මේ වෙලාවේ ඔබ ඉන්න ඕන විදිහ Tarot Card Reading Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 1,4 тыс.

  • @yethaphuta4907
    @yethaphuta4907 10 месяцев назад +12

    මම select කලේ pile 1...ඇත්තටම මම පොඩි දේටත් දුක් වෙන කෙනෙක්. .Thara miss ගේ වචන ටිකෙන් හිත නිවිලා ගියා. .ඔයාට ගොඩක් පිං Thara miss

  • @sadaruwanimadushika664
    @sadaruwanimadushika664 Год назад +12

    File no.1
    ඇත්තට ඔව් අක්කේ....ඔයාට පින්...මං බැලුව හැමදේම හරියටම හරි.....තැන්ක්ස් අක්කේ හිත ගොඩාක් හැදුනා❤

  • @DasuniKavindya-gt8by
    @DasuniKavindya-gt8by 9 месяцев назад +4

    (1) හරියට ම කියපුව හරි අක්කේ ❤..විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏 🙏 🙏

  • @thinutv6167
    @thinutv6167 11 месяцев назад +25

    අනේ මට ජීවිතේ එපා වෙලා ඉන්නෙ මගෙ ආදරේ මාව මග අරිනව ඒත් මං එයාට පන වගේ ආදරෙයි ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන් හිත හදා ගන්න බෑ අනේ මට මගෙ ආදරේ මට ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්න හැමෝම ඉල්ලීමක් 🙏🙏🙏 අංක තුන මං ඉල්ලුවෙ

    • @oshalaperera5751
      @oshalaperera5751 6 месяцев назад +2

      අනිවාර්යයෙන් ලැබෙනවා❤️🙏

    • @prabodinihettiarachchi975
      @prabodinihettiarachchi975 5 месяцев назад +1

      මගෙත් මේ ප්‍රශ්නේ. එයා ආදරෙයි කියලා දන්නවා මගඅරිනවා.msg වත් දන්නේ නෑ. බලන් ඉදලා ඇතිවෙලා තමයි 🥺

    • @glowwithnameesha1438
      @glowwithnameesha1438 4 месяца назад

      මටත් මෙ ප්‍රශෙනෙමයි🥺😣💔

    • @DanukaHeshan-rw5sr
      @DanukaHeshan-rw5sr 4 месяца назад

      මටත් ඒකමයි එයා මගේ පස්සෙන් ඇවිත් ආදරෙයි කියලා මාව පාවිච්චි කරලා දැන් වෙන කෙනෙක් එක්ක දවස් 4 කතා කරේ නැ 😥😥 කන්න හිතෙන්නෙ නැ වැඩ කරන්න හිතෙන්නෙ නැ ඇදට වෙලා ඉන්නවා 😥😥

    • @inoshaerandani4680
      @inoshaerandani4680 Месяц назад

      Oyalage jeevite gen hithann.it wada huda kenek lebeiii .

  • @komudisathmini4847
    @komudisathmini4847 Год назад +11

    No 1 මේවා සම්පුර්ණයෙන් ඇත්ත මන් හැමවෙලෙම එක දෙයක් ගැන දුකින් ඉන්නෙ😏❤️

  • @gihan2820
    @gihan2820 Год назад +10

    Pile 1
    ඇත්තටම හොදටම කල්පනා කර කර හිටියේ. දැන් වැඩිය හිතන්නෙ නෑ ඔන්න. ඔය කිව්වනෙ. හැමදේම හරියයි. තෑන්ක්ස් ඔයාට

  • @ahasguwana7149
    @ahasguwana7149 2 года назад +59

    (3) ඇත්තටම ඔක්කොම එපාවෙලා තියෙන වෙලාවක මේක බැලුවේ සිතට ලොකු ශක්තියක් ඔයාගෙ වචන ටික ආදරෙයි හැමදාමත් ❤️❤️❤️ thank a lot

    • @rohinimallika2068
      @rohinimallika2068 Год назад

      3

    • @priyankamadubashini
      @priyankamadubashini Год назад +2

      මේක බැලුවෙ මං අද...ඇත්ත ටම ඇත්ත 100% ලොකු ස්ට්‍රෙස් එහෙකින් ඉන්නෙ මම මේ වෙලාවෙ නමුත් එය අතාරින්න කියලා හිත කීවත් නෑ මං කරනවා කියා මයි මේ විඩියො බැලුවම.සිතුනේ...❤❤❤

  • @Jeewani-p1j
    @Jeewani-p1j Месяц назад +1

    අවුරුද්ද කට පස්සේ බැළුවත් හරියටම කිව්වා..ලොකු වෙනස්කම් ටිකකට මුහුන දෙමින් ඉන්නෙ... අනිවාර්යයෙන් මං දන්වා දැන්නම් ඒ හැමදේම හොදම විදිහට වෙනස් වෙන්නෙ කියලා... ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️

  • @isuruudara7492
    @isuruudara7492 2 года назад +56

    මම තේරුවේ අංක 1 ඒකේ කියපු හැමදේම හරියටම හරි ..ගොඩක් පිං ඔයාට...විශ්ව මෑනියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏

  • @omansrelanka5761
    @omansrelanka5761 Месяц назад +1

    මම තෝර ගත්තේ 1 ෆයිල් එක කියපු දේවල් ඔක්කොම හරි නංගී විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏❤️❤️❤️

  • @isharadulmini431
    @isharadulmini431 2 года назад +9

    දැකපු ගමන් file 3 වලට හිත ගියා,
    ඒත් හොද ට හිතලා 1 තේරුවා,
    කියපු දේවල් හරියටම හරි.
    File 3 ත් බැලුවා,
    ඒකෙත් මට msgs තිබ්බා,
    Everything is true.
    Thank you very much dear
    God bless you.

  • @Mc_Dasanayake
    @Mc_Dasanayake 8 месяцев назад +2

    ඔයාට ගොඩක් ස්තුතියි තාර. ඔය වෙනුවෙන් දෙවියන්ගෙන් ඉල්ලන්න ඔනෙ හැමදෙයක්ම ලබෙන්න කියලා. ප්‍රාර්ථනා.විෂමතාවගේ ආශිර්වාදය හැමදාන්මත් ඔයාට ලබෙනව.ඔයාව ආරක්ෂා කරනවා.🦋🦋🦋🙏

  • @shyanadeegarat7960
    @shyanadeegarat7960 2 года назад +19

    3 . හරියටම හරි. මන් ප්‍රශ්නෙක ඉන්න හැම වෙලාවකම මෙහෙම වීඩියෝ එකක් හම්බෙලා ඒකට විසදුමක් ලැබෙනවා.මං ගොඩක් විශ්වස කරනවා විශ්වයේ ආකර්ෂණය මට තියනවා කියලා. ස්තූතියි විශ්ව මාතාවනි. අනේක වාරයක් ස්තූතියි. ඔබටත් ස්තූතියි ❤🙏

  • @Rashinadeesha798
    @Rashinadeesha798 Год назад +3

    Number 3:බලන් ඉදලා ඇති වෙලා ඉදපු වෙලාවක තමා බැලුවේ...ඒත් නවත්තන්නම එපා කියනවා මේ අක්කා..ඉතින් මන් බලන් ඉන්නවා❤️😘කියපු සේරම ඇත්ත

  • @sanandinuwanya2125
    @sanandinuwanya2125 2 года назад +28

    මං තේරුවෙ අංක 1 කාඩ් එක, කියපු දේවල් නම් ඔක්කොම වගේ ඇත්ත, අපි දැන් ඉන්න relationship අපිට ගැලපෙන ඒව ද, දිගුකල් පවතින ආදර සබඳතා ද කියල දැන ගන්න අපිට video එකක් ගේන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.❤️🙏

  • @60fpsmusicbag29
    @60fpsmusicbag29 Год назад +10

    no.1 හිතේ තියන දේවල් හරියටම කිව්වා බලන් හිටියා වගේ.මං හිතනවා ඉස්සරහට හැමදේම හරි යයි කියලා ගොඩක් පිං

  • @reshaninawodaya6341
    @reshaninawodaya6341 2 года назад +29

    No 3 කියපු සේරම ඇත්තක් .ඔබතුමියටත් විශ්වයටත් ගොඩාක් ස්තූතිය .

  • @mayumi54
    @mayumi54 2 года назад +2

    මම file no 1 & 3 select කරේ...
    මට ඒ file දෙකම ඕන හිතුනා.
    හස්බන්ඩ්ගෙ පැත්තෙන් මාමා,නෑනලා දෙන්නා හැමදාමත් අපි දෙන්නට මානසිකව වද දෙනවා.
    ඒනිසා ගොඩක් මානසිකව වැටිල හිටියෙ
    ඔබතුමිගෙ මේ චැනල් එක මම අහම්බෙන් දැක්කෙ
    ඇත්තටම මම පොඩි දේකින් ගොඩක් දුක්වෙනවා මානසිකව කඩාවැටෙනවා
    ඒත්
    දැන් මගෙ හිත ශක්තිමත් ඒ කිව්ව විදියට මම ඉන්නවා
    විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති !!!
    ඔබතුමියටත් ගොඩක් ස්තූති !

  • @oshalaperera5751
    @oshalaperera5751 Год назад +3

    File Number 2 & 3 Thank You So Much My Universe ❤️🌍🥺🙏 Thank You So Much My Angels 👼🌍❤🥺🙏 Thank You So Much Thara Akkiyo❤️ බලාපොරොත්තුවක් ආවා ආදරේ ගොඩක් ප්‍රශ්න😢 ඒත් ඉස්සරහට හැමදේම හරියයි කිව්වා මන් අල්ලගෙන ඉන්නවා❤

  • @nosansalapriyadarshani9588
    @nosansalapriyadarshani9588 Год назад +3

    No 3 ඇත්‍තම ඇත්ත හැමදේම කිව්වා...බොහොම ස්තූතී ඔබ තුමියට ❤️❤️

  • @dilhanifernandokurukulasoo1510
    @dilhanifernandokurukulasoo1510 2 года назад +21

    ප්‍රශ්නෙක ඉන්න හැම වෙලාවේම හිතට සහනයක් උනේ මේ Readings thank you 😘2,3කියපු දේවල් නම් හැමදේම ඇත්ත ❤️

  • @KavindyaSachini-h1p
    @KavindyaSachini-h1p 15 дней назад

    Pile no.2 මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කරදුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි 🧚🍀✨️

  • @lilashidevindi222
    @lilashidevindi222 2 года назад +9

    ඊයේ ඉදන් ලොකු අව්ලකින් හිටියේ මේ දැනුත් ඔලුව කැක්කුමකින් ඉද්දී you tube එකට ආපු ගමන් මේ video එක දැක්කේ විශ්වය සත්‍යයක් Thank you universe & Akki ❤ no 1 තෝර ගත්තේ❤❤

  • @WimaliJinadasa
    @WimaliJinadasa 4 месяца назад +1

    සාදු සාදු සාදු මගෙ හැම ප්‍රශ්නයක් ම විසදා දුන් ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි

  • @නිසදැස්පාරාදීසය

    ඔයා නම් සුරංගනාවියක් අක්කි.. ගොඩක් පින්.. ඔයා හරියට ම හැමදේ ම කියනවා.. ඔයා නිසා මන් අද ගොඩක් සතුටින්.. ආදරණීය විශ්ව මෑණියන්ට ගොඩක් පින් ඔයාව මුණ ගැස්සුවාට..♥🙏

  • @tharudesilva8790
    @tharudesilva8790 Год назад +2

    මට මෙහෙම එකක් set උනේ 1st time... file no 1 හිතේ තිබ්බ ගොඩක් දේවල් ඒ විදිහටම කිව්වා

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 2 года назад +206

    අධ්‍යාපනය සම්බන්ධව readings අරන් එන්නකෝ අක්කී ඉස්සරහට......❤️❤️❤️❤️😘😘😘 බලාපොරොත්තු වෙනවා වීඩියෝ ඉදිරියට..🤗🤗🤗🤗🤗🤗❤️❤️

    • @wijayangawijesinghe3027
      @wijayangawijesinghe3027 2 года назад +2

      🤦

    • @sapudewmini1158
      @sapudewmini1158 2 года назад +2

      Ow🥺

    • @wijayangawijesinghe3027
      @wijayangawijesinghe3027 2 года назад +9

      ව්කාර පාඩම් කරොත් නම් ගොඩ යයි කාඩ් බලලා නම්ගොඩ යන්න බැ ලමයිනේ

    • @chandrachandra8128
      @chandrachandra8128 2 года назад

      Mama tharuwan aka pael namba2 hrihri tharuwan saranai

    • @anupamasewmini9661
      @anupamasewmini9661 2 года назад +4

      පාඩම් නම් කරනවා ඒත් කොච්චර පාඩම් කරත් ලොකු stress එකක් තියනවා .🥺 එ

  • @malshaparindaya6229
    @malshaparindaya6229 Год назад +1

    Pile no 1
    මේ වෙලාවේ මමත් ගොඩක් ප්‍රශ්න තියන් ඉන්නේ ඕනවට වඩා දුක් වෙනවා මේ වෙලාවේදී මේ වගෙ දෙයක් අහන්න ලැබුන හින්දා විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️

  • @balasooriya4045
    @balasooriya4045 2 года назад +8

    Number 3..ආදරේ ගැන තමයි.බලන් ඉන්නවා තවත්❤🌼

  • @kawyasewmini8741
    @kawyasewmini8741 Год назад +2

    file1111❤file2222❤කිඋව සේරම දේවල් ඇත්ත100%මන් හැමදේම ගැන ඕනවට වඩා හිතනවා.දැන් ඉන්නේ හිතේ දෙගිඩියාවකින් ප්‍රශ්නයක් ගැන.ඒකට මට විශ්වමාතාව සුභ පනිවිඩයක් දුන්නා.හැමදේටම ගොඩක් ස්තුතියි.ඔයාව මට මුනගස්සපු මගේ විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා.

  • @LovelySandy2002
    @LovelySandy2002 2 года назад +6

    File 1.. හරියටම මගේ හිතේ තියෙන දේවල් කිව්වා අක්කේ 😔

  • @UthpalaSachi
    @UthpalaSachi 3 месяца назад

    No 1-ඔයා කිව්ව දේවල් ඇත්ත..ඔයාටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ❤🙏

  • @harshiamarasekara5323
    @harshiamarasekara5323 2 года назад +5

    File number 2. මට හැමවෙලේම 11.11 , 1.11 , 12.12 වගේ angle numbers පේනවා. විශ්වයට ස්තූතියි. 🙏🖤

  • @NipuniKoshila-b5e
    @NipuniKoshila-b5e Год назад +2

    2 මගෙ ආදරෙ නැවත මට ලබා දුන් මගෙ හැම හීනයක්ම ඉශ්ට කරලා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤

  • @kavindyamaleesh4832
    @kavindyamaleesh4832 2 года назад +8

    හිතේ තියන දේවල් හරියටම කිව්වා බලන් හිටියා වගේ.මං හිතනවා ඉස්සරහට හැමදේම හරි යයි කියලා ගොඩක් පිං 🙂❤️

  • @Doomadzo
    @Doomadzo 14 дней назад

    මගේ ප්‍රශ්නෙට පිලිතුර ලැබුනා ... ඉතින් මේ විශ්වයට වගෙම ඔයාටත් ස්තූති ස්තුතියි

  • @nimeshbandara915
    @nimeshbandara915 2 года назад +5

    ලොකු අවුලක් ඉන්න වෙලාවේ මේක දැක්කේ 3 කියපු දේවල් සේරම ඇත්ත ඔබතුමියට ගොඩක් ස්තූතියි විශ්ව මහතාටත් ගොඩාක් ස්තුතියි මට මේ අවස්ථාවේ මේ වීඩියෝ එක පෙන්නුවට

  • @amaajanaka1049
    @amaajanaka1049 2 года назад +1

    3 ඇත්ත ඇත්ත ඇත්ත. කියන්න කිසිම අඩුවක් නැ. මට එපාම වෙලා ඉන්න මොහොතක් මේ. මාරම motivation එකක් දැනුනා හිතට. මම ඉවසනව තව ටිකක් මේ කියපු දේවල් නිසාම.. ඒවගෙම මම බලපු ඔයාගෙ අනිත් video වලත් කියපු සේරම දේවල් ඇත්ත. මේ දේවල් දකින්න සලස්වා පූ විශ්ව මාතාවට ඉස්තුති 🙏🙏🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 года назад +8

    බෙහෙවින්ම ස්තුතියි ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් ආදරණීය යටි සිතටත් ඉෂ්ට දේවතාවුන්ටත්🙏card 2,3 කියපුවා හරි❤️

  • @kaushimadushika709
    @kaushimadushika709 Месяц назад

    Number 3❤ අක්කා කියපු සේරම ඇත්‍ත. විශ්ව මාතාවට ස්තුතියි.ස්තුතියි. 🙏

  • @charanidesilva2656
    @charanidesilva2656 2 года назад +5

    ලොකු අවුලක ඉද්දී අහම්බෙන් මේක දැක්කේ ❤️ ගොඩක් ස්තුතියි නංගී අනේ මගේ හිතේ ප්‍රශ්නෙට විසදුමක් ලැබුණා ඔයාට ගොඩක් පින්❤️ ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි 🙏
    අංක 1

  • @hansiChamodya
    @hansiChamodya Год назад

    2 මන් මේ ගොඩක් හිත රිදීම් වලට මුහුන දෙන දවස් ටිකක් තමයි මන් ගොඩාක් බයෙන් හිටියෙ මට ඉස්සරහට ප්‍රශ්නයක් එයි කියල මට ලස්සන ප්‍රශ්න නැති ලස්සන දවස් ලබා දුන්නාට විශ්වයට බොහොම ස්තුතිය ❤❤

  • @sasifdo3642
    @sasifdo3642 2 года назад +5

    1/3 හරියටම....හරි හැමදේම කිව්වා....ගොඩක් පිං....විශ්ව මාතාවට ගොඩක් පිං🙏🙏❤❤මම මේ කිව්ව දෙවල් මේ විදියටම කරනවා ගොඩක් පිං....මම ගොඩක් වැටිලා ඉන්න කෙනෙක්🙏🙏🙏🙏😔😔අනෙ ගොඩක් පිං🙏🙏🙏🙏

  • @kvthushara3863
    @kvthushara3863 4 месяца назад

    අනෙ අක්කියෝ මට හරි සතුටුයි ..ඔය කියන හැම දෙයක්ම ඇත්තක් අක්කි...මා එක්ක ගොඩ දවසක් කතා කරෙ නෑ දැන් වෙනසක් පෙනවා මට හරි සතුටුයි අක්කි...මෙවා කරන ඔයාට ගොඩ්ක් තැන්ක්ස් ...අදරනිය විශ්ව මතාවටත් අනෙක වාරයක් ස්තුති ...❤❤❤❤❤❤

  • @malikakala3934
    @malikakala3934 2 года назад +6

    no 1 එක මට හිතින් හිතාගෙන හිටිය එක හරි ගොඩකි ස්තුතියි ස්තුතියි ගොඩක්🙏🙏❤❤🙏🙏❤❤❤🙏

  • @charithdilshan4039
    @charithdilshan4039 Год назад

    මම නම්බර් දෙක හැදුවේ ඇත්තටම ඔයාට පින් සිද්ධ වුණු මේ දේවල් දානවට නංගී නංගි ගොඩාක් පින් මේ සියලුම දේවල් ඇත්ත සත්තයි🙏🙏🙏

  • @pusithchamalaka1948
    @pusithchamalaka1948 Год назад +7

    File no 2 ❤️❤️
    හිත රිදුනු වෙලාවක මේක බැලුවේ...කියපු දේවල් හරියටම හරි ...❤️❤️❤️
    ඔබ තුමියව මුණ ගැස්වූ විශ්වයටත් මාගේ යටි සිතටත් ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏

  • @siwminisasikala9300
    @siwminisasikala9300 2 месяца назад

    මගේ සියළු පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🦋♥️♥️

  • @Universetime444
    @Universetime444 Год назад +6

    ඔයාගෙ රීඩින් හරියටම හරි😢😢😢 1 සහ 3 විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තූතියි❤❤❤❤

  • @kalaniliyanage8106
    @kalaniliyanage8106 7 месяцев назад

    (2) මගේ හැම දුකක්ම නැති කරලා මාව සතුටින් තියෙනවාට විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි. 🙏🙏🙏

  • @Liyange686
    @Liyange686 2 года назад +5

    Men number 3 eka hari ස්තුතියි ඔබට

    • @kumudunayana6797
      @kumudunayana6797 Год назад

      ඇත්තටම හරි කනස්සලෙන් හිටිය වෙලාවක මේක දැක්කේ ඉස්තුතියි

  • @ranudamayanthi2193
    @ranudamayanthi2193 Год назад

    Fail. 3. ඒ කියපු දේවල් ඔක්කොම ඇත්ත.හැමදාම මම ඔයාගෙ වීඩියෝ බලනවා.ඔයාගෙ පලමු වීඩියෝව ඉදලම බලනවා.දැන් වසරකට වැඩි කාලයක්.එදා ඉදන් අද වෙනතුරු කියපු හැමදේම ඇත්ත.ඔයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි.මම ලොකු ගැටළුවකට මැදි වෙලා ඉන්නැද්දි මේ වීඩියෝව බැලුවෙ දෙවනි පාරට.

  • @sisra739
    @sisra739 2 года назад +5

    3 හරි කියන දේවල් බොහොම ස්තුතියි ඔබට🌺

    • @anandapathmakumara9459
      @anandapathmakumara9459 2 года назад

      මන් තේරැවේ අංක 3කිව්ව හැමදේම ඇත්තටම හරි ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි මගේ හිත ගොඩක් කැඩිලා ඉන්නෙ මේ වෙලාවේ

  • @NiroshaShamali-pk7pc
    @NiroshaShamali-pk7pc 6 месяцев назад

    නම්බර් 2.ඔයා කිව්වා දේවල් ඇත්ත නංගියෝ❤ මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්වයට හදවතින්ම ස්තූතියි වන්ත වෙමි 🙏🙏🙏

  • @saduvlogs4750
    @saduvlogs4750 2 года назад +5

    අංක 3 ඇත්තටම මම් මාර ස්ට්‍රෙස් එකේ ඉන්නෙ හෙට එක්සැම් එක පටන් ගන්නවා ඩිග්‍රිරි එකෙ 😢තැන්කියු ඔබතුමියට

    • @chamika.s.k.
      @chamika.s.k. 2 года назад +1

      ඉටු වේවා හැම පැතුමන් තෙරුවණ් සරණයි විශ්ව මෑණියන්ගේ පිහිටයි

  • @kaushipremanayake6717
    @kaushipremanayake6717 Год назад

    Thanks Thanks Thanks
    ඔයාටත් මාගේ ආදරණීය වීශ්ව මැණීයන්ටත් ගොඩාක් ආදරෙයි අද මට සතුටුදායක පිලිතුරක් ලැබුණේ
    3 ❤❤❤❤❤

  • @nishanthasilva7297
    @nishanthasilva7297 2 года назад +5

    ඔයාගේ අනාවැකි මා විශ්මයට පත් කලා... 🙏🙏🙏

  • @ishuishu5965
    @ishuishu5965 Год назад +1

    File no 3 ඇත්තම කිව්වා අක්කි.මම එයා එනකම් බලන් ඉන්නේ.විශ්වමාතාවට ස්තුතිවන්ත වේවා❤️🙏

  • @kaveesamarakoon5232
    @kaveesamarakoon5232 2 года назад +9

    File no 1and 3 Thank you so much 😍 100% true

  • @HdhfHdhf-yg1rb
    @HdhfHdhf-yg1rb 5 месяцев назад

    Nu 3 බොහොම ඉස්තුතියි ඔයාට universes ekata thank s lot 🙏🙏🙏🙏🙏🙏

  • @paramiranasinghe9733
    @paramiranasinghe9733 2 года назад +5

    1,3 හරියටම හරි කියපු ටික☺️

  • @sayuridewnika662
    @sayuridewnika662 Год назад

    මේ ටිකේම අක්කගෙ වීඩියෝ බැලුවෙ....ඉස්සරහටත් බලනවා....මාව ශක්තිමත් වෙනවා මේ දේවල් වලින්.....🎉

  • @diliniamarasinghe7014
    @diliniamarasinghe7014 2 года назад +8

    Number 1 : Thank you Universe ❤️🙏

    • @kalumnishantha944
      @kalumnishantha944 Год назад

      Thank you oba thumiyatath wishwa mathawatathmm godak awlaka hitiye dan eke positive paththak dakka sathutui

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 2 года назад +1

    File no 1...මන් මේ පාර A/l කරනවා..මිස් කියපු සේරම දේවල් හරි...❤️❤️❤️❤

  • @thamirasandamali8437
    @thamirasandamali8437 2 года назад +5

    No 2 ඇත්තටම ඒ හැමදේම ඇත්ත ❤️❤️❤️❤️❤️

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 Год назад +2

    File no 2..කියපු දේවල් ඇත්ත .ස්තුතියි ඔබතුමියටත් .විශ්ව මාතාවටත් 🙏🙏🙏❤️

  • @dilkidilhani3948
    @dilkidilhani3948 2 года назад +12

    Pile 3. So accurate . Thank you ❤️

  • @lakshithasadaruwan9702
    @lakshithasadaruwan9702 Год назад

    1 ඇත්ත තමා හැමදේම ..විශ්ව මාතාවට ඉස්තූතී ♥️♥️
    හැමෝටම තමන්ගෙ ආදරේ ලැබේවා 🥰🥰

  • @ashiniwadduwage1218
    @ashiniwadduwage1218 2 года назад +2

    Pile no.3
    Thank you 💗💗🌼

  • @nilushikathilakarathne3316
    @nilushikathilakarathne3316 Год назад +1

    3
    Thank s ලොකු උදවුවක් උනා ඔයාගෙ reading 1ක මන් දැන් ඉන්න situation 1 ගැන අවබෝධයක් ගන්න

  • @DinithiDilhara343
    @DinithiDilhara343 2 года назад +3

    Card no 2. Thank you so much ❤ This video motivated me a lot 🌟

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 года назад +5

    File no. 01 akki😁 ඔයා කිව්ව ඒවා හරියටම හරි😯 මම ඉගන ගන්න කෙනෙක්.මම ආදරය කරන කෙනා මාව දාලා ගිහින් ඉන්නෙ අක්කි😭කැම්පස් වැඩ මොකුත් කරන්න හිතෙන්නැ.ආකර්ශණ නීතියෙනුත් කරන්න ඕන දේවල් හැම එකක්ම කරා.තව ඔයාගෙ චැනල් එකේ තියන සේරම කරා.මට එයා නැට්ගුව ඉන්න බෑ.අනෙ අක්කි ආදරය කරන කෙනා ගෙන්නගන්න ක්‍රමයක් කියන්නකො.එයා ආය එනවද මන් ළගට කියලා දැනගන්නත් ඕන මට.ඔයා කියන ඒවා හැමදාම වගේ හරි.thankyou hode♥️

  • @QueenTeesha
    @QueenTeesha Год назад

    File no: 1
    ඇත්තටම මම මේ වෙලාවේ හිටියෙ ගොඩක් ලොකු ප්‍රශ්නෙක ඉතින් ඒ ප්‍රශ්නෙ නිසා මම ගොඩක් දුකින් හිටියේ ඒත් ඇත්තටම මේ වීඩියෝ එකෙන් මගෙ ප්‍රශ්නෙට මට උත්තර ලැබුනා..ඉතින් ඒක නිසා මම දැන් සතුටින්...මම ඔයාගේ වීඩියෝස් ගොඩක් බැලුවා ඒ හැම වීඩියෝ එකකම මම ගැන හරියටම කිව්වා..ඔයා නිසා මගෙ ජීවිතේ දැන් ගොඩක් වෙනස් උනා akke..
    ඔයාට ගොඩක් ස්තූතියි
    ඒ වගේම මගෙ විශ්වයටත් ගොඩක් ස්තූතියි ... 🙏 ❤ 🌎

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 года назад +10

    I chose pile no.1'. As always your reading is accurate. I'm a very sensitive person, always get hurt for no reason. You gave a good advice for think more better & clear. I should go for a personal reading, near future. Thanks dear! 💐💐💐

  • @hansiprabodani3821
    @hansiprabodani3821 Год назад

    අනේ file 3 🥺🥺🥺 ඔව් එයා වෙනුවෙන් බල ඉදලා ඇති වෙලා මට ♥️♥️♥️♥️අනේ විශ්ව මාතාවට ස්තූතියි ♥️🙏

  • @Ms.panchi
    @Ms.panchi 10 месяцев назад

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🥺❤️‍🩹

  • @ThiliniMaheshika-xq1ed
    @ThiliniMaheshika-xq1ed Год назад +1

    No 1 කියපු සේරම ඇත්ත.විශ්ව මාතාවට ස්තූතියි.🙏

  • @Nethme-f8v
    @Nethme-f8v 6 месяцев назад

    No 02 ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏❤️

  • @NirashaSandaruwani
    @NirashaSandaruwani 4 месяца назад

    No 3 ඇත්ත කීවේ ස්තුති අක්කේ 🙏 ස්තුති විශ්ව මාතාවට 🙏

  • @amandisubasinghe
    @amandisubasinghe Год назад +1

    2..කියපු දේවල් ඇත්ත...හිතට මාර නිදහසක් දැනුනා... විශ්වයට ස්තූති වන්ත වේවා..🙏🌼🥺

  • @ashinshanabokumbura1551
    @ashinshanabokumbura1551 Год назад

    අවුරුද්දකට පස්සෙ බලන්නෙ...හොඳම දේවල්ම කිව්වා...thank you akki.than you mother universe 🌈❤

  • @yamunayamuna7122
    @yamunayamuna7122 Год назад

    ඇත්ත කිව්වේ 3බැලුවේ ගොඩක් පින් ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️❤️💕💕💕💕💕🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 года назад

    File NO3 Thanks Thanks Thanks ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @Natasha1234-d7u
    @Natasha1234-d7u Год назад +1

    File no 3 විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @giumibandara8399
    @giumibandara8399 2 года назад +2

    ඇත්තම කිව්වා..ගොඩක් පිං ලොකු ප්‍රශ්නෙක හිටියා හැමදේම අතාරින්න මන් හිටියේ.. ලොකු motivation එකක් 🙏🥺

  • @koshiladilhani7851
    @koshiladilhani7851 Год назад

    No 3 - ඔබතුමිය කිව්ව හැමදේම ඇත්ත . මන් ගොඩාක් මානසිකව වැටිලා හිටියෙ. දැන් උනත් මන් ගෙදරින් යන්න හැදුවෙ. මගෙ මහත්තයගේ ආදරේ මට උපරිමෙන්ම ඕනි. ඒත් එයා කරන කියන් දේවල් නිසා මට ජීවිතේ ම එපා වෙලා හිටියේ .. දැන් උන්ත මහත්තයා මන් ල්ග නෑ. උදේ කොහේහරි ගියා. මට කිව්වෙ නෑ.. මන් එයාට මැසේජ් එකක් දැම්මා.. ඒකට කේන්තියට යන්න ඇත්තේ.. ඔබතුමිය කිව්ව රීඩින් එක මටම කිව්ව වගේ.. ගොඩාක් පින් මිස් 🙏🙏🙏

  • @user-zz5zz7zk6b
    @user-zz5zz7zk6b 2 месяца назад

    ආදරෙයි මගේ රත්තරන් විස්ව මාතාව ංබට ගොඩක් පින් මගේ විස්ව මාතාව ට ❤

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 Год назад

    අක්කි කිව්ව දේවල් හරි මේක බලන්න කලින් හැමදේම එපා වෙල හිටියෙ ස්තූතියි විශ්වයට මේ විඩිඔ එක පෙන්නුවට ස්තූතියි අක්කි ඔයාට ස්තූතියි ගන දෙවියන්ට ස්තූතියි මගෙ ගාර්ඩියන් ඒන්ජල්ස්ලටත් ❤️🙏❤️ 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @AmandaAmanda-qx1fb
    @AmandaAmanda-qx1fb Год назад

    ෆයිල් නම්බ 3.කීව දේවල් හරියටම හරි.විශ්වයට ස්තුති 🙏🙏🙏

  • @lihiniwathsala8051
    @lihiniwathsala8051 Год назад

    wooow icant belive thiss 😮 ඇත්තටම මට හැමදේම එපා වෙලා business love all things ඇත්තටම කල්පනා කරලා බලද්දී මට ඒ තරම් හිතන්න දෙයක් වෙලත් නෑ thank you soooo much ❤

  • @anushkadrums8744
    @anushkadrums8744 Год назад

    Nmb 1 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️❤️❤️❤️

  • @prasannadinesh3224
    @prasannadinesh3224 Год назад

    number 1- Thank you very mach අක්කි.!!!🙏🙏🙏
    මේක බලන්න😥 කලින් ගොඩක් ගොඩක් දුකින් හිටියේ. සෑහෙන දුකින් හිටියේ .😪
    ඔයා කියපු දේවලින් mata mage මගේ හිතා දාගන්න පුළුවන් .🥲
    ඔයා කියපු විදියටම හැමදේම අමතක කරලා, වැඩ කරන්නම්☺️.ආයෙත් සැරයක් Thank you !!!🙏🙏🙏

  • @MalishaMadurangi
    @MalishaMadurangi Год назад +1

    1❤
    ස්තූතියි විශ්වයට🙏♥️

  • @dilukashiwanthi3768
    @dilukashiwanthi3768 2 года назад +2

    මම තේරුවේ අංක 3 කියපු සේරම ඇත්තක් .ඔබතුමියටත් විශ්වයටත් ගොඩාක් ස්තූතිය .

  • @KusumaSoma
    @KusumaSoma 4 месяца назад +1

    මාගේ උතුම් විස්ව අම්මට හදවතින්ම ස්තුති.මේවාගේ හොද ගෙදරක් මට ලබා දුන් නාට.බාබා සාඉත් පෙරසේම හොද කෙනෙක් කර දෙමින් මා සමග සතුටින් කතා කරන්වා.මේ හොද තත්වය එති කර දුන් මාගේ අදරනීය විස්ව මාතාවට අනේකවරයක්තුති.මෙඩම් මෙයි සහ බාබා සාඉට් හරීම හොද මිනිස

  • @chamarinisansala2030
    @chamarinisansala2030 Год назад

    Pile no. 1/4 දෙකම බැලුවා... දෙකෙන්ම හොඳ දේ ගත්තා අක්කේ ❤❤

  • @erangaudeshani5129
    @erangaudeshani5129 Год назад

    Number 3. Balagena idala wage kiwwa oya. 🙏🥺Aththatama hithata daraganna beri tharam loku prashneka hitiye. Hithata loku shakthiyak. Wiswasayak athi una🥺 godaak pin oyata.

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 Год назад

    ගොඩාක් ස්තූතියි . ගොඩක් පින් . ❤️ ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි . 🦋🌼💖❤️🌈 මගේ යටි සිතට ගොඩාක් ස්තූතියි .💖🦋❤️🌼🌈

  • @Hiru_S_Fernando
    @Hiru_S_Fernando 8 месяцев назад

    File no:03 ඇත්ත එපා වෙලාම ඉන්නේ… මම ආදරේ කරන කෙනා මාව බ්ලොක් කරලා.. මම එයා කතා කරයි කියලා තාමත් බලන් ඉන්නවා😊❤️‍🩹

  • @anushkadrums8744
    @anushkadrums8744 11 месяцев назад

    මාගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏❤️