Ane akka..mama selecte kare file number 3...oya kiwwa okkoma aththa....oya kiwwa wagema...den tikak withara ...api active ne wage eth relationship eka thinawa....aththatama eyawath mta godaak denenawa...mta kawadawath eyawa nethi karaganna be...adarei...eyath ehemai mama dannawa....💕💕💕💕🥺 mage ee adare godaaak eyata denenawata...matath eyawa denanawata.... mama godaaak universe ekata thanks karanawa...❤❤❤....thank you universe ...eyage adare මෙච්චර wedi karata...❤❤❤❤❤
මේක නම් නියමයි... for the very 1st time i say this with the highest level of confidence ... thank you universe .. thank you .. thank you... thank you... ❤❤❤
No 1 baluwa man mage boy friend gena.. eka hariyatama hariii.... e wagema no 3th baluwa mama mage best friend hithagena. Ekath aththatama hari wage mata danuna... Hithe thibuna loku gataluwak visaduna.. thank you akki... ❤ Thank you universe .... ❤
Omg ...❤ oya kiyapu dewal හරියට hari . Soul bond ekak thiyene . Long distance relationship ekak . Eyage feelings kiyane na. Wow your reading is very accurate my dear 🎉🎉❤ Pile no 3
මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏♥️♥️
Kohomd kranne eka
Adaraneeya wishwha maniyantath oyatath aneka waraysk sthuthi❤️❤️❤️🌹🌹🧚
මට ලස්සන ආදරයක්, වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් මගේ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤️
🙏🙏🙏
file 01
අනේ අක්කේ ඔයා ... ඇත්තම ඇත්ත මේ කිව්ව දේවල්... දැනුත් මේ ඔය ටික වෙලා ඉන්නේ... 😢 එයා ඔයා කිව්ව විදියටමයි හැසිරෙන්නේ... මන් එයාට උදව් කරගෙන ඉන්න ඕනි ❤
Thank you Universe ❤❤
Thank you my Angles ❤
Thank you thara akkee.. ❤️🩹
Aththama kiuwa akka file03
ඔව් ඒක තමා මටත් ආවේ pile number 1,අපි කරන්න ඕන එයාලට උදව් කරන එක ඒ ගෝල් එකට යන්න.එයාලා වට පිට දේවල් වැඩිය නොහිතා අනාගතේ වෙනුවෙන් වැඩ කරන එක කොච්චර හොදද.එහෙම අය අඩුයිනෙ😊
File num 3 ස්තූති මාගේ ආදර්නීය විශ්ව මාතාවනි මා ආදරය කරන මන් වෙනුවෙන්ම ඉන්න ආදර්නීය පුද්ගලයාව .මොන ගැටලුවක් ආවත් ඔහුව මා වෙතට නැවත ගෙනත් දුන්නාට
මේක ඇත්ත මං දැන් ඉන්න තත්වෙ අනුව මේ දේවල් ඇත්ත තමයි කියල හිතෙනව හැම දෙයක්ම මං ඉන්න සිටුවේෂන් එකට ගැලපුනා❤ දුන්න උපදෙස් වලට පිං❤
මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 Thank You So Much Thara Akkiyo❤️
මට ලස්සන ආදරයක් ලස්සන ජිවිතයක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූතිය 🙏 ❤️❤️❤️
මගේ බලාපොරොත්තු සෑමදෙයක්ම ඉෂ්ට කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏
ඇත්තටම ඔවි මගේ කතාව හරි ඒක මහා පුදුම ආදරයක් දුර ඉදන් කරන ලග ඉන්නවා වගේ දැනෙන 🙏🙏
Phile 01
මට හිතාගන්න බෑ. ඒ ඔක්කොම ඇත්තනෙ. මගෙ Bf ගෙ විදියමයි. එයාට මේ දවස් වල වැඩ වැඩි නිසා කතා කරන්න වෙලාවක් නැති උනා. මං ගොඩක් රන්ඩුකලා. මට දැන් තේරෙනව රන්ඩු කලා වැරදී කියල. Thankyou Thara❤ Thank you Universe ❤
Mathhh godak randu wela Dan eya breakup karaa. Eya Dan eyage future Eka gana hithanne
Ow aththatama meka nam aththama aththa ❤️
ow halo aththmi
මගෙ සෑම බලාපොරොත්තුවක්ම හරි ආකාරව ඉෂ්ට සිද්ද කර ගැනීමට මා හට ශක්තියක් උ ඉෂ්ටදේවතාඋන් වහන්සේටත් මාගේ විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි වන්ත වේවා 🙏❤️🌍✨🌼🌻🦋
මට සියළු දේ ලබා දුන් විශ්ව මාතාවට අනෙක වරායක් ස්තූතියි ❤🥺
මේක ඇත්තටම ඇත්ත..අහගෙන යනකොට මටත් හිතාගන්න බැරි උනා කොහොමද මේ විදියට ඇත්තටම කියන්නෙ කියලා💯❤..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ❤🙏
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!
එයා දලා ගිහිම් එත් කමක් නෑ කියලා හිතහදගන්න උත්සහා කරන්වා මම😢😢😢
Me too😢
Mat 😢
Me too😢
මමත් එහෙම තමයි ❤❤
Me too😢
දෙයියනේ ඇත්තමයි ❤ විශ්ව මාතාව අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ...
මගේ ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤🦋🦋🦋🙏🙏🙏
කාඩි නමිබර් 1,2
මෙි කියපු හැම දෙයක්ම හරි.විශ්ව මාතාවට ගොඩාක් ස්තුති .
මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ඔබටත් ගොඩාක් ස්තූතියි 🙏❤️
Pile no 2..
Pile no.3
Atthatama kiyapu hama dema e vidihatama wenawa...oyage readings nisa thama mage jeewithe me wenakm hama prasnekatam uththara hamba une...
Thank you univers ❤❤❤
Thank you Thara ❤❤❤
මම ආදරය කරන අයියාවම මට විවාහ කර ගන්න ලැබුනාට විශ්වීය මෑණියනි ස්තූතියි ❤
3 කිව්වෙ ඇත්ත මේක දකින්න මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි වේවා.....මගෙ ආදරය ගොඩ කාලෙකින් ඊයෙ කතා කරා....❤
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤🙏✨️🌍
බාබා සාඉත් පෙරසේම මා සමග එකමුතුව සතුටින් කතාබහ කරමින් හොදින් කලය ගෙවන්නට අවස්තාව සලස දුන් මාගේ අදරනීය විස්ව මාතාවට හදවතින්ම ස්තුති..ස්තුති ස්තුති.
මගේ සියලු පාර්ථනා ඉෂ්ට කරදුන් මාගේ විශ්ව මාතාවට අනේ කවාරයක් ස්තූතියි ස්තූතියි ඒවගේම ඔබතූම්යටත් අනෙකවරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏
File no: 1 මගේ ආදරවන්තයා මගේම කරලා දුන් විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතියි❤❤❤
හිතාගන්නවත් බෑ file nu 03 ඔක්කොම ඇත්ත හරියටම කිව්වා. Thank you❤
විශ්ව මතාවට ගොඩක් ස්තුතියි ❤ඔයා කියපු දේවල් ඔක්කොම හරි ❤
No1 මම තේරුවේ.කියපු ඔක්කොම ඇත්ත අක්කි.එයා කෙලින්ම මට කියලා තියෙනවා මම busy.මේ ටිකේ වැඩියේ වද දෙන්න එපා කියලා
Pile no 3. It's so true. I can't believe 😮 We are in a long distance relationship. Thank you universe. ❤
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️..මන් හිතුවා අද මේ වගේ විඩියෝ එකක් එනවනම් කියලා..ඒ වගේම ඔයා අරන් ඇවිත් ගොඩාක් ස්තූතියි 🥰
නම්බර් 3 ඔයා කියපුවා හරියටම හරි ❤❤❤❤
Math select kale ekamai...kiyapu dewal okkoma aththa❤
අනේ හැම දේම ඇත්ත...විඩියෝස් ඔක්කොම එකට බැලුවත් එකකට එකක් ගැලපෙනවා කියන දේවල්...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...තාරා අක්කි ඔයාටත් ගොඩාක් ස්තුතියි❤❤❤❤
File nb 1
Thank you my mother universe and Thank you my guardian angel .
Thank you
Thank you
Thank you 🙏🌍🪬🧿🧚🩵🦋🌈⚘️👩❤️👨
මගේ හිතේ තිබුන දේවල් ඔයා බලාගන හිටියා වගේ කිවිවා ඔයාට ගොඩක් පිං විස්ව මාතාවට ස්තුති වෙිවා
ඇත්තම කිව්වා.ඔයාටත්,විශ්වමාතාවටත් අනේක වාරයක් ස්තූතියී ❤🙏❤️
ඒක ඇත්ත....🥺🥺🌈️🌈️pile 3 thank you so much 🌟🥰
ඒ කීව හැමදේම හරි අක්කේ ❤🎉
ආදරනීය විශ්ව මාතාවටත් ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤🙏🙏
ගොඩාක් ස්තූතියි ❤️ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
මගේ සියලු බලාපොරොත්තුව ඉස්ට කර දුන්විෂ්ව මාතාවට ස්තුතියි
ඔයා කිව්ව හැමදේම හරි අක්කෙ❤. Thank you ❤
File num 1 select kale mm..E kiwa dewal matama kiwa dewal wagemai.Godk tnx.❤❤vishwamathawata anekawaryak ස්තුති..❤
File no 1 .Api brekup una eth akka eya hithan dewal hamadem hariyt qiww ☺️Thank you Akki♥️
Thank you universe ❤❤❤🎉🎉 ඇත්තමයි හැබැයි ❤️😍
Thank you විශ්ව මාතාවනි මගේ ආදරේ මට නැවත ලබාදී එයාගේ හිතේ මන් ගැන තියන ආදරේ ගොඩක් වැඩිවෙන්න 🙏🙏🙏 🥺 සියලුම ඉශ්ට දේවතාවුන් වහන්සේට අනේක වාරයක් ස්තූතී ❤❤❤
අනේ අක්කියෝ ඔයා කියන හැමදෙයක්ම ඇත්ත🥺❤️.ස්තූතියි අක්කේ🙏🥺❤️
කොහොමද ඔයා හරියටම කියන්නෙ dear.හරියටම හරි 😍😍❤️ ඔයාගෙ රීඩින් තමා මගෙ ජීවිතේට හොදින්ම ගැලපෙන්නෙ.🥰
ඔබතුම්යට, විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
File no 1
Thankyou akki ❤❤
විශ්වයට ගොඩක් ස්තූති ❤ 🥺
No .2 මිස්...ඒකනම් ඇත්ත මිස් මේ ටිකේ මම ඈත් වෙලා වැඩි .
මම select කරේ no 2
මම එයාට ගොඩක් ආදරෙයි
හැම වෙලේම එයා ගැන හිතන්නේ..
එයා දන්නවා මම එයාට ගොඩක් ආදරෙයි කියලා.. මම ගැන එයා හැම දේම දන්නවා.. ඒත් මට සැකයි එයා මාව දාලා යයි කියලා.. මන් කිසි වරදක් නොකළත් එයා මම ගැන හිතන්නේ නැති වෙයි කියලා හිතනවා
Ehm hthnn ep...aththama nathi vela yayi
මගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු කර දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤🎉
File No 1 & 3
මගේ හැම බලාපොරොත්තුවක් ඉටු කර දුන්නට විශ්ව ශක්ති මාතාවට අනේක වාරයක් ස්තූතියි 💜️🙏
මගෙ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ඔබතුමියටත් ස්තුතියි
බොහොම ස්තුතියි තාරා.
❤🌹
ඔයා කාලෙකින්......
තෙරුවන් සරණයි.
විශ්ව මාතාවට ස්තුති වේවා !!!
❤🦋🙏
Pile 3 හරියටම හරි කිව්වා. Ammoh මාර love එකක් 😍. Thank you dear 🙏
Pile 1. Thank you mother universe for sending him back to me🌌♾
Kiyapu okkoma aththa.thank you mother universe ❤
Pile nb 1 ඇත්තටම ඇත්ත කියපු දේවල් thank you akkiii ❤
විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏
Pile 3
අනේ හරියටම කිව්වා.මට හිතාගන්න බෑ.. Thank you mother universes🌏❤️🥺
File no.1 😮 Wow. Kiyapu okkoma aththa ❤️
මගේ ආදරය මට විවාහ වෙන්න ලැබුණට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️
මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උන නිසා විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️
Pile 2❤ කිව්වේ ඔක්කොම ඇත්ත ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🌍🦋🌷🙏
Ane akka..mama selecte kare file number 3...oya kiwwa okkoma aththa....oya kiwwa wagema...den tikak withara ...api active ne wage eth relationship eka thinawa....aththatama eyawath mta godaak denenawa...mta kawadawath eyawa nethi karaganna be...adarei...eyath ehemai mama dannawa....💕💕💕💕🥺 mage ee adare godaaak eyata denenawata...matath eyawa denanawata.... mama godaaak universe ekata thanks karanawa...❤❤❤....thank you universe ...eyage adare මෙච්චර wedi karata...❤❤❤❤❤
මට මගෙ මහත්තයා ගෙ ආදරේ මටම විතරක් ලැබෙවා විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤
No.1...ඇත්ත ම ඇත්ත කීවෙ 😢
තෑන්ක්ස් මිස් ❤
1 ඒක නම් ඇත්ත ❤ ගොඩක් ස්තුතියි
කියපූ හැමදේම ඇත්ත 🥺 .... fille no 1
2 hariyatama hari .විශ්ව මාතාවට අනේක වාරයක් යිස්තූති යිස්තූති යිස්තූති
කියපු හැමදේම ඇත්ත. Thank you universe ❤
පයිල් 1 කියපු ටිකනම් 100% ට 100% ම හරි 😲කොහොමද මෙච්චටම හරියට කියන්නෙ කියල හිතාගන්න බෑ..thank you අක්කී ❤️
Hariyatama hari oya mage hitha kiyawala genawa video ekak wage.fil no3. godak sthuthi obata ❤❤❤❤❤❤.
File no 01
ඔයා හරියටම කිව්වා. මං ගැන ලොකුවට බලන්නෑ එයා. එයා එයාගෙ හීන ටික හැබෑ කර ගන්න තමා හදන්නේ. අනික කට හරි නෑ කියලා කෝමත් කියනවා 🥲 ෆයිල් එකේ මුල ඉදන් අගට කිව්ව ඔක්කොම ඇත්ත.. ❤️
Pile 1 ♥ It's true.I beleive ❤
මේක නම් නියමයි... for the very 1st time i say this with the highest level of confidence ... thank you universe .. thank you .. thank you... thank you... ❤❤❤
මං දැන් ඉන්න තත්වෙ එක්ක නම් මේක හරියටම හරි ❤️ thanks.❤️🙏
හරියටම හරි 👍👍👍
Number 3 hariytama kiuwa godk sthuthi ishrt ewge vidiyo krnna akka vishwamthwnta godk sthuthiv🙏🙏🙏 engslta sthuthi 🙏🙏🙏
විශ්ව මතාවටත් ඕබ තුමියටත් අනේක වාරයක් ස්තූතියී 🙏❤️
විශ්වයට ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා 🙏❤️🙏❤️🙏🌎💜️💜️🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤
හරියටම හරි ඔබට සහ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤🎉❤🎉❤🎉❤❤🎉🎉🎉❤❤❤
මේක නම් ඇත්තටම ඇත්ත❤ මම select කලේ pile 3 මම ඉන්න Situation එකම කිව්වා🥺♥️ විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි.....
ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි
File number 3❤
Thank you so much mother universe❤️🙏
මගෙ ලස්සන ආදරෙ මට ලබා දුන්නට මගේ ජිවිතය ලස්සන කරාට විශ්ව මතාවට ස්තුතිය!!!🥺🤍
ඔයා කියන ඒව බලන් හිටිය වගේ 💯 හරි ❤
1නම් ඇත්ත එයා ගැන ඇත්තම කිව්වා... ස්තූතියි❤
File no. 01 ඇත්තම ඇත්ත
ස්තූතියි වශ්වයට❤
No 1 baluwa man mage boy friend gena.. eka hariyatama hariii....
e wagema no 3th baluwa mama mage best friend hithagena. Ekath aththatama hari wage mata danuna... Hithe thibuna loku gataluwak visaduna.. thank you akki... ❤ Thank you universe .... ❤
Omg ...❤ oya kiyapu dewal හරියට hari . Soul bond ekak thiyene . Long distance relationship ekak . Eyage feelings kiyane na. Wow your reading is very accurate my dear 🎉🎉❤
Pile no 3
Thank you universe ❤❤🙏🙏🙏 thank you thara❤❤ ගොඩාක් දුරට හරි මේක
මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට ස්තුතියි❤️ මාගෙ ආදරය මගෙ කරදුන් මගෙ ආදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි❤️❤️
100% ක් ඇත්ත අක්කී❤. Ex gana hariyatama kiya una ❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ........
Thank you universe ♥️🌍
Thank you angels 💗🧚
Thank you akki ♥️🥰
File n.3 oya kiwa hari. Thank you so much mother univers.Thank you thara.