Drill Team Presents Ayomaya (අයෝමය) ft. Manasick, MasterD & BEE

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии •

  • @DrillTeamWestnahiraOfficial
    @DrillTeamWestnahiraOfficial  6 месяцев назад +36

    Kataka live in concert | Tickets available now
    katakaliveinconcert.com

  • @SANUKA
    @SANUKA 2 года назад +1093

    Manasick × Master D × Bee 🎶
    Supiriyakk🔥🔥🔥

  • @realmaster.d
    @realmaster.d 2 года назад +813

    Yes

    • @theasaa5193
      @theasaa5193 2 года назад +4

      Gammak oii❤🖤

    • @kavinga6093
      @kavinga6093 2 года назад +2

      Ammo master..💯😍

    • @zurii_07
      @zurii_07 2 года назад +11

      තක්කෙට වෙන්න තියෙන දේ දන්න
      හැංගි ඉන්න බල්ලෝ රොත්ත වරෙන්
      යුද්දෙට යන්න යුද නොකර ඉන්න දන්න
      මුඩු උත්තමයෝ අතින්
      -MASTER D♥️

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 года назад +2

      Master D 😍💪

    • @keshma157
      @keshma157 2 года назад +1

      🙏🖤

  • @bigdoggythemc
    @bigdoggythemc 2 года назад +1303

    මානසික් & මාස්ටර් මෙක පිස්සුවක් ඔයී ✊🏽

    • @sumii03
      @sumii03 2 года назад +7

      Loku boss 🥺🖤

    • @erandaprageeth8205
      @erandaprageeth8205 2 года назад +4

      sudu aluth ekk denne kwdd wattuwa

    • @SENEHAZA
      @SENEHAZA 2 года назад +14

      ප්‍රියතම රැපර්ගෙ ප්‍රියතමයා 😗🤟

    • @vihangac.i8252
      @vihangac.i8252 2 года назад +4

      Hi😀

    • @theekshanasilva9277
      @theekshanasilva9277 2 года назад +4

      ඔය උනුහුම මැද ආදරේ ගැලුව පිටාර!!!

  • @KAMAJ
    @KAMAJ 2 года назад +304

    ගිනි පුපුරු

  • @Kaali
    @Kaali 2 года назад +2409

    තමංට හොඳටම පුලුවන් දේ පැත්තක තියල බොරුවට බෝඩ් එකක් උස්සන් පාරට ගිහිං voice cut දීල ඇඟ බේරගන්න රංගනලා අතරේ කලාවෙන් අවංකව විප්ලව කරන උන්..! ❤🔥

  • @momomalayaa
    @momomalayaa 2 года назад +600

    අරගලයට ජයබෝ❤️🔥🤘

  • @ZikkAmalli
    @ZikkAmalli 2 года назад +1916

    Master D & Borna ♥️🇱🇰✊🏾 For the people

  • @KingLotuss
    @KingLotuss 2 года назад +460

    Drill Team 🖤

    • @Fchphskso
      @Fchphskso Год назад +11

      පින්නය 🤣🤌

    • @thunder_god_raiden1.0
      @thunder_god_raiden1.0 Год назад +3

      Lotaa🖤

    • @The_Travel_Hub
      @The_Travel_Hub Год назад +1

      ​@@Fchphskso😅

    • @Toon_TicklesLOL
      @Toon_TicklesLOL Год назад +3

      මේන් ගොතයෙක්

    • @DilhaniJayashingha
      @DilhaniJayashingha 11 месяцев назад +2

      Topi mewa ahuwat hariyata terunm gannea na ne hip hop kiyan eka eka rap rap kiya kiya mal sindu kiyannea😂😂😂 hariyata baluwoth topith mewa dish wash

  • @DrillTeamWestnahiraOfficial
    @DrillTeamWestnahiraOfficial  2 года назад +575

    #giveusourmoneyback #gotagohome
    bnfr.link/ayomaya
    තාන්නම් බොරු හුරු මාන්න නම්
    දහඩිය බොගේ බොට අවමාන නම්
    සමාජය කරයි බොට කුරුමාන නම්
    මාර්ගය මග තවත් අවදාන නම්
    එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය!
    රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය!!
    දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය!!!
    කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය!!!!
    සිංහයින් කාලේ හරි කොපුවට කඩුව දාන්න
    මර්ධනයට මැදගිල්ලක්ම පාන්න
    මගේ ප්‍ර ප්‍ර ප්‍ර ප්‍ර ප්‍රමාණ
    කෝ සුවාරිස්? කෝ දාස හපුවලාන?
    උඹේ අයවැයටමයි ඔක්කොම ගොත
    උන් "හීන් සැරයේ" විද්දා උඹේ බැංකු පොත
    ජන ගඟකට එක් වෙයන් පොද!!
    සිංහ කිරි එරූ මෑණියන්ගේ ජාති වාදී යොද
    ඌ සාගරේ පලන් සූරයෙක්
    උන්ගේ "කන්දේ ගෙදර"ම කනත්තක්
    මමයි සෙනෙරත් පරණවිතාන
    උන්ගේ ඉතිහාසේ ගොඩදාන පුරුද්දක්, ඒක පුරුද්දක්!!!
    මං දන්නවා බොලගේ චක්කරේ
    ඉල්ලලා සිංහල අක්කර උබලයි පත්කරේ
    පොඩි කාලේ ඉඳන් රජයි පුරෝහිතයි
    මට විශ්වාස නෑ, පිහිටෙන් "විජය පත්තරේ"
    තාත්තෙක් වගේ ඇනපු ටොක්කක් මේක
    "සිංඤෝරේ" උබටයි, සුනිල් ගී!
    උන් "අපිට සැදුව අපේ ලෝක"
    නිකං බයිස්කෝප් බැලුව වගේ සුනිල් ටී
    බොලගේ බඩේගින්න ඇවිලිලා ඒ ගින්න පාගන්න බයයි උනත් "කාලෝ"
    උන් දේවදාසි වගේ පාර්ටි දාන්නේ නිසා නෙමෙයි යකෝ පාරෝ
    ඇයි නිදහසක් සමරලත් පොදු ජනතාවට විතරක් බාධා,
    ගනිං ගලවලා බාටා සද්දේ සෙනගක ස්පාර්ටා,
    තාන්නම් ගනී, හරි ගාන නම්,
    කඩෙත් ගිහින් තවත් මදි, ගුටි කාලනන්,
    තවත්බලා ඉඳ බෑ කරබාලනම්,
    මාව නවත්තන්න බෑ තග දාල නම්!!
    තාන්නම් බොරු හුරු මාන්න නම්
    දහඩිය බොගේ බොට අවමාන නම්
    සමාජය කරයි බොට කුරුමාන නම්
    මාර්ගය මග තවත් අවදාන නම්
    එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය!
    රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය!!
    දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය!!!
    කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය!!!!
    උන්ගේ උගේ පවුලේ අවුල
    දුරින් ගව්වේ ගව්ව පතුරා ඒ දුසිරිත් මාන්නය
    කරින් තාම තනිකර මිනිස්සුන්ගේ ප්‍රාණය
    ගැබ් ගත්තු තුන්හෙල හරක් සත්තු
    මනස්කාන්ත වු ගැබ් ගෙලක්
    නාමී අම්මාගෙන් ඉල්ලා හඩයි
    වායු තලේ පුරා සරයි
    ඉතින් උන්ට සද තරන් කරන් දුර ගමන් ගොසින් එන්න සිරි සිත සිරකරයි
    අසම තැනක සිට සබද සම සමග
    රිදෙන විස විදින අස වැසිල්ලකින් ලද
    අසම උස මුදුනෙන් බැස වරක දවසක්
    ඔය දෙඇස් ඇර සවන් පත් විදා සිව් දෙස
    මං නම් ඉන්නේ ඝන අදුරේම වස්සන්න
    බල්ලොත් එක්ක නිදාගන්න වෙයි
    දෙන්නෙපා රට මැක්කන්ට
    හිස් වෙලා ගියා කලගෙඩි
    මොලගෙඩි බෙලිගෙඩි
    ඇතුලේ වස්සන්න
    ගලබඩ වත්ත ඉන්න තැනින්
    ගිඩි ගිඩි ගිඩි කියල බස්සන්න
    බරපතලම යථාවාදී කතාවකට ඉඩදෙන්න
    නිසි බර පතලක් නැති උනාම පිටවෙන්න
    කාටද බැරි ගෙදර ඉඩකඩම විකුනන්න
    කාටද බැරි සැපතක් කියාන අම්මට පිටදෙන්න
    මට පුළුවන් කොටන්න ඇටසැකිලි වෙනකම්ම
    බිත්ති පුරා අදින්නම් කැපුණු ඇගිලි පුරුකෙන්ම
    හිසකපා ඉවරයි පරපුරක අළුවෙන්න හැසිරෙන්න
    නිහඩව ඉන්න පිරිසට මෙන්න විසිවෙන්න
    තාන්නම් බොරු හුරු මාන්න නම්
    දහඩිය බොගේ බොට අවමාන නම්
    සමාජය කරයි බොට කුරුමාන නම්
    මාර්ගය මග තවත් අවදාන නම්
    එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය!
    රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය!!
    දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය!!!
    කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය!!!!

  • @hamilton69
    @hamilton69 2 года назад +66

    PISSUWAKKKKK

  • @GeemathBeats
    @GeemathBeats 2 года назад +61

    Master X Manasick = Boom

  • @Lazy-banana.
    @Lazy-banana. Год назад +41

    මාස්ටර් ඩී මානසික් ලග
    ගූ ගොඩක් වට පඩයි කල්ලියම
    රැප් සෙල්ලං පොඩි උන්ට පදිරී
    ගහපං කනට මේ රැප් පෙන්න පෙන්නම
    West coast
    West නාහිර 🌹🖤✌️

  • @dulanarx
    @dulanarx 2 года назад +364

    Welldone boys 🔥 🔥 🔥 අරගලයට ජය..!!!

  • @sudeeradilshan
    @sudeeradilshan 2 года назад +9

    Yo yo boys 🔥👊🏻

  • @andun
    @andun 2 года назад +256

    "මාව නවත්තන්ඩ බෑ තග දාලා නම්" Real srilankans felt it 🇱🇰✊🔥. #GoHomeGota2022

  • @AsithMusick
    @AsithMusick 2 года назад +32

    ඔන්න පටන් ගත්තා 😼 සිංහල රැප් ඇවිලෙයි දැන් 👊🥵 .ජයබෝ ♥️

  • @muh4md
    @muh4md 2 года назад +185

    මට අවුරුදු 27යි. මේකෙ ඉන්න ගොඩක් උං මේ ආසන්න වයස් වල අය. මතක තියාගන්න ආයෙත් අපේ ජීවිත කාලෙ ඇතුලත මේ වගේ අවස්ථාවක් එන එකක් නෑ. උං හොරකම් කරපු උඹලගේ හීන වලට මැකිල යන්න දෙන්න එපා. වයසට ගිහින් පුටුවක් උඩට වෙලා කල්පනා කරද්දි පසුතැවෙන්න වෙයි. මොරාල් අප් කරගනින්. අරගලයට ජය ✊
    #GoHomeGota2022

    • @thenotorious4773
      @thenotorious4773 2 года назад +4

      respect brother.

    • @emanside3519
      @emanside3519 2 года назад +4

      aniwaryenma aiya 🇱🇰💪

    • @ViuSriLanka
      @ViuSriLanka 2 года назад +1

      , respect

    • @vidurasanka2566
      @vidurasanka2566 2 года назад +1

      Sira

    • @mr.j6365
      @mr.j6365 11 месяцев назад

      Matath 26 machn api school wala 9,10 wasare innkota ekaleh ahuwe 2010 wage manasik manaklpitha rap eyala wenma level ekaka inneh eka apita hithannwath ba eth meh karuma rate meh kollnta thanak hmbenneh na meh rata hadnnth ba saho meh kalaknni 225- 1 innkm 😂❤

  • @givanthanimesh7436
    @givanthanimesh7436 2 года назад +92

    3:22 - 3:27 වෙනුර එදිරිසිංහ, ත්‍රීමාවිතාන , නිෂ්මි නම් නොකී සියළු සිසු විරුවන් තත්.5 කින් මතක් කලා 💔💔🔥🔥🔥

    • @sandy1481
      @sandy1481 2 года назад +2

      can u explain this story bro?

    • @dvfx5339
      @dvfx5339 2 года назад

      @@sandy1481 ruclips.net/video/veGu78_wH-U/видео.html

    • @krevinthomas2484
      @krevinthomas2484 2 года назад +4

      @@sandy1481 sisu wiruwo

    • @GLOBAL_TV-011
      @GLOBAL_TV-011 5 месяцев назад

      @@sandy1481kapunu agili purukenma le valin biththiye aluvve Venura edhirisinghe.😢😢thrima vithana gana vennoni passe kivve gini thibba kathava. Gassena kathavak kivve thrima vithanava amanushikava marapu aya thama hodin innava, meeka eyalaa ahuvama parana mathaka mathak veyi kiyala kivve

  • @vimudeshan5868
    @vimudeshan5868 2 года назад +304

    අරගලයට ජයෙන් ජයම වේවා...කොහොමත් ඔක්කොටම කලින් උඹලා අරගලය පටන් ගත්තා...එදා ඉඳන්ම ඒක දන්න උන් උඹලා එක්ක හිටියා...මානසික් x මාස්ටර් Thank you legends.... 🖤👿🖤

  • @thisaraneelawala7442
    @thisaraneelawala7442 2 года назад +211

    Spitting 100% facts..මාස්ටර් ගේ verse එක lyrics බලන් නැතුව තේරුම් ගන්නවත් බැ 🥲
    Goosebumps

  • @තනි_කලු
    @තනි_කලු 2 года назад +67

    මේක සැර වැඩී 🥵 සැහෙන තේරුමක් සෑහෙන ගැම්මක් සෑහෙන පීඩනයක් ඒ වචන වල 💪

  • @LakshanPamesh
    @LakshanPamesh 2 года назад +41

    "මාව නවත්තන්ඩ බෑ තග දාලා නම්" *Real srilankans felt it* 🇱🇰. #GoHomeGota2022

  • @MAStudios-MaCuz
    @MAStudios-MaCuz 2 года назад +148

    Master & Manasick 💥💥
    ගොඩක් හිතල තෙරුන් ගන්න වෙනවා 🤯🤯🔥
    Lyrics on fire 🔥🔥🔥🔥🔥🔥

  • @tk97394
    @tk97394 2 года назад +60

    "මං නම් ඉන්නෙ ගණ අඳුරෙන්ම වස්සන්න"
    පටන් ගත්තු දවසෙ ඉදන් drill team bornala ,masterd වගේ එක අතක තියෙන ඇඟිලිගානටත් වඩා අඩු ගනනක රැපර්ස්ල ඇඟිල්ලෙන් ඇන ඇන කියපුවගෙන් ටිකක් හරි තේරිලා මිනිස්සු කොන්ද කෙලින් හිටගන්න පටන් ගත්තම.............I feel it😌

  • @redhummer8166
    @redhummer8166 2 года назад +46

    Drill team + MasterD සෑහෙන පාරක් අහන්නම ඕනෙ තේරුං ගන්න. හිතල ලියන්න කොහොම level එකක ඉන්නෝනෙද. Hats off bros එකෙන්ම. 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @lemonke9990
    @lemonke9990 2 года назад +34

    "කඩේ ගිහින් තවත් මදි, ගුටි කාලනන්" We all know who it is.

  • @kaveenpathirana1197
    @kaveenpathirana1197 2 года назад +19

    Degree එකක් තියෙන ලංකාවේ රැපර් කෙනෙක් Master D 🔥🔥 ඒ වචන වල ගැඹුර නම් හිතාගන්න බැරි තරම්...🔥🔥❤️

  • @thimiramadhawa
    @thimiramadhawa 2 года назад +157

    අරගලයට ජය වේවා ...
    මනසික් × MASTER D අවශ්‍ය මොහොතේ අවශ්‍යම විදියට 🔥💥

    • @worldtuty8768
      @worldtuty8768 2 года назад +1

      ජය වේවා.....🥳🤩

  • @Sali955-k7w
    @Sali955-k7w 2 года назад +78

    අරගලේ ගීතය!!! 🇱🇰🇱🇰🇱🇰💪
    මේක තමා real rap artist ලා මේ වෙලාවෙ කරන්න ඔනේ.. උබලාගේ හිතේ තියෙන අරගලේ දාපන් රැපකින් එලියට!

  • @kawinduekanayaka1829
    @kawinduekanayaka1829 2 года назад +65

    මේක උබල කල්තියා පටන් ගත්ත එකක්,සතුටුයි දැන් හරි මිනිස්සුන්ට ඒක තේරුන එක❤️💪

  • @yasurupanduka5451
    @yasurupanduka5451 2 года назад +64

    කවුරුත් කතා කරන්නේ නෑ බීට් එක ගැන. බීට් එක තමා හොදටම කලේ. BEE❤️

  • @asithawijayasinghe
    @asithawijayasinghe 2 года назад +54

    Manasick & Master D ආසම දෙන්නා. මේකේ Manasick ගේ කෑල්ල FB එකෙන් දැකලා පිස්සුවක් වෙලා තිබ්බේ. MasterD you 🔥. මුළු ඇඟටම වදින්න මේ රැප රටටම. ජය !!!🔥❤️

  • @skg7592
    @skg7592 2 года назад +7

    2:42 Master Ge rap eka next level ammoo wachana tika

  • @anilalmeida6279
    @anilalmeida6279 2 года назад +30

    "රොක් වෙලා සවිය ගනින් බන්"
    අරගලයට ජය!!! As always drill team with the revolution ❤️❤️❤️🔥🔥🔥

  • @Finix_
    @Finix_ 2 года назад +18

    මෙන්න රැප්🥺ඇග හිරිවැටෙනවා..Drill Team ♥️manasick, master සුපිරියක්❤️

  • @gowanthamahesh4553
    @gowanthamahesh4553 2 года назад +34

    සුපිරියක් කාලෙකින් බෝනා love you Drill Team westna ...

  • @GO-id2mq
    @GO-id2mq 2 года назад +5

    3:03 woww again hats off OMG THE FLOW JUST KILLING ME

  • @Era-LK
    @Era-LK 2 года назад +68

    Drill Team - Westනාහිර ft Master D 💜️
    "ඒ කාලෙ" ඉඳලා මොළ හිල් කරපු පිල 💜️
    #62992 #ThePeoplesRappers

  • @nethumdeshan4964
    @nethumdeshan4964 8 месяцев назад +14

    ❤❤️‍🔥From 2024 are you here 🥵

  • @Omal_Editz
    @Omal_Editz 2 года назад +11

    #borana 𝙼𝙰𝙽𝙰𝚂𝙸𝙲𝙺 #masterᗪ
    #Drill team 𝚆𝙴𝚂𝚃නාහිර
    #එක්වෙලා සවිය ගනිල්ලා
    #gotagohome

  • @keshma157
    @keshma157 2 года назад +1

    2:57 බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන සද්දෙ 😍🖤

  • @shihanlanthraofficialyoutube
    @shihanlanthraofficialyoutube 2 года назад +4

    අරගලයට පණක් 💛🖤

  • @dsmirkmusic2588
    @dsmirkmusic2588 Год назад +7

    යක්ෂ beat එකක් bee 🥺❤️

  • @dinethchandrasena
    @dinethchandrasena 2 года назад +31

    බෝනා ft මාස්ටර්. 😍 next level 🇱🇰❤🏴
    for the people 🇱🇰 Anthem of people 🇱🇰

  • @SubeeOfficial
    @SubeeOfficial 2 года назад +1

    ඇඟේ මයිල් කෙලින් වුනා 🔥

  • @chamaraperera935
    @chamaraperera935 2 года назад +23

    For the peoples 💪🔥🔥🔥❤🔥🔥.අවශ්‍ය මොහොතේ අවශ්‍ය විදියට ඕනි විදියට දැම්මා සුපිරි.අරගලයට ජය

  • @induwaragagulal3507
    @induwaragagulal3507 2 года назад +11

    Manasik & masterD ඕනිම වෙලාවේ ගහපු සින්දුවක් ,🇱🇰🔥♥️🇱🇰

  • @Itspizzadough
    @Itspizzadough 2 года назад +13

    සිංහයින් කාලේ හරි කොපුවට කඩුව දාන්න
    මර්ධනයට මැදඟිල්ලක්ම පාන්න. ❤‍🔥

  • @SHAVINDUyohanweerathunga
    @SHAVINDUyohanweerathunga 2 года назад +3

    3:20 ත්‍රිමා 🔥🔥🔥🔥

  • @DeZeeX
    @DeZeeX 2 года назад +1

    Damn 😱Master 2:44

  • @thenotorious4773
    @thenotorious4773 2 года назад +11

    these artists were predict this situation. doubt? check their old songs. proud to be a fan of them.

  • @lasindupeiris9238
    @lasindupeiris9238 2 года назад +14

    "නිහඩව ඉන්න පිරිසට මෙන්න විසිවෙන්න"✊❤

  • @official3243
    @official3243 2 года назад +9

    මනාසික් එක්ක මාස්ටර් කියන්නේ ඉතින් පිස්සුවක්ම තමයි 😘😘🤩🤩😍😍🥰🥰

  • @chathuralakshen9909
    @chathuralakshen9909 10 месяцев назад +1

    Anyimata ena harmony ekat ekka ena vibe eka, goosbomb bro ❤

  • @gihanbandara3961
    @gihanbandara3961 2 года назад +35

    #GoHomeGota ගනින් ගලවලා බාටා , සද්දේ සෙනගක ස්පාටා , දැන් පලයන් ගෝටා

  • @youngpvg
    @youngpvg 2 года назад +1

    අරගලයට ජය!🔥🔥🔥🔥

  • @Tikxkooda
    @Tikxkooda 2 года назад +5

    No words for drill team.#Drillteam4L

  • @playstation.records
    @playstation.records 2 года назад +8

    මෙන්න විප්ලවකාරයෝ උන්ගේ ප්ලැට්ෆෝම් වල අරගල කරන රගේ 🇱🇰❤️ ජය වේ මගේ ලක් මෑනිගේ දරුවන්ට.drill team ජය.ආදරෙයි පනෙන්ම 🇱🇰❤️ #GoHomeGota2022

  • @vimudeshan5868
    @vimudeshan5868 2 года назад +24

    හිල් කරන් මොළ පටන් ගත්තේ ටොක්කෙන්...නම් කරපන් Drill Team නැති Top 10...👿👿👿

  • @MRTHAVISHA
    @MRTHAVISHA 2 года назад +2

    අරගලයට ජයෙන් ජයම වේවා.. ❤🔥For the people #GotaGoHome2022

  • @SasiYaMaLLiYa
    @SasiYaMaLLiYa 2 года назад +10

    අඩේ ඒ සින්දුව නම් සුපීරියක් ❤️❤️❤️❤️💪 #gohomegota2022 #ForThePeople⚡💪

  • @Chasinduofficial
    @Chasinduofficial 2 года назад +19

    කටක් ඇරල ආර්ටිස්ට්ල කියන්න පුලුවන් උඹලට 🌹🖤✊

  • @gangabadage
    @gangabadage 2 года назад +8

    "එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය!
    රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය!! "
    අරගලයට ජය 🖤

  • @crowderkzofficial
    @crowderkzofficial 2 года назад +1

    Bornawa nawaththanna be…Eda hitapu bornage ada hayya….Awankenma Drill team..🙏🏼❤️❤️❤️🔥🔥🔥🔥🔥❤️❤️❤️🔥🔥🔥

  • @__sr__47__
    @__sr__47__ 2 года назад +14

    හැමදාම කෑගහල කියන දේ තේරුම් ගන්න මේ මිනිස්සුන්ට බඩුමිල වැඩි වෙනකල්ම ඉන්න වුනා.... ❤🔥 Keep it up Man_A_Sick 💪✨️

  • @NAVIKATUGAMPALA
    @NAVIKATUGAMPALA 2 года назад

    Drill Team Kiyanne ithin Gammk thama
    Man A Sick & Master D Fire 🔥 Boyz

  • @DovinG1010
    @DovinG1010 2 года назад +5

    පිස්සුවක් ඩබල😍❤️අරගලයට ජය✌

  • @malith3901
    @malith3901 2 года назад +1

    උබල කලින් කියපුවට හිනා උනු උනුත් patta කියල comment දාල තියනව උබල දිනුම්♥️

  • @kavishanmrathnayaka5610
    @kavishanmrathnayaka5610 2 года назад +3

    the metaphors bro!!! sick

  • @RivikalMethsandu
    @RivikalMethsandu 2 года назад

    Manasick & MasterD

  • @freezo99
    @freezo99 2 года назад +17

    #අරගලයටජය thanks legends අපේ කොල්ලෝ කෙල්ලෝ motivate කරනවට ❤️‍🔥🖤✨️

  • @Xayn
    @Xayn 2 года назад

    #Gohomegota 💥

  • @chathumalchiranjeewa
    @chathumalchiranjeewa 2 года назад +15

    Mansick & Master D Always Bring The Heat.Perfect Combination At The Perfect Time.

  • @dilshanvinod8831
    @dilshanvinod8831 10 месяцев назад +1

    Wow❤

  • @lakalmadanayaka9293
    @lakalmadanayaka9293 2 года назад +12

    අරගලයට ජය වේවා 🤙
    Manasick × Master 💥❤

  • @hashisstory7966
    @hashisstory7966 2 года назад +1

    Revolution 🇱🇰

  • @pubudujayaweera1268
    @pubudujayaweera1268 2 года назад +18

    When two lyrical miracle colab. Take a bow ✊🏽
    #GoHomeGota

  • @asankarajanayaka6278
    @asankarajanayaka6278 2 года назад +2

    පහරක්

  • @janithchamikara3062
    @janithchamikara3062 2 года назад +5

    2020-ජයමර්ධනපුර වැනුම
    2022-අයෝමය
    Love you dril team💟

  • @PoJJaa
    @PoJJaa Месяц назад

    සිංහල රැප් ❤

  • @vihangahettiarachchige3828
    @vihangahettiarachchige3828 2 года назад +3

    WESTනාහිර ගැම්මක්

  • @Light._Fury19
    @Light._Fury19 2 года назад +1

    Kana harahaa moletama ✌️✊🖤

  • @tharushadinethra358
    @tharushadinethra358 2 года назад +15

    අයෝමය
    ජය වේ!!!!!!! 🔥🌐💯

  • @swethaaravindi3942
    @swethaaravindi3942 2 года назад +1

    💫🖤

  • @Achinthapraveen
    @Achinthapraveen Год назад +1

    Yoh !

  • @freshbeemusic
    @freshbeemusic 2 года назад +4

    මට එදා රැප් කරන්න අසාව අවේ drill team නිසයි💜 පොඩි තැනක උනත් ඉන්නේ තමත් මන් එකත් මට සතුටුයි එදා වගේ නෙවෙයි අද😎

    • @theasaa5193
      @theasaa5193 2 года назад

      Fb නේම් එක දාහන් මචන්

  • @dinukashehan4975
    @dinukashehan4975 2 года назад +1

    hamadama wage mekath supiriyak super job born lord and masterD
    ❤❤❤❤❤❤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @sakuninisharuni67
    @sakuninisharuni67 2 года назад +6

    Manasick x MasterD ❤️🔥 What a combination! This should be on the top of trending list and you guys deserve more more views 🔥

  • @Sikuruhathe
    @Sikuruhathe 2 месяца назад

    3:03 මෙව්වා අහලා ඉවර වෙලා අපි සිංහල රැප් ගැන කතා කරමු අකිල සර් 😁

  • @nawo_th
    @nawo_th 2 года назад +25

    Nailed It Homies 🥵😍 අරගලයට ජය ✊🏽
    #GoHomeGota
    #GiveOurStolenMoneyBack

    • @Nppapiekata
      @Nppapiekata 2 года назад +1

      අරගලයට ජය නියතයි♥️♥️♥️♥️♥️

  • @PGLK-vx9ru
    @PGLK-vx9ru 2 года назад +1

    Ayomaya

  • @dinukakc2456
    @dinukakc2456 2 года назад +10

    3:19 search the history ... Legendary Medical Student Venura Varditha ...
    & This is Lit Manasick x masterd
    අරගලයට ජය ❤️

  • @vishwaperera4399
    @vishwaperera4399 2 года назад +2

    Born adareiiii legend

  • @TheRoyalLion
    @TheRoyalLion 2 года назад +7

    "තවත්බලා ඉඳ බැ කරබාලනම් - මාව නවත්තන්න බැ තග දාල නම්!!!"
    අරගලයට ජය​ #GoHomeGota2022 #gohomerajapaksas #GiveUsOurStolenMoneyBack
    Borna x MasterD මෙක සුපිරියක් 🔥❤

  • @TNyn1
    @TNyn1 2 года назад

    Bornah💯♥️

  • @-hesh3660
    @-hesh3660 2 года назад +8

    මානසික් × Master අවශ්‍යම මොහොතෙදි😍🖤
    #අරගලයටජය

  • @Redlinegaming016
    @Redlinegaming016 Год назад +2

    Manasick gmmak kollo masterD සුපිරි

  • @imalshaherath5522
    @imalshaherath5522 2 года назад +13

    Master's verse killed it ❤

  • @Dinuwamusic
    @Dinuwamusic 2 года назад

    MANASICK MARA SICK 💓