ගෙදරදීම බ්ලැක්හෙඩ් වයිට්හෙඩ් නැති කරන ක්‍රම | Blackheads Whiteheads Removal at Home | Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 696

  • @dilkinimesha4140
    @dilkinimesha4140 4 года назад +65

    ගොඩක් වටින දෙවල් ඔයා කියලා දෙනවා ඇත්තටම ඔයාගේ විඩියෝ කොයිතරම් සාර්ථකව ද කියලා ඔයාව දැක්කම පේනවා ඇත්තටම ගොඩක් ලස්සන කාන්තාවක්

  • @thilakasriyalatha4264
    @thilakasriyalatha4264 4 года назад +100

    තව කෙනෙක් ලස්සන කරන්න පුළුවන් හදවතෙ කිසිම තරහක් ලොකුකමක් ඊරිසියාවක් නැති කෙනෙකුට විතරයි 😊 ඒ වගෙ අයගෙන් එක්කෙනෙක් තමා ඔයා කියන්නෙත් 😊😍💖💖💖💖

  • @DK-pw6wc
    @DK-pw6wc 4 года назад +6

    මාසෙන් හෝ මාස එක හමාරෙන් වගේ මහත් වෙන්න පුලුවන් විදියවල් ගැන වීඩියෝ එකක් කරන්න අක්කී....

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 года назад +21

    ඔයාටත් බොහොම ස්තුතියි නංගී , අනිත් අය ලස්සනට තියන්න උත්සාහ කරන ඔයා ගොඩක් ලස්සනයි ,,තවත් ලස්සන වෙන්න ඕන ,,😍😍😍😘😘😘

  • @dewmidilthara6213
    @dewmidilthara6213 4 года назад +7

    මන් දැකපු කිසිම අඩුපාඩුවක් නැති ලස්සනම ලස්සන ගොඩක් අවන්ක කාන්තාවක් තමයි අක්කි ඔයා. ඒ නිසා අක්කි කියල දෙන දේවල් බයක් නැතුව try කරන්න පුලුවන් . ❤️🌼

  • @dishmagimhani5149
    @dishmagimhani5149 4 года назад +5

    Thanks අක්කේ.මගේ මූණෙත් තියන එකම ප්‍රශ්නෙ තමයි මේ.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

    • @uma9764
      @uma9764  4 года назад +1

      💛

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 года назад +1

      හ්ම්ම් ............
      Yaluwa අපිවත් subscribe කරගෙන යන්න බුදු සරණයි ඔයාට යාළුවා

    • @dishmagimhani5149
      @dishmagimhani5149 4 года назад

      @@nawathenatv-tv5252 subscribed your channel😍

  • @nuskanaleem8470
    @nuskanaleem8470 4 года назад +142

    කවුද මම වගේ vedio එක බලන්න කලින්ම like එකක් දන්නේ...

  • @hiruwarnakulasooriya8936
    @hiruwarnakulasooriya8936 4 года назад +5

    අනේ අක්කියෝ හොදම හොද මාතෘකාවක් අද කතා කරේ❤️ ගොඩක් ස්තූතී අක්කියෝ💞 මේ වගේ වීඩීයෝ ඉදිරියට සාර්ථක ලෙස කරන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා🌸පරිස්සමින් ඉන්න✋ 😇 සතුටින් ඉන්න

  • @darshikamadhushantha9808
    @darshikamadhushantha9808 4 года назад +2

    ගොඩාක් වටින වීඩියෝ එකක්.අක්කිගෙ වීඩියෝස් බැලුවහම හරියට බඩගින්නෙ ඉදලා බඩ පිරුණ වගෙ.ඒ තරම ආසයි අක්කී

  • @nisansaladilrukshi836
    @nisansaladilrukshi836 3 года назад +4

    Thank you ❤️❤️❤️ තව තවත් ඔයා ලස්සන වෙන්න ඕනි 🥰🥰🥰

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 года назад +1

    ගොඩක් වැදගත් නොදන්නා දෙවල් ගොඩක් දැන ගත්ත බොහොම ස්තුති

  • @kasunkasun1855
    @kasunkasun1855 4 года назад

    මම හරියටම කිවුවනේ.ඔයාගේ videos බලලම මම දන්නවා.thnx akki.බුදු සරනයි.

  • @niroshakumuduni5198
    @niroshakumuduni5198 2 года назад +2

    අක්කෙ හොද සන් ක්‍රීම් එකකුයි නයිට් ක්‍රීම් එකකුයි කියන්නකෝ...ප්ලීස්

  • @Gagana26902
    @Gagana26902 2 года назад +2

    godak watina upades tikak oya dunne akki, blackheds whiteheads walata gaana ewanam hamoma kiyanawane, eth oyawage hoda upades dena aya hugak adui💜💜💜 oyata deergayu wewa

  • @shehanisandareka8235
    @shehanisandareka8235 4 года назад +3

    හුගක් thank you අක්කේ. හරිම වටිනවා මේක. ලස්සනට ඉන්න කියා දෙනවට හුගක් ස්තූතියි.❤😘

  • @නිසන්සලාඋදයන්ගනි

    අදමයි බැලුවේ ගොඩාක් පින් ඔයාට අක්කියො නොදැන හිටපු ගොඩාක් දෙවල් දැන ගත්තා බොහොම ස්තුතියි මගෙ තියනවා පොඩ්ඩක් ඔයා කියපු දෙවල් කරලා බලන්නම් බොහොම ස්තුතියි

  • @susinichamika8429
    @susinichamika8429 3 года назад +1

    Akki kisima ahnkara kamak na.anik ayage subscribersla wadi unama comment ekakatawath reply krnne na.mn akkage channel eka patan gaththa mul dawswala idnma video baluwa.godak wadagath dewal kiynwa.apiwa lassana krnna upades dena oya hamadama lassanat inna one.keep iy up akkio ❤❤

  • @randikailashini2888
    @randikailashini2888 4 года назад +2

    Thanks akkiyoo mat gdk wedagath video ekk meka..hemotama tyna getaluwak..ada lassnai..budusaranai😘😘😘

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 4 года назад +1

    ඔයා කියලා දේවල් ගොඩක් වැදගත් .ස්තුතිය ඔයා ට .ඔයා ලස්සන ට ඉන්නවා

  • @himapiyumini205
    @himapiyumini205 4 года назад

    baln hitpu vedio ekk akki..blnna issellma comment eka damma... Mokada akka mona krth hodai kyla dnnwne ❤️all the best akki

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 года назад

    ඔයත් ලස්සනයි කතා කරනවත් ලස්සනයි ..බොහොම ස්තුති උපදෙස් වලට ...🧡🧡🧡🧡🧡

  • @kawshanimunasinghe4215
    @kawshanimunasinghe4215 3 года назад +2

    Akki clenup ekak karannako

  • @livebandcolombo2638
    @livebandcolombo2638 4 года назад +1

    Muhine kalu ennanta behathak kiyannako

  • @chamodibhagya909
    @chamodibhagya909 2 года назад +2

    ගොඩාක් වටින වීඩීයෝ එකක් . තැන්කිව් අක්කී 🤗

  • @chamodilakshani2590
    @chamodilakshani2590 4 года назад +1

    Akki mama oyage video lagadi beluwe Videoclip godak watinawa.oya godak lassanai ......

  • @playgames6134
    @playgames6134 3 года назад +2

    අක්කි..
    ඔයාට ගොඩක් thanks අපිට මේවා කියා දෙනවට

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Год назад

    තෑන්ක්ස් අක්කී.ට්‍රයිකරලා බලන්නම්කෝ❤❤❤

  • @ananthashamali5863
    @ananthashamali5863 3 года назад

    හොඳට kiyala danawa muna කම්මුල dapathta නහය uda kalu pata wala godak thnka s

  • @chathurikahansamali8905
    @chathurikahansamali8905 4 года назад +4

    අනේ අක්කි මගේ ගොඩාක් තියනවා බ්ලැක් හෙඩිස් වයිට් හෙඩ්ස් 😔 මන් මුනට ෆෙශ් වොශ් දානෝ 3පාරක් දවසට 😔😔 පිම්පල්ස් ගොඩ මගේ 😔😭

    • @uma9764
      @uma9764  4 года назад +1

      Ah ehenm muna wash karanawa wadi nisa enawa athi nangi. Wash karana gaane moisturizer eka ganawada

    • @chathurikahansamali8905
      @chathurikahansamali8905 4 года назад

      @@uma9764 moisturizer ekak wenuwt alo gel thmi gnne 😔 akki mn godak sawabawika dewal krnne multhani mitti dn masa 3k ganwa hoda brand ekkin gtheth eth result ne mt kaha aljik mt pissu wage welawkta 😔😔

  • @kanchanavijerathna6622
    @kanchanavijerathna6622 4 года назад +2

    Akke mata prashnayak thiyanawa mata dan 27i mage konde dan sudu wela monada karanna one

  • @chandragalappaththi4690
    @chandragalappaththi4690 2 года назад

    Thank මගේ හම ටිකක් වියලියි.හොඳ මොයිස්චරයිස් ක්‍රිම් එකක් කියන්න

  • @ishuu5061
    @ishuu5061 3 года назад

    Thnkq akki💛.. nahaya depaththa hama yanawa wagee wenne ai akki ekat use kranna puluwn deyak kiyannakoo 😐

  • @KDrama_x16
    @KDrama_x16 4 года назад +2

    මම නම් ඔයාගේ කට දිහා තමයි බලං හිටියේ ලස්සනයි ඔයා.😘😘😘

  • @Nk-jb3dz
    @Nk-jb3dz 4 года назад +1

    akke age mahath kereganne tips nadde

  • @thilinimadushani8713
    @thilinimadushani8713 4 года назад +3

    අනේ අක්කි ponds cream එක හොදයිද

  • @samanthi8596
    @samanthi8596 4 года назад

    තැන්කියු නංගියෝ ගොඩාක් හොඳ දේවල් තමා ඔයා කියලා දෙන්නේ
    ලස්සනට ඉන්න කවුරුත් ආසයි නේ

  • @Ravindi_00
    @Ravindi_00 3 года назад

    Akki oyage channel ekta ada thamai mulinma awe. Godak watina video ekak. Akkiwa subscribe krlma patan gtta. ❤️Akke puluwannam munata use krnna puluwan honda sunscreen ekak kynnko

  • @skedirisinghe2750
    @skedirisinghe2750 4 года назад +1

    අම්මෝ අක්කී හොය හොය හිටියෙ athtamai oya nm ape hitha kiywanwa....adarei adarei akki ..💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @hashanmadushankalaiya7356
    @hashanmadushankalaiya7356 4 года назад +1

    ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනව අක්කෙ,මම හැම වීඩියෝ එකක්ම බලනව තැන්ක් යූ ඔයාට

  • @rmnr369
    @rmnr369 4 года назад

    Thanks mage thawa prashnayak oya wisandala dunna ada. Oya black dress ekata mara look ekakne. God bless you.

  • @amigirl901
    @amigirl901 Год назад

    අනේ අක්කි කකුල් වල තුවාල කැලැල් ඉවත් කර ගන්න option එකක් කියන්නකෝ 😳

  • @oshinihansika8125
    @oshinihansika8125 4 года назад

    Akki oya godak ලස්සනයි ඊයේ idan තමයි ma akkige video balanna ගත්තේ hari පැහැදිලිව කියලා denawa akkige අලුත් video ekak enaka balan හිටියේ comment ekak danna thank you akkiyo ❤️❤️☺️☺️😘😘🤗🤗😍😍

  • @ශශිනි
    @ශශිනි 8 месяцев назад

    අපෝ පුදුම වදයක් ඒකනම් ❤ස්තූතිය

  • @anuanula3825
    @anuanula3825 3 года назад

    Pigmanteion වලට කියන්නකෝ

  • @nirupanishanthi1800
    @nirupanishanthi1800 4 года назад +3

    ගොඩක් වටිනා video එකක් .ස්තුති

  • @dilinichandima3908
    @dilinichandima3908 4 года назад +3

    Akkiyoo oyta hrii adreii enknmai bln inne .apu gmnma awe blnna ..kta krddi bln inna asa hithenwaa 🤗🤗..

  • @ypkarunawantha4570
    @ypkarunawantha4570 4 года назад

    Akkiyooo ada vedio eka nam godakkk watinawa....godakkk wedagath dewal dena gaththa...

  • @sewwandisewwandi1776
    @sewwandisewwandi1776 4 года назад +2

    Thanks akki...😘😘 ane akki mage face eke kiri bibili wage hama welema danawa..aka nathi wenna treatment ekak kiynnko plzzzzzz😣

  • @samanthi8596
    @samanthi8596 4 года назад +2

    මමත් ඔයාගේ වීඩියෝස් බලනවා
    ඔයා හරිම ලස්සනට කතා කරන නිසා මම ගොඩක් ආදරෙයි ඔයාට

  • @nikininimsara1854
    @nikininimsara1854 3 года назад +1

    Hoya Hoya hitpu video ekk akkiyo thnx ❤️❤️👍

  • @binuliimashi411
    @binuliimashi411 4 года назад

    akkiyo kohomda oyt. godak weadagth,watina video 1kak .me wge dewal kiyl denwta oyt thanks .adrei hamdamth❤prissamin inna.thawa me wge video's one.danneathi dewal oygen godak igena gttha me wenknma.❤❤❤

  • @simplehacks5705
    @simplehacks5705 4 года назад +1

    අක්කේ unwanted hair මුහුණෙ පාලනය කරන්නේ ආයෙත් නොහැන විදියට විසදුමක් දෙන්න හොදට පැහැදිළව කියලා දෙනවා බොහොම ස්තූතියි හොද නයිට් ක්‍රීම් කියන්කො

  • @sithara4276
    @sithara4276 4 года назад +1

    Akki combination skin ekt hoda moisturizer ekk kynnko

  • @ChutiMenika-e9x
    @ChutiMenika-e9x Год назад

    Akke mat sudu wenna ganna hoda kirim eke kiyanna ko

  • @nimshanawodhi9754
    @nimshanawodhi9754 2 года назад

    Ada thama akkiyo oyage video mulinma balanne.. godak watina dewal kiyala denawa😇

  • @anushapriyadarshani7752
    @anushapriyadarshani7752 4 года назад

    Akke mata hoda day and night cream ekk kiyannako....

  • @nishanthiliyanage7345
    @nishanthiliyanage7345 3 года назад

    Prigmantation valata creem ekak kiyanna pleas

  • @amandirajangana9464
    @amandirajangana9464 4 года назад

    godak vatina upades tikak akki thanks oyta godak mn masa ganaka idala blackheads nisa vidawanawa.. mewa thyana munakata hoda cleanser ekkuth kiyannko..

  • @ravindumadushan2434
    @ravindumadushan2434 2 года назад

    Akkiyo girlge love juce bona eka hodada

  • @thejamadhuwanthi7288
    @thejamadhuwanthi7288 3 года назад

    Akke kammul wala thiyen ewatn nethi karalma danna berid

  • @නදීකානදීකාලෂ්මී

    ගොඩාක් ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියෝ

  • @gayanigamage6451
    @gayanigamage6451 3 года назад

    Akke nahaya uda kalu irak wage tinawa monawada karanna puluwan plz reply .

  • @fathimariha1982
    @fathimariha1982 3 года назад

    Hoda sun cream ekak kiyanna akkiyo..

  • @nishanthichandrasena4443
    @nishanthichandrasena4443 3 года назад

    අක්කේ නෝමල් ස්කින් එකකට හොද ෆේස්වොශ් එකක් කියන්න කෝ

  • @nimecraft1268
    @nimecraft1268 2 года назад

    Combination skin ekata Hariya surb ekak kiynko

  • @tharushikanethmi5527
    @tharushikanethmi5527 4 года назад +1

    akki body shop brand eke vitamin e body butter ek hodaida

  • @taneesharathnayake8359
    @taneesharathnayake8359 4 года назад +1

    Thanq so much akki...me video eka nm mta godaaaaaaaaaaaaaak watinwaa......😙😙😙😙😙😙😙😙😙💗💗💗💗💗💗💗💗

  • @krishakrisha5386
    @krishakrisha5386 3 года назад +1

    Thank you....godak watina dewal oya kiyala denne.adareyi hamadama.

  • @sanojisithara5446
    @sanojisithara5446 2 года назад

    Akki hoda suncream ekak kiyannako 🥺

  • @Nk-jb3dz
    @Nk-jb3dz 4 года назад +2

    konde straight kerene lasime tips nadde hamedame straight kondeyak teya ganne

  • @d.pkaveeshaapsaripathirana7820
    @d.pkaveeshaapsaripathirana7820 3 года назад

    Apita gdrdi komarika wln jel ek hada gnn pluwnd?

  • @kdimuthu3920
    @kdimuthu3920 4 года назад

    Akki shine aedumakata danna puluwan juwalari tikak pennannako

  • @sewminisandadinithi3974
    @sewminisandadinithi3974 4 года назад +2

    Akki oyage treatment harima පැහැදිලි ,thanks a lot ♥️

  • @asithnimashan653
    @asithnimashan653 2 года назад

    Mata කියනවද. තෙල් සමට හොද සන් කිම් එකක් plzz

  • @harshiperera1792
    @harshiperera1792 4 года назад

    Ane akki harima watinava oya kiyala dena dewal. Aththatama man harima adarei akkta.. Ada lipstick colour ekath godak lassanai. Ekath kiyanna brand ekai, number ekai😘🙏

    • @uma9764
      @uma9764  4 года назад

      Brown lip pencil ekak

  • @wijayanthiperamuna
    @wijayanthiperamuna 3 года назад

    ස්තුතියි අක්කේ...පුලුවන්නම් ඔයාව contacts කරගන්න නම්බර් එකක් දෙන්න 🙏 මගෙ මුහුනේ කිසිම දෙයක් යුස් කරන්න බෑ..බැලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් එනවා..අනේ අක්කේ මම මොනාද කරනනන ඕනා..මොනාද ගන්න ක්‍රීම් , ටෝනර් , වගේ දේවල් ගැන දැනගන්න ඕනා.ඔයා හොඳයි හැමෝම වගේ නෙවෙයි. ඔයාගෙන්ම රිසල්ට් පේන නිසා ඔයා හොඳ දෙයක් කරනවා කියලා ෂුවර් කරන්න පුලුවන්. ස්තුතියි ඔයාට 🙏

  • @c.a.dissanayake7878
    @c.a.dissanayake7878 Год назад

    කට වටේ ප්‍රදේශය kalu වෙන එකට මොකක්ද කරන්නේ akkiyoooo.. මගේ එහෙම kalu වෙලා තියෙන්නේ හෝර්මෝන unbalance වෙලා නිසා 😪 ඒකට විසදුමක් කියන්නකෝ

  • @isharadilhani2832
    @isharadilhani2832 4 года назад

    Tnx akke . Godak watina video ekak. ❤👌👍 akke apple sider ganna hari, hada ganne hari kohomda. Akke combination skin ekkta use krnna hoda mona wage ingredients thiyena products da kiynnko akki. Plz

    • @uma9764
      @uma9764  4 года назад +1

      Supermarkets wala thyanawa nangi

    • @isharadilhani2832
      @isharadilhani2832 4 года назад

      @@uma9764 e kiynne akke saamanyayen mn thora ganna ona mona ingredients thiyena products da

    • @uma9764
      @uma9764  4 года назад +1

      Eka vinakiri ekak. Ewage okkogema ingredients ekai

    • @isharadilhani2832
      @isharadilhani2832 4 года назад

      @@uma9764 tnx akkeee. 👍👍❤❤

  • @indranigamhewage9281
    @indranigamhewage9281 4 года назад

    Godak hodai...api nodanuwathwe kerane waredi godak dane gatta...tawath lassene wene dewal goooook kiyela denne....😘😘😘

  • @ireshathanul.budusaranai6166
    @ireshathanul.budusaranai6166 4 года назад

    Asawen balaporoththuwen hitapu vidiyowak woooow💖💖,akki mama ,DR-RASHEL BLACK MASK.COLLAGEN CHARCOALS PEEL OFF FACLAL MASk aeka pavichchi karanawa ane aeka hodaida kiyannako,,aekata tikak mama sudu wela deparai MASK aeka damme dan mata bayak danenawa ae sudu vima nisa,,ane pilithurak denna,,oyage pahadili karima godak wadagath bs akki

  • @anuperera8594
    @anuperera8594 4 года назад

    Akkiyoo oyage video godak watinwa.godak dawalegan gann puluwan💝💝

  • @rameshmusic6083
    @rameshmusic6083 2 года назад

    akke me backhead valata blesma cream aka hodada

  • @yummyfoods775
    @yummyfoods775 3 года назад

    Apple sider viniger hemadama ganna onada akki

  • @Hansi384
    @Hansi384 7 месяцев назад

    Hii akke mage nose eka madin kalu patata irak wage awith eka enne peenasata eth nathnam heethalatalu eka ayin karanna puluwan kramayak kiyannko plzzzzzzz

  • @Pazi_w
    @Pazi_w 4 года назад +1

    akkiyo bella wate,ath yata kalu wena ekt video ekk krnnkoo plzz

  • @quinzaquinza5835
    @quinzaquinza5835 4 года назад +1

    Oily skin ekata koi wage moisturiser ekakdha hodha ??? Normal moisturiser pawichi karanna puluwandha

  • @beehhhseeyani3453
    @beehhhseeyani3453 4 года назад

    Akki mage muna ruma tiyanawa tikak wadepura akata swabawekawa natiwanna prdaks akak denna

  • @madushikaranathunga8467
    @madushikaranathunga8467 4 года назад +4

    Aneee mamai ada 1st..

  • @AnushaKet
    @AnushaKet Год назад

    Mage mhuna tikak viyaliyaktadeyak kiyanna

  • @jinadithomas
    @jinadithomas 8 месяцев назад

    karat fashwash aka hodaida ganna

  • @AchiniNavodya-h9q
    @AchiniNavodya-h9q Год назад

    Mage mune kalu lapa thiyenawa e deka hodaida

  • @bae.___5606
    @bae.___5606 3 года назад +3

    අක්කී මට lips රෝස කරගන්න හැටි කියන්න්කෝ

  • @renukadamayanthi269
    @renukadamayanthi269 3 года назад +4

    අනේ අක්කී මගෙ මුලු මුනෙම කුරුලෑ කැලැල් ගොඩයි.කලු තිත් ගොඩාක් .මම මොකක්ද කරන්න ඔනේ කියලා කියන්න .ඔයාට ගොඩක් පින් අක්කේ.

  • @prabagunarathna7502
    @prabagunarathna7502 3 года назад

    Akke alovera ganawa nm sathiyakata dawas kiyak wage ganda oneda?

  • @priyangikahettiarachchi1725
    @priyangikahettiarachchi1725 4 года назад +1

    Thanks UMA
    Ane uma mata kiyannako කොන්ඩෙි ලස්සනට shiny ගතියට ගන්නේ කොහොමද? කියා.

  • @nilminiranasinghe1917
    @nilminiranasinghe1917 3 года назад

    Godak hodai akke oyage programme eka.

  • @hasininimanthika8825
    @hasininimanthika8825 4 года назад

    Akki hamadama godak watina dewal kiyala denawa..

  • @thisarikalpana
    @thisarikalpana 11 месяцев назад

    Akke dawasagane karata kamak nedda

  • @nethmianjalika7287
    @nethmianjalika7287 4 года назад +2

    ඇත්තමයී අක්කියෝ ගොඩාක් වටිනවා මේ video එක..මාත් whiteheads කරදරේට විසදුමක් හොයන කෙනෙක්..අක්කී thank you soo much..love much අක්කී😍😍💞💞😘😘😘😘😘😘

  • @dinushikaprasadini5125
    @dinushikaprasadini5125 3 года назад

    Dehi , komarika eka man karanawa akki eka godak hodai munata 💖