක්ක සතුටින් ඉන්න...අනේ මේකට මොනවා හරි තියෙයිද අක්කි... plzzzzz 🥺😔
අනේ මටත් ඕකම උනා.. 🥺😔 අපි දෙන්නා ආගම් ජාති දෙකක නිසා... දැන් අපි වෙන්වෙලා.. ඉන්නේ. ඒත් මන් එයාට තාමත් ගොඩාක් ආදරෙයි... මන් හිතනවා එයත් තාම මට ආදරෙ ඇති කියලා.. අනේ අක්කෙ මට මේකට කරන්න දෙයක් තියෙයිදා... ගෙදර අයට විරුද්ධ වෙලා මන් මුකුත් කරන්න කැමති නෑ... මට බැරි වෙයිද. හැමදාමත් හැමොගෙම කැමැත්තෙන් එයා එක්ක සතුටින් ඉන්න...අනේ මේකට මොනවා හරි තියෙයිද අක්කි... plzzzzz 🥺😔
@@thakshi1794 ගෙදර අයත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න. සමහරවිට එයාලා තේරුම් ගනීවි.❤️
අක්කි අත්තටම මම හතර වෙනි කාඩ් එක තොර ගත්තෙ කියපුවනම් ඇත්ත ඔය වගෙ දෙයක් මෙ ළඟදි උනා එත් එයා මාව විශ්වාස කරලා එක මට කිව්වා
අහම්බෙන් දැකපු විඩීයෝ එකක්. 4වෙනි එක. ඇත්තටම එහෙම වෙලා තියෙන්නේ. එකට කරන්න පුලුවන් දෙයක් ගෙන්නකෝ🙏
මම තෝරගත්තෙ තුන්වෙනි කාඩ් ඒකහ් . අනී මට පුදුම සතුටුයි ඇත්තටම ඒයා මට ගොඩක් ආදරෙයි තැන්ක්ස් ඒයා මම ගැන ඇත්තටම ගොඩක් හිතනවා . ඔයා කියපු හැමදේම ඇත්ත 😘😇💓
හරියටම කිව්වා බොහොම ස්තුතියි
3❤️මට ලස්සන ආදරයක් ලබාදුන්නට මගේ විශ්ව මාතාවට ස්තූතියි❤ ස්තූතියි❤
3card eka man select kale .
දැන් සති තුනක ඉදන් එයා මාත් එක්ක කතා කරන්නෑ කෝල් මැසේජ් එකකටවත් රිප්ලය් නැහැ . මැසේජ් 64ක් දැම්මා මට ඉවසන් ඉන්න බැරිම තැන . ඒත් ඒ ඔක්කොම සීන් කරලා නිකම් ඉන්නවා විතරයි . මන් හරියට එයට ඇබ්බැහි වෙල වගෙ😭 එය කතා නොකර ඉන්නකොට මට පිස්සු වගේ . මන් එයාට ගොඩක් ආදරෙයි . ගොඩක් හිත රිදිලා ඉන්නෙ. අනේ මන් මොනාද කරන්න ඕන මට පුළුවන් නම් කියන්න . මගෙන් මොකුත් වැරැද්දක් උනාද ඒ කිසිදෙයක් ම දන්නෑ මට එයාට කතා කරන්න ඕන ඒත් දන්නෑ එයාට මොනා වෙලාද කියල. අනේ please 🙏🏻මට උදව් කරන්න 💔😭
Pile no 3 Godak Sthuthi Vishwa mathwani❤️.Ane mage hithe inna ekkena mata labenna ❤️
1කියපු හැම දේම හරි.🙏🙏❤️
File 02 ගොඩාක් ඇත්ත....
මගේ පසු බැසීම තමයි ...
Pile no 3 everything you told was correct. Thank you.
ඇත්තම කිව්ව .ස්තුතියි 💖
4..ඔයා කිව්ව දේවල්නම් හරි ඒ දෙවල් වෙලා ගොඩක් කල් මෙතනින් පස්සෙ මොකද වෙන්නෙ කියල දැන ගන්න කැමතියි ඔයාට බොහොම ස්තුතියි🌺🌺🌺
❤
ඔයා නම් මාරයි අක්කි❤️.. හරියටම කිවුවා ඔයා .. 🙏 thank you ❤️
හරිම අහම්බෙන් දැක්කේ වීඩියෝ එක. ඕපන් උනෙත් අහම්බෙන්...
මං තෝරගත්තේ අංක 4 කාඩ් එක.
ඒ කියපුවා ඇත්තම ඇත්ත... දැනට අපි දෙන්නා වෙන් වෙලා ඉන්නේ 🥺 මට ඇත්තටම හිතාගන්න බැහැ ඒකට මොනවද කරන්න ඕන කියලා. එයා කවුරු හරි කියපු දෙයක් නිසා විශ්වාස කරනවා මට bf කෙනෙක් ඉන්නවා කියලා. ඒක මං නෑ කිවුවට එයා පිලිගන්නෙත් නැහැ කියලා දැනෙනවා මට. මගේ ෆෝන් එක බලන්න ඕන කිවුවා.. මං ඒකත් පෙන්නුවා. ඒත් මට දැනෙනවා හිතේ ඇති වුන අවිශ්වාසේ නැතිවෙන්නෑ වගේ දෙයක්... මං මේ පාර ආයෙමත් එක්සෑම් කරන නිසා අම්මා කතා කරලා එයාට කිවුවා මගෙත් එක්ක කතා කරන්න එපා කියලා. ඒ නිසා දැන් කතා කරන්නෙත් නැහැ. ඇත්තටම මම අතරමං වෙලා දැන්... 🥺
ආදරනීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🙏🙏
Wow it’s an amazing reading.... thank you for sharing your abilities with us...❤
You're welcome! ❤️🙏
@@tharareadsyou akke mama 3weni crd eka mata udaw karannkoo
දෙවනි කාඩ් එක හරියටම හරි කීව දේවල් 🥰❤️❤️
මම තෝර ගත්තේ 4වෙනි කාඩි එක ඇත්ත කිවුවෙිි ,දැන් අපේ සමිබන්දය brek වෙලා ඒක මට එයාගේ ආදරෙ ලබලා දෙන්න 🙏🙏🙏🙏😭😭
mama toragatta 4
Matath
Mat 4 gatte.attama kiwa.wemin tynne
3❤❤❤❤
Woww hriytama kiuwa mn thorgatte 2 weni card eka .. puduma hithuna aththatama 😌❤️💯 Godak hodai akki digtama krgena ynna ..✨