සිහින් දිගටි නාසයක් ලබා ගන්න මිනිත්තු 5 ව්‍යායාම. Nasal exercises for a long sharp nose. Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 407

  • @Dinuratthnayaka
    @Dinuratthnayaka 2 месяца назад +2

    ඇත්තටම මේක ගොඩක් හොදයි මටනම් රිසාල්ට් තියනවා 😍 thanks akkiyo 💓

  • @hirunisankalpana4409
    @hirunisankalpana4409 3 года назад +27

    අක්කි ඔයාගෙ මේ දේවල් වලින් ඇත්තටම හොදම රිසල්ට් තියෙනවා .. කොන්ඩෙ වැවෙන්නත් කරන්න පුලුවන් එක්ස්සයිස් ගැන ටිකක් දැනුවත් කරන්න අක්කියො ගොඩක් පිං 🙏🙏🙏🙏🙏

  • @piyumichathurani8276
    @piyumichathurani8276 3 года назад +46

    ඇත්තමයි මේකෙන් හොද රිසාල්ට්ස් තියෙනවා . . .සති දෙකක් වගෙ යද්දි අඩු උන...තැන්ක් යූ අක්කියෝ ඔයාට

    • @uma9764
      @uma9764  3 года назад +6

      💛

    • @akshisamadhi9680
      @akshisamadhi9680 3 года назад +3

      Aththamada dear

    • @rupasinghess7660
      @rupasinghess7660 Год назад +2

      Mageth❤

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p 11 месяцев назад

      ​@@uma9764 Akke mama oyage personality ekata kamathi ani deal walta wada.
      Mama godakma kamathi de thamai oya kisima product ekak promote karanne nathi eka.
      Eka oya gana vishwas karanna loku hethuwak Una ❤
      Thank you for everything ❤

    • @SumithWs
      @SumithWs 6 месяцев назад +1

      Ane dr poddk kiynnko mta oya thada karala nahayata me excerise eka kale nththe mruduwada

  • @navodnanayakkara8538
    @navodnanayakkara8538 Месяц назад +1

    මන් දැන් සතියක් කරා හොද රිසාල්ට් තියනවා අක්කෙ තැන්ක් යූ❤✨

  • @saumyanethmalini7650
    @saumyanethmalini7650 2 года назад +19

    මේකන්ම් මටත් ප්‍රතිපල තියෙන්වා ගොඩාක් ස්තූතියි අක්කියෝ😍😍😍මගෙ නාසයෙ යට ටික් බෝලෙ වගෙ තිබ්බෙ ඒක ගොඩක් අඩු වෙලා අම්මගෙනුත් ඇහුවම කිව්වා වෙන්ස වෙලා කියල 😊😊මන් හිතුවෙ නැ එක මට අඩු කරගන්න් පුලුවන් වෙයි කියල

  • @KumariMarasingha-b2g
    @KumariMarasingha-b2g 5 месяцев назад +6

    2:29 පටන්ගැන්ම

  • @chamikasadeep2402
    @chamikasadeep2402 3 года назад +9

    Tq අක්කෙ මටත් නයහ ලොකු ප්‍රශ්නයක් තියෙනවා 😔 මන් ඔයා කියපු විදියටම කරලා බලන්නම් 😊

  • @Chandifernando7031
    @Chandifernando7031 3 года назад +22

    මූන මහත් කරගන්න ඔයා කියලා දීපු වීඩියෝ එකත් හරියටම හරි උමා❤️. මේකත් ඒ වගේම වෙයි කියලා අනිවාර්යයෙන් හිතනව.. double chin නැති කරගන්නත් වීඩියෝ එකක් කරන්න උමා❤️❤️

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 года назад +17

    🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥අනිවාර්යයෙන් මේකේ results tiyenwa....මන් තමයි අක්කට කිවුවෙ මෙහෙම විඩියෝ එකක් ගේන්න කියලා ..බොහොම ස්තුති අක්කී ...මන් ඉතින් අනිවාර්යයෙන් කරලා 4ටෝස් එවනවා අනිවාර්යයෙන් අක්කී ..🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥

    • @Lily-bw7ie
      @Lily-bw7ie 2 года назад

      Oyge nahaya dn hrighnd. Loku udauwak oy eka kiwwoth

  • @lakshidn3554
    @lakshidn3554 3 года назад +26

    අක්කියෝ මන් මේක කරා.අනේ ශෝයි ගොඩක් හොද result thiyenw .oyt thank you. බුදු සරණයි සියලු දෙනාටම

    • @sllion2006
      @sllion2006 3 года назад

      ඔයා මේක සති කීයක් කලාද dr

    • @lakshidn3554
      @lakshidn3554 3 года назад +2

      @@sllion2006 එහෙම ලොකු කාලයක් කරේ නෑ .සතියක් විතර එක දිගට කරා ඉඩක් තියෙන හැම වෙලේම.දැනුත් සැරින් සැරේ කරනවා.රිසාල්ට් හොදයි.

    • @sasmithadineth9756
      @sasmithadineth9756 2 года назад +1

      ඇත්තටම හරි යනවද 🤔

    • @lakshidn3554
      @lakshidn3554 2 года назад

      @@sasmithadineth9756 ම්ම්ම් ඔව්ව්ව්

    • @hashinimadhumali3312
      @hashinimadhumali3312 2 года назад

      oya ki parak dawasata karada kiynnko plz

  • @LeoAngelo00507
    @LeoAngelo00507 Год назад +14

    හයියෙන් නහය අල්ලන්න එපා නහය තව ලොකු වෙනව.තිබුණට වඩා ලොකු නහයක් ඕනෙ නැත්නම් මෘදුව මේ exercise ටික කරන්න

    • @Sasmitha15
      @Sasmitha15 4 месяца назад

      ඇත්තමද

  • @anilrathnayake4253
    @anilrathnayake4253 4 месяца назад

    අනේක වාරයක් ස්තුති මිස් ඔබ තුමියට❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 3 года назад +2

    මම විඩියෝ එකක අහල එවිවා මගේ කමිමුල් දෙ⁣පැත්තෙ පික්මන්ටිටෙෂන් ගැන මට අද වෙනකමි පිලිතුරක් ලැබුනේ නෑ. මම දන්නෙ නෑ දැක්කෙ නැතිව ද කොහොමද කියල. ඒ උනාට සමහරු අපි දාන දේවල් බලන්නේ නැහැ පින්තූරැ ලියන්නෙත් නැහැ කරදරයක් ද දන්නේ නෑ කමක් නෑ සතුතියි හිතට දුකයි.💕

    • @uma9764
      @uma9764  3 года назад +3

      මගෙ channel එකේ 123,000 ට ආසන්න subscribers ප්‍රමාණයක් ඉන්නව. 70ට වැඩි වීඩියෝ ප්‍රමාණයක් තියෙනව. දවසට 1000 ගණනක් comments දානව. මේවගෙන් එකක් දෙකක් miss වෙන එක සාමාන්‍යයයි. ඒකට සමාවෙන්න. ඒත් මට හොඳට මතකයි මම ලඟදිත් ඔයාගෙ comment එකකට reply කළා. මේ වගේ comment දකින අනිත් අයත් හිතයි මම reply කරන්නෙ නෑ කියල.
      Suncream ගාන එක අනිවාර්යයෙන්ම කරන්න. Skincare routine එකක් follow කරන්න. මම කියල දුන්න මාස්ක් දාලා බලන්න

    • @malijayaraj7130
      @malijayaraj7130 3 года назад

      @@uma9764 ගොඩක් සතුතියි

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 6 месяцев назад +1

    Thanks dear onna mn hamadama oyage video eka balan hamadama karanawa adarei adarei ❤❤❤

  • @sampathbandara4644
    @sampathbandara4644 3 года назад +8

    බොහෝමත්ම ස්තූති. ❤️❤️👍👍

  • @ureshasajini-pn1df
    @ureshasajini-pn1df 10 месяцев назад

    Matath best results thiyenawa 😍 thank you akkiyo

  • @WOD-777
    @WOD-777 Год назад +3

    අක්කි මගේ යටි තොල ටිකක් මහතයි ඒක නිසා ලිප්ස්ටික් එකක් වත් යූස් කරන්න බෑ කැතට පේනව ඒකට කරන්න මොනව හරි කියන්න කෝ❤🥺

  • @kaveekahagalage4783
    @kaveekahagalage4783 3 года назад +3

    Akkiiii dimple hadaganna vidiha gena....ibrows wawaganna vidiha gena video ekakuth oniii

  • @madhushi5234
    @madhushi5234 3 года назад +36

    ඔයා මුනට කියලා දුන්නු එකත් ගොඩක් හොදයි . මේකත් ගොඩක් වටිනවා අක්කි. මට ෂුවර් මේකෙනුත් හොද රිසාල්ට් ගන්න පුලුවන් වෙයි . තෑන්ක්ස් අක්කි 😘❤️❤️❤️

    • @uma9764
      @uma9764  3 года назад +1

      Thank you so much 💓

    • @apsaragunathilaka6727
      @apsaragunathilaka6727 3 года назад +4

      මගේ වයස අවුරුදු 25 යි එත් මගේ වයසට වඩා වයස පෙනුමයි අනේ..මට වැඩිමල් අයත් අක්කා කියලා කතා කරන්නේ මනසික වදයක් එක

    • @rashmi2057
      @rashmi2057 3 года назад

      Matat e problem ekama thiyanawa

    • @Kavindi-ke9ep
      @Kavindi-ke9ep 3 года назад +4

      @@apsaragunathilaka6727 ඔයා බය වෙන්න එපා .ඔයා කඩල පිටි පැක් එක මූනට දාන්න.සතියට දෙපාරක්.. workout කරන්න දවසක් ඇර දවසක්. ඒ අස්සෙ කොන්ඩෙට කරපිංච තෙල් ගන්න.කොන්ඩෙ shine වෙයි. හාල් වතුර ඔලුවෙ ගාල විනාඩි20 තියල හෝදන්න සතියට පාරක්. පුලුව්න් හැම තිස්සෙම පලතුරු කන්න.තෙල් පිටි කෑම අඩු කරන්න .අත්දැකීමෙන් කියන්නෙ. අපේ අක්ක කෙනෙක්ට ඔයාගෙ ප්‍ර්ශ්නෙම තිබ්බ.මේ දේවල් කරාට පස්සෙ එයා දැන් හැමොටම වඩා තරුන පාටයි.ඇගයි කොන්ඩෙයි shine 😍

    • @Kavindi-ke9ep
      @Kavindi-ke9ep 3 года назад

      @@rashmi2057 ☝️

  • @nawodhyawickramasinghe4168
    @nawodhyawickramasinghe4168 2 года назад +6

    අක්කි මං ඔයාගේ වීඩියෝස් හරිම ආසාවෙන් බලන්නේ....මට චූටි කාලේ ඉදන් පීනස තියනවා ඉතිම් නහය ලොකුයි ගොඩක්,නහයේ අර කැපිලා පේන ඉරි පේන්නේ නෑ ඉදිමිලා වගේ මේක ඒ ප්‍රශ්නෙට හරි යයි නේද අක්කේ??

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 года назад +6

    නංගි ඔයාට තෙරුවන් සරණයි හැමදාම ඔයාගේ වීඩියෝ..මම බලනවා

    • @uma9764
      @uma9764  3 года назад

      බොහොම ස්තුතියි

  • @sujaniegodawaththa2810
    @sujaniegodawaththa2810 3 года назад

    godak watinawa.mewani Vedio karanna ...tawa tawat labewaa ...

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 6 месяцев назад

    Diear pls athe udi paththa tikak reli wage thiyenawa ekatath deyak kiyannako pls manike ❤❤❤

  • @ella.loowa.6474
    @ella.loowa.6474 3 года назад +2

    Akkiiioo godakk thank you...anee akkii plzz droopy nose tip ekk short upturned nose tip ekk krgann (diga nose ekk kota karagnn ) exercises tikk kiyl dennkooo ...plzzz akkah🙏🙏😐😔🌹🌹🌹god bless you akki

    • @ella.loowa.6474
      @ella.loowa.6474 3 года назад

      Ane akkii mee video ekk karl dankoo plzzz 🌹😔🙏

  • @dinushika.
    @dinushika. Год назад +1

    අක්කි ඔයාට පින් හොදද මන් මූන පිරිපුන් වෙන excercise කරා සති 2 ක් උද්දි රිසාල්ට් අවා 😊❤

  • @amandi281
    @amandi281 4 месяца назад

    ගොඩාක් ස්තූතියි ❤😊

  • @rushaniranathunga3474
    @rushaniranathunga3474 3 года назад +4

    Akki oyge hinawa mara lassanai ane..oyge lips lassanai ...

    • @uma9764
      @uma9764  3 года назад

      Thank you so much 💓

  • @kumarns2318
    @kumarns2318 3 года назад +1

    Tnx akkiyo godak watinawa tip hini kara ganna vidiyath kiyala denna ko plzzzzzzzzz

  • @PANDAGAMING-i1q
    @PANDAGAMING-i1q 3 года назад

    Akki issarahata apu දත් adaganna kramayak nadda please reply dannaaaaaaa 🙏🙏🙏🙏🙏🙏

  • @nishadijayasooriya9197
    @nishadijayasooriya9197 3 года назад +5

    Mn asama akkige as dekatai nahayati🤗

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 6 месяцев назад

    Thanks budu saranai ❤❤

  • @unkonwn-123
    @unkonwn-123 2 года назад +3

    මෙකත් කරලා වෙන exercise ටිකකුත් කරොත් ප්‍රශ්නයක් වෙයිද reply plzzz🤕

  • @madaraliyanage1945
    @madaraliyanage1945 3 года назад +6

    Oya godaaak lassanai akkii..balan hitiyta athi hithen naa....😘😘😘

    • @fathimariska4330
      @fathimariska4330 3 года назад

      Akke atthatama mage nahaya wenas wuna akkki oyata godak pin akki 🥰🥰🥰🥰🥰🥰🥰budu saranai akke

  • @samindisisiliya8823
    @samindisisiliya8823 3 года назад +6

    Thank you 🙏💜️

  • @Ashinijayasekara
    @Ashinijayasekara 8 месяцев назад

    Akke asymmetrical face eka gana video ekk krnnko

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna3953 3 года назад +4

    හිනා වෙන කොට ඇති වෙන රැලී නැති කරගන්න විඩීයෝ එකක් කරන්න කෝ

  • @Kaushiiii__
    @Kaushiiii__ 3 года назад +9

    තැන්කිව් අක්කී..අද ඔයා ගොඩක් ලස්සනයි 😁🤗❤️

  • @RuviniDilshani-to8fn
    @RuviniDilshani-to8fn 4 месяца назад

    Akke upper lip loku ekatath excrise ekk krnnko

  • @samadhisawmya2227
    @samadhisawmya2227 2 года назад +1

    තොල් දෙක පොඩි කරගන්න ක්‍රමයක් කියන්නාකො🥺💔

  • @lucky-my3hf
    @lucky-my3hf 3 года назад +4

    අක්කේ මගෙ නහය දිගයි..ලොකුයි නහය කුඩා කරගන්නයි මට අවශ්‍ය..😪😪😪😪
    ඒ නිසා නහය කුඩා කරගන්න ව්‍යායාම වීඩියෝ එකක් කරන්නකෝ...😔😔

    • @uma9764
      @uma9764  3 года назад +2

      Meken eka thama wenne

    • @lucky-my3hf
      @lucky-my3hf 3 года назад +1

      @@uma9764 Thank u akki😍😍

  • @kuvinthatashina7690
    @kuvinthatashina7690 2 года назад +28

    කන් ලස්සන කරන කන් වල ලොකු ගතිය නැති කරන,ව්‍යායාම කියන්නකො පින්සිද්ද වෙනවා❤️🙏

  • @s.ayodyashyamila8276
    @s.ayodyashyamila8276 3 года назад +2

    Thanku akke Meka ma oyagen illapu video ekak

    • @uma9764
      @uma9764  3 года назад +1

      Thank you so much 💛

  • @mychanel4371
    @mychanel4371 3 года назад +3

    Akke mage nahaya digai mewa kalahama diga gathiya adu kara ganna puluwanda

  • @nl4357
    @nl4357 3 года назад +1

    Akki ath deka agili sihin karana video ekak karannako

  • @dammikasampath711
    @dammikasampath711 Год назад +2

    මෙයා දිනක්ශි වගේ පේන්නේ මට විතරද ❤❤❤❤

  • @sameerasampath5880
    @sameerasampath5880 Год назад

    අනේ අක්කි නහය කැඩිලා කැත වෙලා නහය උඩ ඉස්සිලා තියෙන්නේ පට්ට කැතයි ඒක හදාගන්න බැරිද මට එපා වෙලා තියෙන්නේ....අනේ riply ekak dennako......🥺🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imashimadushani7913
    @imashimadushani7913 2 года назад +3

    නිකට පොඩි කරගන්න පුළුවන් ව්‍යායාම තියනවා ද අක්කේ

  • @ws-wp4mq
    @ws-wp4mq 3 года назад +3

    Thank you නංගී තෙරුවන් සරනය්

  • @a.p.priyangikaudayangani5343
    @a.p.priyangikaudayangani5343 7 месяцев назад +2

    හරි ගානට ආවට පස්සෙ මේක කරන එක නැවැත්තුවොත් නහය තව ලොකු වෙයි ද?

  • @linihope
    @linihope 2 года назад +1

    Face shape eka wadi karaganna video ekk karannko

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 6 месяцев назад

    Thanks miss ❤❤godak wedagath

  • @unkownchanel7264
    @unkownchanel7264 3 года назад +7

    අක්කි මගේ නහය ගොඩක් කොටයි පොඩි ටිකක් ලොකු කරගන්න ව්‍යායාම ටිකක් කියන්නකෝ😭🙏🏻

    • @ahamadhasbulla
      @ahamadhasbulla 3 года назад

      Nahaya kotanan lanuwak Dala adinna 😂😂😂

    • @y6991
      @y6991 2 года назад

      🤦

    • @maheepalaranathunga6456
      @maheepalaranathunga6456 Год назад +4

      aneh nahe chutima wena thrmt lssnine.ethkot mune photos selfi mara lssni.oya wasanawanthi.muna godak photogenic ethkota😍

  • @ChampaDilrukshi-r8s
    @ChampaDilrukshi-r8s 6 месяцев назад

    මහත් වීම ගැන vedio නැද්ද?

  • @chathu6911
    @chathu6911 3 года назад +2

    Akki face eke tyn open pores nethi kragnna widiyk kynnko

  • @lakmalimuthumuni3179
    @lakmalimuthumuni3179 3 года назад

    aththatama es deka lassana kara gnna.e kiynne kisima hedayak ne akke es deke ekatath video ekk dannko menika

  • @sandunikajayasinghe6550
    @sandunikajayasinghe6550 Год назад +1

    Akki oken nhaya ලොකු වෙයිද

  • @maheshikaudayangani1562
    @maheshikaudayangani1562 3 года назад +1

    Akke pls nahaya mada kalu pata line ek nathi karagnna widiya gana video ekk hari akka danna kramayk hari kiyannako..

  • @DenethSamarawera-p2n
    @DenethSamarawera-p2n 3 месяца назад

    Hade awata passe digatama kare nethiunoth thibuna vidiyatama wenawada

  • @wasanavidanapathiranawasan1729

    Ane akki papuwa hadagann vedio akak karannako plzzzzzz

  • @senurirandima2581
    @senurirandima2581 3 года назад +8

    As deka lassanta udata shape krgnna vidiyk kynnko akki.❤

  • @nilukarathnayaka9430
    @nilukarathnayaka9430 2 года назад +3

    Thanks akki .oya godak lassanai..

  • @pyumimalisa3259
    @pyumimalisa3259 2 года назад +1

    Thank you so mach.❤❤❤

  • @hayafathi9215
    @hayafathi9215 3 года назад +1

    Wow, superb video ❤❤

  • @සංසිකුලරත්න
    @සංසිකුලරත්න 3 года назад +5

    Thank you..akkii💛💛

  • @sewminikawindya7219
    @sewminikawindya7219 3 года назад

    aththtama hariyanwad akke

  • @i2328
    @i2328 3 года назад +1

    Akke hugak wedagath thank you.. 😍. Nalala adu karagnn exsizeuth kiya dennko

    • @uma9764
      @uma9764  3 года назад

      Thank you so much 💛

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 3 года назад +1

    Akke mage nahaya chottak depeththen issila wage thiyenne.nikatata mahapata engili thada krla badara engili 2n nahaya depeththen ethulata press krma eka hariyaida

  • @hemalimuditha3693
    @hemalimuditha3693 3 года назад +1

    Akku aiya ekkath ekathu wela home vedio ekak oni

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 года назад +5

    Thank you ❤😍

  • @nishuahinsaahinsa4112
    @nishuahinsaahinsa4112 3 года назад +1

    Nahaya uda kalu ira nethi karana deyak kiynnko akke plzz

  • @DenethSamarawera-p2n
    @DenethSamarawera-p2n 3 месяца назад

    Newaththuwama newatha thibuna vidihatMa wenawada

  • @ahinsaahinsa7678
    @ahinsaahinsa7678 Год назад

    Akki diga tikak adu kara ganne kohomada mage nahaya tikak digai adu kara ganne kohomada😢

  • @gaming8028
    @gaming8028 Год назад

    nahaye paththak adai eka meken nathikaraganna puluwanda.ekiyane poddak idimila thiyenawa.nash peththa ganata ahuwenawa issarahakotasa.anith paththe echcharama na

  • @hiru4885
    @hiru4885 3 года назад

    Ane akki issarahata bada ena eka nawathinna mona hari kramayak kiyala dennako please . Oyage video godak wadagath una mata .thank you so much. ane akki please ekata mokak hari kiyala dennako ❤️

  • @JKushanthi
    @JKushanthi 3 месяца назад

    Nangi mage nahaya uda. Kalu irak thiyanawa aka yanna monawa hari kiyannako

  • @kovitanya44
    @kovitanya44 3 года назад +1

    Akka puluwn nm as dekath tikak loku karaganna lassana shape ekak ganna exercise kyala dennako pls

  • @madumalikumari132
    @madumalikumari132 3 года назад +1

    Kammali wala gehila thibbe den tik hari gihin oya ki dipu excersize kr thnx uma 💜💜💜

    • @uma9764
      @uma9764  3 года назад

      Harima sathutui

    • @madumalikumari132
      @madumalikumari132 3 года назад

      Thawa deyak hada ganna tiyenwa es godak yata gihin gilila tiyenne oya ki dipu excersize ek kr results kiynnm godak thnx hode parissamata inna budusaranai

  • @Kawya-m4u
    @Kawya-m4u Год назад

    Mn meke pala weni weni yata karana eka witharai kare e unata tikak hari gihin thank you

  • @nisansalawasana2549
    @nisansalawasana2549 3 года назад +2

    Thank you..nangi...😘

  • @samphatfranando8276
    @samphatfranando8276 3 года назад +1

    Anee nangi eye massage ekakut karannako

  • @chathurivinoda7628
    @chathurivinoda7628 Год назад

    As loku karana viyayama kiyala dennako

  • @wijayakumara3966
    @wijayakumara3966 7 месяцев назад

    අක්කෙ මගේ නහය ගොඩක් දිගයියටින් ටිකක් මහතයි😢😢

  • @darkeagales6963
    @darkeagales6963 3 года назад +13

    නහය පොඩි කරගන්න පුළුවන්ද අක්කේ

  • @Ashinijayasekara
    @Ashinijayasekara 8 месяцев назад

    අක්කෙ නාසය ඇද එකට මේ exercise හොදයිද

  • @dushrekyy9138
    @dushrekyy9138 2 года назад

    තොල් ලොකු කරගන්න විදියත් කියලා දෙන්නකෝ අක්කි

  • @NewcityMotors-c2v
    @NewcityMotors-c2v Месяц назад

    Akke awurudu 2 babekta meka karanna hodada

  • @wickramasinghechandrawathi1511
    @wickramasinghechandrawathi1511 11 месяцев назад

    Attatama meken nahaya hadaganna puluvanda math karanm
    Godak aya mt kiwwa karanna be kiyala

  • @poddidarkmafia279
    @poddidarkmafia279 2 месяца назад

    ❤❤❤❤Ela

  • @roshinidambagolla7929
    @roshinidambagolla7929 3 года назад +2

    Ada makeup harima lassanai

  • @chathurikawijesinghe-n4g
    @chathurikawijesinghe-n4g 2 месяца назад

    මුහුනේ කුරුලෑ නිසා ඇති වූ වලවල් නැති කරගන්න පුලුවන්ද.

  • @shermilajayaneththi7996
    @shermilajayaneththi7996 3 года назад

    Akki hip ektth hod excercise kiyl dennkoo

  • @janidusathsara7443
    @janidusathsara7443 3 года назад

    Akki me kramaya boysalatath use karanna puluwanda .

  • @Senashasavindi814
    @Senashasavindi814 9 месяцев назад +1

    akke man meka kara karata passe hari giya ita passe man karana ek nawaththuwama ayeth nahaya loku una ita passe man ayemath kara karann karann nahaya loku wenawane man dan mokakda karanne......please reply😢😢

  • @menolisathsarani8241
    @menolisathsarani8241 2 года назад

    Akkiii....me exercise ekai kammul piripun krana exercise ekai dekm ekata kalata kmk ndda akkiiii...plz reply krnnko

  • @omeshukshan6205
    @omeshukshan6205 5 месяцев назад

    කුරුලැ වලට ත් මොන හරි දෙයක් කියන්න කො😊

  • @ishanichathurika8558
    @ishanichathurika8558 3 года назад +1

    Akki aes wate bibili neti karanna monawada karanna oni

  • @arunimendis9174
    @arunimendis9174 3 года назад

    Uma puluwannam nasaye uda thiyena kalu ira nethi kara ganna vidihak kiyana 🙏

  • @ashanilakmali5222
    @ashanilakmali5222 3 года назад +1

    Akki dimple hadaganna puluwan excercise tikakuth kiyannako

  • @manelmangalika4627
    @manelmangalika4627 3 года назад

    Nangi oyaga wadasataha mm balanawa thanks

  • @Achiniwimalathuga
    @Achiniwimalathuga 4 месяца назад

    අක්කෙ මූනේ මහත ගතිය අඩු කරන්නත් පුලුවන් වීඩීයො එකක් දාන්නකො 😢