එයා ඔයාට ආදරෙයි ද? Do They Love You? Tarot Pick A Card Reading Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 7 тыс.

  • @KeviDanuofficial
    @KeviDanuofficial Год назад +378

    ආදරේ කරන හැම කෙනාටම අවංක පිවිතුරු ආදරයක් ලැබේවා...❤❤❤ විශ්වමාතාවන්ට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා...❤

  • @udeni-z8r
    @udeni-z8r Год назад +68

    No 2.ඇත්තම ඇත්ත.කොහොමද එහෙම කිව්වෙ කියල හිතෙන තරමට ඇත්තම කිව්වා .ස්තූති නංගි ඔයාට .❤

  • @NadeeshaMadushani-i1v
    @NadeeshaMadushani-i1v 8 месяцев назад +17

    999 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුතී..❤❤❤ ❤

  • @udariudari1847
    @udariudari1847 4 дня назад +1

    මගේ බලාපොරොත්තු ඉශ්ට කරදුන් විශ්ව මාතාවට ගොඩාරියක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @navodyasathsarani9571
    @navodyasathsarani9571 7 месяцев назад +23

    999 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති .පිහිට ලැබේවා සියලු ප්‍රශ්න දුරු වී යහපතක් උදා වේවා . 🙏🙏🙏

  • @bagyaramanayaka3701
    @bagyaramanayaka3701 10 месяцев назад +28

    999 මට අවන්ක ආදරයක් ලැබිල තියේ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා..

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 Год назад +20

    File no.3.එයා මට ගොඩාක් ආදරෙයි ඒක ඇත්ත .ස්තුතියි වේවා විස්වමාතාවට ත් ...ඔයාටත් ..❤🙏.999..

  • @sahasnakularathna8271
    @sahasnakularathna8271 День назад

    999 ❤ ඇත්තම ඇත්ත විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තුති වෙවා ❤💫

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x Год назад +26

    999❤ thank you Universe...ඔයා මොන card එක තේරුවත් ඔයාට ඕනේ විදිහට ලස්සන පිවිතුරු ආදරයක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා

  • @tharushinipunika217
    @tharushinipunika217 7 месяцев назад +12

    No 2: ඒ කියපු හැමදේම ඇත්ත හරියටම කීවා... ගොඩක් ස්තූති...❤️

  • @SHASHI-c9x
    @SHASHI-c9x Год назад +25

    ඇත්තම තොර ගත්තේ crad number 2 කියපු සෙරම ඇත්ත.......ඔයාට සිය දහස් වරයක් ස්ත්තුයි ❤❤❤❤ 4444

  • @tenashiimayaathukorala
    @tenashiimayaathukorala 22 дня назад +3

    999 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ❤❤❤

  • @jayaninagahawaththa3324
    @jayaninagahawaththa3324 Год назад +14

    111 ඇත්තටම කිව්ව දේවල් හරි 😢 අපේ බැඳීම ආරක්ෂා කරලා දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියී🙏🏻🙏🏻🙏🏻 එයාව මටම විතරක් ආකර්ෂණය කරලා දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියී🙏🏻🙏🏻🙏🏻

  • @natheeshaprathibani3576
    @natheeshaprathibani3576 Год назад +41

    ආදරය කරන හැම කෙනාටම තමන්ගේ ආදරය වැඩි වේවා ව්ශ්ව මාතාවන්ට අනෙක වාරයක් ස්තුතිය ❤️ එයාලා ආදරය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤

  • @ROBICMASTER
    @ROBICMASTER 10 месяцев назад +7

    444 කියපු දේවල් හරියට ම හරි මට aka thaeruna athe මට aya ඕන aya මාගෙ විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තූතියි ස්තූතියි

  • @Cherry_cherryyyyy
    @Cherry_cherryyyyy 4 месяца назад +4

    222❤මන් ආදරේ කරන කෙනාගෙ ආදරේ මට ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි🙏❤

  • @Nethu1990
    @Nethu1990 Год назад +48

    හැමෝම හොයන, හැමෝම පතන ආදරය හැම කෙනාටම ලැබේවා ❤❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita Год назад +37

    අනේ අනාගත සහකරු ගැන ඕනේ🥺 (next love)🙏

  • @babawasthu1439
    @babawasthu1439 Год назад +7

    999 3 එකෙන් කියුව හැමදේම ඇත්ත. මෙිි ආදරේ තවත් ශක්තිමත් කර දෙන්න මගේ විශ්ව මාතාව ආශිර්වාද කරන්න. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @kumuduwasanthi4960
    @kumuduwasanthi4960 2 дня назад +1

    444 විශ්ව මාතාවට ස්තුතියි ❤❤

  • @SanjulaMedagedara-fk3ew
    @SanjulaMedagedara-fk3ew 4 месяца назад +9

    444 මගෙ ආදර සම්බන්දය ආරක්ශා කරදුන් විශ්වයට ස්තූතියි

  • @oshalaperera5751
    @oshalaperera5751 8 месяцев назад +4

    මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺

  • @Akarshi-e6y
    @Akarshi-e6y 7 месяцев назад +7

    999 මට මාරම සතුටුයි මට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ලැබිල තියෙනවා .මමත් එයාට ගොඩාක් ආදරෙයි.ඉතින් මට හැමදාම එයා එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා.හැමෝටම පිවිතුරු අවන්ක ආදරයක්ම ලැබේවා.💝🥰 thank you so much💙💝🥰

  • @achalarodrigo409
    @achalarodrigo409 Месяц назад

    File no2 හරී. ඊලග ආත්මෙවත් ආත්මීය සහකරුවෙක් හිමි වේවා!

  • @geethikahettiarachchi1166
    @geethikahettiarachchi1166 Год назад +12

    2222 ❤ අපිට අපිව හොඳින් තේරුම් ගැනීමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා !!! Reading එකට ස්තුතියි

  • @senuriyashmikasenuri838
    @senuriyashmikasenuri838 Год назад +117

    Ex අපහු එයිද🥺 එයා දැන් අපි ගැන මොනාද හිතන්නෙ කියලත් ටැරොට් රිඩින් එකක් දෙන්නකො අක්කි

    • @PamuTV
      @PamuTV Год назад +2

      Kalin ekak kara neda ?

    • @nuwanthidewmini111
      @nuwanthidewmini111 Год назад +3

      ex oya gana hithanne kohomada kiyala video ekk karala thiyenawa thara mis❤️

    • @mandiniruhunage4063
      @mandiniruhunage4063 Год назад +3

      Ane ou man illanneth eka.mata ona na eya hithana de.eya apahu enawada kiyana aka danaganna thibboth loku deyak.

    • @Ashi1111
      @Ashi1111 Год назад +4

      අනේ ඔව් අක්කී. මේ වීඩියෝ එක ඕනේ. Ex අපි ගැන මොනවද හිතන්නේ. 🥺 please අක්කී

    • @PamuTV
      @PamuTV Год назад

      ruclips.net/video/RsraxzRhMpY/видео.html

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 Год назад +18

    හැමෝටම අවංක ආදරයක් ලැබේවා❤❤

  • @KavinKavin-p9c
    @KavinKavin-p9c Месяц назад

    ආදරණිය විශ්වයට ගොඩක් ස්තුතියි එයගෙයි මගෙයි ආදරෙ හැමදාම අරක්සා කරල දුන් විශ්වයට අනේක වරක් ගොඩක් ස්තුතියි❤❤

  • @manujasiriwardhana
    @manujasiriwardhana Год назад +6

    Wow. Amazing කියපු දේවල් බොහෝ දුරට ඇත්ත....විශ්වයට සහ ඔබතුමියට ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!

  • @piumisamarasinghe6971
    @piumisamarasinghe6971 Год назад +25

    දැනට ආදර සම්බන්දය බිඳිලා තියෙන අයට ඉස්සරහට මොකද වෙන්නේ කියලා Ex ගැන video ekak one akke plz ❤

  • @hanshikalakshani6530
    @hanshikalakshani6530 Год назад +6

    Pile nb 2,444 මාව සතුටින් තියන විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි.🙏🙏🙏🙏🙏

  • @NestoNesto-j5h
    @NestoNesto-j5h Месяц назад

    මගේ ඉදිරිය ගැන පේන්වා දුන් මගේ විශ්ව මාතාවට අනේ කවාරයක් ස්තූතියි ස්තූතියි ඒවගේම ඔඛ තුම්යටත් අනේක වාරයක් ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sudusudu-o2d
    @Sudusudu-o2d Год назад +8

    4444 විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ,ඔබතුමියටත් ස්තුතියි
    හැමොටම අවංක ආදරයක් ලැබෙන්න ඕනේ

  • @niwarthanakeshani-dj5kd
    @niwarthanakeshani-dj5kd Год назад +37

    File 01 ❤️
    හැමදේම ඇත්ත. ගොඩක් Thank you අක්කී..😚❤️
    ජීවිතේට මිනිස්සු යන්නෙ එන්නෙ නිකන් නෙවෙයි මොකක් හරි හේතුවකට. මං හිතන්නෙ එහෙම. ඇත්තට ම මං හරි වාසනාවන්ත ගැහැණු ළමයෙක් ඔයාගෙන් මේ positive දේවල් අහලා ජීවිතේ හදාගන්න තරම්. 🌠❤️ කඩා වැටීම් ,හිත් රිදීම් , වැරදි පාරවල් තොරාගන්න මොහොතවල් වල ඔයාගෙ video එක මං අනිවාර්යයෙන් දකිනවාමයි. මැජික් එකක් වගේ. ගොඩාක් ස්තූතියි මේ හැමදේට ම.
    විශ්වයට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි.!!
    ඔයාගෙ හැම දේම සාර්ථක වෙන්න ඕනී..!!!! ❤️🦋

  • @thilinanishad
    @thilinanishad Год назад +22

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා🙏 !!!

  • @ayeshikaupamalipathirana7827
    @ayeshikaupamalipathirana7827 Месяц назад +1

    999 මගෙ ආදරේ ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා❤️ ❤❤❤

  • @piyumilakshika3466
    @piyumilakshika3466 Год назад +17

    Pile 2.මේක ඇත්ත .කොහොමත් එයා මාව ගනන් ගන්නෙ නෑ .🙂❤..මොනා උනත් මං සතුටින් .විශ්ව මාතාවටත්,ඔබටත් ගොඩක් ස්තූති 🙏4444

  • @shamakeshala4267
    @shamakeshala4267 Год назад +6

    999 කියපු දේවල් සේරම හරී.... ❤️එයා ඇත්තටම මට ආදරේ පෙන්නුවා. මං ඒක විශ්වාස කරන්න ටිකක් අකමැති වුනා. ඒ නිසා අපි ටිකක් දුරස් වනා... දැන් මං දන්නවා මගේ වැරද්ද හදා ගන්න... ස්තූතියි ඔබතුමියට❤️❤️❤️ මගේ ආදරයට මේ විශ්වයේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏❤️🌹🌹 ❤️

  • @pavaninisansala907
    @pavaninisansala907 Год назад +6

    4444... ඇත්තටම බලන් ඉදලා කිව්ව වගේ... ස්තුතියි විශ්වට ....🙏😍♥️♥️

  • @PrbashiDissanayaka
    @PrbashiDissanayaka 4 месяца назад +1

    1111විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..!🙏

  • @lonelygirl2003
    @lonelygirl2003 Год назад +14

    Crush එක ගැනත් වීඩියෝ එකක් දෙන්නකො අක්කි 🥺❤️

  • @asankagamage6858
    @asankagamage6858 Год назад +6

    444 කිව්ව දෙවල් සියලු දෙ හරි .ඔබව මුන ගැස්සු විශ්ව මාතාවට ස්තුතියි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @SathsaraniWeerasuriya-vx2tq
    @SathsaraniWeerasuriya-vx2tq Год назад +9

    999 ආදරේ කරන අයට ඉක්මනින් එකතු වෙලා ගොඩක් ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනෙ. මගේ ආදරයත් සදහටම මගේ වෙන්න ඕන ඉක්මනින් විවාහා වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ❤️❤️

    • @krishiranasinghe5381
      @krishiranasinghe5381 Год назад +1

      Oyage prarthanawa ekmaninma eshta wenna kiyla man hadawathinma prarthana karanawa. Mage adareta aurudu 11k ayage gedarin kamathi na ape affaire akata. Oyata wagema ekmanatama matath mage adare magema wenda ekmanatama wiwaha wnda labenda kiyla prarthana karanda

    • @SathsaraniWeerasuriya-vx2tq
      @SathsaraniWeerasuriya-vx2tq Год назад +1

      Ane oyata godak pin and thank you so much oyatath hamogema kamatta labiIa ikmanta wiwaha wenna labenna kiyala hadawathinma prarthana karanawa Hamadama adaren sathutin inna labenna one!

    • @krishiranasinghe5381
      @krishiranasinghe5381 Год назад +1

      Oyatath godakma godak pin

  • @kumarilanka7713
    @kumarilanka7713 3 месяца назад +1

    ආදරෙ කරන හැමෝටම ලස්සන ආදරයක් ලැනෙවා 🙏🙏🙏🙏❤️

  • @nilanthipradeepa3818
    @nilanthipradeepa3818 Год назад +29

    ❤❤ හැමෝට ම බලාපොරොත්තු වෙන ආදරය ඉක්මනින් ම ලැබේවා ...❤❤ආදරණීය විශ්ව මාතාවටත් මගෙ ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත් ඔයාට ගොඩාක් ස්තූතියි ...❤❤❤❤❤❤

  • @BbH-j7n
    @BbH-j7n 5 месяцев назад +5

    Cad no 3.අක්කි කියපු දේ හරි🥺එයා මට ගොඩක් දේවල් තේරුම් කරනව.ඒත් මං ඒව තේරුම් ගන්නෑ😢මං ඒක පිලිගන්නව🥺මට හොයන්නෙ එයා එක්කම ඉන්න විතරයි🥺ඒ නිසා එයාට මාව කරදරයක් කියල එයා මාව දාල ගිහින් දැන් දවසක් තුන හතරක් වෙනව😥මං එයාට ඇත්තටම ආදරෙයි🥺මං විශ්වමාතාවගෙන් ඉල්ලනව මට එයාගෙ ඉස්සර ආදරෙත් එක්ක මට එයාව ආයෙ ලැබෙන්න කියල🥺🙏අක්කිටයි විශ්ව මාතවටත් ගොඩක් ස්තූතියි🥺🙏ස්තූතියි❤️

    • @mathsangel2009
      @mathsangel2009 4 дня назад

      Obata vishva mathavage pihita labeva ❤

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 Год назад +6

    999 🎉හරිම දේ හරිම වෙලාවට මුනගැස්‍වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏🙏🙏✨️

  • @PrabodaPra
    @PrabodaPra Месяц назад +1

    විශ්ව මාතාවනී මගේ ආදරේ ආරක්ශා කරලා දෙන්න හැමදාම සතුටින් ඉන්න ලැබේවා !🥺🙏🙏🙏 විශ්ව මාතාවට ස්තූතී❤️

  • @HashiniDilrukshi2
    @HashiniDilrukshi2 Год назад +5

    අක්කගෙ හැම vedio එකක්ම වගේ මම බලනව ඇත්තටම කියන හැමදේම 100% ඇත්ත
    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 😍

  • @nirojayasuriya9636
    @nirojayasuriya9636 Год назад +5

    444.....❤️ ආදරය අහිමි.හැමෝටම ආදරණීයම හදවත් හමුවේවා 🙏🙏🙏🙏File number 2 ඇත්තම ඇත්ත කිව්වෙ ❤️ ගොඩක් ස්තූතියි ඔයාට..

  • @niroshadanayanthi955
    @niroshadanayanthi955 Год назад +5

    999 විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි මට දෙන hemadekatama. මගේ දේවතාවෝ ට ගොඩාක් ස්තූති මට දෙන hemadatama. 🙏🙏🙏❤

  • @ManoriDilshara
    @ManoriDilshara 20 дней назад

    Card 2 ane akki oya kiyapu okkoma aththa 🥺.thank you❤ ..wishwa mathawata aneka waryak sthuthi❤️

  • @maduwanthiweerasinghe9827
    @maduwanthiweerasinghe9827 Год назад +7

    2222❤ විශ්ව මාතාවගේ බලය සත්‍යයක් නම් මගේ ආදරේ නැවතත් මට ලැබේවා ! විශ්ව මාතාවට ස්තූතියි

  • @nehu459
    @nehu459 Год назад +4

    ❤️❤️❤️❤️
    විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා!❤️❤️
    Thank you akki ගොඩක් දවස් ඉදන් බලාගෙන හිටිය video එකක්... 😁❤️❤️

  • @anushkadrums8744
    @anushkadrums8744 Год назад +5

    1111'මගේ බලාපොරොත්තු ඉටු වේවා
    එයාගෙ ආදරේ මට නොඅඩුව ලැබේවා විශ්ව මාතාවට ස්තූතියී 🥰❤️

  • @KavinKavin-p9c
    @KavinKavin-p9c Месяц назад

    එයා ලබ දුන් විස්වයට ගොඩක් ස්තුතියි❤

  • @ItzRush2222
    @ItzRush2222 Год назад +6

    Pile number 3 .
    9999 Thank U Universe & Thank U akkiyoo 💞🦋🥀

  • @a.weerawarnaa.weerawarna7006
    @a.weerawarnaa.weerawarna7006 Год назад +10

    9999⭐⭐ අක්කටත් විශ්ව මාතාවටත් ස්තූතියි♥️♥️♥️♥️

  • @NiroshaniNiroshani-co4bc
    @NiroshaniNiroshani-co4bc 5 месяцев назад +4

    999 ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 4 месяца назад

    ව්ශ්ව මාතාවට ස්තුතී අනේ මගේ හිතට සැහැල්ලුවක් දැනේවා🙏🙏🙏

  • @ChalaniRathnayaka
    @ChalaniRathnayaka Год назад +5

    1111❤ කිව්ව හැමදේම ඇත්ත අක්කි.ගොඩාක් ස්තූතියි අක්කෙ.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි❤

  • @geethikamadhuwanthi7231
    @geethikamadhuwanthi7231 Год назад +10

    999 ❤ Thank you universe for all the blessing that you have gave to me

  • @malshanethmi
    @malshanethmi Год назад +18

    444 ♥️ thank you universe for all the blessing that you have gave to me

  • @ChandiChandi-w5h
    @ChandiChandi-w5h 3 месяца назад +1

    999.විශ්ව. මාතාවට. ස්තුතියි. ස්තුතියි 🙏🙏🙏🙏

  • @hashilovely2398
    @hashilovely2398 Год назад +27

    9999❤ Thank you universe and Thank you my guardian angel that help me to find my love. ❤️😇🙏 You are so accurate Thara after I met him good things start happening to me... slowly but somehow things getting better. Butterflies are in my way now 🦋🦋 Thank you so much darling ❤😘

  • @mobilezone4320
    @mobilezone4320 Год назад +6

    9999❤️ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති 🙏

  • @harshanidissabandara
    @harshanidissabandara Год назад +6

    9999 ❤
    විශ්ව මෑණියන්ටත් ඔබටත් බොහෝම ස්තූතියි.... 🙏

  • @Sanu2011-f2c
    @Sanu2011-f2c 2 месяца назад +1

    999 ආදරය රැකදුන්නාට විශ්වමාතාවට අනේක් වාරයක් ස්තූතියි ස්තූතියි ❤

  • @sanduniliyange
    @sanduniliyange Год назад +5

    999 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🥰

  • @nishanijayaweera9796
    @nishanijayaweera9796 Год назад +5

    ඔයාටත් විශ්ව මතාවටත් බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏...

  • @nuradhapathiraja8463
    @nuradhapathiraja8463 Год назад +7

    Card 03. Thank you so much. Please do all around topics in general. I know I do some mistakes and I need to change also. 999

  • @MsKumari-ip2ht
    @MsKumari-ip2ht 4 месяца назад +1

    999විශ්ව මැනියන්ගේ පිහිටයි ස්තුතියි ස්තුත

  • @AnjaleeNelson
    @AnjaleeNelson Год назад +9

    999❤ thank you universe.
    Ex ආපහු එයිද😢 ඒ ගැන reading එකක් ගේන්නකො අක්කි

  • @madushanichanika1225
    @madushanichanika1225 Год назад +5

    999
    ඔයාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති...🙏❤️

  • @tharushianjala3581
    @tharushianjala3581 Год назад +7

    9999 විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️

  • @chamilaudayakumari
    @chamilaudayakumari 4 месяца назад +1

    999 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි සතුටින් ඉන්න පුළුවන් ආදරයක් ලැබුනට ❤️🙏🏻

  • @shakilamaduwanthi5358
    @shakilamaduwanthi5358 Год назад +5

    File no 3
    Thank you universe and my dear angels 9999❤️🥰

  • @abhi_jayaweera-jt2cp
    @abhi_jayaweera-jt2cp Год назад +22

    999✨️ Thank you universe for guiding me and brings more blessings for my life! Saying thanks to all my guardian angels. I'm so grateful that you take such good care of me! Thank you miss Thara, it makes my day to hear that! God bless you!!!❤

  • @ssin2550
    @ssin2550 3 месяца назад

    2222 ❤ එයා මට ගොඩක්ම ආදරෙයි කැමතියි , එහෙම ආදරයක් මට ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි .

  • @kbomb8877
    @kbomb8877 Год назад +6

    999❤ Thank you universe for all the blessing that you have give to me❤

  • @oshalaperera5751
    @oshalaperera5751 Год назад +5

    Thank You So Much My Universe ❤️🌍🥺🙏 Thank You So Much My Angels 👼🌍❤🥺🙏 Thank You So Much Akki❤️🥺

  • @buddhiwimarshikaedirisingh2919
    @buddhiwimarshikaedirisingh2919 Год назад +5

    File no. 2... Thank you sooooo much universe and angels again and again ❤️🌈

  • @InokaDilrukshi-i3u
    @InokaDilrukshi-i3u 23 дня назад

    Vishwa mathawata ස්තුති ස්තුති ස්තුති ❤

  • @sanduni21
    @sanduni21 Год назад +6

    999 ♥️✨ Thank you universe for all the blessings that you have give to me

  • @QueenTeesha
    @QueenTeesha Год назад +15

    I really don't know why, you always upload the readings that I have been waiting to request from you on your channel. I really can't even imagine. It's amazing that this is a reading that I wanted to know and needed at this time. But just when I thought I should ask you, you uploaded that video, so I am very thankful to my beloved universe and my angels for giving me the things I need at the same time. .Thank you very much too. I pray that the powerful blessings of the universe attract you to your life at the speed of light, so that you get the maximum success in your life with the blessings of the universe and get everything you wish for..
    Thank you soo much for your accurate readings ..🥀🦋

  • @nadeeniru1369
    @nadeeniru1369 Год назад +5

    999 thank you universe for all the blessing that you have give to me❤

  • @NewBoys-pg1qr
    @NewBoys-pg1qr 2 месяца назад

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤

  • @kalanihansika8410
    @kalanihansika8410 Год назад +5

    999💛 thank u universe for all the blessing that you have gave to me💖

  • @MiyumiSilva
    @MiyumiSilva Год назад +5

    ❤❤❤ you have become very beautiful now dr .when i feel sad, i always watch ur video to relax my mind.thank you soo much 🥰

  • @sunilgamage5786
    @sunilgamage5786 Год назад +6

    Thank you mam ❤ like other videos from you ,this is also very accurate 🎉

  • @thashmilathushari
    @thashmilathushari 3 месяца назад

    2222 ❤ මගේ බලාපොරොත්තුව ඉටු කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @Tharushi2005
    @Tharushi2005 Год назад +5

    9999 ❤ ගොඩාක් සතුටුයි මටනම් ලොකු දුකක ඉදියෙ දැන් එහෙම නැ අපි,කියපු හැමදේම ඇත්ත,විශ්ව මාතාවට ස්තූති වේවා අපෙ ආදරෙ පරිස්සම් කරලා දෙන්න ❤ ඉෂ්ටදේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූති ❤

    • @sandyaramani6853
      @sandyaramani6853 Год назад

      222❤thankyou❤❤❤❤❤❤❤❤😂

    • @Tharushi2005
      @Tharushi2005 Год назад

      ​@@sandyaramani6853ඇයි හිනා වෙන්නෙ

  • @sanduninimansha9996
    @sanduninimansha9996 Год назад +5

    1111✨♥️thank you universe for all the blessing that you have gave to me✨✨✨

  • @malshasewwandi303
    @malshasewwandi303 Год назад +7

    999❤️ Thank you for the Universe ,Thanks for my gaurdian angles and Thank you so much Darling Thara ❤💫

  • @DwemidwemiDwemi-pj8gl
    @DwemidwemiDwemi-pj8gl 2 месяца назад

    999විශ්ව මාතවට ස්තුතියි හැම කෙනාගේම ආදරේ ලැබෙන්න ඕනි 🙏🙏🙏🙏

  • @janithayashani1228
    @janithayashani1228 Год назад +5

    File number 3❤ Thank you so much universes 999❤

  • @AkazAkaz-nx8cz
    @AkazAkaz-nx8cz 3 месяца назад +1

    999 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏❤️

  • @BandulaAbesinghe-o3w
    @BandulaAbesinghe-o3w Месяц назад

    999 ආදරනිය විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤❤❤

  • @KeshaniHiranya-p8p
    @KeshaniHiranya-p8p Месяц назад

    222.මගේ..අදරය.ලබා.ධුන්නට.ස්තුතියි.

  • @InokaDilrukshi-i3u
    @InokaDilrukshi-i3u 13 дней назад

    No1s❤sthuthi vishwa mathawata aneka warayak ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤oyatath ස්තුති ❤